Congratulations ! I am happy to see you daughter that you are doing practical dairy farming instead of looking for government job. So proud about you as the teacher of "Dairy Management" and the Principal of the Sri Lanka School of Animal Husbandry, Kundasale. Keep it up and get going. You will have a good future as an enterpruner.
Just curious to know ! Please tell me, what would you do for the dairy cows on your farm , when they stop producing milk and calves (I mean when they got older ) !? What are you going to do for the male calves!? Your doing really good job 👍 Wish you all the best 🙏
Great 👍 congratulations 👏 Now you have to adopt best practices to reduce the cost and increase the efficiency. At the same time we need to pay more attention to provide water, fodder and comport to the animals. Give priority to animal welfare you will get more return You are an examlary character. Jayaweva 🙏
ගොඩක් වෙලාවට කාන්තාවන් ෆාම් එකක් කරන්න අපේ රටේ යොමු වෙනවා අඩුයි නමුත් තවත් අයට මේ වීඩියෝ එක ආදර්ශයක් වෙයි කියලා හිතෙනවා වීඩියෝ එක බලලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා හොදේ ❤❤🙏
Apita Paraw miladee ganna ona
කෝ ඉතිං දුරකථන අංකය දාලා නැහැනි
@@khmcherath9988 දන්නවනේ යාලූ සමහර අය කෙල්ලක් දැක්කොත් අනවශ්‍ය කෝල් ගන්නවනේ ඊට පස්සෙ අයින් කරන්න කීවා අංකය, හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
malli, may I get contact nun of that nanghi? I have tried to contact with your details, it seems she has bot whatsapp. I do not live in Island. Thnx
ව්‍යාපාරය දිනෙන් දින දියුනු වෙන්න ඔනෙ 👍හොදට කරගෙන යන්න අක්කා වගේ අය තව රටට බිහි වෙන්න ඕනෙ ජය වේවා 😗😙
Great well done🎉 ආසාව ජීවනෝපාය වුණාම ජීවිතය මාර ලස්සනයි ✨
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 😍😍😍🙏
රුපියල් 35000 පඩියට ආණ්ඩුවේ රස්සා ඉල්ලන උපාදි දාරින්ට මේ නංගි හොද ආදර්ශයක් ඔබේම කිරි සමාගමක් හදල දේශීය කිරි වලින් අයිස්ක්‍රීම් හදන්න නංගි
හදවතින්ම ස්තූතියි ඔබට දිගටම ඉන්න අපිත් එක්ක
@@kitneeth1980 ඒකට තමා ඇග්‍රි උගන්නනෙ..ගෑනු සතුන් බිහි කරවන්න ක්‍රම තියනවා..ඒම නැතුව ෆාම් එකක් ඩෙවෙලොප් කරන්න බෑහ්
@@kitneeth1980 ඒක ට තමයි බන් දැන් sex seaman තියෙන්නේ.
ඉස්සර වගේ AI එක කරාට පස්සේ පැටියා ලැබෙන කම් දන්නේ නෑ අපි සතාගේ gender එක. ඒත් දැන් එහෙම නෙමේ වැස්සි පැටව් විතරක් ලැබෙන විදියට AI එක කරන්න පුළුවන් .
ඔයාගෙ වියාපාරය දියුණු වෙන් දියුණුවට පත්වෙවා දෙවිපිහිටයි !!
සුභ නව වසරක් වේවා ! හදවතින්ම ස්තූතියි අපෛත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
නිතර අපව දිරිමත් කරමින් අපත් සමග රැදී ඉන්න ඔබට හදවතින්ම ස්තූතියි අමල් සහෝදරයා
අමාරුවෙන් රස්සාවක් හොයාගෙන අනුන්ගෙ යටතෙ වැඩ කරමින් stress ගන්නවට වැඩිය මේ වගේ හමන්ගෙම ව්‍යාපාරයක් කරන්න ඉදිරිපත් වීම ඉතාමත්ම අගය කළ යුතු දෙයක්,
හැබැයි ඉතින් මේවා හැමෝටම කරන්න බැහැ, ලොකු ආත්ම විශ්වාසයක් , ව්‍යවසායකත්ව දක්ෂතාවයක් තියෙන්න ඕනෙ ප්‍රධාන වශයෙන් ,,
සුභ පැතුම් !!!
❤❤❤
පුතේ මයෙ අම්ම ඔයාගෙ ගමන් යන්ට සුභ පතනව .තෙරුවන් සරනයි ... අද කාලෙ කෙල්ලොත් එක්ක බැලුවම ඔයා සම්පතක් ..
Thrruwan saranai kiwata pirimi sathunta mokada karanne
නම්බර් එකක් දෙන්නාකො ෆාම් එකෙ
ඔයා නියම කෙල්ලෙක්..🤩.
ජය වේවා !
බුදුසරනයි අක්කේ දිනෙන් දින දියුනු වෙන්න ඕනෙ
හොදයි මෙ අයට වුදවුකරන්න ඕනා ජයවේවා නගෝ 🌿🌿🌿🌾🌾🌾🌾
ගොඩාක් හොද උත්සහයක්
හදවතින්ම ස්තූතියි
Attata hoda gaanu lamayek budusaranai..
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖
ඔෆිස් වල කුනු කතා අහනවාට වඩා මේ දේ හොදයි සුබ පැතුම්
මගේ අක්කාට උපාධියක් තියනවා එයා ජොබ් එක කල තැන ලොක්කගෙන් හිරිහැර වෙද්දි මෙයා ඒක අත ඇරලා සැලුන් එකක් පටන් ගත්තා අද ගොඩාක් හොද තැනක ඉන්නවා.
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
නියම වැඩක් ජයවේවා 😍😍😍
හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න
Congratulations ! I am happy to see you daughter that you are doing practical dairy farming instead of looking for government job. So proud about you as the teacher of "Dairy Management" and the Principal of the Sri Lanka School of Animal Husbandry, Kundasale. Keep it up and get going. You will have a good future as an enterpruner.
Thank you from the bottom of my heart for joining us sir stay with us
You gave me the strength to come to this place, sir, thank you so much sir
Redda thamai
Ipadena pirimi sathu maranawa
Pure animal cruelty
Be vegans
You are exemplary for our country. All who were unemployed.
හරිම ආදර්ශයක් මේ රටේ තරුණ තරුණියන්ට ඔබ වෙනි දිරිමත් දියණියන්.
බුදුසරණයි.
❤❤
නත්ථි ගෝ සමිතං ධනං .ගවසම්පතට වඩා සම්පතක් නැත.බොහොම වටිනා දෙයක් .
Ahema kiwata pirimi sathunta mokada karanne kiyala danne nene
Niyamai akke...supiri oya...
ලද අද්‍යාපනේ ප්‍රායෝගිකව යොදා ගන්න පුලුවම් තැනක්... ❤️❤️❤️❤️
Very good video. This lady is doing the farm very well with a sound knowledge.
හදවතින්ම ස්තුතියි ❤❤
Very interesting, thanks for everyone 🇱🇰🙏💐💐👍
Happy New Year! Heartfelt thanks for joining us but stay tuned
Congrajulation akka math godak asayi farm ekk danna god bles you 🤟✌️✌️✌️දැන් ඉන්න රජයට ඕව කියලා වැඩක් නෑ අක්කා 🤔🤔
Jaya Sri!!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
දුවෙ ඔයාට ජයෙන් ජයම වෙවා දුරගමනක් යන්න ලැබේවායි කියලා මම සුබපනවා
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Redda thamai
Ipadena pirimi sathu maranawa
Pure animal cruelty
Be vegans
Pirimi sathunta mokada karanne
Pirimi sathunta mokada karanne
Budusaranai kiwata pirimi sathunta mokada karanne
බුදු සරනයි තව තවත් දියුණුවට පත්වේවා
❤❤
Thunuruwan saranai oyata. Oyage wiyaparaya dinen dina diyunu wewa.
Great girl need more people like you
Thank you from the bottom of my heart and stay tuned
ජයවේවා
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Congrats nangi
ජයවෙිවා❤❤❤
හදවතින්ම ස්තූතියි ❤️❤️
Well done 👍👍
Thank you 👍
Very good sister triple jem bless you
A great talented girl.
Heartfelt thanks for joining us but stay tuned
Niyamai dinithi suba pathanawa oysta
Harima adambaraei duwa oyata budusaranaei thawathawah diunuwawa lsrael
දිනෙන් දින දියුනු වේවා!
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
Wiah you all the best🎉❤
thank you 💖💖
දිනිති අක්කා💝
නියමයි
හදවතින්ම ස්තූතියි සහෝදරයා දිගටම ඉන්න
මං ලඟ මෙි මැෂින් තිබුනා 👍👍
ලංකාවට ආපුවාම ආයෙත් පටන් ගමු නේද සහෝ ....
Congratulations
So happy
Godak sathutuei duwa gana harima adambaraei apith karanna sathwapalanaya aluwan harakun dagollama oyage ffam aka westhara mama balanawa apinam aluthin patan gathha budusaranaei duwa thawa thwath diunuwawa lsrail
අඩේ මරු බන්...
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
Well done dinithi...❤
Akki ❤️
Jayawewa akke
I am really proud of you
Thank you from the bottom of my heart for staying with us
Sir ❤️
great job
හදවතින්ම ස්තූතියි ඔබතුමාට
Obata jaya wewa.teruwan saranai.
සුභ නව වසරක් වේවා ! හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Great .....
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
බුදු සරණයි...
අයියා..මේ සත්තුන්ගෙ කිරි වැරීමෙන් පස්සෙ මොකද කරන්නෙ.
ලෝකයේ වෙනස් ව්දිහට හිතන මිනිස්සු තමයි ලෝකය ඉදිරියට ගෙනයන්නෙ
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
Quality මදි
Jayaweva!!!duwa suba anagthyak weva!
සුභ නව වසරක් වේවා ! හදවතින්ම ස්තූතියි අපෛත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
@@lakshithavlogs ☺😊
She is clever. If she work any place, she doesn't satisfy anything. Now she does own her business.
She is really talented ❤❤🙏🙏
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 👍🏼
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
Oyagey, pehadili kirim watinwa kawruth methram pehdil karnney neah bdusarnai apith oy deywall karnwa bdusarnai manik
තෙරුවන් සරණයි !!!
සහෝදරිය ඔයාගෙ දයාබර පියාණන්ගෙන් ඉතාම වටිනවා ලස්සන වදන් පෙලක් හදවතින්ම කියඋනා . එයට මාගේ උත්තමාචාරය .
එවැනි වදන් පෙලක් පියාගේ මුවින් පිට උනේ ඇයි ?
සහෝදරිය ඔබ හොඳ ට එය වටහා ගෙන හෙට දිනයේ ඔබගේ සහයෝගය ලබා දී ඔබගේ ව්‍යාපාරය සාර්ථක කර ගන්න .
සහෝදරිය ඔබ වගේ අයට හෙට රට බාර දීමට අපි සූදානම් ....
අපි ඔබ රකිමි....
ඔබ රට රකින්න ....
පිරිසිදු තීරණයක් හෙට ගන්න ...
සහෝදරිය ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා !!!
ජය ශ්‍රී !!!
විදෙස් රටක සිට සුභ පැතුම් .
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
මේ ව්‍යවසායිකාවගේ දුරකතන අංකය ලබාදෙන්න මේ වගේ අය හදුන්වාදීම වෙනුවෙන් ඔබට තුති පුද කරනවා
හදවතින්ම ස්තූතියි ❤❤ ඩිෂ්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අංකය
Good 👍👍👍
Thank you! Cheers!
Way to go Dinithi 🙂👍🏻👏🏻
Thank you from the bottom of my heart and stay tuned
ඔයාට සුභ පතනවා !
හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
Great girl ❤️
හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Ayye mata gawapalane gana danaganna mata e misge kohomada sambandakaraganne
description එකේ අංකය ඇති හදවතින්ම ස්තුතියි 💖💖
Petau nedda ganna
Great
හදවතින්ම ස්තූතියි ඔබට
Mash allha
අක්ක ඔයට බුදු සරණයි
සුභ නව වසරක් වේවා !
Hoda video ekak👍
Eth ahanna amarui mokakda saddayak enawane.
Wyaparaya diunu wenna prarthana karanawa 🙏
ඔව් සහෝදරයා කිරි දොවන මැෂින් එකේ ශබ්දය ඉස්සරහට මයික් එකක් දාන්න ඕනී හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
ඔව් සහෝදරයා කිරි දොවන මැෂින් එකේ ශබ්දය ඉස්සරහට මයික් එකක් දාන්න ඕනී හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
👏👏👏👌👍
Dinithi nangi 💓congratulations....
හදවතින්ම ස්තූතියි
Good
Thanks
Just curious to know ! Please tell me, what would you do for the dairy cows on your farm , when they stop producing milk and calves (I mean when they got older ) !? What are you going to do for the male calves!?
Your doing really good job 👍
Wish you all the best 🙏
Happy New Year! Thank you from the bottom of my heart for calling the video number or knowing everything and stay tuned to join us❤
Good job
හදවතින්ම ස්තූතියි අපිට දෙන සහයට
ගොඩක් වටින වීඩියෝ එකක් කිතුල් මල් අලුත් වීඩියෝ එකක් දෙන්නෙ නැද්ද අපිට
අනිවා දෙනවා සහෝ හදවතින්ම ස්තූතියි ඔයාට දිගටම ඉන්න
Great 👍 congratulations 👏
Now you have to adopt best practices to reduce the cost and increase the efficiency. At the same time we need to pay more attention to provide water, fodder and comport to the animals. Give priority to animal welfare you will get more
return
You are an examlary character. Jayaweva 🙏
Thank you from the bottom of my heart and stay tuned
Mata pataw ganna awashyai kohomada e pilibada visthara dana ganne
ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
1960 ගනන්වල අපේ රටේ කිරි මංඩලය ක් තිබුනා..ඒ කිරි බෝතලේ හරි රසයි..චොක්ලට්, එකයි වැනිලා එකයි තිබුනා..ඒ දවස්වල පොඩි බෝතලේ සත 25 යි ලොකු බෝකලේ සත 50යි ..බලන්න කොච්චර වෙනසක්ද? ඒ කිරි උදේ පාන්දර ඔඩර් එකට ගේ දොර කඩ තියල යනව..ඉවර උනාම බෝතල් ආපහු දෙනව එකතු කරල ..ඉතින් අපේ රටේ නැවත මේවගේ දෙයක් කරන්න බැරිස?
❤🎉
😍😍🙏🙏
👏🏻👌💓💓
🥰🥰🥰
හදවතින්ම ස්තූතියි දවසක ඔයාටත් පුළුවන් මේ වගේ ලොකු farm එකක් කරන්න ❤❤
@@lakshithavlogs අනිවාර්යෙන්ම අයියේ
Karunakarala hoyala balanna pirimi sathunta mokada karanne kiyala
💕💕
එලුවන් ගැන වීඩියෝ වක් කරන්ඩ
Sathek ganna puluwanda
Duwa oyala pataw wikukanawada a kohomada api dabullata galapana sathun danna weisthara dannako lsraeil
දිනිති විජේසුන්දර වට්සඇප් අංකය - 0770275580
අය්යේ හාවන් ගෙනත් තව video 1k karanna ko
හරි සහෝ ඔයාලගෙ ඉල්ලිම අහක දාන්න බෑනේ ටික දවසක් දෙන්න හොදේ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
කොහොමද තණකොළ wawanne. Eka පොඩ්ඩක් කියන්න ko
සුභ නව වසරක් වේවා ! වීඩියෝ එකේ අංකයට කතා කරන්න සහෝ හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
තණකොළ kohenda
Mama danne ne me sattunge wargaya hatida kiyala. Eth ai me sattunge ata katu penawa. Eka satekwat ne pushtimat satek.
👍👍👍👍🙏🙏🙏🙏
Mama putthalame wistara tikak ganna puluwanda.
ඩිස්ක්‍රිප්ෂන් එකේ අංකයට කතා කරන්න හදවතින්ම ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට දිගටම ඉන්න
Pacha kiyala minissu rawatanda EPA.gowipalama padu widala Dan iwarama iwarai neda
😍😍
කොහොමද ඔයා එහෙම කියන්නෙ ?
එලුවො ගැන කරන්ඩ ඉලග විඩියො එක අනිවාරෙන්ම
ඔබේ අදහස ගොඩාක් මට වටිනවා සහෝ අනිවා කරනවා ටික දවසක් දෙන්න හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
,when you ask a question, let her answer the question!
Thank you very much for your awareness
Apita Pataw miladeeganna puluwanda
ඒ අය පැටව් විකුනන්නෙ නෑ දන්න තරමින් අමිත් සහෝ හදවතින්ම ස්තූතියි දිගටම ඉන්න
Petau ganna innawada
පැටවු නම් විකුණන්නෙ නෑ මම හිතන්නේ ❤️
Kiri wassiyo 2nk hoyanawa innawada
Cl me
@@dinithiwijayasundara8515 Good job
Durakathana ankayak labadenna..
Discription එකේ අංකයට කතා කරන්න ❤️