මුළුතැන්ගෙයි උපකරණ පිරිසිදු කරන ලේසි ක්‍රම/Cleaning hacks 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 182

  • @deepapathmini9167
    @deepapathmini9167 2 ปีที่แล้ว +2

    ආසාවෙන් බලන විඩියෝ එකක් ,ආදරේයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ,👍👍👍👍🖐️

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා. ඔයාට ගොඩක් ස්තුතියි.

  • @i_am_serval8131
    @i_am_serval8131 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි අක්කා ,හැබැයි vinegar n baking soda solution එක granaite counter tops වලට හොඳ නැහැ damage wenawa Akki .

    • @PasanNivasa
      @PasanNivasa 4 ปีที่แล้ว

      That is correct Cat World.

  • @alexiadesilva3008
    @alexiadesilva3008 4 ปีที่แล้ว +19

    Breaking soda neme baking soda.
    Good work

  • @chamrakasun8267
    @chamrakasun8267 3 ปีที่แล้ว +2

    Mata kiyanawada o me plastic basket ganne kohenda kiyala.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +11

    ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි👍👍👍👍👍👍👍👍

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝ එකක් බොහොම ස්තූතියි 🙏🙏🙏❤❤❤

  • @LalaLala-qj1bk
    @LalaLala-qj1bk 4 ปีที่แล้ว +2

    Alawalu... Thal වලින්...barida...gaslipa...pirisidukaranna?

  • @thusithasampath615
    @thusithasampath615 4 ปีที่แล้ว +1

    Godak hondai. Nodanna dewal came gatta. Thankful

  • @deneshmadusanka2802
    @deneshmadusanka2802 2 ปีที่แล้ว +2

    බෙකීන් සොඩා.බෙකීන් පවුඩර්.දෙකක් ද එකක් ද ...?,

  • @manal861
    @manal861 3 ปีที่แล้ว

    akke oya kiyapu vinegar & baking soda spray eka glass cleaning karanna use karanna puluvandha ? (window glss ,table glass)

  • @nilanthiherath4530
    @nilanthiherath4530 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බුදුසරණයි 🙏

  • @ganawathimanike6453
    @ganawathimanike6453 ปีที่แล้ว

    හරි හොඳ විඩියෝ එකක් බොහෝ ම.ස්තුති යි

  • @nilantharuwan2475
    @nilantharuwan2475 3 ปีที่แล้ว

    Oya kohinda oya oil Dana bottle gatte ewa harima lassanai

  • @hemali222
    @hemali222 4 ปีที่แล้ว +7

    වටිනා video එකක්! මේ මිශ්‍රනයම කුඹින් එනවටත් දාන්න පුලුවන්ද?

  • @sunila100
    @sunila100 3 ปีที่แล้ว +1

    How can we get baking soda?from where ?

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    Oyage hama video ekakma balanawa danuma bedadenaeka harima watinawa thank you b s

  • @maleedalugoda3907
    @maleedalugoda3907 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි හැම දෙයක්ම කියලා දෙනවට

  • @hlchandani273
    @hlchandani273 3 ปีที่แล้ว

    ආහාර හදනවා වගේම මෙි වගේ දේවල් හරිම වටිනවා නංගි බොහොම ස්තුතියි.

  • @nipulipoornika7668
    @nipulipoornika7668 4 ปีที่แล้ว +2

    Baking soda kiyanne,appa soda da

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 ปีที่แล้ว

    Thank you sooo much. Excellent. BUDUSARANI.

  • @zameekasams5764
    @zameekasams5764 ปีที่แล้ว

    Tanks glass cleaner spanch eka kohendha gatte

  • @shamilasandaruwani6426
    @shamilasandaruwani6426 4 ปีที่แล้ว +1

    Rice cooker eka clean krna vidihath kiya dennako

  • @sepalisamoon6249
    @sepalisamoon6249 3 ปีที่แล้ว

    Akki kitchen eke laga thiyana ara dish wash daana bottle s gaththe kohenda oya

  • @jayanijaya2638
    @jayanijaya2638 3 ปีที่แล้ว

    Oyata puluwannam pawichchiyata honda nonstick wear gena kiyadenawada.

  • @dulanibatuwita9895
    @dulanibatuwita9895 4 ปีที่แล้ว +2

    Oyage products kohenda gatte kiyala dnawada.. vinegar bottle, ar sink eka laga thiyana white basket eka ehema kohenda gatte akke?

  • @nimrodlakshan2769
    @nimrodlakshan2769 4 ปีที่แล้ว +2

    Can i know where you got those oil and vinegar bottles

  • @lankanonis1577
    @lankanonis1577 4 ปีที่แล้ว +1

    Pl can i know where you got those cupboard and oil bottles

  • @lasanthasandaruwan366
    @lasanthasandaruwan366 3 ปีที่แล้ว +1

    ප්ලාස්ටික් කෝප්ප වලත් තේ කහට යනවද ?

  • @ishanimadushani3777
    @ishanimadushani3777 4 ปีที่แล้ว +4

    මෙ වගෙ video තව දාන්න .ගොඩක් වැදගත්

  • @chathushyamalee6149
    @chathushyamalee6149 2 ปีที่แล้ว

    Baking soda wenuwata baking powder barida akke?

  • @nilanthiliyanage3747
    @nilanthiliyanage3747 4 ปีที่แล้ว +1

    Thank you. It is a very good clip. Very useful

  • @bhbh2086
    @bhbh2086 4 ปีที่แล้ว +1

    Oba thumiyata තෙරුවන් සරණයි

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    sink 1a sodanna baking soda saha venakere dama teka welawaken aeytama liqved saban tekak yoda sponj aekakaen athula soodanna zink 1a honda depthemath aeliyak laebenawa theruwan saranae

  • @thahanierandika5157
    @thahanierandika5157 3 ปีที่แล้ว

    Pressure cooker,pan wage ewage yata thiyana kunu yawanne kohomada akki?

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว

    බේකින් සෝඩා නේද මේ. හොඳයි අලුත් දැනුමක් ලැබුනා ,ස්තුතියි

    • @yadeesha3178
      @yadeesha3178 ปีที่แล้ว

      Kamata ganna baking soda akada?

  • @shiranirathnayaka2866
    @shiranirathnayaka2866 4 ปีที่แล้ว +2

    Hodai etha mata dana ganna one api hamadema sodanne thel yannane eth oya hodala ekata thel ganawa eka harida

  • @champikaniroshani5094
    @champikaniroshani5094 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි ඔයාට.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +1

    Kitchan towal තමිබන්නෙ ricecukar එකේනෙ

  • @priyanthakumara890
    @priyanthakumara890 4 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් විඩියෝවක් තවතවත් දැනුම වැඩිවෙවා ජයවෙවා

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 3 ปีที่แล้ว

    How to clear a blocked zink. Can salt be used on stainless steel? Your videos are so usefu.

  • @chathurigunarathna7778
    @chathurigunarathna7778 4 ปีที่แล้ว

    Thsno u de..oya spray bottles kohenda ganne?

  • @h.a.rangana6563
    @h.a.rangana6563 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් හොඳයි විනාකිරි කියන්නේ උයන්න ගන්න ඒවද ? බේකින් සෝඩා වැඩිපුර ප්‍රමාණයක් ගන්නෙ කොහෙන්ද ? පුළුවන්නම් කියන්න. බොහොම ස්තූතියි .

    • @sunila100
      @sunila100 3 ปีที่แล้ว

      Same question from me.

  • @familamorine5587
    @familamorine5587 4 ปีที่แล้ว +2

    Godak honda video ekak .sthuthi obata.

  • @chamodias3475
    @chamodias3475 3 ปีที่แล้ว +10

    නංගි, ඔයා kitchen එක organize කරන විදිහයි, එකේ පාවිච්චි කරන උපකරණයි ඒවා ඔයා ගත්තේ කොහෙන්ද කියලා vedio එකක් කරනවද

  • @nirupamarubaainghe
    @nirupamarubaainghe 4 ปีที่แล้ว +2

    could you tell me from where you bought the Oil bottle ?

  • @danushkaperera2905
    @danushkaperera2905 4 ปีที่แล้ว

    From whete did u buy the vinegar bottle

  • @gayashanjayarathne9964
    @gayashanjayarathne9964 3 ปีที่แล้ว

    Braking soda nemei baking soda...

  • @chandigungamuwage8417
    @chandigungamuwage8417 3 ปีที่แล้ว +1

    Very useful dear.thank you

  • @editingjack
    @editingjack 3 ปีที่แล้ว

    Where I can buy Baking soda

  • @surekasajeewani4405
    @surekasajeewani4405 4 ปีที่แล้ว +1

    ගෝඩාක් ස්තුති මිස් ඉතා වැදගත් කරුනු දැනගත්තා .ගෝඩාක් ස්තුති මිස්

  • @DA-xf5wf
    @DA-xf5wf 2 ปีที่แล้ว

    Great !! 👌 👌
    More useful.!! 👍👍 Thanks .🙏

  • @ridmikakalalpitiya4096
    @ridmikakalalpitiya4096 3 ปีที่แล้ว

    Hodama veda ekak thanks very much
    Good luck darling

  • @kalanamax4512
    @kalanamax4512 2 ปีที่แล้ว

    oyage wada hari piiwali mama oyata godak kamati akke 👍👍👍👍🎀🎀

  • @shiran1977
    @shiran1977 ปีที่แล้ว

    Atthatama vatina vidiowak. Nodanna karunu bohomayak denagattha.

  • @deshanidunster9316
    @deshanidunster9316 3 ปีที่แล้ว +2

    Thank you so much , very useful kitchen tips. 👍

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 3 ปีที่แล้ว

    excellent, important rules. thanks.👍👍👍👍

  • @umangaanjaleewijesekara1075
    @umangaanjaleewijesekara1075 4 ปีที่แล้ว

    Baking soda thine mona kadawalada.

  • @bhagyaabenayaka6082
    @bhagyaabenayaka6082 4 ปีที่แล้ว +2

    Kiyala dunnu dewallwalata istuti

  • @krishanthaprabath12
    @krishanthaprabath12 4 ปีที่แล้ว

    Akka oyage oya muluthan ga godak lassanai.piliwalai.mama ekata godak kamathi.akka oya muluthan gata badu ganna kohanda kiyanna puluwanda.

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 2 ปีที่แล้ว

    හරිම‌‌ ලස්සනයි විඩියෝව

  • @swethaprasadi5690
    @swethaprasadi5690 4 ปีที่แล้ว +1

    Akka great work. Ekkmanata tawa aluth lassana vedio aekak dannaaa.mn asa oyage daily routine aekakth dana gannaaa.udeta kama lassti karana widiha aehema

  • @sagarikahennayaka7980
    @sagarikahennayaka7980 3 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීමට

  • @snbro2101
    @snbro2101 3 ปีที่แล้ว +1

    වටිනවා ස්තූතිය්

  • @manojarathnayaka4368
    @manojarathnayaka4368 4 ปีที่แล้ว

    Very useful video. Thanks. Vinegar dala thiyana bottle eka gatte kohenda?

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 4 ปีที่แล้ว

    Thanks ,harima watinawa.

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි

  • @shyamaperera5152
    @shyamaperera5152 3 ปีที่แล้ว

    very informative video ..thanks ❤️

  • @ImashaMadushani-r6d
    @ImashaMadushani-r6d 2 หลายเดือนก่อน

    ටයිල් වල තියන කිවුල ගතිය යවන්න දෙයක් කියන්න පුලුවන්ද අක්කා

  • @queendil7824
    @queendil7824 4 ปีที่แล้ว +2

    Oyaa comments kiyawanne nadda dr.. kaden genawa wagema dihi kalthiyaganna widiyak dannawada kiyannako

  • @athulaperera5227
    @athulaperera5227 4 ปีที่แล้ว

    Thank you godak dewal igena gaththa

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว

    Very important video.thanks alot

  • @indranifernando8051
    @indranifernando8051 3 ปีที่แล้ว

    With a Siri Siri bag also you can take the tea or coffee stains

  • @indranifernando8051
    @indranifernando8051 3 ปีที่แล้ว

    How to clean a plastic board

  • @senijahirunakadesilva5750
    @senijahirunakadesilva5750 3 ปีที่แล้ว

    Thanks godak watinawa👍

  • @dhammikaw9936
    @dhammikaw9936 4 ปีที่แล้ว

    Where buy it

  • @isheerandi2231
    @isheerandi2231 3 ปีที่แล้ว +2

    වැදගත් ගොඩක්

  • @nimalipriyangika4079
    @nimalipriyangika4079 ปีที่แล้ว

    Godak vatinava akke thak you

  • @k.vpinky9315
    @k.vpinky9315 3 ปีที่แล้ว

    Super video
    Thanks

  • @amalyainn4316
    @amalyainn4316 3 ปีที่แล้ว

    Breking soda කියන්නෙ මොනවා ද. වාහන වලට දාන දෙයක් ද?

  • @gihanianne5240
    @gihanianne5240 3 ปีที่แล้ว

    akkige sound eka venas velane

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ❤❤

  • @madushithathsarani9580
    @madushithathsarani9580 4 ปีที่แล้ว

    Mn oyage video eka 10parak vithara baluwa

  • @disnasenanayake9890
    @disnasenanayake9890 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තුති

  • @asheeqcrizz2332
    @asheeqcrizz2332 3 ปีที่แล้ว

    Thank you very much madam

  • @queendil7824
    @queendil7824 4 ปีที่แล้ว

    Me sponges gatte kohenda dr.... ara loku sponge 1 ehema.. lankawennda

    • @MRkitchenlk
      @MRkitchenlk  4 ปีที่แล้ว

      මම ගත්තෙ dear arpico එකෙන්

    • @queendil7824
      @queendil7824 4 ปีที่แล้ว

      @@MRkitchenlk thnx dr mam balannam..

  • @isuridilshani3399
    @isuridilshani3399 3 ปีที่แล้ว

    අක්කෙ මන් ඔයගෙ අනික් චැනල් එක බැලුවා එක මන් ස්බිස්ක්‍රබ් කරා මන් ඔයගෙ කිචන් එක දැකල තමයි මේ චැනල් එක ස්බිස්ක්‍රබ් කරේ මන් ඔයගෙන් අනික් චැනල් එකෙනුත් ඇහුව මේ චැනල් එක ඔයගෙද කියලා ඔයා මට රිප්ලයි කරෙ නෑනේ ඇයි ඒ......කොහොම උනත් මන් දැන් ඔයගෙ යලුවෙක් ...💚💚💚😘😘😘😘

  • @janithdeshan9422
    @janithdeshan9422 3 ปีที่แล้ว

    Thanks very good vlogs

  • @Amashi31
    @Amashi31 3 ปีที่แล้ว

    Owa 5 minute crafts wala thiyena hacks neda oya balala karala penanne

  • @sujithsanjeewa2385
    @sujithsanjeewa2385 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මේව කියල දුන්නට

  • @thusharamadushanka9015
    @thusharamadushanka9015 4 ปีที่แล้ว

    Oyata godak sthuthii

  • @gaurigimhani428
    @gaurigimhani428 2 ปีที่แล้ว

    Godaaak wadagath deyak

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 4 ปีที่แล้ว

    එලවලුතෙල් වලින් ලිප පිහදන්න බැරිද

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว

    ස්තුතිගොඩක්❤❤👍👍

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 4 ปีที่แล้ว +3

    Thank you nangi

  • @kusumarathnaseeli9283
    @kusumarathnaseeli9283 ปีที่แล้ว

    ❤ස්තූතියි

  • @Kasuni1996
    @Kasuni1996 ปีที่แล้ว

    අළු දාලා කෝප්ප සෝදන එක විතරයි මම දැනගෙන හිටියෙ . මේක ඊට වඩා හොදයි 😌

  • @rabull2604
    @rabull2604 4 ปีที่แล้ว

    Oyge me gas eke wargaya mokadda kiyannako

  • @himasaraliyanage90
    @himasaraliyanage90 3 ปีที่แล้ว

    විනාකිරි ඇලුමිනියම් භාජන වල දමන්න එපා භාජනය දිය වෙන වා .විද්‍යාව ඉගෙන ගත්තෙ නැද්ද

  • @sandunwickramasinghe8318
    @sandunwickramasinghe8318 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති