Scooter Self start circuit | Pleasure self start circuit | Dio Self start circuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @sachindu6423
    @sachindu6423 2 ปีที่แล้ว +2

    Excellent video.Good job brother ❤️❤️

  • @naveendraprasad8593
    @naveendraprasad8593 3 ปีที่แล้ว +3

    විඩියෝ බලාපොරොත්තු වෙනවා. චෙක් කරන විදිය ඉතාමත් වටානවා බොහොම පිං ..බුදු සරණයි

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      ❤️🙏 Thanks brother ok....

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      th-cam.com/video/ieOzeUpcCS0/w-d-xo.html

  • @sumithpriyantha1212
    @sumithpriyantha1212 3 ปีที่แล้ว +1

    An excellent vedio.
    Thanks brother 👌

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Thanks brother 🙏🙏🙏

  • @damithaayeshmanth6808
    @damithaayeshmanth6808 ปีที่แล้ว

    Honda dio eke start krla pddk accelerate krla atha eriyama tika tika engine eka slow wela nawathinawa neh aith start krddi keepawathwkma self start ho kick eka ghn oni what is the prblm??

  • @SanathNishanthe-l9d
    @SanathNishanthe-l9d หลายเดือนก่อน

    Bick eaka start wela kiya cdi 1ta signal eaka ganne kohomada nawatah start eakedi motor eaka nowadinna

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 ปีที่แล้ว

    Rilly eke anka tika kohomada methana set wela thiyenne

  • @dewminirathnayaka4809
    @dewminirathnayaka4809 3 ปีที่แล้ว +1

    Good job.. thnks 👍 keep it up..

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Thanks friend 👍👍👍❤️❤️❤️

  • @amalmanawadu643
    @amalmanawadu643 ปีที่แล้ว

    Mage dash eke welwata witarak kick/self dekama wadin na hetuwa mokak wenna atida?

  • @SumeshChathuranga-m3c
    @SumeshChathuranga-m3c ปีที่แล้ว

    Godak watinawa aiye

  • @mohamadriyas185
    @mohamadriyas185 2 ปีที่แล้ว

    Super bro 🤝👍

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 3 ปีที่แล้ว +1

    Great explain sir

  • @nilukakumari862
    @nilukakumari862 3 ปีที่แล้ว

    බුදු සරනයි හොඳ වැඩක්

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ස්තූතියි friend 🙏🙏🙏 බුදු සරණයි!!!

  • @madushansanjaya2860
    @madushansanjaya2860 ปีที่แล้ว

    Aiye start relay එකට earth eka සැපයීම කරලා විසන්ධි කරන්නේ cdi unit ekenne. එතකොට start motor eka engine eka start කළාට පස්සෙ karakenne නෑනේ aiye. එතකොට disel වාහන වල engine eka start කළාට පස්සෙ start motor eka කැරකීම වලක්වන්නේ කොහොමද aiye

  • @liveshowmusic4439
    @liveshowmusic4439 3 ปีที่แล้ว +1

    Ct100 bike eke battery charge line eka gana video ekk karnna Aiye godk wadagth wei.. 🙏🙏

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Ok malli.. 👍👍👍

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 ปีที่แล้ว +1

    TVS ස්කූටර් එකේ රිලේ එකේ වයර් පහක් තියෙනව ඒ මොකද කියන්න පුලුවන්ද

  • @rathnayakarathnayaka185
    @rathnayakarathnayaka185 ปีที่แล้ว

    very nice

  • @kavindapernando2023
    @kavindapernando2023 3 ปีที่แล้ว +1

    නියමයි

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ස්තුතියි 👍👍👍💚❤💜

  • @w.janethjayasriwickramarat4817
    @w.janethjayasriwickramarat4817 3 ปีที่แล้ว

    Honda dio eke Crankshaft eke aulak thibboth self start eka wada karanne nathuwa yanna puluwanda?

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ඔව් ස්ටාර්ට් වීල්එක ක්‍රැන්ක් එකට සම්බන්ධ වන තැන අවුලක් තිබ්බොත් ගැටලුවක් වෙනවා

  • @LorgeFernando
    @LorgeFernando ปีที่แล้ว

    Thank you aiye

  • @MusicCafeLK
    @MusicCafeLK 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ස්තුතියි bro 👍👍👍💛💙💜

  • @chathuramadhushanka237
    @chathuramadhushanka237 ปีที่แล้ว +1

    Mage dio eke start motar eka wadilama thiyenawa mokeda awula thiyenne

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 2 ปีที่แล้ว

    Good

  • @SinhalaCartoon
    @SinhalaCartoon 3 ปีที่แล้ว +1

    Thankss

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      💛💙💜❤💚

  • @imeshdananjaya622
    @imeshdananjaya622 3 ปีที่แล้ว +1

    Thankyou aiya

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      🙏🙏🙏💙💜💚

  • @sameerakkc114
    @sameerakkc114 3 ปีที่แล้ว +1

    වෙරි ගුඩ් මල්ලි

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      thanks ayye 🙏🙏🙏

  • @JayaminiHememali
    @JayaminiHememali 4 หลายเดือนก่อน

    Safari bike akak wayarin karana wdiya vidio akak dannadan

  • @hashanshammika1501
    @hashanshammika1501 ปีที่แล้ว

    💖💖💖

  • @Nimash2006
    @Nimash2006 4 หลายเดือนก่อน

  • @chathuriumayanganie5406
    @chathuriumayanganie5406 21 วันที่ผ่านมา

    ස්කූටර් එක ස්ටාර්ට් උනාට පස්සෙත් මෝටරේ දිගටම වැඩ කරනවානම් cdi unit එකද replace කරන්න ඕනි

    • @TheBikerSL
      @TheBikerSL  17 วันที่ผ่านมา

      ස්ටාටර් රිලේ එක දාන්න

  • @skumaraabeykoon3311
    @skumaraabeykoon3311 10 หลายเดือนก่อน

    Scooter එක Start කලාම මෝටර් එක Auto off වෙන්නෙ නැතිව දිගටම මෝටර් එක වදින්නෙ ඇයි. රිලේ එක මාරු කලත් ලෙඩේ එහෙමම තියෙනවනම් මොකද කරන්න ඕන

    • @tharangamadalakanda9373
      @tharangamadalakanda9373 9 หลายเดือนก่อน

      මෝටරේ වදිනව නෙමෙයි එන්ජිම එක්ක සම්බන්දය ඉවත් නොවී දිගටම බදල තියනව වෙන්න පුලුවන් රේස් කරල අතෑරියම මෝටරේ නවතිනවනම් ඒක තමයි.bendix එක මාරු කරොත් හරි යයි.

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว

    👍 👍 👍

  • @miurunadeeshan6225
    @miurunadeeshan6225 3 ปีที่แล้ว +1

    pulsar 180 eke start relay eke problem ekt solution video ekk dann..😍🤟🏽

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Ok bro 👍👍👍

  • @vishakarox-lg7js
    @vishakarox-lg7js ปีที่แล้ว

    Self state switch ebuwama kisima saddayak enne na mokakda hethuwa

  • @lalithprasanna6214
    @lalithprasanna6214 ปีที่แล้ว

    Dil එකේ කික් එකෙන් ස්ටාර්ට් වෙනව සෙල්ෆ් වැඩ කරනව ස්ටර්ට් වෙන්නෙ නෑ

  • @gamingටික්කා-e5l
    @gamingටික්කා-e5l 3 ปีที่แล้ว +2

    මමත් සර්කිට් ගහනවා දැං 60 විතර ගහලා තියෙනව

  • @wicrkaramarathnermpub5673
    @wicrkaramarathnermpub5673 2 ปีที่แล้ว

    මට ලොකු ගැටලුවක් තියනව නම්බර් එක දාන්න පුලුවන්ද

  • @indikajayawardana2859
    @indikajayawardana2859 2 ปีที่แล้ว

    Nice video. රේස් කරන පුමාණයට බයිසිකල් එක යන්නෙ නෑ. ඇයි

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Clutch flet gevila ati

  • @allitem403
    @allitem403 3 ปีที่แล้ว +1

    Isthuthi

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      💛💙💜💚