Siripa Maluwe Lyrics Video (සිරිපා මලුව‍ෙ) - Damith Asanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Original Music Video - • සිරිපා මලුවේ - දමිත් අ...
    Artist - Damith Asanka
    Music - Roshan Fernando
    Lyrics - Prasanna Kumara
    ~ Lyrics ~
    සිරිපා මළුවේ පිය ගැට පෙල මත
    සඳ මෙන් දුටුවේ ඔබ පසලොස්වක
    නැතිමුත් බැලුවෙ හිනැහී මා දෙස
    සිත නෙත සෙව්වේ ඔබමයි සැම දින
    මා ගැන මට අමතක වුවා වාග‍ෙයි
    සිතුවිලි සිත අවනත නැතුවා වාග‍ෙයි
    සංසාරේ හුරු සුවඳක් දැනුනා වග‍ෙයි
    ඔබ හමුව‍ෙන්නම මා ම‍ෙහි ආවා වග‍ෙයි
    සිරිපා මළුවේ පිය ගැට පෙල මත...
    කිසිදා නා‍ෙලැබු මෘදු හැඟුමක් වාග‍ෙයි
    මට හිමි දේ ඔබ ලඟ ඇතුවා වාග‍ෙයි
    පැතුමක සිතුවම් සිත ලඟ ඇඳුනා වග‍ෙයි
    දැන් මට ඔබ නම් නැතුවම බැරුවා වග‍ෙයි
    සිරිපා මළුවේ පිය ගැට පෙල මත...

ความคิดเห็น •