Biological Science Degree programs at Universities- medicine නොලැබුනොත් කරන්න පුලුවන් පාඨමාලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Biological Science Degree programs at Universities- medicine නොලැබුනොත් කරන්න පුලුවන් පාඨමාලා
    0:00 start
    1:30 other degrees
    Animal science fisheries
    3:17 Ayurveda
    4:48 Food science
    5:48 Agriculture
    8:00 Health Science
    10:29 Science Degrees
    12:24 Vet, Dental
    12:49 Medicine
    13:09 Medical Faculties

ความคิดเห็น • 325

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +38

    මම AL කරන කාලෙත් මේ සර් AL class කලා, ඊට පස්සේ ජයවර්ධනපුර සරසවියේ ඉගෙන ගන්න කලෙත් මේ සර් AL class ක කලා. ඔය ටිකම කිව්වා එදත් නමුත් අද වගේ social media තිබුනේ නැහැ වැඩිය. මේ අය එදත් කලේ ඕක , අදත් කරන්නේ ඕකමයි. වෙන රටවල AL කියල මගුලක් නැහැ campus යන්න. ළමයි campus ගිහින් තමයි තමුන්ගේ degree එක තෝරා ගන්නේ. ලංකාවේ ළමයෙක් medicine යන්න බලාගෙන AL කරලා අන්තිමටම යන්නේ හෙද විද්‍යාලයට. වෙන රටවල ළමයෙක් පාසලින් පස්සේ nursing assistant හැටියට job එක කරලා, පස්සේ MD එකක් තියෙන doctor කෙනෙක් වෙනවා. මම ගුරුවරුන්ට ගරු කරනවා, නමුත් ඇයි මේ උගතුන්ට tax ගහනකොට පාරට බැහැල උත්ගොෂණය කරනවා වගේ ලංකාවේ අනාගත ළමයි වෙනුවෙන් මේ පිස්සු අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න උත්ගොෂණ කරන්නේ නැත්තේ. මේකම වවාගෙන කන්න බලන්නේ. පව් නේද ලංකාවේ ගොඩක් ළමයි ??

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +12

      අපේ සමාජය ඉල්ලන්නේ doctors, engineers. ක්‍රමය එක පාරට වෙනස් කරන්න අමාරු වෙයි.

    • @AJ-bj2uf
      @AJ-bj2uf ปีที่แล้ว +2

      Oyage kathawa aththa

    • @manethheenatigala
      @manethheenatigala 8 หลายเดือนก่อน

      😊😊

  • @darshanakanakarathna9932
    @darshanakanakarathna9932 8 หลายเดือนก่อน +7

    එදත් අදත් කවදත් නිහතමානී බව උගත්කමට සාපේක්ෂව තබාගත් ගරුතර ඇදුරුතුමණි ! ඔබටයි මේ බැතිබර හරසර !
    අදුරේ අතපත ගාමින් ඉමක් කොණක් පේනමානයක නොදුටු වත්මන් සිසු දරුදැරියනට අධ්‍යාපනයේ පරතෙරක් කරා පියමන් කරනු වස් ඔබේ මෙවන්වූ සමාජ මෙහෙවර වෙනුවෙන් මෙසේ පුදමි මම අමිල කෘතගුණ !🎉

    • @StudentLankaTube
      @StudentLankaTube  8 หลายเดือนก่อน +2

      Thanks for you kind comment.

  • @upuljayadewa5419
    @upuljayadewa5419 7 หลายเดือนก่อน +2

    සර් ඔය කියන උපාධි පාඨාමාලා සේරම
    හොඳයි. හැබැයි ඕව
    කරලා උපාධි ගත්ත
    බොහෝ දෙනෙක්
    තමන් උගත් ක්ෂේත්‍රයට නොගැලපෙන රැකියාවල තමයි නිරත වෙන්නේ. ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රජාවට අපි ගරු කළ යුතුයි. ඔවුන් රටට අනාගතයට ගැළපෙන පාඨමාලා නිර්මාණය කරනවා. අඩුම ප්‍රතිපාදනය යටතේ බොහොම අමාරුවෙන් ඒවා පවත්වගෙන යනවා. ගැටලුව තියෙන්නේ උපාධියා අරගෙන එළියට ආවට පස්සේ ඒවට ගැලපෙන රැකියා නිර්මාණය වෙලා නෑ. මමත් ජීව විද්‍යා ගුරුවරයෙක්. මමත් නිතර මේ දේවල් ළමයින්ට තේරුම් කරලා දෙනවා. ගොඩක් ළමයි ඒවට ඇහුම්කන් දීලා ඉගෙන ගන්නවා. ඒත් රටේ ක්‍රමය හදන්නේ නැතුව මේ කිසි දෙයකින් ප්‍රයෝජනයක් නෑ කියලා මටත් දැන් තේරෙනවා. සර්ත් ඒකතේරුම් ගන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.

  • @StudentLankaTube
    @StudentLankaTube  ปีที่แล้ว +4

    Biological Science University degree Programs - How to select courses? studentlanka.com/2020/03/17/university-degree-programs-for-a-l-biological-science-students-how-to-select-courses/

  • @Intro-r7j
    @Intro-r7j ปีที่แล้ว +58

    Medicine තේරුනත් ගියාට වැඩක් නෑ දැන් නම් 😅 හිගන පඩියයි පන යන වැඩයි හැම එකාගෙන්ම බැනුමුයි විතරයි. මාත් එක්ක මෙඩිසින් ආවේ නැති උන් මට වඩා තැනක දැන්.

    • @IMATH2003
      @IMATH2003 ปีที่แล้ว +13

      අපරාදෙ එහෙනම් ඔයා medicine ගියෙ. දැන් ඕක අතඇරල වෙන එකකට යන්න බැරිද ඉතින්😢

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +26

      medicine giya aya e course gana me wage anith aya danuwath karana eka wadagath. eth medicine giya nam oya comman and control neethi anuwa keekaru wela indala honda Doctor kenek wenna. Lankawe bohoma adu ganakata labena chance ekak ne.

    • @Intro-r7j
      @Intro-r7j ปีที่แล้ว +9

      @@IMATH2003 බෑ දැන් පරක්කුයි. මොනා උනත් job satisfaction එක නං තියනවා හැබැයි කන කට්ටට තියන ප්‍රෙෂර් එකට පඩියක් තමා නැත්තේ

    • @Intro-r7j
      @Intro-r7j ปีที่แล้ว

      @@StudentLankaTube මම නං කියන්නේ bio කරන්නම එපා maths , IT තමා කරනවා නම් කරන්න ඕන. මෙඩිසින් කරනවා නං කැම්පස් කාලේම AMC , PLaB වත් කරගෙන රට යන්නම බලන් එලියට එන එක තමා කරන්න ඕන.
      මම නිර්වින්දන,දැඩිසත්කාර එක්ක වල වැඩ කරන්නේ පුදුම ස්ට්‍රෙස් එකක් තියන රැකියා දෙකක්. අනික් ෆීල්ඩ් වලත් බහුතරය එහෙමයි. Grade 2 medical officer කෙනෙක්ටත් උපරිම පඩිය ලක්ෂ 2යි. ප්‍රිලිමිනරි ග්‍රේඩ් නම් 180ක් විතර. කන්සල්ටන් කෙනෙක්ටත් උපරිම 310 000- 320 000ක් තමා. මීට සමාන්තර වෙනත් රැකියා වල පඩි නම් දෙගුණයක් වගේ.
      MBBs පට්ට අමාරුයි අඩුම credit 210ක ඩිග්‍රී එකක්. Engineering ගත්තත් credit 120-140 වගේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් ඩිග්‍රී එකේ තරම. ක්‍රෙඩිට් වලට කැල්කියුලේට් නොවෙන වැඩ පුදුම ගොඩක් තියෙන්නේ. ෆයිනල් එහෙම පුදුම දුකක්.
      Intern එක ඊට හපන් පැය 24ම ඔන්කෝල් මාස දෙකකට වීක් එන්ඩ් එකක් නිවාඩු පඩිය 55 000යි.
      PG ඔක්කොම තරග විභාග පාස් ලකුන ගත්තා කියලා බෑ. 10යි නම් තෝර ගන්නේ 10යි ගන්නේ

    • @IMATH2003
      @IMATH2003 ปีที่แล้ว

      @@Intro-r7j කමක් නෑ අයියෙ. ඔයාට ලැබිල තියෙන්නෙ ඔයාගෙ වයසෙ ඉන්න අනිත් අයගෙන් 1% වත් ලැබෙන්නෙ නැති chance එකක්. මාත් මේ සැරේ bio 2nd shy කරන්නෙ. මගෙත් dream එක medicine එන එක♥️

  • @avishkakarunarathna4625
    @avishkakarunarathna4625 ปีที่แล้ว +3

    අපරාදෙ සර් මේ video එක campus පොත දාන කාලෙයි දාන්න තිබ්බේ. අපි හොද ඒව පහලින් ඉල්ලලා තියෙන්නේ.
    😢😢

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +2

      ehema honda naraka kiyala na. karana degree eka hariyata karanna. e athare empolyability skills laba ganna.

  • @nir-ni
    @nir-ni ปีที่แล้ว +2

    Godak watina vedieo ekak thank u..campus potha danna kalin danna thibbe😢

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Thanks. Apply karapu ayath bottu yanee natuwa innnawa. E gollanta theeranayak ganna pahasu wennath exam karann inna ayattath dan wadagath. e nisa thama dan damme.

  • @PiumiBhagya-s8h
    @PiumiBhagya-s8h 10 หลายเดือนก่อน +2

    Sir bio ekka agri karala vadi z core ekakin peradeniye food science and technology cousre eka karanna puluvanda

  • @Madhu0608
    @Madhu0608 6 หลายเดือนก่อน

    සර් microbiology සම්බන්ධව ඉහලට ඉගෙන ගන්න පුලුවන් couses ගැන video එකක් කරන්නකෝ.

    • @StudentLankaTube
      @StudentLankaTube  5 หลายเดือนก่อน

      monata da e gana. godak parana course ekak ne.

    • @Madhu0608
      @Madhu0608 4 หลายเดือนก่อน

      Sir mn e peththen igen gnn asai. e field eken igen gththoth hoda job market ekk thiyenwd sir. micro and molecular dekm ekt igen gnn beri da?

  • @Aanwi2005
    @Aanwi2005 10 หลายเดือนก่อน +2

    Sir applied science කරලා molecular පැත්තෙන් මාස්ටර් කරන්න පුලුවන් ද

    • @StudentLankaTube
      @StudentLankaTube  10 หลายเดือนก่อน

      Puluwan. Molecular master kala kiyala job thiye da.
      Molecular kiyanne lankawe Godak job thiyena field ekak neme.

    • @Aanwi2005
      @Aanwi2005 10 หลายเดือนก่อน

      @@StudentLankaTube sir රජරට applied science bio කිව්වම physical science department එක නැතුව අනිත් හතරෙන් එකකටද select වෙන්නෙ

  • @kaveeshagangani4293
    @kaveeshagangani4293 7 หลายเดือนก่อน +3

    Physics wenuwata agricultural science karala food science and tech degree eka karanna puluwanqa ? Sir

  • @Joker89088
    @Joker89088 10 วันที่ผ่านมา

    Sir applied science degree akata sri lankawe jobs thiyenawad?🙏🏻

  • @himasha1267
    @himasha1267 ปีที่แล้ว +4

    Wayamba medical faculty eke professorial unit ekak hadala thiyenne kurunegala teaching hospital eke.

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Ehenam Wyamba is good.

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      This is from Wayamba medical faculty official site on 12 Dec 2023. - It would be possible for the Kuliyapitiya Base Hospital to provide clinical training for about 120 medical students during the first 2-3 years until the Professorial Unit is set up and facilities of the hospital are upgraded to that of a teaching hospital so that the latter half of the programme can also be conducted at Kuliyapitiya Hospital itself. fom.wyb.ac.lk/history-overview-2/

  • @sr3790
    @sr3790 ปีที่แล้ว +2

    Sir.. sabaragamuwa university eken karana food business management digree ek hodaid sir..?

  • @nimesh8491
    @nimesh8491 3 หลายเดือนก่อน

    සර්, මම biotechnology degree එකක් කරන්නෙ. Forensic science පැත්තට යන්න කැමැත්තක් තියනවා. මම කරන degree එකත් එක්ක කරන්න පුලුවන් jobs මොනවද කියල ටිකක් කියන්නකො සර්.

  • @savinidesilva
    @savinidesilva 9 หลายเดือนก่อน +2

    Sir Environmental conservation & management කියන degree එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?? Job market එක ගැන එහෙම

    • @StudentLankaTube
      @StudentLankaTube  9 หลายเดือนก่อน

      Degree is good. Eka eka degree walata lankawe thiyena job gana mata kiyanna ba.

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 4 หลายเดือนก่อน

    Sir මං agri එක්ක තමයි biologi කරන්නෙ මට ආසයි pharmacist කෙනෙක් වෙන්න.sir මුලින් video එකක කිව්ව අපිටත් ඒකට ඇතුළු වෙන්න පුලුවන් කියල. ඒත් new campus පොතේ agriculture කරපු අයට government university වල pharmacy cores එක කරන්න බෑලු නේද?😢

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +2

    Sir man 2nd shy kala 2023 .mt aduma enna pluwn result eka kiyala mn hithan inne BBC .mt colombo,japura ,pera uni 3n ekaka bio science naththan micro wge degree ekak krnn bari weida. 3rd shy ekak krnna asa na sir

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Z score anuwa thama. university degree ekekata oya results athi.

  • @kimisha3655
    @kimisha3655 11 หลายเดือนก่อน +1

    Sir japura urban bio resources degree eke career paths poddk pahadili krnnko🙏

  • @erandiherath3277
    @erandiherath3277 ปีที่แล้ว +2

    Sir biomedical science dgree එකෙන් යන්න පුලුවන් job opportunities මොනවද ? පෞද්ගලික විශ්ව විදයාලයකින් මේ dgree එක කරල රජයේ රැකියාවකට යන්න පුලුවන් ද ? Please sir උත්තරයක් දෙන්නකො

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      government job nam na. private sector thiyena job walata private government kiyana degollantama apply kranna pulwan.

    • @Helloworld-o5i
      @Helloworld-o5i 6 หลายเดือนก่อน

      Mlt, health-care IT

  • @VimanshaAmarayaka
    @VimanshaAmarayaka หลายเดือนก่อน

    Ayurwedi medicine karanna z score kochchara onida

  • @RanjithPe375
    @RanjithPe375 ปีที่แล้ว +2

    Sir , The professorial unit of Wayamba Medical Faculty was established in Kurunegala teaching hospital recently. It was opened on 18/12/2023.

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Students lage unanduwa nisa Wayamba ta prof unit ekak labuna neda. Good news.
      ceylontoday.lk/2023/12/16/sabaragamuwa-university-medical-students-get-raw-deal/
      Despite the alleged political tussle to shift the Professorial Unit of Wayamba Medical Faculty to Teaching Hospital, Kuliyapitiya the funds raised by the Faculty’s students have enabled the setting up of the Wayamba Medical Faculty at Teaching Hospital, Kurunegala.

  • @kidscafe-hh8tf
    @kidscafe-hh8tf 8 หลายเดือนก่อน +1

    Sir z eka 0.2 ka ekakata sir mokkd degree eka select wenna thiyenne..mata idea ekak ne sir courses gena..me para man 3d shy krnawa aye 😢

  • @madushidewika2918
    @madushidewika2918 7 หลายเดือนก่อน +2

    1.5 ක් වගේ Z score එක එන්නේ මොන වගේ results ගත්තොත්ද කවුරු හරි කියන්න පුලුවන්ද ?

    • @krd2076
      @krd2076 หลายเดือนก่อน

      Abc

  • @darksouls2055
    @darksouls2055 ปีที่แล้ว

    සර් මට වයස 24 ක් වෙනවා මම a/l කලේ 2018 අවුරුද්දේ බයෝ වලින් exam එක ෆේල් සර් ෆේල් උනේ පවුද්ගලික ප්‍රශ්න වගයක් නිසා සර් ඊට පස්සේ ආපහු exam එක ලිව්වේ නෑ සර් මම මේ පාර ආපහු බයෝ වලින් exam එක කරනවා මුල ඉදන් වැඩ කරගෙන ආවා සර් මට තියෙන ප්‍රශ්නේ සර් මම හිතාගෙන හිටියේ exam එක පාස් කරගෙන ousl එකේ chemistry හරි zoology හරි main subject එක විදියට අරගෙන ඩිග්‍රී එකක් කරගෙන යන්න ousl එක තෝරගන්න හේතුව සර් මගේ පොඩි බිස්නස් වැඩ ටිකක් තියේ ඒ ටික කරන ගමන් ඩිග්‍රී එක කරන්න හොදම තැන ousl එක නිසා ඒත් දැන් ප්‍රශ්නේ සර් ගෙවල් වලින් කියනවා ජපන් හරි කොරියන් හරි exam එක කරලා රට යන්න කියලා ලංකාවේ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා මගේ අවුරුදු ගානක් නාස්ති උනා තමයි සර් ඒ උනාට මට ඕන ආපහු නැතිවෙච්ච ඉගෙනීම පටන් ගන්න මගේ අදහස ඇකඩම්ක් පැත්තෙන් ඉස්සරහට යන එක සර් ගෙදර අය දැන් ඒකට කැමති නෑ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා තමයි හැමෝම කියන්නේ කියලා තේරුම් කරන්නත් අමාරුයි ගෙදර ගැන බලන්නත් ඕනනේ සර් මම මොකක්ද කරන්න ඕන කියලා පොඩි උපදෙසක් දෙන්න පුලුවන්ද සර්

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      Business karagena ekath diunu kragena OUSL or external degree kran study karanna. South Korea padi hond unata thiyenne bara weda. You have to take a decision with your family members.

  • @ChamodyaBandara-ei6nm
    @ChamodyaBandara-ei6nm 7 หลายเดือนก่อน +1

    Sir Chemistry special wage krnwnm peradeniya bio science da honda colombo bio science da?

  • @Sanjeewani947
    @Sanjeewani947 17 วันที่ผ่านมา

    Sir wayamba uni eke food science and nutrition degree ek hondid , godk aya kiynw ek hondi honda food company wala honda jobs hambenw kiyl 😢

  • @JayanthaKithsiri-fm7re
    @JayanthaKithsiri-fm7re 7 หลายเดือนก่อน +1

    Biological science උපාධිය ජීව විද්‍යාව, රසායන විද්‍යාව , කෘෂි විද්‍යාව කරන අයට කරන්න බැරිද?

  • @induminiparindya8339
    @induminiparindya8339 หลายเดือนก่อน

    Sir මම bio කරන්නෙ physics සම්බන්ධ dgree නැද්ද්

  • @palitha3641
    @palitha3641 ปีที่แล้ว +1

    Oya biomedical science kiyanne mokadda. Private campus wala ehema denne🧐🧐🧐🧐

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Biomedical sciences are made up of many disciplines such as biochemistry, microbiology, Hematology, Anatomy and physiology. studentlanka.com/2017/05/10/biomedical-science-courses-degrees/

    • @LIP_1101
      @LIP_1101 8 หลายเดือนก่อน

      Peradeniya campus eketh denwa

  • @ranvindaliyanage7919
    @ranvindaliyanage7919 11 หลายเดือนก่อน +1

    Sir wayaba University eke food production and technology management degree ekata ynna puluwan job monawda

  • @UPP284
    @UPP284 ปีที่แล้ว +2

    Sir, Campus register vnoth jerman teck valta register venn barida ? Plz reply 😥

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Neethimaya bhadawak na man hithanne. Call 1919

    • @UPP284
      @UPP284 ปีที่แล้ว

      ​@@StudentLankaTubethank you sir man call karala balannam

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 ปีที่แล้ว +1

    Sir man thama iskole yanava .mama kamathi zoology subject eka karala e path eken yanna. Zoology lecture kenek vage. Lankave idan e vage zoology path eken yanna puluvan job thiyenavada? Ethakota zoology kiyanne study karanna hoda subject ekak neda? Sir e ganath video ekak karanavada?

    • @thilankanakarathna3580
      @thilankanakarathna3580 ปีที่แล้ว

      Sir apita eke catergories thoraganna thiyena vidiya ganath video ekak karanna puuvanda?

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Kamathi nam karanna. lecture/ professor kenek wena hati methanin balanna. studentlanka.com/2024/01/06/a-l-2023-2024-jan-mcq-answers-unofficial-marking-schemes/

  • @Dorito-x1z
    @Dorito-x1z 4 หลายเดือนก่อน

    Bro not helping to students in comments anyways 😂😂😂 , I mean other jobs are fine too , but being a Doctor or nurse means , the job is sure , u dont need to wait to find a job after getting the degree , hope that helps, but its good to try other degrees if u aren't intrested in medicine , all jobs are good

    • @Daveeff
      @Daveeff หลายเดือนก่อน +1

      He answeres like "maybe" to everything

  • @nethragunawardana4440
    @nethragunawardana4440 ปีที่แล้ว +1

    Sir 2025 al karana ayata aluth silubus ekak hadenne koi aurudde idalada bio, chemistry,agri walata

  • @boom_______21636
    @boom_______21636 4 หลายเดือนก่อน

    sir forensic science genath poddak kiynnako

  • @erandiherath3277
    @erandiherath3277 11 หลายเดือนก่อน

    Sir medical science in acupuncture kiyana dgree ek klot lankwe thiyena job opportunities monwd ? Government jobs acupuncture wlt thiyenwa d ?

    • @StudentLankaTube
      @StudentLankaTube  11 หลายเดือนก่อน

      Acupuncture is a form of traditional Chinese medicine that involves inserting thin needles into specific points on the body to alleviate pain and treat various health conditions. Job oppertuniites depend on sri lankan and international situation.

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 11 หลายเดือนก่อน

    mta boat round eken japura awa 2nd boat eken pera bio ei sir mta idea ekk na mokda krnne kiyla

    • @StudentLankaTube
      @StudentLankaTube  11 หลายเดือนก่อน

      Oyata idea ekak natnam man kiyanne kohomada. Langa nam Japura Inna

  • @Erenyeager-1i
    @Erenyeager-1i 8 หลายเดือนก่อน

    සර්.. Uva export agriculture ද හොද animal production and food technology ද? නැත්නම් රුහුනෙ agribusiness ද????

  • @RamoshaHiruni
    @RamoshaHiruni ปีที่แล้ว +1

    Sir bsc nursing karala wena ratakata yanna puluwanda .eka hoda digree ekkda,ane reply ekk dannko

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +3

      Nursing ada loke godak rataka illana job ekek.NTS wala denne diploma unata campus wala thiyena degree eka thama foreign employment walata balapanne. habai degree gaththta gaman yanna pulwan wei da danne na. experience nurse kenek wenna one. rata yanna issera yamak igena gena inna.

    • @bhagyanethmini2062
      @bhagyanethmini2062 ปีที่แล้ว

      Nursing degree ekt A/L result kiyk thiyenn ond

  • @ruchiraniroshana2
    @ruchiraniroshana2 ปีที่แล้ว +1

    Bio krpu kenekta Science Faculty ekakin Physics igenagena issarahata yanna barida?

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      Puluwan. Man degree ekata kale Biology Physics Mathematics

    • @ruchiraniroshana2
      @ruchiraniroshana2 ปีที่แล้ว

      ​@@StudentLankaTube Amaaru unee nadda sir AL Bio karala Maths ekka physics igenagaddi 👀
      Ee paththen mona wagee job ekkata yanna puluwan weida sir 👀

  • @Movieeditz0_7
    @Movieeditz0_7 2 หลายเดือนก่อน

    Sir computer science yanna mona wage result ekakda thiyenna one kiyannako puluvan nm 😢

  • @sayurumadhubhasha2466
    @sayurumadhubhasha2466 8 หลายเดือนก่อน +1

    Sir moratuwa it ද හොද radiography peradeniya ද හොද...

    • @StudentLankaTube
      @StudentLankaTube  8 หลายเดือนก่อน +1

      radigraphy. IT godak aya karanawa neda

    • @Helloworld-o5i
      @Helloworld-o5i 6 หลายเดือนก่อน +1

      Mora, pera, Colombo, japura cse, it, ce, Cs giyot aniwa internship, job set wenawa. Campus eke career fairs thiyenawa.
      CV shortlist karaddi oya campus wala ayata thiyena demand eka wadii. 1st class ekk danna balanna. GPA thiya ganne 3.5. Uda.

    • @Daisy-uj9zx
      @Daisy-uj9zx หลายเดือนก่อน

      Ekta bio ayta ynna ba ned

  • @Anthophyta
    @Anthophyta 2 หลายเดือนก่อน

    Science degree ekk krl samany loku padiyak gann wena rataka jeewath wennama oneda

    • @Anthophyta
      @Anthophyta 2 หลายเดือนก่อน

      Lankawe high paying jobs nadda

  • @madushidewika2918
    @madushidewika2918 7 หลายเดือนก่อน

    Bio වල z score එක 1 ට උඩින් යන්නෙ මොන වගේ results ගත්තොත් ද? නිකන් idea එකක් ගන්න කියන්න පුලුවන් ද සර් ?

  • @sanuridileka96
    @sanuridileka96 8 หลายเดือนก่อน +1

    0.9 ta jaffna mls boat apu knk innwd

  • @RushSqiard
    @RushSqiard 8 หลายเดือนก่อน

    Sir man bio stream eken third shy kare, mn monaragala distric sir mage result eka css, c chemistry wlt, sir mage z eka .3013 sir me result ekat campus ekk eid? Aduma gane bottuwak wath??? Plz reply sir🙏🙏🙏

  • @nethmiimesha7991
    @nethmiimesha7991 ปีที่แล้ว +1

    Sir ruhune agriculture resource managment and technology degree eka hodada

  • @ManethMihisra
    @ManethMihisra 2 หลายเดือนก่อน

    Sir mata nursing awa me para result ekata mn ekata yana ekada naththan private biotechnology degree ekak karana ekada wada hoda

    • @StudentLankaTube
      @StudentLankaTube  2 หลายเดือนก่อน +1

      Nursing kiyanne job training. Bt kiyanne degree ekak

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi1924 ปีที่แล้ว

    physical science stream ekatath video ekak ona sir

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Next video eka danne one vishaya dharawaking karana ayata thiyena courses gana. Mekath balanna - Engineering and Physical science Degree courses in State Universities studentlanka.com/2023/01/05/physical-science-and-engineering-degree-courses-in-state-universities/

  • @Niroshachathu720
    @Niroshachathu720 10 หลายเดือนก่อน

    Agri ekka bio karala pharmacy, nursing yna barida

  • @Nilantha-cl8zh
    @Nilantha-cl8zh ปีที่แล้ว

    Sir samahark corce walata O/L english C or S illano mn O/L english fail ethakota e corce ekata yanna barida

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Ai thawa koi tharam thiyenawa da O/L.ahanne nathi. Ewata yanna

  • @thushanchanuka2353
    @thushanchanuka2353 11 หลายเดือนก่อน +1

    සර් මම 2023/24 first shy කලේ. Mcq physics 23 , bio 33 , chemistry 39 තිබුනා. Bio sceince / applied chemistry වගෙ degree එකක් කරන්න කියල හිතන් ඉන්නෙ medicine වලට ලොකු ආසාවක් නැති නිසා. ඒත් හැමෝම කියනව second shy එකක් කරන්න කියල medicine යන්න විශේශෙන් bio science degree වලට jobs අඩුයි කියල. මට දැන් තීරණයක එන්න අමාරුයි. මට පොඩ්ඩක් මෙ ගැන දැනුවත් කරන්න පුලුවන්ද උපදෙසක් විදියට. Please reply ❤

    • @StudentLankaTube
      @StudentLankaTube  11 หลายเดือนก่อน

      Godak aya medicine karanna balagena 2 3 para karala anthimata 3rd shy scincce faculty yanne. Samaharu UGC apply norakaa odd jobs karanawa. You have to decice.

    • @BLDrama_enthusiast
      @BLDrama_enthusiast 8 หลายเดือนก่อน +1

      Oyat result kohomd awe ? Mageth me wage thamai mcq thiyenne ..ane 2 nd eka chem,bio hodata liyalath awe 2CS ne

    • @thushanchanuka2353
      @thushanchanuka2353 8 หลายเดือนก่อน +1

      @@BLDrama_enthusiast mata bio physics C awa chemistry A awa

    • @BLDrama_enthusiast
      @BLDrama_enthusiast 8 หลายเดือนก่อน

      @@thushanchanuka2353 z score?

    • @RaninduKalhara-l3x
      @RaninduKalhara-l3x หลายเดือนก่อน

      @@thushanchanuka2353 මට chem වලට mcq 38k thiyeyi scq ekk ehmm awl giy anith tik liww hodt A ekkenn chans ekkwth thiyid 🥲

  • @chathubhashini-q6v
    @chathubhashini-q6v 11 หลายเดือนก่อน

    Sir health promotion cos eka hodada job fild ek kohomd

  • @swetha744
    @swetha744 ปีที่แล้ว +4

    Sir digatama me wage videos karanna , godak ayata medicine karanne na kiwwama kiyanne , " eka nm ahannath puduma kathawak 😮, hamoma medicine panagannane balanne , mona wikara kathawakda eka 🤣" onna ohoma thamay kiyanne 🥴 ekanisa mata ona kohomahari A3 k aragena medicine nogihin japura forestry and environmental science yanna 😌 kattiya hina wenawa oka kiwwama 🙂 ekanisa mn kohomahari eka karanawa 🌳😊

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      Thama lankawe medicine ne demand. Dan habai oyla wage wena fields walta yanna kamahi ayath enna enna wadi wenawa. Eka hondai

  • @ThiliniDilrukshi-vh2mi
    @ThiliniDilrukshi-vh2mi ปีที่แล้ว

    Sir applied chemistry,food science and technology wlt bottu enw aduid sir

  • @rakshanamaleeha155
    @rakshanamaleeha155 8 หลายเดือนก่อน

    Sir optometry course eketa lanka ve jobs theyenawadha
    E course eka hodaidha

  • @Nethu2003BN
    @Nethu2003BN ปีที่แล้ว

    සර් මේ degrees atharin lankawe job ekk krnna bri degree eka mokkda,ඒ කියන්නේ මේ සෑම degree ekktma ලංකාව තුල සැලකිය යුතු වැටුපක් ලැබෙනවද,සර්

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      science degreeyak thiyneawa kiyanne anivaryen honda salary ekak ekka job ekak gurantee karanna ba. labennath puulwan hondama ayata. me video eke kiwwa wage wena skills thiyenna one.

  • @Nimaworld_2025
    @Nimaworld_2025 5 หลายเดือนก่อน

    සර් මට z score 1.6605 තියෙනවා. සර් මට මෙඩිකල් ලැබොරටි සයන්ස් වලට යන්න පුලුවන් ද? සර් මම 2023 A/l කරෙ.

  • @yraveena
    @yraveena 7 หลายเดือนก่อน

    Sir pera radiography da colombo bio science da hoda

    • @StudentLankaTube
      @StudentLankaTube  6 หลายเดือนก่อน

      විකිරණ ශිල්පිය පරිපූරක වෛද්‍ය යටතට ගැනෙන රැකියාවක් අරමුණු කරගත් උපාධියක් BSc ශාස්ත්‍රීය උපාධියක්

  • @RupasingheRankothgedara
    @RupasingheRankothgedara ปีที่แล้ว +6

    Sir agri science කරපු එක්කනෙකුට molecular biology degree කරන්න පුළුවන් ද..?🤔

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +2

      Puluwan

    • @RupasingheRankothgedara
      @RupasingheRankothgedara ปีที่แล้ว

      @@StudentLankaTube thank you very much sir reply ekata..❤️❤️❤️❤️🙂🙂

    • @sachithrashmika495
      @sachithrashmika495 9 หลายเดือนก่อน

      ​@@StudentLankaTubeකැම්පස් පොතේ තියෙන්නෙ බෑ කියලනෙ සර්

    • @StudentLankaTube
      @StudentLankaTube  9 หลายเดือนก่อน

      @@sachithrashmika495 Ehenam ba

  • @nimeshikabandara
    @nimeshikabandara ปีที่แล้ว +1

    Sir රජරට agriculture walt wda රුහුණේ agri business dgree ek hodid??

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      ehama wenasak na. rajarata agriculturee is a good degree.

    • @nimeshikabandara
      @nimeshikabandara ปีที่แล้ว

      @@StudentLankaTube thank you sir

  • @rangapriyashantha637
    @rangapriyashantha637 ปีที่แล้ว

    Sir molecular biology and biochemistry degree ekt agri krp ynn plwnd

  • @chenuligunasekara
    @chenuligunasekara ปีที่แล้ว

    Sir ayurveda giyama abraod ynn chance ekak thiynawada..

  • @dhjuii1234
    @dhjuii1234 7 หลายเดือนก่อน

    Sir physiotherapywlinui mls wlinui mokkd hoda

    • @StudentLankaTube
      @StudentLankaTube  7 หลายเดือนก่อน

      Kiyanna ba. MLS godak aya one na dan lab automate nisa

  • @sansaladewmini3189
    @sansaladewmini3189 8 หลายเดือนก่อน

    sit , wayaba agriculture da hoda .rajarat agriculture da godak hoda

  • @NethmiHoragampitaLokuGam-gw1ks
    @NethmiHoragampitaLokuGam-gw1ks ปีที่แล้ว

    Sir man me para 23 al kara.mata chemistry second eka aul giya physics bio hodata kara.man kamathi molecular yanna.mata yanna bari weida chemistry aul giyapu nisa

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      meka theeranaya wenne "aul" kiyanne mokadda kiyana eka matha. F S or C pas in chemistry? molecular labune nathath thawa godak honda courses thiyenawa.

    • @NethmiHoragampitaLokuGam-gw1ks
      @NethmiHoragampitaLokuGam-gw1ks ปีที่แล้ว

      1st shy I get C pass for chemistry
      This shy I hope C or B

  • @piyumianuradha7072
    @piyumianuradha7072 8 หลายเดือนก่อน

    Health promotion course eken mona wge job wlatada ynn puluwn?

  • @kumariwijebandara20
    @kumariwijebandara20 8 หลายเดือนก่อน

    Sir colombo science faculty එකද pera science faculty එකද වඩා හොඳ ?

    • @StudentLankaTube
      @StudentLankaTube  8 หลายเดือนก่อน +1

      Wenasak na

    • @madushidewika2918
      @madushidewika2918 7 หลายเดือนก่อน

      Biological science degree eke thiyena job opportunities monawada?

  • @nimayamathew
    @nimayamathew ปีที่แล้ว

    Sir, NSBM university eken offer karana 'Plymouth University eke. Biomedical science degree eka hodada

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Private university courses gana comment karanna ba.

    • @Aseka1027
      @Aseka1027 ปีที่แล้ว

      Oya ek krnwd

  • @afz222
    @afz222 ปีที่แล้ว +1

    Please put tamil subtitles for tamil medium students...

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +2

      Sorry. Well try to put English subtitles next time

  • @kaweeshasithmi9403
    @kaweeshasithmi9403 ปีที่แล้ว

    Sir molecular biology and biotechnology specialist kalothda, chemistry specialist kalothda wadipura honda job market ekk thiyenne foreign country wala

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      Hariyata kiyanna ba. Eth man hithanne thamath Chemistry special demand. Eth depend wenawa oyage qualification apply karana university eka anuwa.

    • @supunigamage2668
      @supunigamage2668 ปีที่แล้ว

      Honestly saying Chemistry special is still demanding because you can move forward by specializing in different areas such as environmental science, food science even into manufacturing industries and also to management and marketing.

    • @kaweeshasithmi9403
      @kaweeshasithmi9403 ปีที่แล้ว

      @@supunigamage2668 thank you 😊

    • @kaweeshasithmi9403
      @kaweeshasithmi9403 ปีที่แล้ว

      @@StudentLankaTube thank you 😊

    • @SenuriBandara1111
      @SenuriBandara1111 ปีที่แล้ว +1

      ​@@StudentLankaTubesir duppath lmita nomile rata yann hoda padiyk hmben job ekk gann plwan hodama course ek mokkd.🙏🙏🙏

  • @dulanchathuranga545
    @dulanchathuranga545 8 หลายเดือนก่อน

    Sir වයඹ university එකෙ තියන නැනො තාක්ෂණය කියන course එක කරන්න තියන්න ඔනා සුදුසුකම් මොනවද..?

    • @StudentLankaTube
      @StudentLankaTube  8 หลายเดือนก่อน

      Meka tehcnlogy faculty eken dena nisa tech stream eka krala thiyenna one.
      fot.wyb.ac.lk/bet-honours-in-material-and-nano-science-technology/

  • @1MinuteSnacks-cs3rq
    @1MinuteSnacks-cs3rq 7 หลายเดือนก่อน

    sir kelaniya applied chemestry karla job tiyeda lankawe? salary hoda

    • @StudentLankaTube
      @StudentLankaTube  6 หลายเดือนก่อน

      Danne na. E course eka dapu campus eken ahanna

  • @indianactersfans654
    @indianactersfans654 ปีที่แล้ว

    Sir,peradeniya university eken mbbs iwara karala wenath ratakata job ekakata yana ekata sapekshawa colombo gihin medicine iwara wela wenath ratakata job ekakata yaddi,ethanadi campus eka matha wenath ratakata ganima/nogenima thiranaya wenawada?ehemath nathnam campus 2nma ganna degree eke value eka ekamada (U.S.A wage yaddi balapamak wenawada )?

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      නැහැ. දැනට වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති ඕනෑම වෛද්‍ය පීඨයක වෛද්‍ය උපාධියක් මගින් පිටරට යාමට ඇති සුදුසුකම එකයි.

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 ปีที่แล้ว +1

    Sir physics වලින් degree ekak ගත්තොත් මොනවගෙ job කරන්න පුළුවං වෙයිද?

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Physics kiyanne pure science ekak. kelinma thinenne research, teaching, lecture wage job. habai hariyata kaloth ona degree ekakin godak fields walata yanna puluwan. Chemistry tharam chance nathath USA yanna puluwan wei. E sandaha TOEFL or IELTS, GRE, Letter of recommendation, research publication and experience, contact with relavant USA professors thiyenna one.

    • @mithrarathnapasindu5911
      @mithrarathnapasindu5911 ปีที่แล้ว

      @@StudentLankaTube thnx..මට physics general degree k කරගත්තොත් එතනනිං එහාට research side එකෙන් යන්න පුළුවං වෙයිද ? Sir.මට research krnna pulvn.masters krnna pulvn veida?

  • @kidscafe-hh8tf
    @kidscafe-hh8tf 8 หลายเดือนก่อน

    Sir molicular biology ekata z eka 0.2 select wenne netiwei d

  • @Kaushi-ot2tz
    @Kaushi-ot2tz 8 หลายเดือนก่อน

    Mm me sare Al result aawa batch eke mm 3rd shy tamae exam kle..mm district mul rank wala nisa medicine yann plwn .eeth godak aya kiyawne medicine godak stress , degree eka gattamath free time adui wage deewal..mata ee hinad medicine yann bayae..eeth wema karnn ekk hitha gannth ba..

  • @rihanharis3039
    @rihanharis3039 ปีที่แล้ว

    Sir,
    Lincoln university (Sri Lanka branch campus) eken conduct karana B.Pharm degree eka lankawe recognize karanawada sir.

  • @Govisitsrilanka
    @Govisitsrilanka 9 หลายเดือนก่อน

    සර් මොලිකියුලර් බයලොජි කොලබ ෆැකල්ටියේ කරල හොද ජොබ්ස් තියේද මොකද පිට රට යන්නනන් ස්කෝලශිප් එකක් ඕනෙ මටනම්,,ඒක හම්බෙන්නෙ ෆස්ට් ක්ලාස් එකක් තිබ්බොත් විතරයිලුනෙ එහෙම යන්න පුලුවන්ද සාමන්‍යෙන් ප්‍රතුශතයක් විදිහට ගත්තම නැත්තන් ගොඩක් අමාරුද..මොකද ආසාවට ඒ පැත්තෙන් කරල ගන්නෙත් 60ක්වගේ ඒකෙනුත් පීඑච්ඩී එකට ස්කෝලශිප් එකක් එක්ක රට යන්න පුලුවන් කොච්චරකටද දන්නෙ නෑනෙ...ඒක නැති උනොත් ජොබ්ස් තියනවද නැත්තන් මෙඩිසින් යන එක හොදයිද මොකද්ද මට පස්සෙ පසු තැවෙන්න වෙයිද මෙඩිසින් යන්න තිබ්බෙ කියල 😢

    • @StudentLankaTube
      @StudentLankaTube  9 หลายเดือนก่อน

      Pasu thawenna medicine select da

    • @LIP_1101
      @LIP_1101 8 หลายเดือนก่อน

      කවුද කියන්නේ 1st clz වලට විතරක් schol හම්බෙනවා කියලා😂 සාමාන්‍යයෙන් GPA එක 3ට වෑඩී නම් schol එකක් ගන්න පුලුවන්. තමන්ට තමන්ගේ qualifications හදාගන්නම වෙනවා. ඔයාට molecular නොදා biological science දාන්න තිබ්බේ. එතකොට අරකෙ special එකට තේරෙන්න බැරි උනත් biological science වල තියන හොඳ special එකකට තේරෙන්න පුලුවන් වෙනවා. Molecular අයයි biological අයයි 1,2 year වල ඉගෙනගන්නෙ එකම ඒවා. Biological වල හොඳට ලකුණු තියන අයවත් අරකෙ special වලට ගන්නවා. Medicine නොතෝරා මේකට ආපු එක ගැන සතුටු වෙන්න. Molecular Biologist ලා කියන්නේ ලෝකෙ මාරම ඉල්ලුමක් තැනක් තියන කට්ටියක්. මේ රටේ හිර වෙලා ඉන්නවට වඩා ගොඩක් දේවල් ඔයාලට කරන්න තියෙනවා so don't worry, you did the best choice in your life ❤

    • @GhZA123
      @GhZA123 7 หลายเดือนก่อน

      ​@@LIP_1101 biological science degree ekakin apita karanna puluwan jobs monada lankawe Teaching nathuwa

  • @Hasara550
    @Hasara550 9 หลายเดือนก่อน

    Sir..uva wellassa university eke thiyena aquatic resources technology degree eka hondaida..eken thiyena job opportunities aduida

    • @StudentLankaTube
      @StudentLankaTube  8 หลายเดือนก่อน

      eka eka degree wala job demand mata kiyanna ba. e campus eke website eke balanna

  • @rasadi61
    @rasadi61 ปีที่แล้ว

    Sir ruhuna phamacy jaffna mls wlin hodama course eka mokkd ?? Mls bottu ain kroth awasiyakda😢

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      Pharmacy will align well with healthcare filed, while MIS can open doors in technology and business. Dan pharmacy godak opertunities thiyenawa.

    • @rasadi61
      @rasadi61 9 หลายเดือนก่อน

      ​@@StudentLankaTubeeth sir mls phamacy wlin rata ynn lesi mls neda pr ehem gnn work expirience blnwd sir

  • @EshaniPushpika
    @EshaniPushpika 7 หลายเดือนก่อน

    Sir bio science walin degree eka aran wena county ekak hoda job feild ekakt yanna puluwand

  • @somasirikumara9187
    @somasirikumara9187 23 วันที่ผ่านมา

    0.5 z ekak thiyn knkt bio science ahu wenn nedd sir

  • @sachethanahimashi7895
    @sachethanahimashi7895 ปีที่แล้ว

    Pharmacy karanna puluwan da bio science ekka . Mona camps ekeda karanna puluwan ..agircultre karapu.kenek ta dgree.karanna bne

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Pharmacy and Bio science kiyanne degree jathi 2k. dekaa karanna ba.

    • @Dinushika61
      @Dinushika61 ปีที่แล้ว

      Oya Agri karapu kenekda oyta pharmacy awada? Mokkda district

  • @dhananjayanilupul977
    @dhananjayanilupul977 8 หลายเดือนก่อน

    Sir Bio science boat round eyid peradeni

  • @amandahansani3643
    @amandahansani3643 8 หลายเดือนก่อน

    Sir export agriculture course ekt job tynwd girls...lata...

  • @milanthusitha
    @milanthusitha 9 หลายเดือนก่อน

    සර්,A/LවලටAgri කරල Campus nursing යන්න පුලුවන්ද?
    ඒම යන්න පුලුවන්නං පේරාදෙණියෙ nursing department එකට ගන්නZඑක කීයද?

    • @nir-ni
      @nir-ni 9 หลายเดือนก่อน

      Agri krl campus nursing ynna ba

  • @lopez7077
    @lopez7077 ปีที่แล้ว

    Sir etkot molecular degree eka krn aya mul 3 yrs wldi biological science wl thyn subjects d krnn oni?

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      ow ayrudu thunema Moleular biology neme. botany zoology core coursesuth karanna wenawa. "During the final two years, students have to follow a series of specialized core courses " check here science.cmb.ac.lk/academic/undergraduate-programs/honours-general-degrees/bsc-honours-in-biochemistry-molecular-biology/
      "A student must obtain a GPA of 3.00 or higher for each of CH core courses and a GPA of 2.67 for either BT or ZL or BC core courses taken within the first two years. In addition, at least a C grade for AM 1008 is required."

    • @lopez7077
      @lopez7077 ปีที่แล้ว

      @@StudentLankaTubethank you sir.. science ayt thyn common degree gn kiyn video ekt krnn sir

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Ok

  • @EshaniPushpika
    @EshaniPushpika 7 หลายเดือนก่อน

    Sir man 1 shy mata z ek 1.3848 mata kiyanna puluwand bio science d hod peradeniya Ariculture technology d

    • @StudentLankaTube
      @StudentLankaTube  7 หลายเดือนก่อน

      Yr choice

    • @EshaniPushpika
      @EshaniPushpika 4 หลายเดือนก่อน

      ​@@StudentLankaTube sir mn japura bio science select. Man medicine yanna thawa parak karanna inne. Eka hodai ned.

  • @senushi9781
    @senushi9781 ปีที่แล้ว

    Sir mamath Bio kare. Mage z ekata mata awe Colombo school of Computing eke Information systems degree eke. E degree eka hodaida sir?

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Godak aya yanna balagena inna honda degree ekak.

  • @bhagyanethmini2062
    @bhagyanethmini2062 ปีที่แล้ว

    nursing degree ekata campas ynn A/L result kiyk ond

  • @ImanjithBandara
    @ImanjithBandara ปีที่แล้ว

    මට physics කරන්නේ නැතුව agri කරලා genetics degree එකක් කරන්න බැරිද?

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Pluwan. Physics one medicine wage ewatane. Agri krala godak courses walata illanna puluwan.

  • @EshaniPushpika
    @EshaniPushpika 7 หลายเดือนก่อน

    Bio science d hoda pera deniya agri d godakm hod

  • @shashikasandaruwan6260
    @shashikasandaruwan6260 ปีที่แล้ว +1

    Sir. Me Yana widiyann moda wadak.a/l bio kiyanne doctor thorana exam ekak.science krnne doctor wennam newe .samahara ayage wen wen uwamanwan thyenwa.scientist knk wenna.it wlata yanna ,wena ratakata ynna ,science ona wenwa.me Yana widiyta eyalatth doctor exm eka karanna wenwa issellama .lamainge kale nasthi wenwa.me Moda krama wahama wenas karnna one ikmaninma.

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +3

      Lankawe parents la ha smajaya hadila thiyena widiya ne. Isserahata weans wei. Mokada Doctor kenek wennai unata passei wena karadara gana anagatha students la dana gaththama.

  • @chandramahagodage410
    @chandramahagodage410 ปีที่แล้ว

    Sir I like medicine about talk

  • @RupasingheRankothgedara
    @RupasingheRankothgedara ปีที่แล้ว

    සර් මම bio එක්ක agri කරන්නෙ.. මට ගොඩක් අය කියනවා phycics ම කරන්න කියලා .. agri කරොත් පිලිගැනීමක් නැති වෙයිද සර්.. 😢

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Physics karala F, S ekak gannawata wada Agriculture karala A ekak ganna eka job waladi wagema courses karannath wadagath. Agri karala medicine hara one course ekatkata wadi Z score anuwa yanna puluwan.

  • @manayarathnayake9889
    @manayarathnayake9889 9 หลายเดือนก่อน

    Sir mata wayamba university eke agriculture awa boat ekakin mm bio science kle...eka hoday neda sir

    • @StudentLankaTube
      @StudentLankaTube  9 หลายเดือนก่อน

      Dekama ekai.

    • @janithagaurawa
      @janithagaurawa 8 หลายเดือนก่อน

      Oyge z score khmd thybbe mona district ekend

    • @manayarathnayake9889
      @manayarathnayake9889 8 หลายเดือนก่อน

      @@janithagaurawa 0.2444 Kurunegala

  • @HeenmanikeKapuliyaddha-wu8ut
    @HeenmanikeKapuliyaddha-wu8ut ปีที่แล้ว +1

    Animal science degree ek gna pddk wisthra krnnkoo

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว +1

      meka "theoretical and practical aspects of farm animal production and food technology" laba dena course ekak www.uwu.ac.lk/academic/faculties/animal-science-and-export-agriculture/ans/

  • @janathkeshaka1821
    @janathkeshaka1821 ปีที่แล้ว

    Marine and freshwater science ගැන කතා කරේ නෑනේ

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      E mona university thieyna ekak da?

    • @LIP_1101
      @LIP_1101 8 หลายเดือนก่อน

      ​@@StudentLankaTubeRuhuna