නිවන් දකින අවසන් කමටහන.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2022
  • ගරු අරණධම්ම ස්වාමින්වහන්සගේ දුරකතන අංකය +94715207527

ความคิดเห็น • 82

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ปีที่แล้ว +24

    මේ දේශනා අසන්නට පටන් ගෙන තවම සති දෙකක් පමණි.
    සියළුම දේශනා Crystal clear ලෙස හැඳින්විය හැකි තරමටම මට පැහැදිලියි.
    මේ කමටහන මා තුල කම්පනයක් ඇති කරව්ය !
    ඒ මන්ද, මට යලි ශරීරයක් සහිතව ඉපදීමට කිසිදු කැමැත්තක් නැත. එහෙත් එය සත්‍ය ක්‍රියාවක් ලෙස මේ ආකාරයට වැඩිය හැකි බව මට නොවැටහිනි.
    ඔබවහන්සේ මා පැතූ දෙයම මනා කොට ගලපා දේශනා කළ සේක. 🙏🙏🙏
    අද පටන් පිරිනිවන් වඩින තුරුම මේ සත්‍ය ක්‍රියාව ක්‍රියාත්මක කරමි.
    මාගේ බව ගමන මේ භවයෙන් අවසන් වන බවට හොඳම සාක්ෂිය මේ කමටහනයි.
    ඔබවහන්සේ පිරිනිවන් වැඩ, වර්ෂයක් ගතවන විට එදා දේශනා නොඇසු අප වැන්නවුන් නිවන් මගට ගෙනියන මේ දේශනා අසා ඔබ සැම සසර ගමන නවතා ගැනීමට නොපමාව කටයුතු කරන්න .

  • @nelumwijesinghe5515
    @nelumwijesinghe5515 5 หลายเดือนก่อน +8

    මා ඔබ වහන්සේ මුන ගැහෙන්න....පින් කර නෑ...ඔබ වහන්සේගේ දේශනා මට අසන්න පටන් ගෙන බලන් යද්දී ඔබ වහන්සේ පිරිනිවී ගිහින්.....මා බුද්ධ දුටුවා ඔබ වහන්සේගෙන්....මා මා තුලින් බුදුන් දකින්න උත්සාහ කරමි...

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว +14

    මමත්වය දිය වී අවසන් වන්නට හොදම කමටහන ඔබ වහන්සෙ පෙන්වා දුන්නා.සාදු සාදු

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 ปีที่แล้ว +31

    මේ දේශනාව අන්තර් ජාලයට මුදාහැරීමට කටයුතු කළ සියලු දෙනාටත් උතුම් වූ නිවන අවබෝධ වේවා.තෙරුවන් සරණයි.සෑම රාත්‍රීයක මෙම සත්‍යයක් ක්‍රියාව කර සිතට එකඟව මම නින්දට යමි.ස්වාමින් වහන්සේ දේශනා කළ පරිදි මේ ශරීරය පරිහරණය ඉතාම දුකක් සත්‍යයි.

    • @Jayantha.
      @Jayantha. ปีที่แล้ว +3

      සාධු සාධු සාධු

    • @malkanthiweerasinghe2314
      @malkanthiweerasinghe2314 ปีที่แล้ว +4

      කියන්න වචන නෑ ඔබලා සැබෑ කල්‍යාණ මිත්‍රයෝය.නිවනින් සැනසෙමු

    • @anurabandara477
      @anurabandara477 ปีที่แล้ว +2

      ⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 วันที่ผ่านมา

    මා යන බොරැව මෙම දේශනා දිගටම අසනවා නම් දකිනවා දේශනා අසන්න සලස්වන සියලුම දෙනාත් නොදැකපු සියලු දෙනාත් සත්‍ය දකිත්වා

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 วันที่ผ่านมา

    මටත් එයමයි පවසන්න තියෙන්නේ බුද්ධ යන පණිවිඩය දුටුවා මම හැදෙන හැටි මුලුමනින්ම දකිනවා ඔනම කෙනෙකුට විශ්වාසයෙන් සිහිනුවනින් සවන් දෙනවානම් මෙය දකින්න පුලුවන් පුදුමාකාරයි ඔබ වහන්සේ පිරිනිවුනාට පසුව ඔබ වහන්සේ දුටුවා

  • @nilukamanoshi3134
    @nilukamanoshi3134 ปีที่แล้ว +11

    සාදු.....සාදු.....අත‍්හ‍ැරීමමයි නිවන.....

  • @d.m.wijeratne6997
    @d.m.wijeratne6997 ปีที่แล้ว +5

    ධනය,බලය හා තනතුරු හඹා යන සමාජයක ජීවත්වන අපට අතහැරීම තුළින් ලද හැකි සැනසීමත් එයම සසරින් මිදෙන්නට මග ත් යන්න අවබෝධ කර දෙමින් උතුම් නිවනින් සැනසීම ලද බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ගේ මෙම උතුම් දේශනා ව අපට ද අසන් නට සැලැසූ පින්වතුන් ට යහපතක් ම වේවා ! සාදු සාදු සාදු!

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว +9

    මේ .ස්වාසෙවත් .මගෙ නොවේ ...මේ මේ මොහොතේම අලුත් හුස්ම පොදක් නැවත මේ කුණට ඇතුළු නොවන්න .මේ .ජීවත මහ .පොලවට පස්වී දිරා යනු නියතය . නැතිනම් දවා අලුකර හුලගට ගසාගෙන යනු ඇති .....සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @muthubandara8702
    @muthubandara8702 10 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේ මට මුණගැසීමට නොහැකි උනත් දෙසු දහමින් අවබෝධයට පත් උනෙම්.අද සිට අවසන් කමටහනෙහි සිට්න්නට අදිටන් කරම්.සාදු සාදු සාදු ❤❤❤

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว +12

    🌹🙏🙏🙏🌹
    මේ ධර්ම දේශනාව අන්තර්ජාලයට මුදාහැරැ ඔබ සැමට ඒ උතුම් නිවන වහ වහා ලැබේවායි පතමි🙏🙏🙏

  • @Tmd1vo
    @Tmd1vo ปีที่แล้ว +4

    🙏පිරිනිවෙන සියලු ආර්‍ය වරුන්ට දැනෙන ප්‍රායෝගික ධර්මය 🌹

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 2 วันที่ผ่านมา

    මුලදී පැහැදිලි නොවුනත් අන්තිම වචන වලින් කමටහන පැහැදිලි වුනා සාදු සාදු සාදු

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 6 หลายเดือนก่อน +3

    මම මේ දේශනාවන් සොයා ගිය මහන්සි ය මම දන්නව
    නිවනට පාර කියන මේ දේශනාවන්
    මම කුවෙට් ගෙදරක වැඩ කරන
    ගමන් අහනව ,
    ඉතින් මම කොහොම හරි නිවන
    අවබෝධ කර ගන්නව ,
    ඔබ සැමටමත් නිවනම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +5

    බුදුන්.මග හැරුනි.කලයුතු.කමටහන ලැබුනි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanip655
    @sriyanip655 3 หลายเดือนก่อน +2

    ලංකාවේ මිනිස්සු ge awasanawa me suwamiwahanse metarm ඉක්මනින් පිරිනිවන් පෑවේ ❤

  • @dharmasenakankanamge2703
    @dharmasenakankanamge2703 ปีที่แล้ว +3

    සාදු. සාදු. සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kapilalakmal5260
    @kapilalakmal5260 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...

  • @nilankapriyadarshananilank4851
    @nilankapriyadarshananilank4851 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @ruwanprasantha8035
    @ruwanprasantha8035 ปีที่แล้ว +4

    Sadu sadu .sama denama niwanin sanasewa....

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +6

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandikawasantha11
    @chandikawasantha11 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @sue9552
    @sue9552 ปีที่แล้ว +4

    Sadhu..sadhu..sadhu..🙏🙏🙏🙏🙏🙏

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani2461 ปีที่แล้ว +9

    මා.අවබෝධ කරගත්ත.ධර්මය සත්‍යක් නම්.මම.හෙට.උදේනැගිටින්නට.
    පෙර මම.පිරිනිවන් පාලා.තියේවා

  • @kumariadam9823
    @kumariadam9823 ปีที่แล้ว +2

    Nawa wasare ma asu sundarama wachana tika ,sundarama deshanawa siyaluma dena daham awaboda karagena me mehothema piriniwan panna labewa !!! Niwan dakithwa sadu !!!,sadu!!!,saduuu 🙏🙏🙏🙏

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @sriyanip655
    @sriyanip655 3 หลายเดือนก่อน

    Ane ow e wage කමට hamak hauwamai🙏🙏🙏🌼

  • @p.kodithuwakku2369
    @p.kodithuwakku2369 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 ปีที่แล้ว +1

    Terwan sarani ....sadu....sadu...sadu

  • @charlottebandara9672
    @charlottebandara9672 ปีที่แล้ว +4

    Sadu sadu maya sathyakmie මට එහෙම hithnava

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-df9cd5eq8z
    @user-df9cd5eq8z 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @sriyanip655
    @sriyanip655 3 หลายเดือนก่อน

    ❤❤🙏🙏🙏🌼🌼🌼🌼

  • @sriyanip655
    @sriyanip655 3 หลายเดือนก่อน

    Harima satutak danne suwamiwahanse piriwan panna one kiyana kota 🙏🙏🙏 ඇහැට කඳුළක් enwa 🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +6

    නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

    • @malkanthiweerasinghe2314
      @malkanthiweerasinghe2314 ปีที่แล้ว +3

      ඔබතුමිය උතුම් නිවනින්ම සැනසේවා මා ඔබතුමිය නිසයි මේ දහම ඇසුවේ අහම්බයක් වුනත් මෙය හැමදාම හෙව්වා, උත්තමයන් වහන්සේ ට නමස්කාර වේවා !!!

    • @mallikasrilanka1402
      @mallikasrilanka1402 ปีที่แล้ว +1

      ​@@malkanthiweerasinghe2314 තෙරුවණ්සරණයි සහෝදරය

  • @deepalokahimi8535
    @deepalokahimi8535 ปีที่แล้ว +3

    Niwan sapa labewa apita

  • @kumarirathnayaka3854
    @kumarirathnayaka3854 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @surangidassanayake9764
    @surangidassanayake9764 9 หลายเดือนก่อน

    Namaskaraveva gauraneeya nikmagiya Rahathanvahanseta🙏🙏🙏 Swaminwahansa

  • @shamindanilantha1994
    @shamindanilantha1994 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +3

    මනුස්සයෙකු ලෙස ඔබ මේ ලෝකයට එන්නේම (එනවා යැයි අදහස් කළේ තමන් තුළ ගොඩනගාගත් මන ධම්ම ) මෙන්න මේ පණිවිඩය අසා එතෙර වෙන්න පමණි.

  • @CmkSanathani81
    @CmkSanathani81 หลายเดือนก่อน

    🙏

  • @sriyanip655
    @sriyanip655 3 หลายเดือนก่อน +1

    Dan මැරෙන්න කැමති ❤

  • @kasunbandara1463
    @kasunbandara1463 ปีที่แล้ว

    Sadu sadu sadu.. e ama maha niwan boho dura nowewa!❤

  • @ritawakwella5699
    @ritawakwella5699 3 หลายเดือนก่อน

    Saadu....adi hodama kamtahana labune

  • @merlyabegunawardene8298
    @merlyabegunawardene8298 ปีที่แล้ว +3

    🌺🏵️🌺🏵️🌺🏵️🙏🙏🙏🙏🙏

  • @ruwininanayakkara5410
    @ruwininanayakkara5410 ปีที่แล้ว +2

    🙏🙏🙏💫

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🌹

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว +1

    🙏🙏🙏❄️❄️❄️

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 11 หลายเดือนก่อน

    Sadu sadu sadu Sadu Sadu sadu

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @Reinorldte
    @Reinorldte 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepalokahimi8535
    @deepalokahimi8535 ปีที่แล้ว +1

    351

  • @yashodagayathri7911
    @yashodagayathri7911 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @charithr.baddage4957
    @charithr.baddage4957 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @lahirurukshan3996
    @lahirurukshan3996 ปีที่แล้ว +3

    🙏

  • @shiranipasquwal6116
    @shiranipasquwal6116 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @visakaaponso7968
    @visakaaponso7968 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hasipin6340
    @hasipin6340 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @jayaminilakmaliwaidyathila7059
    @jayaminilakmaliwaidyathila7059 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @damayanthirenuka8033
    @damayanthirenuka8033 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @Anjaleeperera2020
    @Anjaleeperera2020 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @The04prasanga
    @The04prasanga 11 หลายเดือนก่อน

    🙏🙏🙏