ගෙවින් අභිශේක් GEVIN ABHISHEK - තාරුණ්‍යයට ඉඩක් 18+ WITH KALUM 🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • මේ දිනවල හැම සතිඅන්තයකම අපේ හදවතට කතාකරන ඉතාමත් සංවේදී ටෙලි නාට්‍යයක් තමයි "පීතෲ "..
    මේ නාට්‍යයේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙන ප්‍රධාන චරිතයක් - "ශානක"👌
    ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරන නව පරපුරේ දක්ෂ තරුණ රංගන ශිල්පී - ගෙවින් අභිශේක් අපි වඩාත් හොදින් හදුනාගනිමු...🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම කතාබහ සදහා සම අනුග්‍රහය - HNB YOUTH -තරුණ තරුණියන්ගේ ගිණුම
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Location - Giovannie’s Pizza Restaurant - Thimbirigasyaya Road, Colombo
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #gevinabhishek
    #peethru
    #trendingnow
    #kalumwijesooriyayoutubechanel

ความคิดเห็น • 567

  • @kaushalibandara6507
    @kaushalibandara6507 2 ปีที่แล้ว +128

    කාලෙකට පස්සේ අපේ ලංකාවේ හොඳ උගත් බුද්ධිමත් නිහතමානී තරුණ රංඟන ශිල්පියෙක්ගේ කතාවක් ඇහුවේ. පීතෘ ඉතාම ආසාවෙන් ආදරයෙන් බලනවා. ගෙවින් මුලින් දැක්කේ මං Can u hear me එකෙන්. ඒ දකිනකොටත් හිතුනේ රිතික් රෝෂන් වගේ කවුද මේ ලස්සන හැඩකාර ඇස් බළල් කොල්ලා කියලා 😊❤️ හැමදාම ඔය වගේම නිහතමානීව ඉන්න. මේ තරුණයාගේ බුද්ධිමත් කතා විලාශය නිහතමානිකම දැක්කම මට හිතුනේ දක්ෂ රංඟන ශිල්පියෙක්ගේ පුතෙක් වෙලත් මේ ලමයා මොනතරම් නිහතමානිද කියලා සමහර නලු නිළියෝ කියලා පිම්බිලා උඩ ගිහිං ඉන්න අය දැක්කම. ඇත්තටම නාමල් ජයසිංහ කිව්ව කතාව හරි කැලුම්ගේ මේ වැඩසටහන බලනකොට හරිම සැහැල්ලුවක් දැනෙනවා කැලුම්ගේ කතා බහ දකිනකොට අහනකොට, ඉතාම සංයමයෙන් තමන්ගේ ප්‍රශ්නේ අහලා වචන කෙටියෙන් පාවිච්චි කරලා, ආරාධනය කරපු ආරාධිතයට නිදහසේ කතා කරන්න දෙන ඒ ගතියට තමයි මං වැඩියෙන්ම කැමති. වෙන සමහර යූටියුබ් චැනල් වල ඉන්ටර්වීව්ස් බලනකොට හරිම අමාරුයි දිගටම ඒ වැඩසටහන බලාගෙන ඉන්න අප්‍රසන්න හැඟීමක් ඇතිවෙනවා නිවේදකයා වගේම ඒවට එන අයගේ කතාබහත් දැක්කම. ගෙවින්ට නාමල් ජයසිංහගෙන් ලැබුන අදහස හරියටම හරි ඔබත් ඔබේ චැනල් එකේ ඉන්ටර්වීව් වලට සම්බන්ධ කරගන්න අය තෝරාගැනීම ඉතාම නිවැරදියි ඒක ඇත්තෙන්ම අගය කරන්න වටිනවා ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +8

      බොහොම ස්තුතියි කෞශාලි මේ ඉතාමත් වටිනා ආදරනීය ඇගයීමට ..💐💐
      මේ තම්‍යි මගේ ජීවිතේ මට ලැබෙන සම්මාන 👌👌👍💐🙏

    • @kaushalibandara6507
      @kaushalibandara6507 2 ปีที่แล้ว +1

      ❤️💐🙏

    • @shanthiweerasinghe3929
      @shanthiweerasinghe3929 2 ปีที่แล้ว +6

      ගෙවින්,හරිම නිහතමානී දරුවෙක් ,එ වගේම kaum wejesuriya,ආදරෙය් අපි 😍😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      @@shanthiweerasinghe3929 බොහොම ස්තුතියි 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      @nethumi 🤔🤔

  • @shyamapriyadarshani4062
    @shyamapriyadarshani4062 2 ปีที่แล้ว +120

    Gevin පංතියේ හිටපු දක්ෂතම දරුවෙක්. හරිම බුද්ධිමත්. මම එයාගෙ science teacher. Science වලටත් හැමදාම වැඩිම ලකුණු ගත්තා. රඟපාන්න වගේම චිත්‍ර අඳින්නත පුළුවන්. ධර්මපාල යේ දීප්තිමත් දරුවෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි ඔබතුමියට

    • @anandikulatilleke1721
      @anandikulatilleke1721 3 หลายเดือนก่อน

      We all loved Kishan your father in charthurya so we are happy about his talented son good luck to you both

  • @dilhanichandrasena2429
    @dilhanichandrasena2429 2 ปีที่แล้ว +66

    එ ඇස් හරිම ලස්සනයි. එයත් hrithik roshan වගෙ.සුබ පැතුම් ඉදිරිගමනට

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +26

    ගෙවින් චින්තක කුලතුංගගෙ පුතෙක් කියලා දැන ගැනීම සතුටක්.තාත්තා වගේම ප්‍රියමනාප පෙනුමක් තියෙන්නෙ .පුතා ඔයාට රංගන ක්ශේස්ත්‍රයේ දිගු ගමනක් යන්න ලැබේවා

  • @sriyaniperera9721
    @sriyaniperera9721 2 ปีที่แล้ว +40

    පීතෘ කතාව මගේ ජීවිතය ට ගොඩක් සම්බන්ද ගතියක් මට දැනෙනවා. හැම්මදාමත් මම ඒ ඩ්‍රාමා එක බලන්නේ බයෙන්. ඒ මොකද උමාලි නිරූපනය කරන්නේ මගේ දුවගේ චරිතය කියලයි මට හිතෙන්නේ . මට මගේ දුව මතක් වෙනවා. එයා යම් කිසි හේතුවක් උඩ ජීවිතය නැති කර ගත්තා. ඒ වැරැද්ද මම මගේ පිට පටවා ගෙන දුක් විදින්නේ, මේ තාත්තා වගේ මට මගේ දුවගේ වේදනාව තේරුම් ගන්න බැරි වුනාදෝ කියලා හිතෙනවා .
    උමාලි ඔයාගෙන් මට පේන්නේ මගේ දුවමයි. අති විශිශ්ඨ රංගනයක් . ඔයාට ගොඩක් ආදරෙයි . පුතේ ඔයාගේ රංගනයත් අති විශිශ්ඨයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      😪🙏💐

    • @thiliniranawaka
      @thiliniranawaka 2 ปีที่แล้ว

      😥😥😥

    • @chamindagunawardhana519
      @chamindagunawardhana519 2 ปีที่แล้ว

      Sanwegai oba gena, obata apita weraduna thena...lassana drama ekak, lankawe ammakata thaththalata

    • @madebychandani4016
      @madebychandani4016 2 ปีที่แล้ว +3

      ලංකාවෙ ගැහැනු දරුවෝ හැමදේම හන්ගනවා සමාජයට ඇති බිය නිසා... මට ඔබේ දියනිය ගැන කනගාටුයි..

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 ปีที่แล้ว +30

    පීතෘ,ලස්සනයි .මම බලාගෙන ඉන්නේ සෙනසුරාදා ,දවස වෙනකල්. දක්ෂ පුතෙක්.අනාගතයට සුබ පැතුම් !

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +17

    අහිංසක හිනාවක්.ඔයා පීතෘ නාට්‍යයෙ ඔයා විදින දුක දැක්කම මටනම් හරිම දුකයි .ඔයාට සම්මානයක් ලැබෙන්න ඕන .තාත්තට වඩා ඇස් දෙක විතරයි වෙනස්.අදයි දන්නෙ කැමතී නලුවෙක් ගෙ පුතෙක් කියල .උමාලිට දුන්න රෙස්පට් එක මාරයි.කැලුම් මහත්තයට බොහොම ස්තූති .මං දැක්කෙ පලවෙනි වතාවට පීතෘ තුලින්.ආසාවෙන් හිටිය දැනගන්න කවුද කියල.💓💓💓🙏🙏🙏.බුදු සරනයි පුතා ඔයාටත් විශිෂ්ටතම .නලුවෙක් වෙන්න වාසනාව ලැබේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐🙏

  • @ashiekanayake4281
    @ashiekanayake4281 2 ปีที่แล้ว +81

    හොද හික්මීමකින් හැදුනු වැඩුනු යහපත් තරුනයෙක්..❤❤❤

  • @pushpawattage3345
    @pushpawattage3345 2 ปีที่แล้ว +28

    පීතෘ හි අතිවිශිෂ්ධ රංගනයක් දැකීම සතුටක් ඔබෙන් ! Wish you all the best for your future!❤️

  • @ruuthlakshani364
    @ruuthlakshani364 2 ปีที่แล้ว +28

    හරිම හික්මීමක් සමඟ කරපු interview එකක්.. බොහොම ස්තූතීයි ගෙවීන් මල්ලි ගැන ලස්සන වැඩසටහනක් ලබා දුන්නට..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐

  • @saramadu17
    @saramadu17 2 ปีที่แล้ว +8

    මෙය තමයි දන්නේ මම ආස කල ආදරය කල කාලාකරුවක ගේ පුතෙක් හොද නාට්‍යයක් එය තරුණ අයට ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා

  • @radhikadias5128
    @radhikadias5128 2 ปีที่แล้ว +19

    අනිවාර්යෙන්ම බලනවා "පිතෘ" කියන්නේ හරිම සුන්දර, ආදරේ පිරුණු කතාවක්. 🙏❤️

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +18

    දිග කොන්ඩේ ලස්සනයි ඉදිරියට හොද ගමනක් යන්න පුළුවන් සුභ පතනවා

    • @kdwasanathilinikaushalya2981
      @kdwasanathilinikaushalya2981 2 ปีที่แล้ว

      Ane ow.... Ai konde wawanna malliyo.. .malli oyata hadawathinma suba pathanawa. Kalum aiye oyatath. B.s💐💐

  • @prasannathantulage2191
    @prasannathantulage2191 2 ปีที่แล้ว +21

    ඇත්තමයි පුතා, පිතෘ බලද්දී ඔබ රුවට එහාගිය හඩෙහි වූ සංයමයට ප්‍රියකලේ එහි වූ එම චරිතයට අදාලම හඩ මෙහෙයවීමම රංගනයක් ලෙස දුටු නිසාවුවද ( as per tonology) , මෙහි ඔබ දැක්වූ අව්‍යාජය සංයමය තුලින්ම ඔබ ගුණ රුව ඇදින ගත්තාටත් වඩා , එවැනි රුව ගුණ ඔබට හිමි කල ඔබ වැඩු මවුපිය ගුරු දෙගුරුන් කෙරහි මාතුල ඇතිකල ගරුත්වයට ඔබට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි , ඔබට ජයම පතමි. some of your views are really rare in majority of millennials nowadays , exposure to the cultural diversity in Australia might have some impact in it. Thank you Kalum for introducing such talented youth through your interviews' it is really a wonderful interview I watched from Sri Lankan Ytube channels . ( good wishes from Australia)

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐💐💐💐
      Appreciate it very much

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 2 ปีที่แล้ว +5

    මේ සුන්දර කොල්ල. . කැලුම්. . ඔයා හොඳ තේරීමක් කලේ. . පොඩි කමට නෙමේ දැනුම. . රංගනය ගැන මේ ලමයගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්ත. . පිතෘ. . . ඒකත් අධ්‍යානයක් . . ගෙවින් පුතේ ඔයා දිග ගමනක් හිමි දක්ෂයෙක්.. සුභ පතනව. .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @tinanathasha700
    @tinanathasha700 2 ปีที่แล้ว +7

    ආකර්ෂණය ගොඩක්ම තියෙන්නෙ කොන්ඩයත් සමග , සුභ පතනවා , ආනන්ද අබේනායක මහතා ගේ නාට්‍යයයක රගපාන්න ලැබීමත් ඔබ ලැබූ භාග්‍යයක්

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +26

    පුතේ ඔයාගෙ රංගනය ලස්සනයි දිගු ගමනකට සුබ පතනව හදවතින්ම🙏🙏❤👑💐

  • @mudithajay
    @mudithajay 2 ปีที่แล้ว +61

    පීතෘ - ඒකේ ඔක්කොමලා කරන්නේ පුදුමාකාර රඟපෑමක්. ඒ රඟපෑම් අදහගන්න බෑ.

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว +4

    සුදු චරිතයකින්ම කරලියට ආව නලුවා. හරිම ආදරෙයි ඒ චරිතය නිසාම... විශිෂ්ඨයි ඒ රගපෑම හරිම ආසයි ඒ නාට්‍යයට ❤️❤️❤️ ඒ වගේමයි ලස්සන ඇස්... අද තමයි විස්තර දැනගත්තෙ.. දක්ශ නලුවෙක්ගෙ පුතෙක්නේ. තාත්තගෙ ජනප්‍රියතාවය අයුතු ලෙස ප්‍රයෝජනයට නොගෙන තමන්ගෙ උත්සාහයෙන් ගමනක් යන තරුනයෙක්. ස්තූතියි කැලුම් අයියේ මේ සාකච්ඡාවට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @chandimakosali4803
    @chandimakosali4803 2 ปีที่แล้ว +8

    ඉතාමත් ලස්සන ටෙලිනාට්‍යයක් පීතෲ. ගෙවින් එහි ඉනාමත් අපූරුවට රංගනයේ යෙදෙනවා. මෙවන් ප්‍රතිභාපූර්ණ නිහතමානී ආදරණීය දරුවන් ක්ෂේත්‍රයට වාසනාවක්. ඔබේ ඔය ගුණයන් රැකගෙන ඔබේ පියා මෙන්ම දක්ශ නලුවෙක් වෙන්න . තෙරුවන් සරණයි පුතාට

  • @nishanthiherath5422
    @nishanthiherath5422 2 ปีที่แล้ว +4

    කාලීන මාතෘකාවක් යටතේ කෙරුණ ලස්සන ආසාවෙන් බලන නාට්‍යක් "පීතෘ" ඒ වගේම දක්ෂ කලාකරුවන් රැසක්... Wish you very all the best Gevin...go ahead ..❤️🙏

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 ปีที่แล้ว +6

    පුතා බොහොම සතුටුයි ඔබේ අදහස් සහ down to earth attitude එකට. ඔබේ පියාගේ රැව ඔබ තුලින් අද දැක්කා. නමුත් කැලුම් මම නම් කීයකටවත් හිතුවේ නැහැ.
    පුතා ඔබ දිගුගමනක් යන බවට මට විසවාසයි. ඒ වගේම ඔබ ගායනයටත් දක්ෂයි.
    කැලුම් බොහොම ස්තූතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ම ඇගයීමට

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 2 ปีที่แล้ว +14

    කැලුම් මේ වැඩසටහන ලස්සනට කරනවා. පීතෘ එකේ ශානකගේ චරිතයේ පෙනුම හරිම ලස්සනයි ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඉයන්ති
      👌💐💐💐

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +10

    තරැන දරැවන්ට ආදර්ශමත් කතාවක්... පියෙකුගෙ පත්වන අසිිරැ අවස්තාවක දරැ සෙනෙහසින් වෙලුන පිතෘ සෙනෙහස එලෙසින්ම සෙනෙහස නොවෙනස්ව දරැ සෙනෙහසින් ඒ අයුරින්ම ආදරය පාන පියා...ගෙවන් සුබ පැතුමි..

  • @plrsaj
    @plrsaj 2 ปีที่แล้ว +42

    කොන්ඩෙ වවල ලස්සනයි

    • @samu9078
      @samu9078 2 ปีที่แล้ว +1

      ඇත්ත💯

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 2 ปีที่แล้ว +27

    පුතේ ඔයා ගෙ තාත්තා ට අපි හරිම ආදරෙයි, ඔයා ලස්සණ පුතෙක් අම්මෝ මේ දේවල් නම් හිතා ගන්න බැහැ, ආදරණීය pawlak ජේසු පිහිටයි ඔයාලා ගෙ pawlata!! ❤️

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +3

    හරිම ධනාත්මක විදියට,නිහතමානී විදියට සහ හරිම ආකර්ශනීය ආකාරයට පිළිතුරු දුන්නා.. පෙනුම රංගන ශිල්පියෙක්ට කොතරම් බලපානවද කියන ප්‍රශ්නෙට දුන්නු උත්තරය හරිම ධනාත්මකයි..❤🙏 කොන්ඩය සහ රැවුල එක්ක තමයි ගොඩක්ම ලස්ස්ස්ස්ස්සනම..😍❤ සුභ පැතුම්..සතුටින් ඉන්න..💐❤සියලු පැතුම් ඉටුවේවා..තෙරුවන් සරණයි !!!🙏❤

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 2 ปีที่แล้ว +10

    මම දැනගෙන හිටියා මේ ළමයා කවදහරි ජනපි, නලුවෙක් වෙයි කියලා iTV එකේ මේ ළමයගෙ ටෙලි නාට්‍යයක් ගියා හරි ම ආදරණිය දරුවෙක්

  • @talesofjapan1109
    @talesofjapan1109 2 ปีที่แล้ว +14

    හොඳ වැදගත් මල්ලි කෙනෙක්. බුදු සරණයි .ඔයාට ජය මල්ලි👏👏

  • @SwarnaNandani-b9m
    @SwarnaNandani-b9m 5 หลายเดือนก่อน +1

    සම්මාණනීය දක්ෂතා පිරි,ජනහද දිනාගත් ,ජාත්‍යන්තරය ජය ගතහැකි,රංගවේදියෙක්,සිනමා නිර්මාණ කරුවෙක් වීමට ශක්තිය ,දර්‍යය,වාසනාව ,බුද්ධ ශක්තියේ ආනුබාවයෙන් ,සියලුම දෙවි පිහිට ආරක්ෂා වෙන් ලැබේවා පුතේ !!!

  • @samanthaweerasingha2223
    @samanthaweerasingha2223 2 ปีที่แล้ว +6

    අභිශේක්ට මැච් වෙන්නේ පීතෘ එකේ කොණ්ඩය තමයි.ලස්සනට රගපානවා.සුබම සුබ අනාගතයක් වේවා ❤️❤️❤️

  • @Gayari3
    @Gayari3 2 ปีที่แล้ว +15

    මම ගෙවින්ව මුලින්ම දැක්කේ, ITN නාලිකාවේ ගිය ඉස්කෝලේ කාලේ teledrama එකේ එයාගේ මල්ලී කෙනත් අනුහස් එක්ක.

  • @achalajayalath8887
    @achalajayalath8887 2 ปีที่แล้ว +5

    මෙම නාට්‍ය යේ චරිතයට හොද සාදාරණක් කරනවා හරිම තාත්විකයි. 👍

  • @DS-ne6bm
    @DS-ne6bm 2 ปีที่แล้ว +9

    "ඉස්කෝලෙ කාලෙ" teledrama eke "චරිත" කියන චරිතය තමයි ලස්සන ම 💕

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 2 ปีที่แล้ว +5

    විභාගෙ ෆේල් නාට්‍යයේ පුතාගේ රංගනය දුටුවා, ඒ චරිත මැවූ හැමෝම දක්ෂ රංගනයන් ඉදිරිපත් කලා. පුතාගේ කතාව අගය කරනවා, ඔබේ දෙමව්පියන්ගේ හරි මග පෙන්විම, පුතාගේ වචන හසුරවන විදියෙන් පේනවා. හරිම සතුටුයි මේ වගේ තරුණ දරුවන් හරි විදියට සමාජයේ ඉන්නවා දැකීමත්. ඔබතුමාටත් බොහොම ස්තුතියි මෙවැනි දක්ෂ දරුවන් වැඩසටහනට ගේනවට. 💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික ඇගයීමට

  • @dinudinu443
    @dinudinu443 2 ปีที่แล้ว +3

    පීතෘ ලස්සන නාට්‍යයක්,දක්ෂයන් ගොඩක් එක්ක ගෙවින් ආදුනිකයි කියල පොඩ්ඩක් වත් හිතෙන්නෙම නැ.ගෙවින් නිහතමානි බුද්ධිමත් තරුණයෙක්.ඉදිරි අනාගතයට සුභ පතනවා. goodluck❤❤❤

  • @dineshatharangani5797
    @dineshatharangani5797 2 ปีที่แล้ว +4

    ගෙවීන් කියන්නේ හොද බුද්දිමත් තරුණයෙක් කැළුම් මහත්මා කී පරිදිම ඔහුට පිහිටයි තිබෙන්නේ චින්තක මහතාගේ ගති පැවතුම් කිව්වොත් හරියටම හරි ඔහුට රංගන ශේස්ට්‍රයේ දිගු ගමනක් යා හැකිතරුනයෙක් ජයවේවා ජේසු පිහිටයි ආදරෙයි ඔබේ රංගනය ඇති විශිෂ්ටයි ඇත්තටම ඒ චරිතයට ඒ කොන්ඩේ රැවුල හොදට ගැලපෙනවා ඒක ඔබ‍ට අබරනයක් වගේ අමුතු අලංකාරයක් ඒම චරිතය තුළ මා දකිනවා ඇත්තටම කාලෙකට පසු ඇගේ කලා හැකි ටෙලි නැට්ට්යක් සෙනසුරාදා ඉරිදා වනතුරු නොසන්සුන් බලා සිටිනවා කීවොත් නිවැරදි ❤️❤️❤️

  • @Dilla1979
    @Dilla1979 2 ปีที่แล้ว +13

    රත්තරන් දෙමවුපියන්ගෙ රත්තරන් පුතෙක් 🌹🙏🏽❤️

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 2 ปีที่แล้ว +7

    අර හිතුවක්කාර කොන්ඩයමයි ඔබට හොද පෙනුමක් ලබාදෙනවා...අැත්තටම හින්දි නළුවෙක්ටත් වඩා යුරෝපා පෙනුමක් තියෙන්නෙ අැස්දෙකත් නිසා...ජයවේවා...දක්ෂතම නළුවා මෙන්ම ජනප්‍රිය නළුවාවෙන්න පුලුවන් ඔබට වැඩි කාලයක් නොගොසින්ම..

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +7

    මුලින්ම දැක්කේ ඉස්කෝලේ කාලේ කතාවෙ චරිත් ගෙ චරිතය.

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 ปีที่แล้ว +5

    ආසාවෙන් ahgena හිටියා ඔහු ge කතා විලාසය හරිම සුන්දර කතාවක් a,වගේම ,ඔහු ge පියා මම කැමති ma රංගන silpiyek,dana adunwa,දුන්නට කැළුම් ඔබට thank

  • @businessstrategyconsultanc8818
    @businessstrategyconsultanc8818 2 ปีที่แล้ว +1

    කතා බහේදී වැටහුනා හරිම බුද්ධිමත් හා දැක්මක් ඇති තරුණයෙක් බව.සැබවින් ඔහුගේ රංගනයත් ප්‍රශස්ත මට්ටමක තිබෙනවා.ඔහුගේ පියා ඉතා දක්ශ රංගන ශිල්පියෙක්.කැලුම් මහතා නියම ආකාරයෙන් ප්‍රශ්න කරමින්,සමාජයටත් වැඩක් වන පරිදී මෙම සාකජ්ජාව ගෙන ගියා.ඔබට ජය.🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම පිං මේ වටිනා ඇගයීමට 👍💐

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +12

    අපූරු කොලු පැටියා ...❤කෝ කොන්ඩේ ..😢
    දිග කොන්ඩේ ඇස්දෙක ඔබට ආභරණයක් .
    ස්තුතිය 🙏 කැළුම් මල්ලි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐

  • @ratnasiriwardana8657
    @ratnasiriwardana8657 2 ปีที่แล้ว +18

    කැලුම් , ඔබේ සංවාද විලාශය සරලයි වගේම අගෙයි ..සුබ පැතුම් දෙදෙනාටම ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +16

    චින්තක කුලතුංග මම ආසම නලුවෙක්. crush එකක්
    එයාට මෙච්චර ලොකු පුතෙක් ඉන්නවා කියල දැනගත්තෙ අද

    • @dushyanthie
      @dushyanthie 6 หลายเดือนก่อน

      Gevin is a very talented actor.I have watched few of the teledramas he acted. Very impressive. Good luck with your future endures!

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 ปีที่แล้ว +3

    පුතා. ඔබේ රංගනය ගැන කතා කරන්න තරම් මම දක්ෂ නැහැ.
    ඔබට වාසනා වන්ත අනාගතයක්. ජේසු පිහිටයි.

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 2 ปีที่แล้ว +1

    පිතෘ බලද්දිම කවුද මේ තරුණයා කියලා හිතුවා හරිම ලස්සනට රඟපානවා.

  • @renurenu7857
    @renurenu7857 2 ปีที่แล้ว +8

    සුළග මහ මෙරක .කැන් යු හියර් මී ගෙවින්ගෙ රගපෑමට ලස්සනයි සුභ පැතුම් ඉදිරි ගමනට

  • @somadesilva2285
    @somadesilva2285 2 ปีที่แล้ว +2

    මගේ ආදරනීය නලුවෙක්ගේ පුතෙක් කියලා දැන්ගත්තේ දැන්. මම අසාම කරන පීතෘ කියන ටෙලි නාට්‍ය මම ඉවසිල්ලක් නැතිව නරබනවා. ඇත්තම කියනවා නම් මේ පුතා ඉතාමත් වටිනා ආදර්ශ්‍යක් තටුන පෙලට. පුතේ ඔබට වටිනා අනාගතයක් අනුවාර්‍යෙන්ම තිබෙනවා. ඔබටත් ඔබ මෙලොවට බිහිකලාවූ කුලතුන්ග දෙපලටත් තෙරුවන්බෙලෙන් නිදුක් නීරෝගී වාසනාවන්තම. අනාගතයකට අසිරි පතන්නෙමු. ඔබට දීප්තිමත් අනාගතයක් .

    • @kalyaniadikari203
      @kalyaniadikari203 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthipathirana4654
    @priyanthipathirana4654 2 ปีที่แล้ว +11

    ජීවිතය ගැන හොද අවබෝධයක් තියන දරුවෙක්.

  • @nelimininelimini8924
    @nelimininelimini8924 2 ปีที่แล้ว +9

    ලස්සනයි එ ඇස් හරි නිහතමානි ලමයේක් වගේ ❤️❤️ ලස්සනයි වැඩ සටහන අයියගේ

  • @chanucathu4210
    @chanucathu4210 2 ปีที่แล้ว +2

    කැලුමි වගේ නිවෙිදකයෙක්..කවදාවත්.ගොන් ප්‍රරෂ්න අහන් නැ..ඇත්තටම ඔබ ඒ ආරාධනාව පිලි අරගෙන පැමිනිම ගැන ගොඩාක් සතුටුයි.අනිත්.එක ප්‍රවින නලු නිලියන්ට තියන රෙස්පෙක්ටි එක මාරයි..හරිම නිහතමානියි.. මන් ගොඩාක් ආස නලුවෙක් ඔයා ටෙලි නාටිටය බලනව පිතෘ...ආදරනිය පෙමිවතෙක්..හරිම ලස්සන ඇස්.දෙකක්..අද තමයි දන්නේ තාත්තා කවුද කියල.හරිම ලස්සනයි.ඔයාට දිගු.ගමනක්.යන්න.ලැබෙිවා ..තෙරැවන් සරනයි.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි චානු මේ ආදරනීය ඇගයීමට 💐💐💐
      ඔබට තෙරුවන් සරණයි

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 ปีที่แล้ว +4

    ගෙවින් ඔබට සුබ අනාගතයක් ඔබගේ 'සුලඟ මහාමේරක' හරිම ලස්සන ටෙලි නට්‍යක් බොහොම අසාවෙන් බලපු කතාවක් එ වගෙම තමයි දැන් බලන පිතෘ 👌🌹🌹

  • @orangesandlemons7152
    @orangesandlemons7152 2 ปีที่แล้ว +10

    How lucky he is to work with Ananda Abeynayake! This handsome young man is definitely talented! All the best for your future! And Kalum aiya, you were so right, we always wait to watch a masterpiece from Mr Abeynayake. And who knew Chinthaka Kulathunga had a grownup son like this!! ❤

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 2 ปีที่แล้ว +3

    ගෙවින් වගේම අද කැලුම් මහත්මයත් හරි ලස්සනයි. ගෙවින් පුතා ඔයා රංගනයේදී ඉතාම දක්ෂ යහපත් දරැවෙක් බව කථාබහ අතරින් තේරුම් ගත්තා.ඔයාගේ පියා අපි කැමතිම දක්ෂ රංගවේදියෙක්. කැලුම් මේ වැඩසටහන කරන විධිය අදත් හරිම ලස්සනයි. ඔබ දෙපලටම හදවතින්ම සුබ පතමි. බුදුසරණයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට
      තෙරුවන් සරණයි
      💐💐💐

  • @lilidesilva5163
    @lilidesilva5163 2 ปีที่แล้ว +10

    කැමතිම නළුවෙක් චින්තක කුලතුංග ❤️ ආදරෙයි ශානක පුතාටත් ගොඩක්ම ❤️❤️❤️

    • @kdwasanathilinikaushalya2981
      @kdwasanathilinikaushalya2981 2 ปีที่แล้ว

      Ow math ahemai.chinthaka ayyage teli dramas harima asawen balanne.shanaka oyatath suba pathanawa.oya tulin thaththawa penawa. B.s.good luck ❤️❤️

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +3

    පීතෘ සියලුමදෙනාට තෙරැවන් සරනයි ඒ කතාව බලනකොට මටනමි හරිම දුකයි ජයෙන් ජයමවෙවා❤❤🇱🇰🇱🇰🇱🇰

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +3

    හරිම අසාවෙන් බලන නාට්‍ය ක්‌ පිතෘ. ඒ වගේම ඔයාගේ ඒ චරිත ය හරිම ලස්සනයි. ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා බුදුසරණයි

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +15

    ලස්සන ටෙලි නාට්‍යක් සුභ පැතුම්❤️❤️❤️ ඔබ දෙපලටම❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 💐

  • @nirankadias2545
    @nirankadias2545 2 ปีที่แล้ว +10

    Well disciplined guy.. Next hope for the new generation..

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් ගෙවින් පුතා බුද්ධිමත් නිහතමානී කෙනෙක් ඔයාට පුතා තවත් ඉදිරියට යන්න ලැබේවා බුදු සරණයි

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතේ ඔයාට මම කුවේට් වල ඉඳල පීතෘ බලන්නේ ඔබ හරිම දක්ෂ දරුවෙක් ජය වේවා

  • @rohinipathiraja4180
    @rohinipathiraja4180 2 ปีที่แล้ว +3

    බුද්දිමත්, ශක්තිමත් තරුණයෙක් 🥰රටට වාසනාවක්!.සංවාදයේ යෙදුන ඔබටත් ස්තුතියි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @augustm2056
    @augustm2056 2 ปีที่แล้ว +1

    හරිම සුන්දර දරුවෙක් හොඳ සංයමයක්. ගොඩක් දුර ගමනක් යන්න සුභ පැතුම්.පීතෲ නාට්‍යයේ වටිනාකම වැඩි කොටස නාමල් ජයසිංහට වැඩි පුර දෙන්න. ඔහුගේ අදහස්වලට සම කරන්න පුළුවන් තිර රචකයෙක් තවත් නෑ.

  • @DinakshiDinuththara
    @DinakshiDinuththara 6 หลายเดือนก่อน +3

    ඒ ඇස් දෙක...
    මාර අහින්සක හිනාවක්...
    ❤❤❤❤

  • @dinethiliyanage4291
    @dinethiliyanage4291 2 ปีที่แล้ว +13

    Such a pleasant and well mannered young man who has his feet planted firmly on the ground ! Lovely interview where the interviewer and the subject of the interview synced well! Love your style of interviewing as always Kalum 🌸🌸🌸🌺🌸🌺🌸

  • @surangikumarage4534
    @surangikumarage4534 2 ปีที่แล้ว +7

    ඔබට සුබ පැතුම් හොඳ ට රගපනව..

  • @deesharatnayake8188
    @deesharatnayake8188 2 ปีที่แล้ว +1

    කැලුම් ඔබ ඉතා පැහැදිලි හඩක් ඇති කෙනෙක්..හරවත් වැඩසටහනක් කර ඔබ වාණිජකරනය හබායන වර්තමානයේ උගතුන් හා පලපුරුද්දන් පවා වර්ථමානයම අභියෝගයට ලක් කරපු හර්දසාක්ශියට එකග පැහැදිලි ආදරනිය චරිතයක්... ගෙවින් ඔබ අර්තවත් පැහැදිලි දැක්මක් ඇති කලාකරුවෙක් කිවිය හැකි මේ මොහොත සිහියෙන් සිටින සුන්දර අලූ චරිතයක් ස්තුති ඔබ වර්තමනයෙ කම්මැලිකම නැතිකර උන්මන්තක හැගිම් නැවත අවදි කර තරුණියන්ට අදරය කරන්න නලුවෙක් බිහිකරාට...
    ඔබේ පියා නිමුනු දැනෙන කලාකරුවෙක්.... Good luck..💚

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි දීශා මේ ඉතාමත් වටිනා ඇගයීමට ..👌👌💐💐💐🙏🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 6 หลายเดือนก่อน +2

    තාත්තගෙ නාට්‍ය ගොඩක් බලලා තියෙනවා . තාත්තා වැදගත් දක්ෂ නලුවෙක් . මෙයා පොඩිකාලයේ පිත්තල කොන්ඩෑරුම කියලා ළමා නාට්‍යයක් , මට හිතෙනවා තාත්තාට වඩා දිගු ගමනක් යයි කියලා ,කියලා . කතා කරනකොට හරි බුද්ධිමත් කලා ක්ෂේත්‍රයේ දිගු ගමණක් යන්න සුබ පතනවා ..

  • @maduraparabath3790
    @maduraparabath3790 2 ปีที่แล้ว +6

    ආවෙණික ලස්සනක්,කොන්ඩෙ තියෙද්දී පට්ට හැඩයි

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +9

    ආදරනීය චරිත දෙකක්,❤️❤️❤️👍👍🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🙏💐

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +19

    හොද දරුවෙක් වගේ පේනව....ඔයාගෙ තාත්තටත් අපි ගොඩාක් කැමති ...සුභ අනාගතයක් ....😍💐❤️

    • @srimasenavirathna990
      @srimasenavirathna990 2 ปีที่แล้ว +1

      😳😳😳සුද්දි කොහොමද අනෙ ඔයා කො දකින්න වත් නැ මුනෙ නම් ඉදලා හිටලා දකිනවා ❤️😍😍

    • @sheni6004
      @sheni6004 2 ปีที่แล้ว +1

      @@srimasenavirathna990 හායි ශ්‍රීමා 🙋🙋🙋🙋 කොහොමද ඉතින්...🤩❤️ මේ ඉන්නෙ මං. ❤️❤️🌸🌸🌸

    • @srimasenavirathna990
      @srimasenavirathna990 2 ปีที่แล้ว +1

      @@sheni6004 මොකද කතා කරන්නෙ නැත්තෙ අපි හිතුවා ඔයා ගිහින් කියලා නොකියාම ❤️😍

    • @sheni6004
      @sheni6004 2 ปีที่แล้ว +1

      @@srimasenavirathna990 මාත් දකින්නෙ නෑ දෙන්නව , 🤩❤️ මුනේ නම් නිවාඩු ගියා....ආවදදන්නෑ.....ඉතින් හොදින් ඉන්නෝ ද ශ්‍රීමෝ...❤️

    • @srimasenavirathna990
      @srimasenavirathna990 2 ปีที่แล้ว +1

      @@sheni6004 ඔව් මම හොඳින් මුනෙ තාම ඇවිත් නැ වගෙයි නෙද මම යන්නෙ අගොස්තු සුද්දි ඔයා යන්නෙ නැද්ද දැන්ම .....

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 ปีที่แล้ว +5

    Gewing oba Harima lassanata ragapanawa. Harima thathwikai. Obata suba pathum. Kalum obatath bohoma sthuthi. 🌷

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +7

    ගෙවීන් පිතෘ නාට්‍යය හොඳ දක්ෂ රංගනයක් ඉදිරිපත් කරනවා

  • @manexm1023
    @manexm1023 2 ปีที่แล้ว +8

    He seems to be very knowledgeable for his age!!! I’m sure he has a very good up bringing. All the best to you !!! 👌🏽👌🏽🙏🏼🙏🏼

  • @samanthaweerasingha2223
    @samanthaweerasingha2223 2 ปีที่แล้ว +2

    කැළුම් මහතා, ඉස්සර අපි ආසම නිවේදකයෙක්.කාලෙකින් දැක්කේ.ඔබ තුමාල වගේ දක්ෂයෝ ප්‍රසිද්ධ මාධ්‍ය යේ නැති එක ගැන දුකයි.ඔබතුමාගේ සියළු කටයුතු සාර්ථක වේවා.❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි සමන්ත 💐

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 ปีที่แล้ว +2

    මම කැමති ම නලුවෙක්,,ඉස්කෝලේ කාලේ නාට්‍යයේ නියමයි,,,පුතා සුභ අනාගතයක්,❤❤❤❤

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 2 ปีที่แล้ว +2

    Peetru sresta කලාකරුවන් ge කුතුහලය රඳවා gath සංකලනය 💋 Suba පැතුම් සැමට ***විශිෂ්ට දස්කම් පෙන්වූ ආදරණීය නිර්මාණය k Api සියලු කොටස් Narabuwa Mataka Athi කාලෙකට සිහිවටනයක් meya**ආදරණීය චරිතයක් ආදර්ශමත් katha wak Hema පියෙකු ma ඉවසා inna me wage wenna Umali පුදුම රංගන හැකියාව ඇති විශිෂ්ඨ silpiniyak සැමට දීර්ඝායුෂ වේවා අබේනායක mahathaneni තවත් නිර්මාණය k පාඨකයන් ta තෑගි keranna ජය වේවා 🙏🙏👑️👑️👑️👑️👑️👑️🔔🔔🔔🔔⭐⭐⭐⭐

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 หลายเดือนก่อน +2

    අපූරුයි ආදර්ශවත් දරුවන්
    සුබ අනාගතයක් ඔබටත් ස්තුතිය ❤❤❤

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +6

    Dear putha Gavin, you are a gifted to our country as a very handsome, beautiful and decent actor, you are beautiful with long hair...it could be your signature look. And we are very proud to have handsome actor to our country. ( I remember our handsome Richard de Soyza when watching You on tele - one of the best artists we lost very unfortunate way) All the very best wishes to have a great in everything in your life 🙏🌷🙏

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 2 ปีที่แล้ว +2

    මමත් පිතෘ ආසාවෙන් බලනවා ස්තුතියි කැලුමි ඔහු හදුන්වා දුන්නට 👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @samurdhiguruge4473
    @samurdhiguruge4473 2 ปีที่แล้ว +2

    උගත් බුද්ධිමත් ආදර්ශමත් කඩවසම් නලුවෙක් සුබ පැතුම් ඔබට💐💐එසේම එදා වගේම අදත් නොවෙනස් තාරැණ්‍යය කැලුම් ඔබ දක්ෂ නිවේදකයෙක් 🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සමුර්දි
      💐💐💐💐💐

  • @kavi6577
    @kavi6577 2 ปีที่แล้ว +2

    මං ඊයේ මෙයාව හීනෙන් දැක්කා 😪ඒකයි මේ ඉන්ටවිව් එක ආයෙ පාරක් බලන්නෙ 🙂 සුබ පැතුම් ඔබට හොද අනාගතේකට 😍❤️

  • @rupijayasinghe340
    @rupijayasinghe340 2 ปีที่แล้ว +3

    හොද දරැවෙක් ,සුබ පැතුම් ඉදිරි ආනාගතයට.

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 9 หลายเดือนก่อน +4

    ගෙවින්ගෙන් තව ගොඩක් කලාවට වැඩ ගන්න ඕනි මීට වඩා..මූන අහිංසක උනත් හැමවෙලේම අහිංසක පෙම්වතාගෙ චරිත දෙන්නැතුව ඇක්ෂන් සීන් චරිත දෙන්නෝනි..වූෂු ප්‍රගුන කරපු එකේ විවිධ චරිත හරහා ඉදිරියට එන්න අවස්ථාව දෙන්නෝනි ඔහුට කියලයි මං කියන්නෙ❤ 😇..කැලුම් අයියෙ ඔබට ගොඩක් ස්තූතියි 😇♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි රුවන්ති

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 ปีที่แล้ว +2

    රංගන ජීවිතේ හොද ගමනක් යන්න ලැබේවා පුතා.ඔබේ නිහතමානී කම ඔබ බොහෝ දුරක් අරගෙන යාවි..🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹ස්තුතියි කැලුම් සර්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 ปีที่แล้ว +16

    Thanks Kalum for bringing these young adults to your channel. I wish him all the best! 💗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      My pleasure
      Thanks for watching
      Please keep watching
      More to come

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 ปีที่แล้ว +1

    චානක ගෙවීන් සුපිරි රන්ගනය කැලුම්ගේ කටහඩ අහන්න හරිම ආසයි ඒ තරම් ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට
      💐💐💐🙏🙏🙏🙏
      දිගටම බලන්නකො...

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර සංවාදයක් නරබන්න ලබා දුන්නට ඔබ‍ට ගොඩක් ස්තුතියි කැලුම් 🌷🌷(පිතෘ)ශානක ඔබ ඉතාමත් උගත්, බුද්දිමත් දරුවෙක් බව මේ කතා බහෙන් මං තේරුම් ගත්ත. ඔබේ සියළුම බලාපොරොත්තු ඉටුවේවා 🌷🌷හදවතින්ම උණුසුම් සුබ පැතුම් දිගු ගමනක් යාමට 🌷🌷තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම පිං මේ වටිනා ඇගයීමට
      බුදු සරණයි 💐

    • @ayeshanilmini1039
      @ayeshanilmini1039 2 ปีที่แล้ว

      @@kalumwijesooriya ඔයාටත් ගොඩක් පිං කැලුම්, මේ දරුවා අපිට හදුන්වා දුන්නට. මාත් අදයි දන්නේ ඔහුගේ පියත් නළුවෙක් බව හරිම සතුටුයි. ඔබ සැමටම බුදුසරණයි!!!🙏🙏

  • @thushanidissanayake6849
    @thushanidissanayake6849 2 ปีที่แล้ว +1

    ඔහු හරි යථාර්ථවාදී තරුණයෙක් ...ගොඩක් ස්තූතීයි .ඔහුගේ තොරතුරු දැනගන්න කැමැත්තෙන් හිටියේ .
    ඔබේ කතා විලාසයත් හරි අපූරුයි කැලුම්...සුබ පැතුම් !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි තුශානි
      දිගටම බලන්නකො...

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 2 ปีที่แล้ว +5

    Gavin is handsome n multi talented actor, kalum.malli ada harima lassanai

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +1

    හරිම දක්ෂ නිහතමානි,,,චරිතයක්,,ගෙවින්,,,ඇස් දෙක,,අමුතුම ලස්සනක්,,,,පිතෘ කතාවේත්,කැමතිම චරිතයක්,,,,දැන් ඇස් කතාවේත්,,,,මාලන්ගේ එක චරිතයකට පනපොවනවා හරිම තත්විකයි,,,කැලුම්,අයියාත් ලස්සනටම මේ,වැඩ සටහන කරනවා❤👍 All the best gevin ❤❤👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +3

    Like father, like son,
    Very honest and rich ideas,
    Wish you a bright future Gavin,
    I have seen both carractors,
    Your father also one of my favourite,
    Thanks Mr. Kalum 💚💚

  • @skylineboi1356
    @skylineboi1356 2 ปีที่แล้ว +8

    Thank you so much for bringing these type of worth and meaningful interviews Kalum ayya… all the best 💐💐💐

  • @samalka9124
    @samalka9124 2 ปีที่แล้ว +1

    කැලුම් සර් ඔබේ පැහැදිලි ජවසම්පන්න කටහඩට මම ගොඩක් කැමතියි.....ඉතාමත් ලස්සනට පැහැදිලිව ප්‍රශ්න අහනවා..
    ඒවගේම ගෙවින් ගොඩක් දක්ශ ලස්සන ඇස් දෙකක් හිමි තරුනයෙක්...චින්තක සර් ට ත් මම ගොඩක් කැමති....ඔහුගෙ රoගනයට...නිහතමානි බවට.. තෙරුවන් සරණයි හැමොටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික ඇගයීමට
      ඔබටත් තෙරුවන් සරණයි

  • @nilmini2180
    @nilmini2180 9 หลายเดือนก่อน +1

    දක්ෂතම ,හොද අනාගත්‍යක් තියෙන එන්න එන්නම ලස්සන වෙන තරුණයෙක් ❤️❤️❤️තෙරුවණ් සරණයි !!!

  • @mudithadealwis7600
    @mudithadealwis7600 2 ปีที่แล้ว +10

    Kelum thank you very much for bringing these new young artist and providing us , their fans, a view into their worlds. I am a huge fan of pithru . It’s one of the best that’s being telecasted currently. What a talented young artist this is. There’s so much depth in him. So mature , so cultured so focused and so clear on what he wants to achieve in life. Proud to see such young Sri Lankans. All the very best Gevin . May you grow from strength to strength. You do an amazing job in Pithru along with the rest of the cast.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for this very valuable words 💐💐💐💐
      Please keep watching and if possible share these videos

  • @damayanthierajaramaweerako2731
    @damayanthierajaramaweerako2731 2 ปีที่แล้ว +6

    A well-disciplined and intelligent young adult. Wish you all the best for a very successful career ahead. Theruwan Saranai.

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 2 ปีที่แล้ว +3

    දක්ෂ රංගන ශිල්පියෙක්. ලොකු අනාගතයක් තියෙනවා මොහුට. All the very best malli!!
    කැලුම් ට ස්තූති නොකරම බෑ 😊🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ජීවන්ත

  • @pushpawkm6096
    @pushpawkm6096 2 ปีที่แล้ว +3

    Chathurya චින්තක ragapee ලස්සන කතාව , ඔහුගේ පුතා gevin ලස්සන priyamanapa කෙනෙක් .ඔයා peethroo වල ලස්සනයි .ඉදිරිය සාර්ථක වේවා !