වරාය අධිකාරිය රැකියා | 2024 ජුලි | සුදුසුකම් සාපෙල පමණකි | SPLA New Job Application 2024 July

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 48

  • @NavodDevinda-s2h
    @NavodDevinda-s2h 3 หลายเดือนก่อน +2

    ඒකට application දාපු අයට interview කෝල් කරේ නැද්ද තාම

  • @TharushaSadaruwan-b8s
    @TharushaSadaruwan-b8s 3 หลายเดือนก่อน +1

    අනෙ දන්න කෙනෙක් කියන්නකො මේකෙ අයදුම්පත PDF එකක් විදිහට අරන් පොටෝ කොපි ගහල ෆිල් කරන්නද ඕන දාන්න ඕන ඇඩ්‍රස් එක ඒම 🥲

  • @NavodDevinda-s2h
    @NavodDevinda-s2h 3 หลายเดือนก่อน

    application daapu අයට interview call කරේ නැද්ද තම

  • @malshasenarathna7106
    @malshasenarathna7106 3 หลายเดือนก่อน +2

    ගැහැණු අයට බැරිද

  • @janakikumari9847
    @janakikumari9847 3 หลายเดือนก่อน

    Copy සහතික කරන්න ඕනේ කියලා නෑ නේද

  • @funnymoments5425
    @funnymoments5425 3 หลายเดือนก่อน

    වරායෙ ප්‍රයිම්මූවර් රිය සහයක යන්න විදියක් කියන්නකො

  • @ashenk1065
    @ashenk1065 3 หลายเดือนก่อน

    මට ලින්ක් එක දාන්න පුලුවන් ද application එකේ ❤🥺

  • @GeethikaSewwandi-g1s
    @GeethikaSewwandi-g1s 3 หลายเดือนก่อน

    Issalla vedio ekak dakala eke kiywa vidihata cv eka hadala anith sahathika wala photo copy yauwee. Ehema hariyanne nadda

  • @vinujasandaruwa892
    @vinujasandaruwa892 3 หลายเดือนก่อน

    මේකෙ ID , birth certificate danna kiyala thibbe na ne mata labichha eke

  • @malinkadarshana7117
    @malinkadarshana7117 3 หลายเดือนก่อน

    Poto copy true copy kiyla dannama onamada

  • @NishanthiRathnayaka-tk9eg
    @NishanthiRathnayaka-tk9eg 3 หลายเดือนก่อน

    පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද මේ ජොබ් එක ගැන

  • @RvAbekoon
    @RvAbekoon 3 หลายเดือนก่อน +1

    Normal cv ehekuyi o/l risalt eka thawa id eke copy ewa damme awulak wey da

  • @LasanthaDimuthu-f1l
    @LasanthaDimuthu-f1l 3 หลายเดือนก่อน +1

    Aplication eka ganne kohomada thiyana kenek dannnako

  • @snamoviecollection432
    @snamoviecollection432 3 หลายเดือนก่อน

    අත්සන් සහතික කරන්න ඕනි එකට කාට කියලද කරන්න ඕනි.මම ඉන්නේ ගෙදරින් ඈත.එතකොට මම කොහොමද ඒක කරන්න ඕනි

  • @raveenasewwandi7490
    @raveenasewwandi7490 3 หลายเดือนก่อน

    Lipikaru ho office codinater job tiyenwada 😊

  • @buddikaharshakumara2579
    @buddikaharshakumara2579 3 หลายเดือนก่อน +1

    Meke pdf eke පුරවන්න tiyenne ඥාති අයගේ නම පදවිය කියන එකට මොනවද දාන්නේ

    • @JobGuideSriLanka
      @JobGuideSriLanka  3 หลายเดือนก่อน

      relations nowana professional dennekge details danna tiyenne oya gena danna

  • @buddikaharshakumara2579
    @buddikaharshakumara2579 3 หลายเดือนก่อน

    5,6,7 අනිවාර්යයෙන් පුරවන්න ඔනද

    • @JobGuideSriLanka
      @JobGuideSriLanka  3 หลายเดือนก่อน

      adala kotas witharai fill karanna one

  • @DhameeraPrasanka
    @DhameeraPrasanka 3 หลายเดือนก่อน

    Me job hariyatama confirm nane

  • @Ayeshuu106
    @Ayeshuu106 3 หลายเดือนก่อน

    කාන්තාවන්ට නැද්ද

  • @AnushaNilanthi-hm8dx
    @AnushaNilanthi-hm8dx 3 หลายเดือนก่อน +1

    සහතික මුල්පිටපත් වලින් උපුටා ගත් බවට සහතික කරන්න ඔනද ?

  • @CharithHarshana
    @CharithHarshana 3 หลายเดือนก่อน

    Onna damma application eke link eka

  • @ShashiniDahanayake
    @ShashiniDahanayake 3 หลายเดือนก่อน

    Interview ganna kochchara kal yanawada?

    • @subodamaduranga6162
      @subodamaduranga6162 3 หลายเดือนก่อน

      @@ShashiniDahanayake dammada mtt danaganna one

  • @PiumiNimanthika
    @PiumiNimanthika 3 หลายเดือนก่อน

    Me man ,,5,6 usa

  • @SanduniHimesheka
    @SanduniHimesheka 3 หลายเดือนก่อน +1

    Mekt pirimi witharai neda badawa gnneh

    • @JobGuideSriLanka
      @JobGuideSriLanka  3 หลายเดือนก่อน

      ow meka male ayawa ganne..

    • @NuwangaJayawardane
      @NuwangaJayawardane 3 หลายเดือนก่อน

      Ayye meke salary eka kyada. 35000kda

    • @thusanthamadurang
      @thusanthamadurang 3 หลายเดือนก่อน

      ​@@NuwangaJayawardane
      35000 කියන්නේ මුලික වැටුප අතිකාල සමග 170000 - 185000 වගේ ලැබේනවා

  • @SasinduNimsara-nh7wq
    @SasinduNimsara-nh7wq 3 หลายเดือนก่อน

    Sir me number ekata visthara tikak denna puluvannam

  • @madushanayanajith1968
    @madushanayanajith1968 3 หลายเดือนก่อน

    බාශාව කියන්නේ සිංහලද ඉංග්‍රීසි ද

  • @chamodmadhu
    @chamodmadhu 3 หลายเดือนก่อน

    මෙකෙ sinhala tiyena application eka damme english ekenma dnn oni kiyala ekak na ned

  • @LakshithaNayana-qw4cn
    @LakshithaNayana-qw4cn 3 หลายเดือนก่อน

    Sataday , sunday work karanna wenawada ?

  • @PalanivelVanadas
    @PalanivelVanadas 3 หลายเดือนก่อน

    Maths nh nii

  • @TharushkaMadushan
    @TharushkaMadushan 3 หลายเดือนก่อน

    මං නොමල් cv එකක් දැන්මේ . කලින් වෙන විඩියෝ ව්කක් දකලා...

  • @DismiKaweshika-yb1op
    @DismiKaweshika-yb1op 3 หลายเดือนก่อน

    Pirimi ayat vitharaida meka

  • @NavodDevinda-s2h
    @NavodDevinda-s2h 3 หลายเดือนก่อน

    application daapu අයට interview call කරේ නැද්ද තාම