උදේ ඉදන්ම දවස ගෙවුන විදිහ | මෙහෙමත් 🍦කෑමක් 😅 | ආදරණීය මතක ගොඩාක් 🥹❤️ | 🇮🇹🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 🌸 WhatsApp Channel Link 👇
    whatsapp.com/c...
    උදේ ඉදන්ම දවස ගෙවුන විදිහ | මෙහෙමත් 🍦කෑමක් 😅 | ආදරණීය මතක ගොඩාක් 🥹❤️ | 🇮🇹🇱🇰

ความคิดเห็น • 401

  • @JayanthaPerera-z5o
    @JayanthaPerera-z5o หลายเดือนก่อน +31

    මෙච්චර කාලයකට දැකපු එකම හොඳම motivation youtube channel එක… ගැහැණු ළමයෙකුට ලබාගන්න ගොඩක් දේවල් තියෙනවා ඔයාගෙන් ...
    මම දැක්කා කලින් videos වලින් ඉදන්ම බබාගේ දේවල්, ගෙදර දේවල් ඔයා හරිම ලස්සනට පිළිවලට තනියෙම manage කරන විදිහ ....
    ඊටත් වඩා කසාද බැදපු කෙනෙකුට නම් ගන්න දේවල් ඉගෙන ගන්න දේවල්ද බොහෝමයි.... රූපය maintain කරන විදිහ තමයි ඒකට හොදම උදාහරණය ....
    ඔයා හරිම ස්වභාවික චරිතයක් .... තමන් ජීවිතය ගතකරන විදිහ ඇත්තටම අපිට පෙන්වනවා .... සමහරු කරන්නේ පුලුවන් තරම් අනිත් අයට තමන්වම වර්ණනා කරමින් මහත්තය ගැන ලොකුකම් කියවලා අපිට Advices දෙන එකනේ.... ඒත් ඒ කියන කිසිදෙයක් ඇත්තම නෙවේ .... මවාපාන්න පුළුවන් හැබැයි ඇත්තම ජීවිතය අනිත් අයට පෙන්වන්න කාටවත් බෑ.
    ඔයා ගෙවත ලස්සන සරල ජීවිතයට තමයි අපි ආදරේ....
    ඔයාගෙ මහත්තයවත් දැක්කම පේනවා මොනතරම් හොද ස්වාමිපුරුෂයෙක්ද කියලා ..
    චූටි මැණිකව හදල තියෙන විදිහත් හරිම ලස්සනයි .... එයා දවසක ලස්සන දරුවෙක් වෙයි ...ඔය වගේම ඉදිරියටත් videos ගේන්න අපිට ඔයා විදිහටම අපි ආස එහෙම .... ඔයාට තවත් ඉදිරියට අපිට ලස්සන දේවල් කරන්න ජීවිතයට හදවතින්ම සුභපතනවා ..දවසක ඔයා මීටත් වඩා රටම අදුනන චරිතයක් වෙනවා විශ්වාසයි .... මාගේ සොදුරු පවුලට ජයෙන් ජය .... සතුටින්ම ඉන්න ... තෙරුවන් සරණයි ....

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +6

      Anee Godaak stuthiii apita me dena adareta 🥹❤ me taram adaren apita ewanna lassana comments nisa apithtawa tawath motivate wenawa❤❤❤ Adareii… ❤🥹

  • @Marintha999
    @Marintha999 หลายเดือนก่อน +12

    ඇස් වලින් ,කටින්,නහයෙන් ඔක්කෝගෙන්ම හිනා වෙනවා අපේ මේ රෝස මල...🤭❤🌹

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +2

      Ane ❤❤😊😊

    • @roshika7155
      @roshika7155 หลายเดือนก่อน

      Anah chuti menika lassenai aderei budusarenai ❤❤❤

  • @ayesharanasinghe260
    @ayesharanasinghe260 หลายเดือนก่อน +7

    අනේ චූටි මැණිකව ඇත්තටම දකින්න ආසයි..❤😘 හුරතල් කෙල්ල

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @heshu.
    @heshu. หลายเดือนก่อน +5

    බලන්නකෝ අපේ රටේ කොච්චර හිත් ලස්සන මිනිස්සු ඉන්නවද කියලා.. මේ දාලා තියෙන comments බැලුවාම ඒක තේරෙනවා..ඔය තුන්දෙනාට ආදරේ කරන්න ගොඩාක් පිරිසක් ඉන්නවා අනේ හරිම සතුටුයි මේවා දැක්කම.. පරිස්සමින් ඉන්න අක්කි ඔය ඉන්නවා වගේ තව තවත් සතුටින්ම ඉන්න ලැබෙන්න ඕනි.. ආදරෙයි 😚❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei nanga ❤

    • @darhikamadushani4497
      @darhikamadushani4497 หลายเดือนก่อน

      Akke oyage nambar aka denna puluwanda

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn หลายเดือนก่อน +4

    අන්න එහෙම බබාලාව හදන්න ඕනේ...සමාජෙ හැමෝත් එක්කම හොදින් මුහු වෙලා හැදුනම ජීවත් වෙන්න ලේසි......😊❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @Sanduwickramasinghe1321
    @Sanduwickramasinghe1321 หลายเดือนก่อน +4

    චූටි පැටියෝ ඔය පින්පාට හිනාව අනේ හිත නිවනවා හුගාක්...🥰
    ඔයා හුගාක් ආදරණීය දූ පැටියෙක්...
    ඔයා දිහා බලන් ඉන්න හිත ආස කරන තරම් වචන වලට පෙරලන්න හරි අමාරුයි... 💗
    අක්කී චූටි මැණික කොච්චර ලොකු උනත් කවදාවත් ව්ලොග්ස් ගෙන එක නම් නවත්තන්න එපා...😍🥺
    අයියා නැති අඩුව නම් දැනෙනවා...💗
    අයියා ඔයත් ඉක්මනින් ඇවිත් අපිට ලස්සන ව්ලොග්ස් ටිකක් අරන් එන්න.....😍
    ආදරෙයි හුගාක් ඔයාලට..
    පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න....♥️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Ane adareii❤❤ nawattne naha😊😊

  • @kawindiherath450
    @kawindiherath450 หลายเดือนก่อน +11

    මමත් විඩියෝ එක ඇතුලේ ජීවත් උනා වගේ අනේහ්. හරි ම ලස්සනයි . චූටි මැණික තමයි ෂෝයීම. අම්මි තාත්ති එක්ක තනියෙන් හිටියාට ඔයාලා එයාට ගොඩක් හොදට සමාජයේ ජීවත් වෙන්න පුරුදු කරලා තියනවා . බලන්නකෝ හැමෝගෙම අතේ ඉන්න විදිහ. සමහර තනියෙන් ඉන්න බබාලා ඔහොම ඉන්නේ නෑනේ. හරි ම බයයි නේ සමාජෙට. ඒ උනාට අපේ චූටි මැණික නම් ෂෝයී . අක්කි ඔයාත් ලස්සනයි . හරි ම සරල කෙල්ලක්. මම විඩියෝ බලන්න ගොඩක් ම හේතුව ඔයාලගේ සරලකම. නිහතමානීකම. හැමදාම ඔය විදිහට ම ඉන්න . මම හරි ම ආදරෙයි ඔයාලා තුන් දෙනාට ම. තෙරුවන් සරණයි ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Anee Godaak stuthiii…. 😊❤ Adarei hamadamath ❤

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o หลายเดือนก่อน +1

    අනේ සීදේවිගෙ ආඩම්බර හිනාව...
    මගෙ හිසේ රදෙත් සුව වුනා....
    සීදේවි පැටියා දැකලා..
    තෙරුවන් සරණයි සත්තරං.....

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Teruwan saranai ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน +1

    ආදරණීය මොහොතක් වෙනුවෙන් චූටි මැණික සහභාගි වෙලා..ශෝක් නංගි .ඒකනේ ❤❤ ආදරෙයි .
    තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමදාම

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Teruwan saranai ❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 หลายเดือนก่อน +2

    අනේ අපේ චූටි මැණික දෙවෙනි පාරටත් අද බලනවා මේ 🙈🤭🥰

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Aneee🙈🙈❤️

  • @nayanavinodani7148
    @nayanavinodani7148 หลายเดือนก่อน +3

    මැණිකට හොඳ අත්දැකීමක් තමන්ගේ අය එක්ක ඔහොම එකතු වෙලා ඉන්න එක එයා ලොකු වෙලා ඒව දකින වෙලාවට ආස හිතෙයි බුදුසරණයි තුන් දෙනාටම

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai 😊❤

  • @shiashia6674
    @shiashia6674 หลายเดือนก่อน +2

    Hawasa balanmm kiyala hithagena hitteye eth දවල් ma baluwa❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @tharushigamlath9805
    @tharushigamlath9805 หลายเดือนก่อน

    අනේ චූටි මැණිකනම් දැන් අයියා වගේමයි අක්කි..❤❤❤ අක්කිලගේ වීඩියෝවලින් මන් දැක්ක ලස්සනම ආදරේ තියෙන්නෙ චූටි මැණිකයි අම්මම්මයි අතර..❤ අම්මම්මා චූටි girl ට ගොඩක් ආදරෙයි . ආස හිතෙනවා ගොඩක් ඒ ආදරේ දැක්කම...❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Ow nanga ❤🥹

  • @kawayanirosha7182
    @kawayanirosha7182 หลายเดือนก่อน +1

    Lassani akki adanm vidiyo ekh chuti manika harima shok anee adarei budusarani parissamin inna adarei ❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน +2

    ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @slsavi5989
    @slsavi5989 หลายเดือนก่อน

    අනේ චූටි මැනික හරිම සිරියාවන්තයි පැටියෝ හිනාව 😘😘 තෙරුවන් සරණයි ඔයාලට 🥰❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @gss8791
    @gss8791 หลายเดือนก่อน +2

    දන් දීම මහත් එල පිංකමකි. බුදු සරණයි.

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai 😊

  • @achinialwis3647
    @achinialwis3647 หลายเดือนก่อน +2

    ඉක්මනින් ම ආවා vlog එක බලන්න..චූටි මැණිකගෙ ලස්සන් 🥰😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      ❤❤❤😊

  • @madumadu4215
    @madumadu4215 หลายเดือนก่อน

    denui akka video eka beluwe. Mge wedak nisa mn me tike busy wela hitiye. Welawak lebuna gamanmai me beluwe. සීදේවිම තමා එයා නම්. ❤️❤️❤️❤️

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 หลายเดือนก่อน +2

    Ane math asawen inne lankawata avilla dansal wadinna.meheth thibba dansal eth yanna time thibbe na.akki godaak chuti manikawa sathutin thiyanawa.eya kawada hari loku una dawasaka adambara wei eyage amma thamai inna hodama amma kiyala.❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Anee Adarei nanga❤🥹

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 หลายเดือนก่อน +1

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ...😍ane balannakoooo sudu akkiyooo ape chutiii suranganawi pin karana lassana e punchii hithata danenawa athiii e mohothee satuta balannakooo eheta meheta duwa duwa hamoma ekka harii lassanata hina wela sellam karana lassana chutii manikanam siriyawaa pirunuu adaraniyaaa patiyekk eyawa dakkama eyage lassana hinawa dakkama katada akkiyooo eyata asa hitenne natte ane me lassana bonikkiwaaa godakkk parissam karaganna mage akkiyooo mama asama amma ammageii chutii manikageii adaretaa e badimanam harima puduma lassana badimak deyak dannawada mage sudu akkiyooo me athmee dan denna hitenne giya athma walath godakkk pin daham karapuuu nisa akki karagatuu e utum pina apitath අනුමෝදන් karataa oyata godakkkk pin ...🙏🙏🙏🙏itin suranganawiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath satutin parissamata inna lassana punchii pawlata budu saranaiii dalada samiduu pihitaii ...🙏🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤mama hiru...😍😍😍😍

  • @Dilini406
    @Dilini406 หลายเดือนก่อน

    ඇස් දෙක හරිම ලස්සනයි චූටි මැණික ගේ..දිලිසෙනවා❤❤❤

  • @user-ws3rm6gi7u
    @user-ws3rm6gi7u หลายเดือนก่อน +1

    Youtiyub femilis walin godaaaaaaaaaaaaaak adaraya karana kattiyak thmai akki aiyai chuti menikai me inna thna gena godk sathutui akkiyo ඇහැට දැකල නැති උනත් කියන්න තරම් කිසිම වරදක් දැකල නැ අකුරකින් වත් අද ඉන්නවට වඩ හෙට දවස තවත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදුසරනයි අක්කි

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Budusaranai ❤❤ Adarei 😊❤

  • @nadeekathusari57
    @nadeekathusari57 หลายเดือนก่อน

    නංගි ඔයාලව දකින්න ආසයි..අයිස්ක්‍රීම් දන්සලට ගිහින් එනකොට දැක්කේ අපි ඉන්න කිට්ටුවමයි ඉන්නේ .අපේ බබා චුුටි මැනිකට හරි ආසයි..♥️♥️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 หลายเดือนก่อน +3

    17:12 හිනාව අනේ පුදුමාකාර සිරියාවක් තියෙන්නෙ.. 🥰🥰🥰

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      🥹❤️

  • @user-mu4qe2qh5j
    @user-mu4qe2qh5j หลายเดือนก่อน +1

    අදරෙයි පරිස්මින් ඉන්න පැටියො බුදු සරනයි

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @vidusachi1537
    @vidusachi1537 หลายเดือนก่อน

    චූටි මැණික ආදරෙයි ගොඩාක් ..අක්කිත් හරිම ශෝයි හුගක් නිහතමානියි ආදරෙයි ජේසු පිහිටයි බුදුසරණයි ..❤❤😘😘💜️💜️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @surangaImasha
    @surangaImasha หลายเดือนก่อน

    හරිම ආදරණිය හිනාවක් තින්නේ මේ රෝස මලට

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤😊😊

  • @yasaranethmini6241
    @yasaranethmini6241 หลายเดือนก่อน +1

    17.14 එ හිනාව......❤️❤️❤️❤️ චූටි සීදේවි මැනික..❤️❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +2

      🥹🥹❤️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh หลายเดือนก่อน

    Bonikkita konda 3k danna epa duwe. 2k hari 4k hari danna.manikgalata budu saranai.❤❤❤🎉

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 หลายเดือนก่อน

    ❤❤❤🇱🇰🙏🇮🇹👌❤️💐👍👏👏..Harima lassanai.Apith othana itiya wage danune.Buona giornata tutti...🍀

  • @thusharimadagedara6379
    @thusharimadagedara6379 หลายเดือนก่อน

    Oyage videos harima natural nanga.man hamadama oyage video balanwa,comment karanwa.oya a hama ekatama rply karanwa.ayya natiwa video s palui habai.hamadamath adarei oyalge punchi family ekata.sathutin parissamin inna oyala hamoma.ammaamma wath adaren mathak kara kiyanna..🥰🥰🥰🥰❤️❤️❤️❤️😍😍

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Kiyannam🙈❤️ Adarei Akka …

  • @darkangle2701
    @darkangle2701 หลายเดือนก่อน +1

    චුටි සිදේවි නම් හරිම කියුට් අහිංසකයි. අක්කි ඔයත් ඒ වගේ හරිම චාම් පිලිවෙලට වැඩ කරනවා.කිසිම ලොකුකමක් නැ. අක්කිගේ විඩියොස් බලද්දි මොකක්දො ලොකු අඩුවක් දැනෙනවා. ඒ අයියා විඩියො වල නැති නිසා. අාදරෙයි අක්කි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.........✍️
    මං mayu....

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Ikmninma aiya ekka videos gnnmko❤❤😊

    • @darkangle2701
      @darkangle2701 หลายเดือนก่อน +1

      @@Giorno23 අා අක්කි මං king දුටුගැමුනු නෙවෙයි මයු හොදේ🤭❤

  • @dewminirathnayake1798
    @dewminirathnayake1798 หลายเดือนก่อน

    Asama youtube channel eka 😍❤.

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Anee Adarei 🙈❤️

  • @ShenalKelly
    @ShenalKelly หลายเดือนก่อน

    Ane shok.ආසයි දන්සල dakiddi..ape සුදු මැණික dakkama ආසයි budu saranai ජයවේවා ❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤❤

  • @nimashamadushani8259
    @nimashamadushani8259 หลายเดือนก่อน

    අක්කි අද watsapp chanl එකට දැම්මා නේදහවසටද බලන්නේ දාපු ගමන් බලනවා කියලා. ඒත් මට දාපු ගමන් බලන්න විදිහක් තිබුණේ නෑ. මම ඒ වෙලාවෙ ඉස්කෝලෙ හිටියේඒ නිසයි මම හවසට බලනවා කියලාකිව්වේ.ආදරෙයි ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Ane adareiii❤❤😊

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i หลายเดือนก่อน +1

    ආසවෙන් බැලුවා නන්ගි video eka . මැනික ඉන්න නිසා ..දන්සැල් වදින එකත් වෙනමම අත්දැකීමක් නෙද නන්ගි . නන්ගි whatsApp link දාන්න කෝ .සතුටින් ඉන්න නන්ගි ..තෙරුවන් සරණයි ..❤️❤️🙏🙏

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Teruwan saranai 🙏🏻❤️

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 หลายเดือนก่อน

    අනේ...මගෙ හා පැංචි...ආදරෙයි ❤❤❤🥰🥰😘😘😘😘😘😘

  • @maneeshafernando9562
    @maneeshafernando9562 หลายเดือนก่อน +1

    Onna akki vlog eka baluwa...aiyath hitiyanm thma shockk💞 love you giornio 23 family 😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Much love nanga❤😊

    • @maneeshafernando9562
      @maneeshafernando9562 หลายเดือนก่อน

      @@Giorno23 ❤❤❤🙈

  • @user-ku8uc8jb7k
    @user-ku8uc8jb7k หลายเดือนก่อน +1

    චූටි තැනක්වත් ස්කිප් නොකර බලන්නෙ අක්කිගෙ ව්ලොග්ස් විතරයි . ඒ තරමටම ඔයාලාට ආදරෙයි 🥺♥ කවදවත් ඇස් දෙකට දැකලා කතා කරලා නැති උනාට අක්කිගෙ පවුලට ගොඩාක් ආදරෙයි ... චූටි මැනිකව දැනෙන්නෙ අපේම පවුලෙ බබෙක් වගේ . ඇත්තටන අක්කි එයා තනියම ඉන්නෙ උනාට එයාට සමාජය හරි පුරුදුයි.. ඕනි කෙනෙක් ලග ඉන්නවා හරිම හොදට චූටි බබා . එයා ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ෆ්‍රෙන්ඩ්ලි බබෙක් .. ලොකු උනාම එයා සමාජෙ තව තවත් ආදරේ කරන බබෙක් වෙනවා .. අක්කි ඔයා , අයියා , අක්කිගෙ අම්මා ඔයාලා හැමෝමත් හරිම හොදයි දැක්කම ආදරේ හිතෙනවා .. Social එකේ අහම්බෙන් හම්බුන ලස්සනම ලස්සන ෆැමිලි එකක් ... අක්කිගෙ නිහතමානිකමට ගොඩාක් ආදරෙයි .. ආසාවෙන් ඉන්නෙ සිකුරාදා වෙනකල් අක්කිගෙ ව්ලොග් එක බලන්න .. අපේ අම්මත් දැන් චූටි මැනිකගෙ වීඩියො දැකලා එයාට පුදුමාකාර විදියට ආදරෙයි ... දැන් මම අක්කිගෙ වීඩියො බලද්දි අක්කිගෙ හරි චූටි මැනිකගෙ හරි කටහඩ ඇහෙනකොට අම්මටත් පෙන්නන්න කියලා කියනවා .. අපි හැමෝම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ... චූටි මැනික ලොකු වුනත් වීඩියෝස් ගේන එක නම් නතර කරන්න එපා අක්කි 🥺♥ ඔයාලා හැමෝටම බුදු සරණයි . පරිස්සමට ඉන්න 🥰♥

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Anee Godaak adaren me ewana comments walata godak stuthii nanga❤❤ adarei apith godak… 🥹❤️
      (Ammatath 🙈)

    • @user-ku8uc8jb7k
      @user-ku8uc8jb7k หลายเดือนก่อน

      whatsapp chanel eka manikage videos danna aniwaren akkii 🥰♥

  • @amalikodithuwakku5741
    @amalikodithuwakku5741 หลายเดือนก่อน +2

    චූටි මැණික ආදරෙයි ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @sandunibandara44115
    @sandunibandara44115 หลายเดือนก่อน

    Aneeee ammeeee choty sidevige hinawa nam ethna mara lassanai akki....hariiiima Adarniyai ahinsakai......hariiii shoooookk....man nam eka 10 parata wada baluwa......ape hith niwanawa...........lassana manika inne akkita ane.........aiyath me video eke idiyanam maruu.....Amma Amma nam shooook hariiii lassanai.....hariii kadisarai..manikawa hodata blagannawa....Amma ammata palu hithei ane giyama.........a wagema a lane eke ayath mata hodai...hari ekamuthui neda.......Hoda adarshamath kattiyak..manikatatah. Hariiiima adarei.........lassanai video eka akki.....ikmnta genne video ekak...Teruwan saranai hamotama akki...❤❤❤❤❤❤❤

  • @maneeshafernando9562
    @maneeshafernando9562 หลายเดือนก่อน +1

    Chuti sidevi kiyana ekath lassanai akki...chuti manikata ehema kiyana ekath lassanai ❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤🙈

  • @Shehani.madu5521
    @Shehani.madu5521 หลายเดือนก่อน

    ❤❤Anee harima lassnii akkiyoo ada videoo eka godk kattiya innwa neeee wendta wada wens neee 🌸.... balankoo apee chuti manikaaa hamoma ekk harima nihathamaniwa hodta innwa eya harima suhadasili babek aneee ❤❤😘 akkalah harima saralawa jiwah wena hitha hoda aya nee e gathih chuti manikta pihitala thiyeee ❤❤❤ adareii manikaaaaaa hamdama... sathutin innaaaa oyala hamoma budu saraniii 🤗🤗🤗🤗🤗🤗🤗

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤ Budusaranai 😊

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 หลายเดือนก่อน +1

    Chutii manika wage hithaa niwana bawanawakk kohedaa?....😍😍😍😘😘😘adareiiii chutii suranganawi .

  • @tharushitharu3100
    @tharushitharu3100 หลายเดือนก่อน +1

    චීටී මැනිකව හැමෝම වඩාගද්දී ......ඉරිසියාවක් ආවේ මට විතරද? ...ඒ උනාට මැනිකෙට මම ආදරෙයිනේ😙😙😙😙

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      🙈🙈❤️❤️

  • @-mz7vt
    @-mz7vt หลายเดือนก่อน +1

    adath video eka lassanai aadarei chuti manika❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @sharmaineherft709
    @sharmaineherft709 หลายเดือนก่อน

    Chutimenika so cute with her smily face. So nice video you have done a great job. T.c ❤❤❤❤❤GOD bless

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      God bless you too ❤❤

  • @NethmiUpeksha-i5f
    @NethmiUpeksha-i5f หลายเดือนก่อน +1

    අනේ ලස්සනම ලස්සනයි අක්කියෝ ❤❤ චුටි මැනික ශොයි😍😍😘😘😘😘😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @MuththimapatabedigeMpnl
    @MuththimapatabedigeMpnl หลายเดือนก่อน

    Lassanai akki hemdamth sathutin parissamin inna budusaranayi ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai 😊❤

  • @user-mx7ud6xi2b
    @user-mx7ud6xi2b หลายเดือนก่อน

    මගෙ ආදරණීය චුටි මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් මගෙ මැණිකට තෙරුවන් සරණයි 🙏😌💓💓💓💓💓💓💓💝💐

  • @ManeeshaDhananjani
    @ManeeshaDhananjani หลายเดือนก่อน

    Aneee akki harima lassanai video eka....chuti menika harima pin paatai akkiiii.......❤❤🥰🥰😘😘....

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤

  • @lahirudarshana6969
    @lahirudarshana6969 หลายเดือนก่อน +2

    විඩියෝ එක දානකන් බලාගෙන් හිටියේ චුටී දෝනීව බල්න්න ❤️❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      ❤❤

  • @romeshkapila3693
    @romeshkapila3693 หลายเดือนก่อน

    ආදරේයි හැමදාම සතුටින් ඉන්න හැමදාම ආදරේයි පවුලටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉චුටි මැණික ට ආදරේයි වස්තු ආසාවෙන් බලාගෙන ඉන්නවා සිකුරාදා වෙනකම්

  • @HalaHals-tx2ei
    @HalaHals-tx2ei หลายเดือนก่อน

    Sudu pata t sat eka adagena hitiya kene akklge kuda,a aiyaa lassni

  • @inokabasnayaka5912-hg6fp
    @inokabasnayaka5912-hg6fp หลายเดือนก่อน

    kenekta deyak denna hithena ekama loku pinak nangi .ane chuti manikage ee hinawa 😘🌹❤️ godak adarei bs .parissamen inna .

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @TharushiWeerasooriya
    @TharushiWeerasooriya หลายเดือนก่อน

    Adath video eka godak lassanai Akki.Hamadama Godak Sathutin Parissamin inna.Adarei Akki❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adareiiiii❤

  • @imeshirashmika2084
    @imeshirashmika2084 หลายเดือนก่อน +2

    මමත් කලින් ආවා

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @S_Hasarandi
    @S_Hasarandi หลายเดือนก่อน +1

    දැනුයි බලන්න ආවෙ 🙈❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @nethmikawisha4198
    @nethmikawisha4198 หลายเดือนก่อน

    Ane chuti manikage lassana ,akki parissamin inna chuti manika ekka ❤❤❤❤.budu saranai ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤❤

  • @nadeeshani_1997
    @nadeeshani_1997 หลายเดือนก่อน

    Harima lassanai akki video eka... hamoma sathutin... chuti manikath sathuti hina wela innwa... adarei akki hamotama...❤️🫶

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei nanga ❤❤

  • @bandulanawarathna2764
    @bandulanawarathna2764 หลายเดือนก่อน

    Chuti manikawa hamoma wadagannawa. Apita wadaganna nane🥺 harima dukai. Hamoma sathutin parissamin inna🥰 adareii

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤️

  • @sadani590
    @sadani590 หลายเดือนก่อน

    චූටි මැනික ඔයා ට මන් හරිම ආදරෙයි අනේ❤

  • @RASHINIKAVESHA-hv3ld
    @RASHINIKAVESHA-hv3ld หลายเดือนก่อน

    චුටි මැණීක අක්කී අයියා ගොඩාක් ආදරෙයි ඔයලාට❤ ගොඩාක් ලස්සනයි ඔයාලාගේ විඩියෝ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @HasangiSathsara
    @HasangiSathsara หลายเดือนก่อน

    oyalath ekkama onna apith dansel වැන්දෝ අක්කියෝ 😁🤭😋 බුදුසරණයි ඔයාලා හැමෝටම

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Budusaranai ❤

  • @renukamanel5561
    @renukamanel5561 หลายเดือนก่อน +1

    Anna mata vidiyo eka balanna poddak parakku una😭😭 hi cuti menika🥰 adarei godak❤❤❤❤❤ eya den loku loku weda karanawa 👍👍 nanga👍 adarei godak❤❤❤❤❤ hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ godak❤❤❤❤❤ sahutin parissamin ❤inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍 cuti menika🥰

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei ❤❤

  • @tharushiweerasekara9112
    @tharushiweerasekara9112 หลายเดือนก่อน

    Ane chuty manika shoi adrei godk❤❤❤

  • @ThinalSathishka
    @ThinalSathishka หลายเดือนก่อน +1

    Harima lassanai akkiyo❤❤🎉

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @rash_perera30
    @rash_perera30 หลายเดือนก่อน +1

    අයියටයි අක්කටයි වගේ ලස්සන හිනාවක් තියන්නේ චූටි සීදේවිට 🥹😘 හැමදාම ලස්සනට හිනාවෙලා ඉන්නෝනා..🥰 අයියා නැතුව vlogs පාලුයි..🥺
    සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෝ❤❤ ආදරෙයි ඔයාලා හැමෝටම...අම්මම්මව මතක් කලා කියන්න..🙃එයා හරි ශෝයි..😁❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @MadushaPerera-m1n
    @MadushaPerera-m1n หลายเดือนก่อน

    Nangee ayeth kawadda. Yanne. Parissamin , sathitin inna , God bless

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Tika dawasak innawa❤😊

  • @SujeewaPriyadarshani-bm5vs
    @SujeewaPriyadarshani-bm5vs หลายเดือนก่อน

    Harima lassanai video eakak. Mama aurudu 25k apassata giya puthe. Ane ape chutimeanika hreema sathutin neada ea wagema oyath. Mama kalithara kuruneagalane inne issara geadara gehama oya wage.

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤❤😊

  • @Kaveedewmi
    @Kaveedewmi หลายเดือนก่อน

    Me punchi suranganvinm harima pinwantha adaraniiya penchiyak❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Adarei ❤❤

  • @nilanthsilva8707
    @nilanthsilva8707 หลายเดือนก่อน

    චුටි මැණික මිරිකන්න හිතෙනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @lankalanka7765
    @lankalanka7765 หลายเดือนก่อน

    Cuuuutttteee manika adareeeiiiiii goooodakkkk kohmada oya ada lassanai manika budu saranai

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai ❤

  • @user-ro7ct9ss7g
    @user-ro7ct9ss7g หลายเดือนก่อน

    අනෙ චුටි මැනික ඉබින්න හිතෙනව අනෙ ❤❤ .අක්කි ගල්ලෙ එනවද❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Aiyat awama ynna one❤

  • @user-ws3rm6gi7u
    @user-ws3rm6gi7u หลายเดือนก่อน

    ලස්සනයි අක්කි හැමදමත් සතුටින් ඉන්න 😘😘😘😘

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      ❤❤

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq หลายเดือนก่อน +1

    Adarei හැමදාමත් මැනික ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adareii 😊❤

  • @tinethiravindaya6210
    @tinethiravindaya6210 หลายเดือนก่อน

    පෝය දවසේ අයිස්ම කාලා දැන් ලෙඩවෙලා අක්කියෝ....ඉන්නේ......😁

  • @user-ty3he3ws6g
    @user-ty3he3ws6g หลายเดือนก่อน +1

    Ape chuti pana....❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 หลายเดือนก่อน

    සිරියාවන්ත කෙලි පැටික්කි ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @sathsaraninanayakkara1064
    @sathsaraninanayakkara1064 หลายเดือนก่อน +1

    Adarei akkeee ❤️❤️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adareii ❤

  • @faaizahcassim717
    @faaizahcassim717 หลายเดือนก่อน

    Akki I also if get like this danseal eat two or three because it's getting relaxing and getting a happiness in that one day chutti manike eat hole ice cream it's okay but don't give again give little because she's so small and will get flame soon so be careful just a advice don't misunderstand me please love you all so so much always and everyday 🥰🥰🥰🥰🥰💕💕💕💕

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Of course nanga.. Ane Thank u❤🥰 Much love and god bless😊

  • @NilukaSadamali-xm5oq
    @NilukaSadamali-xm5oq หลายเดือนก่อน

    ❤❤❤❤❤❤මරැ අනෙ අාාාදරෙයි චුචි මැනික ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @faaizahcassim717
    @faaizahcassim717 หลายเดือนก่อน

    Akki chutti manike is so so lucky she's having lots of people's who loves her so so much so happy to see about it blue colour dress is so beautiful now for chutti manike must tell chuti sedavai she's so beautiful 🥰🥰🥰🥰🥰💕💕💕💕💕

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      Haha yes sidevi❤🙈

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 หลายเดือนก่อน

    Kiyala wedak ne patta❤

  • @PeshiiGirl
    @PeshiiGirl หลายเดือนก่อน

    Adareii oyla හැමෝටම ane ❤️🥺😘
    Specialy chuty girl ta 🙈

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤😊

  • @AmaliHansika-pc1jf
    @AmaliHansika-pc1jf หลายเดือนก่อน

    Hamadam wage adath hari asawen akki oyage video eka baluwe...chuti manikt adre hithenwa..hamada me wage hina wela sathutin inna labenn one oylat❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤

  • @Thushiandlakshi
    @Thushiandlakshi หลายเดือนก่อน

    Adarei akkiyo hemadamath wage parissamen sathutin inna jp akkiyo ❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Jesu pihitai ❤❤

  • @user-cf5ko6ki3n
    @user-cf5ko6ki3n หลายเดือนก่อน

    අක්කේ.. ඉතාලි වලට ජොබ් එකක් කරන්න කොහොමද එන්න පුලුවන්.. කොයි වගෙ qualifications ද ඕනෙ

  • @imeshirashmika2084
    @imeshirashmika2084 หลายเดือนก่อน +6

    අයියව ගොඩක් මතක් වෙනවා

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน +1

      🙈❤️

  • @keshani4633
    @keshani4633 หลายเดือนก่อน

    Akkai chuti manikai hambenna asawen balan inne 😊

  • @jackys8128
    @jackys8128 หลายเดือนก่อน

    Chuti girl's smile is beyond words ❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @trvel749
    @trvel749 หลายเดือนก่อน

    චූටි මැණිකගේ සතුට. ❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      ❤❤

  • @sachiumanga1683
    @sachiumanga1683 หลายเดือนก่อน

    Ane chuti manika oyanm shook ane ❤️❤️😘😘😘

  • @user-dileka.jayaweera
    @user-dileka.jayaweera หลายเดือนก่อน

    Nice vlog ❤

  • @srimathifernando5424
    @srimathifernando5424 หลายเดือนก่อน

    Chuti bonikki harima suhada sili manikak hamoma ekka
    Sathutin innawa.ammagei.thaththagei nihithamani kama.churi.bonnikki langath noaduwa.thiyenawa.duwa.oya.wagemai oyage.chuti manika.harima guna yahapath adarei.hamotama.amathaka.karanna.ba me welawe.puthawath.mathakkaranawa.theruwansaranai duwa

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Budusaranai aunty ❤😊

  • @DailyDiaries1714
    @DailyDiaries1714 หลายเดือนก่อน

    Adarei adarei adarei palennaa💗💗💗

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤❤❤

  • @lukshanibuddhini5581
    @lukshanibuddhini5581 หลายเดือนก่อน

    Ane chutimanika dan hurathal ane❤

  • @SewwandiKumari-yj1yp
    @SewwandiKumari-yj1yp หลายเดือนก่อน

    චුට් මැනිකට ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Adarei ❤

  • @user-oo1ln8do4k
    @user-oo1ln8do4k หลายเดือนก่อน

    අක්කි ඔයා ඉතාලි භාෂාව ඉගෙන ගත්තෙ කොහොමද........ චූටි මැණික හරි හුරතල්ල්ල්ල්ල්ල්ල් 😘♥️

    • @Giorno23
      @Giorno23  หลายเดือนก่อน

      Katha karalama tamai nanga❤