ස්ත්‍රියක් ලස්සන වෙලා ඒ වගේම මහා බෝග සම්පත්තියක් ලබන්න හේතුව තමයි සසරේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2020
  • පුජ්‍යපාද අතුරුගිරියේ අනුරුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ - සිරස FM දම්සක් නද 05-01-2020
    Ven Athurugiriye Anudurddha Thero - Sirasa FM Damsak Nada 05-01-2020
    දානය පිළිබඳව....
    අපි බොහෝ අය දන් දීල බොහෝ දේ ප්‍රර්ථනා කරනවා, දානය මගින් මෙලොව වගේම පරලොව යහපත සළසා ගන්නා අකාරය
    මල්ලිකා දේවිය ස්ත්‍රීන් පිළිබඳව අහන ලද ප්‍රශ්ණය
    සමහර කාන්තාවන් ඉන්නවා හරිම දුර්වර්ණයි, දුප්පත්, අප්‍රසන්න රූපයක් තිබෙනවා එයට හේතුව
    සමහර කාන්තාවන් මේ ලෝකයේ ඉන්නවා හරිම අවලස්සනයි, එහෙත් මහා බෝග සම්පත්තියක් තිබෙනවා
    සමහර කාන්තාවන් මේ ලෝකයේ ඉන්නවා හරිම ලස්සනයි, වර්ණවත්, දුටුවන්ගේ හිත පිනනවා, එත් බෝග සම්පත් මිල මුදල් නැහැ
    සමහර කාන්තාවන් මේ ලෝකයේ ඉන්නවා හරිම ලස්සනයි, වර්ණවත්, දුටුවන්ගේ හිත පිනනවා, මහා බෝග සම්පත්තියක් තිබෙනවා, මහේශාක්‍යයි
    ස්ත්‍රියක් අවලස්සන සහ දුප්පත් වී ඉපදීමට හේතුව හේතුව සංසාරයේ ක්‍රෝධ කිරීම, දන් නොදීපු නිසා
    කෙනෙක් අවලස්සනයි එත් ගොඩක් බෝග සම්පත්තිය තිබෙන්න හේතුව සංසාරයේ ක්‍රෝධ කරපු හැබැයි දානය පූජා කරපු කෙනෙක් නිසා
    කෙනෙක් ලස්සන වෙලා ඒ වගේම බෝග ස්කන්ධයක් නැතිව ඉපදෙන්න හේතුව මෛයිත්‍රී වඩල එත් සංසාරයේ දන් නොදීපු නිසා
    ස්ත්‍රියක් ලස්සන වෙලා ඒ වගේම මහා බෝග සම්පත්තියක් ලබන්න හේතුව තමයි සසරේ සිත පහදවා ගෙන මෛයිත්‍රී සිතින් දන් දීපු නිසා
    මල්ලිකා දේවිය කියන්නේ ලස්සන කෙනෙක් නෙමෙයි. ඇය මෙසේ බුදුරජාණන් වහන්සේට මෙසේ පැවසුවා.. මම සංසාරයේ දන් දීල තිබෙනවා එත් අනිත් අයට ක්‍රෝධ කරලා තිබෙනවා
    කෙවූල් කියන්නේ ධිවර කියන එක. එක කෙවූල් ගමක බමුණු කාන්තාවකගේ කුසේ දරුවෙක් හටගත්තා. මේ ළමයා නිසා ගම 7 වරක් ගින්නට අහු වුණා. කිසිම මත්ස්‍යයෙක් හම්බ වුනේ නැහැ. මේ නිසා ගමේ මිනිස්සු මේක හොයාගෙන ඒ අම්මව ගමෙන් පිට කරනවා
    අම්ම මේ ළමය බිහි කරනවා දරුවට අවුරුදු 07ක් යනකොට දරුවට අම්මා පොල් කට්ටක් දීල හිඟා කන්න කිව්වා
    මේ දරුවා සාරිපුත්ත මහා රහතන් වහන්සේ දැකලා දරුවාගෙන් විමසල පැවිදි කරනවා, පැවිදි වෙලා උපසම්පදාවත් ලැබුවා
    මේ ලෝසක හාමුදුරුවන්ට පිණ්ඩපාතය වඩිනවා එත් කිසිම කෙනෙක් ගේ දානයක් ලැබෙන්නේ නැහැ
    සාරිපුත්ත මහා තෙරුන් දකිනවා ලෝසක තේරුන් වහන්සේ පිරිණිවන් පානවා කියල දකිනවා
    රහත් වෙලා වත් හරියට දානයක් නොලැබෙන්න හේතුව.කලින් භවයක ලෝසක රහතන් වහන්සේ....
    දානය කියන්නේ පරිත්‍යාගයක්.. ඔබ දානය පූජා කරන්නෙත් අල්ලාගෙන නම් එය ඔබට නිවන පිණිස උපකාරී වෙන්නේ නැත
    දානය දෙනකොට ඔබ කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නැතත් එහි ආනිසංස ඔබට ලැබෙනවාමයි.
    ඔබ අතින් වැරද්දක් වුණාම මට මෙහි විපාක ලැබේවා ලැබේවා කියල ඔබ පතන්නේ නැහැ.එත් ඔබට එහි විපාක ලැබෙනවාමයි.
    ඔබ දාන පිංකම් කර කර තෘෂ්ණාව බලාපොරොත්තු වෙනවා නම් ඔබට එහි ආනිසංස නිවනට උපකාරී වෙන්නේ නැහැ
    බොහෝ ආගම් වල දානය පරිත්‍යාගය කියන එක තිබෙනවා
    දනය ඔබ සසර සැරි සරණකම් ආනිසංසය විදියට එනවා.
    විශාඛාව බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීම් 8ක් කරනවා, ඒවා තමයි....
    අද බලන්න ඔබ හරියට 8 පිරිකරක් ස්වාමීන් වහන්සේට පූජා කරනවද කියල ?
    ........................................................................................................................................................................
    "සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්‍ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ. අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්‍යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ ය යි දක්වා ඇත. "
    පහත සඳහන් වෙබ් අඩවි වලින් ධර්ම ග්‍රන්ථ ලබාගන්න ( ධර්ම දානය සහ ප්‍රචාරණය කරන සත්පුරුෂයකුගේ ඉල්ලීම මත මා පල කරන ලදී)
    ධර්ම ග්‍රන්ථ භාගත ( download ) කරගැනීමට
    tipitaka.lk/library/0/all
    ධර්ම ගැටළු තිබෙන ඔබට නිරාකරණය කර ගැනීමට
    / path.nirvana.discussion

ความคิดเห็น • 151

  • @nfjcfhdhxh1727
    @nfjcfhdhxh1727 4 ปีที่แล้ว +26

    සාධු සාධු සාධු බුද්ධ ධර්මය ට මාගේ නමස්කාර ය වේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු

  • @chandieta8043
    @chandieta8043 4 ปีที่แล้ว +23

    සාධු සාධු සාධු 🌷🌷 මාගේ නමස්කාරය වෙිවා මාගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාධු සාධු සාධු 🌷🌷 පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා උතුම් ධර්ම දානය දෙන පිංවත් සැමටත් නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා සාධු සාධු සාධු 🌷🌷

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว +16

    උතුම් වූූ සද්ධර්ම රත්නය කියා ‌දෙන ඔබ වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාර ‌වේවා!!! සැමට සම්මා සම්බුදු සරණයි !!!

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ වේවා

  • @qatarsample9077
    @qatarsample9077 4 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි සියලු දෙවිරැකවරනයි පිංවත්ස්වාමින් වහන්සේට

  • @shantiagainstinuge2458
    @shantiagainstinuge2458 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේ‍වා සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla1094 4 ปีที่แล้ว +14

    🌷🌷🌷🙏🙏🙏 සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏

    • @cvmama8845
      @cvmama8845 4 ปีที่แล้ว

      Sadu..sadu..sadu 🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹

  • @user-wv1ye1gr8r
    @user-wv1ye1gr8r 3 ปีที่แล้ว +2

    🌷 ,සාධු සාධු සාධු නමෝ බුද්ධාය 🌷

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🌷🌷🌷
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @manjulamalkanthi9439
    @manjulamalkanthi9439 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේ මේසද් ධර්මය අවබෝධ කර දීම උදෙසා මාගේ නමස්කාරයවේවා 🌹🌹🌹🙏🙏🙏

  • @user-ib5rv8mz9q
    @user-ib5rv8mz9q 4 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @subasuba1866
      @subasuba1866 4 ปีที่แล้ว

      සාදු සාදු ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබී නිවන අත් වේවි සාදු සාදු සාදු 🙏

  • @maduadhikarimaduadhikari4296
    @maduadhikarimaduadhikari4296 4 ปีที่แล้ว +6

    Sadu sadu sadu !!!!!!! Samma sambudu saranai !!!!!!!

  • @mudithachandani1936
    @mudithachandani1936 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ සියලුම දෙනාට උතුම් සද්ධර්ම අවබෝධ වේවා .තෙරුවන් සරණයි

  • @shantanishane9086
    @shantanishane9086 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදුස මා ගේ නමස්කාරය වෙිවා ⁣මා ගේ අමාමැනි සමිමා🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 සමිබුදු රජාණන්වහන් සේට නිදුක් නි රෝගි දිර්ඝයුෂ ලැ බෙිඵා

  • @hgjrf859
    @hgjrf859 4 ปีที่แล้ว

    Sadu...Saadu...Saaadu...pinwath mage desakayanan wahanseta mage namas karaya wewa 🙏🙏🙏🌷🌹🌷🌹🌷

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 🙏
    සාදු ..සාදු ..සාදු !!!

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +17

    සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සීතුං චන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว +11

    සාදු ! සාදු ! සාදු !

  • @inokainoka7111
    @inokainoka7111 4 ปีที่แล้ว +9

    සාදූ ....සුදු ....සාදූ ...ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි.

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු !!!

  • @kumariajith5374
    @kumariajith5374 4 ปีที่แล้ว +2

    සාදු සාදු මේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @vivok1694
    @vivok1694 4 ปีที่แล้ว +9

    Sadu! Sadu!! Sadu!!! Theruwan saranayi ape hamuduruwanta.

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +8

    Sadu sadu sadu Teruwan saranai apage piwat suwamin wahanseta oba wahanseta.niduk.nirogi.suwaya.ha dirgayusama wewa 🙏🙏🙏

  • @hansiseneviratne6122
    @hansiseneviratne6122 4 ปีที่แล้ว +7

    සාදු...!!!සාදු...!!!සාදු...!!!

  • @sandymarsinghe6642
    @sandymarsinghe6642 4 ปีที่แล้ว +4

    බොහොම pin oba wahanseta deerga aausa labewa theruwan saranay saadu saadu saadu

  • @anulaanula8142
    @anulaanula8142 4 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා 🌹🌹🙏🙏🙏

  • @nisansaladilrukshi7372
    @nisansaladilrukshi7372 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @malikagunasakara4369
    @malikagunasakara4369 4 ปีที่แล้ว +2

    සම්මා සම්බු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සසුනට මාගේ නමස්කාරය,,,

  • @shanulinehara4244
    @shanulinehara4244 4 ปีที่แล้ว +3

    🌷 සාධු සාධු සාධු අපෙ ලොව්තුරා අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගෙ උතුම් වු නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌷 ගෞරවණීය පින්වත් දේශකයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා නිදුක් නිරෝගීව චිර ජීවිතය සැලසේවා.ධර්මය ශ්‍රවණය කරන්න දායකත්වය දැරූ පින්වත් සැමටත් .සොයුර රන්මල් ඇතුළු පවුලේ සියළුම දෙනාටත්. මෙ පින් හේතු වාසනා වේවා . සාධු සාධු සාධු . බුදු සරණයි 🌷

    • @RanmalLasantha
      @RanmalLasantha  4 ปีที่แล้ว

      පින්වත් ශෙනුලි,
      සම්මා සම්බුදු සරණයි

  • @sampadijayasekara5662
    @sampadijayasekara5662 4 ปีที่แล้ว +3

    Me pinwath Dharma Deshakayan wahansetath, Ranmal Sahodaraya obatath, sirasa karyamandalayatath ,me dharmadana pina hethuwen sila, samadhi, pragna wadewa..
    Meka godak watina banak.. Mama godak hoyapu gataluwakata pilithurak labuna...
    Sadhu Sadhu Sadhu 🙏

    • @RanmalLasantha
      @RanmalLasantha  4 ปีที่แล้ว +2

      Pinwath Sampadi,
      dharama shrawanaya niwan doratuwak bawata path wee pathana bodhiyakin ketima kalakin sukha sahagatha parthipadaawakin uthum vuu chathurarya sathya awabodha wewaa
      Samma Sambudu Saranay

    • @sampadijayasekara5662
      @sampadijayasekara5662 4 ปีที่แล้ว +1

      @@RanmalLasantha soyura obatath esema wewa!! 🙏

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌷💐💐🌷🌹💐💐🌷🌷🌹🌹🌹🌷🙏🙏🙏🙏 නමස්කාර වෙීවා හිමියණි නමස්කාර වෙීවා

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +2

    Theruwan saranai ape humdruwane obawasta ikmanata chathuaraya Sathiya awabodha wewa sadu sadu sadu.🌺🌺🌺🌺

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට ගොඩාක් පිං

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ...!!!
    🙏🌹🙏🌹🙏🌹

  • @susilaadikari6941
    @susilaadikari6941 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @prabasaman354
    @prabasaman354 4 ปีที่แล้ว +2

    Sadu sadu saadu lowepura budurajunge budu.guna petirewa.🙏🙏🙏pinwah suwamin wahanseaeta dirgauwewa

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +8

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏
    Pinwath ape suwaminwahanseta me ath bawayedima.uthum chathurarya sathya awaboda wewa.🙏🙏🙏
    Ranmal puthath darmadanaya dunna siyaluma denath suwapath wewa 🙏

    • @RanmalLasantha
      @RanmalLasantha  4 ปีที่แล้ว

      @ pinwath sss ddd
      Samma Sambudu Saranay

  • @shyamikamadhushani5630
    @shyamikamadhushani5630 4 ปีที่แล้ว +3

    සාදු..🙏🙏🙏🙏.
    සාදූ...🙏🙏🙏🙏

  • @kanthigunasekara1952
    @kanthigunasekara1952 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @kantikanti6755
    @kantikanti6755 4 ปีที่แล้ว +1

    Teruwan saranai oba wahanseta.deergayusha labewa!!!

  • @priyadarshanidadigama2762
    @priyadarshanidadigama2762 4 ปีที่แล้ว +1

    නියමයි හරිම ලස්සනයි බණ අහන්න අහන්න ආසයි

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේට.තෙරැවන් .සරනයි .

  • @thilinirajapaksha8858
    @thilinirajapaksha8858 4 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🏻🙏🏻

  • @sandamaliarachchige.6783
    @sandamaliarachchige.6783 4 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දිර්ඝායු වේවා තෙරුවන් සරණයි.

  • @achalakumari3664
    @achalakumari3664 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ ..සාදූ ..තෙරුවන් සරණයි ...!!!

  • @ashokakanugala8913
    @ashokakanugala8913 4 ปีที่แล้ว +1

    theruwan saranai ape hamuduruwane suba janma dinyak wewa deergausha labewa

  • @balasooriyalekamlage242
    @balasooriyalekamlage242 4 ปีที่แล้ว +3

    සාදු සාදු සාදූ ,,,,,

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +3

    Sadhu sadu sadu !!!!!!!!!!!!!!!!🙏🙏🙏

  • @padmijayaweera963
    @padmijayaweera963 4 ปีที่แล้ว +3

    Tharuwan saranai apa hamuduruwana,,,,,,,

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 4 ปีที่แล้ว +2

    saadu saadu saaaadu......සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සීතුං චන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏

  • @PriyankaDamayanthi-yh7ri
    @PriyankaDamayanthi-yh7ri 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siryapehebiya6215
    @siryapehebiya6215 4 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa wewa sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +7

    මේ කලා වූ ධර්ම දානයෙන් රන්මල් ලසන්ත මහත්මාට සහ එතුමාගේ පව්ලේ සියලු දෙනාටත් උතුම් වූ චතුරාර්‍ය්ය් සත්‍ය අවබෝධ වී නිවන් දොරටු විවර වේවා

    • @RanmalLasantha
      @RanmalLasantha  4 ปีที่แล้ว +1

      පින්වත් අනුෂා
      සම්මා සම්බුදු සරණයි

    • @anjalianjana1453
      @anjalianjana1453 4 ปีที่แล้ว +1

      Sadu... Sadu.... Oba wahanseta godak pin.. Me wage darma desanawak karata..

  • @pwKwt
    @pwKwt 4 ปีที่แล้ว +1

    sadu....sadu.....sadu...suwamin.wahanseta.Nirogi.swaya.labewa...dirgausa.labewa.

  • @kavi5342
    @kavi5342 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..🙏🏻🙏🏻🙏🏻

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මගෙ නමස්කාර වේවා

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌷💐 නමස්කාර වෙීවා ස්වාමීණී

  • @lovebirdc
    @lovebirdc 4 ปีที่แล้ว +2

    sadu sadu Theruwansaranai Obawahanseta

  • @nirashananayakkara5760
    @nirashananayakkara5760 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @deesticco1719
    @deesticco1719 4 ปีที่แล้ว

    The righteous giving is with no attachment, no expectation, with well wishes to the receivers ( 🙏) will be a guarantee of your own supreme blessings in current and future lives! Thank you for this discourse; feels good without knowing it have given in this manner with sheer compassion and well wishes ( until listened to it now) 🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka7749 4 ปีที่แล้ว +3

    Utum Sri sadarumsya lakwasi lowasi samata sita suwa pinisa dayada kala pinwat Rnamal mallita dirgayusama wewa 🙏🙏🙏Teruwan saranai

  • @TV-co1pz
    @TV-co1pz 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🧘

  • @patimaparhma1262
    @patimaparhma1262 4 ปีที่แล้ว +1

    Sadu sadu budusaranai

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu🌹🌹🌹🌹🙏🙏🙏🙏siyalu denatama niwana awabodawewa

  • @swarnamenike5431
    @swarnamenike5431 4 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwane

  • @shashikawickramasinghe7462
    @shashikawickramasinghe7462 4 ปีที่แล้ว +2

    sadu sadu sadu 🌻🌻🌻

  • @anpamaanupama7857
    @anpamaanupama7857 4 ปีที่แล้ว +1

    Budhusaranai sadhu sadhu 👃👃👃👃👃👃

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 4 ปีที่แล้ว

    Sadu sadu oba wanseta drgausa labewai prthana karamu

  • @nadeeliyanaarachchi4460
    @nadeeliyanaarachchi4460 4 ปีที่แล้ว +1

    සාදූ...සාදූ...සාදූ...🙏

  • @nadeeshafernando478
    @nadeeshafernando478 4 ปีที่แล้ว +1

    Oba wahanseta godak pin!!!

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu....

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @oshadhichathurya9238
    @oshadhichathurya9238 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ......

  • @samudrakumari6668
    @samudrakumari6668 4 ปีที่แล้ว +1

    Sadhu...sadhu. ....sadhu.....maga namaskaraya

  • @shanthishanthi1948
    @shanthishanthi1948 4 ปีที่แล้ว +3

    Saduuu saduuu saduuu

  • @suwartegoodlucksameera3899
    @suwartegoodlucksameera3899 4 ปีที่แล้ว +2

    Niroge sampath lebewa

  • @sandamalithilakarathna9838
    @sandamalithilakarathna9838 4 ปีที่แล้ว

    Sadu sadu saduuu 🙏🙏🙏🙏🙏

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +4

    Sadhu Sadhu Sadhu

  • @ceryaniceryani9940
    @ceryaniceryani9940 4 ปีที่แล้ว +1

    hitha niv pahanuwase Dane obawahanseta mage namaskarayawewa

  • @nadeethaamga2419
    @nadeethaamga2419 4 ปีที่แล้ว +1

    Sadu..sadu..sadu..!!!

  • @ruvininikeshala911
    @ruvininikeshala911 4 ปีที่แล้ว +1

    🙏🙏🙏sadu sadu sadu

  • @pujadisanayakapuja4118
    @pujadisanayakapuja4118 4 ปีที่แล้ว +1

    Sadu sadu saduu

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 4 ปีที่แล้ว +7

    🌼🙏🌼🙏🌼🙏🌺👏🌺👏🌺👏🌺♥️♥️♥️

  • @ganganiroshani8086
    @ganganiroshani8086 4 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🌹🌹

  • @percyranasinghe7031
    @percyranasinghe7031 4 ปีที่แล้ว +1

    Sadu..sadu...sadu...

  • @sandyadilrukshi7154
    @sandyadilrukshi7154 4 ปีที่แล้ว +2

    sadu..sadu..sadu..

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +3

    සාධු....සාධු.....සාධු....

  • @lovestatus8628
    @lovestatus8628 4 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු...

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +3

    Lecco kasun sadu.sadu 🕭🕭🕭🕭🕭🕭🕭

  • @dimuthu2487
    @dimuthu2487 3 ปีที่แล้ว +1

    🌺🌺🌺

  • @dilshanivishmikapathirana7969
    @dilshanivishmikapathirana7969 4 ปีที่แล้ว +3

    අනේ හාමුදුරුවනේ ..මට මේකට පිළිතුරක් දෙන්න..මේ ලෝකේ සමහර අයට තමන්ගේ රූපය නිසා ලැබෙන දේවල් ගොඩයි...ඒත් මට රූපය නිසා නොලැබුණ දේවල් ගොඩයි..නින්දා, අපහාස රැවුම් ,ගෙරුම් මේවා තමයි මට ලැ⁣බෙන්නේ ..කාටවත් වරදක් නොකරත් ඇයි මෙහෙම වෙන්නේ..මොන පවක් නිසාද මෙහෙම වෙන්නේ...

  • @sethakg8230
    @sethakg8230 4 ปีที่แล้ว +1

    Sadu....sadu...sadu

  • @ashinikanchana7704
    @ashinikanchana7704 4 ปีที่แล้ว +5

    🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏

  • @thanuamitha4157
    @thanuamitha4157 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @sheronwatson8961
    @sheronwatson8961 4 ปีที่แล้ว +2

    ☸️
    🌼
    🙏🏻

  • @swarnamenike5431
    @swarnamenike5431 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanielvitigala7676
    @sanjeewanielvitigala7676 4 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu........

  • @j.athakshilasumudunithaksh2396
    @j.athakshilasumudunithaksh2396 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු.....

  • @wathsalakawidu1541
    @wathsalakawidu1541 4 ปีที่แล้ว

    sadu..sadu.