I don't understand what made you to take a U-turn from your perspective? As I understand, now you are on the correct path. Exposing false prophets is a responsibility of every true deciple of Christ. Many will understand that you are making judgement against your brother. No. It's your responsibility to keep innocent believers in Christ out of deception from sheep in Wolf's clothing.
Praise the Lord Hallelujah Hallelujah Hallelujah. God is rasing Prophet Jerome Fernando in Srilanka. Praise the Lord Hallelujah Hallelujah Hallelujah 🎉🎉🎉❤
අපිට හරි සතුටුයි ඔයලා අපේ ප්‍රොඵෙට් තුමාව ජනප්‍රිය කරනවට සෙනග ගලනවා මිරකල් ඩොඕම් එකට අපෙ ඩේවසිවරයා ගොඩක් සම්මන ගරු බුහුමන් ලබුවා ඔයත් කමති නම් අඑවොත් බලන්න ජෙසු පිහිටෛ පරිස්සමින් ඉම්ඩ ජෙසු ලගඩේම එනවා
විනාශයට යන දොරටුව විශාලය. එහි ඇතුළුවන්නෝ බොහෝය. මතෙව් 7-13 පදය බලන්න. ලගඩේම ඒනකොට කෙලවෙලා තියේවි
මහත්මයා ඔයා ඔයාගෙ ජිවිතය වෙනස් කරගෙන අනිත් අයට ආදර්ශමත් වෙන්න.ඒ ස්ථානය තුලින් මිනිස්සු ගැලව්ම ලබල යහපත් වෙනවනම් රටට කොපමණ යහපත් ද.
ඒක තමයි මේ කරල තියෙන්නෙ විනා,ශ කරන අහිංසක මිනිස්සු වෙනුවෙන්
😂😂😂😂@@sahanapiyasa5201
සල්ලි හොයාගෙන ආවේ.
එය ලැබුනේ නැත...දැන් විවේචනය 😢
ආරම්භයේදී ඔබගේ දේශන ඉතාමත්ම ගුණාත්මකය . දැන් තර්කානුකූල නැත . ඔබ සීග්‍රයෙන් පිරිහෙමින් සිටින බව පෙනෙන්නට ඇත. ඊට හේතුව ජෙරොමි කෙරෙහි හටගෙන ඇති ඊර්ෂ්‍යාව බව ලෝකයාට හැගී යයී .
ඔබගේ දක්ෂතාවයම දැන් ඔබටම විරුද්ධව ක්‍රියා කරන බව පෙනෙයි .ඔබගේම චේතනාව ඔබටම කර්මය වෙමින් පවතී . ජෙරොමි ගැන ඔළුවෙන් අයින්කර පෙර ලෙස ඔබේ කාර්යයන් කරගෙන යන්න .එය රටටත් ඔබටත් යහපත්ය .ගුනදායකය .
අයහපත පෙන්වා දීමත් යහපත් බව ඔබ තුමාට දැනෙනු ඇතැයි සිතමි එසේම ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි!!!
😅@@sahanapiyasa5201
Harima sathutui 🎉🎉🎉
ස්තුතියි!!!
You are true.keep it up.
Thanks!!
අපිටනම් අපේ දිවසිවරයා ජාතික වීරයෙක් තමා .ඔබට තියෙන්නේ ඔහු සමග ඉරිසියාවක්
වීරයාගෙ විනාශය ලගදීම
💯💯 oba hari
@@sahanapiyasa5201😂😂😂 අනේ පොපට් මම දරාගන්නේ කෝමද පොපට් මතකැයි
Your reveal is best pastor you are so brave...🎉
Thank!
Prophert jerom God bless oyata
පියා වගේම තමයි දරුවෝ
දරුවෝ වගේමයි මුණුපුරෝ
සහ මිණි පිරීනර්
ඌබට් anjal සීයාගේ පාරේ ම යන්නේ
Yes, Thanks!!! බොරුවේ පියාගේ දරුවෝ
ඔබ වැඩ කරන්නේ දෙවියන් වහන්සේට ද සාතන්ටද හරිම කනගාටුයි ඔබ ගැන
කවුද දෙවියන් හා සාතන්?????
Please read the Bible and ask Holy Spirit to reveal you the Truth about False prophets.
ඔබහැමදාම ජෙරම් ට බැන බැන ගරහ ගරහ ඇයි ඔය තරම් නහින්න හදන්නෙ ඊර්සියාව ඊර්සියාව පැහැදිලව මහජතාවට පේනව බොරුවට නහින්න හදන්න එපා දෙවියන්වහන්සේ ත් හැහදාම සමාව දෙන්නෙ නැහැ ඔබගෙ ජීවිතය ගැන දුකයි
වීඩියෝවෙ අවසානය බැලුවෙ නැද්ද නගා???
Oya mara kuhaka manussayek.
වෙන වැඩක් ඇත්තෙම නැද්ද ඔහේට
දැනට තිබෙන වැඩේ මෙක තමයි මේක ඉවරම කරල තමයි අනෙක් වැඩේ පටන් ගන්නෙ ස්තුතියි
තනිකර කුහකයේක්.
පාස්පෝට් හදන්න දනගහලා සල්ලි ගත්තේ.....ඔය කියන සමනලයා තමා සල්ලි දුන්නේ
වාව් නියමයි මෙතන සමනලයෙක් නැහැනෙ මේ තරමට පැටලුනාද
ඔව් මමත් දැක්කා පාස්පෝට් හදන්න දණගහලා සල්ලි ගත්තා. නොදකින් ලැජ්ජයි.
මාත් දැක්කා.. වැටුනු වැටිල්ල.. ඊයා@@Jey-h7z
Kudu karayek hoda මනුස්සයෙක් wennath හොඳ මනුස්සයෙක් වෙන්නත් puluwan ඉස්සර wela ඔබතුමා bible සම්බන්ධයෙන් igana ganna mawa hamuwenna
ඔබෙන් ඉගෙන ගන්නවට මට කීයක් ගෙවනවද???
අපි හැම ජාතිකයන් ටම ප්‍ර්‍රෙමකරනවා සුද්දා ඇවිත් රෙල් පාර හැදුවේ ඔයා සිංහල ජාතියක් කියලා ලොකු කම ගන්න එපා
ස්ද්දගෙ රේල් පාර නෙමෙයි මාර්ගය...
Karuna karala nodanna dawal katha karanna ape jasuthi. Tharahakarayo hithiya mani oyata keyanna paduwa inne
හරි හරි නාඩා ඉන්නවා අපි ජනාධිපතිවරයාට කියලා ඔහෙගෙත් මුද්දරයක් ගහලා දෙන්නම්...
පස්සේ බැරියැ වැදගත්කම බලන්න 😅😂
වාව් නියමයි --- හලෝ ලොන්ඩරියක් කියලද හිතුවෙ
I don't understand what made you to take a U-turn from your perspective?
As I understand, now you are on the correct path. Exposing false prophets is a responsibility of every true deciple of Christ. Many will understand that you are making judgement against your brother. No. It's your responsibility to keep innocent believers in Christ out of deception from sheep in Wolf's clothing.
Thank you, thank you God for understanding me
jerome honda akek newei.
mulu samaje mola hodannek.
ඔව් ඔබ මට මීට පෙර කියා තිබුනා මතකයි මම ඔබටත් දොස් කිව්වා නමුත් මමත් එහි ගියාට පසුවයි සියල්ල දැනගත්තේ ඔබට ස්තුතියි
Praise the Lord Hallelujah Hallelujah Hallelujah. God is rasing Prophet Jerome Fernando in Srilanka. Praise the Lord Hallelujah Hallelujah Hallelujah 🎉🎉🎉❤
වෙන මොනවා කරන්නද සියල්ලේදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න
Ane mhemath naruma kaalakanniyo pawkaara yakku. Ubalata unada
Yahapath kaalayak udaa wewaa
ae haskam Karanna barinisa ersiyawa profet gen alepaya labaganna oba hama denatama etuma samawa denawa
ඔව හාස්කං නෙමෙයි බං අදවන්නාට ඇත්තාවූ ලකුණු අයියෝ උඹල ජෙරොම් අදහන එක නවත්තල දෙවියනිවහන්සේ ඇදහුවා නම් උඹලටත් රෝගීන් සුව කරන්න පුලුවන් වෙනව නේද????
මට පේන්නෙ
ඔබ් ලැට්වලක්
බිෂොප් සළුවෙන් වහගත්ත ලැට් වල කොහොමද??? අනෙක් ආගම් ගැන කියන්න ගිහිල්ල ???
අය්යෝ සාතන්, අතපය හොල්ලලා රස්සාවක් කරලා හම්බකරන් කෑවොත් හොන්ද නැද්ද...
ඔබේ කණ්ඩායමට ගැලපෙන වචනය ඔබම කියා ඇත ස්තුතියි
මෙයා ජෙරම්ගේ ගෝලෝයෝ 12 දෙනාට තේරුනා.එතනදී එයාට පංසලෙන් නඩත්තුවෙන එක අත හරින්න කියලා කිව්වා.මෙයා බෑ කිව්ව නිසා එයාව කණ්ඩායමෙන් අයින් කලරලා තියෙනවා.ඒකේ තරහ පිරිමහන්න හදන උත්සහක් මේ දරන්නේ.....මෙයා ඉන්නේ මිහින්තලයේ
අපරාදේ කමෙන්ට් එක, මම ඒ සියල්ල ගැන වීඩියෝ කරල ඇති. ඔබට වඩා අනෙක් අය මේව දන්නවා .... ඉතින් දැනුවත් කිරීම ගැන ස්තුතියි
Oya haridea karanna mahattyo...propet veradi dea karalama propetgea vachna asana aya balaganii.
Oya oyage dea karanna..oyath giyanea..
Oygea .
Don't Play with God.
Yes he us the omly one🎉🎉
Oba kala guna no danna kenek profet ediriya warna karapu katinda me kata karanne harima katai oba dannawa etana vena dewal
මධ්‍යස්ථ පුද්ගලයා හරි වැරැද්ද දෙකම කතා නරනු ඇත
Me manusseya one taran jerome ekka hitapu kenek...dan awul gihin wes peralila
වෙස් පෙරලන්න පෙර තමයි තේරෙන සිංහලෙන් කිව්වෙ
Maga pawla jeweta winsa Una otnata maga wife katunayaka merical Dom yanawa Dan daruwo dala gadarin geya Dan API duk widinawa kannat na atta kstawa
ඔය වැනි කණගාටුදායක දේවල් ලංකාවෙ ගොඩක් අයට වෙලා තියෙනවා. නමුත් කව්රුවත් කියන්නෙ නැහැ. ඒ කියන අයගෙ කටවල් වහන්නත් කාලකන්නි සෙට් එකක් ඉන්නවා. අපි කාරණා සහිතව ඒව ඔප්පු කරල පෙන්නන්නෙ ඒ නිසයි. ඔබ තුමාට ජය ලැබේවි ඉවසීමෙන් ඉන්න. ස්තුතියි!
Uda balagena kela gaha ganna wade keranda epa. Oyath prophet ge wadasatahan welata giya neda.oya kithunuwekda.anunge dewal hoya hoya nathi waradi kiyonawa.
ජෙරොම් ලගට මම ගිය නිසා තමයි මම හරියටම දැනගත්තෙ සාතන් කවුද කියල--- උඹල වගේ අන්ධයින්ට බිහිරන්ට නොදැනුනාට මේව අහලවත්මොලේ පාදගනිල්ල
අපිත් සිංහල තමයි ප්‍රොෆට් ටුත් සිංහල නමුත් සිංහල මිනිසුන් හරි හොදයි කියලා පිට රට අය හිතන්නේ ඔයා වගේ අය නිසා පිට රට අය රටේ මිනිසුන් ගැන වටහා ගන්නවා සිංහල යා මොඩකම විහිදවලා දක්වන්න එපා
පිටරට මිනිස්සු උඹල දිහා බලල හිනාවෙන නිසා තමයි ටම් කියන්නෙ හෙළුව වහගන්න් කියල
You are jealous about him...
ඔයා ආඩම්බරෙන් අනුන්ට මඩ ගහ ගහ ඉන්නකො.. අනුන්ට මඩ ගහන්නෙ ඒ කාලය කාට හරි වැඩක් වෙන දෙයක් කරන්න උත්සාහ කරන්නකො ප්ලීස්..
ලෝකෙටම වැඩක් වන දෙයක් තමා මේ කරන්නෙ
Oya ganath muddarayak gah ganna
අනේ මහත්තයා මොන තරම් හාස්කම් ලකුණු අනන්තවත් වෙනවාද ඔහු ගෞරව තනාන්තර පිට රටින් දි තියෙනවා ඔහු මහාචාර්යවරයකුද වෙනවා ඔයාට ඉරිසියාව නම් ඔයාගේ මුද්දර යක් හදාගන්න.
අදහන්නාට ඇත්තාවූ ලකුණු වලට ඔන හලෝ ඇදහිල්ල මිසක් මහාචාර්ය පට්ටම නෙමෙයි නේද ඔකන බයිබලය උගන්වන්නෙ නැද්ද
Dear pastor, hopes for more such revelations about the Miracle Dome.Most people don't know about it.God bless❤
Yes, bro.. God bless!!!
Kuhakavenna epa
uba danna bambuwa
Thatte pala ganna oneda
ස්තුතියි ඔබේ කිතුණු ප්‍රේමය එයනම්....මම සූදානම් ජේසුපිහිටයි!!!
ඉතින් ඔයා ජෙරෝම් ලග හිටියා නේද ? එයා ඔයාට හරි ගියේ නැද්ද ? මොකක්ද ඔයාගේ ප්‍රතිපත්තිය. ? ජෙරෝම් ගෙන් ඔයාට හරියටම වෙච්ච දේ හරියටම කියන්න වීඩියෝ එකකින්.
එහෙම නැත්නම් මේ කමෙන්ට් එකත් නොදැක්කා වගේ ඉන්න.
පළමුවැන්න, ඔබේ නාලිකාව නිසා දෙවියන්වහන්සේට ස්තුතියි! මම එදා ඉදල වීඩියෝ වලින් කරන්නෙ ඔබ මට යොජනා කල දේ තමයි. අනෙක් ඒවාත් බලන්න GOd bless!!!
අපි ඔබව අගේ කරල කතා කල කාලයක් .ඔහේ කන්න දුන්න අත හපා කන බඩුවක්නෙ හලෝ.මිනිසුන්ට සුභරංවීය කියහන් ඔව නතර කරල.
ලෝකෙම වටවෙලා උඹලගෙ නායකයට ගහන කොට උඹල කුක්කො වගේ හිටිය අපි කතා කලේ නැත්තම් වෙන බල්ලෙක්වත් නෑ එනිසානෙ අපිව අගේ කලේ ඉතින් වරද පෙන්නල දෙනකොටත් අගේ කරපල්ලකො නියම මිනිස්සු වගේ
ජෙරොමි කියන්නෙ ඉතාම සූක්ශම ලෙස ජේසුස් වහන්සේගේ නම පාව්ච්කරල සමාජයේ තැනක් හදාගන්න බලන වන්චාකරයෙක්... ආසියාවෙ ඌබට් ඒන්ජල් කෙනෙක් වෙන්නයි හදන්නෙ
Power ,money fame.. popularity .... තමයි මූලික අරමුන ...
ප්‍රොපට් කෙනෙක් කියගෙන ම්නිසුන්ගේ වන්දනාව වැදුම් පිදුම් ලබන්නට ත්
බිශොප් කෙනෙක් කියගෙන සමාජයෙ ආගම්ක නායකයකු ලෙස පෙනිසිට්ම්න් වාසි ප්‍රයෝජන සැලකිලි ලබාගන්න ත්
මේ පුද්ගලයා ක්‍රියා කරන්නෙ.... මේවා සාතන්ගෙ වැඩ... He is playing a psychological game to attract innocent faithful
ඔව් ඔහුගෙ බලහත්කාරය සහ මුදල මත ඔහුගෙ ගෝලයොත් ඔිනම වෙලාවක ඔිනම කපටි කමක් කරන්න ලෑස්තියි
ජෙරොමි කියන්නෙ පටිට හොරෙක්.ඔික අපේ දෙවියන්වහන්සේට කරන අගෙෘරවයක්.ඉතාමත් ඉක්මනින් ඔහුට දෙවිවරුන් වහන්සේගේ උදහස ඔහුටත් ඔහු අනුගමනය කරන අයටත් ලැබෙනවාමයි.
අනිවාර්යයෙන්
ඔබ තුමා ජෙරම්ගෙ උගුලෙන් ගැලවුන එක ගැන සතුටුයි.මමත් එතනට ටික දවසක් ගිහින් දෙවියන් වහන්සේගේ කරුනාවෙන් ගැලවුනා.ඔබ තුමාට ආගම් ගැන ඉතා ලොකු දැනුමක් තිබිලත් මිරකල් ඩෝම් ගියේ ඔබතුමාට තිබුන දැනුමේ අඩුවක් දැනුන නිසාද.,ක්‍රිස්තුස් වහන්සේ ගැන දැනගැනීම මදි නිසාද.ඔබතුමා පාවුල් තුමාව ආදර්ශයට ගෙන එතුමාගෙ ලියවිලි ආත්මයානන් සමග නිරීක්ෂණය කරන්න.එවිට පුදුම දේවල් අබිරහස් දැනගනීවි .ජේසු පිහිටයි .
ඔබ තුමාට ස්තුතියි! ජේසුස්වහන්සේට අනුව, උන්වහන්සේ ගේ උත්තම කුරුසි පූජාව තුළ තිබෙන ගැළවීම මටද උරුමව තිබුන නිසා මා පාපයෙන් මෙන් ම, එතැනිනුත් ගැළවෙන්න ලැබුනා. ඒ වගේම මිරැකල් ඩෝම් කියන පාතාලයටම මා බැස්ස නිසා ඇත්ත ඇති සැටියෙන්ම ලෝකෙට ඔප්පුකරන්න අවශ්‍ය සාධක මම සොයාගත්තා. මම දැන් එ ගැන අනෙක් අය සමග බෙදාගනිමින් ඉන්නවා. මේ කාරණා වලින් පසුව අපි නැවතත් ගැඹුරු දෙවල් ගැන කතා කරමු ඔබට ස්තුතියි ජේසු පිහිටයි!!!
post office eke wedakaranne uba wage ewun niowe
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පැලද ගන්න රෝම - 13-14
kata wahapan balla
මෙන්න නියම කිතුණුවෙක් දෙවියන් වහන්සේට ස්තුති වේවා උඹලවගේ වුන් එලිදරව් වීම ගැන
🎉🎉🎉🎉❤❤❤