Me karana sathkaraye prathipala oba thumage daruwantath labenawamay. "Every action has a opesit reaction" Ithin me Jathiya kiyavimen pubuduwalimata oba thuma darana uthsahayata siyaluma deviyan ashirwada kara thwath.
Sinhala akuru yoda nomaganimata samawanna. Nilame pulu wannam meya sinhala akurata naganna. Mobile pustakalayata jaya. A wagema me lassana parisaraye landu kala idam gana kanagatuwak danenawa. Upayana mudalata amatarawa yamak me sarawat bumiwala samuhika sramayen wath wawanta apata situwillak pahala wewa. Budu saranai.
Ow ow puduma pipideemak Office chk karanna kenek innawane apita Corrot ala gilala gillawala American tank rata pura yana dawasata iha mola peedey Wede thinne oya 69math apith ne edata
Animals cant read and appriciate this wonderful work..so they have unlike this precious ,priceless service. Pls anyone can give him a book,pls collect and send him.we really hapoy and proud of him.
මේනම් මනුස්සයෙක් වෙන්න බෑ... මනුස්ස වෙස් ගත්ත දෙව්යෙක්. ජය වේවා.
හදවතින්ම ගරුකළයුතු අගයකලයුතු මහත්මයෙක්.දරුවෝ වෙනුවෙන් මේ පුංචි පැටව් වෙනුවෙන් කරන මේ කැපවීම අප හැම අගය කරමු.බුදුසරණයි ඔබතුමාට.
රටේ අනාගත දරුවන් වෙනුවෙන් ඔබ කරන මේ සේවය ගොඩක් අගය කල යුතුයි, ඔබේ බිරිදටත් ඔබටත් පවුලේ සැමටත් මේ කරන උතුම් ක්‍රියාවට සියළුම දෙවියන්ගේ අසිර්වාදය ලැබේවා කියා මගේ හදවතින්ම සුබ පතනවා, නිළමේ ඔයාටත් ගොඩක් ස්තුතියි me වගේ දේවල් කරන අය හොයලා එයාලත් හයියක් වෙන්න හැමෝටමත් පෙන්න vidio දානවට, 👍👍👍👍
පාර්ලිමේන්තුවේ එකෙක්වත් මේවට ගාවගන්න එපා මල්ලී. උන්ගේ සුලඟවත් වදින්න දෙන්නඑපා.
මේ කරන වැඩේ ගොඩක් වටින්වා...අනාගතේ රට ලස්සන වෙන්න නම් ළමයින්ගේ මනස හදාන්න ඔනේ....එත්නින් තමයි උගතුන් බිහි වන්නේ...
ශ්‍රී ලාංකික ජාතියේ අනාගත දරු පරපුරේ වාසනාව බිහිවන කලෝචිත අදහස් වලින් යුත් මේ තරුණයාගේ දරුවන්ට ඉතා ඵලදායී මෙම වැඩපිළිවෙළ ඉදිරියටත් ඉතා හොඳින් පවත්වාගෙන යාමට යෝධ බල, යෝධ ශක්තිය සහ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවායි පතන අතර මෙවන් උත්කෘෂ්ඨ අදහස් ජාතික මට්ටමින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාවේ මැති ඇමතවරුන්ගේ සහ වත්මන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය මීට යොමු වේවායි පතමි !...
ඔයා ඔය කරනමෙහෙවර දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️❤️❤️ ඇත්තටම අපේ තරුණ කොල්ලො ටිකත් එකතුඋනානමි පටිටයි
අද තාරුන්‍ය පුදුම පිබිදිමක් රටට ජයක්ම වෙිවා බුද්ධිමත් දරුවන් බිහිවෙිවා
බෝම ස්තූතියි හරිම ලස්සනයි මේ වාගෙම ලස්සන දෙවල් ගෙනාවට ඔබට තෙරුවන් සරණයි එතුමා ටත් බෝම වැදගත් හැමෝටම ජයවේවා බුදු සරණයි ♥️♥️♥️♥️🌷🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰
එතුමාට ශාන්තිය වාගෙම හැමදාමත් ජයවේවා බුදු සරණයි ♥️♥️♥️🐏🐏🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰
නිලමෙ මල්ලි ගේන වීඩියෝ වලට ඕනම උදවුවක් කරන්න ලෑස්තියි.මේ සෑම වීඩියෝ එකක්ම හරීම අර්ථවත් ඔබට බොහොම ස්තූතියි මල්ලි 🙏🙏👍👍👍❤❤🌹🌹😀😀😀
තනියම, නිහඩවම ඔබතුමා මේ කරන්නේ කියලා නිම කරන්න බැරි තරම් සේවයක් අහිංසක පැටව් වෙනුවෙන් ඔබතුමාටත් ඔබතුමගේ බිරිඳටත් දෙව් පිහිටයි 🌷🌷🌷🌷♥️♥️♥️
හොඳයි කරන වැඩ වේලට බොහොම පින්වත්
නියමයියියි
මෙවැනි තරුනයන්ගෙ පිබිදීම සමහර පුද්ගලයන් ගෙ ඇහට කටු ඇනීමක් වගේ . මම
ප්‍රාර්ථනා කරනව මෙ කාර්ය දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා දුවේ ඔයාගෙ කවිය නම් හරිම හරිම ලස්සනයි අපේ අලුත් පරපුරටත් දහනායකට සහ නිලමෙටත් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි
හොඳ අදහසක් ,ලස්සන වැඩක් ,තෙරුවන් සරණයි
අපි ඔබ සමගයි මෙම වැඩසටහනට ඔබට සියලු සක්තිය ලැබේවා අපෙ නියම සිංහලයන් ඇති කරමු
අපේ රටේ කොච්චර වටිනා මිනිස්සු ඉන්නවද. ඔයාට මෙවැනි උතුම් වැඩ කරන්න සක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දලධා හාමුදුරුවන්ගෙ පිහිට හා ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා.
ළමා පරපුර කියන්නෙ,අපේරටේ ප්‍රාණයයි.ඔබට මේ මහා කර්තව්‍යය ඉදිරියම කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ශාව ,ශක්තිය ධර්‍යය ලැබේවා 🌹🙏🌹🙏🌹🙏
ඉස් මුදුනින්ම අගය කළයුතු නියම මිනිසෙක්. ඒ වගේම නිලමෙ උඹටත් අපි මෙච්චරටම ආදරේ මෙන්න මේ හේතුව නිසයි. මෑතකදි උඹ මාරම වෙනසක් කළා කියල හිතෙනවා. අහක දාන්න කිසිම දෙයක් නෑ නිලමෙගෙ වීඩියෝවල. කුණුහරුප කරලා චැනල් හිට් කරගන්න හදන උන් අතරේ උඹ විශිෂ්ටයෙක් බං
Bokkatama Waduna
Nilame ඔයා ගේන වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ හැම එකක්ම හරිම වැදගත් කමකින් යුතු බවයි මගේ අදහස ඔයාට ජේසු පිහිටයි 🌷🌷🌷
අනිවාර්යයෙන්ම කියවීම තුලින් දරුවන් හොද මගක යනවා ..ඒ මගේ අත්දැකීම් ..මොකද මගේ දරුවෝ තුන් දෙනාටම පුංචි කාලේ ඉදන්ම පුස්තකාලයට බැදිලා නිතරම පොත් කියෙව්වා දැන් හොද මගක ඉන්නවා ..මම හරිම අගේකරනවා මේ ක්‍රියාවලිය..ඔබට තෙරුවන් සරණයි ...
ගොඩක් හෙද දෙයක් තෙරැවන් සරණයි
ගොන් බඩූ වලට වැටෙන ලයික් මේවාට වැටෙන් නෑ.කො අපේ ලාංකික සහුර්දයන් ලයික් කරන්න මේ මහින්ද මහත්තයා.ඇත්තටම මේකයි ඕන
තෙරුවන් සරනින් දෙවි රැකවරනින් ජයෙන් ජයම වේවා ඔබ තුමාටත් නිලමේටත්... ❤❤❤🏆️🏆️🏆️🌎🌎🌎
නියමයී අයියේ....
ඔයාට ගොඩාක් පින්....
අදරෙයි...
හැමෝම උදව් කරාවි ඔබට ජය සුබ නව වසරක් වේවා .නිලමේ නලිකවටත් ජයෙන් ජය හොද දේ ඉදිරියට ගෙන යන්න ශක්තිය දහිරියක් ලැබේවා තෙරුවන් සරණයි
Great Work....!!!!!! Puduma sathutak.... Theruwan Saranai methumata......!!!!!
Appreciate your work. All the best
ITN එකේ ගියා කතාවක් ඒමි කියලා..පොඩි ලමයිගෙ කතාවක්.. ඒකෙත් ඔහොම පොත් බෙදුවා බයිසිකලෙන් ගිහිල්ලා.. කතාවකට නැතුව ඇත්තටම මෙහෙම කරනවා දැක්කම මාරම සතුටුයි.. විශ්වාස කරන්නත් අමාරුයි.. ඔබට ජය
නියමයිනේ bro ඉදිරියටම යන්. එකෙන්ම සුපිරි වැඩක්.❤❤❤🤩🤩👍👍👍✌✌✌✌😎😍😍
ගොඩක් පින් දුප්පත් ලමයි වේනුවේන් කැපවීමට බුදු සරණයි
ගොඩාක් පිං ඔබතුමාට..තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් වටිනා wada සටහනක් ape රටට ada වෙන්න ma ona දෙයක්
මේ වගේ මිනිස්සු ඉන්නවනම් අපේ රට ඊලග අවුරුදු දහයේදි හිතාගන්න බැරි තරම් ඉස්සරහට එයි. මේ මනුස්සයාට අපි උදව් නෙමේ අපේ යුතුකම ඉටුකරන්න ඕනේ.. ගොඩක් දේවල් තාමත් මන් කරගෙන නෑ ඉතාලි ආවාට.නමුත් මගෙ යුතුකම පුලුවන් උපරිමයෙන්ම කරන්න කැමතියි.
මෙන්න නියම මින්ස්සු. දැං කාලේ ලමයි phone වල. පොතකින් ගන්න ගැබුරු දැනුම ගැන දැනුම දන්නෙ පොත් කියවපු මිනිස්සු තමයි.
රටෙනායකත්වට මෙවගේ හැගිමෙන් කටයුතු කරන පිරිස පත්වෙනවනමි අපේරට මොනතරමි වාසනාවන්තද උදවුකලහැකිසැමගේ උපකාරලැබි දිගටම මෙම සත්කාර්ය කරගෙන යන්න සක්තිය දයිරිය ලැබෙවා දිර්ගායුවෙවා තෙරුවන්සරනයි
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම ගොඩක් වටිනවා
225දෙයියනේ මොනවද කරන්නේ පවු අපේ රටේ මිනිස්සු ස්තූතියි ඔබට බුදු සරණයි ස්තූතියි නිලමේට
මෙයා නම් දෙ වි යෙක් මහින්ද දශ නායක අයියා ඔයා රටට කරන්නේ ලොකු සේවය ක් නිලමේ අයියා ඔයාගෙ utiub video මන් හැමදාම බලනවා ජය වේවා බුදු සරණයි ඔබලා දෙදෙනාට 🙏🌺☑️🔴🔵💯✅✔️☑️🔷🔶♥️❤😍😷✌️👍
ඔබට ජය
මල්ලියේ ඔයාට තෙරුවන් සරණයි ...
Aththatama hoda wadak..theruwan saranai obata..
Godaaak hoda deyak.aththatama sathutui.oyata godaak pin.nilamea oya godak hoda wedagath vedio danawa.suba pethun hadawathinma.budu saranai
ට්ක් ටොක් කරන උන් බලපියව් හෙලිව පෙන්නගෙන උඩ දාන්නෙ නැති ව මෙ වගෙ දෙවල් කරන එක ලොකු පිනක්
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවයි. නොසැලී ඉදිරියට යමු.
I have no words to thank you sir .you are a great person. May God bless you. 🙏
Lassana adahasak🌷🌷🌷🌹🌹🌹👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Nilame dunnoth deyak supiri deyak theruwan saranai bro
Chuti patikkige sindhuwath marama lassanai,baridha eyalage kusalathawayan loketa pennanna wadak karanna,aiyanam dheiyek marama sewayak karanne
Harima satutuiii Mee karana wadee obata godak pin
Bohoma uthum kriyawak oba karanne great job dear
Patta kollek Budusaranai broo
තෙරුවන් සරනයි
ලස්සනයි බුදු සරණයි
සුපිරියී අයියා... බුදු සරණයී!! කවුද යකො අන් ලයික් කලේ
Niyamai oya mara manussayek . oya hithana widihata hamoma hithanawsnam rata kochvhars lassana weida.
supiri kollok adambarayi ayiye budusaranayi
තෙරුවන් සරණයි ඔබට ..!!🙏❤️☸️
Oyata budu saranai devi pihitai mahinda malli mata haki deyak karannam me mehewarata
බුදුසරණයි ඔබතුමාට
ඔබට ජය රට ජාතිය අනාගත පරපුර වෙිනුවෙින් හිතන හොද පුරවැසියෙක්
තෙරුවන් සරණයි
Me karana sathkaraye prathipala oba thumage daruwantath labenawamay. "Every action has a opesit reaction" Ithin me Jathiya kiyavimen pubuduwalimata oba thuma darana uthsahayata siyaluma deviyan ashirwada kara thwath.
Great work brother respect your work
Supiri wadhak obata godak pin budusaranai obathumata
rathtgaran hadawathak ethi mahathma gunayen piri raththaran manussayek obata bohoma pin.nilame ayye oyatath jayen jayama wewa
Harima agaei hoda wadasatahanak budu saranai
තේරුවන් සරණයි ඔබට ජයවේවා ❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා ඔයාටත් තෙරුවන් සරණයි..!!
Hoda wadak budu saranyi
Obata bohoma pin apa adareemeweni utum minisun sitina bawa lowata denagenimata selasuwata.duwage sinduwahugak lassanai. Duwatath ediriyatama anna ath welak lebewa!
Wow 👏👏god bless you.🙏❤️kohoma awa adahasakda danne ne.hebei patta.mulu ratema hema gamakama meka wenawa nam watinawa.
Ow putha oya me bohomathma pin athe wedak karanne bhawa ganakata geniyana pinak ethi nethi paratharayakin thorawa me Karama samaajayata sathkaraya ithaa uthum katauththak nubatath putha maha Saura se nuwana pahala wewa eelaga bhawatath Saha me bhawatath asemqi puthata theruwansaranai ..
Congratulations aiyee. Great job
Bohoma pin sahodaraya oba me karana karthawyata
niyamai obage soyagenima
හොඳ wadke bs aeya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godaak hoda wedak. .theruwan saranai.
බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට
Good job.good luck.
Jp.
Danuma diunu karann karana wadak nam hodai. Agaya kala yuthui. (Samaye charikawa). (Samaye sanketha). Kiyaddi sakai. Agamak pracharaya karanwanam. Game minissu ekathu wela gahala pannanna dana gann oni. Hoyala balann e poth wala adangu karunu monawada kiyala.
Great , one and only for whole world,
Budusaranai obasamata
Aiyeee oyata dalada samiduge petai hoda gamank yanna labewa budu saranai.👍👍✊✊✊😂😂
Great well done 🙏🙏🙏
Thanks a lot
මහින්ද ලා ඔක්කොම සුපිරි වැඩ කරන්නේ. නියමයි නියමයි 👍👍👍 . මනඃකල්පිත රාවණා ගේ පොත් නම් ලමයින්ට දෙන්න එපා . ඉන්දියාවේ බමුනො පිලිකුල් කරමු
සිරා කතාව..
මගුලෙ රාවණා අපේ ඉතිහාසයේ විකාර කරනවා...
ඉන්දියාවේ මගුලක් අපේ කරේ දාගෙන ඉන්නවා....
අසරණ ජිවිත දේකක්...මං හිතන්නේ....අඟහරැ ලොකේ ජිවත්වේන අංගවිකල චරිත...කනගාටුයි ඔබතුමාලා ගැන 😭😭😭😭
@@තරංගාදිල්රැක්ෂි .. 🤣🤣🤣👈 අගහරු ලෝකේ ඉදන් ඇවිත් ඉන්නේ උබලා .. ඒකනේ අර මිරෙන්ඩෝ කාරයා කියන්නේ රාවණා පොන්නයා කාෂ්‍යප බුදුන්ගෙන් බණ අහලා අගහරු ලෝකේ චෛත්‍යයක් හැදුවා කියලා . උබලා කියන්නේ රාවණා පොන්නයා හිටියේ අවුරුදු 4000 ට කලිං කියලා නේ. එහෙනම් කොහොමද බං කාෂ්‍යප බුදුන්ගෙන් බණ අහන්නේ . අවුරුදු ලක්ෂ ගානක් ගිහිං බුදු කෙනෙක් පහල වෙද්දී ලංකාවේ මරිමෝල් මෝඩ හැත්ත රවටලා පොත් ලියලා බඩ වඩනවා. සක්කිලි නිගන්ඨ උබලා පලයව් මකබාලා අගහරු ලෝකෙට . එහේ ගිහිං කුරුමිට්ටංට ආතල් දිදී රාවණා පොන්නයා ට වැද වැද හිටපල්ලා . මෙහේ ඒව බැහැ . මේක අපේ සිංහල බෞද්ධ රට . තේරුනාද සක්කිලි නිගන්ඨ රොඩිච්චී ..
@@තරංගාදිල්රැක්ෂි වැඩක් නැ කියල ඉතිහාසයක් නැති කාලකන්නි උන් පැවත එන්නෙ පරදේසක් කාරයන්ගෙන් ඒනිසා හෙළයේ ප්‍රෞඩ ඉතිහාසය පිලිගන්න සූදානම් නෑ අනුකම්පා කරමු වෙන මොනව කියන්නද
@@senkadagala5634
උබලගෙ හතු පිපෙනව වගේ
එකපාරටම මතුවෙන ඒ මගුල උබල තියාගනින්..
අපි දන්න එදා ඉදන් තියෙන ඉතිහාසේ අපි තියාගන්නම්...
Sinhala akuru yoda nomaganimata samawanna. Nilame pulu wannam meya sinhala akurata naganna. Mobile pustakalayata jaya. A wagema me lassana parisaraye landu kala idam gana kanagatuwak danenawa. Upayana mudalata amatarawa yamak me sarawat bumiwala samuhika sramayen wath wawanta apata situwillak pahala wewa. Budu saranai.
Ow ow puduma pipideemak
Office chk karanna kenek innawane apita
Corrot ala gilala gillawala
American tank rata pura yana dawasata iha mola peedey
Wede thinne oya 69math apith ne edata
බුදුසරණයි
හොද දේ හොද විදිහට හිතන්න බුදුසරනයි මල්ලි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Gdk සතුටු i මල්ලි .ඔයාට 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා
Budu saranai budu saranai. God will allways blesse you 🙏
Mehemai saho hoda damapiyange inne hoda daruwo kiyanne jnayakaya hare maga aheth ayath a.parema yanawa patta wadak😍😍😍😍😍
Lokata ona pinwantha minissu. Niwan suwayama labewa
Animals cant read and appriciate this wonderful work..so they have unlike this precious ,priceless service.
Pls anyone can give him a book,pls collect and send him.we really hapoy and proud of him.
සුපිරි වැඩක්
Niyama kakiyana le athi minihek ❤🙏
Good job congratulations
dagab maha waw bande nubai puthe,sigiri gale kavi liwwe nubai puthe ,theruwan saranai.
Theruwan saranai puthe......
අඳුරට සාප කරනවාට වඩා එක් පහනක් හෝ දල්වන්න මේ කියමන මෙතරම් හොඳින් ඔප්පු කර පෙන්වූ අවස්ථාවක් මා කිසි කලෙක දැක නැත
Niyamay.hodawadak