ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ( අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා නමස්කාර කරමි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @jananijayasinghe457
    @jananijayasinghe457 ปีที่แล้ว

    අර්ථයෙන් ධර්මයෙන් අපහට අනුශාසනා කරන පින්වත් ස්වාමින් වහන්සේට මේ සිදු කරන පුණ්‍ය ක්‍රියා හේතුවෙන් මේ භවයේදීම උතුම් වූ නිවනින් සැනසීම පිණිස හේතු උප නිශ්රය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jananijayasinghe457
    @jananijayasinghe457 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා නිර්වාණය අවබෝධ වේවා 🙏

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swameen wahanseta nuduk nirogi suwaya deergayu wewa 🙏

  • @stellagoonetilleke3073
    @stellagoonetilleke3073 3 ปีที่แล้ว

    Theruwan saranai ape swamin wahansa !

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 ปีที่แล้ว

    ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේ බුද්ධ ශාසනය බේරා ගැනීමට ගන්නාඋත්සාහයට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 ปีที่แล้ว

    අතිශය ගම්භීර දේශනාවක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබවහන්සේ ඉතා සරල ධර්ම කරුණේ සිට ඉතා ගැඹුරු විදර්ශනා නුවණ කරා ශ්‍රාවකයාගේ සිත මැනවින් මෙහෙය වූවේය ... ඔබවහන්සේගේ ධර්ම දේශනා ඇසීමට මම ඉතා ප්‍රිය වෙමි... මක් නිසාද යත් ඔබවහන්සේ ඉතා ගම්භීර වූත්, සුමධුර වූත් උතුම් ශ්‍රී සද්ධර්මය ඉතා මැනවින් දේශනා කරන බැවිනි .... ඔබවහන්සේත්, ශ්‍රී සද්ධර්මයෙහි සිත අලවා වාසය කරන්නා වූ සියලු දෙනාත් උතුම් නිර්වාණ ධාතුව වහවහා අවබෝධ කර ගනිත්වා...🙏🙏🙏🌼🌼🌼

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @navithmakannangara6142
    @navithmakannangara6142 3 ปีที่แล้ว +1

    සාදු..සාදු...සාදු..ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුවය ,දීර්ඝ ආයුෂ.

  • @friskyanushka
    @friskyanushka ปีที่แล้ว

    ජීවිතේ යථාර්ථය එයයි යහපතක්ම වේවා

  • @vidurifernando8398
    @vidurifernando8398 3 ปีที่แล้ว +1

    🙏🙏🙏ගොඩක් පින් ස්වාමීන්වහන්ස !!!!
    තෙරුවන්සරනයි !!!!

    • @anulagamage6877
      @anulagamage6877 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඹබ වහන්සෙ නිරොගි වෙවා සුවපත් වෙවා

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු. මාතෘකාවට අනුව ශ්‍රවණය කිරීමේ උනන්දුවක් නොතිබුණත් උතුම් ධර්ම දේශනාවකි. රූපයේ සමුදය, අස්තංගමය, ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය අනුව නුවණ මෙහෙයවීමට වෙරදැරමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාධු සාධු සාධු.

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu.... 🌹🌹🌹🌹🌹

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 3 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu! Theruwan Saranai! 🙏🙏🙏

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 3 ปีที่แล้ว

    Sadhu sadhu sadhu

  • @anjaleekaushalyapremakumar2233
    @anjaleekaushalyapremakumar2233 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanimanjulamanatunga5338
    @gayanimanjulamanatunga5338 3 ปีที่แล้ว +1

    බුද්ධ සාසනං චිරං තිට්ඨතු!!!!
    අගනා දෙසුමක් සැමදාමෙන්. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilmiwijesiri3439
    @dilmiwijesiri3439 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🙏🌼🌼🌼

  • @sinhalakama1626
    @sinhalakama1626 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ සමග සාකච්ඡා කර දහම් ගැටලු විසදා ගැනීමට විදෙස් ගත අපි කෙරෙහි අනුකම්පාවෙන් කුමක් හෝ මාර්ගයක් ලබාදෙනමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 3 ปีที่แล้ว

    👏👏👏👏👏👏

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 3 ปีที่แล้ว +1

    Sadu Sadu sadu!!!

  • @sandugamage4448
    @sandugamage4448 3 ปีที่แล้ว +1

    සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸

  • @harithmihiranga4369
    @harithmihiranga4369 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @අරියසච්චානදස්සනං

    සාධු සාධු සාධු !!!!

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 9 หลายเดือนก่อน

    මේ උතුම් බණ මම අවුරුදු හැටකටත් වඩා කාලයක සිට අහනවා. බණ උතුම් උනාට මගේ හිත එතනමයි. එහෙම වෙන්නේ අැයි දන්නෑ.
    දැන් ඉතින් උස්සා ගෙන එයි. සෝවාන් වෙලාවත් නැතුව නම් මට මොකූත් කියන්ඩ එපා ඔන්න.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 10 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. 🙏

  • @kamalagunasekara3472
    @kamalagunasekara3472 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!

  • @jananijayasinghe457
    @jananijayasinghe457 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyaniwickramasinghe6339
    @sriyaniwickramasinghe6339 10 หลายเดือนก่อน

    🙏🙏🙏