Scooter Engine Repairing ( Hero Pleasure ) | ස්කුටරයේ එන්ජිම අලුත්වැඩියාව
ฝัง
- เผยแพร่เมื่อ 8 เม.ย. 2021
- The engine repair of most scooters is similar to this engine so studying this video carefully will make it easier to repair other engines. Examples include the Honda Dio, Activa and Hero Dash. Although gum types were used for safety in some parts during the repair of this engine, those parts are not required as recommended. Also, special tools are used for this repair to make it easier for you to get the tools.
Also, since this engine is a four-stroke engine, it is imperative to check the operation of the lubrication system after repair.
Thanks for watching the video !!!
| SUBSCRIBE | LIKE | COMMENT | SHARE | - ยานยนต์และพาหนะ
නියමයි. හොඳ දැණුමක් ලැබුනා. බොහොම ස්තූතියි 🙏🙏🙏
නියමයි හොද දැනුමක් ලැබුනා
Super explain ❤
නියමයි සහෝදරයා 👍👍
ස්තුතියි සහෝ ❤❤❤
ගොඩක් හොඳයි
ස්තුතියි bro ❤❤❤
Superb 👌 keep it up
thanks bro 🙏🙏🙏
ගොඩක් ස්තූතියි 🙏👍
🙏❤️
Dan engine repaying akakata gana kiyak withara yanawada?
Bike eka galawanna awshya tool wala sizes danna puluwanda. Thank you
Engine oil natuwa gihin mge honda dio scooter eke sound eka wenas una... engine oil maru kala ewelema, et sounds eka awa, engine eka hadanna ona qwa... kiyak witra yaida aiye... engine eka haduwata passe bike eka kochchara kalayak padinna puluwn,da
නියමයි.ආරම්භයෙ සිට අවසන් වනතුරුම එක වීඩියෝ වකින් නිමවෙනවනම් ගොඩාක්ම හොදයි සහොදරයා.
💟💟💟
pleasure එකේ දකුණු පැත්තේ trank seal එකේ නම්බරේ මොකක්ද
❤❤❤❤❤❤❤
මගෙ scooter 1කේ 5km වගේ යනකොට මිස්කරන්න ගන්නවා රේස් නොකර නවත්තලා තියෙද්දි මිස් කරන්නෙ නැහැ රේස් කරනකොට තමයී මිස් කරන්නේ මොකද ඒ කියලා දෙනවද. ජය වේවා..🎉🎉👍
Crank racer 2parak galawala hi karanna hoda nadda
එහෙම ගැටලුවක් නැහැ.....
අයියා මගෙ ඩ් ඕ ඉස්කුටරෙ ස්ටාට් මොටරය ගහන කොට කලබටරෙ ඔප්ලො වනවා ස්ටාට් වෙන්නෙ නැනෙ මොකද කරන්න ඔනි කියන්න කො
Crank racer Housing play balanna kohomada
දෙපැත්තට හොලවලා බලන්න....
මගේ Hiro pleasure එක දුර ගමනක් යද්දී නැවතුණා. හදන තැනකට ගියාම එයා කීවේ බෝර් එක කපලා දාන්න ඕන කියලා. 10000 දෙන්න කීවා. මම සල්ලී දුන්නා. සයිකල් එක බාර දුන්නේ මේ මාසේ 13 වෙනිදා. ඊයේ බෝර් එක කපලා ගෙනත් හයි කලා කීවා. ස්ටාට් කරලා දවස් 2,3 තියන්න ඕනලූ. මේකට සාමාන්‍ය වියදම කීයක් විතර වෙයිද ?
ස්තූතියි 🙏🙏🙏
ඕනම කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් විදියට වැඩේ කරල තියනව
thanks brother 🙏🙏🙏
Hero dash engine ekath me wage da?
Okata samanai..
Aiye mage bike eka boor kara kalinuth ita passe ayeth leda goda..start batoon eka wada na miter 50 n 50 ta wage bike eka hitinawa..ekarala aya hadanna dammama aya boor karanna oni kiuwa...eth thama issara thibuna wagema deesel weel eke saddemai ahenneth...ayath boor karala kali okkoma dala hadannath 90000 k giya
Oil pump eka dammada
Aiyage repair center eke kohed thynne
Anamaduwe
Engine ek bour krann keeyak vge ynvada scooter ekaka
6000/= විතර යයි
Ayye pressure bike eke kik eka hiraunam mokadda karanne
කික් ෂාප්ට්එක සහ ඊට සම්බන්ධ වීල් ගලවලා ග්‍රීස් කරලා සවිකරන්න
සුදුසු ඔයිල් වර්ග මොනවද?
Mage dio bick aka saddayak ahaenawa race karaddi aka anna rog aka ගිහිල්ල nishada
Hellp me
bike eke engine oil adu wenawada.. සයිලාන්සර්එකෙන් සුදුපාට දුම යනවද..
Koheda thiyenne c
අයියෙ හවුසිම් එකට එන ඇන වල සයිස් එක කොහොමද
10 ana enne
කරෙන්ත් එක කදිල මිස් කරන එක හදාගන්න විදිහක් නැද්ද
aiye oyage 4 n numbar 1k danna barida loku udauwak
සයිස් දෙකක් එනවද ඇන
Engine eka repair karanne kiyak yanawada bro pleasure eke
hadum kuliya vitharada nathnam boar karala rod gahala tawa geunu kotas dala okkoma viyadamada bro
Serama
Mn crank oil seal eka deparak damma ath leak wenawa
20000-30000 vithara yai bro
original crank seal danna bro
Thanks brother
මගෙ හිරො ස්කුටර එකෙ 30km 40k විතර එද්දී මිස් එකක් ඇවිත් නතර වෙනවා එකට හෙතුව මොකක්ද?
කාබියුරේටරය දෝෂයක් ඇති
Aiya crank racer gahala rod gahala hai kara. ath kara kara gala saddayak anyway ai.
බෙල්ට් එක පැත්තේ කොටසක් ගෙවිලා වෙන්න පුළුවන් එ පැත්තෙ තියෙන sliding conical plate ගෙවිලා වෙන්නත් පුළුවන් නැත්තං ක්ලච් පුලියේ ගැටලුවක් වෙන්නත් පුළුවන්....
පුලුවන්නම් ප්ලෙශර් ඩියෝ ස්කුටර් පිස්ටන් රින්ග් මාරුව සම්බන්ද පහදිලි වීඩියෝවක් කරන්න
Ok
පැකින් නැතුව ඔයිල් ලික් වෙන්නැද්ද
Yalu oya ki katte udatama enna onida taimin hitinne nane mili 5 k vithara kochchara thibbath passata yanawa ai ehema wenne man me vidio eka balana 4 weni para
Baik eka start wenawa asletar eka allanna ba nawathinawa
Podi wenasak tibbata aulak naha.. timing mark lagama thanata tiyanna friend
Carburetor aulak wenna puluhan clean karala balanna
එන්ජින් ඔයිල් නැතුව ගිහින් බෝර් කලාට පස්සෙ කරින් කරපු තරම් පෙට්‍රල් වැඩ කරන්නෙ නැද්ද
tikak aduwenawa brother
@@TheBikerSL Dash එකක්, කලින් 35ක් විතර කලා බෝර් කලාට පස්සෙ ඔයාට හිතෙන විදියට කීයක් වගේ කරයිද, තව බෝර් කලාට පස්සෙ ඒක එන්ජින් එකේ පැවැත්මට ගොඩක් බලපානවද Thank you❤
ඩියො එකෙ tapat තද කරන විදිය දාන්නකො
Ok ❤️🙏
Nambar
බොර් කරපූ මුල් දවස් වල යන්න ඔනි කියට වගෙද
ඉට පස්සෙ බයික් එක ඉස්සර දිව්වා වගේ දුවනවාද
40/50 වගේ දුවන්න .... එහෙම ගැටලුවක් නැහැ
Oyata katha karanna oni mata puluwan weida
Ok... 0711088859
Countect number koyda thiyhene
0711088859
අයියේ මගෙ pleasure scooter එකෙ කදු අදිද්දි "'ටක' 'ටක'" ගාලා සද්දයක් එනො නෙ එන්ජින් එකෙන්... වෙනද අදිනවට වඩා අඩුවෙන් අදින්නෙත්... රත් වෙද්දි වැඩි වෙනවා ඒක... පුලිය බෙල්ට් එක රෝල කිට් දෑවට හරි ගියේ නෑ... මොකද්ද හේතුවා කියලා කියන්න පුලුවන් ද...එපා වෙලා තියෙන්නෙ ලෙඩෙ හොයා ගන්න බැරුව...😑😑
කෑම් එක ගෙවුනහම එහෙම වෙනවා මල්ලි
🎉oya koheda mali contract no denna
අයියෙ ගොඩක් දෙවල් ඉගන ගත්තා හැකිනම් මුල ඉදලා ගලවන විදියත් දාන්නකො
Ok ❤️🙏
Eka godak watinawa
අයියා oyge number eka denawada?
kathira maruwata thada karahma harida 😂😂😂😂😂😂 tok rinch ekak daklawa nathi ekek
Tok rinch නෙමෙයි යාලුව Torque wrench සිංහලෙන් කීවොත් ව්‍යවර්ථන රෙන්ච්ය..... මේ tool එක තව දැනගන්න අවශ්‍යද.. මෙය යොද ගන්නේ යම් ඇනයක් හෝ නට්එකක් නියමිත ප්‍රමාණයට සිර කිරීමට... මේ tool එක හැමෝම ලග නැහැ එ නිසා මේ ආකාරයට ඇණ සිර කෙරුවාට ගැටලුවක් නැහැ...යාලුව වීඩියෝවේ තවත් අඩුපාඩු තියේනම් කියන්න එය මගේ ඉදිරි වීඩියෝ සදහා වටිනවා... ඔබේ අදහස් වලට ස්තුතියි...
Please contact number ekak dannako