ගැම්මක් තමා බොක්ක.... සුපිරියට කිව්වා... ඔක්කෝම ටික හරියට..❤🙂
Next level malli ❤️
Hama athinmA oyage video eka superb❤️
Woww lankave best channel eka me subject eke sub la adu unata ..
Digatama karagena yanna good luck❤️👍
Okkkma hodata kiyala dunna 😀👍
Godak important aiye hoda clearly kiyala denava.godak tnx anika oya ahinsaka vidiyata kiyala denava.godk tnx
Aiya blue cherry shirmps tank setup ekak ona ikmanata
Wowww
Matath asai tankiyaka gadanna ganna puluvan kohenda pls
Breed keranna issella kochchara kal wen kerala tiyanna oneda
Malli mage laga hitiya issa bittara tika halala ..mokada hethuwa
Nilpata pirimi crayfish thabilipata ganu sathayi dala breet karanna puluvanda?
saniru is back
Pokirisso hadanna inne උපදෙස් ටිකක් one
Crayfish cherry shimpgey wenasa kiyaladennako
Dennava ekata dalla davas kiyak thiyanna onnedaaa
10:20
Ane aiye mage crayfishla dennagema ලොකූ අඩු 2n එකයි nee thiyrnne ai danne na
Tank cleaners la ekka thiyanna barida munwa
nice
මගෙ ක්‍රේෆිශ් අද ටෑන්ක් එක කිල්න් කරද්දි බිත්තර දාලා තිබ්බා 😌🤞
Usefull videos, thank you 👍🥰
Mage female cryfish eyaga biththaa kawane
👍
crayfish එක්ක හදන්න පුලුවන් මාලු මොක්කුද
Mata issan ටිකක් one kohenda ganne කියන්න ganna thanak
Shrimp la vage
Do we need oxygen
Crayfish kiserayak bidding venavada
High protein kama mnwd
Ayye crayfish pricec dannawada
Eggs Ai black and yellow dekenma thiyenne
Ayye mage cray fish ge female ekage eka andak na eeka avul yayida 🤔
Crayfishla ganna thanak කියන්නko oya gawa ඉන්නවනම් mata denna puluwanda
Aiya munge hariyata komada mel femel hoyanne and breedin siz hoyanne
05:43 part එක බලන්නකො කොල්ලෝ මන් පෙන්නවා ඒකේ. Breeding size එක 3 inches
මගේ එක පොකිරිස්සෙක් බිත්තර දාලා ආයෙත් උ බිත්තර දාලා කලින් බිත්තර දාපු ටැංකියේ දාන්න පුළුවන් ද
Supari pari ithiri sago
Cray fish pair එකක් කීයක් විතර වෙනවද
මම male එක්කෙනෙක් ගෙනාව .
එයාව දාලා ටිකක් වෙලා බලන කොට ඒ දෙන්න එක්තු වෙලා හිටියා .
කොච්චර කල් යනවද බිත්තර දාන්න අයියෙ .
shrimp Tank mates ලා ගැන video එකක් ඔනේ
@@AquaLabdilshanwishmitha අගල් 6 × 12 ටැංකියක උඩ වහලා තිබ්බොත් මෙයාලට ඉඩ මදිද ලොකු සයිස් නෙමේ සාමාන්‍ය සයිස් 2 ක්ට🤕
Tika dawasak yaddi biththara tik nathuwa yanawa aia
ජාමොස් එක හදා ගන්නෙ කොහොමද
Ane balancing mata weccha de malu kade ekena dila tiyenne female saththu dennek
Q and a 1k karanna
2022 කට තව පොඩ්ඩයිනේ.. අලුත් අවුරුද්දේ ම ගේන්නම් ..Thank you අදහසට 💞❤❤
අය්යේ ජාමෝස් හදන්නේ කොහොමද
Meyala 1 sarayak da mate venne.1 sarayak mate unoth female ven karnna oneda?
පාට දෙකකින් පුලුවන්ද reply
ලොකු cray fish ලගෙ පිට පොත්ත මේගොල්ලොන්ට දැම්මට කමක් නැද්ද?
ඉස්කෝ ගොඩක් එකට දාන්න පුලුවන්ද
පොකිරිස්සන්ට ඔක්සිජන් දෙන්න ඕනෙමද?
Oooonima naha. Waturen poddak udata awilla inna tanak hadala thiyannako ee athi. ටැංකියේ මැදට වෙන්න හදන්න ඒක. නැත්තම් එල්ලිලා යනවා පොකිරිස්සො ටැංකියෙන් එලියට
Oya cray fish ta denne apex eka kudu karalada
@@AquaLabdilshanwishmitha crayfish lata apex eka kudu karala dunnata kamak nadda
@@BelugaTwin33 කුඩු කලා දෙන්න අවශ්‍යම නැහෑ එයාලා කුඩු කරගෙන කෑලි කඩාගෙන කනවා..
crayfish ekka wena malu hadanna puluwanada
පුලුවන්.. පොඩි වගේම වේගෙන් පීනන මාලු විතරයි හදන්න හොද. මේක බලන්න හොද idea එකක් ගන්න පුලුවන් වෙයි..th-cam.com/video/mbnkOLubq9g/w-d-xo.html
Mage pokirissage as deka gava makulu dall badila vage a ledakda aiye
Sudu paata dumak wagee nam thiyennee cloudy eye awilla malli.
@@petfishhobe bacto guard කියලා බෙහෙත් එකක් තියෙනවා.. මාත්‍රාව බලලා දාන්නකෝ..
Delivery karanawada
එයාල ලොකු වෙන්න කොච්චර කල් යනවද අයියෙ .
Cabombaa ගස් ස්වාභාවික පරිසරයෙන් හොයාගන්න පුලුවන්ද එහෙම හොයාගන්න පුලුවන් තැන් තියෙනවද නැත්තං ඇක්වේරියම් වල තිබෙනවාද ?
Cabomba ස්වභාවික පරිසරයෙන් හොයාගන්න නෑ. Aquarium wala thiyenwa
Kiyak wage wenawada fair eka
Crayfish 350/= kata wage ynne එක්කෙනෙක්. Size,color එක්ක ගනන් වෙනස් වෙනවා
මගෙත් හිටියා සුදු එකෙක් ඌටත් උන දෙයක් නෑ 360 ගත්ත්‍රෙ
අයියෙ power filter එක සතියෙන් සතියට මීඩියා ටික සුද්ද කරල මාසෙකට සැරයක් power head එක සුද්ද කරාම ඇතිද
අයියේ crayfish එක්ක ටැංකියට දාන්න පුලුවන් natural plants වර්ග මොනවද මෙයාලා ඒවා කන්න හදන්නෙ නැද්ද?
අය්යේ මෙයාලව එළියේ තියන්න පුලුවන්ද
Oya hamadama malu kali vage ewa denawada.
හැම දාම දෙන්න අවශ්‍ය නැහෑ.. ඉදලා හිටලා දුන්නාම ඇති.. පොඩි කැරට් කෑල්ලක් අල කෑල්ලක් එහෙම දාන්න තම්බලා.. මෙයාලා කනවා..
Betta fish ලා ටැංකියෙන් පනිනවද අනිවාරයෙන් වහල තියන්නම ඕනිද
Betta fish ගොඩක් දුරට වතුරෙන් පයින්නේ water condition එක අවුල් ගියාම.. ටැංකිය අස් නොකර තියනකොට එහෙම පයින්න බලනවා.. ඔයා ගේ ටැංකියේ හොද water condition එකක් තියෙනවනම් වහන්න අවශ්‍ය නැහෑ.. තව ටැංකිය උඩටම වතුර පුරවන්න එපා..
මගේ පිරිමි සතා ගේ අතක් කැඩිල අත
නැතුව breed වෙන්න බැරිද
ආ අයියා අපේ එක්කෙනා බිත්තර දැම්මා
ගෑනු සතා ලගට පිරිමි එකා එද්දි ඇයි ගෑනු සතා දුවන්නේ 😢එහෙම උනාම breeding වෙන්නෙ නෑ නේ
Mage cray fish බිත්තර damma eth daapu taram dan bittara na godak adu wela dan dawas 18 k e ai kiyanna puluwanda oyage contact number ekak denna
අය්යෙ රෙජිෆෝම් පෙට්ටියෙ දාන්න පුලුවන්ද පැටව්
crayfishට කොහොමද house එකක් හදන්නේ ??🤔🤔🏠️🤔🤔🏠️🏠️
Mage channel eke athi පොකිරිස්සන්ට පොල්කටු ගෙවල් හදන video ekak බලන්නකෝ ගිහින් 💞❤
Java moss hadaganne kohomada
කඩෙන් ජාවා මොස් ටිකක් අරන් පොල්කටු කෑල්ලක බැදලා ටැංකියකට දාලා තියන්න light එකකුත් එක්ක
@@slbettafishlover2393 හරියටම කියන්න අමාරුයි.. 500-900 අතර යන්නේ
අනේ අයියේ මේකට reply දාන්න 😢. පිරිමි එකා mate වෙන්න යද්දී ගෑනු එකා දුවනවා අනේ ඇයි ඒ .5cm පිරිමි .5.2cm ගැනු එක්කෙනා මාව contact කර ගන්නකෝ ප්ලීස්.😢😢
Ela ah mama went video skip karanawa eth it's Karna widiya ela terenawa Mama oyawa subscribe Kara Yt Yasodha wath Subscribe karanna good luck
Mama wenA videos skip Kara kara balnne eth oyage video ela good luck. Mama oyawa Subscribe kara Yt Yasodha wath subscribe karanna ela good luck bro
Thank you brother.. aniwa.. mage anit account eken oyata sub ekk dennm ❤️🤝 mn comment ekakut danna.
To this. - dilshan wishmitha
බිත්තර වලින් පැටව් එන්න දවස් කියක් විතර යයි ද පැටව්ට කෑම මොනවද පැටව් කොච්චර දානව ද
Cherry shrimp පැටව් කනවාද
Cherry shrimps ලා එයාලගේ පැටව්ව කන්නේ නෑ. Crayfish ලා තමා කන්නේ.
@@dinukapriyandesilva aquarium wala innwa. Thwa facebook eke innwa sellers la.
❤❤❤ නියමයි math crayfish breeding කරනවා