ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලව් බර්ඩ්ස්ලා හැමෝටම එහෙනම් ආයුබෝවේවා...හරිම අහිංසක ඇල් වතුරත් නිවලා බිබී හිටිය සුදු දෝණි දැන් නම් සෑහෙන්නම වෙනස්වෙලා.ගෙදරදි වචන 10 ක් කිව්වොත් හත අටක්මපට්ටපල් බොරු.ඒ අස්සෙ මංජිතයා කියලා හිතාගෙන ඉන්න කෙවින්ටත්දැන් අමුතු කැමැත්තක් කෙල්ලගෙ හිතේ ඇතිවෙලා.කෙවිනුත් ඉතින්ලව් ඔස්තාර්.කෙල්ලො නමන හැටි හොඳටම දන්නවා.ඔය අස්සෙ වෙනදාවගේම අහිංසක මංජිතයට ආයෙම බාල්දියක් කඩාපාත්වෙනවා ගඟුලිඉස්සරහ.ඔෆීසියේ කෙල්ලෙක්ගෙන් එන කෝල් එකක් හින්දා ඉස්සරහටනම් ගඟුලි එක්ක සෑහෙන්නම නැටුමක් මංජිතයට නටන්න වෙයි වගේ..මේ දේවල් මෙහෙම වෙද්දි මංජිතයගෙයි කෙවින්ගෙයි වෙස් මාරුව ආයෙමපාරක් ලොකු අප්සට් එකක් වෙන්න යන්නෙ.දායක සභාවෙ සභාපති විදියටකෙවින්ව පත් කරන්නයි හදන්නෙ.පන්සලට ගිහින් ඩබල මොන අමාරුවක වැටෙයිද කියලා එහෙනම් අද කොටසින් බලමු....
කක්කා Tv හෙවත් සජිත් TV😂
Ithin apita pukad
Pissu nattiyak😊
Hppy birthdy
dammo bawe rakkathi danma chari
අද මගේ නිවුන් දූවල දෙන්නගෙ පලවෙනි උපන්දින 🎂 Happy Birthday Nuyara ❤️ nurayaබුදුරජාණනයි මගෙ කෙල්ලො දෙන්නට ❤️❤️
Happy birth day දුවලා දෙන්නටම අද මගේ දුවගේත් උපන්දිනේ
🎉🎉🎉🎉🎉🎉
❤❤
@@Nirosha-f9t thanks 👍happy birthday duta ❤️
සුබ උපන් දිනයක් දුවලට❤❤❤
අද මගෙ චූටි දොනිගෙ පලවෙනි උපන්දිනය . මගෙ මැනිකක තෙරුවන් සරනයි නිරෝගි වාසනාවන්ත සුභ අනාගතයටක මන් ආශිර්වාද කරනවා.
Happy birthday patiyo❤
Happy birthday
Happy birth day 💐
Happy level of day nangii 💗
මගේ පුතා ලෙඩ වෙලා ඉන්නව එයාට මාස 7යි එයාට හොඳ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනව ද ඔයාලට පිං😢
Ekman suwaya labawa
Ekmanata suwa wewaa
Theruwan saranai puthata
පත්තිනි මෙනියනියන්ගෙ පිහිට ආරන්ක්සාවෙන් ඉක්මනින් සුව වෙවා
Get well soon chuti patiyo. god bless you.
මංජිතගෙයි අයියගෙයි සහෝදර පිට් එක සුපිරි ඇත්තටම ආසහිතෙනෝ එහෙම සහෝදරයො කොච්චර රණ්ඩු කළත් බැනගත්තත් හිතේ කිසිම කහටක් නෑ 🫡🥰
අභිනව ජනාධිපති ලෙසනිළ වශයෙන් පත්වූඅනුර කුමාර දිසානායක මහතාටඋණුසුම් සුබ පැතුම් 💐
😂😂.❤❤
අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ 😒💔
සුබ උපන්දිනයක් යාලු🎉
HBD❤
Happy Birthday sahoo
Happy bithday oyata ❤
ලොකු බ්‍රදර්ගේ චරිතය හරිම තාත්විකයි. සුපිරි ඇක්ටිංමෑත කාලයේ දැකපු නියම නලුවෙක්❤️👌❤️
නලුවෝ කියන්නේ දක්ශතාව කුසලතාව පමණක් මිස රූපය ලස්සන නොව බව ඔප්පු කරපු නලුවෙක් ලොකු බ්‍රදර්. ආදරෙයි ❣️
aththa kathawa yalu
ලොකු බ්‍රදර්ව හොයා ගත්ත උන්ට සම්මාන දෙන්න ඕන. පට්ට ඇක්ටර් කෙනෙක් පොර 💪❤️👍
ඔව් අනේ❤❤❤❤❤
අද මගෙ උපන්දිනෙ like 100 ඔනෙ ආදරෙයි සෙට් එක ❤️
Happy birthday saho
100. Wediye thiyanne ❤Happy birthday 🎉
සුබ උපන් දිනයක් වේවා
@@JeewanthaJeewantha-y5y ආදරෙයි machan thanks ❤️
@@danunadee2768 ආදරෙයි machan thanks ❤️
අනුර සහොදරයාට අදරෙ අය ලයික් කරන්න❤
❤
🎉❤🎉❤🎉❤
🧭🧭
Hema thanma desapalnya EPA..
Mona huttakda yaku danwth oka nawtta ganilla fb ekta giyath eka you tube ekta giyath oka 😂
සර් මනි දෙන්නම් කියනකොට හනි බේරෙනවා 😂😂 අන්ජනයා ආතල් ඔයි
ඇයි සර්ලගේ පව්ලේ අපේ මංජිත Charcoal ගැවද අහන්නේ..🤣
අද දින දිවුරුම් දුන් නව ජනාධිපති වන අනුර කුමාර දිසානායක යන එතුමාට රට කරන් යන්න ශක්තිය ලැබේවා 🙏 රට හැදෙනකම් බලන් ඉන්න සෙට් එක....👀♥️
කතාව බලනවා කතා බලපන්. එක එකක් වල් බූරුවන්ගේ ඒවා දාන්නේ නැතුව ඔහුට
ඡන්ද හිඟා කෑවා වගේ ලයික් හිඟාකනවා. 😂
ඕකා ඔක්කොටම හපන් දෙයක් කරයි.මාස තුනක් යන්න කලින් පවිලම පෝසත් කරයි.මොකා ආවත් උන්ගේ පවුලේ උන් ගැන විතරයි හිතන්නේ
ලොකු බුදර්ගේ චරිතය හරීම තාත්විකයි.සුපිරි ඇක්ටිං මෑත කාලයේ දැකපු නායම නලුවෙක්❤👌❤
Teeth thiyena kale meet kanna oni😂
5000 රුපියල් ganna neda me marenne rewagena
Anunge cmnt horakam karannepa miniho...umbawa kasada bandina Gani nam henama paw.salli wenuwen umba ganiwath wikunai.mee haraka
දවස් තුනෙන් කාතාව මුල ඉදම්ම බැලුවා ❤
බලන් ගියාම හැම එකාම අදනෙ ඉපදිලා තියෙන්නෙ🤣💔ලයික් හිගාකනාවට ගෙවනවද දන්නෑ මුන්ට.........
😂😂 අනුර වැඩ බාර ගත්ත හින්දා තමා මුන් ඉපදිලා තියෙන්නෙ 😂😂
අනේද..කියන්නේ
😂😂😂😂😂🤣🤣🤣🤣
ඔව් ඈ...
සාපයක් මේ ලයික් හිඟාකෑමනම්. මුන් එක්ක රට ගොඩ ගන්නව කියන්නෙ ලේසි වැඩක් නෙවේ සහෝදරයා..
කෙවිනා මාට්ටු වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ 😂😅👍💯💎
කිසිම තාත්වික බවක් නෑ බං මේක දැන්
ඹව්😂😂😂😂❤
මේ මුලු රට 😊එක මිට කට 🔥සුබ නැකතට 💖 රට අනුරට ❤AKD❤❤❤❤
යලුවනෙ මං රට ඉන්නෙ මගේ එකම අතෙ ගෙඩි දෙකක් හැදිදිලා එකක් අල්ලෙ මැද අනික උර හිසෙ ඔපරෙසන් කරන්න ඔනේ කියනවා මේ රටක තනිවෙලා ඉන්න අපිට පුලුවන්නම් ඉක්මන් සුවය පර්තනා කරන්න 😢😢🙏🏻🙏🏻
Ane ikmanin sanipa wei oyata. Budu saranai
ඉක්මනින් සුවය ලැබේවා
thunuruwan guna balayen ikmanin sanipa wei oyata.🙏
ඉක්මනින් සුවපත් වේවා බුදු සරනයි 🙏🏼🙏🏼🙏🏼
Get well soon. God bless you
මංජිතට වෙලා තියෙන්නෙ වදින්ට ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටිලා ගහෙන් වැටිච්චි මිනිහට වෙච්චි දේටත් හපන් දෙයක් 😂
අවිවාදයෙන් අංජන ලොකු බ්‍රදර්ට නැගි එන නලුවා සම්මානය හිමි වෙන්න ඕන 💖 ඒ Character එකනම් මාරම මාරයි 💖💖
රට අනුරට දීපු කස්ටිය lile එකක් දාන්න pls
👰♀️🤰🤱
Ballo rata kana epa
@@ChamikaBandara-w7l palyan bn ynna thava tika davask innko therey
සාදු සාදු......ඒක පට්ට😂😂
නිම්නාවි මාර ලස්සනයි ❤😊
ලොකු brother තමා පට්ට ඩයල් එක 😅😅
Manjitha ge acting supr ❤🔥 ගාථා කියන විදිය මරු අප්පා😂 හෙට තමයි මරු ටික තියෙන්නෙ ❤😂
ෆේස් එකේ චාකෝල් ගෑවෙන වැඩක්.......ග්‍රෑන්ඩ් මදර්ගේ ක්ලෝත් එකක්....😂😂
මා තදින්ම විශ්වාස කරන දෙකක් ඇත' ආගම ධර්මය සහ ස්වභාව ධර්මය ' මේ දෙකට පිටින් ගිය කිසිම කෙනෙකුට දිගුකාලීන පැවැත්මක් නැත
😂
මමනමි මේ කතාව ට හරිම ආසයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලංකාවේ අද උපන් දිනය තියෙන හැම එකාටම happy birthday , 💀 මගුල
😂😂😂
😂😂
😂😂😂😂😂😅😅😅
😂😂😂😂😂😂😂
කෙවින්ගෙයි මංජිතගෙයි පිස්සු වැඩ බලන්න සදුදා වෙනකම් බලන් ඉන්න අය කෝ 🌝❤️
අපේ අනුර කුමාර ජනාදිපති තුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා සුභ පැතුම් ❤ ආදරෙයි
යකො බලන් යද්දි හැම එකාම අදද ඉපදිලා තියෙන්නෙ 🙂😅
දැන් බේබිලා ඔයාලට නිවාඩුයි නේද ඒක නිසා අපි පාටකුරැලෝ බලමු😂😂🎉
😂😂Ammo eeka
වටිනාකමක් නොදුන්නු තමන්ගේම දේවල් නැති වෙද්දී තමයි මිනිස්සුන් ට ඒ දේවල් වල වටිනාකම වැඩිපුරම දැනෙන්න පටන් ගන්නේ... ❤️🩹 අන්න එදාට බොහොමයක් මිනිස්සු පරක්කු වැඩියි : 🖤ඉතින් මං කියන්නේ ආදරෙයි නම් පරිස්සම් කරගන්න 😔🥺
හෙට මගේ 01st annivesary එක 🎉
මංජිදගෙ බන දේශනාව මරු 🌝
කතාව ලස්සනයි ❤එපාමවෙන්නෙ කෙවෙන්ගෙයි.මංජිතගෙයි බොරවමනේ අප්පා..
ලොකු බ්‍රදර්ට කැමති අය මේ කොනට✌️❤
අපි 🙋♂️
මට තියෙන ප්‍රශ්නේ. Kewin & manjitha fb නැද්ද කියල 😂
Manjithge button 4n ekennm fb nathuw athi 😂eth famous company ekk CEO Kevin fb ntji eknm pudumyk😂 ekko nimnavi fb nathuw athi😂
Seriously bro
කෙල්සිටයි නුරානයටයි කෙලවෙනකම් බලන් ඉන්න මන්😅
මරේ මරු 🎉🎉🎉 ඉවරවෙන්න ළගයි වගේ
සිදුරක් හින්දනේ ඕයි මෙච්වර නහින්නේ කියලා මතක් උනාම ... 😂😂😂
අනුර සහෝදරයාට අපි දීලා තියෙන න්ආයේ නෝ හෙල්ලුමි
ලෝ හෙල්ලුම් මොකක්ද යකෝ හිඟාකාල දෙපාරක් ගණන් කරලනේ ඔය අවෙ යන්තම්
දෙපාරක් ගනන් කරලා එන්න ට්‍රයි කලේ උබලගේ මෝඩ සජියානේ බන් ඒ වෙද්දිත් අනුර ලක්ෂ 13 ඉස්සරහින් හිටියේ හැබැයි මෝඩ ගොන් කතා නොකියා ඉදපන් බන්@@MaheshPriyankara-pl9nn
නැ නෙහ් දෙපාරක් ගනින්න පටන් ගත්තෙත් ලක්ෂ 13ක් ඉස්සරහින් ඉදියෙ. දෙපාරක් ගැන්නට පස්සෙ ලක්ෂ 12යි ගානක් උනා,මාත් සජිත්ට චන්දෙ දුන්නෙ ,හැබැයි ඇත්ත එකනෙ බන්@@MaheshPriyankara-pl9nn
හැම එකගේම ජන්මද්නේ අදද 😂🎉 හැපි ඩෙ ඔකොටම
කතාවට වඩා වෙළද දැන්වීම්...මොකටද මේ වගේ ලස්සන කතාවක් හිරු එකට දුන්නේ
කූඹියෝ එකේ ජෙහානුයි පියන්ත මල්ලි වගේ.කෙවිනුයි මංජිතයි😅
අද මගේ ළමයාගේ උපන් දිනේ එයාට අදට අවුරුද්දයි 🎉❤
යකො මෙ නාට්ටිය ෆිල්ම් එකක් කරා නම් සුප්පා මංජිතයයි කෙවිනයි සුපිරි 😂
ලොකු බ්‍රදර්ගෙ රගපෑම නම් විශිෂ්ඨයි ...❤❤❤...😊😊😊...😊😊
සත්තකින්ම ❤
@@rashmikaindika 😄😄
මෙි සැරෙ මන්ජිත හාමුදුරුවන්ට බනත් කියල දෙයිද දන්නැ 😂😂😂😂
මංජිතටත් සම්මාන උළලෙදි සම්මානයක් ලැබෙන්න තිබුනා.සැබෑ දක්ෂයෙක්.❤
ගියසතියේ මගේ comments වලට ආපු likes 4300ක් නිසා මට 6.7$ ක් හම්බුනා ස්තූති ඔයාලට likes වලට
ඒ කොහොමද
" තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නේ අයිතිය අනුන්ගේ වුනාට පස්සේ..ඉතින්"ආදරෙයිනම් පරිස්සම් කරගන්න.!"නැත්නම් දවසක පසුතැවෙන්න වෙයි...
අනිවාර්යයෙන්ම ,එක නම් 😢
සාධු සාධු. තමයි 😂 පව්. මංජිත. ලස්සනයි ❤පාට ❤. කුරුල්ලෝ ❤❤❤❤
Mama හරිම කැමතියි මංජිත ..කෙවින්ගෙ ඇටි වල
ධර්මාචාර්ය දක්කව ඉගෙන ගත්ත කිව්නෙ මංජිත,ඒකයි අර විදියට ලස්සනට ධර්මයෙන් කතාව පටන් ගන්න යන්නෙ 🤍 😊
කොටස් 97 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
මේ ඉන්නෝ....
Ape aluth janadipathi thumata unusum suba pathum❤🎉🎉🎉🎉😊ape ahinsaka janathawata hoda deyak karanna🙏🙏🙏❤️🇱🇰🇰🇼
අද නම් මන්ජිතගෙ අයියා ගැන දුක හිතුනා
කෙවිනටයි,මංජිතටයි ආදරේ අය කෝ😂 උං දෙන්නනම් රජ බඩු බං😅😅❤❤
සජිත මල්ලි ඔයාලා දේන්න හරි ම ලස්සන ට රගපනව මම අසම සරයි කිව්න් මන්ජි තයි බුදු සරණයි ඔයාලා දේන්නට පුතා ට බුව්ට ❤❤❤
✨️🥰ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ✨️🥺Sithawanthi - සිතවන්ති✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ🙏හැමෝටම බුදු සරනයි 🙏
බලන්නකෝඕඕඕඕඔ
😳🙏
ලංකාවෙ මිනිස්සුන්ගෙ ලෙඩ උන ඒවයි, උපන්දිනයි,රට යන ඒවයි,ජනාදිපතියි,මේ කතාව අතරෙ තියෙන සම්බෙන්දෙයි මොකක්ද කියල කල්පනා කරන මම😂
අයිසේ නුරාන් මට තවුසෙව පේන්න බෑ ඕයි😂උබ හැරෙන්නෙත් පොල් පැලේ කන්න කියලා අපි දන්නවා කෙල්සිත් එක්ක එකතුවෙලා😅
අනේහ් මගෙ උපන් දිනය අද 😩❤ කාටවත් මතක නැ එක 😩
මාලිමාවට චන්දෙ දීපු කට්ටියට ජයවේවා ❤
මෙක ඉවර වෙන්නද යන්නේ 😢😢
කට දෙපැත්තෙන් හනී බේරෙනවා 🤣🤣🤣🤣 ලොකු බ්‍රදර්ස් 🤑🤑🤑
මම ලොකු පස්නයක ඉන්නේ මට උදව් කරන්ඩ පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්ඩකෝ ලොකු පිනක්
නාඩගම් කාරයෝ .නම් හොඳ නායකයන් .මේක නම් මහ විකාරයක් මේ රට දුවන්නේ බොරුවෙන්.වංචාවෙන් .එ වගේමයි මේ නාට්‍යයත්
ඔච්චර කහනව නම් නොබලා හිටියොත් මොකද 😂 දෙයක් කරනකොට කහින්නත් කට්ටියක් ඉන්න එපැයි😂💔
අප්පේ උබලා ඇත්තෙන්ම ජිවත් වෙන්වා බල්න්න් එපා අපි බල්න්න්වා
ඔව් අපිට තේරෙනවා ඔයා ගොඩාක් අමාරුවෙන් බලන්නෙ මේක. අපි එහෙනම් මේක නොබලා ඉමු නෙහ් අද ඉදන් ...😅😅😅
@@පිනිබ්න්දු අපේ ගීත කලාවට උනෙත් ඔකමයි ඉතාම ලාමක බොළඳ වචන පාවිච්චි කරලා ගීත ලියනවා මැතකදි ජනප්‍රිය උන.ගීතයක් ඔයාට මතකද.නෑ නෙද
කෙවින්ගෙ හොර අල්ලන්න එන නුරාන්ගේ ඇත්ත එලි උන දවසට තමයි මරු 😅
මන්ජිත කෙවින් 👍
ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට උණුසුම් සුභ පැතුම්
ඇහැල මල් පිපෙයි..පිට කසයී😌
ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී😂💔
මංජිත ගේ බණ දේශනාව නැගලම ගියා නේ අද මරු කොටස ස්ප්‍රයිස් දවස තමා 26 වෙනිදා දවසේ පැයක් බලන්න පුළුවන් අපිට පාට කුරුල්ලෝ කතාව කොටස් 100 ක් නෙමෙයි තව අපිට මේ කතාවේ කොටස් ප්‍රමාණයක් තව අපිට ඕනේ නැත්තම් කම්මැලි බලන්න එකක් නැතුව සජිත ගේ ගෙදර නේද ජාන Drama එක ෂූට් කරන්නේ සංසාරිනි කතාව ඉවර උනාම ඒක වෙන්න ඇති පෙන්නන්නේ සජිත ඉන්නවා කියන්නේ ඉතින් ඒ කතාවත් සුපිරියක් වෙයි ඉතින් ❤️
මත්😮
හෙට මරු ❤❤
❤❤❤❤❤❤❤😍😍😍😍
මේ කතාවට ආදල කමෙන්ට් දාන්න.දේශපාලනය ගාවගන්න එපා.❤
විනාඩි දෙකෙන් කතාවම බලන මම😊😢
Mth😂
මූටත් උදේට බඩී බඩී කිවුවේ නැත්නම් නින්ද යන්නෑ..😂
ඒ මේ බුරුවා අදත් ඇවිත් රියල් පැතුමා කියන එකා නම් සාපයක් කට්ටිය ම රිපෝට් ගහමුද මුගේ Page එක අයින් වෙනකම් ම 🙏😅
Aththa appa 😂
පටන් ගමුකො
උනුත් මයින් පවුල බාගෙ ඔබාගන්නම්යි එන්නෙ
මටත් මේකේ චරිතයක් දුන්නොත් කරනවා නියමta සිවා අයියා ❤❤❤❤❤❤❤❤❤❤
පන්සලේ සීන් ටික තමා මරුම 😂 👌
ආදරේයි පාට කුරුල්ලෝ හැමදාමත් ආදරේයි 🥰🥰🥰ආතල් තමයි 😅😅
කක්කා Tv හෙවත් සජිත් TV 😂
දැන් ලොකු බ්‍රදර්ගෙ ඉංග්‍රීසි අහලා ඒ වචන මටත් පිට වෙනවා😂
මෙච්චර හොද කතාවක් දාලත් පෙලක් අයට හොදනැතිලු
කමෙන්ට් බලද්දි තමයි ඉතින් ආතල්. සේරම ඉපදිලා තියෙන්නේ එකදවසේ😂😂😂
❤❤❤❤❤❤❤
මැරෙනවා යකෝ හිනාවෙලා 😂😂😂😂
මූ නම් පට්ට කපටියෙක්🤣
මංජිතගේ කතාව බැලීමට හෙට සැදැහැ සිතින් පෙලගැසෙමු...😅
Hiru eka kare nm katha wade eth..pata kurullo blnwa😂😂 anith ekak wath bln na..😂
අනුර සහෝදරයා රට හදනවට කැමති අය like කරන්න❤
මෙදෙන්නට හොවැඩෙ තමයිවෙ න්නෙ 😄😄😄😀😀😀👍👍👍
මොකක්ද මේ නාට්‍යයේ තියන තේරුම.ආදර්ශය පට්ට .ගොන්ම.ගොන් 😅😅😅😅😅😅
මේ නුරානයට ඕන්නැති මගුලක් නෑනේ 😡😡😡
ලව් බර්ඩ්ස්ලා හැමෝටම එහෙනම් ආයුබෝවේවා...
හරිම අහිංසක ඇල් වතුරත් නිවලා බිබී හිටිය සුදු දෝණි දැන් නම්
සෑහෙන්නම වෙනස්වෙලා.ගෙදරදි වචන 10 ක් කිව්වොත් හත අටක්ම
පට්ටපල් බොරු.ඒ අස්සෙ මංජිතයා කියලා හිතාගෙන ඉන්න කෙවින්ටත්
දැන් අමුතු කැමැත්තක් කෙල්ලගෙ හිතේ ඇතිවෙලා.කෙවිනුත් ඉතින්
ලව් ඔස්තාර්.කෙල්ලො නමන හැටි හොඳටම දන්නවා.ඔය අස්සෙ වෙනදා
වගේම අහිංසක මංජිතයට ආයෙම බාල්දියක් කඩාපාත්වෙනවා ගඟුලි
ඉස්සරහ.ඔෆීසියේ කෙල්ලෙක්ගෙන් එන කෝල් එකක් හින්දා ඉස්සරහට
නම් ගඟුලි එක්ක සෑහෙන්නම නැටුමක් මංජිතයට නටන්න වෙයි වගේ..
මේ දේවල් මෙහෙම වෙද්දි මංජිතයගෙයි කෙවින්ගෙයි වෙස් මාරුව ආයෙම
පාරක් ලොකු අප්සට් එකක් වෙන්න යන්නෙ.දායක සභාවෙ සභාපති විදියට
කෙවින්ව පත් කරන්නයි හදන්නෙ.පන්සලට ගිහින් ඩබල මොන අමාරුවක
වැටෙයිද කියලා එහෙනම් අද කොටසින් බලමු....
කක්කා Tv හෙවත් සජිත් TV😂
Ithin apita pukad
Pissu nattiyak😊
Hppy birthdy
dammo bawe rakkathi danma chari
අද මගේ නිවුන් දූවල දෙන්නගෙ පලවෙනි උපන්දින 🎂 Happy Birthday
Nuyara ❤️ nuraya
බුදුරජාණනයි මගෙ කෙල්ලො දෙන්නට ❤️❤️
Happy birth day දුවලා දෙන්නටම අද මගේ දුවගේත් උපන්දිනේ
🎉🎉🎉🎉🎉🎉
❤❤
@@Nirosha-f9t thanks 👍happy birthday duta ❤️
සුබ උපන් දිනයක් දුවලට❤❤❤
අද මගෙ චූටි දොනිගෙ පලවෙනි උපන්දිනය . මගෙ මැනිකක තෙරුවන් සරනයි නිරෝගි වාසනාවන්ත සුභ අනාගතයටක මන් ආශිර්වාද කරනවා.
Happy birthday patiyo❤
❤❤
Happy birthday
Happy birth day 💐
Happy level of day nangii 💗
මගේ පුතා ලෙඩ වෙලා ඉන්නව එයාට මාස 7යි එයාට හොඳ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනව ද ඔයාලට පිං😢
Ekman suwaya labawa
Ekmanata suwa wewaa
Theruwan saranai puthata
පත්තිනි මෙනියනියන්ගෙ පිහිට ආරන්ක්සාවෙන් ඉක්මනින් සුව වෙවා
Get well soon chuti patiyo. god bless you.
මංජිතගෙයි අයියගෙයි සහෝදර පිට් එක සුපිරි ඇත්තටම ආසහිතෙනෝ එහෙම සහෝදරයො කොච්චර රණ්ඩු කළත් බැනගත්තත් හිතේ කිසිම කහටක් නෑ 🫡🥰
අභිනව ජනාධිපති ලෙස
නිළ වශයෙන් පත්වූ
අනුර කුමාර දිසානායක මහතාට
උණුසුම් සුබ පැතුම් 💐
😂😂.❤❤
අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ 😒💔
සුබ උපන්දිනයක් යාලු🎉
HBD❤
Happy Birthday sahoo
Happy birthday
Happy bithday oyata ❤
ලොකු බ්‍රදර්ගේ චරිතය හරිම තාත්විකයි.
සුපිරි ඇක්ටිං
මෑත කාලයේ දැකපු නියම නලුවෙක්
❤️👌❤️
නලුවෝ කියන්නේ දක්ශතාව කුසලතාව පමණක් මිස රූපය ලස්සන නොව බව ඔප්පු කරපු නලුවෙක් ලොකු බ්‍රදර්. ආදරෙයි ❣️
aththa kathawa yalu
ලොකු බ්‍රදර්ව හොයා ගත්ත උන්ට සම්මාන දෙන්න ඕන. පට්ට ඇක්ටර් කෙනෙක් පොර 💪❤️👍
ඔව් අනේ❤❤❤❤❤
අද මගෙ උපන්දිනෙ like 100 ඔනෙ ආදරෙයි සෙට් එක ❤️
Happy birthday saho
100. Wediye thiyanne ❤
Happy birthday 🎉
සුබ උපන් දිනයක් වේවා
@@JeewanthaJeewantha-y5y ආදරෙයි machan thanks ❤️
@@danunadee2768 ආදරෙයි machan thanks ❤️
අනුර සහොදරයාට අදරෙ අය ලයික් කරන්න❤
❤
🎉❤🎉❤🎉❤
🧭🧭
Hema thanma desapalnya EPA..
Mona huttakda yaku danwth oka nawtta ganilla fb ekta giyath eka you tube ekta giyath oka 😂
සර් මනි දෙන්නම් කියනකොට හනි බේරෙනවා 😂😂 අන්ජනයා ආතල් ඔයි
ඇයි සර්ලගේ පව්ලේ අපේ මංජිත Charcoal ගැවද අහන්නේ..🤣
අද දින දිවුරුම් දුන් නව ජනාධිපති වන අනුර කුමාර දිසානායක යන එතුමාට රට කරන් යන්න ශක්තිය ලැබේවා 🙏 රට හැදෙනකම් බලන් ඉන්න සෙට් එක....👀♥️
කතාව බලනවා කතා බලපන්. එක එකක් වල් බූරුවන්ගේ ඒවා දාන්නේ නැතුව ඔහුට
ඡන්ද හිඟා කෑවා වගේ ලයික් හිඟාකනවා. 😂
ඕකා ඔක්කොටම හපන් දෙයක් කරයි.මාස තුනක් යන්න කලින් පවිලම පෝසත් කරයි.මොකා ආවත් උන්ගේ පවුලේ උන් ගැන විතරයි හිතන්නේ
ලොකු බුදර්ගේ චරිතය හරීම තාත්විකයි.
සුපිරි ඇක්ටිං
මෑත කාලයේ දැකපු නායම නලුවෙක්
❤👌❤
Teeth thiyena kale meet kanna oni😂
5000 රුපියල් ganna neda me marenne rewagena
Anunge cmnt horakam karannepa miniho...umbawa kasada bandina Gani nam henama paw.salli wenuwen umba ganiwath wikunai.mee haraka
දවස් තුනෙන් කාතාව මුල ඉදම්ම බැලුවා ❤
බලන් ගියාම හැම එකාම අදනෙ ඉපදිලා තියෙන්නෙ🤣💔
ලයික් හිගාකනාවට ගෙවනවද දන්නෑ මුන්ට.........
😂😂 අනුර වැඩ බාර ගත්ත හින්දා තමා මුන් ඉපදිලා තියෙන්නෙ 😂😂
අනේද..කියන්නේ
😂😂😂😂😂🤣🤣🤣🤣
ඔව් ඈ...
සාපයක් මේ ලයික් හිඟාකෑමනම්. මුන් එක්ක රට ගොඩ ගන්නව කියන්නෙ ලේසි වැඩක් නෙවේ සහෝදරයා..
කෙවිනා මාට්ටු වෙන දවස වැඩි ඈතක නෙමෙයි වගේ 😂😅👍💯💎
කිසිම තාත්වික බවක් නෑ බං මේක දැන්
ඹව්😂😂😂😂❤
මේ මුලු රට 😊
එක මිට කට 🔥
සුබ නැකතට 💖
රට අනුරට ❤
AKD❤❤❤❤
යලුවනෙ මං රට ඉන්නෙ මගේ එකම අතෙ ගෙඩි දෙකක් හැදිදිලා එකක් අල්ලෙ මැද අනික උර හිසෙ ඔපරෙසන් කරන්න ඔනේ කියනවා මේ රටක තනිවෙලා ඉන්න අපිට පුලුවන්නම් ඉක්මන් සුවය පර්තනා කරන්න 😢😢🙏🏻🙏🏻
Ane ikmanin sanipa wei oyata. Budu saranai
ඉක්මනින් සුවය ලැබේවා
thunuruwan guna balayen ikmanin sanipa wei oyata.🙏
ඉක්මනින් සුවපත් වේවා බුදු සරනයි 🙏🏼🙏🏼🙏🏼
Get well soon. God bless you
මංජිතට වෙලා තියෙන්නෙ වදින්ට ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටිලා ගහෙන් වැටිච්චි මිනිහට වෙච්චි දේටත් හපන් දෙයක් 😂
අවිවාදයෙන් අංජන ලොකු බ්‍රදර්ට නැගි එන නලුවා සම්මානය හිමි වෙන්න ඕන 💖 ඒ Character එකනම් මාරම මාරයි 💖💖
රට අනුරට දීපු කස්ටිය lile එකක් දාන්න pls
👰♀️🤰🤱
👰♀️🤰🤱
👰♀️🤰🤱
Ballo rata kana epa
@@ChamikaBandara-w7l palyan bn ynna thava tika davask innko therey
සාදු සාදු......ඒක පට්ට😂😂
නිම්නාවි මාර ලස්සනයි ❤😊
ලොකු brother තමා පට්ට ඩයල් එක 😅😅
Manjitha ge acting supr ❤🔥 ගාථා කියන විදිය මරු අප්පා😂 හෙට තමයි මරු ටික තියෙන්නෙ ❤😂
ෆේස් එකේ චාකෝල් ගෑවෙන වැඩක්.......ග්‍රෑන්ඩ් මදර්ගේ ක්ලෝත් එකක්....😂😂
මා තදින්ම විශ්වාස කරන දෙකක් ඇත' ආගම ධර්මය සහ ස්වභාව ධර්මය ' මේ දෙකට පිටින් ගිය කිසිම කෙනෙකුට දිගුකාලීන පැවැත්මක් නැත
😂
මමනමි මේ කතාව ට හරිම ආසයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලංකාවේ අද උපන් දිනය තියෙන හැම එකාටම happy birthday , 💀 මගුල
😂😂😂
😂😂
😂😂😂😂😂😅😅😅
😂😂😂😂😂😂😂
😂
කෙවින්ගෙයි මංජිතගෙයි පිස්සු වැඩ බලන්න සදුදා වෙනකම් බලන් ඉන්න අය කෝ 🌝❤️
අපේ අනුර කුමාර ජනාදිපති තුමාට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා සුභ පැතුම් ❤ ආදරෙයි
යකො බලන් යද්දි හැම එකාම අදද ඉපදිලා තියෙන්නෙ 🙂😅
දැන් බේබිලා ඔයාලට නිවාඩුයි නේද ඒක නිසා අපි පාටකුරැලෝ බලමු😂😂🎉
😂😂Ammo eeka
වටිනාකමක් නොදුන්නු
තමන්ගේම දේවල් නැති වෙද්දී තමයි
මිනිස්සුන් ට ඒ දේවල් වල වටිනාකම
වැඩිපුරම දැනෙන්න පටන් ගන්නේ... ❤️🩹
අන්න එදාට බොහොමයක් මිනිස්සු
පරක්කු වැඩියි : 🖤
ඉතින් මං කියන්නේ ආදරෙයි නම් පරිස්සම් කරගන්න 😔🥺
හෙට මගේ 01st annivesary එක 🎉
මංජිදගෙ බන දේශනාව මරු 🌝
කතාව ලස්සනයි ❤
එපාමවෙන්නෙ කෙවෙන්ගෙයි.මංජිතගෙයි බොරවමනේ අප්පා..
ලොකු බ්‍රදර්ට කැමති අය මේ කොනට✌️❤
අපි 🙋♂️
මට තියෙන ප්‍රශ්නේ. Kewin & manjitha fb නැද්ද කියල 😂
Manjithge button 4n ekennm fb nathuw athi 😂eth famous company ekk CEO Kevin fb ntji eknm pudumyk😂 ekko nimnavi fb nathuw athi😂
Seriously bro
කෙල්සිටයි නුරානයටයි කෙලවෙනකම් බලන් ඉන්න මන්😅
මරේ මරු 🎉🎉🎉 ඉවරවෙන්න ළගයි වගේ
සිදුරක් හින්දනේ ඕයි මෙච්වර නහින්නේ කියලා මතක් උනාම ... 😂😂😂
අනුර සහෝදරයාට අපි දීලා තියෙන න්ආයේ නෝ හෙල්ලුමි
ලෝ හෙල්ලුම් මොකක්ද යකෝ හිඟාකාල දෙපාරක් ගණන් කරලනේ ඔය අවෙ යන්තම්
දෙපාරක් ගනන් කරලා එන්න ට්‍රයි කලේ උබලගේ මෝඩ සජියානේ බන් ඒ වෙද්දිත් අනුර ලක්ෂ 13 ඉස්සරහින් හිටියේ හැබැයි මෝඩ ගොන් කතා නොකියා ඉදපන් බන්@@MaheshPriyankara-pl9nn
නැ නෙහ් දෙපාරක් ගනින්න පටන් ගත්තෙත් ලක්ෂ 13ක් ඉස්සරහින් ඉදියෙ. දෙපාරක් ගැන්නට පස්සෙ ලක්ෂ 12යි ගානක් උනා,මාත් සජිත්ට චන්දෙ දුන්නෙ ,හැබැයි ඇත්ත එකනෙ බන්@@MaheshPriyankara-pl9nn
හැම එකගේම ජන්මද්නේ අදද 😂🎉 හැපි ඩෙ ඔකොටම
කතාවට වඩා වෙළද දැන්වීම්...මොකටද මේ වගේ ලස්සන කතාවක් හිරු එකට දුන්නේ
කූඹියෝ එකේ ජෙහානුයි පියන්ත මල්ලි වගේ.කෙවිනුයි මංජිතයි😅
අද මගේ ළමයාගේ උපන් දිනේ එයාට අදට අවුරුද්දයි 🎉❤
යකො මෙ නාට්ටිය ෆිල්ම් එකක් කරා නම් සුප්පා මංජිතයයි කෙවිනයි සුපිරි 😂
ලොකු බ්‍රදර්ගෙ රගපෑම නම් විශිෂ්ඨයි ...❤❤❤...😊😊😊...😊😊
සත්තකින්ම ❤
@@rashmikaindika 😄😄
මෙි සැරෙ මන්ජිත හාමුදුරුවන්ට බනත් කියල දෙයිද දන්නැ 😂😂😂😂
මංජිතටත් සම්මාන උළලෙදි සම්මානයක් ලැබෙන්න තිබුනා.සැබෑ දක්ෂයෙක්.❤
ගියසතියේ මගේ comments වලට ආපු likes 4300ක් නිසා මට 6.7$ ක් හම්බුනා ස්තූති ඔයාලට likes වලට
ඒ කොහොමද
" තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නේ අයිතිය අනුන්ගේ වුනාට පස්සේ..
ඉතින්
"ආදරෙයිනම් පරිස්සම් කරගන්න.!"
නැත්නම් දවසක පසුතැවෙන්න වෙයි...
අනිවාර්යයෙන්ම ,එක නම් 😢
සාධු සාධු. තමයි 😂
පව්. මංජිත. ලස්සනයි ❤
පාට ❤. කුරුල්ලෝ ❤❤❤❤
Mama හරිම කැමතියි මංජිත ..කෙවින්ගෙ ඇටි වල
ධර්මාචාර්ය දක්කව ඉගෙන ගත්ත කිව්නෙ මංජිත,ඒකයි අර විදියට ලස්සනට ධර්මයෙන් කතාව පටන් ගන්න යන්නෙ 🤍 😊
කොටස් 97 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
මේ ඉන්නෝ....
Ape aluth janadipathi thumata unusum suba pathum❤🎉🎉🎉🎉😊ape ahinsaka janathawata hoda deyak karanna🙏🙏🙏❤️🇱🇰🇰🇼
අද නම් මන්ජිතගෙ අයියා ගැන දුක හිතුනා
කෙවිනටයි,මංජිතටයි ආදරේ අය කෝ😂 උං දෙන්නනම් රජ බඩු බං😅😅❤❤
සජිත මල්ලි ඔයාලා දේන්න හරි ම ලස්සන ට රගපනව මම අසම සරයි කිව්න් මන්ජි තයි බුදු සරණයි ඔයාලා දේන්නට පුතා ට බුව්ට ❤❤❤
✨️🥰ඔයාලා තාමත් මගෙ අලුත් song එක බැලුවේ නැද්ද අනේ බලනකෝ
✨️🥺Sithawanthi - සිතවන්ති
✨️🥺Sadasaviye mage - සදසාවියේ මගේ
🙏හැමෝටම බුදු සරනයි 🙏
බලන්නකෝඕඕඕඕඔ
😳🙏
ලංකාවෙ මිනිස්සුන්ගෙ ලෙඩ උන ඒවයි, උපන්දිනයි,රට යන ඒවයි,ජනාදිපතියි,මේ කතාව අතරෙ තියෙන සම්බෙන්දෙයි මොකක්ද කියල කල්පනා කරන මම😂
අයිසේ නුරාන් මට තවුසෙව පේන්න බෑ ඕයි😂උබ හැරෙන්නෙත් පොල් පැලේ කන්න කියලා අපි දන්නවා කෙල්සිත් එක්ක එකතුවෙලා😅
අනේහ් මගෙ උපන් දිනය අද 😩❤ කාටවත් මතක නැ එක 😩
😂
මාලිමාවට චන්දෙ දීපු කට්ටියට ජයවේවා ❤
මෙක ඉවර වෙන්නද යන්නේ 😢😢
කට දෙපැත්තෙන් හනී බේරෙනවා 🤣🤣🤣🤣
ලොකු බ්‍රදර්ස් 🤑🤑🤑