ශ්‍රී ලංකාවේ ආගමික පුනරුදය | Agamika Punarudaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Agamika Punarudaya ,panaduara wadaya,henry steel olcott
    History Online පන්ති සදහා ලියාපදිංචි වීමට අමතතන්න 6 වසර සිට 13 වසර දක්වා
    0701619654

ความคิดเห็น • 35

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 ปีที่แล้ว +6

    අපි හරි ආසාවෙන් ඇහුවා මේ කතාවත්

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +3

    එදා විතරයි නෙමෙයි අදත්
    එක. ආගම් වා දින්
    අපේ බුදු දහම
    වීනස කරන්න හදනවා
    බොන ගෙන් ල
    එක කන්ඩා යමක්

  • @dilshancreation4172
    @dilshancreation4172 3 ปีที่แล้ว +3

    ඉතිහාසය දැන ගන්න පුලුවන් උනා.ස්තුතියි ❤️❤️❤️🙏

  • @hermanharmonies2951
    @hermanharmonies2951 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය ...දිගටම කරන්න ....teacher ....හරි වටිනවා

  • @YTV576
    @YTV576 3 ปีที่แล้ว +3

    මිස් ඔබගේ වීඩියෝ වැඩසටහන් ගොඩක් වැදගත් , තවත් ඉදිරියට මෙවැනි වීඩියෝ කරන්න

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 3 ปีที่แล้ว +12

    Unlike කරල තියෙන්නෙ ඇත්ත ඉතිහාසයට අකමැති වර්තමාන වහල්ලු..

  • @dinithihashari8538
    @dinithihashari8538 2 ปีที่แล้ว +1

    Thank you teacher👌🌎❤

  • @jayakodypriyantha2461
    @jayakodypriyantha2461 ปีที่แล้ว

    Al exam eka hinda. Madam ge vedios tika balana gaman inne. ❤❤pdm tika supiri

  • @piumiperera7600
    @piumiperera7600 3 ปีที่แล้ว +1

    Thank you very much miss

  • @shankashanka4437
    @shankashanka4437 3 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว +1

    ගනින්නාන්සේලා ගැන වීඩියෝවක් කරන්න

  • @dknanayakkara2320
    @dknanayakkara2320 ปีที่แล้ว

    බුදු දහම පමනක් මෙ රටෙ තිබුන නම් ලම්සනයි මෙ රට.

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +2

    ඇහැලේ. පොළ
    කුමාරි හා මි
    ගැ න තව විස්තර ටිකක්
    දෙන්න. ගරු කොට ඉල්ලා
    සිටිමි 🙏🙏🙏🙏🙏

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 3 ปีที่แล้ว +5

    දන්ත දතුන් වහන්සේ
    ගැ නත්. තව විස්තර
    කරලා widio වක්
    දන්න ගුරු තුමියනි
    නැ න නුවණ ඔබ තුමියට
    තව තව පහළ වෙ වා 🙏🙏🙏🙏

  • @piumiperera7600
    @piumiperera7600 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ස්තූතිය මිස් ❤️❤️❤️

  • @xiopokeamv8333
    @xiopokeamv8333 3 ปีที่แล้ว +2

    SUPER MISS NIYAMAI 💐💞💐💞🙏🙏

  • @niroshiekanayaka4461
    @niroshiekanayaka4461 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි මිස්

  • @danushkamadusanka4135
    @danushkamadusanka4135 3 ปีที่แล้ว +1

    Good job

  • @Spencer_232
    @Spencer_232 3 ปีที่แล้ว +2

    මිස්, අතීත ලංකාවේ යුද්ධ හමුදා සංවිධානය වෙලා හිටපු ආකාරය ගැන විස්තරයක් කරන්න. ආදි සිංහලයන් ගොඩක් යුද්ධ දිනුව කියල දැනන් හිටියට ඔවුන්ගේ ආයුධ,සංවිධානය වූ ආකාරය,නිලධාරීන් ආදිය පිළිබඳ ලොකු දැනුමක් නැහැ.

  • @sumithrangana2192
    @sumithrangana2192 3 ปีที่แล้ว

    🙋

  • @edwardtheophilus2746
    @edwardtheophilus2746 3 ปีที่แล้ว +2

    She is good, sometimes, she is bias towards Buddhism.

  • @LizaA-pg4pm
    @LizaA-pg4pm 11 หลายเดือนก่อน

    Till now why Sri Lankan people following Indian dress ,songs ,cultural ,systems .why these people can’t build up our own systems .it is mistake of our government organization.I don’t understand why it is happening?

  • @artxartx6498
    @artxartx6498 3 ปีที่แล้ว +1

    Etha wedagath wedasatehanak..

  • @layanamalmi1915
    @layanamalmi1915 3 ปีที่แล้ว +1

    Madam madamge zoom class thiyenawada 🤔

  • @virajkulathilaka5537
    @virajkulathilaka5537 3 ปีที่แล้ว +2

    Nona oya mava pissu vattuva.meva kiyala.b.s

  • @oshadinethmi8901
    @oshadinethmi8901 2 ปีที่แล้ว

    Teacher past paper prshna tikak සාකච්ඡා krnnko

  • @karunarathnarajapakse3513
    @karunarathnarajapakse3513 3 ปีที่แล้ว

    Buddhism is a doctrine. Christianity is a religion. We can't compare these two things

  • @udaya433
    @udaya433 3 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් විඩියෝ ඒකකක්

  • @ukumuditha
    @ukumuditha 3 ปีที่แล้ว +2

    ඕල්කොට් තුමා ගැන චෝදනාවක් තියෙනවා, කුඩා වයසෙ ඉදන් පන්සල්ට බද්ධව කටයුතු කළ (අධ්යාපනය / වෙදකම / සටන් කලාව) බෞද්ධයන් පාසල් ඇති කරලා පන්සලෙන් ඈත් කරන්න සංවිධානාත්මක වියාපාරයක් ගෙනගියා කියන එක.

    • @Spencer_232
      @Spencer_232 3 ปีที่แล้ว +2

      මාත් එහෙම අහල තියෙනවා.

  • @hashinimasha1917
    @hashinimasha1917 3 ปีที่แล้ว

    harima watina video ekk ..

  • @karunarathnarajapakse3513
    @karunarathnarajapakse3513 3 ปีที่แล้ว

    Mhhh.... Thawa gaburin addiyanaya karanna. Oba dannawa ekagei Kama. Pahath kulawala kanthawan ta udukaya wasima thahanam karala
    Tthibuna. Eka Wenas kara. Thawa gadak de thibuna

  • @kasunfernando916
    @kasunfernando916 3 ปีที่แล้ว

    ඇයි අන්ලයික් කරලා තියෙන්නේ