mama video eka balanna gaththe kakulath uda thiyagena eth mata theruna mama e sirta karanne agaurawayak kiyala passe hariyata idagena kathawa ahawwa aswalin kathuluth awa minissu hari ma wiwida karai hamotama ona ekineka abimawa yanna ai ehema ane manda therum ganna ba eth minissu kauda kiyanna hodata dannawa
තෝමස් අල්වා එඩිසන් මෙච්චර නපුරුයි කියලා හිතුවේ නෑ ....
ටෙස්ලා මරු සැබෑ ලෝකයේ යකඩ මිනිසා😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😚😚😚😚😚😚😚😚😚😚😚😚
meke thiyenne sampurna aththa neme, edison echchara napuru na... ramuwa yt channel eke thiyenava meka gana video ekak sakshi ekkama...
@@dp2927 ow
@@dp2927Ow .
Raamuva video eka balanna❤
අයියේ මාත් මේ වගේ ලොවෙත් ලෝකෙට බලපෑමක් කරනවා.💯💯💯
අඩ්ඩෙ'හ් 😅😘😘
😂
❤Very ❤😂Nice😂❤
😌😌
Mcn ubta puluwan 🖤
ටෙස්ලා 😢❤️🩹 ඇත්තටම දුක හිතුනා මේ කතාවට.. ටෙස්ලා ගැන අහලා තිබ්බට මේ තරම් පැහැදීමක් ආවේ නෑ .. ඇත්තටම හිතේ මාරම ගෞරවයක් ඇති උනා .. නියම මනුස්සයෙක් ❤️🔥
Ou
ඇඟේ හිරිගඩු පිපුණා. කඳුළුත් ආවා. මෙන්න නියම avenger කෙනෙක්. අපි හිතන් ඉන්න hero ලට වැඩිය බලවත් සැබෑ චරිතයක්😢🙂
Saba viirayo meyala thamai
එහෙම බලද්දි,එඩිසන් කියන්නෙ නව නිපැයුම් කරුවෙක් වගේම පුදුම කුහකයෙක්.🤮🤮🤮...ඒත් ටෙස්ලා අති විශිෂ්ටයෙක්.❤❤❤❤පොඩි කාලෙ හරි ලොකුවට ඉගැන්නුවා විදුලි බුබුල හොයාගත්තෙ එඩිසන් කියල. ඒත් ටෙස්ල ගැන එක වචනයක් ඉගැන්නුවෙ නෑ...
අද මගේ 14 වෙනි උපන්දිනේ අයියේ මේ වීඩියෝ එකත් මරු.
Happy birthday malli
@@LKVOICEthank you aiye
Happy Birthday 🎉🎉
Thanks for all.😍👍
Happy birthday 🥞
ඇත්තටම සත්තකින්ම .... මට හිතට පට්ටෙට වැදුන..ටෙස්ලගැන දේවල් ටිකකුත් දැන ගත්ත...🥺❤️
ඔයනම් සුපිරි අයියෙ 😎😗😘🤩😘😍ඔයට මුවි වලින් හොද අනගත යක් තියන ව ගුඩ් ලකුණු 😍👍👍🖖👀
ඔයනම් පට්ට සුපිරි පිකුදු වෙල් ඩන් හොදට කරන් යන්න 😘😊👍
අඩෝ ඒක ට මගේ ඇග හීතල උනා පිස්සුවක් වගේ නිකන් සුපිරි බොක්ක
Tesla තමයි අපි අද පාවිච්චි කරන Wireless device ගැන මූලික අදහස් ඉදිරිපත් කලේ..ඒවගේම ගොඩක් ප්රසිද්ධ සොයා ගැනීම් වල මූලික සංකල්ප ඉදිරිපත් කරල තියෙන්නෙත්...ඒවගේම අපේ ඇසට නොපෙනෙන waves ගැනත් ඉස්සෙල්ලාම ඉදිරිපත් කලෙත්...tesla මැරුනට පස්සේ එයාගේ රහසිගත ලිපිගොනු ගොඩාක් ඇමරිකානු රජය විසින් රාජසන්තක කරලා තියෙන්නේ...මම දැනගෙන හිටියේ මෙච්චරයි...godk thnq lk voice මේ video එක ගෙනාවට..මම Tesla ගැන තව තොරතුරු හොයනවා..තව මේ වගේ ඒවා දාන්න..💫🍃
ඇගෙ හිරිගඩු පිපුන එ කතාව අහල🥺
අද ලෝකෙ තාක්ශණය තියෙන්නෙ ඇත්තටම එයා නිසා අපි Electronic ගැන ඉගෙන ගන්නෙ එයා නිසා ඇත්තටම සුපිරු වීරයෙක්💞
තව එයා වගෙ අය කොච්චර නම් මෙ ලොකෙ ඇතිද ??.🥺
අන්තිම ටිකෙ ඇස් දෙකට කුදුලුත් ආව🥺
එයාගෙ ජිවිත කතාව ඇත්තම හැමොටම ජිවිතෙ එක නිමේශයකිං වෙනස්කරන කතාවක්❤️💪
මෙච්චර කලේකට youtiub එකේ බලපු හොදම video ek ❤❤❤❤👈
හිතට වැදුන පට්ටම ෆිල්ම් එකක්😇
මෙ වගෙ දක්ශයො කීදෙනෙක් නම් ප්රසිද්ධ නොවී මැරෙනව ඇද්ද......
සුපිරි අයියේ
ආසම චරිතයක් ටෙස්ලා 🥺😢
Patta supiri👍👍👍
ඕක මරු👍👍👍
හොදට පැහැදිලි වුනා😄👍👍
ඕක කලිනුත් දැම්මා නේද
ටෙස්ල තව අවුරුදු දෙක තුනක් හිටිය නම් wireless current trnsfer කරනව. තරුණ කොලෙ එඩිසන් එක්ක කාලෙ නාස්තිකරේ නැත්නම් අද පොර තව සෑහෙන්න දේවල් හොයාගෙන
Raamuva video eka balanna❤
සුපිරී
ගැම්මක්
me iron man ge athithaya niyamai lassanai digatama videos danna
මරු යකෝ
Maru bosa
Movie එකට දාල තියෙන music එක නිසා තවත් motivate වෙනව.
❤❤❤❤❤❤❤❤❤❤❤❤ මේක තමයි මගේ ආසම කතාව දැන්...❤❤❤❤❤❤
තෝමස් අල්වා එඩිසන් කියන්නෙත් නරක මනුස්සයෙක් නෙමෙි.හැමෝම දන්නවනේ තෝමස් අල්වා එඩිසන්ගෙ ජීවිත කතාව.රාමුව චැනල් එකෙ තියෙනවා ටෙස්ලා ගැන වීඩියෝ එකක්.ඒකත් කටිිටිය බලන්න..
ඌ හොරෙක්
ඉස්සරලා හොයලා බලන්න.කැමතිනමිි ටෙස්ලා ගැන රාමුව චැනල් එකේ හොයලා බලන්න.මම කියන්නෙ ටෙස්ලා හොදනෑ කියලා නෙමෙිි .තෝමස් අල්වා එඩිසන් කියන්නෙත් නරක මනුස්සයෙක් නෙමෙිි.
@@mihirangalakmal8389 හොඳ ඇති ඒත් ටෙස්ලටනම් හොඳක් කලේ නෑ.තමන්ට වඩා ඉදළට යන නිසා,දක්ෂ නිසා ගොඩක් තැන්වල ටෙස්ලාට ගොඩක් කරදර කරපු මනුස්සයෙක්
නෑ සහෝ.මම කියනවට රාමුව චැනල් එකේ ටෙස්ලා ගැන වීඩියෝ එක බලන්නකෝ..
ඔව් ඒක හරි. ටෙස්ල ගැන පුම්බල ගත්ත බොරු සෑහෙන තියෙනවා.
All of us are dead review eka dhennako aiye plz
Gdak chanel wala daala tynwa
එල 👍👍👍👍👍
මේ video එකනම් පට්ට.
මේවීඩියෝ එක බලල මටත් පුදුමයි.
ජයවේවා......¡
අයියා ගෙ චැනල් ඒක මරු ❤🙂voise එහෙම සුපිරි
Eka supiri movie ekak.. badaka madde tama jivithe issrhta ynne 👍🔥
Supirii
ටෙස්ලා කියන්නෙ පට්ට මනුස්සයෙක්🥺
මනුස්සයෙක් කියන්න බෑ 🙂. දෙයියෙක්
Oya kathawa boru oyala ramuwa channel ekee video ek balann ethakota oya Dana gani kud Nikola Tesla gana
@@4R4V1ND4 hamoma aththa danna kollo kawruwath aththama de kiyanna
Tesla ට ඒ දැනුම ආවේ අර පොඩිකාලේ වැදිච්ච අකුණෙන්
අකුණු කියන්න දේවියන්ගේ දෙයක්.
පෘතුවියට ජීවය ආවේ ජලයෙන් නෙමෙ අකුණෙණ්.
මොනවුනත් ටෙස්ලා නැත්තම් මේ විදුලි උපකරණ එකක්වත් නෑ
මෙයා තමයි ඇත්තම Iorn man.
Ac
Radio
මෙවගේ තව ගොඩක් දේවල් හොයා ගත්තනේ
එහෙමයි කියල අපිට අකුනු වැදුනම කරවෙලානෙ මැරෙන්නෙ😌
අකුනු ගහන ඕනෙතරම් ග්රහලෝක තියෙයි ජීවයක් නැති.ජලයෙන් තමා ජීවය හැදුනෙ.හිතලු කියවන්න එපා
ඔකෙ ඔයා දාපු පල වෙනි එක බැලුවා
Suparb අයියේ....
දිගටම මේ වගේ වීඩියෝ ගේනවද?
අපි නොදන්න ගොඩක් දේ දැනගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝවලින්....ලයික් කමෙන්ට් ගොඩක් අඩුයි මගෙ.මොකඛරි වැඩක් අතර තුර කතා බලන්නෙ.ටිකාක් බිසී....ඒත් වීවර්ස්ල අතර ඉන්නවා අනිවාර්යෙන්ම.
ගුඩ් ලක් අයියේ....♥️👍🙏💪✔
ටෙස්ලගෙ ගොඩක් සටහන් ඇමරිකාව ගත්තා ඒවයින් ගොඩක් දේවල් කරා
පුළුවන්නම් far cry 1 ගේන්න
මරු මැණික🤗🤔❤️❤️❤️
එල bro ❤👑️🙏❤
Nice
සුපිරි විඩියෝ එක මරු අයියේ 👌👌❤️
මගේ ඉස්සර ඉදන්ම වීරයා තමයි නිකොල ටෙස්ලා
James bond fillm tika dannako
Ane dannako
Supirii ❤️❤️
Maru bn...
You'r you tube channel is best 💜💜 please thav me vge movie oni thanks🙏
ඊලගට hotel del luna දෙන්නකෝ
supiriiiiiiii video aka
ගැම්මක් තමයි මාමේ😂😂❤👍👍
අද වගෙ දවසක ඔය මෙක දැම්ම එක හොදයි එ මොකද 2022/2/22ද 🤣🤣🤣🤣🤣😘
Ee moda tharinduge vedio ekak dannako
iron man තමයි
එඩිසන්ගේ කතාවක් ඇහුවනම් උබලා ආයෙ කියනවා ටෙස්ලා නරකයි කියලා,,ගොන් ආතල් ගන්න එපා කතාවෙන් ගන්න තියෙන දේවල් ටික ගන්න ,,but tesla සුපිරි වැඩ්ඩෙක් ❤
මරු video එක අයියේ
Current war 2019 review eka dennako
Niyamai aiye
Film eka hadapu porata edison ekka mara tharahak tibila tiynne 😂
Wooh..superb review 👌❤️🔥 thank you for your episode 🤝
Real iron man of all time
♥️♥️♥️
ලස්සන movie එකක්.
ටෙස්ලා කියන්නෙ අයෙ සුපිරි මොලයක් නේ,, මෙ කතාව මෙ චැනල් ඒකෙන් බැලුවේ මන් 40 වෙනියා බලපු
Supar voice
Super
Video eka maru..
💙💙🤘🤘..
එවරඩි එකේ ඉන්නෙත් කලු පූසෙක් නේ......❤️
ow evrready battery eke kalu puss mavil thiyenavada?🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේ කතාව ඇත්ත
Maka part 2 akak නැද්ද
Parasite review karannako
Ane paw tesla
පට්ට දුකයි 🥺🥺🥺🥺🥺❤️
මම හිතන්නෙ ටෙස්ල හදපු අර නැවු නොපෙනෙන ක්රමේට කාබරේ බඩු පේන්න නැති කරල තියෙන්නෙ.👍
ma inne aththa iron man🤩😍🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘
Patta voice eka bn sinduwak kiyapanko
❤❤❤❤😢😢😢
කටහඩ අපෝ 🙁❤️
ටෙස්ලා තමා පොර 🔥
Maru..💙💚💜️
🥺💖
mama video eka balanna gaththe kakulath uda thiyagena eth mata theruna mama e sirta karanne agaurawayak kiyala passe hariyata idagena kathawa ahawwa aswalin kathuluth awa minissu hari ma wiwida karai hamotama ona ekineka abimawa yanna ai ehema ane manda therum ganna ba eth minissu kauda kiyanna hodata dannawa
Apita hithenne tesla tama innawa.. Eya agaharu lokayata aragena giyada danne na.😮 E taramatama puduma manussayek. Karunawanta hadawarak tiyena rathtaran manussayek.❤
ඔයාට සුබ පතනවා දිගටම විඩියෝ දාන්න 🙏 ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. MeMe RIVIEW විඩියෝ බලන්න මගේ TH-cam නාලිකාවට ආස අය සෙට් වෙන්න..🙏 මගෙ එකා අනිවා ඔයා විඩියෝ බලලා කමෙන්ට් එකක් දාන්න මන් අනිවා reply කරලා සතුට බෙදා ගන්න එක තමා සතුට ☺️
ඔක ඇත්ත
ලෝකෙ කිරුල නොපලන් විද්යාවෙ මායා කරු ,
Patta 😊
Yes
Good
Ok
mama oka issella baluva mama baladdi sabla hitiye 600ya ganak😺
ඕක ඇත්ත කතාවක් මන් පොතක් කියවල තියෙනෝ 🤞🤞
Oy kiyana tharam nm nehe ❤thara bara arala ganilla💔
Eka nam patta❤️
good bro good video
I love him ❤️
Uba nam supiri a 😋🤗
තනිකර බොරු ඕකෙ අධ්යක්ෂකයා මිත්යා මත වල ගිලිලා ඉදලා තියෙන්නේ.කොහොමහරි ලස්සන ෆිල්ම් එක
මොඩ තරිදුගෙ අවා දාන්නකො
Hero ❤️🥺
🤘🤘