කොළඹ දිස්ත්‍රික්කයේ ජය කාටද? | 2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය - Election

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • කොළඹ දිස්ත්‍රික්කයේ ජය කාටද? | 2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය - Election
    The 2024 election results for the Colombo District in Sri Lanka showed a significant shift in the political landscape. The National People's Power (NPP) emerged as a dominant force, reflecting widespread public dissatisfaction with the traditional major parties. The NPP, known for its left-leaning policies and clean political image, capitalized on the electorate's desire for change and transparency, securing a substantial number of votes.
    The United National Party (UNP) and the Sri Lanka Podujana Peramuna (SLPP) experienced a decline in support compared to previous elections. This shift was attributed to growing public frustration over corruption, economic mismanagement, and unfulfilled promises by these parties. The Samagi Jana Balawegaya (SJB) also garnered significant support, positioning itself as a major contender against the NPP.
    keywords
    2024 Colombo District election results,colombo district election survey 2024,election results colombo 2024,colombo election results 2024,2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය,colombo district election results 2024,election colombo district 2024,කොළඹ දිස්ත්‍රික්කයේ ජය කාටද?,president election colombo results 2024,colombo election results candidate 2024,election results 2024 colombo district,full election results colombo district 2024
    Include Divisions Results Colombo District,
    colombo district postal votes 2024
    rathmalana election results 2024
    Kotte election results 2024
    Borella election results 2024
    Colombo North election results 2024
    colombo central election results 2024
    Colombo west election results 2024
    Kolonnawa election results 2024
    Colombo East election results 2024
    Dehiwala election results 2024
    Kaduwela election results 2024
    maharagama election results 2024
    Homagama election results 2024
    Kesbewa election results 2024
    Moratuwa election results 2024
    Avissawella election results 2024
    #2024_President_Election_Results_Sri_lanka #sri_lanka_election_prediction_2024 #sri_lankan_presidential_election_2024_polls #sri_lanka_presidential_candidates_2024 #sri_lanka_election_2023 #president_of_sri_lanka_2024 #president_of_sri_lanka_2023 #sri_lanka_local_government_elections_2023 #current_president_of_sri_lanka_2023 #prime_minister_of_sri_lanka_2024 #sri_lanka_political_situation_2023 #pm_of_sri_lanka_2023 #presidential_election_2023_sinhala #sri_lanka_vote_list_2022 #next_presidential_election_sri_lanka #presidential_election_2023_sinhala_news #2024_presidential_election_sri_lanka #2024_election_prediction_sri_lanka #next_presidential_election_sri_lanka_2024 #2020_presidential_election_results_sri_lanka #last_president_election_in_sri_lanka #last_presidential_election_date_in_sri_lanka #2024_sri_lanka #sri_lanka_a/l_results_2023 #last_presidential_election_results_in_sri_lanka #presidential_election_2023_sri_lanka #elections_in_sri_lanka_2024 #2024_sri_lanka_calendar #sri_lanka_elections_2024 #political_situation_in_sri_lanka_2023 #sri_lanka_2024_election #last_presidential_election_in_sri_lanka #sri_lanka_february_2024 #sri_lanka_election_2024 #sri_lanka_presidential_election_2024_reports

ความคิดเห็น • 1.2K

  • @malaniperera7746
    @malaniperera7746 หลายเดือนก่อน +51

    අනුර කුමාර මහතාට ජයවෙිවාමාලි❤👏👏

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 หลายเดือนก่อน +36

    ජයවේවා ජයවේවා අනුර මැතිදුන් අනාගත ජනාධිපති ..හුස්ම වැටෙනවා වගේ දැනෙනවා ..❤❤

    • @kanthifashion7758
      @kanthifashion7758 23 วันที่ผ่านมา

      @@chandrikaarachchige7825 කැලේ රීල ඇලෙන් පුක හෝදපු කැලෑසතාට මැතිදු කියන්න එපාබොලවු,,ඒ ගවුරව නාමය,පහත් කරන්න එපා ඒතරමට ඌට,ගැලපෙන එකක් කියපල්ලා අනුර කාපිරියා ඒක තමයි මිනිමස් කාපු,එවුන්ට ගැලපෙන්නේ බලපල්ල උගේ කටේ හැටි හිරිකිතේ බෑ ට් උබලා මොන තරම්,පහත්ද මූ වීරයෙක්,කරගන්න තරම් ..මොනවත් නෙවේ තියෙන පව,පව,

  • @PathmasiriUdayakumara-jl1wu
    @PathmasiriUdayakumara-jl1wu หลายเดือนก่อน +68

    අනිවාර්යයෙන්ම ජය නියතයි මාලිමාවට

  • @ahamunaffir1637
    @ahamunaffir1637 หลายเดือนก่อน +64

    මාලිමාව ලබාගන්නා ජන්ද සංඛ්‍යාව 50% වඩා වැඩියෙන් ලබාගැනීම සදහා කටයුතු කළ යුතුය.

  • @malanigamalathge5865
    @malanigamalathge5865 หลายเดือนก่อน +55

    සතුටුයි...මාලිමාවට ජයවේවා!මව් බිම දිනේවා"

  • @MMPSiriwardane
    @MMPSiriwardane หลายเดือนก่อน +20

    ගම දියුණු කරමු .රටට කිරි ඉතිරෙන්නේ එවිටයි .මාලිමාවට ජය වේවා .

  • @santhakariyavasama7009
    @santhakariyavasama7009 หลายเดือนก่อน +87

    සතුටුයි සතුට්‍යි සතුටුයි ❤❤❤.හොරු ටික එලවමු....

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl หลายเดือนก่อน +2

      අවා අවා කිරි උතුරන්නට,, කාලය අවා...

  • @DharmaRathna-xo6zp
    @DharmaRathna-xo6zp หลายเดือนก่อน +19

    ජාතික ජන බලවෙිිගයට ජයවෙිිවා.!!!!!!

  • @xtrausa2762
    @xtrausa2762 หลายเดือนก่อน +60

    මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @nimalkarunathilaka7372
    @nimalkarunathilaka7372 หลายเดือนก่อน +15

    මාලිමාව දිනවන්න හිතන්න කාලය ගොඩක් අඩු කාලයක් ඇත්තේ. ඉක්මනින් හොරුන්ට කඩේ යන එක නවත්තලා මාලිමාවට එකතු වෙන්න.
    මාලිමාවට ජයවේවා.!

  • @lankapelagelaxmansomapala3751
    @lankapelagelaxmansomapala3751 หลายเดือนก่อน +92

    ජාතික ජන බල වේගය ජයෙන් ජය වේවා ❤❤❤❤❤❤

  • @niroshanikumari9165
    @niroshanikumari9165 หลายเดือนก่อน +125

    මෙදා මේක වෙනස් නොකලොත් රටේ එවුන් බත් නොකා පුන්නක්කු කාපියව් 😂

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw หลายเดือนก่อน +15

    මාලීමාවටජයජය බුදුසරණ යීඔබට

  • @SusanthaDeepal-j5y
    @SusanthaDeepal-j5y หลายเดือนก่อน +53

    අනුර කුමාර ඇතුලු මාලිමාවට ජයග්‍රහණය නියතයි ජනතාවට ජයවේවා ❤

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 หลายเดือนก่อน +13

    අනුර තමයි අනාගත ජනපති.ජයවේවා .

  • @pradeepxdissanayake1359
    @pradeepxdissanayake1359 หลายเดือนก่อน +15

    මාලී මාව ❤❤❤ජය

  • @funworld2002
    @funworld2002 หลายเดือนก่อน +158

    මිනිස්සු ඔක්කොම ඇහැරියල්ලා.මෙ ප්‍රභූ දේශපාලනය ඉවර කරලා දාමු. මාලිමාව දිනවමු

    • @BuddhikaDhananjaya-d5y
      @BuddhikaDhananjaya-d5y หลายเดือนก่อน +10

      අනිවාර්යයෙන්ම මේ පාර ගෙදර ඡන්ද ඔක්කොම මාලිමාවට ♥️💪

    • @ErangaMuthukuda-f5s
      @ErangaMuthukuda-f5s หลายเดือนก่อน +6

      මේ පාර හොරැසේරම ගෙදර යවමු

    • @dhanushkafernando8597
      @dhanushkafernando8597 หลายเดือนก่อน +2

      මෙකෙ කතා කරපු වෙසිට පුකෙ අරින්න ආසයි.... පට්ට හුත්ති ... 😂😂😂😂😂😂

    • @Construct21
      @Construct21 หลายเดือนก่อน

      Wadagath widiyta kata kranwa sajitht he ewun ohommy

    • @JB-pt3hz
      @JB-pt3hz หลายเดือนก่อน +1

      appe ratta appita barai, horuntta neme dhenne.

  • @samankunara8373
    @samankunara8373 หลายเดือนก่อน +16

    Malimava the only powerful unit.Other all kambA Hour buggers vanishing after election.Malimava keep it UP

  • @damithlakshitha283
    @damithlakshitha283 หลายเดือนก่อน +13

    මාළිමාවට ජයවේවා ❤❤

  • @Greenworld-sh5wf
    @Greenworld-sh5wf หลายเดือนก่อน +24

    55ට වැඩියේන් ගන්නවා ❤❤

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +63

    ජාතික ජනබලවේගයට ජයවේවා

    • @3333xyz
      @3333xyz หลายเดือนก่อน

      කහිනවාට කුලිය කීයක් ලැබෙනවාද?

    • @ruwanasanga5802
      @ruwanasanga5802 18 วันที่ผ่านมา

      උඹ පු... දෙනවට කියක් දෙනවාද අනුන් කහින ඒවා හොයන්නේ

    • @ravigoonesekera8551
      @ravigoonesekera8551 14 ชั่วโมงที่ผ่านมา

      Gt 🐁
      ​@@3333xyz

  • @lakshmanp2501
    @lakshmanp2501 หลายเดือนก่อน +16

    ලංකාවෙ ම බලාපොරොත්තු ව . දීලා බලමු ඔවුන්ට ත් කියන අදහසින් ඉන්නෙ ..🎉❤අපි දිනනවා, රට නගන සැලැසුම් සූදානම් කරගන්න 🎉❤👑💜️💐🙏🙏

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 หลายเดือนก่อน +15

    අනුරාගමනයේ නව පුනර්ජීවයක් ලන්කාවට උදාවී ඇති වගයි....📯📯📯📯📯📯📯📯📯📯📯📯📯
    ජාතික ජනබලවේගයට ජය වෙවා

  • @KumariRathnayaka-fd5pz
    @KumariRathnayaka-fd5pz หลายเดือนก่อน +6

    ඉතා හොද වැඩසටහනක්
    NPP & AKD 🎉❤

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t หลายเดือนก่อน +10

    Colombo District overall results should be more than 50% for NPP.

  • @ChulaSamarasinghe
    @ChulaSamarasinghe หลายเดือนก่อน +11

    බොහෝදුරට සාධාරණ සමීක්ෂණයක්. ස්තුතියි.

  • @wajiraanomakumari202
    @wajiraanomakumari202 หลายเดือนก่อน +52

    අනුර පුතේ උඹෙ අතේ අනාගතේ ලගදිම දවස ක රජාණෝ වෙනවා වංචාවට එරෙහිව ජයෙන් ජය මාලිමාව 🔥🔥🔥🧭❌🇱🇰

  • @priyanikusummalakarunaratn3957
    @priyanikusummalakarunaratn3957 หลายเดือนก่อน +30

    කොළඹ තාම කටුකන කලවං හිගන හරක් ඉන්නවා. රටට හෙන ගැහුවත් උන්ට කමක්නෑ.හිගාකන්න තමා උන් කැමති.කම්මැලි සත්තු සමහරක් ඉන්නවා.කොහොමත් අනුර සහෝදරයා දිනනවා..මාලිමාවට....... ජය...... වේවා.

    • @3333xyz
      @3333xyz หลายเดือนก่อน

      ඔය කියන එවුන්ට කන්න කටුවත් ඉදිරියේදී නිවැරදි පැත්තට නොගියොත් ඉතිරි වෙන්නේ නැති බව මතක තබා ගනිල්ලා😡

  • @BandaraWijekoon-zs9pl
    @BandaraWijekoon-zs9pl หลายเดือนก่อน +6

    මාලිමාව අනිවාර්යයෙන්ම 55.76% වැඩි ජයක් ලබන වා

  • @pinki4763
    @pinki4763 19 วันที่ผ่านมา +2

    මේ රටේ දුක්විඳින වැඩකරණ ජනතාවට ජයවේවා. මාලිමාවට ජයවේවා.

  • @dealwis3458
    @dealwis3458 หลายเดือนก่อน +7

    දෙහිවල,කෝට්ටෙ, කොලොන්නාව, බොරැල්ල ජාතික බලවේගයට මේ ප්‍රතිඵලය නෙවේ .එහි ද අංක 1 ට ජාතික ජනබල වේගය ඉදිරියෙන් ඉන්න ඕන.අනිත් ඒවා නිවැරදියි.

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 หลายเดือนก่อน +17

    කොලම්බ ප්‍රතිපලය ඕක නෙවෙයි මාලිමාව 57%ට වැඩියි මාලිමාවට ජයවේවා ❤

  • @gayanikarunathilaka3625
    @gayanikarunathilaka3625 หลายเดือนก่อน +15

    මාලිමාවට ජයවේවා ගම්පහාත් මේ වෙනස අපි කරනවා අනිවර්ය්‍යන්ම

  • @sasadakumari5530
    @sasadakumari5530 6 วันที่ผ่านมา +1

    මාතලේ ජනපති අනුර ඔබට ජය වේවා .අපගේ උණුසුම් suba පැතුම් ..

  • @mohameduwais6291
    @mohameduwais6291 หลายเดือนก่อน +20

    රටේ අධිකරණයේ නඩු තීන්දු තීරණ පවා පිළිනොගන්නා හොර තක්කඩි මිනිමරු කපටි කෛරාටික පාළක නරි ගුබ්බෑයමේ මයිනා පොහොට්ටු බටලන්දෙ අළුගෝසු රනිලව කව්රු හෝ රටේ ජනාධිපති කරන්න ඡන්දය දීමට සිතීම පවා අනිවාර්යයෙන්ම මතුදවසක ශ්‍රී ලංකා දේශය ජාත්‍යන්තර ප්‍රසිද්ධ සොහොන් පිටියක් කිරීමේ උත්සාහයට සම්මාදම්වීමකි. ගෝඨාට 69දී කඹුරා ගෙන්නගත් ඡන්ද හිමියන් මෙවර බටලන්දෙ අළුගෝසු රනිල ට ඇහුවනවාද! රෑ වැටුණු වලේ වැටෙන්නත් අවශ්‍යද! ශ්‍රී ලාංකීය ජනතාවග් බුද්ධිය සහ මන්ද බුද්ධිය සැප්තැම්බරයෙන් පසු මැනගත හැකිය.

  • @anandawansadesilva9800
    @anandawansadesilva9800 หลายเดือนก่อน +8

    Malli mawta Jayawewa ❤❤❤❤

  • @chamariwasana768
    @chamariwasana768 หลายเดือนก่อน +7

    මාලිමාවට ජය වේවා 👍👍👍

  • @judecooray7523
    @judecooray7523 หลายเดือนก่อน +2

    මෙම අවස්තාව මගහරින්න එපා.මාලිමාව මෙවර බලයට ගෙනඑමු.ජයවේවා.

  • @nandanakumara3267
    @nandanakumara3267 หลายเดือนก่อน +49

    බුද්ධිමත් ජනතාවනි නිවරදි තින්දුව ගන්න
    මාලිමාවට ජයවෙිවා

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා 👍❤️👍❤️👍❤️👍❤️👍❤️

  • @user-jb2yz1uu5h
    @user-jb2yz1uu5h หลายเดือนก่อน +39

    ඔක අපි බලාගමු සැත්තැමිබර් 22

  • @udaramuthumal994
    @udaramuthumal994 หลายเดือนก่อน +10

    Malimawa Tama Dinanan ජය වේවා 🇱🇰 ❤❤❤❤

  • @LakminiDesilva-d7q
    @LakminiDesilva-d7q หลายเดือนก่อน +3

    ජා.ජ. බ. ජයම වේවා .

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 หลายเดือนก่อน +34

    පිස්සුද නංගි කොලඹ සජියට ඔහොම චන්දෙ දෙන්න තරම් බූරුවො නෑ දැන් ...මාලිමාවට ජයවේවා ..

    • @susilperera5747
      @susilperera5747 หลายเดือนก่อน

      🧭❤👍

    • @udayakumara5903
      @udayakumara5903 หลายเดือนก่อน +2

      මට තියන ප්‍රශ්නයක් නම් සම්පූර්ණ චන්ද දෑයකයෝ හම්බෙන්න ගිහින්ද මේ සමික්ෂණය කරලා තියෙන්නේ

  • @DamayanthiGodakandaarchchige
    @DamayanthiGodakandaarchchige หลายเดือนก่อน +6

    මාලිමාවට.ජයවේවා

  • @wasalarathnayaka-e9q
    @wasalarathnayaka-e9q 22 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක සහොදරයාට ජය වේවා රටට හෙටත් දරුවන්ට අනාගතයක් එකම නීතියක් ජනතාවගේ දුක්පීඩා නතිවෙන කාලයක් උදා වෙන්නේ හවුල් පවුල් ආන්ඩු ක්‍රමය වෙනස් වෙන්න නම් මාලිමාව එන්නම ඕනෑ ජනතාව මෝඩ නොමැත ජ්න්දෙ ඒ විදියට දෙයි මාලිමාව සමග ජනතාව ඉන්නවා මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක සහොදරයාට ජය ජය වේවා .....

  • @sujithnishantha1450
    @sujithnishantha1450 หลายเดือนก่อน +11

    NPP jayen jayama weva🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayathissahewapatha1224
    @jayathissahewapatha1224 หลายเดือนก่อน +3

    රටට ආදරේ කරන ජනතාවට ජයග්‍රාණ ගෙනෙ න මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha หลายเดือนก่อน +38

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 หลายเดือนก่อน +18

    මාලිමාවට ජය වේවා ජයවේවා ජය සිකුරු යි මාලිමාවට ජය වේවා

  • @SenakaKumara-n3k
    @SenakaKumara-n3k หลายเดือนก่อน +17

    ඔච්චර සමගි ජන බලවේගයටවේගයට ඡන්ද එන්නේ නැත මෝඩ මිනිස්සු දැන් නැත සියලු දෙනාම මාලිමාව වටා මාලිමාවට ජයවේවා❤❤❤❤❤

  • @sriyanilmini5163
    @sriyanilmini5163 หลายเดือนก่อน +12

    Meya esema wewa 🌹 NPP AKD obay ape rate anagathe ❤️

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 หลายเดือนก่อน +37

    පොදු ජන පෙරමුණටත් තවමත් චන්ද තියෙනවා, මොකද හොරා කාපු ඒවුන්ගේ කටු හම්බ වුන එවුන් ඉන්නවානේ. ඒත් එක්කම කොළඹ ඉන්න අයියලාට ඕන අනිත් අයගේ දේ කකා ඉන්න, උන් දන්නේ නෑ රටේ අනිත් ප්‍රදේශ නැත්නම් උන්ට යන්ට වෙන්නේ පු........කෙන් කියලා.

  • @ShehanthiShehanthi
    @ShehanthiShehanthi หลายเดือนก่อน +5

    ගිය පාර ගොටාට කඩෙ ගිය මිනිස්සු දැන් අනුර ට කඩෙ යනවා

    • @ruwanasanga5802
      @ruwanasanga5802 18 วันที่ผ่านมา

      එහෙම වෙන්න එපැයි 😂 ඇයි අව්‍ල්ද

    • @tehanranga3682
      @tehanranga3682 9 วันที่ผ่านมา +1

      ගෝටාබය දෙක අනුර 😂

    • @indunikanchana8203
      @indunikanchana8203 5 วันที่ผ่านมา

      ඔව් යනවා අවුලක් නෑනේ

  • @somarathnaliyanage-q5i
    @somarathnaliyanage-q5i หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා ජයවේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahanthisaranath6912
    @sahanthisaranath6912 หลายเดือนก่อน +26

    අනුර අංක (1).ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kapilabro4846
    @kapilabro4846 หลายเดือนก่อน +41

    මෙිි රට හදන්න එකතු වෙන්න.හොරැ පන්නමු...රට හදමු....

    • @RolexRolex-c5i
      @RolexRolex-c5i หลายเดือนก่อน

      @@kapilabro4846 පළමුව රට විනාස කලේ jvp එක බස් ගිනි තැබුවා. ගෙවල් වලට පැනලා සල්ලි හොරකම් කලා. එපමණක්ද නොව අපේ පොලිස් හමුදා ආරක්සක අංශයේ ජීවිත දහස් ගානක් විනාස කරපු ltt එක වගේ මිනීමරු ජාතියක් අහිංසක සාමාන්නිය ජනතාවත් මාරු තුරුලට ගියා

    • @zulfikarmsa8189
      @zulfikarmsa8189 หลายเดือนก่อน

      Almost correct

  • @rajithchamara5840
    @rajithchamara5840 หลายเดือนก่อน +2

    ❤❤❤ ජාතික ජන බලවෙිගයට උපරිම කැපවිම සහයෝගය

  • @PushpaPerera-x8y
    @PushpaPerera-x8y หลายเดือนก่อน +18

    මේ සැරේ අනුර කුමාර මහතා දිනනවා දිනනවා දිනනවා දිනනවාමයි.ජයවේවා මාලි මාවට.

  • @nillneil4608
    @nillneil4608 หลายเดือนก่อน +13

    මාලිමාවට ඡන්දය නොදෙන උන් බත් කන හරක් වෙන්න ඇති......
    මාලිමාවට ජයවේවා .....

  • @thilakkumara6565
    @thilakkumara6565 หลายเดือนก่อน +3

    මලිමාවට ජයවෙිවා! අපේ රට රැකදේවා

  • @sisirasamarakoon8572
    @sisirasamarakoon8572 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා.

  • @bgrathnasiri6193
    @bgrathnasiri6193 หลายเดือนก่อน +20

    මාලීමාවට ජයවෙවා ❤️❤️❤️❤️❤️

  • @pattriksarath8021
    @pattriksarath8021 27 วันที่ผ่านมา +1

    ❤මාලිමාවේ ජය තහවුරු වී අවසන් 💞

  • @ChameeraWanniarchchi
    @ChameeraWanniarchchi หลายเดือนก่อน +3

    අපේ කොළඹ සහොදර සහොදරියන් උපරිම කැපකිරිමෙන් වැඩ කරමු සැප්තැම්බර් 21 වෙනිදාට මේ හොරැ රැල එලවන්න ඔනමයි මාලිමාවට ජයවේවා ...

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 19 วันที่ผ่านมา +1

    මේ..මජර...කුනුවේච්ච...ගදගහන..කුනු...ක්‍රමය...අවසන්....කරමු....මාලීමාවට..ජය ❤❤❤❤

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 หลายเดือนก่อน +4

    ඡාතික ඡනබලවිගයට ජයනිතයි!!🕕🕠🕔🕟🕓

  • @susanthahewage9441
    @susanthahewage9441 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්

  • @hirunisewwandi7740
    @hirunisewwandi7740 หลายเดือนก่อน +3

    මාලිමාවට. ඡයවේවා

  • @SlFish-k2d
    @SlFish-k2d หลายเดือนก่อน +3

    නියත ජය මාලිමාවට ❤❤

  • @firstfirst1160
    @firstfirst1160 หลายเดือนก่อน +3

    මාලි මවට ජයෙන් ජය වේවා

  • @IrosanAbesinha
    @IrosanAbesinha หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවෙිවා රටටමකිරිඉතිරේවා

  • @RUWANDhammika-d8e
    @RUWANDhammika-d8e หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා.❤🎉❤❤❤

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 28 วันที่ผ่านมา +1

    ජා ජනබල වේ ග වේගවත් කිරීම ගැන බොහොම සතුටුය

  • @nishanthaatapaththu3610
    @nishanthaatapaththu3610 หลายเดือนก่อน +9

    Anura sahodayata jayan jaya ma wawa❤❤❤❤❤❤❤❤

  • @nayanagunathilaka7195
    @nayanagunathilaka7195 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා... ✊✊✊

  • @nandasirikodithuwakku6827
    @nandasirikodithuwakku6827 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ජය නියතයි මාලිමාවට

  • @IndikaKumara-m7w
    @IndikaKumara-m7w หลายเดือนก่อน +3

    මාලිමාව ජයෙන් ජය අනිවාර්යයෙන් ...

  • @LmUpalisarath
    @LmUpalisarath หลายเดือนก่อน +7

    සතුටුයි හරිම සතුටුයි ජයම වේවා මාලිමාවට❤

  • @ChandrasaChandradasa
    @ChandrasaChandradasa หลายเดือนก่อน +2

    මාලිමාව ටජයවෙවා

  • @AjithkumaraAjithkuma
    @AjithkumaraAjithkuma หลายเดือนก่อน +4

    මාලිමවට ජය වේවා

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p หลายเดือนก่อน +2

    Well done Colombo dearest people . Thanks lot all of you and best wishes for NPP

    • @s.prajarathna7276
      @s.prajarathna7276 22 วันที่ผ่านมา

      malimawata jaya anura nihathamani janadipathu ratatajaya.

  • @aneslyperera9153
    @aneslyperera9153 หลายเดือนก่อน +11

    සුභ පැතුම් එක් කරමු.
    විදේශගත ලාංකික ප්‍රජාව.
    එක්සත් රාජධානිය.
    UK

  • @prabathchathuranga4741
    @prabathchathuranga4741 8 วันที่ผ่านมา

    සියලු දෙනාම එකතු වෙන්න ඕන මේ වෙලාවේ.අනුරව දිනවන්න ඕන🧭💪

  • @pushpakumaraadikari
    @pushpakumaraadikari หลายเดือนก่อน +21

    අපේ පවුල් පිටිම්ම මේ පාර මාලිමාවට ❤❤❤❤

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +2

    මේකේ භයානකම කම තමයි පාදඩ හොරු ටික එකතු වුනාම මාලිමාව පරාදයි....😢😢😢😢

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg หลายเดือนก่อน +14

    හෝමාගම අනුරට 90% වයි

  • @sarathdediwalage2105
    @sarathdediwalage2105 หลายเดือนก่อน +1

    සමගි ජනබල වේගෙට ජය වේවා

  • @harshanidilrushi5964
    @harshanidilrushi5964 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයවේවා රටට ජනතාවට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා

  • @donaranirani3065
    @donaranirani3065 หลายเดือนก่อน +11

    ජයවේවා ☎️☎️☎️🌸☎️☎️🌸❤️❤️❤️❤️

    • @sureshsaranga5291
      @sureshsaranga5291 หลายเดือนก่อน +1

      ✌️

    • @srilanka5819
      @srilanka5819 หลายเดือนก่อน +1

      Puthano බංගවෙිවා 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @samangunawardene6845
    @samangunawardene6845 26 วันที่ผ่านมา +2

    Malimawata Niyatha Jaya ❤🎉

  • @ranasingherana6311
    @ranasingherana6311 หลายเดือนก่อน +8

    ජාතික ජන බලවෙගයට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt หลายเดือนก่อน +8

    ජාතික ජන බලවේග යට ජයවේවා ❤❤❤

  • @NihalKarunarathne-ff2ps
    @NihalKarunarathne-ff2ps 20 วันที่ผ่านมา +2

    Anura obata jaya wewa ❤❤❤❤❤

  • @ariyajayawardana3378
    @ariyajayawardana3378 หลายเดือนก่อน +5

    jayawewa NPP

  • @SamanKumara-v3g
    @SamanKumara-v3g หลายเดือนก่อน +1

    සතුටුයි, මාලිමාවට ජය!

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 หลายเดือนก่อน +26

    ඔය අංක වෙනස් වෙයි සැප්තැම්බර් 21 වෙන කොට. නංගි ඔයා මේ හරියටමද කියන්නේ. සජිත්ද කිව්වේ ඔහෙම කරන්න කියල😅😅😅😅

  • @lpdesilva2494
    @lpdesilva2494 หลายเดือนก่อน +8

    Malimawata jayawewa. Saba wenasak athiwewa

  • @Funny_universal
    @Funny_universal หลายเดือนก่อน +10

    නියම සමීක්ෂයක් ❤

  • @Truth826
    @Truth826 หลายเดือนก่อน +10

    ❤සජිත් ප්‍රේමදාස ❤ ❤ ❤

    • @kplsin6438
      @kplsin6438 หลายเดือนก่อน

      😂😂😂😂

    • @s.v.j.838
      @s.v.j.838 หลายเดือนก่อน

      පෙනවනෙ

    • @goergegt905
      @goergegt905 หลายเดือนก่อน

      පුතා ....no.....more...