ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු සාදු සාදු සාදු 🙏
සාධු සාධු සාධු
🙏🙏🙏බුදු පියාණනි, මෙහෙම උත්තම බුදු පුතෙකු ගෙන් දහම විවරණය කරගන්න මේ යුගයේ ලැබුණේ නම් සසර මහ පිනක් මැයි...ඔබවහන්සේට මේ උත්තම දහම් ඤාණය..තව තවත් වැඩේවා! ඒ පිරිසිද දැන අවබෝධ කර ගැනීමට අපද පින්වත් වේවා !!!
ධර්මය සොයා යන අපිට මහා පිලිසරනක් ලැබුනා සේ දැනුනා 🙏🙏🙏අතිශය ගැබුරු කරුනු පොඩි තැන ඉදන්ම අහන්න අවස්තාව ලැබුනේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි.මේ දේශනා මාලාව ගැන දැනුවත් කල පාරමී නංගීටත්,ඔබ වහන්සේලාට මග වඩන්න තිබෙන කාලය වැය කරලා අපි ගැන අනුකම්පාවෙන් මෙවන් වටිනා බුද්ධ දේශනා මාලාවක් කරගෙන යන පිංවත් ස්වාමීන් වහන්සේටත්, නන් අයුරින් උදව් කල සැමටත් මේ කල අති උත්කෘශ්ට කුසල බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වී අති උතුම් නිර්වානය අවබෝධ වේවා! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවන් අවබෝද වේවා අපේ හාමුදුරුවනේ
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.කෙළලක්ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏බොහොම පින් ස්වාමීන්වහන්ස!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් ධර්මාවබෝධය වේවා!!! 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺💮💮💮🌼🌼🌼🌸🌸🌸
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහංඋතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
සරළ විදියට පැහැදිලි කරන තරමට අපිට වටිනවා හාමුදුරුවනේ මෙම ධර්මය තේරුම් ගැනීමට. ඔබ වහන්සේට ගොඩක් පිං උතුම් නිර්වාන නිවනම අවබෝධ වේවා !!! මම Dilshan Japan ඉදන් 🇯🇵
බණ අහන්න මාර ආසයි, මෙහෙම විස්ථාරව
සාදු සාදු සාදු... 🙏🙏🙏මේ සරල ධර්ම දේශනා බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගෙම සවන් යොමු වේවා.............
පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙත්වා.. දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි
සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏
දහම් ගගුලයි ඔබවහන්සෙ
ඔබ වහන්සේ ගේ දර්මය කෙතරම් නිවැරදිද ඔබතුමා අනුගමනය කරන බොහෝ පින් පින්වත් පිරිස් මේ රටේ සිටිනවා එතුමාගේ ධර්මය ගැලපෙන්නෙ සත්‍ය හොයන මිනිසුන්ටය .ඔබතුමාට පින් අයිති වේවා
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් නිරෝගිවි සුවපත්වෙිිවා 🙏 උතුමිි අමා නිවනින්ම නිවිපහන්වෙිිවා🙏
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
Thyruwan Sarani Oba Wahansyta Uthum Nirwanayama Sakshth Wewa....
සාධු සාධු.!!!
තෙරැවන් සරනයි අපේ සවාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක්වි නිරෝගිව සුවපත්වෙිිවා 🙏
තෙරුවන් සරණයි
Chathurarya saththiya awabodhaweemata margaya wevara viya oba wahanseata nowak pin
ඔබවහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ම ලැබේවා ! 🙏
ස්වාමීන්වහන්සේට යහපත වේවා...!සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං සාදු සාදු සාදු
සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්රමාදී වන්න......🙏🌸
දිගාසිරි පතමි.
budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!! ඔබවහන්සේට චාතුරාර්ය සත්‍ය අවබෝධවී අති උතුම් අමාමහ නිවන් සුවය අවබෝධවෙවා!!! 🙏🙏🙏
Mehema uththama budu putheakugen darmaya egeaneemata labeemaki obawahanseata namaskara weva!!!
සාදු සාදු සාදු නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට.. 🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Abhidharmayath, suthra desanawath athara gattanaya pilibada thibu prehelikawa me padamen boho durata niraul Uni. 🙏.
තෙරැවන් .සරණයි 🙏
Sadoo sadoo sadoo
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස
❤
🌸🌸🌸🙏🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,
Sadu sadu sadu sadu.theruwansaranai oba wahanseta
Sadu sadu sadu. Very clearly put so that all can understand.
Sadu sadu sadu
ගොඩක් වටිනව ස්වාමීන්වහන්ස❤️
Theruwan saranai hamuduruwane
SAMMA SAMBUDU SARANAI !🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷.u.s.a.
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ! ස්වාමින් වහන්සේගේ මධ්‍යස්ථ විවරණය ගැන බොහෝ සතුටු වෙමි.!!
🌻🌻🌻🙏🙏🙏 sadu, sadu, sadu
සාධූ සාධූ සාධූ
Itha watina desanayak
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
Sadu Sadu
Great Rev.Sir, WISH U TO HAVE THE SUPREME BLESSINGS OF NOBLE TRIPLE GEM NOW THEN AND FOREVER !!!!SADU! SADU SADU!!
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏Sadhu🙏Sadhu🙏Sadhu
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
🌟🌟🙏🙏🌟🌟🙏🙏🌟🌟
Sadu sadu sadu 🙏🙏🙏
ඉගෙනගන්න උන්ට ඉගෙනගන්න මෙී අබිධර්මය.
🙏🌺🌺🌺
සාධු සාධු සාධු !!!!!
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ 🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏
ස්වාමීනවහන්ස අනිත් අභිදරම පාඩම් මාලාවේ ලින්ක් එක ලබාදෙන්න පුලුවන්ද
❤🙏🙏🙏🙏🙏🙏🙏
අවුරුදු 47 කෙනෙක්ට ( නිරෝගී) කෙනෙක්ට ස්වාමීන් වහන්සේ ළඟ මහණ දම් පිරිය හැකිද...🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🪷🪷🪷
අපිට ත් බැරිද ඇවිත් ඉගෙන ගන්න
ඇටිටියුට් ???
අවසරයි ස්වාමීන් වහන්ස ! , මා අසා තිබෙනවා ආලවක යක්ෂයා කියන්නේ විනිපාතිකයෙක් කියලා, විනිපාතිකයන් යනු කවුරුන්ද? ඒ අයට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද? කරුණාවෙන් පහදා දෙන්න
බුදුන්වහන්සේලාට හැර අභිධර්මය වැනි සිත ගැන විස්තර කරන ගැඹුරු ධර්මයක් දේශනා කරන්න පුළුවන් කාටද ? බුදුවරු කියන්නෙ මේ ලෝකයේ පහල වෙන ප්‍රඥාවෙන් උසස්ම උත්තමයන්වහන්සේල. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යයන්ට ඉහළින් වෙන කවුද ඉන්නේ බුදුන් වහන්සේලා හැර. අභිධර්මය යනු බුද්ධ භාෂිතයක්මයි .
රාජ්‍ය සහ ආගම වෙන්ව තිබීම යහපත් රාජය ආගමින් බැහැරව නීති ක්‍රියාත්මක කිරීම සහ පාලනය ජනතා සුබසාධනය කළ විට ජනතාවගේ සුබසාධනය සාමය ආකල්ප දියනුව සාදමින් ගිය විට කැමති කෙනෙක් දියුණු රට වල මෙන් නිදහස්රෙ මේ දර්ශනය ඉගෙනගනීවි. ප්‍රායෝගිකව භාවිතකරාවි. මේක ආගම ලෙස ගෙන එයින් දේශපාලනය බිස්නස් කරන්න ගියාම ගමේ කුඩු බිස්නස් කාරයාත් පන්සලට මුවාවෙලා හාමුදුරුවන්ටත් ගෑණු සල්ලි වාහන දීලා ආගමත් උගේ පදේට නටවනවා. රාජ්‍ය ආගමින් ඈත්ව නිදහසේ තිබිය යුතුයි. බුද්ධ ශාශනේ ආරක්ෂාව ට බුදුහාමුදුරුවෝ සියල්ල කර ඇත.th-cam.com/video/ZfX6Rp_4Awk/w-d-xo.htmlfeature=shared th-cam.com/video/ZfX6Rp_4Awk/w-d-xo.htmlfeature=shared
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🙏🪷🙏🪷🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
🙏
🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු
🙏
සාධු සාධු සාධු
🙏🙏🙏
බුදු පියාණනි,
මෙහෙම උත්තම බුදු පුතෙකු ගෙන් දහම විවරණය කරගන්න මේ යුගයේ ලැබුණේ නම් සසර මහ පිනක් මැයි...ඔබවහන්සේට මේ උත්තම දහම් ඤාණය..තව තවත් වැඩේවා! ඒ පිරිසිද දැන අවබෝධ කර ගැනීමට අපද පින්වත් වේවා !!!
ධර්මය සොයා යන අපිට මහා පිලිසරනක් ලැබුනා සේ දැනුනා 🙏🙏🙏අතිශය ගැබුරු කරුනු පොඩි තැන ඉදන්ම අහන්න අවස්තාව ලැබුනේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසාමයි.මේ දේශනා මාලාව ගැන දැනුවත් කල පාරමී නංගීටත්,ඔබ වහන්සේලාට මග වඩන්න තිබෙන කාලය වැය කරලා අපි ගැන අනුකම්පාවෙන් මෙවන් වටිනා බුද්ධ දේශනා මාලාවක් කරගෙන යන පිංවත් ස්වාමීන් වහන්සේටත්, නන් අයුරින් උදව් කල සැමටත් මේ කල අති උත්කෘශ්ට කුසල බලයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වී අති උතුම් නිර්වානය අවබෝධ වේවා! සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවන් අවබෝද වේවා අපේ හාමුදුරුවනේ
සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති”
(යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය)
මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ,
සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා.
කෙළලක්ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ලෙස ඔබ වහන්සේලා සාසන චිරස්ථිතිය වෙනුවෙන් කරන මේ මහා කුසලයෙන්
ඔබ වහන්සේලාගේ සාසනික ප්‍රාර්ථනාවන් ඒ අකාරයෙන් ම ඉටු වේවා!!!
ගෞරවණීය ස්වාමීන්වහන්සේලාට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා.
බුද්ධ සාසනං චිරං තිට්ඨතූ 🙏
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
බොහොම පින් ස්වාමීන්වහන්ස!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් ධර්මාවබෝධය වේවා!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺💮💮💮🌼🌼🌼🌸🌸🌸
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදිථේරානං ආගතං පටිපාටියා
සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං
උතුම්වූ ධර්ම දානමය කුසල බලයේ හේතුවෙන් ඔබ වහන්සේ ඇතුළු සහයෝගයදුන් සැමට නිදුක් නිරෝගී චිරජීවනය ලැබ පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
සරළ විදියට පැහැදිලි කරන තරමට අපිට වටිනවා හාමුදුරුවනේ මෙම ධර්මය තේරුම් ගැනීමට. ඔබ වහන්සේට ගොඩක් පිං උතුම් නිර්වාන නිවනම අවබෝධ වේවා !!! මම Dilshan Japan ඉදන් 🇯🇵
බණ අහන්න මාර ආසයි, මෙහෙම විස්ථාරව
සාදු සාදු සාදු... 🙏🙏🙏මේ සරල ධර්ම දේශනා බෞද්ධ අබෞද්ධ සියලු දෙනාගෙම සවන් යොමු වේවා.............
පිං වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වෙත්වා.. දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි
සාදූ🙏සාදූ🙏සාදූ🙏ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏🙏🙏
දහම් ගගුලයි ඔබවහන්සෙ
ඔබ වහන්සේ ගේ දර්මය කෙතරම් නිවැරදිද ඔබතුමා අනුගමනය කරන බොහෝ පින් පින්වත් පිරිස් මේ රටේ සිටිනවා එතුමාගේ ධර්මය ගැලපෙන්නෙ සත්‍ය හොයන මිනිසුන්ටය .ඔබතුමාට පින් අයිති වේවා
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ම ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් නිරෝගිවි සුවපත්වෙිිවා 🙏 උතුමිි අමා නිවනින්ම නිවිපහන්වෙිිවා🙏
බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසෙවා ...සාදු..සාදු..සාදු...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දිර්ග ආයු ලැබෙවා ...🙏🙏🙏💜️☸️
Thyruwan Sarani Oba Wahansyta Uthum Nirwanayama Sakshth Wewa....
සාධු සාධු.!!!
තෙරැවන් සරනයි අපේ සවාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක්වි නිරෝගිව සුවපත්වෙිිවා 🙏
තෙරුවන් සරණයි
Chathurarya saththiya awabodhaweemata margaya wevara viya oba wahanseata nowak pin
ඔබවහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ම ලැබේවා ! 🙏
ස්වාමීන්වහන්සේට යහපත වේවා...!
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!
චිරං තිට්ඨතු ලෝකස්මිං
සම්මා සම්බුද්ධ සාසනං
සාදු සාදු සාදු
සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්රමාදී වන්න......
🙏🌸
දිගාසිරි පතමි.
budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!!! ඔබවහන්සේට චාතුරාර්ය සත්‍ය අවබෝධවී අති උතුම් අමාමහ නිවන් සුවය අවබෝධවෙවා!!! 🙏🙏🙏
Mehema uththama budu putheakugen darmaya egeaneemata labeemaki obawahanseata namaskara weva!!!
සාදු සාදු සාදු නමස්කාර වේවා හිමියනි ඔබ වහන්සේට.. 🙏🙏🙏🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Abhidharmayath, suthra desanawath athara gattanaya pilibada thibu prehelikawa me padamen boho durata niraul Uni. 🙏.
තෙරැවන් .සරණයි 🙏
Sadoo sadoo sadoo
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස
❤
🌸🌸🌸🙏🙏🙏 සාදූ ,,සාදූ ,,සාදූ ,,
Sadu sadu sadu sadu.theruwansaranai oba wahanseta
Sadu sadu sadu. Very clearly put so that all can understand.
Sadu sadu sadu
ගොඩක් වටිනව ස්වාමීන්වහන්ස❤️
Theruwan saranai hamuduruwane
SAMMA SAMBUDU SARANAI !🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷.u.s.a.
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ! ස්වාමින් වහන්සේගේ මධ්‍යස්ථ විවරණය ගැන බොහෝ සතුටු වෙමි.!!
තෙරුවන් සරණයි
🌻🌻🌻🙏🙏🙏 sadu, sadu, sadu
සාධූ සාධූ සාධූ
Itha watina desanayak
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
Sadu Sadu
Great Rev.Sir, WISH U TO HAVE THE SUPREME BLESSINGS OF NOBLE TRIPLE GEM NOW THEN AND FOREVER !!!!SADU! SADU SADU!!
සාධූ !සාධූ !!සාධූ !!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
🙏Sadhu🙏Sadhu🙏Sadhu
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරණයි 🙏
🌟🌟🙏🙏🌟🌟🙏🙏🌟🌟
Sadu sadu sadu 🙏🙏🙏
ඉගෙනගන්න උන්ට ඉගෙනගන්න මෙී අබිධර්මය.
🙏🌺🌺🌺
සාධු සාධු සාධු !!!!!
තෙරුවන් සරණයි
❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤ 🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏
ස්වාමීනවහන්ස අනිත් අභිදරම පාඩම් මාලාවේ ලින්ක් එක ලබාදෙන්න පුලුවන්ද
❤🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
අවුරුදු 47 කෙනෙක්ට ( නිරෝගී) කෙනෙක්ට ස්වාමීන් වහන්සේ ළඟ මහණ දම් පිරිය හැකිද...🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🪷🪷🪷
අපිට ත් බැරිද ඇවිත් ඉගෙන ගන්න
ඇටිටියුට් ???
අවසරයි ස්වාමීන් වහන්ස ! , මා අසා තිබෙනවා ආලවක යක්ෂයා කියන්නේ විනිපාතිකයෙක් කියලා, විනිපාතිකයන් යනු කවුරුන්ද? ඒ අයට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද? කරුණාවෙන් පහදා දෙන්න
බුදුන්වහන්සේලාට හැර අභිධර්මය වැනි සිත ගැන විස්තර කරන ගැඹුරු ධර්මයක් දේශනා කරන්න පුළුවන් කාටද ? බුදුවරු කියන්නෙ මේ ලෝකයේ පහල වෙන ප්‍රඥාවෙන් උසස්ම උත්තමයන්වහන්සේල. දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යයන්ට ඉහළින් වෙන කවුද ඉන්නේ බුදුන් වහන්සේලා හැර. අභිධර්මය යනු බුද්ධ භාෂිතයක්මයි .
රාජ්‍ය සහ ආගම වෙන්ව තිබීම යහපත් රාජය ආගමින් බැහැරව නීති ක්‍රියාත්මක කිරීම සහ පාලනය ජනතා සුබසාධනය කළ විට ජනතාවගේ සුබසාධනය සාමය ආකල්ප දියනුව සාදමින් ගිය විට කැමති කෙනෙක් දියුණු රට වල මෙන් නිදහස්රෙ මේ දර්ශනය ඉගෙනගනීවි. ප්‍රායෝගිකව භාවිතකරාවි. මේක ආගම ලෙස ගෙන එයින් දේශපාලනය බිස්නස් කරන්න ගියාම ගමේ කුඩු බිස්නස් කාරයාත් පන්සලට මුවාවෙලා හාමුදුරුවන්ටත් ගෑණු සල්ලි වාහන දීලා ආගමත් උගේ පදේට නටවනවා. රාජ්‍ය ආගමින් ඈත්ව නිදහසේ තිබිය යුතුයි.
බුද්ධ ශාශනේ ආරක්ෂාව ට බුදුහාමුදුරුවෝ සියල්ල කර ඇත.th-cam.com/video/ZfX6Rp_4Awk/w-d-xo.htmlfeature=shared th-cam.com/video/ZfX6Rp_4Awk/w-d-xo.htmlfeature=shared
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🌷🌷🌷
🙏🪷🙏🪷🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏