ความคิดเห็น •

  • @anandawickter5299
    @anandawickter5299 3 ปีที่แล้ว +6

    මේවා ගැන තවදුරත් අපට තියා දෙන්න අපේ මේ පිලිබඳව හොඳින්ම කියල දෙන ඔබගේ දැනුම තව තවත් දියුණුවේවා ඔබ පමනයි පලමු වතාවට මේවා කියල දුන්නු පලමු කෙනා ඔබ පමණයි.👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      ස්තුතියි ❤

  • @dilinilakshani6541
    @dilinilakshani6541 2 ปีที่แล้ว +7

    ප්ලාස්ටික් කප් වල ආහාර ඇසුරුම් කරනකොට එක ජිවානුහරණය කරන්නේ කොහොමද

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +2

    Thanku very much 💗.....
    මම post harvest technology ඉගෙන ගන්නේ.මට මේ lessons එක ගොඩක් වැදගත් වුනා.මේ lesson එක වගේම අනිත් packaging materials (paper,glass,metal)වර්ග වල code එක්ක exsample කියලා දෙන්නකෝ ගොඩක් වටිනවා.

    • @techfoodlk
      @techfoodlk ปีที่แล้ว

      Aniwarayenma ❤️

  • @shreemalrajapaksha5994
    @shreemalrajapaksha5994 2 ปีที่แล้ว +2

    මී කිරි දාන්න හොඳම ප්ලාස්ටික් කප්ස් ගන්නවනම්, මොන වර්ගෙන්ද ගන්න ඕන කියන්න පුලුවන්ද ?

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි පුතා 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AhasnaPerera
    @AhasnaPerera 2 หลายเดือนก่อน

    සර්...පොලිතින් පැකට් වලට අමතරව "බිම්මල්" පැකින් කරන්න සුදුසු වෙන පැකින් වර්ග ති⁣ෙයනවද?????

  • @inokaudayangani9229
    @inokaudayangani9229 ปีที่แล้ว

    ප්ලාස්ටික් ඇසුරුම් ජීවානුහරණය කරන්නෙ කොහොමද ..අයිස් පැකට් වලට හොඳ පොලිතින් එක මොකද්ද
    කියලාත් කියලා දෙන්න ..thank you..

  • @virangasuraj1763
    @virangasuraj1763 2 ปีที่แล้ว +1

    Ice packet walata hoda mona wargayada?

  • @manjuladissanayaka6185
    @manjuladissanayaka6185 ปีที่แล้ว +2

    මචං බඩු දාන පැකින් පලස්ටික් බොතල්,ඡැමි බොතල්,යෝගටි කප්..එ පැකින්,බොතල් කිහිපයක් දන්න පුලුවන් කඩිබොඩි බැග්, හරි,බොක්ස් හරි ලබා ගන්න තියන තැන් වල විඩියෝ වක් ඔන

  • @piyumikajayamanna1090
    @piyumikajayamanna1090 5 หลายเดือนก่อน +1

    මේවා ගන්න තැනක් කියන්න පුලුවන්ද

  • @MfA-o5o
    @MfA-o5o 2 ปีที่แล้ว +2

    Chocolate දිය වෙන්නෙ නැතුව ඇසුරුම් කරන්න හොද ඇසුරුම් මොනවද 🥺

  • @dammipathi8991
    @dammipathi8991 ปีที่แล้ว

    Achcharu waraga narak nove pitarata walata yawanna kramayak ki

  • @restorationbro
    @restorationbro ปีที่แล้ว

    snack ekak hulan wadima nati karanna politine walin hodana mokakd ayye

  • @ChandraSeneviratne-m8g
    @ChandraSeneviratne-m8g หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ඔබ ආයතනයෙහි ප්‍රායෝගික පුහුණු පාඨමාලාවකට සම්බන්ධ වෙනව. එතෙක් මට මේ දේශනාවෙ pdf එක ගන්න පුලුවන්ද pls.

  • @user-sugandi.dewduni
    @user-sugandi.dewduni 3 หลายเดือนก่อน

    සර් සම්බන්ද කරගැනීමට අවස්තාවක් ලබාගන්නේ කොහොමද..

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 6 หลายเดือนก่อน

    Sir seeds package krnea Nath WA,,,, plastic cup eka dame M,,, kale yk paweche krnea puluwen DA,,,,

  • @cerandib9096
    @cerandib9096 3 ปีที่แล้ว +1

    ආහාර කල් තබා ගැනීම ව්‍යාපාරයක් ආරම්භ කිරීම සදහා උපදෙස් ලබා දෙන්න පුලුවන්ද.?

  • @nadeeshasewwandi451
    @nadeeshasewwandi451 ปีที่แล้ว

    Aiye nil katarolu dry karala..asuranna hoda material monawada..

  • @SAshi-et2zc
    @SAshi-et2zc 27 วันที่ผ่านมา

    Mata denaganna one umbalakada kal thiyaganne kohomada

  • @imashisansala8428
    @imashisansala8428 2 ปีที่แล้ว

    මේ ඇසුරුම් ගන්න තියෙන්නෙ කොහෙද අනේ ලොකු උදවුවක් දන්න කෙනෙක් කියන්නකො හොයලා එපා වෙලා තියෙන්නෙ මට ඔනෙ ප්‍රාස්ටික් කප් එක

  • @thulanikunchana6711
    @thulanikunchana6711 2 ปีที่แล้ว

    අයියා mata kiyannako pahantira danna puluean kap tiyenne koheda monada jathi

  • @chamara576
    @chamara576 3 ปีที่แล้ว +1

    Sinhala achcharu asurum kirima Sasha hoda plastic container aka mokakda?ake athulatha jiwanuharanaya karanne kohomada?

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      Sinhala achcharu walata plastic packaging ekak use karannada?

  • @IroshaUae
    @IroshaUae ปีที่แล้ว

    සැමන් සදහා සුදුසු ඇසුරුම මොකක්ද

  • @amaudeshi9500
    @amaudeshi9500 4 ปีที่แล้ว +1

    Watalappan, youghurt, jelly wage dewal asurum karagnne khomada

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      ඒක ගැන video එකක් කරන්නම්

  • @jeewanthiwathsala6896
    @jeewanthiwathsala6896 2 ปีที่แล้ว

    Bskat asurum karana hodae monawada

  • @shanikaamarasinghe8256
    @shanikaamarasinghe8256 3 ปีที่แล้ว

    Sir mata kiyanna puluwanda wambatu moju achcharu warga kal tabaganna monawada danne kiyala

  • @tharushikadahetti2003
    @tharushikadahetti2003 3 ปีที่แล้ว +1

    Ayye mama masmelos nishpadanaya krnw.ekat kal thiyagnn danne monwd kiyl mt kiynn puluwn d

  • @sabreen6146
    @sabreen6146 4 ปีที่แล้ว

    Sodium metabisulphite preservatives wenuwata use karanna puluwan alternatives thiyanawada? Natural preservatives wage..

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว

      Mona wage foods walata use karanna puluwan ewada.

    • @sabreen6146
      @sabreen6146 4 ปีที่แล้ว

      Fruits and vegetables?

  • @udenishamila5773
    @udenishamila5773 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .දැනුවත් කිරීම ගොඩක් වටිනවා.මම අළුත් නිශ්පාදනයක් කරන්න ඉන්නෙ .උදව් කරන්න පුලුවන්ද.

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว

      mekata message ekak danna.mn contact karagannam
      facebook.com/TechFood1

  • @dilan340276
    @dilan340276 ปีที่แล้ว

    අනේ මට පොඩි දෙයක් දැන ගන්න ඔනේ.. mashmillows හදලා pack කරලා දවස් 10ක් යනකොට වතුර වගේ ඇවිත් පුස්කනවා.. mashmillows හදනකොට කල් තිය ගන්න මොන පැකින් පොලිතින් වර්ගයක් ද භාවිතා කරන්න ඔනී?

    • @techfoodlk
      @techfoodlk ปีที่แล้ว

      Me prashnedi nam packaging ekata wada process eke prashnayak kiyala thamai mata hithenne. Normally PET+LDPE wage packing material use karanne

  • @mayurikaushalya4569
    @mayurikaushalya4569 2 ปีที่แล้ว

    Plastic cup bisnas karana kenak kiyannako

  • @villagechanel2842
    @villagechanel2842 3 ปีที่แล้ว +2

    යෝගට් වල පියනට දැන් අලවන අයිටම් එක මොකක්ද

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      Aluminium foil

  • @sanjayakarunaratne4965
    @sanjayakarunaratne4965 2 ปีที่แล้ว +2

    වියලි කුඵ බඩු වර්ග ඇසුරුම් කිරීම සඳහා සුදුසු plastic cups සහ polythene bags වර්ග මොනවාද යන්න සහ ඵ්වා මිලදී ගත හැකි ස්ථාන පිලිබඳව කරුණාකර සදහන් කරන්න.

  • @upulabeysinghe7694
    @upulabeysinghe7694 4 ปีที่แล้ว +1

    Marma aluth nespadanaya karanna inne ahara kal thabaganeemata s,m,s danawata Kamak nadda asenam Dana pramannawl monawada

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว +2

      Sodium metabisulphites kiyanne රසායනික කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක්. Eka bawitha karana pramanaya thiranaya karanna oni product eka anuwa.kohoma unatha a wage chemical preservation ekak bawitha karanna puluwan uparima pramanayan thiyanawa. ( Example : fruit juice walata maximum level eka 50mg/1kg. )Mita wada aduwen bawitha karanne. Chemical preservatives bawitha nokaranawa nam hodai.eth awashyama nam product eka anuwa pramanaya thiranaya karala bawitha karanna oni.

    • @upulabeysinghe7694
      @upulabeysinghe7694 4 ปีที่แล้ว

      Thanks tec food Marta thawa vesthara onee

  • @hiruninimesha3015
    @hiruninimesha3015 ปีที่แล้ว

    Cellophane කියන්නෙ LDPE එකක්ද? නැත්නම් HDPE එකක්ද?

    • @techfoodlk
      @techfoodlk ปีที่แล้ว

      Dekama nemei. Wenama material ekak

  • @surangasandaruwan353
    @surangasandaruwan353 ปีที่แล้ว

    යාලුවා උම්බලකඩ පුස් බැදෙන්නේ නැතිවෙන්න මොකක්ද කාරන්න.ඕන.ඇසුරුම් කීරිමේදී

    • @SAshi-et2zc
      @SAshi-et2zc 27 วันที่ผ่านมา

      oya umbalakada welanawada mamath welanna patan gaththa.mama lunui goraka danawa welanna.eth hodatama weluwath theth bahinawa wage wenawane oya kohomada welanne

  • @ruwanidealwis4475
    @ruwanidealwis4475 4 ปีที่แล้ว +2

    How can i contact you ?
    Thanks for details .

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว

      Send a message Tech Food Facebook page
      .
      facebook.com/TechFood1

  • @samanthakarunapeli4058
    @samanthakarunapeli4058 11 หลายเดือนก่อน

    චට්නි වර්ග ප්ලාස්ටික් කප් වල දාන්න බැරද

    • @techfoodlk
      @techfoodlk 11 หลายเดือนก่อน

      Food grade ewa use karanna puluwan. Wadi kalayak thiyaganna nam glass hodai

  • @hasunithiwanka2880
    @hasunithiwanka2880 3 ปีที่แล้ว

    Marshmallo hadana vidiya kiyala denna puluwanda sir.

  • @هيمآهيمآ-خ7ف
    @هيمآهيمآ-خ7ف 3 ปีที่แล้ว

    Watina videowak teruwan saranai putu!!!

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 6 หลายเดือนก่อน

    ස්තුතියි

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 6 หลายเดือนก่อน

    Thank you

  • @psbproduction2053
    @psbproduction2053 3 ปีที่แล้ว

    Chips සදහා හොදම පොලිතින් වර්ගය මොකක්ද.?

  • @wayomiamarasingha4894
    @wayomiamarasingha4894 3 ปีที่แล้ว +1

    Hoyamin hitapu deyak.. sthuthi

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      🙂👍👍

  • @supunikaushalya9939
    @supunikaushalya9939 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 👍

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว

    චට්නි ප්ලාස්ටික් වල අැසුරැම් කරන්න පුලුවන්ද.

    • @priyadarshaniudatiyawalage6703
      @priyadarshaniudatiyawalage6703 3 ปีที่แล้ว

      චට්නි ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කරන්න පුළුවන් ද

  • @prabodharavihari7749
    @prabodharavihari7749 ปีที่แล้ว

    Thank you ❤

  • @pfmedia1987
    @pfmedia1987 ปีที่แล้ว

    මේව ගන්න තැන් තියෙනවද

  • @silversun3031
    @silversun3031 4 ปีที่แล้ว +2

    ඇසුරුම්කරණය පංති පවත්වන්නේ නැද්ද සර්

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว

      ඉදිරියේදී දැනුම් දෙන්නම්

    • @chamara576
      @chamara576 3 ปีที่แล้ว

      Mamath kamathi join wenna

    • @isuridulanjali7062
      @isuridulanjali7062 ปีที่แล้ว

      Mata udaw karanna pilikawak tiyana kenek unat nikan idala marenna kaati na puta mman patan aran tiyanne udaw karanna

  • @upalishelton6764
    @upalishelton6764 3 ปีที่แล้ว

    Karawala pack karanna puluwan ekak Kiyanna pls

  • @dineshihungampala3669
    @dineshihungampala3669 ปีที่แล้ว

    Thnk you

  • @ashikawikramarachchi2469
    @ashikawikramarachchi2469 2 ปีที่แล้ว

    ලුනු දෙහි ගබඩා කරන්න ක්‍රම මොනවද මැටි මුට්ටි වල ප්‍රායෝගිකව අමාරුයි.

  • @wrathnasiri1482
    @wrathnasiri1482 4 ปีที่แล้ว +1

    උම්බලකඩ කෑලි ඇසුරැම කොහොමද කරන්නෙ

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว +1

      PET+LDPE material ekak bawitha karanna puluwan.

    • @SAshi-et2zc
      @SAshi-et2zc 27 วันที่ผ่านมา

      Umbalakada kohomada thambanne kal thiyaganne kohomada kiyanna mamath patan gaththa eth tika dawasak thiyanakota theth bahinawane

  • @wasanthiranuka7487
    @wasanthiranuka7487 3 ปีที่แล้ว

    Oyawa sambande karaganna vidiha kiyanna .vatina video ekak.

  • @GovinGovin-zj3se
    @GovinGovin-zj3se 3 ปีที่แล้ว

    Chips walata mokadda ganna one

  • @b.m.bbasnayake.6476
    @b.m.bbasnayake.6476 3 ปีที่แล้ว +1

    කිතුල් හකුරු ඇසුරුම් කිරීම සදහා සුදුසුම ඇසුරුම සහා ඇ සුරුම් කිරීමේ ක්‍රමවේද ය පැහැදිලි කරන්න

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 3 ปีที่แล้ว

    සුපිරි මචං 👍❤️

  • @walukamadusanka4449
    @walukamadusanka4449 4 ปีที่แล้ว +1

    aiye mn karanne miris thunapaha podi bisnes akak. mage bags wala sil karala iwara unahama podi dawasakin yanthan wage pusak anna gannawa. man mokakda akata ganna one bags kiyanna puluwanda. polithin ake aulak wage mata therenne.
    api wage aluthen patan aran bisnes karana ayata karana loku udauwak oya karanne. bohoma pin. mn godak nodanna dewal dana gathththa. digatama karanna. jay.......

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว +1

      ඔයා භාවිතා කරන material එකේ ප්‍රශ්ණයක් වෙන්නත් පුළුවන්. PET +LDPE Packaging material එකක් භාවිතා කරන්න. ඒ වගේම සමහරවිට ඔයා භාවිතා කරන අමුද්‍රව්‍ය හරියට dry වෙලා නැතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට chili powder වල moisture content එක (තෙතමනය) 10% පමණ වෙන්න ඕනි. moistureප්‍රමාණය වැඩි උනොත් කාලයත් සමග පුස් හැදෙන්න පුළුවන්.

    • @walukamadusanka4449
      @walukamadusanka4449 4 ปีที่แล้ว +1

      thankz.... mn uthasaha karannam. boho welawata mn hodata welala thama ganne. thetha gathiya thiyana pramaya dana ganna widiyak thiyanawada. thawa silaka wage deyak bawitha karala welapu miris wage deyak kotan nathuwa kal thaba ganna puluwanda. mokada welapu miris unath tak gala apahu hulan wadunahama sithala wenawa. wikalpayak thiyanawada mata akata. godak thankz api wage aluth ayata udau karanawata...

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว

      @@walukamadusanka4449 Hariyata packaging karala kal thiyaganna puluwan. food wala thethamanaya maninna moisture meter ekak bawitha karanawa. eka gana Video ekak karannam.

    • @upulabeysinghe7694
      @upulabeysinghe7694 4 ปีที่แล้ว

      Mali MERIS kudukarama nawatha wathawak welagena balanna athakota hariyai (marma harida food tec)

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว

      @@upulabeysinghe7694 ow ehema karanna puluwan.eth keli miris mill karanakota moisture content eka wadi nam mill karannath amarui. A wagema mill karala iwara wela welanawa nam samaharawita taste eka adu wenna balapanna puluwan. A nisa godak hodai mill karanna kalin hodata welaganna eka.

  • @lionboy3961
    @lionboy3961 3 ปีที่แล้ว +1

    Pakin kraddi kal thba ganima gna krana ko vidio ekak

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      🙂👍👍

  • @sltravelgroup9424
    @sltravelgroup9424 3 ปีที่แล้ว +1

    Aiye oyage WhatsApp group ekak nadda

    • @techfoodlk
      @techfoodlk 3 ปีที่แล้ว

      Whatsapp group ekak nam na. Mn Whatsapp contact karagannam tech food page ekata message ekak danna. Naththam, email - techfoodlk@gmail.com

  • @Vibesvibes2024
    @Vibesvibes2024 4 ปีที่แล้ว +1

    Supiri aaa

  • @s.dproducts8964
    @s.dproducts8964 3 ปีที่แล้ว

    විදුරැ බෝතල් ගන්න තැනක් තියෙනවද අයියේ ෆොන් නමිබර් එකක් නැද්ද

    • @prsyakwt3586
      @prsyakwt3586 3 ปีที่แล้ว

      Kotuwey gas5handeye chenaparey naesur marekkar ajeyn adu milata gatha hake

  • @sudharmadamayanthi4110
    @sudharmadamayanthi4110 2 ปีที่แล้ว

    බිම්මල් ඇසුරුම් කිරීමට මොනවව වඩාත් සුදුසු

  • @chandrarathnayaka8284
    @chandrarathnayaka8284 2 ปีที่แล้ว

    මේවා ලබා ගත හැකි ඉස්ථාන දෙම්ම

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 3 ปีที่แล้ว

    Snaks

  • @Danukamahesh-k4x
    @Danukamahesh-k4x 9 หลายเดือนก่อน

    P no dennako

  • @d.msenevirathne7431
    @d.msenevirathne7431 3 ปีที่แล้ว

    Snack

  • @knowledgecenter605
    @knowledgecenter605 4 ปีที่แล้ว

    Brother ,ඔයාගේ number eka දෙන්න පුලුවන්ද
    Mata oywa contact karanna ඕනි

    • @techfoodlk
      @techfoodlk 4 ปีที่แล้ว

      mekata message ekak danna.mn contact karagannam
      facebook.com/TechFood1

    • @knowledgecenter605
      @knowledgecenter605 4 ปีที่แล้ว

      @@techfoodlk දැම්මා

    • @isuridulanjali7062
      @isuridulanjali7062 ปีที่แล้ว

      @@techfoodlk man kurahan pakat karala alewikaranaea chatnit katanna kamati kal taba ganima kiyala denna

  • @roshangunawardena8501
    @roshangunawardena8501 4 ปีที่แล้ว

    Psd

  • @madusankaupul6518
    @madusankaupul6518 2 ปีที่แล้ว

    Mata oyage phone number danawada?

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 3 ปีที่แล้ว

    Oyage phone number eka denna puluwanda. Mama fb ekenuth request kala

  • @lahirujanaranga3240
    @lahirujanaranga3240 3 ปีที่แล้ว

    Smart package karanawa 0759379640

  • @coolthilini4036
    @coolthilini4036 ปีที่แล้ว

    ස්තුතියි