ලංකාවෙ ජනප්‍රියම ටෙලිය හිරිපොද වැස්ස හැදෙන්නෙ මෙහෙමයි| behind the scenes |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 189

  • @Shenuurathnayaka
    @Shenuurathnayaka 3 หลายเดือนก่อน +191

    කතාව බලද්දි එන දුක , තරහ ඔක්කොම අමතක උනා 😂❤ මරු අනේ

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 3 หลายเดือนก่อน +191

    චරිතෙ නපුරු උනත් ඔයා ඒ චරිතෙ හොදටම කරනවා නිමන්ති අක්කේ (ඔයා මෙතෙක් රගපාපු අහිංසක චරිත ඔක්කොම අමතක වෙන තරමටම) ❤❤❤❤ සුබ පතනවා ඔයාටත් නාට්‍යයේ සියලුම දෙනාටත් ❤❤❤❤

  • @Samu_di
    @Samu_di 3 หลายเดือนก่อน +68

    ඉස්සරහට එන්න තියෙන ටිකෙකුත් තියෙ🥰❤️ආසාවෙන් බලන drama එකක්

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 3 หลายเดือนก่อน +18

    Drama එක මාරම ලස්සනයි,වැඩිය කතා බලන්න අකමැති වුනත් මේක නම් මගනොහැර බලනවා.😊ලංකාවේ පොඩි කාලෙකින් trending ගියපු ලස්සන කතාවක්.❤❤ බයිසිකල් පදින seen එකක් දැකලා මමත් කතාව බැළුවේ... 🤭❤️හැමෝටම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා...Drama එකට නම් අනිවාර්යෙන්ම සම්මානයක් ලැබෙයි....❤❤🎉🎉

  • @anuradharanathunga270
    @anuradharanathunga270 3 หลายเดือนก่อน +16

    හිත් හොද අය එකතු වෙලා ඉන්නේ..ඒ නිසා මේ drama එක trending...🎉🎉යාලුවෝ set නියමයි.. ලෝභ හිතෙනවා එහෙම යාලුවෝ අපි ඉස්කෝලේ යනකොට අපිට හිටියේ නෑ නේ..

  • @malindinavodya3470
    @malindinavodya3470 3 หลายเดือนก่อน +78

    එයාල සේරම යාලුවො😂❤🎉

  • @යුතුකමකළණමිතුරෝ
    @යුතුකමකළණමිතුරෝ 3 หลายเดือนก่อน +20

    බලන්න ලස්සන නිර්මාණය ක් පිටුපස ඒක සාර්ථක වෙන්න කොයිතරම් නම් පිරිසක් ඉන්නවද..ලස්සන නිර්මාණයක්..සුබ පතනවා හැමෝටම..

  • @chandrikaHerath-uh3lt
    @chandrikaHerath-uh3lt 3 หลายเดือนก่อน +20

    අබි,පිලා,කූරා ආසම චරිත තුන ලස්සනයි ❤❤❤

  • @chulanimadushika15
    @chulanimadushika15 3 หลายเดือนก่อน +28

    නියම වැඩක් නිමන්ති අක්කි ❤❤
    අලුත් සෙට් එකක් එක්ක මේ වගේ වැඩකට ඔයා වගේ ප්‍රවීන නිලියක්, නිශ්පාදකවරියක් සම්බන්ද වෙලා මේ කරන වැඩේ නම් මරු..
    ලවන්ගේ ඇක්ටින් නම් සුපිරී.. ❤❤
    ඒ වගේම කූරා පිලා..
    ඔයාගෙත් නපුරු චරිතේ මරු..
    හරිම ආසාවෙන් බලන ඩ්‍රාමා එකක්..
    ඒ වගේම කැමරා ශොට්ස් මියුසික් ඇත්තටම නියමයි..
    මන් ඉතින් ආසම ලවන්ට හොදේ 🫣🫣 එයා මගේ ක්‍රශ් එක..❤❤
    ඒ වගේම ස්ක්‍රිප්ට් එකත් මරු තිමිර ඔයා නම් පිස්සුවක් හොදේ..
    ❤❤❤
    ආදරෙයි කට්ටියටම 😍😍😘😘
    (ලවන්ට ස්පෙශලි මේ ආදරේ වෙනම දෙන්න හොදේ නිමන්ති අක්කි 🫣🫣😁😁🤭🤭)

  • @RangaNethmi
    @RangaNethmi 3 หลายเดือนก่อน +6

    සචින්තනී නිසයි මන් මුලින්ම කතාව බලන්න ගත්තෙ ,මන් ආසම චරිතයක් ❤ ලස්සනයි අක්කෙ teledrama එක

  • @ps-3kb8jr8u
    @ps-3kb8jr8u 3 หลายเดือนก่อน +4

    පිටරට drama වල වගේ bloopers දාන එක නම් මරු🤭❤️

  • @Charith-x5k
    @Charith-x5k 3 หลายเดือนก่อน +5

    ලස්සන drama එකක් ගොඩ කාලෙකට පස්සේ බලපු❤ නපුරෝ සෙට් එක බයිසිකල් වල යන seen එක දැකලා ආසාවට බැළුවේ...❤

  • @AlochanaSadaruwan-i6o
    @AlochanaSadaruwan-i6o 3 หลายเดือนก่อน +46

    ආත්මි අක්කා ට ගහන්න එපා හරි ද

  • @CharithaMax-x1o
    @CharithaMax-x1o 3 หลายเดือนก่อน +1

    බලපු ලස්සනම සහා දැනුන ටෙලිඩ්‍රාමා එකක්💕✊ episode 35ම අද තමයි බැලුවෙ අහම්බෙන් සෙට් වෙලා❤ මේක පහරක්🥰

  • @bergiep1
    @bergiep1 3 หลายเดือนก่อน +98

    අභී, පිලා, කූරා තමයි ආසම චරිත තුන.

  • @SameeraLakmal-t1h
    @SameeraLakmal-t1h 3 หลายเดือนก่อน +2

    Aththatama supiri ...nimanthi porage kiyanne ape hadawathe niliyak...issara i.t.n.eke thibuna sikurada hawasa.....sathsara rangana kiyala natyak..eken api eyawa adunagaththe...oyalatath mathakada eka...ekale idan eya daksha kenek...hamotama budusarani ...❤

  • @malshapesadani8085
    @malshapesadani8085 3 หลายเดือนก่อน +1

    කතාව බලද්දි එන දුක තරහා බය ඔක්කොම නැති වෙනවා මේවා බලද්දී...මරු අනේ..😘❤️

  • @Nimsaaraa
    @Nimsaaraa 3 หลายเดือนก่อน +17

    ආත්මි මාරම මාරම ලස්සනයී😍

  • @sandyakumari2865
    @sandyakumari2865 3 หลายเดือนก่อน +5

    Marama ලස්සනයි kathawa akke...oya gana kenthi thamai...eth ada eka nathi una...❤😊😊athmi pau...eya adaddi...adenawa...athmi harima ලස්සනයි ❤

  • @thilinimadu3333
    @thilinimadu3333 3 หลายเดือนก่อน +14

    මේක නම් ලස්සනම ලස්සන කතාවක්.❤
    අභී,පිලා,කූරා තමයි මරු👌
    චරිත ඇතුලේ ජීවත් වෙනවා.
    කතාව ලියන කෙනා නම් මරු❤

    • @CharithRasanga-j9j
      @CharithRasanga-j9j 3 หลายเดือนก่อน +1

      ඕක නවකතාවත් හරිම ලස්සනයි

    • @thilinimadu3333
      @thilinimadu3333 2 หลายเดือนก่อน

      @@CharithRasanga-j9j හ්ම්.❤️☺️

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 3 หลายเดือนก่อน +4

    අපි ආතල් එකේ මේක බැලුවට වැඩේ කරන උන් කන කට්ට දැක්කම පට්ට දුකකුත් හිතෙනවා හැබැයි ❤❤❤

  • @VihanRajapakse
    @VihanRajapakse 3 หลายเดือนก่อน +40

    යකෝ😂
    මුං ඔක්කොම යාළුවො මල්ලී😅

  • @AhsnaVishu
    @AhsnaVishu 2 หลายเดือนก่อน +2

    මෙ කතාව හැදෙන හැටි හරි ජොලි ❤❤ විනෝදයි❤😊😊😊❤

  • @erandiesayumika1813
    @erandiesayumika1813 3 หลายเดือนก่อน +18

    8:03 lavanuth බයවුනා මන් හිතන්නේ 😂😂

  • @NimaliNimali-lh2lh
    @NimaliNimali-lh2lh 25 วันที่ผ่านมา

    ලස්සනයි vlog එක.ආදරෙයි සියලුදෙනාටම❤❤❤❤

  • @sunilarani4037
    @sunilarani4037 2 หลายเดือนก่อน +1

    Me teledrama එක හරිම ,හරිම ලස්සනයි වචන nee කියන්න ,act karana ayath niymeta act කරනවා ,mama harima asawen බලන්නේ ,oyage charthe nam නපුරු තමයි

  • @Anusha_Jeewani_fan
    @Anusha_Jeewani_fan 3 หลายเดือนก่อน +39

    ඔයාගේ acting කොච්චර හොදයිද කිව්වොත් කතාවක් උනත් ඔයාට ගිහිල්ල පොල් ගහන්න හිතෙනවා අක්කේ තරහට 😂💔 ආදරෙයි ❤️

  • @vishodhahansamali7499
    @vishodhahansamali7499 3 หลายเดือนก่อน +7

    මේ කතාව නම් නවකතාවේ වගේ අවසානයක් එපා😢😢😢

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 3 หลายเดือนก่อน +2

    ආඩම්බරයි මගේ රට ගැන ආදරෙයි ටෙලි නාට්‍ය කලාවට ආබාධ සහිත පුද්ගලයෙක් උනත් ජනමාධ්‍ය සන්නිවේදනය පිළිබඳව උපාධිය හිමි මම ආබාධිත භාවයක් නොතිබ්බ නම් අනිවාර්යයෙන්ම ඔයා එක්ක රඟපානවා...❤❤❤❤

  • @CharithRasanga-j9j
    @CharithRasanga-j9j 3 หลายเดือนก่อน +2

    ඕය කතාව මං බැලුවේ ඉස්කෝලේ යන කාලේ අවුරුදු 15 විතර කලින් ඕකේ නවකතාව හරිම ලස්සනයි ❤❤❤

  • @SamadhiSathsara-q3q
    @SamadhiSathsara-q3q 3 หลายเดือนก่อน +6

    අරූශ් එක්ක ආය තරහ නැ 😪💔😂😂

  • @sanathsanath6261
    @sanathsanath6261 2 หลายเดือนก่อน +1

    නිමන්තිට අකමැති හැබැයි චුට්ටක් කැමති

  • @RoSha-s1s
    @RoSha-s1s 3 หลายเดือนก่อน +2

    Adykshya .anik aya e hamoma aya nisa thama api sathin me drama eka balanne wehesa wen homatama godak thanks apiwa sthutau karanwata mewage hoda drama ekak pennala ❤

  • @sameerarangana807
    @sameerarangana807 หลายเดือนก่อน +1

    නිමන්ති අක්කේ ඔයා නම් සුපිරියට ඇක්ට් කරනවා. ඔයා පාවිච්චි කරන්නෙ s24 altra පෝන් එකද?😊

  • @chenukaBro
    @chenukaBro 3 หลายเดือนก่อน +7

    ආත්ම්ගේ කුඩම්මේ මට ප්‍රශ්නයක් තිනෝ දැන් ඇක්සිඩන්ට් එකෙන් ආත්ම්ගෙ ඔලුව තුවාල උනානේ 😢ඉතින් බෙහෙත් දාපු තැනනේ අර කහා පාට ට තින්නේ එතනට බෙහෙත් දානකොට ආත්මේගෙ තුවාලේ වාටේ කොන්ඩේ කැපුවා නේද නැත්තම් ගෝස් කැල්ලට බෙහෙත් ගැවෙන්නේ නැනේ කොන්ඩේ නිසා 😢ඉතින් අයේ එතන හොද වේලා කොන්ඩේ වැවෙන්න ගොඩක් කාලයක් යාව් නේද😢 ඉතින් එ ගැන හිතලා කොන්ඩේ එතනින් වැවෙන්න ව්ටම්න් එකක් යුස් කරන්න ඩොක්ට කෙනෙකුට කියලා👍😁

  • @Diluki1
    @Diluki1 3 หลายเดือนก่อน +1

    Thanks for sharing! It's great to see behind the scenes. This teledrama is great... I'm enjoying it immensely! Hats off to EVERY single person behind this production ❤

  • @wasanajeewanthi5588
    @wasanajeewanthi5588 3 หลายเดือนก่อน +2

    ආත්මි අක්කා නම් හරිම ලස්සනයි ❤

  • @Chathu-u1q
    @Chathu-u1q 18 ชั่วโมงที่ผ่านมา

    Suba pathanawa akke oyata thawa idiriyata yanna❤❤❤❤❤

  • @somakalubovila
    @somakalubovila 13 วันที่ผ่านมา

    💜💙💚💛💖
    හුඟක් අය දොස් කියන නිසා ම මමත් බලන්න ගත්තා. හැබැයි මම දකින්නේ මේ කතාව තාරුණ්‍යයේ ඇත්ත මානසික ස්වභාවය කියන ලස්සන කතාවක් කියලා. ඒවගේම ඒ ළමයි හරිම අහිංසක විදිහට ආදරය කරන වැදගත් සබඳතා පවත්වන ආදරණීය පිරිසක්.
    මම නම් මේ කතාවේ කිසිම වරදක් දකින්නේ නෑ. යුනිfපෝම් පිටින් ම room යන පරිසරයක් තියන සමාජයක ළමයින්ගේ ගෞරවය හැදිච්ච කම ආරක්ෂා වන විදිහේ සීමාවක ඉඳන් යෞවනයේ යතා මානසිකත්වය කියන අහිංසක කතාවක් 🥰
    මම පුන්සිසි ජයතිලක

  • @KalanaDulanjan-jw1qh
    @KalanaDulanjan-jw1qh 3 หลายเดือนก่อน +3

    දිගටම ඔනී❤❤

  • @raveesha1587
    @raveesha1587 3 หลายเดือนก่อน +5

    අයෙත් ලස්සන විඩියො එකාකක් ගෙන්න ෂුටින් විඩියෙ⁣ා එකාක් ❤❤❤❤❤

  • @Venujathisalana
    @Venujathisalana 3 หลายเดือนก่อน +3

    acting maruu oyage😊❤

  • @ashenkavinda5025
    @ashenkavinda5025 3 หลายเดือนก่อน +6

    නිල්මිණි අක්කෙ ඔයාට ඕනම චරිතයක් හොදට කරන්න පුළුවන් .ඔයාගෙ ඉන්න ව්සේකාරිත් අපි බලනවා එකින් එකට වෙනස් චරිත දෙකක් ලස්සනට කරනවා ඔයා බුදුසරණයි අක්කෙ ඔයාල හැමෝටම 🙏💐 හැබැයි නාට්‍යය මැදින් චාටර් නම් කරන්න එපා හොදේ 😁💖

  • @chamilasamarasinge2586
    @chamilasamarasinge2586 3 หลายเดือนก่อน +2

    Maru ane lassenai❤❤❤

  • @bagyagamage6746
    @bagyagamage6746 3 หลายเดือนก่อน

    නියමයි කතාව❤😊

  • @SameeraGunathunga
    @SameeraGunathunga 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සනායි අක්කේ

  • @Madu_she
    @Madu_she 3 หลายเดือนก่อน +2

    Wooww superb ❤

  • @sandya829
    @sandya829 3 หลายเดือนก่อน +7

    දිගටම ගේන්න දිග video 1

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 3 หลายเดือนก่อน +7

    අබි පිලා කුරා තමා නියම චරිත කවුරු හිටියත්❤❤❤

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 3 หลายเดือนก่อน

    ❤❤❤ලස්සනම කතාවක්..

  • @SahanDilsara-t8m
    @SahanDilsara-t8m 3 หลายเดือนก่อน +21

    මේ ගෑනි මක්ක උනත් ආත්මි අක්කට ගහනවා මට දුකයි🥺💔

  • @ConfusedBakedCustard-dl8hk
    @ConfusedBakedCustard-dl8hk 3 หลายเดือนก่อน

    හරිලස්සනයි❤❤❤❤❤❤

  • @nalindarajapaksha6125
    @nalindarajapaksha6125 3 หลายเดือนก่อน

    Katawa deanata godak lassanai ❤️👍

  • @anusharoshanthi5356
    @anusharoshanthi5356 3 หลายเดือนก่อน +6

    අක්කේ දිගටම මේවගේ vlog ගේන්න ❤

  • @mashipremachandra
    @mashipremachandra 2 หลายเดือนก่อน

    නිමන්ති පෝරගේ කියන්නෙ දක්ශ නිලියක්. ❤

  • @dilankavinda8308
    @dilankavinda8308 3 หลายเดือนก่อน +3

    maruuuuuuuuuuuuuuuuuuuuu🥰😍🤩

  • @dhanushadarshani243
    @dhanushadarshani243 3 หลายเดือนก่อน +3

    Akke oya ochchara napuriyak une kohomada?charithayak unata mata nam tharahai.oya ahinsaka charitha rangapanawa witharai mama dekala thiyenne.aiyata nam akkiwa napuru karanna one wela wage

  • @poornanuwangi5345
    @poornanuwangi5345 3 หลายเดือนก่อน +3

    ❤❤❤ බුදුසරණයි

  • @VishalDanuka
    @VishalDanuka 3 หลายเดือนก่อน

    මටත් රගපාන්න ඕනෙ නිමන්ති akkeeeeeeeeeeeee ❤❤❤

  • @HashanMadushan-m8k
    @HashanMadushan-m8k 3 หลายเดือนก่อน

    Benum ahanna beri nisa hedena heti pennuva neda😂😂😂😂❤❤❤❤ aththatama kathavedi oyavai arushvai dekkama denna hithenava honbata hetak 😂😂😂😂❤❤❤

  • @THE.FUTURE25-s
    @THE.FUTURE25-s 3 หลายเดือนก่อน +2

    මේ ඔක්කොම යාලුවො මල්ලි 😂

  • @Lahirudhushan
    @Lahirudhushan 3 หลายเดือนก่อน +15

    Un okkoma yaluo malli kiwwe nikanda😅😅😅😂😂😂

  • @SuduNona001
    @SuduNona001 3 หลายเดือนก่อน

    Ane math raga panna marama asai eka mage hinayk ❤️

  • @Nadeesha-u7g
    @Nadeesha-u7g 2 หลายเดือนก่อน

    Napuru vunata kamak na avasaneta abi, athmiy ekathu vunanam e athi❤

  • @herathbanda280
    @herathbanda280 3 หลายเดือนก่อน

    Man asawen balapu ekama kathawa❤❤

  • @Nimesh_38
    @Nimesh_38 2 หลายเดือนก่อน

    අපි ආයෙත් කතාව බලන්නෙ නැ..
    .මොකද අපි දන්නො දැන් ඇත්ත .😩😩😩😩💗💪

  • @SewwandiDilrukshi-kl1hc
    @SewwandiDilrukshi-kl1hc 2 หลายเดือนก่อน +1

    උන් ඔක්කොම යාලුවෝ මල්ලි😂

  • @Saniksmadushani
    @Saniksmadushani 3 หลายเดือนก่อน +1

    Marama lassanai ❤❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 หลายเดือนก่อน +2

    Budusaranai Nangi

  • @sakvithibandara3702
    @sakvithibandara3702 3 หลายเดือนก่อน

    මටත් ආසයි අනේ ටෙලි ඩ්‍රාමා එකක රගපාන්න..

  • @RanjanRanjan-h5g
    @RanjanRanjan-h5g 3 หลายเดือนก่อน

    I love this story ❤️❤️🙈

  • @nethnavodya7291
    @nethnavodya7291 3 หลายเดือนก่อน +5

    Athmi akkta ghnn ep ane❤

  • @dammikanilanthi1319
    @dammikanilanthi1319 17 วันที่ผ่านมา

    Oya hodatama karanava nimanthi akke

  • @sahanmadusanka8131
    @sahanmadusanka8131 3 หลายเดือนก่อน

    Mun okkoma yaluvo malli

  • @NethmiKawshalya-l2c
    @NethmiKawshalya-l2c 2 หลายเดือนก่อน +1

    Mn nn asa tiya boleta❤❤

  • @miunakakumarasingha
    @miunakakumarasingha 3 หลายเดือนก่อน

    Thank you akki ❤

  • @lsrathmalge5413
    @lsrathmalge5413 3 หลายเดือนก่อน +1

    Asaven blna kthavk ♥️♥️

  • @kumarikumari6376
    @kumarikumari6376 3 หลายเดือนก่อน

    ලස්සනයි. ❤❤❤❤❤❤❤

  • @sandya829
    @sandya829 3 หลายเดือนก่อน +4

    3:20 3:21 😂😂😂

  • @Ruwee26
    @Ruwee26 3 หลายเดือนก่อน

    Vedio eka maruu

  • @RenukaPerera-z3y
    @RenukaPerera-z3y 3 หลายเดือนก่อน

    මරු❤❤

  • @inokanishanthi8720
    @inokanishanthi8720 3 หลายเดือนก่อน

    ලියාරා 🎉🎉🎉🎉🎉🎉ලිතාරා🎉🎉🎉🎉🎉🎉🎉සිතාරා

  • @Thilanka_Volgs
    @Thilanka_Volgs 3 หลายเดือนก่อน

    Api harima asawen balan drama ekak Nimanthi akke

  • @ictLearn
    @ictLearn 3 หลายเดือนก่อน +2

    කතාවකට සමාජයක් වෙනස් කරන්නත් පුළුවන් නේද

  • @BihanAnuradha
    @BihanAnuradha 3 หลายเดือนก่อน +2

    Thawa shotting athara vidio ona

  • @Chamalsandeepa-tg1vb
    @Chamalsandeepa-tg1vb 3 หลายเดือนก่อน +4

    api lassanata baluwata kohomada suteen karana widiha

  • @Venujathisalana
    @Venujathisalana 3 หลายเดือนก่อน +1

    camera karuwanta respect😊❤❤

  • @sakvithibandara3702
    @sakvithibandara3702 3 หลายเดือนก่อน

    කැමරාවෙන් පිටුපස හිටපු අය අගයපු ටෙලිනාට්‍යයක් තිබුණා ඒ "නාඩගම්කාරයෝ"

  • @LalithaPerara-q8z
    @LalithaPerara-q8z 3 หลายเดือนก่อน

    Akasil,,love❤❤❤❤❤❤

  • @Blacktv-bi6wz
    @Blacktv-bi6wz 3 หลายเดือนก่อน

    Gadara Ayath akka nam akata balanna ba wadihitiyanta pamanai Kossuth thiyanawana hoda unata wadak na waradi dawal samajayata danawanam

  • @Chamodiraies73
    @Chamodiraies73 3 หลายเดือนก่อน

    Lassanama wagema asama drama akak❤❤❤❤

  • @mohamedsajith5441
    @mohamedsajith5441 3 หลายเดือนก่อน

    Akki apitath me rugathakirima balanna Enna puluvanda

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 3 หลายเดือนก่อน

    සුදෝ සුදු අපි බැලුවේ 1998 වගේ

  • @pamudijagoda2659
    @pamudijagoda2659 3 หลายเดือนก่อน

    hii aunty ❤❤❤😊

  • @SalukaPathum-in2gi
    @SalukaPathum-in2gi 2 หลายเดือนก่อน

    Hiripodavasseayaokkomaharimalassanayivisheshyenmaathmiandabi❤❤❤❤

  • @rumeshalakshika391
    @rumeshalakshika391 19 วันที่ผ่านมา

    Superi

  • @ThisadiYehansa-ff4fu
    @ThisadiYehansa-ff4fu 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @sidharth_national_7514
    @sidharth_national_7514 2 หลายเดือนก่อน

    මටත් ආසයි රගපාන්න නම්

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 3 หลายเดือนก่อน

    ආන්ටි, අපි පොඩි කාලේ ඔයාව දැක්කේ තරුණ චරිත වලට bonlack advertisement , විශ්ව ගමන, නෝනාවරුනි මහත්වරුනි, එකට ගැටුම (යන්තමට මතකයි හිටියා වගේ) දැන් act කරන්නේ අම්මා ගේ role එකට නේ. 😢😢😢😢😢

  • @maheshikadulshani8461
    @maheshikadulshani8461 3 หลายเดือนก่อน

    Mekata aran thiyena nalu niliyo lassanai.