අනූෂා අක්කිගේ wedding එකට ගිය අපි දෙන්නා 😬 | Anusha Akki’s wedding celebrations at waters edge 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 484

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 2 ปีที่แล้ว +200

    කෙනෙක්ගේ ජීවිතේ ලස්සන වෙනවා නම් කොයි තරම් වටිනවද.. සුභ පැතුම් අනූෂා අක්කා... ජීවිතේ සතුට ලස්සන හැමදාම ලැබේවා....

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว +302

    පරක්කු වෙලා බැන්දත් හරිම ලස්සන මනමාලියෙක්,සුබපැතුම් අනුෂා ඔය දෙපලට ❤❤❤❤👍👍👍👍

    • @sachithrasandamali9615
      @sachithrasandamali9615 2 ปีที่แล้ว +25

      එයා පරක්කුද නැද්ද කියලා තීරණය කරන්නේ එයා. අපි කවුද අනිත් අයගේ ජීවිතවල හරි කාලේ තීරණය කරන්න. මේ එයාට හරි කාලේ . සුභ පැතුම්🤞🥰

    • @samadharasadamali1722
      @samadharasadamali1722 2 ปีที่แล้ว +1

      Hmmm👍

    • @mscharmsjay
      @mscharmsjay 2 ปีที่แล้ว +2

      @@sachithrasandamali9615 ඔයා කියපු දේ හරියට හරි. මම කැමතියි ඔයාගේ කමෙන්ට් එකට.

    • @subasinghejayantha7485
      @subasinghejayantha7485 2 ปีที่แล้ว

      @@sachithrasandamali9615 XXX

  • @Ashisdiary561
    @Ashisdiary561 2 ปีที่แล้ว +124

    ඔන්න වෙනස කොච්චර සතුටින්ද හරියටම තේරුම් ගත්ත දෙන්නෙක්. දෙන්න දෙන්නෙක් එක්ක dance krnv 😍😍😍😍

  • @sunethrasunethra1145
    @sunethrasunethra1145 2 ปีที่แล้ว +70

    ඔයාලා දෙන්නගෙ විශ්වසය තේරුම් ගැනීම නම් මාරයි. ඒක හැමෝටම බෑ..ඔයාල සතුටින් ඉන්න හේතුව ඒක වෙන්න ඇති. බැන්ද කියල දෙන්නට දෙන්නගේ නිදහස නැති වෙලා නැ.

  • @sameerasampath3154
    @sameerasampath3154 2 ปีที่แล้ว +46

    සාරංග ,දිනක්ෂි thank you ...අපිත් එක්ක share කරගත්තට සාරංග දිසාසේකර අද ගොඩක් ලස්සනයි ..

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +193

    දිනක්ශි පිස්සු කෝච්චිය හරිම ලස්සනයි ❤සාරන්ගට ගැලපෙනම කෙනා එයා 💕තුන්දෙනාටම තමයි බුදු සරනයි 🙏

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 ปีที่แล้ว +6

      අනිවා

    • @madurox126
      @madurox126 2 ปีที่แล้ว

      @@anuruddikasenarath6073 පලයන් පොන්න වේසියේ යන්න

    • @madurox126
      @madurox126 2 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා පදුරු වේසියේ

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +46

    ඒක නම් ඇත්තටම වැදි නැටුමක් වගේ අක්කෝ... 😂😂😂😂
    Supeeeerrrrrr👌👌👌👌👌

  • @justice......
    @justice...... 2 ปีที่แล้ว +85

    හරිම ලස්සනයි හැමෝම අද අනූශා අක්කා හරිම චාම් ලස්සන මනාලියක් වෙලා දිනාගේ ඩාන්ස් එකත් මරු

    • @LumexArt
      @LumexArt 2 ปีที่แล้ว

      Subscribe plz 🙂

  • @anadaweerakoon6522
    @anadaweerakoon6522 2 ปีที่แล้ว +2

    වෙඩින් එකේදී වගේම කසාදයත් ලස්සන ටම පවත්වාගෙන යන්න ජීවත්වෙලා ඉන්න තාක් කල් අනූශා නංගී ..ඔයාට සුබ පැතුම් ..🌷

  • @sujeewadamayanthi962
    @sujeewadamayanthi962 2 ปีที่แล้ว +96

    සුභ පැතුමි ඔබ දෙපලට.වාසනාවන්ත දරැවන් ඉක්මනින්ම ලැබෙිවා.

  • @sudu6841
    @sudu6841 2 ปีที่แล้ว +9

    මේ තරම් ලස්සන වෙඩින් කරල ලස්සන කූඩුවක් හදන්නයි පියඹා යන්නෙ.ඒ යන ඔබ දෙපලට
    ජීවිත කාලයම සතුටෙන් නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා එකම සිතින් පතමි.

  • @nishu6959
    @nishu6959 2 ปีที่แล้ว +192

    නටන්න තිබුනොත් දිනක්ෂිට අපාය උනත් කමක් නෑ.🥰

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 ปีที่แล้ว +9

      ඔව් එයත් මන් වගේ

    • @dilaniwarnakulasuriya8819
      @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว +10

      Ow sarangath eka therum aran Inna nisa denna jollye inne oya...santhosai dina kelle.apith fun gannawa oya balala..

    • @Sankari-f3v
      @Sankari-f3v 2 ปีที่แล้ว +12

      අපාය උනත් සුරපුරයක් වෙනව සතුටින්..ප්‍රීතියෙන් ඉන්න කොට...

    • @גילהלוין
      @גילהלוין 2 ปีที่แล้ว +3

      Kohe unath sathutinnam eka thamai jivthe vidinawa kiyanne. Anunge kunu hoyanne jivithe vidona paukarayo

    • @EMONEYWITHMADHUWA
      @EMONEYWITHMADHUWA 2 ปีที่แล้ว +2

      Ai eyath api wage manussayek. Amuthu jiwiyek newei. 🤣🤣

  • @maheshikanethmini4132
    @maheshikanethmini4132 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි අනුෂා අක්කේ . ලස්සන චාම් මනාලියක් . සුබ පැතුම් ඔයාට ❤️❤️❤️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +10

    අපේ දිනා තමයි කොහ් ගියත් ලස්සනම ලස්සන විඩියෝ එක්ක කරලා අපට බලන්න දෙන්නේ දිනක්ෂි සාරාංගට මම ගොඩක් ආදරේයි

  • @vidulidulla4339
    @vidulidulla4339 2 ปีที่แล้ว +177

    ශුභ පැතුම් අනූෂා...පරක්කුවෙලා උනත් කාගෙවත් කෙනෙක්ව උදුරගන්නෙ නැතුව ලස්සනම වෙඩින් එකක් ගත්තට

    • @pubuduprasanna3989
      @pubuduprasanna3989 2 ปีที่แล้ว +1

      Suba pathum hamadama sathutin,adaren, parissamin Inna labewa!

    • @justme-ww8sp
      @justme-ww8sp 2 ปีที่แล้ว +13

      හෙන ජොලි ඇති නෙ මෙහෙම කමෙන්ට් කරාම

    • @vidulidulla4339
      @vidulidulla4339 2 ปีที่แล้ว +1

      ඇයි ඒ

    • @isharaanuranga68
      @isharaanuranga68 2 ปีที่แล้ว +6

      Mokedda me ..කමෙන්ට් එක damme maha hita අවලස්සන manusayek ci

    • @indirapriyadarshani6773
      @indirapriyadarshani6773 2 ปีที่แล้ว +5

      Occhara kuhaka venna epa viduuli.... 🤮

  • @chandiperera3691
    @chandiperera3691 2 ปีที่แล้ว +34

    ගොඩක් සතුටුයි . Oyala දෙන්නට ජීවිතය ලස්සනට ඉදිරියට යාමට mage මුළු හදවතින් suba පැතුම් !! ❤❤😘😘🤗🤗

  • @princesssujeewa9891
    @princesssujeewa9891 2 ปีที่แล้ว +1

    Sarangata gelapenama kena dinakshi ,oyala dennata hemadama sathutin inna lebenna kiyala prarthana karanawa ❤❤,e wagema anushatath happy wedding life ❤❤

  • @ruwanthi6167
    @ruwanthi6167 2 ปีที่แล้ว +4

    ඔය දෙන්නා එක ලඟ ඉන්නකොට අමුතු vibe එකක් තියෙනවා ❤️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +11

    ♥️♥️අම්මො දිනක්ශි අක්කගෙ Dance එක නම් මරේ මරු හැබැයි ♥️♥️ එයාට නටන්න තිබ්බොත් ඊටවැඩි දෙයක් නෑ නෙ සුපර් ♥️♥️
    අනූෂා දමයන්ති කියන්නෙත් Dance Majic එකක් තමා ♥️♥️ ආදරෙයි දිනා අක්කා & සාරංග අයියා ♥️♥️
    ඒ වගේමයි අනූෂා අක්කා & අයියා ඔය දෙපලටත් සුභ මංගලම් ♥️♥️💐💐

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +15

    කෝ අනේ...චුන්ගි එක්කම් ගියේ නැද්ද?? ඔය දෙන්නගෙ dance නන් සුපිරි...👌👌❤️

  • @thiliniiresha4296
    @thiliniiresha4296 2 ปีที่แล้ว +31

    කාවිංගටයි නදීශටයි ආච්චි වැහිලා😂😂😂😂😍

  • @Travelsrilankan
    @Travelsrilankan 2 ปีที่แล้ว +3

    හැමදාම ඔහොම ඉන්නකෝ සතුටින් නටලා🥺😘😮සුබ පැතුම් අනුෂා අක්කිට🎉❤😊

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 2 ปีที่แล้ว +6

    Thanks ඔය දෙන්නට ම , අපිත් එහේ ගියා වගේ දැනෙනවා.

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 2 ปีที่แล้ว +1

    හැමෝම සතුටින් ලස්සනට තමන්ගේ ජීවිතය ගත කරන්න ඕන,හැමෝටම ජය ❤️❤️❤️

  • @ashanidarshani8698
    @ashanidarshani8698 2 ปีที่แล้ว +8

    දිනක්ශීනම් ඩාන්ස්.ඩාන්ස්නම් දිනක්ශී තමා ඉතින් 😅😅😍😍

  • @Sithu-py9bh
    @Sithu-py9bh 2 ปีที่แล้ว +2

    සිංදුවට උපරිම සාධාරණයක් කරලා තියෙනවා 👏😂
    සුභ පැතුම් අනූෂා අක්කී🌹

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි අනූෂත් ඔයාලා දෙන්නත්.
    සුබ පැතුම් හදවතින්ම !

  • @randinawodya1225
    @randinawodya1225 2 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි මනමාලි 🖤

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 2 ปีที่แล้ว +11

    Congratulations and God bless you both for a happy wedded life ❤❤

  • @lmg1997
    @lmg1997 2 ปีที่แล้ว +1

    Kavingagei,dinage dance ekanan supiri 👍👍❤️❤️

  • @philominamina6813
    @philominamina6813 2 ปีที่แล้ว +7

    Congratulations 🍾 May god bless your family💐

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 ปีที่แล้ว +2

    දිනා හරි ශෝක්. ලස්සනයි ඔබ දෙදෙනාම. ඒ වින්දනිය හෝරාව රස වින්දා වෙඩිමට නොයාම කියන්ඩකෝ ඉතිම් . තෙරුවන් සරණයි .❤️❤️

  • @shashathomas4545
    @shashathomas4545 2 ปีที่แล้ว +5

    Dinakshie you are gorgeous and elegant in saree always ❤

  • @clareattale9258
    @clareattale9258 2 ปีที่แล้ว +2

    Dinakshi I love to watch when you dancing. It is so fun. Love these kind of videos. Your guys are so fun to watch.

  • @nilathimallika1788
    @nilathimallika1788 2 ปีที่แล้ว +2

    අනෙ හරිම ලස්සනයි හැමෝම.....අනුගෙ හබී හරිම ලස්සනයි....ඇත්තටම හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා.....සුභ මංගලම්.......ජය මංගලම්..😘😘😘සාරංග මල්ලි ලස්සන වෙලා.......දිනා ඔයත් දැන් තමා ලස්සනම ලස්සන හිත්ලස්සන අය හැමදාම ලස්සනයි......😘අද දෝනි නැ😴බුදු සරනයි.....ජෙසු පිහිටයි.....ඔයාලට🙏🙏🙏

  • @nimanthithakshila5260
    @nimanthithakshila5260 2 ปีที่แล้ว +1

    ජීවිතේ ලස්සනට විදින දෙන්නෙක් අනේ ඔය දෙන්නා..හැමදාමත් ඔය විදියට ආදරෙන් සතුටින් ඉන්න ....ආදරෙයි ඔය දෙන්නටම...ආ අපේ චුංගි මැනිකටත් ආදරෙයි ගොඩාරියක්..❤️ අනූශා අක්කිටත් විවාහ දිවියට සුභ පතනවා හදවතින්ම❤️

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 2 ปีที่แล้ว +18

    කාවිංග තමා හොදටම කරේ😁

  • @Ceylon_Girl
    @Ceylon_Girl 2 ปีที่แล้ว +7

    දින්ක්ෂි ලස්සනට Dance කරනවා. 👌🤗❤️

  • @ClearBrookRae
    @ClearBrookRae 2 ปีที่แล้ว +1

    Congratulations...Lovely wedding ceremony and all the best in your marriage life 💕💕

  • @pinirashmi
    @pinirashmi 2 ปีที่แล้ว +12

    ලස්සනයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ♥️♥️

    • @LumexArt
      @LumexArt 2 ปีที่แล้ว

      Subscribe plz 🙂

  • @sandunimadushika4344
    @sandunimadushika4344 2 ปีที่แล้ว +4

    සුබ පැතුම්ම් අක්කියො......❤️❤️😘

  • @sewminidhananjana3956
    @sewminidhananjana3956 2 ปีที่แล้ว +5

    Dinakshige dance eka lassanai 😍😍

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 2 ปีที่แล้ว +3

    Hi dinaki, iye oyawa mama dakka prime land office ekedi,lift eke giye mai husbond ekkai oya denna. Mama hithanne oya wedding ekata yana gaman, athtatama mama hithuwe oyala harima adambarai kiyala, eth dennama harima nihathamani kiyala danuna. Idiri katayutu walata suba pathanawa. Babatai oyala dennatai theruwan saranai

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +1

    සුබම සුබ මංගලම් බබාලා 5යි තෙරැවන්සරණයි .🙏❤️❤️❤️

  • @disnashyamali5297
    @disnashyamali5297 2 ปีที่แล้ว +9

    My Congratulations Anu Akki💛💛

  • @manthihasara
    @manthihasara 2 ปีที่แล้ว +3

    Harima lassanai ♥️ Congratulations Anusha Akki 🎉

  • @nadeeshadilhani5836
    @nadeeshadilhani5836 2 ปีที่แล้ว +2

    Akki kavinga ayya ekka dana dance eka nam patta 👌

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 2 ปีที่แล้ว +2

    සුභ මංගල්‍යයක් වේවා !! හැමදාම සතුටින් ඉන්න .පහු වෙලා කසාද බඳින්න පුළුවන් කැමති කෙනෙකුට .!!

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 2 ปีที่แล้ว

    woow❤️🔥 supiri wedding ekh.. okkoma innawa ne.. maru 🔥🔥 congratulations happy marich life

  • @gunarathnayake7840
    @gunarathnayake7840 2 ปีที่แล้ว +12

    සුභ මංගලම් ඔබදෙපලට ජයවේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💪

  • @dulamadushani3721
    @dulamadushani3721 2 ปีที่แล้ว +2

    Nice akki and aiya 1st comment eka magen❤️💕🌸👨‍❤‍💋‍👨🌹🌎

  • @nadeewicramage6103
    @nadeewicramage6103 2 ปีที่แล้ว +11

    Lassanai dinakshi love from Australia guys ❤

  • @thilakshimadusha48
    @thilakshimadusha48 2 ปีที่แล้ว

    Super 😘😘😘😘 congratulations 🥳🎇 Anusha akki

  • @mathishafernando5587
    @mathishafernando5587 2 ปีที่แล้ว +3

    Congratulations anusha nangi wish you all the best your life ❤️❤️❤️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +4

    සුභ පැතුම් අක්කී❤️❤️❤️❤️❤️❤️ සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏🙏🙏

  • @dishannishadi3459
    @dishannishadi3459 2 ปีที่แล้ว +1

    Ohomath natanawada darling.
    Shok ane,sathutin inna welawe inna one ..❤❤👍

  • @niroshanirosha2368
    @niroshanirosha2368 2 ปีที่แล้ว +1

    Saranga & dinakshi kiyanne jivitr hodata vidina dennek parissamen oyalata godak aderei 💖💖💖

  • @dilinichathurika1846
    @dilinichathurika1846 2 ปีที่แล้ว +1

    Congratulations Anusha akki
    ...apith a wedding ekata giya wage danuna video eka baladdi...saranga ayya & dinakshi nanga oyalath harima lassanai..

  • @sanuritharushika8216
    @sanuritharushika8216 2 ปีที่แล้ว +8

    Harima ලස්සනයි ❤ anusha akkitai aiayataith suba pathum and ape saranga dinakshi couple💗❤🌎 ekath ලස්සනයි akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි මනමාලි.

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අනුසා ඔයාගේ මනමාලයත් hansum rich look ekak eyata thiyennee harima sathutui සුබ පතුම්❤️❤️❤️❤️❤️❤️❤️

  • @malindriseneviratne2531
    @malindriseneviratne2531 2 ปีที่แล้ว +5

    Thank you for sharing these moment s with us

  • @inokaperera2531
    @inokaperera2531 2 ปีที่แล้ว +1

    Sweet Dinakdhi darling. Both of you'll amazing couple

  • @hirunibhagya6314
    @hirunibhagya6314 2 ปีที่แล้ว +2

    Congratulations anusha akkiyoo.... happy wedded life...❤❤❤❤

  • @nishaliwijesinghe7595
    @nishaliwijesinghe7595 2 ปีที่แล้ว +5

    දෙන්නට දෙන්නා ගැන සැකයක් නොවේ නම් ව්ශ්වාසය ආදරය තියෙනවා නම් හමදාම ජිවිතේ ලස්සන වෙයි දිනක්ශි ඔය දෙන්නගේ🌹❤️🌹🌹🌹🌹🌹🌹

  • @farahnoordeen692
    @farahnoordeen692 2 ปีที่แล้ว +4

    Congrats Anusha Akki 😘❤

  • @darshikumari5352
    @darshikumari5352 2 ปีที่แล้ว +5

    සුභ පැතුම් දෙන්නාටම .බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @liah9598
    @liah9598 2 ปีที่แล้ว +6

    Ane...anusha akkige wedding ekada?? Mn asama artist knk...happy wedded life...theruwan saranai...!
    Akki...aiya...oyala dennath lassanai...

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 2 ปีที่แล้ว +1

    අනුෂාට සුභ මංගලම් , සතුට උතුරලා යන අවස්ථාවක් දිනක්ෂී නම් වයින් කරලා තිබ්බ බෝනික්කෙක් වගෙයි .ලස්සනයි පුතේ ❤️❤️❤️❤️

  • @sandalekhasewminimahanama2607
    @sandalekhasewminimahanama2607 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි 😍😍😍 සුබ පැතුම් දෙන්නටම,හැමදාමත් සතුටින් ඉන්න

  • @kumarimunasingha7932
    @kumarimunasingha7932 2 ปีที่แล้ว

    Ammo natanawa kiyala ohomath natanawada කෙල්ලේ. Pissu kochchiya.apith party eke unna wage Danune.harima lassanai ඔයාලා denna.😍 hamadama sathutin inna 💚

  • @damindaidunil1310
    @damindaidunil1310 2 ปีที่แล้ว +1

    Anusha akki hrima harima lassani..aiyath වැදගත් ki penawa.parakku wela benda ki epa kiynwa mn nm msg karana කාටවත්.eka eyage වාසනාව.e වගේමයි oya ජෝඩුව dennama dans kale wena dennek ekka.eka thmy denngema ti බැඳීම saha viswasaya.

  • @madushaumeshika5978
    @madushaumeshika5978 2 ปีที่แล้ว +4

    Happy wedding life ❤️❤️❤️

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සුබ මංගලම්
    දිනාක්ෂිගේ නැටුම් වලට මං හරිම ආසයි .💃💃💃💃💖💖💖😘😘😘😘

  • @iqrahziardziard6617
    @iqrahziardziard6617 2 ปีที่แล้ว +1

    Oya deanna shok aiya ,akka mama keamathima couple 1k. Kothanata giyath fun1kea innea. Maru anea ❤️❤️👍

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 2 ปีที่แล้ว +1

    කාවිංග අයියා තමා මරුම 🌚🖤🌸

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 2 ปีที่แล้ว +2

    Dinakshi akki man oyta marama asai mage 4n eke wallpaper eketh man oyge 4to ekk dan inne ❤

  • @nadeeshakelum2902
    @nadeeshakelum2902 2 ปีที่แล้ว +1

    galapima keyanna ethanaii,,dinakshi akki kavinga akke dance karankota saranga ayiya nadeesha akki akke dance karanwa,,oyala understanding hodata danna jeveethe vidinawa,,ake thamaii akkiyoo ona,,budusranaii😘😘

  • @anusharanatunga5619
    @anusharanatunga5619 2 ปีที่แล้ว +2

    So sweet, happy wedded life💕

  • @amiie00
    @amiie00 2 ปีที่แล้ว +3

    Wedding නම් dance තමයි අපිට ❤

  • @kindlyfernandokindlyfernan2205
    @kindlyfernandokindlyfernan2205 2 ปีที่แล้ว +5

    Love you guys ❤❤❤❤❤🙌

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 2 ปีที่แล้ว +1

    Thanks apita balanna salssuwata congratulations anusha❤❤

  • @harshapriyadarshsnee6077
    @harshapriyadarshsnee6077 2 ปีที่แล้ว +1

    Congratulations .triple gems bless you

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +9

    දෙන්නට දෙන්නා තේරුම් ගත්ත couple එකක් දිනා ❤️ සරා

  • @anju앙추
    @anju앙추 2 ปีที่แล้ว +1

    Congratulations akki budu ammo nadeesha pissu watila wage saranga ge karemai. Sunil mahaththaya nathi unath e voice eka aheddi🥺🥰🥰

  • @ashadevika8010
    @ashadevika8010 2 ปีที่แล้ว +1

    Harima lassanaiiiiiiii.... wedding ekaiii oyalage dance tikaiiii pattaaaaaaa

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 2 ปีที่แล้ว +3

    Wooooooooow.oyala.denna.harima.lassani.manika.❤❤❤❤💞💞💞🎸🎸🎤🎤🎶🎶

  • @shanisewwandi
    @shanisewwandi 2 ปีที่แล้ว +3

    Congratulations ❤️❤️❤️

  • @chrishanthacooray9539
    @chrishanthacooray9539 2 ปีที่แล้ว

    All the very best for both of you.

  • @anjanisamudika4903
    @anjanisamudika4903 2 ปีที่แล้ว

    Congratulations anusha akkii 💞 oya harima lassanai anee 🧚

  • @hiruanu-u4t
    @hiruanu-u4t 2 ปีที่แล้ว +1

    Saaranga අයියා i අක්කාi ගොඩාක් cham ....❤

  • @indranibalasooriya6239
    @indranibalasooriya6239 2 ปีที่แล้ว

    Anushanam lassanama star kenek❤️❤️❤️❤️❤️ e wagema nihathamani awankai

  • @inushashena5386
    @inushashena5386 2 ปีที่แล้ว +2

    Dinakshi,saranga,kawinga, ලස්සනයි ආදරෙයි

  • @shanuperera95
    @shanuperera95 2 ปีที่แล้ว +1

    Anusha akki mn asama actresslgen 1k .harima satutui marry kra kiyl dekkma.ada hrima lssna bride knkwela.congratulationz akki happy marriage life😍❤

  • @hansiapsara9215
    @hansiapsara9215 2 ปีที่แล้ว

    Aththatama aiya akka dennata denna hodata therum aran inna dennek kiyala hodata penawa dennatama tikak pissu 😂 nisa aulak ne ne hodata mach wenawa adarei aiya akka❤

  • @kumarifanando2803
    @kumarifanando2803 2 ปีที่แล้ว +1

    Congratulations anusha akki ❤️❤️❤️🥰🥰🥰

  • @vijinigarusingha4538
    @vijinigarusingha4538 2 ปีที่แล้ว +2

    Congratulations 😍😍

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +1

    මම ගොඩක් සතුටු වෙන වෙඩින් එක අනුෂා දමයන්ති දෂ රන්ගන සිල්පිනියක්

  • @shimronsolomon6420
    @shimronsolomon6420 2 ปีที่แล้ว +1

    Congratulations anusha.❤️❤️❤️❤️❤️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +1

    Man හිතනවා හොද ගැම්මක් තියන් ඉදලා හොදම නිහඩව ඉදලා බැන්දෙ කියලා