THANKS BROTHERS SISTERS RESPEKT ARAGALAYATA JAYAWEWA WE NEED ARAGALAYA JAYAWEWA JAYAWEWA WE NEED ARAGALAYA AGAIN AGAIN RANIL RAJAPCHE YOUR TIME IS OVER YOUR TIME IS OVER GO TO ROAD. BEST WISCHES FROM SWITZERLAND.
We need a general election after March 2023. People need to appoint a government with their choice. Then get rid of this presidential system. We only need a Prime Minister.
These are all apparently Mahinda's men, who has just almost given challenge to prove his misappropriations. Obviously, he must have done in a way that it is not possible to prove in a court of law (such as, via commissions). So, only thing is to trap them in war crimes.
Eththama kathawa.. badu aragana pare yanna behe horu, super market eken eliyata bahinna behe kudu karayo passen enawa.eththatama mehema marana bayen jeewath wenawata wada hodai horu tikak maragana merenaeka!
Yes 👍👍👏🏼👏🏼👏🏼People have Stand for your Rights Don’t give up this Stupid’s parliament members and president to pay what they want anything good or right we let but seem to be they all getting back to same all jokes same all power with their family friends members perahara 74 years no way
ස්තුති යි...ඔබතුමාට මෙවැනිම උතුම් කතාවක් මෙ ගොන් හැතිකරයට..පෙන්වා .දිම...අරගලයට ජයවේවා
අරගලයට ජයවෙිවා ඉතම වටිනා කතාවක් ඉක්මන්ම ජන්දයක්තද තමයි අවශ්‍ය මෙි හෙරැටික අයින් කරන්න තෙරැවන් සරනයි දෙවිපිහිටයි
ජනතාව වීදි බැසීම අත්‍යවශ්‍ය. වහ වහා සූදානම් වෙමු. හොර මජර පාලක රැල පන්නා දමා අපිට අවැසි දේශය ගොඩනගා ගනිමු. 🙏🙏❤❤❤👍👍
මහ මැතිවරණයක් තිබිබා නමි පුශ්න බොහොමයක් විසදෙනවා.
ඔබ.තුමාට.තෙරැවන්.සරනයි
මෙි පාලකයන්ට අවශ්ය්ය කරල තියෙන්නෙත් ඔිකම තමයි.... බලං ඉන්නෙ මිනිස්සු කෑම බීම හිගවෙලා අවසානෙ කාකොටාගෙන බඩ ගින්නෙ හාමත් වෙන්න නැත්නමි මැරෙන්න අැරලා තමන්ගෙ බලය රැකගන්න...!
ජනමැතිවරණයක් වහාම 😢😢😢
අරගලයට ජයවේවා!!!! 💗💗💗
සතර වරම් දෙවියන්ගේ දේවාශිර්වාදය ලැබිලා තව තවත් දිරිය බලය ශක්තිය ලැබෙන්න ඕන ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරියට එන සියලුම ජනතාවට හදවතින්ම ආදරෙයි අපි යහපත් නිදහස් රටක් බිහි කරමු 💪💪🙏♥️
ජනතා අරගලයට ජයවේවා ජයවේවා අරගලයට ජයවේවා හොර මිනිමරු ත්‍රස්තවාදි ආන්ඩුව එලවන අරගලයට ජයවේවා ජයවේවා අරගලයට ජයවේවා ❤️❤️❤️❤️❤️
ස්තුතියි මහතානනි ! අපෙ රටෙ ගොන්නුන්ට trip එකක් යන්න පුලුවන්නම් රටට හෙන ගැහිලා ගියත් කමක් නැත .
ජයවේවා අපෙ අරගලයට !
❤
ජංගම දුරකථන බද්දෙන් වක්‍රව බලාපොරොත්තු වන්නෙ සමාජ මාධ්‍ය පාවිචිය හා තොරතුරු දැනගැනීම සීමාකිරීමත් එකක්.
රජයේ සේවකයින්ටත් නය වලට කැපුනම රුපියල් 15000/=20000/= ක්වත් ඉතිරි වෙන්නේ නෑ.බස්එකේ යන්නවත් ඒක මදි.කිසිම සහනයක් ලැබෙන්නේත් නෑ.ලයිට් බිල් වතුර බිල් වලට සහනත් නෑ.රාජ්‍ය අංශයේ පහලම හා මධ්‍යම පන්තියේ මිනිස්සු පුදුම විදිහට අසරණ වෙලා ඉන්නෙ.මේකට වහාම එකතු වී විසදුම් සොයමු.
වද මිනිමරු බැංකු හොරා රනිලව හිරේ දාන්න ඕනා.හොරු මිනිමරුවො නිදැල්ලේ. නිරායුද අරගලය කරන දරුවො ඇරස් කරනවා. දරුවෝ නිදහස් කරපිය වද රනිල්.
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ... ජනතාව තවත් ඉවසිය යුතු නැහැ ... හැමෝම එකා මෙන් එකමුතුව රට බේරා ගැනීම වෙනුවෙන් රනිල් රාජපක්ෂලා පලවා හැරීමට නැගී සිටිය යුතුයි ...
Akatamai anthani ta hena gehuwe
සැවොම එන්න පෙරටම 2048 කැරට් අලයට අහුවෙන්න එපා මුන් මේ රට තවත් බංකොලෝත් කරනවා අපේ රට අපි රැකගමු
ඇත්ත සහෝදර සම්පූර්ණ ඇත්ත ජයවේවා ජයවේවා ජයවේවා
අපේ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් අපි නැගිටිමු
මිනිස්සු හිගන්නො සහ නූගත් අය උනාම උන්ට පාලනය ලේසියි ...
මුන් කවදාවත් රට දියුණු කරන්නෙ නෑ...මහජනතාව එක් විය යුතු වෙලාවක් මේක.
සත්‍ය ඇති විදිහට එතුමා පහදලා දුන්නා .තනකොල කන තාමත් කඩේ යන හරක්ට මේක නොතේරුනාද
රෙද්දෙ රෙවිලා ඉවරයි...මොකක්ද ඇද ගන්නේ කියලා හිත හිතා ඉන්න වෙලාවක් නෑ..225 පන්නලා දාන්න සුනාමියක් වගේ එක් රොක් වෙන්න
ඒ දවස කවදාද ......
දැන් බලන් හිටිය ඇති. මුන්ගේ බෙල්ලෙන් අල්ලලා එලියට ඇදල දාමු. අරගලයට ජයවේවා.
මෙ මොකුත් නැ.මහ චන්දයක් තියලා ඔය ඉන්න මහලු මඩම ගෙදර යවලා තරුන කන්ඩායමක් පාර්ලිමෙන්තුව හැදුවානමි හරි.මුන්ට එතකොට තමා තරු පෙන්නෙ.මන් කරපු අපරාද වලට දඩුවමි දෙන්න ඔනා.ඉහලින් අාපු නියොග වලට ඔලුව වනලා අර අරගලයට දෙන දස වද වලට මුන්ට දඩුවමි කරන්න ඔනෙ.ඡනතාව දැන් නැගිටින්න ඔනෙ
සහතික ඇත්ත කතාව .තවත් මෙි විදියට හිටියොත් මුන්ගේ නාඩගම නතර කරන්නේ නැහැ .මුන් රට විනාශ කරනවා .තරැන දරැවන්ට අවස්තාව දෙන්න මුන් බයයි.ඇයි දැන් බයවෙලා ඉන්නේ .මුන් දන්නවා මුන්ට ඉදිරියට යනඑන මන් නැති වෙන බව.එලවන්න එකතු වෙන්න මෙි මිනිමරැවා නාකියා ඇතුලු හොර නඩයම.මෙි රනියලා ඇවිත් රාජපක්ෂලා ආරක්ෂා කර ගන්න වැඩ කරනවා.බහින්න ඔබලා සියලු දෙනාම පාරට.එලවලාම ඉවර කරන්න .අරගලයට සහයෝගය දෙන්න.මුලු රටම එකතු කරලා පාරට බහින්න.අරගලයට ජය වේවා .
අපේ රටේ වැඩි පිරිසකර තවමත් තේරී නැහැ මහත්මයෝ.ඒකයි අපිට දුක.
Brilliant talk Brother 👏👏👏💯💐
සහතිකාඇත්ත දේවියනේ මේ මොකද්ද වෙන්නෙ දුප්පත් අපිට කාගෙ පිහිටක්ද විශ්නු කතරගමට දෙවියනේ ආරක්ෂා කරදෙන්න ඔබ තුමාටගොඩක් පින්සිදු වෙනවා ඇත්ත පෙන්නා දෙනවට බුදුසරනයි දෙවිපිහිටයි ජයවෙවා ජයවෙවා !!!!
රනිල් ගෙ ප්‍රතිපත්ති තුළ දූෂණය නවතීම ගන හෝ ඒවා නවත්වීමට කිසිදු වඩපිලිවෙලක් සදහන් කර නහ . අය් ?
සහෝදර niyami niyami ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
බිත්තර තව මාසයයි කෑම මිල අඩුනෑ කුකුල් කෑම අඩු වුනෝත් පමනයි බිත්තර අඩු
ඉදිරිය අති භයානක වාතාවරණයක් උද්ගත වේවි.
එකාට එකා යටත් නොවීමට ඇති උඩඟුව සහ බල තණ්හාව නිසා ජනතාවට අපමණ දුක් විඳින්න සිදුවේවි. එය වලක්වා ගන්නට පාලක හොරැන්ට නොහැකි වීමත් ජංතාවට සවන් නොදීමත් නිසා ඉදිරියට රට කලින් තිබුනටත් වඩා මහා බරපතලම ඛේදනීය තත්වයක් ඇතිවීම නොවැලැක්විය හැකිවේවි. ජනතාව කුපිත වීම වලක්වා ගන්නට ජනතාව මර්දනය කිරීම නොකඩවා සිදු කිරීම තුල පවතින ආන්ඩුවද අස්ථාවර එකක් වේවි.
අරගලයට ජයෙන් ජයම වේවා ❤️❤️❤️
Three cheers for the extraordinary protest!
දේශපාලඥයින් කරන දේ මහජනතාවට කලින් දෙන්න දැනුම් දෙන්නේ නැතිනම්, ඇයි මේ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් දේශපාලඥයන්ට මහජනයාගේ ඉදිරි වැඩපිළිවෙළ දැනුම් දෙන්නේ??? මේක හොඳ පූර්වාදර්ශයක් නෙමෙයි.
මේවා නිසා තමයි ඉදිරි අනාගතේ දැකලා බුද්ධිමත් තරුණ දරුවෝ ඉදිරියට ඇවිත් උද්ගෝෂණ කළේ, ඔයා මහා එවුන් ඒවටත්හිරිහැර කළා, උන් ඕන වැරදි වැඩක් කරත් උන්හරි ජනතාව ට කතා කරන්නත් බෑ, ආණ්ඩුව කියන්නේ මහා එවුන්ගේ සමාගමක් උන් ඒකෙන් ලාබ ලබනවා,, ජනතාව කළු කඩ කාරයන්ට අහුවෙලා, හිඟා කනවා හැමෝම එකතු වෙලා ඔවුන්ව එලවන්න ඕනේ
සත්‍ය ඉදිරිපත් කලාට ඉස්තුති
හෙලයිනි කඩිනමින් රට බෙරාගනේමට ඉක්මන් කරමු
Well said sir….open the citizens eyes of this cruel politician and chase them all to hell🤬
හොරු ටික සේරම මහ මුහුදට පනපිටින් දාන්න ඔනෑ රට කෑවා මුන්
මේ මහා විශ්වය පාළනය කරණ මහා විෂ්නු දෙවියනේ ශ්‍රීලංකාව බුදු බළය ත් සම්බුද්ධ ශාසනයත් නිරතුරුව දස දෙස පැතිරෙන මේ මගේ මව් බිමේ වහ වහා මේ වසන්ගත දේශ පාලනය තුරන් කර දෙන සේක්වා සතර වරම් දෙවි ඳුනේ මේ මහා විනාශය මේ රටට කරණ රටේ ජනතාවට අසාධාරන කම් කරණ පට්ට පල් හොරු ටිකට දඬුවම් ලබා දෙන සේක්වා අරගලයට ජයවේවා..
Your toking 💯 correct 👍👍👍
අරගලයට jaya වේවා ..දැන්වත් janthaweni ඉක්මනින් aliyta බහින්ඩ ..nathnm අපිට rattk na
අපේ රටේ මිනිස්සු හරියට අද අද කිසිම දෙයක් කර කියාගන්න බැරි හිඟන්නෝ බවට පත්වෙලා වෙලා 225 හොඳ සැප විඳිනවා උන්ට ඕන විදිහට රට ගෙනියනවා
Niyamaie sahodaraya mun elawamu
ස්තුතියි මහත්තයෝ. දරුවෝ ගැන හිතලා නැගිටපල්ලා යකෝ. මේ රටේ වහල්ලු වගේ ඉන්න මිනිස්සුන්ට කියන්නේ. පුරවැසියෝ වෙමු.
මෙ රට ජනතාවගෙ නොවෙයි ,,225..ගෙ රට ම්කෙ නාඩගම ජනතාව ට අනේ වසානාවන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
To develop this country first and foremost political drama should be condemned as rightly expressed here.
GOOD SPEECH. ARAGALAYATA JAYAMAVEWA!!
මේ රටේ කොටි ගණන් හම්බකරන උන්ට කිසිම බද්දක්ක් නෑ අහිංසක දුප්පත් මිනිස්සු න්ට තමඊ බඩට කෙලියේ කාලකන්නි පාලකයෝ
😂😂 අපිට හොරෙන් අපි විකිනෙන පුදුම රටක් මේක 😂😂
රනිල් ..රාජපක්ෂ ..පිස්සු ..ලමයෙක්..නැති..දරු.දුක..නොතේරෙන..බටලන්දේ වදකාගර ..නායකයා ..රනිල් රාජපක්ෂ ...අරගලය ..හිරෙ..ඉන්න.දරුවෝ ..නිදහස්..කරව්.කරව්..නිනදහස්..කරව්..ඔබට..තෙරුවන් සරණයි
ජවිපෙ ප්රමුඛ ජාතික ජනබලවේගය ගැන විශ්වාසයක් තිබේ .
වද පිස්සට හෙනයක් හරි වැදියන්.
👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍👍👍👍
ගියවුන් සරීර හොරු ,වැඩක්
නොකරපු කාලකන්නි.
හොඳ විග්රහක් . ජනතාවට අැත්ත කියන්නේ ඔබලා විතරයි .
වහා මැතිවරනයක් අවශ්‍යයි
මහා බඅන්කු කොල්ලය සිනි වන්හව
ස්තුතීයි.බුදිත්මතුනි.රට බෙරාගන්න අරගලයට.උදව්.කරන්න මෙ.හොරු .රෙල.එලවලු
THANKS BROTHERS SISTERS RESPEKT ARAGALAYATA JAYAWEWA WE NEED ARAGALAYA JAYAWEWA JAYAWEWA WE NEED ARAGALAYA AGAIN AGAIN RANIL RAJAPCHE YOUR TIME IS OVER YOUR TIME IS OVER GO TO ROAD. BEST WISCHES FROM SWITZERLAND.
God bless My Nation!!!!!
අලුත් රටක්...... #මහජනකවුන්සිලයට ජය....#Mahajanacounsillyata jayyaa...
Councilya parlimnt eke janagatha krrmmuu...Aragllyta jayya..
waada... bedddaa... aththa arrallaa... lnkkaawwaa berraa gnnaa...yakkuune danwath buddimathunn kiyynna widiyyta waddaaa karrapllllaaaa
👨👩👧👧👨👩👧👧🙏🙏❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි ඉන්නේ මෙහෙම රටකද
පුරවැසි අරගලයට ජය වේවා ❤️
ඇයි කුකුල් ෆාම් ටිකක් වත් දාන්න මේ රටේ ඉඩ නෑනේ 😡😡😡😡😡😡😡😡😡😡 අවුලක් නෑ පිට රටින් ගේමු 😥😥😥😥😥😥
Niyamy
වතුර නැති තැනක කපන්න ඕනෑ
අපිට විසදුමක් නැත්නම් මුන්ව මරාගෙන මැරෙමු.රනිල දවල් මිගෙල් කෙනෙක්.
Satu
Sampurnsatyayobapawasann
පව් අහිංසක මිනිස්සු කන්න නැතී කරා සක්කීලී තූ
වහාම මැතිවරණ ය ට දින නියම කරන්න
හැමෝම ඵකතු වෙලා මේ දුෂිත හොරරැල ඵලවන්න
ඉක්මනින්ම
අැත්ත තමයි. දෙවියන්ට බාරවෙිවා
Great 🌹🌹🌹
We need a general election after March 2023.
People need to appoint a government with their choice.
Then get rid of this presidential system. We only need a Prime Minister.
❤❤❤❤🙏🙏🙏🙏🙏
එයාලා හිතන්නෙ මිනිස්සුන්ව රවටන්න ලේසිවෙයි කියල.ඔය
විපක්ෂයට ගිය අය'විපක්ෂයෙන් අාන්ඩු පක්ෂයට ගිය අය 'අදක ඊයෙක නෙවෙයිනෙ.හැමදාම ඔය දෙපැත්තට පැන පැන බලයෙ ඉන්න තැත්කරන හොරුටිකක්.
අපිනම් ඔ්නේ අහුවෙයි.
These are all apparently Mahinda's men, who has just almost given challenge to prove his misappropriations.
Obviously, he must have done in a way that it is not possible to prove in a court of law (such as, via commissions).
So, only thing is to trap them in war crimes.
You are korrekt..i am very sad abaut Sri lanka.
උන් හිතාගෙන ඉන්නේ උන් විතරක් ජීවත්වෙන්න ඕනේ .අහිංසක මිනිසුන් ජීවත් වෙන්නෙ කොහොමද කියලා මුන්ට තේරෙන්නෙ නෑ .අර නාමල් පකයා ඊයේ දැක්කා ඕකා කෑලී කෑලී කපලා කිබුලන්ට කන්න දෙන්න ඕනේ
❤ very good ❤ very good ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ 👍 👍 👍
Aragalayata jayawewa jayenjayama lebewa ranil rajapaksa wahama pannamu. Oba siyaludenatama jessu pihitai. 💪🏻👏👍🙏❤️🙏❤️🙏❤️
JAYA.NIYATHY.
OBA SAMATA JAYAWEWA
වැඩක් නෑ මල්ලි ඔවුන් පරබල්ලො
මල්ලි .
Jayweyewae
SATHYAI OBAGE THRUM KIRIMA 👌👌👌👌👌👍👍👍👍👍
_ඇයි තව ගෑස් නාඩගම පොහොර නාඩගම , ආ දා ඉඳලම කළේ පජාතම වැඩ._
Veerauudhaara, saamakaamee jannathaawage aadharaye aragalayata jaya wewaa!!! Jayen jayamawewaaa!!!
අනේ. දෙවියනේ මෙි. රට බාරගත මැනව. හරි නායකඉන්. පත්කලමැනව
Eththama kathawa.. badu aragana pare yanna behe horu, super market eken eliyata bahinna behe kudu karayo passen enawa.eththatama mehema marana bayen jeewath wenawata wada hodai horu tikak maragana merenaeka!
Janatha aragalayata jaya wewa
රනිල් ගෙ චයිපයි කලා
Aragalayata jayawewa.
JVP 🔥❤️👍
💯💯💯💯💯🙏🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤❤
👍👏💐❤😍🤩
Aragalehter jayawewa ranila palaeh Yanne SakkilyA
වරෙල්ල වරෙල්ල අඬූකඩාගෙන පලයල්ලා.උඹල පරිස්සම් වෙයල්ලකො.
👍
Maraagena marenna mama enwawaa.
Yes 👍👍👏🏼👏🏼👏🏼People have Stand for your Rights
Don’t give up this Stupid’s parliament members and president to pay what they want anything good or right we let but seem to be they all getting back to same all jokes same all power with their family friends members perahara 74 years no way
ගල්ගහ පියව් දැක්ක තැන් රට කාපු දේශපාලයන්ට
මන් නම් කියන්නෙ සත පහක් දෙන්න එපා කියලා
අපේ රටේ ගොන්නුන්ට තේරෙන්නෑ රනිල් කියන්නේ නරියෙක්