Ohhh great dear tnq…as I am a singer sang my own recorded songs this is very helpful just to know myself about how it can be created for my listening pleasure thank you 🙏
You're doing this in a great professional manner. Are you doing this alone? Very educational and great service for sinhala speaking audiences. Interested to know your academic qualifications..
කලාවයි තාක්ෂණයයි සම්භන්ධ කර ඉදිරිපත් කරන මෙවැනි වැඩසටහන් ඉතා වටිනව .
ඉතාමත් පැහැදිලිව මනරම් ලෙසින් නිර්මාණය කළ වීඩියෝවක්. ඔබගේ ඉදිරිපත් කිරීමේ කුසලතාවය අති විශිෂ්ටයි.
කාංචනා අමිලානි ලේඛිකාව මේකෙන් හදපු සින්දු tweet කරලා තියෙනවා දැක්කා... ඒත් මම කල්පනා කළා මොනවද මේ සින්දු කියලා... එහෙම හිත හිත ඉන්නකොටම අක්කාගෙ මේ විඩියෝ එක දැක්කා. මගේ ප්‍රශ්නෙ විසඳුනා... වෙනදා වගේම අදත් අක්කා ක්‍රමානුකූලව මේ ගැන විස්තර කරලා තියෙනවා... ගොඩක් ස්තූතියි 😊😊😊❤️👍
ගොඩක්ම වැදගත් උනා ස්තුති 🙏 ,phone එකට හදපු song එක download කරගන්න පුළුවන් දැන්, කතා කරන හැම වචනයකම ඇත්ත ඇති බව පැහැදිලි , ස්තුති
ඇත්තෙන්ම ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. කාට වුනත් ඉතා හොදින් තේරුම් ගන්න පුලුවන්..❤❤❤👍👍
නියමයි. අර වදුරට දැලි පිහිය ලැබුන වගේ ගොන් ආතල් ගන්න එපා කියලා කියපු එක මාරම වටිනවා. මොකද අපේ රටේ වැඩිපුර වුන් ඉන්නෙ කරන්නෙ මේවගේ app වලින් ගොන් වැඩ.
Most important and useful video for me....thank you so much sister .👍👍🙏🙏❤❤
Thanks a lot
@@TechieCony මටත් ලයික් ටිකක් ඕන මමත් දැම්මා බං ♥️🎉
එකෙන්ම සුපිරි වීඩියෝ එක ඔයාට තෙරුවන් සරණයි
Great explanation❤👍. දෙයක් එකතු කරන්නන්.අපි හදාගන්න ගිතය mobile version එකෙන් ගියාම ගිතය downlord කරන්න බැරි උනාට අපි පවිච්චි කරන browser එකෙන් pc mode or desktop mode වලට ගියාම downlord කරගන්න පුලුවන් mobile version එකෙන්ම.සහ ගෙවලා ගත්තට පඩුවක් නැහැ කියලත් කියන්න කැමති.60% විතර වැඩ ටික කරගෙන ඉතුරු ටික music කරන කෙනෙක්ට නම් ගොඩක් ලෙසි.හොද දෙයක් කරන්න විතරක් මෙකෙන් වැඩක් ගන්නවනන් ගොඩක් හොදයි.
අක්කේ බොහොම ස්තූතිය! ඔයාගේ වීඩියෝව ගොඩක් ප්‍රයෝජනවත් වුණා.
So interesting. Accidently I show this video. කලින් දැනගෙන හිටියේ නෑ. Suno ai ගැන. ඊට පස්සේ තවත් ටිකක් online serch කරලා තොරතුරු සොයා ගෙන මගේම සිංහල පද රචනාවක් ගීතයක් කළා අත්හදා බලන්න. හොඳට තිබුණා. ටිකක් pronunciation වල නම් අඩු පාඩු තිබුණා. පද රචනාවේ 6:56 structure එක ගැනත් අවබෝධයක් තියෙනවා නම් මං හිතන්නේ ගොඩක් සාර්ථක වෙයි. සංගීතය ගැනත් අවබෝධයක් තිබිය යුතුයි කියලා හිතෙනවා. මං ඒ ගීතය යහලුවන්ගේ දැන ගැනීම සඳහා FB දැම්මා. Thank you for sharing this information with us.
හොද ඉදිරිපත් කිරීමක් සහ වැදගත් වැඩසටහනක්.
Sub එකක් දුන්නා. ජයෙන් ජය 🙏
ගොඩක් වැදගත් වෙන විඩියො එකක්.
wow ඒක නම් නියමයි, මම හැදුව ,මගෙ ලිරික්ස් වලටම music දලා මම ම අහන එක මා..ර ෆීලින්1ක්❤❤
ඉතා හොද ඉදිරිපත් කිරීමක් සහ වැදගත් වැඩසටහනක්. ස්තූතියි 😊😊😊
Thank You
හොදම you tuber ❤
Wow!!!
Very very useful video Duwa 👌🏻
Sweet voice dear........❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මේ Video එකට මමත් හොඳ නිර්මාණයක් කරා
Ko eka
ඔයා හින්දා සිංදු හදනවා දැන් thanks ❤
අදරෙයි ඈ....❤
Ohhh great dear tnq…as I am a singer sang my own recorded songs this is very helpful just to know myself about how it can be created for my listening pleasure thank you 🙏
My pleasure 😊
Thank you for your valuable help අක්කෙ.❤❤❤❤❤❤
This is awesome!! it's mind-blowing to see what AI apps can do these days ❤
❤❤❤❤
Omg ur the best 🥰🥰
ඇත්තෙන්ම ඉතාමත් වටිනා සහ interesting.
ආයුබෝවන් අක්කේ ❤
නියම වීඩියෝ එකක් අක්කා 💯🔥
❤❤❤❤❤❤❤❤
Interesting video අක්කි💖
❤❤❤❤
❤❤❤
Superb
❤❤❤
Lassanai kiyala yanna ena mama
❤❤❤ super video cony akke🎉
❤❤❤
Super😅 good explanation
නියමයි💙❤💚
niyamayi
Very useful video👍
Oyage hinawa godak lassanai❤
best
වටින වීඩියෝ එකක් ❤❤
Link එක ආයේ ටැබ් එකක open කලාම download කරගන්න පුලුවන්
0:11 ඇත්තටම මෙතනදි මං ගොඩක් බය උනා sound වැඩි කරන් හිටපු නිසා 😂😂 වෙලාවට ඉතුරු ටික නෑ
🤣🤣🤣🤣
😂😂😂
mamth
චන්ද්ර පාල 😂😂😂
Very good as a part-time
Thanks
Tnx
Thank u akkiyo..... mara watinawa❤❤❤
හොඳ පැහැදිලි කිරීමක්.thanks.
Most important video. Thank you so much.
You are most welcome
අක්කේ අපි සිංදුවක් ලියලා .. AI music කරලා.. youtube uplod කරොත්. .. කොපිරයිටින් හරි..රිපෝට් හරි වදිනවාද❤
Superb සහෝදරිය, ස්තූතියි
❤❤❤❤❤❤❤
මම සින්දු හදලා බැලුවා අක්කේ... මගේ phone එකෙන් නම් audio track download කරගන්න පුළුවන් වුණා... මේක හරිම interesting ක්‍රියාවලියක්නෙ අක්කේ 😊❤️👍
Thank you akk for your explain ... Today I made a song with suno.. It is very useful... ❤❤❤
ඔයා මාර ලස්සනයි ❤
Really interesting. thank you for coming with subjects like this.
Glad you enjoyed it!
supiri ahhh
නියම වැඩක් 😁
Supiri,,, ජය.....👍
ha haa its fantastic ..!
Wow excellent
Thank you! Cheers!
❤❤❤
Supiri 🎉🎉🎉
Good Video අක්කි💖
Superb ..
ස්තුතිය් ලස්සනට වෙන්න ඕනදේ කිව්වා
Thanks. ඔයා අන්තිමට කියපු දේ තමයි වෙන්නෙ.
😢😢😢
Nice video
Thanks
Thank you so much I just made a beautiful song
නියමයි ඒක.❤
❤❤❤
Great
❤❤❤❤❤❤
Superb explanation & I subscribed your channel .congratulations sis❤
Thanks and welcome
Superb 🎉️🎉️🎉️
Thanks 🤗
Ane maruuuuuuuu ♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤🔥🔥🔥
Very usefull for us
❤❤❤❤❤
Wooow, super thanks dear. 🙏🙏
Welcome 😊
First Comment 💖
🎉
nice one👊
Good ❤
super
Thanks❤
මේක ඉතා බායානකයි
Good job..thank you
Thank you too
Great sister ❤❤❤❤
Many many thanks
❤❤❤❤❤
❤️❤️❤️❤️
Good Morning අක්කි💖
❤❤❤❤❤
Nice work .
Can we easily do a lyrics video with this for a existing song ?
Thanks
You're doing this in a great professional manner. Are you doing this alone? Very educational and great service for sinhala speaking audiences. Interested to know your academic qualifications..
Thank you very much ❤️
good vedio
wow
eka patta math hadanava
👍👍
❤
akke meeke rejister unaa ,oyaa kiwwaa wage custom mood ekata daaganna baane,salli gewanna oonida halo kiyannakoo
Guitar eken api Hadapu sinduwak, Modify karaganna berida
Super
kohomada apea hading sinduwak karana
Thank You So Much 💖
You are so welcome
Costum kiyna tana press krla etna lirycs tika paste krnn hadywta paste wenne nene
😍😍
ඉතා හොදයි ඉගෙන ගන්න පුලුවන් හැකිනම් අපේ නමින් හදල අප්ලෝඩ් කරල අපෙන් මුදල අයකරන දෙයක් කරන හොදට කරන අයට ඉදිරියට යන්න පුලුවන්
❣️
Karaoke hdana vidiyak kiyanna puluwan de?
Wow
චන්ද්‍රපාල song clip එක යද්දි මං ගාව අම්මත් හිටියා මං සුපිරියට බය වුනා
කරෝකේ දාගෙන සිංදු කියන්න බැරි උන් සිංදුකියනවා. පුලුවන් උන් බලාගෙන ඉන්නවා
උගත් ලස්සන දුවෙක් පැහැදිලි කිරීම ඉතා හොඳයි.අර අපේ verse සිංහලෙන් notepad or word වල ටයිප් ක්ර්ලා ගන්න පුළුවන්ද?
puluwan. kodak sthuthiyi :)