නිවාඩු දවස් වලට තියෙන ලොකුම වැඩක් මේ විදිහට ඉවර කරා....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 หลายเดือนก่อน +3

    ඔයානම් හරිම පිංවන්ත පිරිසිදුකම අංක 1ක කරගත් පිලිවෙල නිහතමානි ලස්සන කාන්තාවක් නැන්දේ මේලොකේට බිහිවෙචිච වටිනා කාන්තාවක් ඔයාගේ ගෙදර හරිම ලස්සනයි පිරිසිදුයි මම හරිම ආසයි ඔයාවගේ පිලිවෙලට ඉන්න අයට නැන්දේ ඔයානම් සුරංගනාවියක්🥰🥰

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගොඩක් ගොඩක් ආදරෙයි පැංචියෝ 🧚❤🥰

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 หลายเดือนก่อน +1

      Ane akka oya mall pala qurin tiya gann satutn enawne

  • @samanthipremalal969
    @samanthipremalal969 หลายเดือนก่อน +1

    ❤❤❤budusarani nangi .

  • @NishaniKanchana-u9r
    @NishaniKanchana-u9r หลายเดือนก่อน +1

    Harima alankarai oyage niwasa.adareyi akki ❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @subadramanel04
    @subadramanel04 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 หลายเดือนก่อน +2

    ලස්සනයි .තෙරුවන් සරණයි සැමදෙනාටම .

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගි අදත් වීඩියෝ එක ❤❤❤ ඔයාට දැන් සනීපද ඔයා පොඩි කෙල්ලක් වගේ අනේ කොහෝමද ඕහෝම ඇග කෙට්ටුවට තියන් ඉන්නේ ❤❤❤❤ බුදුසරණයි ඔයාලට 🎉🎉🎉🎉

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      දැන් නම් සුව අතට හැරෙමින් ඉන්නේ අක්කේ ❤ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්තේ අම්මගෙ පවුලෙන් එන ආරේ වෙන්නැති......🥰🥰🧚

    • @mis.darshi1236
      @mis.darshi1236 หลายเดือนก่อน

      😄😄👍👍❤️

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน +1

    ආදරෙයි මැණික ඔයා ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි සුදූ...🥰🥰❤🧚

  • @chamindaedirisinha4644
    @chamindaedirisinha4644 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤Budusaranai

  • @UdeshiMekala
    @UdeshiMekala หลายเดือนก่อน +1

    Lassanayi akke❤ akkata ikmaninma sanipa wenna one theruwan saranayi mage Akkata💖💐😘

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ගොඩක් ආදරෙයි මගේ නංගෝ ❤

  • @nalanilanka9985
    @nalanilanka9985 หลายเดือนก่อน +2

    Ikman suwaya patanawamanika budù saranai.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ඔයාට 🌹

  • @adeeshaIdusarani-v5p
    @adeeshaIdusarani-v5p หลายเดือนก่อน +2

    Akki mn me ahana deya waradiyata ganna epa.ai oya 2weni babek gana hithuwe neththe❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน +1

      අනේ ...නංගෝ මුල් දවස් වල හිතුනත් පස්සේ මම කොළඹට ගිය නිසා රස්සාවත් එක්ක ආය ඒ ගැනහිතුවෙ නෑ..මොකද මම එහෙ තනියම හිටපු නිසා බය හිතුනා ....

  • @ayodyaayodya-ns5hy
    @ayodyaayodya-ns5hy หลายเดือนก่อน +1

    Adath vlog Eka marama lassanai akkiyo 🥰😘

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤

  • @dulanjipriya4009
    @dulanjipriya4009 หลายเดือนก่อน +1

    ❤❤❤
    Akke gee ethule thiyena pela walata kuubi ennedda

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      නෑ..නංගෝ ❤ කලින් මගේ කාමරයේ තිබුන ඒවට ආවා .ටික දවසකට අස් කරල ආය තිව්වා.දැන් නම් නෑ ..

  • @UdaniKashmira
    @UdaniKashmira หลายเดือนก่อน +1

    Lassanai akki video 1. Oyata kohomada Dan. Sanipada❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි නංගෝ ❤ දැන් සුව අතට හැරෙමින් ඉන්නේ....🥰🧚

    • @UdaniKashmira
      @UdaniKashmira หลายเดือนก่อน

      @@Achinisanjeewani- gedara da inne. Niwaduida

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 หลายเดือนก่อน +1

    දැන් ඔයාට හොදයි නේද බුදුසරණයි

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ඔව්...සුව අතට හැරෙමින් ඉන්නේ ...🥰

    • @dhanojadilhani7750
      @dhanojadilhani7750 หลายเดือนก่อน

      @@Achinisanjeewani- ❤❤❤

  • @himalidesilva5527
    @himalidesilva5527 หลายเดือนก่อน +1

    ඔයාට දැන් සනීපද නංගි වෙනදා වගේ ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි ඔයාලගේ තනියට ලස්සන පූස් යාලුවෙකුත් ඉන්නවා නේද බුදුසරණින් නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා නංගි ඔයාට ❤️🙏

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ආදරෙයි මගේ අක්කේ ❤

  • @niroshasriyaniperera5566
    @niroshasriyaniperera5566 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @madusha5910
    @madusha5910 หลายเดือนก่อน +1

    KApat komada ganan akki aduwata ganna thenak dannawada akki

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      මම නම් ගත්තේ කොළඹ කොටුවෙන්...❤

  • @DoniMenika-n7x
    @DoniMenika-n7x หลายเดือนก่อน +1

    අක්කේ ඔයාට දැන් කොහොමද දැන් හොදයිද

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      දැන් තරමක් සුව අතට හැරෙමින් ඉන්නේ නංගෝ 🥰❤🧚

  • @madushaniwijekoon2557
    @madushaniwijekoon2557 หลายเดือนก่อน +1

    Asanipa kohomda akkiyo den oyta❤❤❤

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      දැන් නම් සුව අතට හැරෙමින් ඉන්නේ නංගෝ ❤

  • @priyanirangika8435
    @priyanirangika8435 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🌹🌹🌹👍

  • @dilulife4456
    @dilulife4456 หลายเดือนก่อน +1

    ❤❤

  • @ShashiniFernando-d9w
    @ShashiniFernando-d9w หลายเดือนก่อน +1

    Dan kohomada nende oyata

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      දැන් නම් හොද අතට හැරෙමින් ඉන්නේ ....🥰🧚

  • @priya1736
    @priya1736 2 วันที่ผ่านมา

    පුතාට කලිසමේ කක්ක ගිහින් වගේ

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 หลายเดือนก่อน +1

    හාල් ricecooker එකට වතුර දාලා තිබ්බා ම පෙගෙන්න නැද්ද

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน +1

      නෑ...එහෙම මුකුත් වෙන්නෙ නෑ ...

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw หลายเดือนก่อน +2

    දැන් අඩුයි ද නංගිට

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      ඔව් ...අක්කේ ❤ දැන් නම් ගොඩක් දුරට අඩුයි ....🥰🧚

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน +1

    Oyage thiroid atulinda tibbe.

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      අනේ නෑ...මගේ දතක අස්ථිය ඇතුලේ ගෙඩියක් තිබුනා....ඒක අයින් කරා..🥰

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 หลายเดือนก่อน +1

    සෙංගෙඩි හැදිලද නැන්දේ

    • @Achinisanjeewani-
      @Achinisanjeewani-  หลายเดือนก่อน

      නෑ...සුදූ..surgery එකක් කරා...🥰