අභිධර්මයේ මූලික සිද්ධාන්ත | 01 | හැඳින්වීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 123

  • @artkassa
    @artkassa 27 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු සාදු
    🙏

  • @gnayananayana3397
    @gnayananayana3397 13 วันที่ผ่านมา

    සාධු සාධු සාධු

  • @sandyakumari6189
    @sandyakumari6189 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏
    බුදු පියාණනි,
    මෙහෙම උත්තම බුදු පුතෙකු ගෙන් දහම විවරණය කරගන්න මේ යුගයේ ලැබුණේ නම් සසර මහ පිනක් මැයි...ඔබවහන්සේට මේ උත්තම දහම් ඤාණය..තව තවත් වැඩේවා! ඒ පිරිසිද දැන අවබෝධ කර ගැනීමට අපද පින්වත් වේවා !!!

  • @dilshakushani9976
    @dilshakushani9976 ปีที่แล้ว +9

    ධර්මය සොයා යන අපිට මහා පිලිසරනක් ලැබුනා සේ දැනුනා 🙏🙏🙏අතිශය ගැබුරු කරුනු පොඩි තැන ඉදන්ම අහන්න අවස්තාව ලැබුනේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි.මේ දේශනා මාලාව ගැන දැනුවත් කල පාරමී නංගීටත්,ඔබ වහන්සේලාට මග වඩන්න තිබෙන කාලය වැය කරලා අපි ගැන අනුකම්පාවෙන් මෙවන් වටිනා බුද්ධ දේශනා මාලාවක් කරගෙන යන පිංවත් ස්වාමීන් වහන්සේටත්, නන් අයුරින් උදව් කල සැමටත් මේ කල අති උත්කෘශ්ට කුසල බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වී අති උතුම් නිර්වානය අවබෝධ වේවා! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @sandarudinasena5906
    @sandarudinasena5906 3 หลายเดือนก่อน +1

    ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවන් අවබෝද වේවා අපේ හාමුදුරුවනේ

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว +11

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    “අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
    (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
    මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
    සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
    කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
    ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
    ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
    බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏

  • @Populartiktox
    @Populartiktox หลายเดือนก่อน

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    බොහොම පින් ස්වාමීන්වහන්ස!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් ධර්මාවබෝධය වේවා!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺💮💮💮🌼🌼🌼🌸🌸🌸

  • @saddha6717
    @saddha6717 ปีที่แล้ว +3

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
    සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
    සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං
    උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PicassoWorld
    @PicassoWorld หลายเดือนก่อน

    සරළ විදියට පැහැදිලි කරන තරමට අපිට වටිනවා හාමුදුරුවනේ මෙම ධර්මය තේරුම් ගැනීමට. ඔබ වහන්සේට ගොඩක් පිං උතුම් නිර්වාන නිවනම අවබෝධ වේවා !!! මම Dilshan Japan ඉදන් 🇯🇵

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 11 หลายเดือนก่อน +4

    බණ අහන්න මාර ආසයි, මෙහෙම විස්ථාරව

  • @dimuthuwijesinghe6569
    @dimuthuwijesinghe6569 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු... 🙏🙏🙏මේ සරල ධර්ම දේශනා බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගෙම සවන් යොමු වේවා.............

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 ปีที่แล้ว +2

    පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙත්වා.. දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 3 หลายเดือนก่อน

    සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 9 หลายเดือนก่อน +3

    දහම් ගගුලයි ඔබවහන්සෙ

  • @ruviniliyanage3889
    @ruviniliyanage3889 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ දර්මය කෙතරම් නිවැරදිද ඔබතුමා අනුගමනය කරන බොහෝ පින් පින්වත් පිරිස් මේ රටේ සිටිනවා එතුමාගේ ධර්මය ගැලපෙන්නෙ සත්‍ය හොයන මිනිසුන්ටය .ඔබතුමාට පින් අයිති වේවා

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේවා 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanitennakoon1670
    @jeewanitennakoon1670 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිදුක් නිරෝගිවි සුවපත්වෙිිවා 🙏 උතුමිි අමා නිවනින්ම නිවිපහන්වෙිිවා🙏

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +2

    බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️

    • @KusumSriyalatha-eo7hv
      @KusumSriyalatha-eo7hv ปีที่แล้ว

      Thyruwan Sarani Oba Wahansyta Uthum Nirwanayama Sakshth Wewa....

  • @malkanthigunasekara2815
    @malkanthigunasekara2815 หลายเดือนก่อน

    සාධු සාධු.!!!

  • @jeewani_tennakoon6246
    @jeewani_tennakoon6246 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි අපේ සවාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක්වි නිරෝගිව සුවපත්වෙිිවා 🙏

  • @jm5230
    @jm5230 8 หลายเดือนก่อน

    Chathurarya saththiya awabodhaweemata margaya wevara viya oba wahanseata nowak pin

  • @mayashimanodya7326
    @mayashimanodya7326 4 หลายเดือนก่อน

    ඔබවහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ම ලැබේවා ! 🙏

  • @chathurangabamunuwitharana9187
    @chathurangabamunuwitharana9187 3 หลายเดือนก่อน

    ස්වාමීන්වහන්සේට යහපත වේවා...!
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!

  • @jayamaliwickramasinghe5362
    @jayamaliwickramasinghe5362 ปีที่แล้ว

    චිරං තිට්ඨතු ලෝකස්මිං
    සම්මා සම්බුද්ධ සාසනං
    සාදු සාදු සාදු

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.

  • @csgunasekara7912
    @csgunasekara7912 4 หลายเดือนก่อน

    සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්‍රමාදී වන්න......
    🙏🌸

  • @revwsomananda3528
    @revwsomananda3528 ปีที่แล้ว +4

    දිගාසිරි පතමි.

  • @2Srilankadevelopment1975
    @2Srilankadevelopment1975 7 หลายเดือนก่อน

    budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnanalathaaluthge1789
    @gnanalathaaluthge1789 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!! ඔබවහන්සේට චාතුරාර්ය සත්‍ය අවබෝධවී අති උතුම් අමාමහ නිවන් සුවය අවබෝධවෙවා!!! 🙏🙏🙏

  • @jm5230
    @jm5230 8 หลายเดือนก่อน

    Mehema uththama budu putheakugen darmaya egeaneemata labeemaki obawahanseata namaskara weva!!!

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට.. 🙏🙏🙏🌹🌹🌹

  • @kanthiperera3172
    @kanthiperera3172 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @pkdkarunakeerthi2602
    @pkdkarunakeerthi2602 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @sanojnuwanpriya
    @sanojnuwanpriya ปีที่แล้ว +1

    Abhidharmayath, suthra desanawath athara gattanaya pilibada thibu prehelikawa me padamen boho durata niraul Uni. 🙏.

  • @rosebowala8547
    @rosebowala8547 6 วันที่ผ่านมา

    Sadoo sadoo sadoo

  • @suneethadhammameegamuwe6040
    @suneethadhammameegamuwe6040 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස

  • @amparewimala5976
    @amparewimala5976 หลายเดือนก่อน

  • @shiranthaliyanage
    @shiranthaliyanage 6 หลายเดือนก่อน

    🌸🌸🌸🙏🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 6 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu.theruwansaranai oba wahanseta

  • @niranjaliweerasekera5144
    @niranjaliweerasekera5144 ปีที่แล้ว +3

    Sadu sadu sadu. Very clearly put so that all can understand.

  • @kasunplasa3829
    @kasunplasa3829 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 6 หลายเดือนก่อน

    ගොඩක් වටිනව ස්වාමීන්වහන්ස❤️

  • @HimaliDasanayake
    @HimaliDasanayake ปีที่แล้ว

    Theruwan saranai hamuduruwane

  • @geethajaro3869
    @geethajaro3869 ปีที่แล้ว +2

    SAMMA SAMBUDU SARANAI !🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷.u.s.a.

  • @bowalaaneegha223
    @bowalaaneegha223 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ! ස්වාමින් වහන්සේගේ මධ්‍යස්ථ විවරණය ගැන බොහෝ සතුටු වෙමි.!!

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏🙏🙏 sadu, sadu, sadu

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ

  • @c.k.jayawardhana7857
    @c.k.jayawardhana7857 ปีที่แล้ว +2

    Itha watina desanayak

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @srinathdissanayake3483
    @srinathdissanayake3483 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @a.mSusalGothama
    @a.mSusalGothama 10 หลายเดือนก่อน

    Sadu Sadu

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 ปีที่แล้ว

    Great Rev.Sir, WISH U TO HAVE THE SUPREME BLESSINGS OF NOBLE TRIPLE GEM NOW THEN AND FOREVER !!!!SADU! SADU SADU!!

  • @ashapriyangani6443
    @ashapriyangani6443 ปีที่แล้ว

    සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 2 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @smlanka4u
    @smlanka4u ปีที่แล้ว +1

    🙏Sadhu🙏Sadhu🙏Sadhu

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 ปีที่แล้ว

    🌟🌟🙏🙏🌟🌟🙏🙏🌟🌟

  • @iroshasamanmali1432
    @iroshasamanmali1432 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @dineshbroo.3762
    @dineshbroo.3762 9 หลายเดือนก่อน

    ඉගෙනගන්න උන්ට ඉගෙනගන්න මෙී අබිධර්මය.

  • @sriyanihemaseeli-we5vw
    @sriyanihemaseeli-we5vw ปีที่แล้ว

    🙏🌺🌺🌺

  • @sihilal-j8g
    @sihilal-j8g ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!!!!

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @sheelaeriyagama5249
    @sheelaeriyagama5249 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanjithKumara-w1y
    @RanjithKumara-w1y 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niyashawithana8290
    @niyashawithana8290 8 หลายเดือนก่อน

    ❤❤❤ 🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏

  • @nuwanwarnasooriya4697
    @nuwanwarnasooriya4697 หลายเดือนก่อน +1

    ස්වාමීනවහන්ස අනිත් අභිදරම පාඩම් මාලාවේ ලින්ක් එක ලබාදෙන්න පුලුවන්ද

  • @sumithra1560
    @sumithra1560 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @gnayananayana3397
    @gnayananayana3397 7 วันที่ผ่านมา

    අවුරුදු 47 කෙනෙක්ට ( නිරෝගී) කෙනෙක්ට ස්වාමීන් වහන්සේ ළඟ මහණ දම් පිරිය හැකිද...🙏🏼🙏🏼🙏🏼

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 ปีที่แล้ว +2

    🙏🙏🙏🪷🪷🪷

  • @capsumithfirst5345
    @capsumithfirst5345 ปีที่แล้ว +2

    අපිට ත් බැරිද ඇවිත් ඉගෙන ගන්න

  • @SaralaAbidahama
    @SaralaAbidahama ปีที่แล้ว +1

    ඇටිටියුට් ???

  • @Chathuranganelanka
    @Chathuranganelanka 6 หลายเดือนก่อน

    අවසරයි ස්වාමීන් වහන්ස ! , මා අසා තිබෙනවා ආලවක යක්ෂයා කියන්නේ විනිපාතිකයෙක් කියලා, විනිපාතිකයන් යනු කවුරුන්ද? ඒ අයට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද? කරුණාවෙන් පහදා දෙන්න

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 8 หลายเดือนก่อน +1

    බුදුන්වහන්සේලාට හැර අභිධර්මය වැනි සිත ගැන විස්තර කරන ගැඹුරු ධර්මයක් දේශනා කරන්න පුළුවන් කාටද ? බුදුවරු කියන්නෙ මේ ලෝකයේ පහල වෙන ප්‍රඥාවෙන් උසස්ම උත්තමයන්වහන්සේල. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යයන්ට ඉහළින් වෙන කවුද ඉන්නේ බුදුන් වහන්සේලා හැර. අභිධර්මය යනු බුද්ධ භාෂිතයක්මයි .

  • @lakmalkumara8187
    @lakmalkumara8187 9 หลายเดือนก่อน

    රාජ්‍ය සහ ආගම වෙන්ව තිබීම යහපත් රාජය ආගමින් බැහැරව නීති ක්‍රියාත්මක කිරීම සහ පාලනය ජනතා සුබසාධනය කළ විට ජනතාවගේ සුබසාධනය සාමය ආකල්ප දියනුව සාදමින් ගිය විට කැමති කෙනෙක් දියුණු රට වල මෙන් නිදහස්‍රෙ මේ දර්ශනය ඉගෙනගනීවි. ප්‍රායෝගිකව භාවිතකරාවි. මේක ආගම ලෙස ගෙන එයින් දේශපාලනය බිස්නස් කරන්න ගියාම ගමේ කුඩු බිස්නස් කාරයාත් පන්සලට මුවාවෙලා හාමුදුරුවන්ටත් ගෑණු සල්ලි වාහන දීලා ආගමත් උගේ පදේට නටවනවා. රාජ්‍ය ආගමින් ඈත්ව නිදහසේ තිබිය යුතුයි.
    බුද්ධ ශාශනේ ආරක්ෂාව ට බුදුහාමුදුරුවෝ සියල්ල කර ඇත.th-cam.com/video/ZfX6Rp_4Awk/w-d-xo.htmlfeature=shared th-cam.com/video/ZfX6Rp_4Awk/w-d-xo.htmlfeature=shared

  • @N-LH
    @N-LH ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @erandikaadhikari5279
    @erandikaadhikari5279 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @khemasandaya6670
    @khemasandaya6670 ปีที่แล้ว

    🙏🙏🙏🌷🌷🌷

  • @mahesha_jj
    @mahesha_jj ปีที่แล้ว

    🙏🪷🙏🪷🙏

  • @isharalakshan481
    @isharalakshan481 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Amadam_diyawara
    @Amadam_diyawara ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @nirmalaamerasinghe665
    @nirmalaamerasinghe665 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @anomapriyadarshani7507
    @anomapriyadarshani7507 ปีที่แล้ว

    🙏🙏🙏

  • @menikep2172
    @menikep2172 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nayanawimarshani4805
    @nayanawimarshani4805 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kamanimendis1474
    @kamanimendis1474 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mahasenabeyrathne2348
    @mahasenabeyrathne2348 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kasunwijewardhana
    @kasunwijewardhana ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @thamaliathukorala5220
    @thamaliathukorala5220 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @prasanthierupasinghe9292
    @prasanthierupasinghe9292 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @mangalaprabhath6485
    @mangalaprabhath6485 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 9 หลายเดือนก่อน

    🙏

  • @ariyamagga8991
    @ariyamagga8991 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @amaragunawardana8723
    @amaragunawardana8723 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @deepthia.3148
    @deepthia.3148 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @namaltennakoon5138
    @namaltennakoon5138 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandanasoysa8286
    @chandanasoysa8286 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏