චන්න විජේවර්ධන CHANNA WIJEWARDANE- LEGENDS WITH KALUM - 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • බුරුමයේ රැංගුන් නුවර ඉපදී
    එංගලන්තයේ ලංඩන් නුවරදී බහ තෝරා
    ලංකාවේදී රගර් ක්‍රීඩාවට යොමුවුනු
    හෙළ නර්තන කලාව නව මානයකට ඔසවා තැබූ
    අපූර්වතම සොදුරු සෞන්දර්යවේදියා වෙත පිදෙන
    හර්දයාංගම උපහාරය 🌷🌷🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

ความคิดเห็น • 255

  • @jayaminiherath8754
    @jayaminiherath8754 8 หลายเดือนก่อน +1

    දෙදෙනාටම තෙරුවන් සරණයි ....හරිම අපුරු වීඩියෝ එකක් ...

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ දේපලට 💐💐💐💐💐

  • @mihingamage4810
    @mihingamage4810 4 หลายเดือนก่อน +1

    හරිම වටින කතා බහක්. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ස්තූතියි ඔබතුමන්ට! 💐💐

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว +2

    බොහොම සුන්දර චරිතයක් අරන් ආවට ස්තුතියි...ඔබ දේපලටම තුනුරැවණ් සරනයි.❤️❤️❤️😍😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +9

    අපේ උඩරට නැටුම් කලාව ජාත්‍යන්තරය දක්වා අරන් ගිය කලාපව්ලක් ..සතුටුයි කියන්න ඔවුන්ගේ දියනියත් ඒ අඩිපාරෙ යවන ආදරනීය දෙමව්පියන් යුවලක්..♥️♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @diga6363
    @diga6363 9 หลายเดือนก่อน +1

    Many happy returns of the day ප්‍රිය චන්න....

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +4

    Supurb video කැලුම් අයියා , 🇱🇰 නැතිවම බැරි චරිතයක් ,, මට තාම මතකයි සිහින නිම්නය tele drama එක ,චන්දිරසිකා එක්ක සුපිරි රඟපෑමක් කල ඒ නළුවා,,,,මතකය හරිම ලස්සනයි අයියා ,, 😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 🌷💐💐

  • @shanukinehahara3101
    @shanukinehahara3101 3 ปีที่แล้ว +6

    අදත් ගොඩක් ආස කරන කෙනක් ගෙනාව ගොඩක් ඉස්තුති කැළුම් සර් 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐

  • @dhanu0002001
    @dhanu0002001 3 ปีที่แล้ว +4

    Producer කෙනෙක් විදියට මම වැඩ කරපු professional ම නර්තනාචාර්‍යවරයා. මාර පිළිවෙලට වැඩ කරන්නෙ. Well organised. අපිට ආපහු හිතන්න දෙයක් ඉතුරු කරන්නේ නෑ. Legend for sure

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
      🌷💐🌷💐🌷💐💐

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +2

    Truly another legend, Channa Wijewardena. Happy to watch this interview, another Traditional Performer to carry Sri Lankan Culture & Traditions around the world. I was amazed to hear some of the events his troupe has performed, Sri Lanka is proud of such quality & talented people taking their events to many nations around. There was a lot of technical inputs you both discussed & some of them are not heard by me since I am not from the industry, but it was good to listen & learn those terms. Was lucky to watch 2 performances by Channa's troupe, they were very colorful & high quality performance. All I knew his wife is the daughter of Vajira & Chitrasena, very famous traditional performers since the late '60s.
    Good show Kalum, you have always been carrying yourself ' Personality with a lot of qualities' therefore I am one of your true followers.
    Keep it up.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thanks a million for your kind words dear aiya.
      Great encouragement to move on with more quality productions. 🙏🙏🙏🌷💐

  • @youlearn4769
    @youlearn4769 3 ปีที่แล้ว +3

    That is 100% true. We wear Western clothing, and our weddings are a good example of how westernized we are and then we criticize European style. (I don't understand our people) well said Mr. Wijewardana.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      thank you very much for your genuine thoughts

  • @dileepaferdinandez4613
    @dileepaferdinandez4613 3 ปีที่แล้ว +2

    Thank you kalum sir. They are real legends. Channa sir is also a very good dancer. Keep it up.🙏🙏🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks.
      Appreciate very much your kind words

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +1

    Learnt a lot. Thank you Kelum for inviting Channa. Never realised before the depth of many subjects that were discussed. Thank you again.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      My pleasure 🙏💐
      If possible please share this video in your what’s app chat groups and other social media platforms

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +1

    අපේ ශිුලාංකික හෙල නරිථන කලාව ජාතියන්තරයට ගෙනගිය චන්න සර් ඔබට බුදු සරණයි 🙏❤දි්ර්ඝායුස පතමු 🙏 ඉස්සර නම් චන්න සර් උපුලි miss ගේ නැටුම් නිතරම දැක්කා tv එකේ..දැන් නම් ඉතිං අශේකාගේ නැටුම් තමා බලන්නෙ හරිම ලස්සනයි .. වෙනස් ම නර්තන කලාවක් ගෙනියන ඔබට සැමදාමත් ආදරෙයි....කැඵම් අය්යේ ලස්සනයි program එක .. from hongkong

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 3 ปีที่แล้ว +4

    Wow excellent ❤️🌹

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +1

    Great interview with channa..We love Soooooo much..Thanks kalum, take care of the pandemic ..😍❤🇸🇪

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබට, අද ගොඩාක් ආසවෙන් බැලුවේ, මම ආසම කරන චරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @udarasilva9598
    @udarasilva9598 3 ปีที่แล้ว +2

    Ape punchi rate narthanaye niyama prathi murthiya obai channa mahaththayo..... lakmawata watina minissu...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Dear Channa Sir, jivithe dakka wasanawantha, lassana, wadagath, sundarama birindha Upuli Wijewardhana obage birindha.( kathawa, adum paladum, thanata galapena , hasirima, kawadawath wadaddak kiyanna deyak kakala naha) Sada wasanawantha wewa🙏🌷🌷🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +2

    අපේ කලාකෙත තව තවත් පෝශනය කරන්න ඔහුගේ පව්ලටම ශක්තිය දහිරිය ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

    හේලෝ කැලූම් කැලුම්. තවදුරටත් ඉදිරියට interview එක තිබුන නම් කියල හිතුනා.
    ඔබට ස්තුතියි ගොඩක්. ඔබට දෙවිපිහිටයි 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷💐🌷🌷

  • @ramanisilva1289
    @ramanisilva1289 3 ปีที่แล้ว +2

    Dear kalum superb interview with legend Channa , your question and his answers really nice, I love both of you, enjoying both of your conversations ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +4

    සුපිරි චරිතයක් තෙරැවන් සරණයි .👍👌🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌺🌷💐

  • @sandyapriyanganikanduahara9867
    @sandyapriyanganikanduahara9867 3 ปีที่แล้ว +3

    අපි ට ඉන්න ලෝකප්‍රසිද්ධ කලා විශේෂඤයා ඉතාමත්ම නිවැරදි යි! තමන් තුළ සැගවී සිටින දක්ෂ කම එළියට ගත යුතුයි! එයින් තමයි දක්ෂයින් බිහිවෙන්නෙ.මම නම් අනුකරණයට ඉතා ම විරුද්ධයි! ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @shiromaperera2203
    @shiromaperera2203 3 ปีที่แล้ว +2

    Wow ! aiya you are doing a great thing. Thank you very much. This is a very good inspirational stuff. Excellent.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words nangi 🌷💐🌷💐

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +1

    Kelum thanks intervie him. Great person. His group came to Las Vegas USA to my daughter Randhi Mangala Wijekularatne’s wedding to perform Poruwa Ceremony . Mr . Chanda still all are saying Wedding of the century . Thanks a lot. තෙරුවන්සරනයි 🙏🙏🙏. නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support
      තෙරුවන් සරණයි 🙏💐

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t 2 ปีที่แล้ว +1

    Wow lassanai ape dae ❤️🌹🌷🙏🇰🇼

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +7

    ආසම චරිතයක් එකෙන්ම ලංකාවේ ඉන්න legend කෙනෙක්, කැලුම් අයියා සුපිරි වැඩසටහන 🙏👉❤💚💙🌸🦋

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මල්ලො මේ කාරුණික අගයීමට 🌷💐🌷💐

  • @lankikapanditharatne
    @lankikapanditharatne 3 ปีที่แล้ว +1

    I really enjoyed the interview.So much unknown facts about Channa. Thanks Kalum you are great 💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +1

    🙏❤🌷🌷✌ආයුබෝවේවා ඔබදෙපොලටම අපේ මව්බිමට අගනා සම්පතක් චන්න මැතිදුන් අපගේ ප්‍රනාමය ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @rakulupp9889
    @rakulupp9889 2 ปีที่แล้ว +1

    Channa , very well said about western attitudes towards our SLankan heritage and culture

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +1

    ආදර්ශමත් කතාවක් ඔබතුමා ගෙ සෑහෙන්න ඉගෙන ගත්තා ආසම චරිතය ක් බුදු සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @anusharanhoti
    @anusharanhoti 3 ปีที่แล้ว +4

    චාන්න සර් හැමදාම ගරු කරන චරිතයක් 👍 කැළුම් අයියා නිහතමානී චරිතයක් 👍❤️❤️❤️❤️😇😇😇

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sararodrigo4710
    @sararodrigo4710 3 ปีที่แล้ว +1

    චිරන් ජයතු....ගුරු පියාණනි.....!!
    ඔබ කතාකරන සෑම වචනයකින් ම මම igenagannawa....ස්තුති ඔබට
    කැළුම් තවත් legend s ekka interviews karanna ..
    ඔබට සුබපැතුම් හදවතින්ම ❤️❤️❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      💐🙏💐🙏💐🙏
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @shashidancengvideo3159
    @shashidancengvideo3159 3 ปีที่แล้ว +1

    මා නර්තනය ...පාසලෙන් පසු හදාරා නැත ...මම අද යම්කිසි තැනක දුරකින් නේ ....චන්න විජේවර්ධන සර්...අසේකා විජේවර්ධන misge...නර්තන දිහා බලලා...මගේ ලොකු ආසාව ...චන්න උපුලි රංගායතනය සේවය කිරීමටයි....මම මං උපරිම උත්සහ කරනවා ....නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙනවා ....තව තවත් ශක්තිය දහිරිය ලැබේවා සර් ....තෙරුවන් සරණයි..❤️🌹🙏කැලුම් සර් ඔබටත් බොහොමත්ම ස්තුතියි ..🌹❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷

  • @shanikasilva9975
    @shanikasilva9975 3 ปีที่แล้ว +1

    I really enjoyed !! So many unknown facts about Channa ! Precious conversation !! 🇺🇸 thank you Kelum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 🌷
      Please share this videos in your social media snd what’s app chat groups as ot will help to reach more people. It’s not easy to promote quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

    • @shanikasilva9975
      @shanikasilva9975 3 ปีที่แล้ว

      @@kalumwijesooriya of course & I will
      I watch your programmes
      I always comment as well ! I hope you remember me fm 🇺🇸 🌸🌸

  • @amalmahagedera1053
    @amalmahagedera1053 3 ปีที่แล้ว +2

    me wage daksha wedagath minisun ratata wasanawak. obatath sthuthi Kelum!

  • @lasithadias4800
    @lasithadias4800 3 ปีที่แล้ว +5

    ලංකාවේ දේ ජාත්‍යන්තරයට අරන් ගිය තවත් එක legend kenek❤️🇱🇰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      🌷💐🌷💐

  • @bandaramuthugala9926
    @bandaramuthugala9926 3 ปีที่แล้ว +1

    Mama godak garu karana adare karana charithayak channa mahathmaya Budusaranai!

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අදත් වැඩසටහන
    බුදු සරණයි !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ. අගයීමට

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Upuli Madam, thama demawpiange, thamange, guruwaruge, thama pawle, swamiyage, duwage, thama wurthiye ,rate ,hamadema garuthwaya rakimin jivithe sundhrathwaya athvidina wasanawantha sundara birindhai.🙏

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +1

    කැලුම් අයියේ එන්න පරක්කු උනා වැඩ නිසා.හැමදාම වගේම ආස කෙනෙක් අදත් ගෙනත් අයියගෙ වැඩ සටහන් වලින් තමයි අපි ආස අය හැමදාම වගේම බලන්නේ.දිගටම ඔහොම යමු අයියේ ජයවේවා තෙරුවන් සරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලො💐🌷
      ඔබේ අදහස් මට බොහොම වටින්වා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ප්‍රියමනාප දෙදෙනෙක් දෙන්නාටම ජයවේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +4

    ඉතා හොඳ වැඩ සටහනක් ඔබතුමාගෙ මෙවැනි වැදගත් අය සමඟ කරන වැඩ සටහන් පැවැත්වීම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +1

    Thankyou kalum aiya 🙏🙏🙏🙏kalum aiye kamal addaraarachchi mahathmayawa gennannako

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much
      Mama uthsaha karannam

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 3 ปีที่แล้ว +1

    Thanks for the great interview.

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 3 ปีที่แล้ว +7

    Kalum, this is one of your best interviews so far that I have seen. Channa proved he is a legend and proud Sri Lankan.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for this kind words 💐💐
      Please share this video with your loved ones through social media and what’s app chat groups. It’s really difficult to reach the general public through TH-cam as most of our guys only prefer to watch godsip and third grade stuff.

    • @BumbleBeeSL360
      @BumbleBeeSL360 3 ปีที่แล้ว

      @@kalumwijesooriya you bet

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 3 ปีที่แล้ว +1

    තමන් හදුනාගත් චන්න අයියාට
    සුබ පැතුම්..ජයවේවා ! කැලුම්🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +1

    ඉතාමත් ආසාවෙන් මේ වැඩ සටහන බැලුවේ බුදු සරණයි ..........

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +5

    රටක් වටින කලාවට ආඩම්බරයක් දුන්න දැවැන්ත චරිතයක් චන්න විජේවර්ධන.

  • @dyukaz3822
    @dyukaz3822 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයිඅයියෙ.හරිමවැදගත් කතාබහක්.ඔයා හොදට වැඩසටහන කරනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි 🌷💐🌷💐🌷💐

    • @dyukaz3822
      @dyukaz3822 2 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අනිවාර්‍යෙන්ම අයියේ.දැනටමත් මම ඒක කරා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං

  • @harshanipriyadarshika8238
    @harshanipriyadarshika8238 ปีที่แล้ว +1

    Respect you channa sir, 💐🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว +1

    Hoda.nihathamani.charithayak.thanks.awata...

  • @rukshidilukshika7361
    @rukshidilukshika7361 3 ปีที่แล้ว +1

    Godak hoda sundara manussayek.kelum aiye weda satahan nam mara lassanai hode.puja umashankar akki gennako.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi nangi
      Mama uthsaha karannsm

  • @iranganiseram2406
    @iranganiseram2406 3 ปีที่แล้ว +1

    Mama asakarana garu karana charithayak.... Oyath api asa karana kenek... Dennatama jesu pihitai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +1

    Agree with him about clothing concept etc ... knowledge about his profession is 100%.. admire him!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much 💐💐
      Please share this video with your loved ones through social media and what’s app chat groups. It’s really difficult to reach the general public through TH-cam as most of our guys only prefer to watch godsip and third grade stuff.

    • @yuhanie10
      @yuhanie10 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ok. Will do !

  • @maduwanthikumarathunga1635
    @maduwanthikumarathunga1635 3 ปีที่แล้ว +1

    "Tamanva poshanaya karanna anunge de ganna epa "thank you kalum aiya ahanna sir venavata api hamoma godak adarei👌👌👌❤❤❤

  • @geethikanidarshani1217
    @geethikanidarshani1217 3 ปีที่แล้ว +1

    චන්න සර්,කැලුම් අයියා ගොඩක් ආදරණීය දෙන්නෙක් ...බුදුසරණයි ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @channachanna6973
    @channachanna6973 2 ปีที่แล้ว +1

    Maga,adara නිය ගුරුවරya

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +1

    Apa nama jattynyrayatat aran giya adaraneeya kalakaruwak adari adawagama adat budsarani obata🌹❤️

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +1

    ❤❤

  • @menakawarnasooriya4289
    @menakawarnasooriya4289 3 ปีที่แล้ว +2

    Great conversation 👍

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +2

    NODANNA DEE KOYITARAMDA..thanks for the interesting interview ⚘

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 ปีที่แล้ว +2

    ආලෝකකරණය ගැන හදාරන්න කාශ්‍යයප ලයිට් ආයතනයේ රැදීසිටිද්දී .. චන්නයන් ගේ ගොඩක් ප්‍රසංගයන් සදහා සහභාගි වෙන්න අවස්තාව ලැබුනා ආධුනික අපට බොහෝ උදව් කල ජේෂ්ඨයෙක්...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷

  • @thushanidinusha5330
    @thushanidinusha5330 3 ปีที่แล้ว +1

    Supiri charithayak.suba pathanawa hemadama me wage harawath wedasatahan karanna lebenna kiyala

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @ppyy9138
    @ppyy9138 3 ปีที่แล้ว +1

    මම ගොඩක් අාදරය කරන චරිතයක්, නිවේදකයෙක් කැලුම් ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷💐🌷🙏🙏🙏🙏

  • @wenaniherath8974
    @wenaniherath8974 2 ปีที่แล้ว

    Nice interview !!!! Really inspiring.......

  • @සොඳුරුපන්හිඳ
    @සොඳුරුපන්හිඳ 3 ปีที่แล้ว +2

    ප්‍රසිද්ධ නමුත් නිතරම නොදකින සුන්දර චරිතයක් 😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sanjeewaweerasinghe6565
    @sanjeewaweerasinghe6565 3 ปีที่แล้ว +1

    Super

  • @ees9649
    @ees9649 3 ปีที่แล้ว +1

    Both are great human beings ❤

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +2

    හැමදාමත් kiyanawa wage සුපිරිම වැඩක් oya me කරන්නේ e wagema malli oyata deyak kiyannama oni oyage hada eheddi oya karapu ලොතරැයි දිනුම් ඇදීමේ weda සටහන mathak වෙනවා ..oya dannwada mage amma den අවුරුදු 72 wnawa eda edalama asama newedaka මහතා oya bawa mama wagema oya gena heuwa oya kalayak penna nethi weddi ane e ළමයා nene kiwa කාලෙකට passe harendra මහතා oyage ගෙදර පිළිසඳරක යෙදුණ eka mama ammata pennuwama ගොඩක් සතුටු una..oyage hinawa e hada නිහතමානී chathura priyamanapa minisata kichchara මිනිස්සු adare karanawada..oyata girgaush pathana ගමන් හැමදාමත් mewage wedakin hari redi inna kiyala karunikawa ella sitinawa පරිස්සමෙන් inna තෙරුවන් saranaei

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
      🌷💐🌷💐
      මෙය මට බොහොම වටිනවා
      ඔබේ අම්මා ආදරයෙන් මතක් කළා කියන්න

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    ජය වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @padmakumari2354
    @padmakumari2354 3 ปีที่แล้ว +1

    Mama, nartanayata, godak
    Asa, karana, kenek
    Nimal, Vandana, barata
    Kiyanne, mage, gurutuma,
    Class, akedi, oba tuma, gana, nitarama, kata, karanawa
    Ape, safe, Dan, geewatun, atara, naha
    Adatat, nartanayata, adreyi
    Sarage, weda, satahan, balanawa

  • @vinnimsurajcha
    @vinnimsurajcha 3 ปีที่แล้ว +1

    Excellent

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +1

    Metuma netnam (ridi rayakut nah )kalawata lokuma sewayak karanawa 🤗obatumatat istuti mewan weda satahan walata ❤

  • @top10pro85
    @top10pro85 3 ปีที่แล้ว +1

    Every time Great Inspirational Stuff !!!!!!!!!!!!

  • @emilykula6746
    @emilykula6746 3 ปีที่แล้ว +2

    Our legend

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 3 ปีที่แล้ว +1

    All the best

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Nice of to know that many un known details of this talented artist's life story.kelum allways finding wanted grade personalities for his intervieves.that's why you are very successfull of your efforts.why channa forgot to mention about wedda society ?,we all are foriegners to this country and first inhabitants here are weddas.all things are directly or indirectly others copies with some modifications.thats how world is changing and progresing.nice intervieve,suitable questions and good answers.if someone else ask this questions,the quality might be less than half.kindly arrange an intervieve with saman de Silva,it can be a hit.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much for your genuine thoughts.
      💐🌷💐🌷💐

  • @deepaliareyasena1921
    @deepaliareyasena1921 3 ปีที่แล้ว +1

    Adarei upuli miss

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +1

    දිර්ගායු වේවා !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @salausa3836
    @salausa3836 3 ปีที่แล้ว +1

    ❤️❤️👏👍

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +1

    උපුලි හිටියෙ රත්මලිගෙ කාමරේ 🤔🌝 එහෙම තමයි මම අහලාතියෙන්නේ !ඔබ දෙපල වාසනාවන් ! කැලුම් මල්ලි ඔබත් වාසනාවන්! අගනා හරවත් සාකච්චාවක්! නව පරපුරට උගතයුතුම දෑ බොහෝමයක් ඇතුලත් ඉතාම වටිනා උපදෙස් රැසක්! කෙටි කාලයකදී මොනතරම් දැනුම් සම්බාරයක් ලබාදුන්නද ! 🙏❤ ඔබ සැම නිදුක් නීරෝගී වේවා! සුවපත්වේවා! සතුටම රජවේවා!
    තෙරුවන් සරණයි !🙏💐🌝❤🇱🇰.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      😂😂😂😂
      බොහොම ස්තුතියි අක්කා
      මම දන්නවා ඔබ. ඇත්තම දන්න බව
      අනේ මට ඔබ මුණ ගැසෙනවානම්. 🙏

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว

      @@kalumwijesooriya අතීතය හරිම රසවත් ඒ වගේම ආදරණීයයි ! මල්ලී ඔබේ ආදරණීය බව නිහතමානී බව කටහඬ බුද්ධ්මත් බව වැදගත් කම එහෙමමයි!
      මම වාසනාවන්තයි! ඔබව දකින්න මට පුලුවන්! හැමෝම දකින්න මට පුලුවන්! වලාකුලක හැංගිලා මල්ලී ඇතුලු මාත් සමග සිටි දයාබරයන් දිහා ආඩම්බරයෙන් ආදරෙන් බලාගනඉන්නේ මහත් අභිමානයෙන්! ඔබේ නිහතමානි කම අවංක බව හා වැදගත්කමට මා බොහෝ ගරුකරනවා!ලක්මෑණියට සම්පතක් ඔබ ! සතුටම රජවේවා !
      දයාබර මල්ලී තෙරුවන් සරණයි !
      🙏🌝🌟🌝🙏🌝❤🇱🇰.

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +1

    Nice Character ❤️🌸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya Welcome 🌸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@nethmi.249 🌷🌷

  • @asokafernando6177
    @asokafernando6177 3 ปีที่แล้ว +1

    Harima shook kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much
      Please keep watching
      More to come

  • @punsisiathukorala6969
    @punsisiathukorala6969 3 ปีที่แล้ว +1

    Best of luck Kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much
      Great encouragement to do more quality work

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +1

    ඔබතුමාතරමිකෙනෙක්තවත්නැහැනර්තනකාලවදන්න💝💘👍👌💞💕🌺🌸🌷🌼කැලුමිඅයියටසුභපැතුමි🌺🌸🌹🌷🌼💜💛💚💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +2

    👍👍👍

  • @chandanideepika3893
    @chandanideepika3893 2 ปีที่แล้ว

    අපේ කාලේ කඩවසම් තරුණයෝ දෙදෙනෙක් තමා ...ආකර්ෂණීයමශ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @shanshan6871
    @shanshan6871 3 ปีที่แล้ว +1

    Samprayata garu kirimak godak watinawa. Ane malani fonseka nili rejinawa gennannako plezz

  • @deepikabhattarai9499
    @deepikabhattarai9499 3 ปีที่แล้ว +1

    👌💚

  • @chamindapushpakumara5370
    @chamindapushpakumara5370 3 ปีที่แล้ว +2

    මට ගිය සතියේ හිතුනා චන්න සර්ගෙ වැඩ සටහනක් තිබුනනං හොදයි කියලා

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +3

    අද තමයි දන්නේ චන්න විජේවර්ධන මහත්තයා ඉපදුනේ බුරුමයේ කියල ..😁😁

  • @ranialgiyanna953
    @ranialgiyanna953 3 ปีที่แล้ว +1

    Aethghtama.oaba.thuma.gena.harima.adambari.petarataketa.gihiyama.samahrk.sinhala.bashwa.amthaka.wenawa

  • @motivationmusic6860
    @motivationmusic6860 3 ปีที่แล้ว +1

    Niyami

  • @lifewithkd8362
    @lifewithkd8362 3 ปีที่แล้ว +1

    Ayiye can you arrenge interview with Mrs.Rajini selwanayagam

  • @sadiravee495
    @sadiravee495 3 ปีที่แล้ว +1

    ♥️💐

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @priyanthawijekoon8758
    @priyanthawijekoon8758 3 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻