නුවරට ගොස් ආශිර්වාද ගත් ජනපති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    නුවරට ගොස් ආශිර්වාද ගත් ජනපති
    #president #srilanka #kandy #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 178

  • @DanushkaSanjeewa-g1k
    @DanushkaSanjeewa-g1k 14 ชั่วโมงที่ผ่านมา +32

    දැක්කේ නැත්නම් බලාගනිල්ලා සරල ජිවිත.. වාහන පෝලිමේ නැ.. ආර්යාවෝ නැ... පුතු, දුලා නෑයෝ නැ.. පිරිවර නැ.. දායකයෙක් පන්සල් ගියා වගේ..ලොකු ලොකු කථා නැ.. වගකීම විතරයි වැදගත්.. යුතුකම් වගකීම් මැනවින් ඉෂ්ට කිරීමට. සෙමින් පෙළ ගැසෙන.. අබිනව කුතාහස්ත රාජ්‍ය මුල් පුරවැසියා.. මෙය මුළු ලෝකෙටම ආදර්ශයක්.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජයවේවා... 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Kasunchamaka-et4wr
      @Kasunchamaka-et4wr 13 ชั่วโมงที่ผ่านมา +4

      අනුරට බිරිඳක් ඉන්නවා. අනුරගේ අම්මගේ නංගිව, ඒ කියන්නේ පුන්චිඅම්මාව තමයි බැඳලා ඉන්නේ. අනුරට පුතෙක් ඉන්නවා. පුතා රට ගිහින් ඉගෙන ගත්තේ.

    • @Nogtr123
      @Nogtr123 13 ชั่วโมงที่ผ่านมา +2

      2:18 blpn

    • @ashokaLandagea
      @ashokaLandagea 13 ชั่วโมงที่ผ่านมา

      බොරු නොකිය හිටපං බං අනික ඌ උබේ කවුරුත් බැන්දෙ නෑනේ ​@@Kasunchamaka-et4wr

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 12 ชั่วโมงที่ผ่านมา +1

      හෑලි හෑලි coming soon

    • @imashaamarasinghe5367
      @imashaamarasinghe5367 12 ชั่วโมงที่ผ่านมา +2

      @@Kasunchamaka-et4wr deyak danagena katha karanna. minissunta nikn madaganne nathuwa.
      ow anurata wife kenk innawa. eya kage kawuru unath oyata mokada.api katawath eka wadak na. kage wath personal life eka rata hadanna adala wenne nane. anura ratata sewayak karanawa nm api e sewaya bukthiwidinawa nm ethanin ehata thawa dewal wadak nane.. ehemai kiyala e manussayage personal life ekata agili gahnna athithiyak apita na.
      anurage punchi ammage putha badala hitapu kenawa thama anura dn badala inne.
      ekata hethuwa e punchi ammage palaweni kasade kadila eyage putha ekka anurage gedarata awilla. e inna atahare punchi amma ai thawa kenek badala gedarin gihin. habai puthawa thiyalai gihin thiyenne. itapasse e putha anuragema wayase nisa dennama ekata hadila wadila. mehema innakota punchi ammage puthawa 88/ 89 kalaye aran gihin marala dala. ethakota e manussayage wife e kiyanne anura dn badala inna kenata babekuth hambawela idala thiyenne. itapasee anura e thaniwunu ganu kenawa badala ara daruwath ekkama.
      ehema misak anura badala inne punchi ammawa neme. punchi ammage nathi una puthage wife wa.
      anika apita wadak na kagewath personal dewal. eya ehema karath mokada eka e manussayage kamatta. eka nisa manussayekta katha hadanna kalin hodata hoyala balala katha kara nm hodai

  • @IsharaAnuranga-qk5tb
    @IsharaAnuranga-qk5tb 12 ชั่วโมงที่ผ่านมา +10

    මුල් පියවරේ සිටම චාම් සරල බව දැකීම මහත් සංතෝෂයක්..ඉදිරියටත් මේ අයුරින් ම රටේ දියුණුව වෙනුවෙන් කැප වෙන්න.දළදා සමිඳු පිහිටයි..🙏🙏🙏💪❤️❤️❤️

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 12 ชั่วโมงที่ผ่านมา +1

      ගෝඨාභයත් ඉතින් සරල චාම් මිනිහෙක් තමා. ගෙදර ඉඳන්මනෙ වැඩට ගියෙ. 😂

  • @PadmiPadmi-m6g
    @PadmiPadmi-m6g 15 ชั่วโมงที่ผ่านมา +23

    බුදු දහම රාජ්‍ය දහම වන්නේය එය සුරක්ෂා කොට ආරක්ෂා කිරීම පත්වන සැම ජනාදිපති වරායෙකුගේම වගකීම වන්නේය

    • @Beautygirl4yy
      @Beautygirl4yy 11 ชั่วโมงที่ผ่านมา

      කියලා වැඩක් නැ එක නොදන්න මනුස්සයොත් ඉන්නවා

    • @CharityDeA
      @CharityDeA 11 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ... අපි නොම්මර එකට බලාගෙන ඉන්නේ ඒ දිහා. 🙏☸️🙏

  • @Prasanna-e9f
    @Prasanna-e9f 15 ชั่วโมงที่ผ่านมา +9

    ජය වේවා ❤

  • @ruwanthianuruddika3461
    @ruwanthianuruddika3461 15 ชั่วโมงที่ผ่านมา +13

    ඔන්න අපේ දියසෙන්

  • @shanthibandara1031
    @shanthibandara1031 15 ชั่วโมงที่ผ่านมา +17

    පැතු ලෙස අනුර ජනපති ලෙස පත් වූවා..
    තෙරුවන් හැම දෙව්න් සෙත් පතමින් බෝවා..
    බාධක දුරැර දා ඉදිරිය වෙත යේවා..
    ජනපති නිසා රටටම කිරි ඉතිරේවා..
    සැමදෙනගේම සහයෝගය හොඳින් ලැබ..
    ලක්මව සනසන්න සමතා තමයි ඔබ..
    ණයගැති බවින් රට මුදවා සහය ලැබ..
    දූෂණ නසා සුරපුරයක් කරයි ඔබ..
    🎉🎉🎉❤️❤️❤️💐💐💐

  • @4sandun
    @4sandun 13 ชั่วโมงที่ผ่านมา +4

    අවසාන බලාපොරොත්තුව ලංකාවෙ ඔබ ඔබතුමා මෙ රට හැදුවෙ නැති නම් රටට දෙවි පිහිටය්

  • @Saron-fe2ks
    @Saron-fe2ks 13 ชั่วโมงที่ผ่านมา +8

    මාතරින්,තංගල්ලෙන්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට 52%ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා දකුණේ අපි වෙච්චි වරද නිවරදි කරා..😴🌹🙏

  • @malkiweerasingha3307
    @malkiweerasingha3307 15 ชั่วโมงที่ผ่านมา +13

    Akd ❤
    ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක ආරම්භයයි 🎉🎉🎉

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 15 ชั่วโมงที่ผ่านมา +86

    නුවර ගියාට දිනෙව්වේ ගම්පහ අපි හරිද😂

    • @WathsaraAdithya
      @WathsaraAdithya 15 ชั่วโมงที่ผ่านมา +10

      කුරුණෑගල අමතක ද? 😑

    • @Saman-hj8ig
      @Saman-hj8ig 15 ชั่วโมงที่ผ่านมา +7

      අපි මහරගම

    • @nalakawanasundara-jy1up
      @nalakawanasundara-jy1up 15 ชั่วโมงที่ผ่านมา +6

      Ane me apith dunna😅

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 15 ชั่วโมงที่ผ่านมา +12

      හරි හරි මචං ඔබ ඇතුලු අපි කව්රුත්... ඔබ සහ මම සහ අපි ඔහු දිනෙව්වේ අපි අපි වෙනුවෙන් සහ රට වෙනුවෙන්... ඔහු දිනවන්න මහා ධෛර්යකින් වැඩකල ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, කොලඹ, කලුතර කුරුනෑගල ජනතාවට ජාතියේ ගෞරවණීය උත්තමාචාරය මේ සමඟ පුද කරමු..❤❤❤🎉🎉🎉 මම මාතලේ ජනාධිපති තුමා ජන්ම ලාභය ලැබු දිස්ත්රික්කයේ...❤❤❤

    • @HasiMusic-oe7yi
      @HasiMusic-oe7yi 14 ชั่วโมงที่ผ่านมา +3

      එකෙන්ම කවුරුත් ම කරපු කැපකිරීම් වල ප්‍රතිඵලය තමා❤

  • @saumayaronali5296
    @saumayaronali5296 14 ชั่วโมงที่ผ่านมา +2

    මන් දන්නේ නැහැ සිංහලයා මෙහෙම කියලා ඉවසිල්ලෙන් ඉදපල්ලා මොනවා හරි කරන්න දිලා .... මේ මනුෂ්‍ය යේක් ... දෙවියයෙක් ..... මායා කාරයෙක් නෙවෙයි .... 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @vishulab5533
    @vishulab5533 15 ชั่วโมงที่ผ่านมา +17

    නුවරට කලින් දකුණට එන්න තිබ්බා 😔😁

    • @harithnawalage9355
      @harithnawalage9355 15 ชั่วโมงที่ผ่านมา

      පොකුණේ දන්න යක්කු

    • @danhan7869
      @danhan7869 13 ชั่วโมงที่ผ่านมา +5

      ගාල්ලේ ඔරලෝසු කණුව බලන්නද?

    • @Saron-fe2ks
      @Saron-fe2ks 13 ชั่วโมงที่ผ่านมา +3

      ​@@danhan7869 😂 පක්ෂය බිහිකරේ දකුණෙන් නිසා...රෝහණ සහෝදරයා ඉපදුනේ මාතර,ස්කෝලේ ගියේ ගාල්ලේ..පක්ෂය නිර්මාණය කරේ හම්බන්තොට තංගල්ලෙන් ...රෝහණ සහෝදරයා තමයි සදාදරණීය විප්ලවීය නායකයා...කවදාවත් අමතක කරන්න එපා.." ඔවුන් අපිට අසීමිතව ආදරය කරපු " මිනිස්සු ...ඔවුන් පැතු ලෝකය නිර්මාණය කරන්න කලින් පාලකයෝ ඔවුන් අමුවෙන් පුච්චලා මැරුවා ...😢

    • @Saron-fe2ks
      @Saron-fe2ks 13 ชั่วโมงที่ผ่านมา +3

      මාතරින්,තංගල්ලෙන්,ගාල්ලෙන් බිහිවෙච්චි පක්ෂයට 52%ක Clearly ජයක් දීලා රාජපක්ෂ පොහොට්ටුව 2% ට බස්සලා දකුණේ අපි වෙච්චි වරද නිවරදි කරා..😴🌹🙏

    • @hansikawshalya3199
      @hansikawshalya3199 13 ชั่วโมงที่ผ่านมา

      ඇයි දළදා මාලිගාව තියෙන්නේ දකුනේද

  • @abmarawild
    @abmarawild 12 ชั่วโมงที่ผ่านมา +2

    නියම වෙනස ! 💙

  • @galmangodagekarunawathi5014
    @galmangodagekarunawathi5014 15 ชั่วโมงที่ผ่านมา +1

    ගරු ජනාධිපති තුමාට දලදාසමිදු පහිටයි

  • @quintusfernando7396
    @quintusfernando7396 15 ชั่วโมงที่ผ่านมา +3

    Very Good.
    This enthusiasm should be carefully maintained ***

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 15 ชั่วโมงที่ผ่านมา +26

    මේ රට පාලනය කරපු කලින් එවුන්ට බිම ඉදගන්න කොන්ද නැමුනෙ එහෙම නෑ .මේවා දකිද්දි මාරම සතුටුයි කවදාවත් නොදැනුන විදියට හිතට මාරම ෆිට් එකක් දැනෙනව.

    • @yenuld2722
      @yenuld2722 14 ชั่วโมงที่ผ่านมา +3

      ඇයි දැකලා නැද්ද ගෝඨාභය වාඩි වෙලා ඉන්නවා ..මාත් npp තමා ඒ උනාට මෝඩ සංසන්දන කරන්න එපා😂

    • @padmiranathunga6823
      @padmiranathunga6823 14 ชั่วโมงที่ผ่านมา

      බොරු කියන්න එපා අනේ ඔයා දැකලා නෑ එහෙනම්..

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 15 ชั่วโมงที่ผ่านมา +1

    උතුම් දලදා සමිදු පිහිටයි 🙏🙏

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 15 ชั่วโมงที่ผ่านมา +52

    අනුර දිනුවොත්
    පන්සල්වලට දානෙත් නැ කිව්ව මිනිසුන්ට දැන් හරීනෙ😂😂

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 15 ชั่วโมงที่ผ่านมา +10

      ඒවා තව ඉස්සරහට දැන්ම නොවෙයි හොදේ

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 15 ชั่วโมงที่ผ่านมา +6

      ​@PadmiPadmi-m6g කොහොමද එහෙම කියන්නේ හේතු සාධක ඇතුව, පිළිගත හැකි සාක්ෂි සහිතව ඔප්පු කරන්න.

    • @Lalith333
      @Lalith333 15 ชั่วโมงที่ผ่านมา +8

      @@PadmiPadmi-m6g ai oyt anagathe kiynn puluwnd

    • @Ruwan-m2f
      @Ruwan-m2f 15 ชั่วโมงที่ผ่านมา

      🤣🤣පුක නොදී ඉදහන් අනුරයාගේ පුක ලෙවකන නිරාගමික බල්ලා

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 15 ชั่วโมงที่ผ่านมา +7

      @@mayuralakshan9130 සජිත් ගෙ ගෝලයොන්ට මේවා දකිද්දි වහකදුරු වගෙ වෙලා🤣🤣🤣🤣

  • @ruchiralakshan7447
    @ruchiralakshan7447 12 ชั่วโมงที่ผ่านมา

    සතුටයි සහොදරයා වැඩටික හරට කරමු

  • @waruniekanayake2227
    @waruniekanayake2227 15 ชั่วโมงที่ผ่านมา +2

    සාධු සාධු සාධු 🙏

  • @thebuwanaacharige1124
    @thebuwanaacharige1124 13 ชั่วโมงที่ผ่านมา

    ජයවෙවා

  • @SasmiVinoth
    @SasmiVinoth 12 ชั่วโมงที่ผ่านมา

    Thanks anura brother

  • @sajeevani7436
    @sajeevani7436 15 ชั่วโมงที่ผ่านมา +3

    Niyama katawa lihala balanna ona malla obala balanne ai.jayawewa mage ratata

  • @gs8310
    @gs8310 15 ชั่วโมงที่ผ่านมา +2

    දලදා මාලිගාවේ චායාරෑප......

  • @DasunViraj
    @DasunViraj 15 ชั่วโมงที่ผ่านมา +9

    වෙන ජනාධිපතිවරු මේ වගේ දවසක කීයක් වියදම් කරනවද අපි එකතුවෙලා හෙමිහිට නැගිටිමු හදවති අසිරුවාද කරනවා

  • @SyamaliFernando
    @SyamaliFernando 15 ชั่วโมงที่ผ่านมา +1

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 15 ชั่วโมงที่ผ่านมา +3

    කුමන අබියෝග ආවත් දර්මය අවියක් කරන් ජීවත් වෙන්න දෙවියෝ රකිනවා 🙏

  • @wnadrodrigownadrodrigo6945
    @wnadrodrigownadrodrigo6945 11 ชั่วโมงที่ผ่านมา

    jesu pihitai

  • @ravindulakshan6007
    @ravindulakshan6007 15 ชั่วโมงที่ผ่านมา +11

    Please consider increasing the security measures of our president ❤

    • @SA-jb7fx
      @SA-jb7fx 11 ชั่วโมงที่ผ่านมา

      Yes 💯 I dont have any trust of other parties

  • @rasikamallawarachchi622
    @rasikamallawarachchi622 13 ชั่วโมงที่ผ่านมา +1

    mhanayaka whansala idiriya dana nama asirwada kala akama janapathi thuma obaga gamanata jaya wawa

  • @sahanrasanjana5409
    @sahanrasanjana5409 15 ชั่วโมงที่ผ่านมา +6

    අයියෝ.... රට ඉවරයි .... බුදු දහම ඉවරයි ..... අපිව බේරගන්න ......

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 14 ชั่วโมงที่ผ่านมา +2

      Modayek nowi hoda widihate hithan danwath😂😂😂

    • @sahanrasanjana5409
      @sahanrasanjana5409 14 ชั่วโมงที่ผ่านมา

      @@blackwolf-wq6vd නෑ brother ... මන් ඒක joke එකට දැම්මේ.... එහෙම උන්නේ මේකේ ඉන්නේ.....

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 12 ชั่วโมงที่ผ่านมา

      ඉතින් හත්වලාමෙ ඒක තමා ව්‍යවස්ථාව. 9වෙනි වගන්තිය. ඔහෙලගෙ සිහින අගමැති හරිනි අමරසූරිය අළුත් නිරාගමික ව්‍යවස්ථාව ගේනකල් මේක තමා නීතිය.😂

  • @madda890
    @madda890 13 ชั่วโมงที่ผ่านมา +1

    මහ මැතිවරනෙදි සපෝර්ට් එක වෙමු . මාලිමාවෙන් ඉල්ලන් ගොඩක් අපේක්ශකයින් අපි දන්නෙ නැති අපිට හුරු නැති අය ඒක අවාසියක් වෙන්නෙ පුලුවන් අර ගොන් මීමට හම්බුන චන්ද වලින්ම කියන්න පුලුවන් මිනිස්සු හිතන විදිහ

  • @yuhansaperera6383
    @yuhansaperera6383 14 ชั่วโมงที่ผ่านมา +18

    බුදුදහම ඉවරයි.රටේ කලබල ඇතිවෙයි කියපු උන්ගේ කටේ පස් පුරවන්නඕනෑ

    • @k-de9be
      @k-de9be 13 ชั่วโมงที่ผ่านมา +3

      තව ටිකක් ඉවසලා හිටපල්ලා.ඉදලා උඹලගෙම පුරව ගනිල්ලා.

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 12 ชั่วโมงที่ผ่านมา +2

      ඉතින් හත්වලාමෙ ඒක තමා ව්‍යවස්ථාව. 9වෙනි වගන්තිය. ඔහෙලගෙ සිහින අගමැති හරිනි අමරසූරිය අළුත් නිරාගමික ව්‍යවස්ථාව ගේනකල් මේක තමා නීතිය.😂

    • @KavishkaShehan-um7vc
      @KavishkaShehan-um7vc 7 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Mawbima_wenuwenඋබ නම් සාපයක් බම් දකින දකින.coment එකේ උබ ඊය බන්😂

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 5 ชั่วโมงที่ผ่านมา

      @@KavishkaShehan-um7vc අවජාතකයින් අපට කැමති නෑ. කරන්න දෙයක් නෑ.

    • @ashanchamikakarunarathna4856
      @ashanchamikakarunarathna4856 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Mawbima_wenuwenඔයාලා වගේ කාලකන්නින්ට තමා අවජාතකයෝ කියන්නේ... 😁
      උබලා තාම ඉන්නේ ගල් යුගයේ 😂

  • @Hashanmadubhash
    @Hashanmadubhash 15 ชั่วโมงที่ผ่านมา +2

    ලාල් අයියා 😁

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 15 ชั่วโมงที่ผ่านมา +5

    ජයමවේවා🎉🎉🎉🧭🧭🧭🇱🇰

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 14 ชั่วโมงที่ผ่านมา

  • @himeshmadushan6851
    @himeshmadushan6851 12 ชั่วโมงที่ผ่านมา

    පොලිස් නිළදාරියා කුඩේ අල්ලන්නකොටත් එපා කිව්වා.රෙස්පෙක්ට් සර්.❤🇱🇰👑️

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 12 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ ඉතින් හෑලි නං හෑලි ඈ...😂

  • @ranjanranjan5739
    @ranjanranjan5739 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @YasasWijesurendra-qv1jr
    @YasasWijesurendra-qv1jr 11 ชั่วโมงที่ผ่านมา

    රාජා භවතු ධම්මිකෝ 🤍

  • @ranjanranjan5739
    @ranjanranjan5739 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @PriyaniEdiriweera
    @PriyaniEdiriweera 14 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️

  • @wasantharambukwella5167
    @wasantharambukwella5167 13 ชั่วโมงที่ผ่านมา

    මේ අපි.

  • @X2Cafe-d8w
    @X2Cafe-d8w 12 ชั่วโมงที่ผ่านมา

    Dakkada dana gahala wadapu hati
    ❤❤❤

  • @yuhansaperera6383
    @yuhansaperera6383 14 ชั่วโมงที่ผ่านมา +1

    ඔය මල්වට්ටි දෙන එකත් හොරෙක්.හරිද

  • @neha-dz3xo
    @neha-dz3xo 11 ชั่วโมงที่ผ่านมา

    Uthumu dalada wahansaga pihitaaraksawa labawa ❤❤

  • @surangawijesooriya9219
    @surangawijesooriya9219 9 ชั่วโมงที่ผ่านมา

    King of Kandy .... I felt it ( but votes)

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 14 ชั่วโมงที่ผ่านมา +1

    System change එකක් කියන්නෙ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මේක පෙන්නපන්.❤😊 අරගලෙන් බලාපොරොත්තු වුන අපේක්ශාවන් ඉටුවෙන යුගයක්.වාහන පොකුරුපිටින් පුද්ගලයෙක් වටකරගෙන කඩිමුඩියේ පෙලගැසී ගිය යුගය අවසන්.සරලකම මොනවට පැහැදිලිවන්නේ ක්‍රියාවෙන්මයි.ජය සහෝදරයා

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 12 ชั่วโมงที่ผ่านมา

      ඉතින් බං අර ගෝඨාභයත් ගියෙ ඔහොමනෙ. වාහන තුනද කොහෙද තිබ්බෙ ඒ යකාටත්.

  • @Chathura_Gunasekara
    @Chathura_Gunasekara 15 ชั่วโมงที่ผ่านมา +13

    නූගත් දේශපාඥයන් සහා නූගත් චන්ද දායකයන් වැඩ පටන් ගෙන තිබේ 😂. අනුර කුමාර ආවා.දැන් බඩු මිල අඩු වුණාද ? රට සන්වර්ධනය කලාද ? රුපියල් .150ට තිබ්බ දේ රුපියල් .50ට හම්බුණාද ? අද ඉදන් ඔබෙන් අහයි.බුද්ධිමත් වෙන්න.අනිත් අයවත් දැනුවත් කරන්න 😇❤️.මේකට කාලයක් අවශ්‍යයි.ඒක දවසින් 2කෙන් මේක රට හදන්න පුලුවන් තරමට වඩා , මේ රට විනාශ කරලා ඉවරයි..එත් අනිවාර්යයෙන්,මේ රට ගොඩ නගනවා.අපිට ඒක ගොඩක් විශ්වාසයි.

    • @slpanda8170
      @slpanda8170 15 ชั่วโมงที่ผ่านมา

      අම්මෝ උඹ වගේ හරකෙක්

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 15 ชั่วโมงที่ผ่านมา +2

      එහෙම ප්‍රශ්න අහන අය තමයි සජිත්ට චන්දෙ දුන්නේ...

  • @isharalokugamage
    @isharalokugamage 11 ชั่วโมงที่ผ่านมา

    කුඩෙත් එපා කිව්වා නේ

  • @kavishkadissanayaka7504
    @kavishkadissanayaka7504 15 ชั่วโมงที่ผ่านมา

    Dalada samidu pihitai ❤❤❤❤❤❤❤❤❤❤

  • @SugathDasanayaka-ug8kw
    @SugathDasanayaka-ug8kw 13 ชั่วโมงที่ผ่านมา

    රජරට ape gamma

  • @sasindunimsharajhd5460
    @sasindunimsharajhd5460 14 ชั่วโมงที่ผ่านมา +2

    කිසිම පාලකයෙක් දන නවලා සංඝයා වහන්සේලා ට මෙහෙම ගෞරව කරනවා දැකලා නෑ ඒ තැන ඉඳලා ම වෙනස්.

  • @danhan7869
    @danhan7869 13 ชั่วโมงที่ผ่านมา

    නිරාගමික ලිබ්බො - එහෙනම් සහෝදරයා අපි ගියා.

  • @AlKuwait-f5j
    @AlKuwait-f5j 15 ชั่วโมงที่ผ่านมา +8

    රේදිඇදලදමලිගාවටගියේ

    • @tikiribandaragunathilake3306
      @tikiribandaragunathilake3306 15 ชั่วโมงที่ผ่านมา +6

      Heluwenda yanna ona😂

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 15 ชั่วโมงที่ผ่านมา +2

      පල යකෝ යන්න

    • @pasandeshapriya7881
      @pasandeshapriya7881 15 ชั่วโมงที่ผ่านมา +3

      Space button ek kadilada aunty?🙄😂😂🤌

    • @nalakawanasundara-jy1up
      @nalakawanasundara-jy1up 15 ชั่วโมงที่ผ่านมา +2

      Ne. Ai karuna giye edum nethuwa da. Pawu thopi wage amu gawayo

  • @cb-jz9kb
    @cb-jz9kb 14 ชั่วโมงที่ผ่านมา +6

    42% ජනාධිපති රටේ බහුතරය නැ අඩුම 50% වත් මොකටද බන් ඔහොම වෙන රටකනම් දෙවනි වටයක් තියෙනවා

    • @PANEL.SILENT
      @PANEL.SILENT 14 ชั่วโมงที่ผ่านมา

      Ub idpn pahenntuw. Rate yna widihk tinw e widiht ynne😂

    • @cb-jz9kb
      @cb-jz9kb 14 ชั่วโมงที่ผ่านมา +3

      @@PANEL.SILENT ඔව් මේ වගේ ගොබ්බ රටවල් යන විදිය පෙනවා 😂😂

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 11 ชั่วโมงที่ผ่านมา

      ඉතින් යකො ඒකනෙ නීතිය අලුතෙන් නීති හදලා ජනාධිපති උනැ 😂 කාටවත් 50% nene😂 ub type කරලා තියෙන්නෙත් ඒ ගොබ්බ රටේ අකුරු තමා ඒනම් ඒකත් නොකර ඉදපන් 😂

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 11 ชั่วโมงที่ผ่านมา

    මිනිස්සුන්ට ආසයි..අනුරගෙ සරල කම තමාඒ ආදරයට මුල. ඒක රැකගන්නසහෝදරයා

  • @manumathara2399
    @manumathara2399 15 ชั่วโมงที่ผ่านมา

    Onna ohomanam ela

  • @nipuntharaka3618
    @nipuntharaka3618 15 ชั่วโมงที่ผ่านมา +16

    මන් රනිල්ට චන්දෙ දුන්නෙ.ඒත් දැන් හිතෙනවා ඊලග පාර මාලිමාවට දෙන්න ඕන්‍ර් කියලා මොකද දැන් අනුර තමයි ජනාධිපතිවරයා.ඔහුට බලය අවශ්‍යයි

    • @RashmikaUluwatta
      @RashmikaUluwatta 15 ชั่วโมงที่ผ่านมา +1

      Mamat Ranita dunne, habyi next time NPP. Because he needs more power.

    • @nipuntharaka3618
      @nipuntharaka3618 14 ชั่วโมงที่ผ่านมา +1

      @@RashmikaUluwatta අනිවාර්යයෙන්

    • @LahiruAberathna
      @LahiruAberathna 14 ชั่วโมงที่ผ่านมา

      Denma kennasin, paw oyala dipu chandayak ne ranil ta, sigithi athal pennala ranilge Chanda karanna be jeppo 😂

  • @sudeshniranga3223
    @sudeshniranga3223 14 ชั่วโมงที่ผ่านมา +2

    කලින් හිටපු බොලි නායකයොන්ගෙඉ අනුරගේ පැහැදිලි වෙන්සක් තිය්න්වා

  • @jinaliMadushika
    @jinaliMadushika 15 ชั่วโมงที่ผ่านมา +3

    එකක් මතක තියාගන්න අනුර මහත්තයෝ පාර්ලිමේන්තු වට අර හරක්ම අවොත් ඔක්කොම එකතුවෙලා ඔබ තුමාට රට කරගෙන යන්න දෙන්නෙ නැ😢😢😢😢😢 මහ මැතිවරණයට ජනතාව බුද්දිමත් වෙන්න පාර්ලිමේන්තුවේ හරක් ටික විනාස කරනවා මේතුමාගේ ගමන ජනාධිපතිවරනයට වගේම බුද්දිමත්ව තොරා යවන්න නැතිනම් හරක් ටික අවුරුද්දක්වත් කරන්න දෙන්නෙ නැ රට අපේ ❤❤❤❤❤❤❤❤❤ ජනාධිපති අනුරට දීර්ඝ ආයුශ ලැබෙවා

    • @Ruwan-m2f
      @Ruwan-m2f 15 ชั่วโมงที่ผ่านมา +2

      උබ කියන දේ කොරයි බලන් ඉදහන්කෝ 😂

    • @jinaliMadushika
      @jinaliMadushika 15 ชั่วโมงที่ผ่านมา +1

      😂 korapu nisane oi dinne ​@@Ruwan-m2f

  • @SJ-z1p
    @SJ-z1p 13 ชั่วโมงที่ผ่านมา

    Adiri neetiya dawase colombo kandy road eke one taran bus yanawa dakka ganiyek innawa....oyalath dakkada

  • @YohanPerera-l9v
    @YohanPerera-l9v 15 ชั่วโมงที่ผ่านมา +3

    නිලංගදෑල ගැරිම හොරෙක්

  • @Amarasinghage.25
    @Amarasinghage.25 14 ชั่วโมงที่ผ่านมา +3

    කාටවත් මහින්ද වගෙ වෙන්නත් බෑ වෙන්නෙත් නෑ . ඒ එඩිතරකම ග්‍රාම්භිරත්වය රට බේරාගත් උතුම් මිනිසා මහින්ද👍💕💕🩷💕💕👍👍👍💕🩷🩷💕👍👍👍🩷💕💕

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 12 ชั่วโมงที่ผ่านมา

      Thawath mahinda horek me ratata oneth na 🤣

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 15 ชั่วโมงที่ผ่านมา +2

    20 croe rupees saved for people very first day....17 min

  • @wipuladhamma2079
    @wipuladhamma2079 14 ชั่วโมงที่ผ่านมา +1

    වැරදි අවබෝධයක අපිව අතරමන් වෙලා හිටියේ බුදු දහමට කිසිම සැලකිල්ලක් නෑ කියලා බොහෝ දෙනෙක් කිව්වේ වැරදි අවබෝධය නිවැරදි කරා ...ආශිර්වාදය කරනවා ...රට එක් සේසත් කරන්නට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා....... 🥰🙏🙏

    • @Mawbima_wenuwen
      @Mawbima_wenuwen 12 ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් හත්වලාමෙ ඒක තමා ව්‍යවස්ථාව. 9වෙනි වගන්තිය. ඔහෙලගෙ සිහින අගමැති හරිනි අමරසූරිය අලුත් නිරාගමික ව්‍යවස්ථාව ගේනකල් මේක තමා නීතිය.😂

  • @chamindadisanayaka3954
    @chamindadisanayaka3954 15 ชั่วโมงที่ผ่านมา +2

    දළදා හාමුදුරුවන්ට කරපුවත් මතක් කර ගනින් කර්මය කියන්නේ ඔකට තමා තාම පටන් ගත්තා විතරයි

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 14 ชั่วโมงที่ผ่านมา +2

      Moda kama predarshane keranne epa bayyo

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 15 ชั่วโมงที่ผ่านมา +10

    අනේ මෙයා දිනුවේ කොහොමද මේ සිංහල බෞද්ධ රටේ.. විශ්වාස කරන්නත් බෑ.. මේවා පිටිපස්සේ කවුද ඉන්නේ... අනේ මහානායක හාමුදුරුවනේ මෙයාට උපදෙස් දෙන්න ආගම දහමට ලැදි වෙලා ඉන්න කියලා අපිට බයයි... මහින්ද මහත්තයා, ගෝඨාභය සර් වගේ පන්සල් යන බවුද්ද නායකයෝ හිටපු රටකට වෙච්ච දෙයක් අහෝ

    • @thamararathnayake6043
      @thamararathnayake6043 15 ชั่วโมงที่ผ่านมา +9

      😂😂😂Ane bayyo

    • @dilum2573
      @dilum2573 15 ชั่วโมงที่ผ่านมา +6

      😂

    • @santhushvidusha1178
      @santhushvidusha1178 15 ชั่วโมงที่ผ่านมา +7

      Pissud oi😂😂😂😂😂

    • @chalindupethamethige
      @chalindupethamethige 15 ชั่วโมงที่ผ่านมา +6

      TRACK DA BN

    • @nathalia4931
      @nathalia4931 15 ชั่วโมงที่ผ่านมา

      😂​@@santhushvidusha1178

  • @isurudushan1345
    @isurudushan1345 15 ชั่วโมงที่ผ่านมา +1

    කෝ මුගෙ බෝම්බේ

  • @shyamilarathnayaka
    @shyamilarathnayaka 15 ชั่วโมงที่ผ่านมา +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pevinjayasekara9512
    @pevinjayasekara9512 15 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂😂😢😢😢

  • @chamindajagath185
    @chamindajagath185 15 ชั่วโมงที่ผ่านมา

    මුස්ලිම් පල්ලියට ගිය එක නෑ නේ දාලා

  • @prasadranga4229
    @prasadranga4229 15 ชั่วโมงที่ผ่านมา

    Gotath diurun dunne pansale me wagema cmnt tibba diyasen awa kiyla balmuko thwa auruddakin

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 14 ชั่วโมงที่ผ่านมา +1

      Ha balamuko😂

    • @prasadranga4229
      @prasadranga4229 5 ชั่วโมงที่ผ่านมา

      @@blackwolf-wq6vd 🤣

  • @Dmjjhhivgkj
    @Dmjjhhivgkj 13 ชั่วโมงที่ผ่านมา

    මිහින් තලේ සාදු කොයි දන්නැ

  • @xnofaceff5867
    @xnofaceff5867 15 ชั่วโมงที่ผ่านมา +4

    අඩෝ ලපයා උඹ ඉන්නෙ තව මාස 2 යි රනිල් ආයෙ එනව ❤

    • @tharaka5598
      @tharaka5598 15 ชั่วโมงที่ผ่านมา +2

      Gu kapan ponilge

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 14 ชั่วโมงที่ผ่านมา +2

      ranil marenawa

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 14 ชั่วโมงที่ผ่านมา +1

      Hithanewa ohete moleyak hoya ganne puluwam wy kiyala😂

    • @sudeshniranga3223
      @sudeshniranga3223 14 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් ගෙදර බන් අයෙ එන්නෙ නැ 😂

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr 14 ชั่วโมงที่ผ่านมา

  • @thusharachandana8543
    @thusharachandana8543 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @JP19455
    @JP19455 15 ชั่วโมงที่ผ่านมา +3

    💪🏻💖🧭

  • @Beatbrother998
    @Beatbrother998 14 ชั่วโมงที่ผ่านมา +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭💜💜💜💜💜💜💜💜💜