mam beluwa akke pau oya widawapu heti .math wideuwa dan masa 4 kalin kan kekkumak hedila.gedara aya wagema ..mage husbanuth ..oya ohoma innawa dakiddi godak sathutui mata ..mam skip kara kara beluwe akke.harima dukai ..mata.parissamin inna.nirogi wewa❤❤❤suwapath wewa....🎉🎉🎉🎉🎉theruwan saranai oyalata.😊😊😊😊
Harima shathutui nangi..oyata dan saneepai neda....eth hithata dukai oyawa balanna enna bari una eka gana..ane mata kiyanna oya clinic enne kawadada kiyala......
නංගි ඔයාට ඉක්මන් සුවය ලැබේවා..ආයෙත් සුපුරුදු වීඩියෝ කරන්නට හැකියාව ඉක්මනින්ම ලැබේව..
බොහෝම ස්තූතියි ඔයාට 🌹
ගොඩක් සතුටුයි නංගි ඔයා සුවපත් වෙලා ඉන්නවා දැක්කම පරිස්සම් වෙන්න තවටික දවසක් විවේක ගන්න දළදා සමිදු පිහිටයි නංගි ඔයාට ❤️🙏
ආදරෙයි .ඔයත් පරිස්සමින් ඉන්න අක්කේ ❤
තෙරුවන්සරණින්...
සියලු දෙවි රැකවරණින්...
ඔයාට ඉක්මන් නීරෝගී සුවය ලැබේවා!!!🙏
නිදුක් වෙත්වා!!!🙏
නීරෝගී වෙත්වා!!!🙏
සුවපත් වෙත්වා!!!🙏
දීර්ඝායු වේවා!!!🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏
ඔයා ගැන හරිම දුකයි.ඉක්මනින් තවත් සුවය ලැබේවා ❤❤❤
බොහෝම ස්තූතියි ❤🌹
හරිම සතුටුයි නංගී ඔයාව මෙහෙම දැක්කම මම නිතර කමෙන්ට් නොකලට ඔයාගෙ වීඩියෝස් කොහොම හරි බලනව ඔයා ගෙන් මමත් හුගක් දේවල් ඉගෙනගත්තා එ් ගැන හරිම සතුටුයි.
ආදරෙයි අක්කේ ❤
කාටවත් කරදරයක් නැතුව. තමන්ගේ කැපවීමේන් ජීවිතය ජයගන්න ඔයා ට අක්කි නිරතුරුවම තුනුරුවන්ගේ පිහිට.. ❤️ලැබෙනවා.... බුදුසරණයි...... ❤️❤️❤️😁අක්කියෝ.
ගොඩක් ආදරෙයි නංගෝ ❤
අනේ නංගී අද තමයි vedio එක බලන්න ලැබුණේ.අපේ ගෙදර හැමෝම ගියා පහුගිය දවස් දෙකේ කුඩුම්බිගල දානෙකට.ඒ යන ගමන්ම නීලගිරි සෑය මේ දවස්වල ඉදිකිරීම් කටයුතු කරනවනේ,එතන වැඩවලට උදව් කලා.ඉතින් නංගි ඒ ලබාගත්ත පිං බලෙන් ඔයාවත් ඉක්මණටම හොදටම සනීපකරලා දෙන්න කියලා මම ඉල්ලා හිටිනවා.ජීවිතේ කාටද නංගී දුක් කරදර නොයෙන්නේ.සතුට වගේම නොහිතපු දුක් කරදරත් අපේ ජීවිතවලට එනවා.ඉස්සරහට හිටියාවගේම සතුටින් ජීවිතේ ගෙවන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.අපට ඕනම ලෙඩක් හැදෙන්න පුලුවන්,ඒත් ඒවගෙන් සුවවෙලා ආයෙමත් ගොඩ එන්න ලැබෙනවා කියන්නේ මාරම පිනක් නිසා.ඒ ගැන හිතලා සතුටුවෙන්න.ඉතින් ඔයාට ඉක්මණටම සම්පූර්ණයෙන්ම සුවය ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
මම දිල්හානි අක්කා.(ඉංදු මිස්ගේ අක්කා.ඔයා එහෙම කිව්වමනේ මාව හරියටම දන්නේ)බුදු සරැණයි!
💜💜💜💜💜🌷
අනේ ...බොහෝම ස්තූතියි මගේ අක්කේ ❤ පරිස්සමින් ඉන්න❤ තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි ..... ඉක්මන් නීරෝගි සුවය ලැබේවා ........ නංගියෝ.......❤❤
ආදරෙයි ❤🌹
මමත් ඔයාගෙ video බලනවා .මමත් ඔයාට asirwada කරනවා .ඉක්මනින් සුව wenna කියලා .bs!
බොහෝම ස්තූතියි 🙏🙏🙏
හිත හොද නම් වරදින් නෑ නංගා. බුදුසරණයි නංගා. හොදටම සනීප වෙලා ඉන්න. පරිස්සමින් ඉන්න. ඔයා ඔහොම ඉන්න කොට හරිම සතුටුයි. ආදරෙයි නංගි.. ❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ආදරෙයි අක්කේ 🧚🥰❤
නංගිට ඉක්මනින් සුව වේවා විශ්ව මාතාවගේ පිහිටයි ඔයාට තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ඉක්මනින් සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා 🙏
බොහෝම ස්තූතියි මගේ අක්කේ ❤
Budu saranai oyata ikamanin sanipa wenna Oni ❤❤
🙏🙏🙏
ඔයත් නිදුක් නිරෝගී වේවා පරිස්සමින් සතුටින් ඉන්න නංගි තෙරුවන් සරණයි ❤️❤️❤️
ආදරෙයි අක්කේ ❤
Budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
අනේ අහන්නත් සතුටුයි නංගි ❤❤❤ ඒ උනාට වැඩිය මහන්සි වෙන්න එපා පරිස්සමෙන් බුදුසරණයි සත්පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ආදරෙයි මගේ අක්කේ ❤🧚🥰
හරිම වටිනවා😊😊😊😊
Get well soon darling ❤❤❤❤❤
ආදරෙයි සුදු ....🧚❤🥰
Budu saranai akke 🙏❤️
🙏🙏🙏
දැන් සුව වෙමින් ඉන්නවා නේද.සතුටුයි.ආදරෙයි❤❤❤❤❤❤ සතුටින් පරෙස්සම්න් ඉන්න බුදුසරණයි
ආදරෙයි 🥰❤🧚
තෙරුවන් සරණයි නංගි ඔයාට ❤
🙏🙏🙏
Adareiiiiii akki .budu saranai...❤️❤️❤️
ආදරෙයි නංගෝ ❤
mam beluwa akke pau oya widawapu heti
.math wideuwa dan masa 4 kalin kan kekkumak hedila.gedara aya wagema ..mage husbanuth ..oya ohoma innawa dakiddi godak sathutui mata ..mam skip kara kara beluwe akke.harima dukai ..mata.parissamin inna.nirogi wewa❤❤❤suwapath wewa....🎉🎉🎉🎉🎉theruwan saranai oyalata.😊😊😊😊
බොහෝම ස්තූතියි ඔයාට 🌹 ගොඩක් ආදරෙයි නංගෝ ❤
Ane akke සතුටුයි oyawa ohima dakiddi...oya harima hoda kenek akki .asai oyawa habahin dakinath...adarei akki.oyata බුදු saranai ...🙏🙏❤️❤️❤️❤️
ආදරෙයි මගේ නංගෝ 🥰❤🧚
Suwa wemin innawa dakiddin godak sathutui akki.paresshamata wada tika karaganna.adareyi akki godakme .❤❤❤❤❤❤❤❤
ආදරෙයි මගේ නංගෝ ❤
Sathutui oyawa mehema dakkma.podi wensk thiyenwa idimila.theruwansaranai !oyta ikmanin suwa labenwa💐🙏❤
ආදරෙයි ගොඩක් 🥰❤🧚
අනේ අක්කා දුක් වෙන්න එපා.. ඔයා ගොඩාක් හිත ගක්තිමත් කෙනෙක් කලින්ටත් වඩා හොදින් නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ඔයාට ලැබෙනවා බය වෙන්න එපා.. තෙරුවන් සරණයි අක්කා ❤ ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️♥️♥️♥️
ගොඩක් ආදරෙයි මගේ නංගෝ 🧚🥰❤
තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ❤
ආදරෙයි ❤🧚🥰
අම්මෝ ඔයාව ඔහොම දැක්කම මාර සතුටුයි නැන්දියෝ ඉක්මනින් සනීප වෙන්න ඕනි ආදරෙයි නැන්දිට
ආදරෙයි පැංචියෝ 🥰❤🧚
@Achinisanjeewani- 💖💖💖
ඔයා මෙහෙම දකින කොට හරිම සතුටුයි නංගී බෙහෙත් ටික වේලාවට බොන්න හොදටම සුවය ලැබෙන්න කියලා පර්තනා කරනවා
ආදරෙයි අක්කේ ❤🧚🥰
Akke oya kohomada denagaththe kekkuma awada.budu saranai.
නෑ ..නංගෝ ❤ දත ලග රතු වෙලා ඉදිමුමක් ආවා...
Theruwan saranai. God bless you.
🙏🙏🙏
බුදු සරණයි❤
🙏🙏🙏
ඇස් දෙකට කදුලුත් ආවා අහගෙන ඉන්නකොට ඔයා වාසනාවන්තයි හැමෝගෙම ආදරේ ලබන්න ඉක්මනින්ම සුව වේවා සුපුරුදු පරිදි වැඩ කටයුතු කරගන්න ශක්තිය ලැබේවා බුදුසරනයි❤
අනේ ගොඩක් ආදරෙයි 🥰❤🧚🙏
ආදරෙයි, ඒ වුනාට කතා කරල මහන්සි වෙන්න එපා.පරිස්සම් වෙන්න ❤❤❤
ගොඩක් ආදරෙයි 🥰🧚❤
Oyata sanipa wela tinawa dakkama godak satutui mage akki. Parissamata inna. Budusaranai ❤❤❤❤
ඔයත් පරිස්සමින් ඉන්න❤ මගේ නංගෝ ❤
Thearuan bealen ssethak shanthiyak sannasimaka weawa samma samabudu saranai puthea ❤❤❤❤❤
🙏🙏🙏
Thank you so much 🥰
You’re welcome 😊❤🧚🥰
Ane godak hodai,parissamen inna budusaranai
ආදරෙයි ❤🧚🥰
Ah akki petiyata den suwa wena gaman neda? Parissamin inna akkiyoooooo ❤❤❤
ගොඩක් ආදරෙයි මගේ නංගෝ ❤
Thunuruwan Saranin ikman suwa wewa
🙏🙏🙏
Uthum teruwan saranin siyalu dewi rakawaranin ikman suway labewa
🙏🙏🙏
Hari duka hithuna nangi kama gana kiyaddi ikmanin suwa wewa
ආදරෙයි අක්කේ ❤
Harima shathutui nangi..oyata dan saneepai neda....eth hithata dukai oyawa balanna enna bari una eka gana..ane mata kiyanna oya clinic enne kawadada kiyala......
මම කියන්නම් අක්කේ ❤ ආදරෙයි හැමදාම 🌹❤
Oya godak hoda kenek nende😌😌😌
ආදරෙයි පැංචියෝ 🥰❤🧚🥰
Baya wenna epa akke. Oyata waradinne na.siyalu dewiyange ashirwadaya labila oyata ikmaninma suwa wewa
බොහෝම ස්තූතියි නංගෝ ❤
Budu saranai oyata ikamanin sanipa wenna oni
ආදරෙයි 🥰❤
Theruwan saranai
🙏🙏🙏
mona welada bs❤oya peradeniyeda
නෑ...මම ලුණුගල ..
Leda vima minissunta syallu sathwayanta uruma deyak oya karana pin balen oyata suwavevi sathutin inna
ආදරෙයි 🥰❤
Ane pau oya.mahum tikath ikmanata diya wela yai.baya wenna epa.hama deema wenne hondatalu ne.mamath me dawas wala hondayama kadda hadila asanipen inne.budu saranai
ඔයාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .....තෙරුවන් සරණයි 🙏
Niduk neerogi bawa labewa!
ආදරෙයි ❤🧚🥰
Ane duwa matath ed una mama pratana karanawa duwa Duwage biopsyekath ksima Naraka siyila nome this normal report ekak lebewa kiyala . Duwa godak ping karana kenek. Thunuruwansaraninese wita uthui.Duwata godak ashirwada karanawa ikman suwa lebenna evagema nirogimath wewa kiyala Godak adarei duwa Thunuruwansaranai
බොහෝම ස්තූතියි අම්මේ 🙏🥰❤
ekmanin suwawewa❤
ආදරෙයි ❤🧚🥰
අපි ඒ මළ ගෙදරකාව පස්සට ඉස්කෝලෙටිච්ච කෙනෙක් එතකොටත් නංගි ඔයා ඔයි අපිට හොඳටම මතක් වුණා
ඔයාලා දන්න කෙනෙක් ද අක්කේ ❤
ඔයාගෙ ගෙවල් ලග ද? අපේ පුතාලාට විද්‍යාව උගන්වන සර්ගේ නෝනා😢
අපි ඒ මළ ගෙදරකාව පස්සට ඉස්කෝලෙටිච්ච කෙනෙක්
එහෙමද ....
❤️❤️❤️🌹🌹🌹👍
🥰🥰🥰❤🧚
Budi ssranai
🙏🙏🙏
මළගෙදරක පස්සර
👍🧚❤
Oyata ikmanin hodatama hoda wei nendee
ආදරෙයි පැංචියෝ 🥰❤🧚