හැම කාරණාවක්ම බලන් ඉද්දිම ඉටු වෙන විදිහ බලන්නකෝ 😱 Sohon Kali Maniyo Manthara Gurukam | Kali Amma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 743

  • @ZAFA_x_BEATs
    @ZAFA_x_BEATs 8 หลายเดือนก่อน +13

    mama illapu daval labuna apata sathutin inna labeava

  • @ShehanFernando-zo2qh
    @ShehanFernando-zo2qh 9 หลายเดือนก่อน +4

    කාලි අම්මේ මගේ හැම පැතුමක්ම ආශාවක්ම ඔබ තුමියගේ පිහිටෙන් ඉටු කරලා දෙන්න ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dewanamaskara
      @dewanamaskara  9 หลายเดือนก่อน

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටු වේවා......!

  • @omansrelanka5761
    @omansrelanka5761 10 หลายเดือนก่อน +6

    කාලි මැණියෙනි මගේ පවුල කඩපු ඒ ගැනිට ⁣මම විදින දුක ඇස්වලින් වැටෙන කඳුළු දැකලා මෙි විදියටම ඒ ගැනිට විදවන්න වෙලා මගේ ඇස්වලින් වැටෙන කඳුළු මගේ හිතේ තියන ගින්දර ⁣⁣ඒ ගැනිට සාපයක් වෙිවා 🙏🙏🙏

    • @dewanamaskara
      @dewanamaskara  10 หลายเดือนก่อน +1

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

    • @nethmikawshika6458
      @nethmikawshika6458 21 วันที่ผ่านมา

      Kali ammee magee pawla karala dapu e ganita Ada mama vidina Duka vagee e ganita vidavanna salasva Denna.maniyani.

  • @ThisharaKalpani
    @ThisharaKalpani 11 หลายเดือนก่อน +10

    කලි මෑණියන්ගේ පිහිටින් එයට ඉක්මනට ගෙදර එන්න ලැබේවා. හැම ප්‍රනයක්ම විසදෙවා

  • @jul3072
    @jul3072 ปีที่แล้ว +16

    කාලි මෑණියන්ගේ පිහිටීන් මගේ තාත්තාගේ සියලු ලෙඩ දුක් සුව කරලා මගේ තාත්තට නිරෝගි බව ලබා දෙන්න කාලි අම්මේ 🙏🙏🙏🙏

  • @ChandanaSisirakumarA-w6c
    @ChandanaSisirakumarA-w6c 2 หลายเดือนก่อน +5

    අනෙ කාලි අම්මේ මගේ පවුල විනාස කරපු අයට දඩුවම් කරන්න අම්මේ මගේ පවුලට හනි හුනියන් කරපු හතුරො හැතිරියො තවමත් හොඳින් ඉන්නවා අම්මේ එයාලට දඩුවම් කරන්න අම්මේ මගේ පවුල ආරක්ෂා කල මැනවි ඔබ මතු බුදු වේවා අම්මේ 🙏🙏🙏🙏🙏🙏

  • @nnilukannilukaa
    @nnilukannilukaa 9 หลายเดือนก่อน +3

    කාලී අම්මේ මාගේ සීතේතියන කාරනය මහට ඉස්ට කර දේවා මගේ ඉදිරියේ සිටින්නාවු ඔබේ ආරක්ෂාව ලැබේවා කාලී අම්මේ මාගේ ආදරය නැවත මට ලැබේවා

    • @dewanamaskara
      @dewanamaskara  9 หลายเดือนก่อน +1

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටු වේවා......!

  • @ChandimasudarshaniJayawa-qg2gs
    @ChandimasudarshaniJayawa-qg2gs หลายเดือนก่อน +2

    කාලි අම්මාගේ පිටෙන් හැම ප්‍රශ්නයක්ම දුරු වේවා 🙏🙏🙏🙏

  • @nalakasampath4536
    @nalakasampath4536 7 หลายเดือนก่อน +14

    මගේ බලාපොරොත්තුව ඉටු උනා. ඔබ වහන්සේ සත්‍යයි. 🙏🙏🙏🙏🙏🙏

    • @sithumisandakini4781
      @sithumisandakini4781 4 หลายเดือนก่อน

      මගෙ බලාපොරොත්තුව ඉටුකර දෙන්න මෑනියනි

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 7 หลายเดือนก่อน +2

    කාලී අම්මෙ මගේ හැම පැතුමක්ම ආසවක්ම ඔබ තුමියියගෙ පිහිටෙන් ඉටුකරල දෙන්න කාලී අම්මට මාගේ නමස්කාරය වේවා 🙏❤🙏❤🙏❤🌺🌺🌺🌺🌺🌺🌺🙏❤🙏❤🙏❤🌺🌺🌺🙏❤

  • @RasikaPiumali-m1t
    @RasikaPiumali-m1t 5 หลายเดือนก่อน +4

    කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයා දැන් ඉන්නේ නවසිලන්තයෙ ඔහුට ඉක්මනින් හොද රැකියාවක් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Daliya12Daliya.12
    @Daliya12Daliya.12 2 หลายเดือนก่อน +2

    අම්මාගේ පිහිට ආරක්ෂාව ලැබිලා මගේ හිතේ තියෙන ප්‍රශ්න සියලුම එකක්ම ඉස්ටකර🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙන්න අම්මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranuranu7925
    @ranuranu7925 4 หลายเดือนก่อน +1

    මේක ඇත්ත මංග් කලිමැනියන්ංගම පිහිටයි මංග් දරැව්න්ටන් සාදු සාදු සාදු 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @nalakasampath4536
    @nalakasampath4536 6 หลายเดือนก่อน +7

    කාලි මෑනියනි මගේ බලාපොරොත්තුව ඉටු වේවා 🙏 🙏 🙏

  • @nalakasampath4536
    @nalakasampath4536 7 หลายเดือนก่อน +4

    මගේ බලාපොරොත්තුව ඉටු වේවා. මා සිතන ආකාරයට ඇමතුමක් ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏 ඔබ වහන්සේ සත්‍යයි 🙏🙏🙏

  • @AshenBandara-x1d
    @AshenBandara-x1d 6 หลายเดือนก่อน +5

    කාලි මෑණියනි හිරුෂ පුතාගේ උන අසනීපය ඉතා ඉක්නින් සුවපත් කරලා දෙන්න.

  • @ruwinirosamala4438
    @ruwinirosamala4438 9 หลายเดือนก่อน +2

    කාලී මෑණියනි පිහිට වෙන්න මෑණියනි , මගේ මල්ලි ඉක්මනින් සුවපත් කර දෙන්න මෑණියනි ❤❤❤ සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ ආදරේට ඇති වී තියෙන සියලුම විරසක නැති වෙලා සතුටින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ❤🌸

    • @dewanamaskara
      @dewanamaskara  9 หลายเดือนก่อน +1

      ඔබට දෙවි පිහිටයි.ඔබේ පැතුම් ඉටුවේවා.....!

  • @shyamanarawita5677
    @shyamanarawita5677 ปีที่แล้ว +4

    අනේ අම්මේ ඔබ වහන්සේ ගේ ශක්තියෙන් මගේ ප්‍රශ්න විසදලා මට සැනසීමක් දෙන්න අම්මට මතු බුදුවෙන්න ඒ පින් ඇති වෙන්න අම්මේ 🙏🙏🙏

  • @kusumgamage-ek7ys
    @kusumgamage-ek7ys 2 หลายเดือนก่อน +3

    කාලි අම්මේ මගේ දරුවෝ ආරක්ෂා කරලා දෙන්න ඔබ වහන්සේට බුදු බව ලැබේවා

  • @anushaperera2141
    @anushaperera2141 11 หลายเดือนก่อน +2

    කාලී අම්මේ වැද නමස්කාරෙන් ඔය වහන්සේගෙන් ඉල්ලන්නේ මගේ මේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා .සාදු සාදු සාදු සාදු සාදු

  • @priyanthasamankumara8330
    @priyanthasamankumara8330 10 หลายเดือนก่อน +2

    කාලි අම්මෙ මගේ පාර්තනාව ඉස්ට කර දෙන්න .මට ඉක්මනින් මගෙ දරුවා ගාවට යන්න ලැබේවා 🙏🙏🙏 කාලී අම්මාගෙ පිහිට ලැබේවා ..

    • @dewanamaskara
      @dewanamaskara  10 หลายเดือนก่อน

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!

  • @nalakasampath4536
    @nalakasampath4536 6 หลายเดือนก่อน +6

    මාව අසරණ කරපු මිනිස්සුන්ට දඩුවම් ලැබේවා. මං විඳින දුක ඔහු ටද ලැබේවා 🙏 🙏 🙏. මට කතාකරන්න ලැබේවා 🙏 සමාව ගන්න ලැබේවා මගෙන්. කරපු හැමදේටම. මගෙන් වැටෙන කදුලක් ගානේ.

  • @nalakasampath4536
    @nalakasampath4536 6 หลายเดือนก่อน +5

    අනේ කාලි අම්මේ මට හැමදාම ප්‍රස්න. 😢මං ගොඩක් වේදනාවෙන් ඉන්නේ මට පිහිට වන්න මෑනියනි 🙏 🙏 🙏 🙏

  • @sachinitharushika6445
    @sachinitharushika6445 10 วันที่ผ่านมา +1

    කලි මෑණියන්ගේ පිහිටෙන් එයාගේ විදෙස් ගමන ඉක්මනින් සාර්ථක කරලා දෙන්න 🙏🙏🙏

  • @NadeeshaRajapaksha-s5g
    @NadeeshaRajapaksha-s5g 2 หลายเดือนก่อน +1

    කාලි අම්මේ මට අද වචනයෙන් හෝ ක්‍රියාවෙන් කරදර කාරී ප්‍රශ්න ඇති කරන තැනැත්තා හට දඩුවම් නියම කර ඔහුගේ කරදර වලින් මා ආරක්ෂා කරනු මැනවි කාලි අම්මේ ඔබේ ජිවමානව වැඩ. සිටිනවා සත්තයි.මතු බුදු බව පතන කාලි අම්මේ මට පිහිට වෙන්න සාදු සාදු සාදු සාදු සාදු

  • @thushibandara6071
    @thushibandara6071 ปีที่แล้ว +43

    කාලි අම්මේ මං දුක් මහන්සියෙන් ධාර්මිෂ්ඨව හරි හම්බ කරපු සේසතම උදුරගෙන අභූත චෝදනා නින්දා කරමින් ගරහමින් මාව අන්ත දුකට ඇදලා දමපු, මගෙ දරුවව අසනීප වෙන තැනට ඇදලා දාපු අයට දඬුවම් දෙන්න සත්ත පෙන්නන්න මගෙ අම්මේ මගෙ ඇස්වලින් වැටෙන කඳුළක් ගානේ..අම්මා සත්තයි🙏🙏🙏

    • @shanikadilani4129
      @shanikadilani4129 ปีที่แล้ว +3

      කාලි අම්මේ මගේ මහත්තයා අමාරැවෙන් සාධාරනෙන් හම්බ කරපු සල්ලි බොරැකාරයෙක් නිසා අපිට නැති වුනා.එම මුදල් ඔහුගෙන් මට නැවත ලබාදෙන්න.ඔහුට තවත් කෙනෙකුට මේ වගේ දෙයක් කරන්නෙ නැති වෙන්න දැඩි දඬුවම් ලබාදෙන්න අම්මේ....

    • @GentaRogine-xx7lk
      @GentaRogine-xx7lk ปีที่แล้ว +2

      සදා.සදූ.සදූ..කාලි.මැනියනෙ..මට.පිහිටක්...සිල්ලවති..කියන්න..ගැනියි..කලූ.මෑනික්ට..දඩූවමක්..දන්න...මට..ඌනියන්..කරන්නව..මාගෙ..ඉඩම්..ගන්නව..මුන්..දෙන්ට. දඩුවමක්..සිදු.සදූ

    • @punsarasangeeth8825
      @punsarasangeeth8825 11 หลายเดือนก่อน +1

      කාලි අම්මෙ මගේ දෙමාපියන් මාව දුක් මහන්සියෙන් හම්බ කරලා මාව පෝෂණය කරපු අය දුක් විදිනවා මට කරපු විනාසයත් එක්ක මගේ දෙමාපියන් ආරක්ෂා කරන්න මට විනාසයක් කරපු එකෙක් ට වත් ඉතුරු කරන්න එපා විනාස කරන්න සතුරු කම් කරපු අය

    • @punsarasangeeth8825
      @punsarasangeeth8825 11 หลายเดือนก่อน +2

      කාලි මෑණියනි මගේ ජීවිතය ට සතුරු කම් කරපු අය විනාස කරන්න

    • @Gayaniedirisinha
      @Gayaniedirisinha 11 หลายเดือนก่อน

      ​@@shanikadilani4129ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්😊😊ට්ට්ට්ට්‍ය්ට්‍ය්ය්ය්ට්ට්ට්ට්ට්ට්‍ය්ය්ය්ට්ට්ට්ට්😊ට්ට්ට්😊😊ට්‍ය්ට්‍ය්ය්ය්ට්ට්ට්‍ය්ට්ට්‍ය්ය්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ර්‍ර්ට්ට්ට්ට්ට්😊😊😊😊ට්ට්

  • @SupunWijeshinghe
    @SupunWijeshinghe ปีที่แล้ว +11

    මගේ ඇස් වලින් වැටෙන හැම කදුලක් ගානේ චන්දනට සුසිලට දඩුවම් ලබා දෙන්න මගේ අම්මේ මගේ මහත්තය මගේ පැත්තට හරවල දෙන්න මගේ අම්මේ මගේ මහත්තයට mw එපා කරපු හැම කෙනාටම දඩුවම් දෙන්න අම්මේ අම්මා සත්තයි මට‍ පිහිට වෙන්න මගේ paula ekathu karanna අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @juliagrainger5655
      @juliagrainger5655 5 หลายเดือนก่อน

      ඔයා වගේම මමත් vidavana ganiyek baya වෙන්න එපා කාලි මෑණියන් saththai උදේ හවස පින් අනුමෝදන් කරන්න මෑණියන්ට හිතට හරි සැනසීමක් ලැබෙන වා

    • @LankathilakaMadhushika
      @LankathilakaMadhushika 5 หลายเดือนก่อน +1

      Math prarthana karanawa ikmntama oyalage prashna wisadila sathutin inna lebewa kiyala....❤

  • @sschampa7324
    @sschampa7324 ปีที่แล้ว +13

    කාලී අම්මේ ඔබට පේනව අපි හැමෝම වේදනාවෙන් ජීවත් වෙන බව, මේ හැමෝටම පිහිටක් වෙන්න.😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc ปีที่แล้ว +4

    (((ඔිමි හිුමි ශිුමි කිුමිපරමෙිශ්වරි කාලිකේ හිුමි ශිුමි කිුමි ස්වාහා!!!😁🙏🙏🙏))) මට සමිපුර්ණම නිරෝගි සුවය ලැබෙිවා!!! සත්‍ය ශිු කාලි අමිමා මෑණියන්හට නමස්කාරවෙිවා!!!මෙි පිං අනමෝදමි වෙිවා!!!)))

  • @CharithaSusanthika
    @CharithaSusanthika หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මා හට තියෙන්නා වු සොර සතුරු කරදරවලින් මිදීමට උපකාරය ලැබේවා 🙏❤️

  • @ayeshaswarnamali2736
    @ayeshaswarnamali2736 11 หลายเดือนก่อน +7

    අමිමා මැනියනි පිහිට වන්න මගේ පුශ්න ටික විසදා ගන්න මට මුදල් ලබා දෙන්න අද දින මා මිලදි ගත් ලොතැරැයි වල මුල් දිනුමක්වත් ලබා දෙන්න මැනියනි ඔබට පිං සිද්ද වෙිවා සාදු සාදු 😢😅

    • @miranranga5918
      @miranranga5918 6 หลายเดือนก่อน

      කාලි අම්මෙ කුමාර කවදාවත් මාව කවදාවත් කරන්න බැරිවෙන්න එයාගෙ හිතට කලි අම්මෙ මාව මතවෙලා පොන්නෙක අන්ස කරන්න කියන්න 😅😅

  • @AroshikaNishanthi-u9c
    @AroshikaNishanthi-u9c 3 หลายเดือนก่อน +2

    කාලි මෑණියනි මගේ හිරුෂ පුතා පාසල් යැවීමට සලස්වා දෙන්න .

  • @KwDs-c7r
    @KwDs-c7r 11 หลายเดือนก่อน +3

    කාලි අමිමෙි මට පිහිට වෙන්න මගෙන් ගත් මුදල් සහ මගේ රං මාලය ගත් එ්කපටි මිතුරාගෙන් මට ලබා දෙන්න

  • @sunithagunathilaka4717
    @sunithagunathilaka4717 หลายเดือนก่อน

    Kali මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් rata yanna ලැබේවා 🙏🙏Budu Saranai .

  • @sriyanimangalika2450
    @sriyanimangalika2450 หลายเดือนก่อน

    Kaalimaani amma maniyane mage pathuma ඉටුකර දෙන්න මගේ සුදු ආයෙත් ඉක්මනට මගේ ළඟට ගෙනල්ලා දෙන්න ඉස්සර වගේම එයාගේ ආදරය මට ලබා දෙන්න මට පිහිට වෙන්න maaniyane.ඔබ වහන්සේට පින් සිද්ධ වෙිවා🙏🙏🙏 මට පිහිට වෙන්න මැනියනේ.

  • @DilhaniWickkramasingha
    @DilhaniWickkramasingha 11 หลายเดือนก่อน +3

    කාලි අම්මෙ මගේ දරුවන්ගේ තාත්තා වෙනත් කාන්තාවන් සමග සම්බන්ධ වෙලා නම් ඉන් නෙ ඹහුට දඩූවම් දෙන ලෙස ඉල්ලා සිටිමි ❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏❤️

    • @THRISHUNI
      @THRISHUNI 22 วันที่ผ่านมา

      කාලි අම්මේ මට නිරෝශන් ලබා දෙන්න මම එයාට ගොඩක් ආදරෙයි මගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න 🙏🙏🙏

  • @manjulaindika1890
    @manjulaindika1890 10 หลายเดือนก่อน +2

    මම බලාපොරොත්තු වන සියලුම දේ ඒඅයුරින්ම ඉටුකර ගැනීමට කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා .

    • @dewanamaskara
      @dewanamaskara  10 หลายเดือนก่อน

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා.....!

  • @aruniaruni9521
    @aruniaruni9521 7 หลายเดือนก่อน +2

    කාලි අම්මේ මගේ නමස්කාර වේවා මට mage ණය ටික ගෙවා ගන්න කාලි අම්මගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith ปีที่แล้ว +5

    කාලි අම්මාට මාගේ නමස්කාරය වේවා...!!!!! කාලි මෑණියනි දැන්මම මටත් පිහිට වන්න මෑණියනේ.මට රු.5000ක් ලබා දෙන්න මෑණියනේ....!!!! ❤❤❤❤

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි 5 หลายเดือนก่อน

    මගේ කාලි අම්මා මතු බුදු වේවා මගෙ කාලි අමිමා මතුබූදූ වේවා මගෙ කාලි අමිමා මතුබූදූ වේවා 🙏🙏🙏

  • @thenuliradinsa-hu1pu
    @thenuliradinsa-hu1pu 3 หลายเดือนก่อน

    ඔබවහන්සේ සත්‍යයි එ සත්‍යානුබාවයෙන් මට අද දවසේ හොද ආදායමක් ලබාද්දෙන්න ඔබවහන්සේ ගෙපිහිටයි

  • @UdeshikaKwt
    @UdeshikaKwt 3 หลายเดือนก่อน

    කාලී අම්මේ මගේ හිතේ තියෙන ලොකුම ප්‍රශ්නය මගේ මෑණියෝ දන්නවා මට පිහිට වෙන්න කාලී අම්මේ 🙏🙏🙏🙏👍

  • @anushadilhani5646
    @anushadilhani5646 7 หลายเดือนก่อน +2

    කාලි අමිමා මගෙ නාඩුව මට හොට ඉවර කරලා දෙන්න අමිමෙ නොකරපුවරදකට එයා දුුක් විදිනවා අමිමෙි🙏🙏🙏🙏🙏🙏

    • @miranranga5918
      @miranranga5918 7 หลายเดือนก่อน

      කාලි අම්මෙ 😂😂 පිහිටවෙන්න මහත්තයා රන්ඩුවෙනවා බැල්ලියෙකුට වගෙ බ ඉන්නෙ එයාට දඩයම් ලබාදෙන්න මරණය ලබාදෙන්න

  • @LasanthiShashikala
    @LasanthiShashikala 5 หลายเดือนก่อน

    කාලී අම්මේ මගේ සැමියාව ඒ ගැනිගෙන් ගලවලා දුන්නට ඔබ තුමියට ගොඩක් පින් අම්මේ

  • @Suarnalhatasuarnalhata
    @Suarnalhatasuarnalhata 4 หลายเดือนก่อน

    අනෙ මගේ දුක වේදනාව කාලි මෑණියනියෝ දකිවා මගේ වේදනාව දැනේවා මට පිහිට ලැබේවා 😭😭😭😭😭

  • @AroshikaNishanthi-u9c
    @AroshikaNishanthi-u9c 3 หลายเดือนก่อน

    කාලි මෑණියනි මගේ හිතේ තිබෙන කරදර නැති කරලා දෙන්න .ඔබතුමියට බොහොමයක් පින් ලැබේ වා.

  • @xtrausa2762
    @xtrausa2762 ปีที่แล้ว

    කාලි මෑණියනි ඔබ වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය අප සැමට ලබාදෙන සේක්වා මෑණියනි මට අකාමා ලබා ගැනීමට උදව් උපකාර කළ මැනව මුදල් ගැටළු විසඳා දුන් මැනව සාදු සාදු සාදු

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi หลายเดือนก่อน

    කාලි ආම්මගේ පිහිට ලැබේවා මගේ මල්ලිගේ පුතා එරන්දට රිපෝට් ඒක හොදම කියලා ලැබෙන්න ඕනේ අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashiniwarsha1359
    @ashiniwarsha1359 3 หลายเดือนก่อน

    අති උතුම් කාලී මෑණියන් වහන්සේගේ පිහිටයි...

  • @GamagaSurange
    @GamagaSurange 6 หลายเดือนก่อน +1

    කාලි අම්මා පිහිටයි 🙏කරදර දුරුවේවා හතුරන්ට දඩුවම් ලැබේවා 🙏

  • @inokarasadari4334
    @inokarasadari4334 5 หลายเดือนก่อน

    මගේ රත්තරන් අම්මගේ පිහිටයි 🙏🙏🙏 මගේ බලාපොරොත්තු ව ඉටු කරලා දෙනවා මට විශ්වාස මගේ අම්මා 🙏🙏🙏🙏♥️

  • @Champika123-n7b
    @Champika123-n7b 2 หลายเดือนก่อน

    කාලි අමිමෙි මට වසදුමක් ලබා දෙන්න මට පිහිට වෙින්න මතු බුදු වෙින කාලි මැණියනි

  • @Hansi621
    @Hansi621 หลายเดือนก่อน +1

    Kali amme mage mahaththayai mage ammai katha karanna e viraseke nathikarala denna

  • @RasikaPiumali-m1t
    @RasikaPiumali-m1t 5 หลายเดือนก่อน

    කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාට ඉක්මනින් හොද රැකියාවක් ලැබේවා !🙏🙏🙏

  • @PriyadarshaniAshoka-no2cf
    @PriyadarshaniAshoka-no2cf หลายเดือนก่อน

    Mage paul ජීවිතේ විනාස karanna hadana siyanita දඬුවම් laba denna amme oba saththai🙏🙏🙏 boru kelan kiyala mage mahaththata mage ජීවිතේ විනාස karanna hadanne siyanita ජීවිත කාලෙට vidawanna දඬුවම් laba denna mage amma බුදු වේවා

  • @PriyangikaKumari-r5r
    @PriyangikaKumari-r5r 7 หลายเดือนก่อน

    කාලී මැනියන්ගෙ පිහිටෙන් මාගේ මුදල් අග හිග කම ණැති කර දෙන්න කාලී අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 ❤ 🙏❤🙏❤🙏

  • @DinithiNavodya-r3m
    @DinithiNavodya-r3m 10 หลายเดือนก่อน +1

    කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏

  • @NiroshaLakmal-jz3zo
    @NiroshaLakmal-jz3zo 4 หลายเดือนก่อน

    අම්මා සත්තයි සත්තයි මගේ දෙත් අහපු ගමන් ඉෂ්ට උනා❤❤

  • @anurudika9620
    @anurudika9620 6 หลายเดือนก่อน

    කාලි මැනියන්ගේ පිහිටෙන් මගේ පැතුමි ඉටු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanSaman-f7y
    @SamanSaman-f7y ปีที่แล้ว

    කාලී අම්මෙ මට පිහිට වෙන්න . කාලී අම්මාගෙ පිහිට මට මෙන්ම කාලී අම්මාගෙ පිහිට ප්‍රාර්ථනා කරන සියලූ දෙනාට කාලී අම්මාගෙ පිහිට ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 කාලී අම්මාගෙ ආශීර්වාදයම ලැබේවා 🙏🙏🙏

  • @thanujaperera4536
    @thanujaperera4536 ปีที่แล้ว +2

    Kali maniyange පිහිටයි

  • @AroshikaNishanthi
    @AroshikaNishanthi 5 หลายเดือนก่อน

    කාලි මෑණියනි මගේ මහත්තයා ගේ හිතේ තිබෙන සැකය නැති කරලා දෙන්න .ඔබතුයට සියලු පින් ලැබේ වා.

  • @WasanaWasana-n8k
    @WasanaWasana-n8k หลายเดือนก่อน +1

    Amma MTA kisima karadarayak wanna nathuwa araksha karanna.mta ikmaninma mge prashna wesadagana lassanata jiwath wanna pihita wanna amma

  • @andybala5097
    @andybala5097 7 หลายเดือนก่อน

    කාලි මෑණියනි මෑණියනේ දරුවා ඉන්න තැනකින් අපට ඉක්මනින් පිළිතුරක් ලබා දෙන්න කාලි මෑණියනේ අපිට පිහිට වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SmtSamarakon
    @SmtSamarakon 6 หลายเดือนก่อน +1

    මම ඉල්ලන හැම ෙදම ෙදනවා මනියනි අපිට සතුටින් ඉනන ලැෙබවා

  • @AroshikaNishanthi
    @AroshikaNishanthi 7 หลายเดือนก่อน +1

    කාලි මෑණියනි ⁣මගේ පැතුම් ඉටු කරලා දෙන්න.

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 8 หลายเดือนก่อน

    මගේ පුාර්ථනාව මඉල්ලන්නේ කාලි මැණියන්ගේන මේම නිවසේ කිසිදුකරදරයක් නැතුව රැකියව කරන්
    සාමිදුවගේ සහ සියලුදේනාගේ
    කරුනාව ලබාදේන්න මාගේ
    කාලිඅම්මා මාගේනමස්කාරයවේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Mangalikasamankumari-ls5iq
    @Mangalikasamankumari-ls5iq 5 หลายเดือนก่อน

    කාලිඅම්මාගෙ .පිහිට labewa .🙏🙏🙏

  • @DamindaJayasekara-mw9cn
    @DamindaJayasekara-mw9cn ปีที่แล้ว +6

    කාලි මැනියනි මට පිහිට වෙින්න

  • @WasanthaWasantha-iz2ug
    @WasanthaWasantha-iz2ug 4 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KasunDilhara-fq8ds
    @KasunDilhara-fq8ds หลายเดือนก่อน

    මතුබුදුවෙන කාලිඅම්මෙ මගෙ අාදරේනැවත ලබාදෙන්න සාදු සාදු

  • @IreshaNilmini-w9l
    @IreshaNilmini-w9l 4 หลายเดือนก่อน

    මගේ අම්මා මට විශ්වාසයි.මේ වෙනකම් ලබාදුන් නොදුන් හැමදේටම අම්මාට ස්තූතියි

  • @DmIndrani-j5q
    @DmIndrani-j5q 2 หลายเดือนก่อน

    මාතාවනි ඔබ විස්වාසය මට පිහිටි වන්න .🙏🙏🙏

  • @ThilakElvitigala-i2f
    @ThilakElvitigala-i2f 5 หลายเดือนก่อน

    තිරිහනූන්ගෙන් අපි හැමෝටම ආරක්ෂාව සැලසේවා.🙏🙏🙏💥🙏 මහා කාලි දේවිය නමෝ නමාමි.

  • @sisirakumara802
    @sisirakumara802 2 หลายเดือนก่อน

    මෑණියනේ මාගේ විශ්‍රාම ගැණීම ට අදාළ සියලු බාධා ඉවත් කර දෙන්න .මෑණියනේ .

  • @RAJIKAPRlYANTHI-eu3rs
    @RAJIKAPRlYANTHI-eu3rs 8 หลายเดือนก่อน

    කලිඅමිමෙ ඔබට පේනව අපි හැමෝම වෙිදනාවටන් ජිවත් වෙන බව මට මගෙ පවුලෙ හටත් ලෙකවසි සියලුදෙනට කලිඅමිමගෙ පිහිටලැබෙිවා සාදු 🙏🙏🙏🙏

  • @nilanthikanakarathna8591
    @nilanthikanakarathna8591 5 หลายเดือนก่อน

    කාලි මෑණියන්ගේ පිහිට මට හැමදාමත් ලැබුනා .මෑණියන්ට මම කරන සෑම පිනක්ම අනුමෝදන් වේවා . මෑණියන්ගේ පිහිට ආරක්ෂාව සැමටම නිති ලැබේවා .❤️🙏🙏🙏

  • @SameeraGodagedara
    @SameeraGodagedara 7 หลายเดือนก่อน

    මම ගොඩක් අසරණ වෙල ඉන්නෙ මෙනියනි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @පොඩිරෝසා
    @පොඩිරෝසා 7 หลายเดือนก่อน

    මට පිහිට වෙන්න සාදරනය ඉෂ්ඨ කර දෙන්න කාලී මෑණියනී 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshadilhani9327
    @nadeeshadilhani9327 6 หลายเดือนก่อน +1

    මගෙ කාලි අම්මගෙ පිහිට බලා දෙන්න මේ පස්ස විසදලා සතුට ලබා දෙන්න අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @AroshikaNishanthi
    @AroshikaNishanthi 6 หลายเดือนก่อน +1

    කාලි මෑණියනි ලබන සිකුරාදා තිබෙන රැස්වීමේ දී මාව අපහසුතාවට පත් නොවන දේ සිදු වේවා.

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 10 หลายเดือนก่อน +1

    ❤කාලීඅමීමෙ❤මෙඉඩමවීකුණගන්න❤,ඉක්මනීන්ලැබෙවා❤කා ලීමැනීයන්ට❤ගෙඩක්පීන්❤පීන්❤

  • @chithranisamarasinghe4318
    @chithranisamarasinghe4318 7 หลายเดือนก่อน

    කාලි මෑණියො සත්‍යයි මගේ අවුරුදු දෙක මෙම මාසෙ අන්තිමට ඉවරයි මෙ නපුරු මිනිසුන් ගෙන් මිදී ඉක්මනින් මගේ මව් බිමට යන්න මට පිහිට වෙන්න මෑණියනෙ🙏🙏🙏🙏🙏🙏

  • @KalpaniUpeksha-u8m
    @KalpaniUpeksha-u8m 20 ชั่วโมงที่ผ่านมา

    අම්මා සත්‍යයි 💗🌍

  • @inokarasadari4334
    @inokarasadari4334 5 หลายเดือนก่อน

    මගේ අම්මා මතු බුදු වෙනවා සත්තයි 🙏🙏ක් මගේ රත්තරන් අම්මේ 🙏🙏🙏🙏

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 8 หลายเดือนก่อน

    කාලි අමුමේ මම කුවේට් රටේ ඉන්නේ කාලිඅම්මා මේනිවසේ සාමිදුවගේ සහ
    සියලුම දේනාගේ කරුනාව ලබාදේන්න
    මගේවසරදේක ගේවේනතෙක් මාව ආරකෂා කරදේන්න මාගේ කාලිඅම්මා ට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගෙනමස්කාරයවේවා 🌼🌼🌼🌼🌼🌼

  • @SurprisedIceFisher-xf9po
    @SurprisedIceFisher-xf9po 2 หลายเดือนก่อน

    කාලි මෑනි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤daruwage thaaththa aye paminewaa❤❤❤❤❤❤❤

  • @nilminianuhas3794
    @nilminianuhas3794 4 หลายเดือนก่อน

    කාලි මැනියනි ඔබවහන්සේ මට හැමදාම ඉල්ලපු දේ ඉෂ්ට කරලා දුන්නා.අද දවසේ සදුන්ගෙ නඩුව.ඔබ වහන්සේ සාදාරනයක් සදුන් වෙනුවෙන් ලබාදෙන්න.සදුන්ට කාලිමැනියන්ගේ පිහිට බැල්ම ලැබේවා

  • @udghvo850
    @udghvo850 9 หลายเดือนก่อน +1

    Mage balaporotthu sapala wewa,,, 🙏🙏🙏🙏

    • @dewanamaskara
      @dewanamaskara  9 หลายเดือนก่อน

      ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා......!

  • @darshanigamage7975
    @darshanigamage7975 5 หลายเดือนก่อน

    කාලි මෑනියනි මම දුක්මහන්සියෙන් හම්බකරපුදේවල් වංචනික ලෙ ගත්ත සුමේදට දැඩිදඩුවම් ලබාදෙන්න.තවත් කෙනෙක්ට වංචා නොකරන්න.කාලිමෑනියන්ගේ සත්‍යය බලයෙන් මගේ පැතුම ඉටුවේවා🙏🙏🙏

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp 7 หลายเดือนก่อน

    කාලි මෑණියෝ සත්තයි කාලි මෑණියන්ගේ පිහිටෙන් මා ගන්න ලොතරැයි ටිකට් පත් දිනුමක් හෝ මා හට ලබා දෙන්න කාලි මෑණියනේ මගේ සියළුම බලා පොරොත්තු ඉෂ්ට සිද්ද වේවා කාලි මෑණියන්ගේ පිහිටෙන් අසිරි වාදයෙන් ලොතරැයි දිනුමක් හෝ මා හට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 8 หลายเดือนก่อน

    කාලි මැණියන්ට නමස්කාරයවෙවා
    මට මේමනිවසේ සියල්ලගේ කරුනව
    කිසිම පස්සනයක්නැතුව මගේඑකම ඉල්ලිම මාගේකාලි අම්මේ
    මටපිහිටවේන්න 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @HMGGNIHARAT
    @HMGGNIHARAT 8 หลายเดือนก่อน

    මගේ කාලිඅම්මා ට මාගෙනමස්කාරයවෙවෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi หลายเดือนก่อน

    Ane මගේ පුතාගේ රට යන ඒක ඉක්මනින්ම ඉතිවෙන්න කැලි amma මල්ලිගේ පුතේ රිපෝට් එකනම් හොද ප්‍රීති පැලයක් අපිට ලැබුන අම්මා මට පිහිට උනා ඒවගෙම මටපිහිට වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 2 หลายเดือนก่อน

    කාලි අම්මෙ මට පිහිට වෙන්න.🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🌼🌹🌹🙏🙏🙏

  • @NirmalaSadamali-w3q
    @NirmalaSadamali-w3q 11 หลายเดือนก่อน +1

    මාගේ මුදල් ප්රස්නය විසදලා දෙන්න ඉක්මනටම කාලි මෑනියනි.🙏🙏🙏

  • @SachikaIndrakumari
    @SachikaIndrakumari 6 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන කාලි අම්මේ මගේ ජීවිතේ විනාශ කළ මගේ ස්වාමියාට මගේ දරුවාගේ මාලපට අරන් ගිය මගේ ස්වාමියාට මගේ ළඟට ඇවිත් දණ ගසා සමාව ගන්න ලැබේවා

  • @priyankadamayanthi-hs6fc
    @priyankadamayanthi-hs6fc 5 หลายเดือนก่อน

    OBA wahanse sathyak nm mage parthanawa ishta wewa ma kiu de e vidiyatama man karanawa mage parthanawa ishta wewa ishta wewa ishta wewaaaaaaa

  • @harshiharshi8028
    @harshiharshi8028 7 หลายเดือนก่อน

    Ane maniyane ..mage daruwoi mahaththayai ekka sathutin Inna pihita arkshawa laba denna amme hamadama me adare rakala denna..kagenwath hathuru karadarayak noma wewa ...ape Naya Parana wisada ganna Oni karana mudal laba denna...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Mata hamadama pihita wenna amma 6:55 6:56

  • @MaryMary38-n5t
    @MaryMary38-n5t 7 หลายเดือนก่อน

    කාලි අම්මෙ මට පිහිට වෙන්න ඔබේ පිහිට ආරක්ෂා මට වැඩි වඩා ලබා දෙන්න මගේ ස්වාමියා වූ ජනක මගේ දරුවන්ට කරන හිරිහැර කරදර මින් ඉදිරියට නොකරන ලෙස මගේ අම්මා අම්මා වග බලාගන්න කාලි අම්මේ ගෙදර නති උන පුස් පටාව් දෙන්න අම්මෙ 🙏🙏🙏🙏🙏