Power amplifier circuit diagram in Sinhala | Power amplifier circuit designing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Hi there, from my previous videos I taught you about power amplifiers. Now I think you know the important theories about power amplifier circuits. From this video, I will talk about original power amplifier circuits. If we want a good quality sound we need good power amplifier circuits for that and that's why I made this video. I hope you like this video and thanks for watching this video. Power amplifier part 1 - • BJT as a operational a... Power amplifier part 2 - • Darlington transistor ... Power amplifier part 3 - • Darlington transistor ...

ความคิดเห็น • 57

  • @sanjayakumara8646
    @sanjayakumara8646 ปีที่แล้ว

    අදහස් දැක්විම ගැන ස්තුතියි ..වැදගත් තොරතුරු ටිකක් ...👍💙

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 9 หลายเดือนก่อน

    මට ගොඩාක් වටිනා විඩියෝවක්.බොමත්ම ස්තූතිය .❤

  • @romeshpriyantha1011
    @romeshpriyantha1011 2 ปีที่แล้ว +1

    CRT, LCD, LED tv circuit wada karana widiya Theory Saha repair videos series 1k genna godaak watinawa.mula edala apita ewa gana hariyata egena Ganna thanak nathi nisa. Jaya wewa. Wade superi.

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි comment එකට. sorry, මම එච්චර TV repair කරන කෙනෙක් නෙමෙයි. හොද channel කිහිපයක් තියෙනවා TV repairing ගැන කියල දෙන. ඒවගේ වීඩියෝ ටිකක් බලන්න එතකොට ගොඩක් ලේසියෙන් TV repairing ගැන ඉගෙන ගන්න පුළුවන්.

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว

    Pattama patta ayyee
    බුදු සරණයි 🙏🙏🙏🙂🙂🙂❤️❤️❤️

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 2 ปีที่แล้ว +2

    සුපිරී...🤩👌

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +1

    මල්ලී මේ සර්කිට් එකේ zobel network එකේ inductor coil එක කෝ..??අනික මල්ලී ඔය ස්පීකර් output එක ලග තියෙන රෙසිස්ටර් ,කන්ඩෙන්සර් එක high frequency cut කරන්න තියෙන්නේ ...නේද ??

  • @KamalBandara-g8y
    @KamalBandara-g8y 8 วันที่ผ่านมา

    🙏

  • @AnuraWijerathna-mv8yt
    @AnuraWijerathna-mv8yt 18 วันที่ผ่านมา

    C5200+2k daala hadapu amp ek e speaker pichenawa dc Volt enawa mokada karanna puluwan ekata

  • @dsdelectronics2715
    @dsdelectronics2715 2 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @chami2953
    @chami2953 2 ปีที่แล้ว

    Aiye 28v×2 transformer ekakata thiyanna puluwan transistor power bord ekak kiyannako stereo ekak

  • @kavindulakshan5013
    @kavindulakshan5013 2 ปีที่แล้ว

    සුපිරී මල්ලී ඔයාගේ වීඩීයෝ 😍😍😊😊 ඔය ඈම්ප් වල සමීකරණ එහෙම ඔයාට කට පාඩම්ද?

  • @niroshanasandakelum-nc5bz
    @niroshanasandakelum-nc5bz 9 หลายเดือนก่อน

    Sir me amplifier circuit diagram aka denna pluwanda, meka 1000w upgard karanna pluwanda

  • @sanathgamage971
    @sanathgamage971 หลายเดือนก่อน

    Peavey cs2000 diagram eka ganna puluwanda

  • @gayanmadusanka6974
    @gayanmadusanka6974 2 ปีที่แล้ว +2

    Bench power supply video eka ikmanata danna.

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203  2 ปีที่แล้ว +1

      අනිවාරෙන්, වීඩියෝ ටික ඉක්මණට කරන්නම්.

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 2 ปีที่แล้ว +3

    ලොපාස් ෆිල්ටර් සර්කිට් එකකුත් කරන්න ...😊 හදිස්සී නැ ... හෙමීට කරමු

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203  2 ปีที่แล้ว +1

      අනිවාරෙන් ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්.

    • @sasindumaduwantha1319
      @sasindumaduwantha1319 2 ปีที่แล้ว +1

      @@crvelectroniccreations2203 😊❤👍

  • @mkddabesinghe9698
    @mkddabesinghe9698 2 ปีที่แล้ว +1

    Vidio eka niyamai. !!!! Aniwaarayenma hadanawa. ජයවේවා!!!!!!
    Aiye mama gawa stk4152 ii ic ekak thibila amp eka heduwa eeeke palaweni pin deka kedila thibbe eeeth heduwa eeeke eka speaker out ekak weda .anith pin deka paassa ganna ic eka gelewwata aulak wenedda ? Kedila thiyenne 1,2 pin .

  • @rukmanfernando9399
    @rukmanfernando9399 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nisaltharaka3407
    @nisaltharaka3407 2 ปีที่แล้ว +1

    ❤️

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 2 ปีที่แล้ว

    ඈම්ප් එහෙක power ස්විච් එක දාන්න . එන ac ලයින් එකෙන් එන වයර් එකෙන් ස්විච් එක දැම්මොත් අවුල්ද . නැත්තං වෙන ක්‍රමයක් තියේ ද

  • @indikakumara8422
    @indikakumara8422 2 ปีที่แล้ว

    Aiya oya hoda deyak karanne

    • @dulshandulshan9661
      @dulshandulshan9661 2 ปีที่แล้ว

      මල්ලිමේකේ ටුානසසිස්ටර් ගන්නතියේන්නෙ කොහේද

  • @mkddabesinghe9698
    @mkddabesinghe9698 2 ปีที่แล้ว

    Aiye mama gaawa thiyanawa parana setup ekaka 28v dual supply transformer ekak eeeke out put karant eka hariyatama danne . Eeetransformer eka me Amplifier ekata daanna puluwanda ?? . Eewageema oya wage amp dekak eee tranformer ekata daanna puluwanda??

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203  2 ปีที่แล้ว

      මේකෙන් හොද sound එකක් ගන්න නම් 4A වත් transformer එකක් ඕන. ඔයාගේ ළග තියෙන transformer එකේ voltage එක නම් ප්‍රශ්නයක් නෑ. transformer එකෙන් 4A වගේ ගන්න පුළුවන් නම් මේ circuit එකට පාවිච්චි කරන්න පුළුවන්.

    • @mkddabesinghe9698
      @mkddabesinghe9698 2 ปีที่แล้ว

      @@crvelectroniccreations2203 eeeka stk amplifier ekakata daala thibbe . A gaanak sadahan karala ne

    • @mkddabesinghe9698
      @mkddabesinghe9698 2 ปีที่แล้ว

      Ac 230v in karana peththata 2.5A fius ekak daala thibba

  • @champajayathilaka4246
    @champajayathilaka4246 2 ปีที่แล้ว

    Me amp ekata 4 ohm speaker ekk use karanna puluwanda

  • @sarathabeyrathna7926
    @sarathabeyrathna7926 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌♥️♥️♥️♥️

  • @sankamaduranga_98
    @sankamaduranga_98 ปีที่แล้ว

    meka watt kiyada

  • @dulshandulshan9661
    @dulshandulshan9661 ปีที่แล้ว

    මෙකටඑන ටුානසසිස්ටර් ගන්නනැහැ එවාවලට හරියන ටුානසසිස්ටර් නම්බරයක් දෙන්නකො

  • @srthennakoonsrt1056
    @srthennakoonsrt1056 2 ปีที่แล้ว

    Mata parana vidio balanne kohomada 🤔🤔🤔

  • @sleletro8262
    @sleletro8262 2 ปีที่แล้ว +1

    MARU MARU MALLI

  • @Ruwaniprasanthika-np3sf
    @Ruwaniprasanthika-np3sf ปีที่แล้ว

    Oyage number eka denna puluwan da sir.

  • @kasunchathuranga1500
    @kasunchathuranga1500 2 ปีที่แล้ว

    Oyage number ekak dena puluwanda sir

  • @nethsaracreations8074
    @nethsaracreations8074 2 ปีที่แล้ว

    අයියේ වට්සැප් නම්බරේ දෙන්නකො

  • @oshitha1140
    @oshitha1140 2 ปีที่แล้ว

    Phone