අණුක ජීව විද්‍යාව - Molecular Biologyst, Biomedical Scientist 🔬🧬🧫

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 397

  • @kenolees8333
    @kenolees8333 6 หลายเดือนก่อน +25

    ලංකාවේ උන් හිතාගෙන ඉන්නේ A/l bio කරන උන්ට තියෙන එකම රස්සාව Doctor විතරයි කියලා. 😂

  • @Dhammasl_ed
    @Dhammasl_ed ปีที่แล้ว +87

    මනෝ විද්‍යාව ඉගෙන ගන්න තමා ආස. හැබැයි මනෝ විද්‍යාව highest level එකටම බුදුරජාණන් වහන්සේ ගෙ ධර්මය තුළ තියෙන නිසා ඒක බටහිරින් ගන්න පොඩ්ඩක්වත් ආසාවක් නැ😩

    • @chamalharshana7552
      @chamalharshana7552 6 หลายเดือนก่อน +3

      🙏🙏

    • @S_han1210
      @S_han1210 6 หลายเดือนก่อน +3

      මනෝවිද්‍යාව ගැන දන්න තරම තමා…😂

    • @vimukthisandaruwan-v3n
      @vimukthisandaruwan-v3n 6 หลายเดือนก่อน +7

      ඔයාට අනිවාරෙන්ම පුළුවන්.ඒක ෂුවර්.හොදට ඉගෙන ගෙන රටේ අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන්න.
      Psychology.... 👉💗👈
      ජීවිතයක් ජීවත් කරවන්න පුළුවන් විෂයක්. ♥️

    • @pasindupabasara1293
      @pasindupabasara1293 5 หลายเดือนก่อน +1

      😂😂

    • @BLUESTAR-22
      @BLUESTAR-22 5 หลายเดือนก่อน +5

      ඒක නම් ඇත්ත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි මනසට හොඳම බෙහෙත 🙏.

  • @theanimal186
    @theanimal186 ปีที่แล้ว +27

    මිනිසුන් එය සිහින රැකියාවක් ලෙස හඳුන්වන නමුත් මම එය සිහින සිරකඳවුරක් ලෙස පැවසීමට කැමැත්තෙමි.
    -ග්‍රීක දාර්ශනික සෙනෙකා.

  • @Mxxvr-w7v
    @Mxxvr-w7v ปีที่แล้ว +72

    හැමෝම කෝටි 10 කිවුව ගමන් my drema කියල කියනව 😂 ඉස්සෙල්ලා A/L bio ගොඩදාහල්ලකො B තුනක්වත් 😅

  • @maari5011
    @maari5011 ปีที่แล้ว +20

    Adeh mageth dream ekak meee😍Thank you soooo much for this video🤗💕

  • @janumindi
    @janumindi 8 วันที่ผ่านมา

    Ayye puluwan ikmanata biomedical cience degree eka gana video ekak gennako

  • @kawishandilsara1177
    @kawishandilsara1177 ปีที่แล้ว +30

    Campus එකට ගන්න 80 දෙනාම මෙතන ඉන්නව වගේ coment බැලුවහනම 😅

    • @Az_Maxium
      @Az_Maxium ปีที่แล้ว +1

      😅😅

    • @KaveenDevinda-b7r
      @KaveenDevinda-b7r ปีที่แล้ว

      😂😂😂✌️

    • @vishminachathura6226
      @vishminachathura6226 ปีที่แล้ว

      😂

    • @nithininarthana894
      @nithininarthana894 ปีที่แล้ว +3

      ඔය 80 න් 20 කට වගේ තමා special යන්න පුලුවන්. ඉ අයට විටරයි ඔතනට යන්න chance තියෙන්නෙ .ඔය එන 20 මම දන්න විදිහට percentage 90 ලන්කාවේ නැ . ලන්කාවේ මෙ ක්ශ්ත්‍රය වැඩක් නැ . Rescrech වගේ දෙවල් කරන්නේ නැති නිසා.

    • @chethanasamanmali880
      @chethanasamanmali880 ปีที่แล้ว

      😊

  • @dilannawarathna9091
    @dilannawarathna9091 2 ปีที่แล้ว +16

    😊My dream👍👍

  • @chamodyaweerakkodi3701
    @chamodyaweerakkodi3701 2 ปีที่แล้ว +9

    super ..... thank ayye 🇱🇰🔥🤙❤️‍🔥

  • @Dhammasl_ed
    @Dhammasl_ed ปีที่แล้ว +16

    සල්ලි වලට ආසාවෙන් වැඩ කරලා වැඩක් නෑ. ලෝකෙට වැඩක් කරන පරාර්ථකාමී අදහසෙන් කරන්න්

  • @madu7097
    @madu7097 ปีที่แล้ว +3

    Mekata awama sudusukam monawada aiye plz reply

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      Biology කරන්න ඕනේ. AAB ho ABB results thiyenna ඕනේ

  • @Ushannavodya
    @Ushannavodya 10 หลายเดือนก่อน +3

    Bio /chemistry agree karala molecular biology karanna puluwan da

    • @nsbioclass181
      @nsbioclass181  9 หลายเดือนก่อน +1

      Ba. ඒ degree එක කරන්න ba

    • @1naturelove
      @1naturelove หลายเดือนก่อน

      Hoyala balanna course thiynwa, extranal course ehm thiynwa Colombo uni eke

  • @chathunikaushalya9903
    @chathunikaushalya9903 ปีที่แล้ว +4

    Biomedical science degree ek kynneth mektmd?
    Samnanyen biological science general degree ekak krl molecular biology wlin msc ekak krth puluwnd molecular biologist kenek wenn?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඔව් පුළුවන් 😊

  • @Rgamage
    @Rgamage ปีที่แล้ว +2

    z ek kochchrk onid samahara palath wala sudusukam nadda? clz eke ugannaddi asa hithune mt wisthara kynko ayye?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      2nd video එකක් දාලා තියනවා. ඒක බලලා idea එකක් ගන්න.
      Palatha අනුව z core එක වෙනස් වෙනවා. Campus book එක පොඩ්ඩක් බලන්න ගිය පාර අරන් තියෙන්නේ kiyenda කියලා

  • @rash890
    @rash890 2 ปีที่แล้ว +56

    අයියේ මේක මම 10 වසරෙ ඉදන් දකිනමගෙ එකම හීනෙ 😍😍😍මේක ගැන තව තවත් විස්තර ඕනි අයියේ පිටරට තියෙන රැකියා,මොන මොන රටවලද කියන එව්වා ඒම 😘My dream

  • @ProjectAim-X
    @ProjectAim-X ปีที่แล้ว +2

    Kdu eke doctor kenek wenne kohomada kiyl video ekak krnnko

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      හරි කරන්නම්.
      👍🏼💪🏽

    • @ProjectAim-X
      @ProjectAim-X ปีที่แล้ว +1

      @@nsbioclass181 supiri

  • @moonlightstar981
    @moonlightstar981 ปีที่แล้ว +29

    දන්න විදියට ඉගනගන තියන විදියට මේකට මාර ඉවසිමක් තියෙන්න ඕන...❤

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම ඔව්. 💓
      ඔයාගෙ comment එක ඔන්න මම channel eke දැම්මා 🙌🏻

    • @nilankabalasuriya6927
      @nilankabalasuriya6927 11 หลายเดือนก่อน

      Can u explain why u need to be so patience

  • @sakunibandara1706
    @sakunibandara1706 8 หลายเดือนก่อน +5

    got selected !!!!😍

    • @nsbioclass181
      @nsbioclass181  8 หลายเดือนก่อน

      Congratulations. B.Sc එකෙන් නතර වෙන්නේ නැතුව උපරිම ඉගන ගන්න. Phd දක්වා ම පුළුවන් නම් කරන. ඔබට යායුතු වන ගමන් මග හිතාගන්නවත් බැරි වෙයි 🔥💗

  • @BLDrama_enthusiast
    @BLDrama_enthusiast 7 หลายเดือนก่อน +3

    My future career ❤😊

    • @nsbioclass181
      @nsbioclass181  7 หลายเดือนก่อน +2

      Congratulations 💗

  • @jayantha4
    @jayantha4 ปีที่แล้ว +1

    This is a highly exaggerated statement. It is like saying that by doing general science one can earn millions per month by giving tuition.

  • @Paradoxvibezz
    @Paradoxvibezz ปีที่แล้ว +14

    chemistry පැත්තෙන් තියෙන jobs මොනවද? එ ගැනත් කියන්න්කො පුලුවන් නම්, ඒ ඒ ජොබ්ස් වලට යන්න කරන්න ඔනේ මොනවද කියලත් කියන්නකො😁✨ 🥰

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +5

      ඒක ට වෙනම video එකක් හදන්න වෙනවා. මෙහෙම කියන්න අමාරුයි.
      Bio chemical technician වගේ වෙන්න පුළුවන්. ඉට වඩා තව ගොඩක් ලොකු pathi gananawak තියෙනවා ඉතින්.

    • @DilniThenuja
      @DilniThenuja 3 หลายเดือนก่อน

      Ane ou e gana kiyannako

  • @sethumnihirupama1255
    @sethumnihirupama1255 6 หลายเดือนก่อน +1

    Doctor kenek vidyta job eka karana gaman molecular biologist kenek viduyta lankawe wada karanna puluwanda molecular biologist degree eka foreign country ekaka krala

    • @nsbioclass181
      @nsbioclass181  6 หลายเดือนก่อน

      ඔව්. Eth එක හිතන තරම් ලේසි නෑ. ඒ වගේම එහෙම කට්ටිය ලෝකෙට ඉතාම සුළු පිරිසක් ඉන්නේ

  • @MohemedMiflal
    @MohemedMiflal ปีที่แล้ว +11

    Mn A/L walata bio kare
    A3 y 🥰

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      Congratulations 🎊.
      ඉක්මනට dewani video එකත් රැගෙන එන්නම් 💪🏽❤️‍🔥

  • @浩袁-x4t
    @浩袁-x4t 6 หลายเดือนก่อน +1

    Colombo mbb sp degree ekei pera mbb sp wla degree ekei wensa mokkda? dekama molecular biology special ekak kiyla denne eyala

    • @nsbioclass181
      @nsbioclass181  6 หลายเดือนก่อน

      පෙර වල agricultural management යටතේ pera වල තියෙන්නේ mn හිතන්නේ. අනික දෙපාර්තමේන්තුව වෙනස්.

    • @浩袁-x4t
      @浩袁-x4t 6 หลายเดือนก่อน

      @@nsbioclass181 nene. mn qwe pera sci fac eken dena molecular biology special ekai colombo wla molecular biology special ekai atare wenasa gana

  • @dushanmalinga3585
    @dushanmalinga3585 2 ปีที่แล้ว +9

    Thanks 👍👍😊

  • @hasithanuwan3113
    @hasithanuwan3113 ปีที่แล้ว +3

    Bioscience degree eken special select unath moleculer biology karanna puluwan

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      ඔව් MSc හරි PhD වලින් පුළුවන්

    • @shadikawarnakulasuriyage6026
      @shadikawarnakulasuriyage6026 ปีที่แล้ว +1

      @@nsbioclass181oya deka karanna bio walin results kochchara thiyenne oneda..

    • @Buddika-j9c
      @Buddika-j9c ปีที่แล้ว +1

      Bsc kalata passe msc 1 ta molliculer kalot job tiyenawada?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      @@Buddika-j9c ow

  • @nimeshdilshan3864
    @nimeshdilshan3864 6 หลายเดือนก่อน +1

    Science faculty ghn neda mekt ynne z ek 1.67 kt krnn puluvnd

    • @nsbioclass181
      @nsbioclass181  6 หลายเดือนก่อน

      Eke hariyatama බලන්න පුළුවන් ගිය පාර ලමයි ගියපු z core එක බලන්න. Idea එකක් ගන්න පුළුවන්. Campus book එක තියෙනවා

  • @ravindukalhara5376
    @ravindukalhara5376 10 หลายเดือนก่อน

    Ayiya , molecular & biochemistry course ekada , molecular & biotechnology course ekada godak hoda genetic engineering walata🤕

    • @nsbioclass181
      @nsbioclass181  10 หลายเดือนก่อน

      Biochemistry එක .

  • @Grazioso.009
    @Grazioso.009 2 ปีที่แล้ว +7

    medicine karana gaman molecular biology field eke BSc eka ganna barida ?

    • @nsbioclass181
      @nsbioclass181  2 ปีที่แล้ว +2

      පුළුවන්. Eth ලංකාවේ අමාරුයි. වෙන රටක පුළුවන්

  • @Ranaweera-um
    @Ranaweera-um หลายเดือนก่อน

    Me ayya oya scienctist kenek ta godak vada ne,ee kivve samaharavita dawasama

  • @ThushanPathirana
    @ThushanPathirana ปีที่แล้ว +3

    Bio-Technology kiyala sliit eke thiyenneth me degree ekaamada

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      නෑ මෙක නෙමෙයි 🥲

  • @MD-411
    @MD-411 ปีที่แล้ว +2

    Gene tech eke course gana video ekk krnnko

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      හරි කරන්නම් 💪🏽

  • @kumudhukumari9699
    @kumudhukumari9699 6 หลายเดือนก่อน +1

    Biomedical science ganath pahadili karnna puluwanda ?

  • @vikumkavishwara6951
    @vikumkavishwara6951 7 หลายเดือนก่อน +2

    Ayiya agri science karala me cos eka karanna puluwanda?

    • @nsbioclass181
      @nsbioclass181  7 หลายเดือนก่อน +1

      පේරාදෙණිය agri management karala පුළුවන්. Pera වල තියෙන molecular කරන්න

    • @gamingchathu5272
      @gamingchathu5272 3 หลายเดือนก่อน

      pera agree managment krld mek krnn one😢

  • @hiru0202
    @hiru0202 ปีที่แล้ว +1

    Bio,agri,chem krl krnn puluwan degrees gnth kynnko

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      අප්පා ගොඩක් තියෙනවා. Agri, molecular...වගේ..Video gennam. අපිත් එක්ක රැඳිලා ඉන්න 💪🏽

  • @DimuthuKumari-ud9lx
    @DimuthuKumari-ud9lx ปีที่แล้ว +1

    Ayye bio medical science degree eka krl molecular biologist knk wenna puluwanda ?😢

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      ඒ හා සමාන කෙනෙක් වෙන්න පුළුවන්. වෙනස් කම් තියෙනවා දෙකේම

  • @kavindukalubowilage8554
    @kavindukalubowilage8554 2 ปีที่แล้ว +6

    Thanks

  • @Jesi_Nilu
    @Jesi_Nilu 2 ปีที่แล้ว +8

    My dream..😍🥺

  • @kiyosherii8090
    @kiyosherii8090 ปีที่แล้ว +7

    My dream job❤❤❤

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +2

      Congratulations friend 💪🏽⭐️

  • @nawarathbanda6124
    @nawarathbanda6124 2 ปีที่แล้ว +9

    😍😍😍😍😍 my dream 🤗

  • @msarath2337
    @msarath2337 3 ปีที่แล้ว +2

    Aiye me digree eka bio agri th ekja kara na lamaita karanna barida

    • @nsbioclass181
      @nsbioclass181  3 ปีที่แล้ว +1

      Bio, chemistry, physics කරපු ලමයිට විතරයි කරන්න පුලුවන් 😥😥😥

  • @oshadayasas
    @oshadayasas ปีที่แล้ว +2

    Thumb nail ekee thiyenne එක්කෝටි විසිලක්ෂයිනේ... ඇයි කෝටි 10ක් කියලා තියෙන්නේ

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      😅ඒක සොයා ගැනීමට ඒක කොටි විසි ලක්ෂයයි . ඉතින් ඒ වගේ සොයා ගැනීම් 10 කරොත් කොටි 10 ට වැඩි

    • @ashanijayakody2235
      @ashanijayakody2235 10 หลายเดือนก่อน

      @@nsbioclass181සොයා ගැනීම් හිතන තරම් ලේසි නැහ්. 😂 එක සොයා ගැනීමක් කරන්න අපි අවුරුදු කීයක් කට්ට කනවද කියලා දන්නේ ඔය ජොබ් එක කරන අපිම තමයි 😅. හැබැයි පඩි හොදයි. මේක ලේසි නැහ්. ගොඩාක් අමරුයි මේ තැනට එන්න. හොදට ඉගෙනගත්තොත් වරදින්නේ නැහ්.

  • @itspossible_mybeautifulsoul
    @itspossible_mybeautifulsoul ปีที่แล้ว +2

    Colombo faculty ekata select wune nathnam wena private karann puluwan kohend? Open university eke molecular biology and biomedical laboratory kiyala thiyana course eken puluwand

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඔය degree එක colombo University eken විතරයි දෙන්නේ. Open eke තියෙන්නේ වෙන එකක්. මං හිතන්නෙ private කරන්න තැන් ලංකාව නැද්ද කොහෙද 🥲 eke චුට්ටක් හොයලා බලන්න

    • @itspossible_mybeautifulsoul
      @itspossible_mybeautifulsoul ปีที่แล้ว +1

      @@nsbioclass181 hariii thank you❤️

    • @itspossible_mybeautifulsoul
      @itspossible_mybeautifulsoul ปีที่แล้ว

      @@luna20222 🙄😕

  • @darkash7961
    @darkash7961 ปีที่แล้ว +1

    Ayye meke special ekata select wenna one kiyala ekk thinoneda campus ek athule

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඔව් 😪

    • @sajithvishan3476
      @sajithvishan3476 ปีที่แล้ว +1

      @@nsbioclass181 ooka hena amaaruii neda,samanyen medicine therilath sciencetistsla wenn aasa aya thamai ookt ynne,patta kattk knn puluwn knek thama itin ooka krnne...me degree ek krn aya itin medicine aytath wdaa mahansi wenwa special ekt terenne,baahira wadath krnwa henama aduii..ape scl chemistry sir tath me degree eka thamai tibbe...habai special ekt nuulen miss wela tyenne... anith eka thamai kaddth sipiriytm puluwan wenn oone..ptta stressful kiyanawa...

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      @sajithvishan3476 අනිවාර්යයෙන්ම 💓
      Thank you. Shared your knowledge with us 💓💓💪🏽

  • @Teran_.
    @Teran_. ปีที่แล้ว

    Nikn gnn ba meka krnn giyath ituru wenne 4 denek wge campus ekaka.

  • @sakusandeepani9283
    @sakusandeepani9283 3 ปีที่แล้ว +11

    Thanks 😀

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +5

    මෙ වගේ බොරු දාල ලමයි නොමග යවන්න එපා. කොටි 20ක් කියන්නේ annually USD $650,000 k withara. ඔය ගාන හම්බුවෙන්නේ mid size BIOTECH company ekaka CEO or Vice precident level eke kenekta. Ehema aya inne keedenaada? Anika Tax 30-40%, Cost of living?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +3

      දැන් ඔය කියන තැන් වලට යන්නෙත් මේ වගේ ඉගන ගත්තු ලමයි thamai.
      අනික මම කෝටි 20 ක් කොහෙවත් දාලා නෑ නේ 😂
      Comment කරද්දී poddak සැලකිලිමත් වෙන්න. අනාගත පරපුර mewagen adaryamath වෙන්න පුළුවන්

    • @enavigatorE
      @enavigatorE ปีที่แล้ว +1

      @@nsbioclass181nice try... Chaging thumbnail now😂

    • @enavigatorE
      @enavigatorE ปีที่แล้ว +1

      Looser listen to this: 3:30 if average doctors monthly salary is Rs.150,000. 20years salary is 150,000*12*20=Rs. Rs.36,000000. You're telling molecular biologist earn that in one day. Its about US $ 114,000 per day 😂. Even drug dealers won't earn that much. 🤣🤣

    • @enavigatorE
      @enavigatorE ปีที่แล้ว +1

      @@nsbioclass181 check this comment:
      @user-od4xe1iw6v
      4 days ago
      හැමෝම කෝටි 20 කිවුව ගමන් my drema කියල කියනව 😂 ඉස්සෙල්ලා A/L bio ගොඩදාහල්ලකො B තුනක්වත් 😅
      NS Bio Class
      4 days ago
      ඔව් 😅

    • @icontvsl103
      @icontvsl103 หลายเดือนก่อน +1

      Views hignnek

  • @yasithanjana1002
    @yasithanjana1002 3 ปีที่แล้ว +5

    Me digree ek private campus wala nadda lankawe🤔

    • @nsbioclass181
      @nsbioclass181  3 ปีที่แล้ว +2

      දන්න තරමින් නැ ..😥😥😥

    • @LIP_1101
      @LIP_1101 ปีที่แล้ว +1

      Private campus වල science faculties නෑ හොඳ

  • @dhawajidiwyanjana8695
    @dhawajidiwyanjana8695 2 ปีที่แล้ว +2

    Ethakota upadiya sampurna karanna kochchara kalayak yanawada ayiye

    • @nsbioclass181
      @nsbioclass181  2 ปีที่แล้ว +1

      අවුරුදු 4 විතර

  • @K.R.N.Nishshanka
    @K.R.N.Nishshanka 11 หลายเดือนก่อน +1

    Mekata application dane khmd kiyannko

    • @nsbioclass181
      @nsbioclass181  11 หลายเดือนก่อน

      Campus book eke තියෙනවා Wisthare. ඒක බලන්න 👌🏻.
      ඒ සම්බන්ධව මම video එකක් කරලා තියෙනවා එක බලන්න

    • @nsbioclass181
      @nsbioclass181  11 หลายเดือนก่อน

      th-cam.com/video/9MLH9m3uurs/w-d-xo.html
      මෙක බලන්න. Idea එකක් ගන්න පුළුවන් වෙයි

  • @erandisashanshika6743
    @erandisashanshika6743 2 ปีที่แล้ว +1

    Agri ekka bio karala thiyea hodam.digree eka mokkda

    • @48687
      @48687 ปีที่แล้ว +1

      Bio science

    • @sankappamahasen4079
      @sankappamahasen4079 ปีที่แล้ว

      ​@@48687bio science nemeyi agri management

  • @prabashipehasara3303
    @prabashipehasara3303 ปีที่แล้ว +1

    MBBS ekak karana gmn me degree eka karan barif

    • @LIP_1101
      @LIP_1101 ปีที่แล้ว +1

      😅mbbs wlatath wda Patta amru ekk meka

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      අමාරුයි වැඩේ 🥲

  • @amandiramihisarani6131
    @amandiramihisarani6131 ปีที่แล้ว +2

    A/l walata biotechnology krna ayata me degree eka krnn puluwnd

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      Ba. Biology කරපු අයට විතරයි 😪

  • @shenu1307
    @shenu1307 ปีที่แล้ว +1

    Bio medical science me wge nadd

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      සමාන කම් තියෙනවා

  • @erandisashanshika6743
    @erandisashanshika6743 2 ปีที่แล้ว

    Bio ekka agri kraoth tiyena hodama digree eka mokda ekata oni sudusukm monwda

    • @sankappamahasen4079
      @sankappamahasen4079 ปีที่แล้ว

      Agricultural technology and management .(peradeniya university) 1.6 uda Z walata ynna plwn

  • @sethumnihirupama1255
    @sethumnihirupama1255 ปีที่แล้ว +2

    lankawe medicine karala passe molecular biology karanna puluwanda foreign country ekaka hari

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම පුළුවන්.

    • @sethumnihirupama1255
      @sethumnihirupama1255 ปีที่แล้ว +1

      @@nsbioclass181 doctor ekenek vidiyata job eka karana gaman molecular bioloyist kenek widiyata wada karnna puluwanda

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      @@sethumnihirupama1255 ඔව්. එහෙම කට්ටිය ඉන්නවා.

  • @nipulakalanka222
    @nipulakalanka222 11 หลายเดือนก่อน +1

    අයියෙ මේක ට ගිහින් special කරන්න තොරගන්න 20 ට අහු උනේ නැත්නම් එ අයට මොකද වෙන්නෙ කියන්න කො😢

    • @nsbioclass181
      @nsbioclass181  11 หลายเดือนก่อน

      මොනවත් වෙන්නේ නෑ.
      Molecular general කරත් patta demand. ජොබ්ස් තියෙනවා

    • @yamodkaushalya9498
      @yamodkaushalya9498 10 หลายเดือนก่อน

      එහෙම 20 ට තේරුන්නැති උනොත් සල්ලිගොඩක් වියදන් කරන්න වෙනවද

    • @yamodkaushalya9498
      @yamodkaushalya9498 10 หลายเดือนก่อน

      අය්යේ ලංකාවේ පඩිය කීයක් විතරද

    • @nsbioclass181
      @nsbioclass181  10 หลายเดือนก่อน

      @@yamodkaushalya9498 ai සල්ලි viyadam කරන්නේ. 20 ta තේරුනේ නැත්තන් job එකක් කරන්න පුලුවන් නේ

  • @ක්යාරා
    @ක්යාරා 2 ปีที่แล้ว +9

    Mge dream eka 🥺🥺

  • @SamiJ1219
    @SamiJ1219 ปีที่แล้ว +1

    Dn anith university vlt me course eka thiyewa nd?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      කොළඹ විතරයි

  • @sasidinehara2042
    @sasidinehara2042 ปีที่แล้ว +2

    Biomedical science foundation course එක karala meka karanna puluwanda

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      එහෙම ba .මොකද Biology අංශයේ න් exam කරලා තමයි ඒක කරන්න වෙන්නේ

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      Z core එක අනුව තමයි ගන්නේ

    • @sasidinehara2042
      @sasidinehara2042 ปีที่แล้ว

      @@nsbioclass181 ok thanks

  • @thimiradineth3737
    @thimiradineth3737 2 ปีที่แล้ว +2

    Pvt eka thiyanwa neda bio medic karalath puluwnn neda

  • @thilakshijayasundara80
    @thilakshijayasundara80 ปีที่แล้ว +1

    Colombo university eke withrda me degree eka thiyenne ethakota...

  • @dhananjayamadusanka8833
    @dhananjayamadusanka8833 2 ปีที่แล้ว +5

    A level bio walin 1st shy ekama privet karoth government medical factly yanna puluwan weida

  • @Dinushika61
    @Dinushika61 ปีที่แล้ว +3

    Danna kenek kiyannako
    Bio district rank 305
    Z 1.4489
    Kurunegalin Agri management select Weida?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      Cut-off මාර්ක්ස් බලන්න

    • @Dinushika61
      @Dinushika61 ปีที่แล้ว +1

      @@nsbioclass181 21 exam eka cutoff ganne kohomada?
      Me para ewa enna thawa kal yanawane

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      @@Dinushika61 කලින් පොත ගත්ත කෙනෙක් ගෙන් ඉල්ලගෙන බලන්න. නැත්තන් වෙබ් අඩවියේ poddak බලන්න

  • @Anu12878
    @Anu12878 ปีที่แล้ว +3

    Marine engineer kenk ගැන ගේන්නකෝ

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      අනිවා gennam 👍🏼

  • @slstatushub103
    @slstatushub103 ปีที่แล้ว +3

    Ayye biological science gihin chemistry sp ekak krn ekd wdiyen hod ehem nththn biochemistry and molecular biology krn ekd ? Plz reply me 🥺

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +3

      මම recommend කරන්නේ biochemistry and molecular biology එක 💛

    • @slstatushub103
      @slstatushub103 ปีที่แล้ว +2

      @@nsbioclass181 thank you 😊

  • @swetha744
    @swetha744 ปีที่แล้ว +1

    Meka karanna mona wage rank ekkda tiyanna oona

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      සාපේක්ෂව ඉහළ එකක් තියෙන්න ඕන neda

  • @Geomapper-r5j
    @Geomapper-r5j ปีที่แล้ว +1

    Colombo external molecular biology krnn puluwn ned

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඒක හරියට ම දන්නේ නෑ 🥲

    • @INFP3355R
      @INFP3355R ปีที่แล้ว

      I like ur pfp 😄💀

    • @LIP_1101
      @LIP_1101 ปีที่แล้ว

      Diploma තියේ. මාස 3, 6 වගේ ඒවි. ඒවා ගොඩක් bio tech පැත්තට බරයි

  • @Sadda_yt
    @Sadda_yt ปีที่แล้ว +2

    ඔය අවුරුදු ටික medicine 5 years waladima karanna puluwanda

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      Ba නේද

    • @LIP_1101
      @LIP_1101 ปีที่แล้ว +1

      Medicine වල මේවා ගැඹුරට උගන්නනෙ නෑ

  • @bawasandalidinuththara3108
    @bawasandalidinuththara3108 ปีที่แล้ว +1

    Molecular biologist kenk wenn Bsc biomedical degree ekk krl puluvnd netm biotechnology d krnn one ane aiyye rply plz

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      Molecular biology තමයි කරන්න ඕනේ.
      හැබැයි ඔය 2nuth පුළුවන් molecularst කෙනෙක් වෙන්න

  • @SanduniSudarshana-km6be
    @SanduniSudarshana-km6be ปีที่แล้ว +1

    Lankawe private university ekaka biomedical science degree eka krl thawa ihalata igena gnna puluwnda me wage job field eke udatama ynna?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම පුළුවන් 💪🏽

    • @mangalikaelleperuma5727
      @mangalikaelleperuma5727 ปีที่แล้ว +1

      මගේ දුව කැලණිය කැම්පස් එකේ
      අනුකජිව ව්දයාව කරේ.ස්පෙෂල්
      ඔනස්ට් ගෝල් මෙඩ්ල්
      ලැබුනා .Mpil එකේ උපාධිය ත්
      තියෙනවා ඒත් එයාට තාම job
      එකක් නැ උපාධිය ට හරියන

  • @bisakya-minuthi
    @bisakya-minuthi 2 ปีที่แล้ว +2

    bio ekka agri karana ayata mekata yanna barida?

    • @nsbioclass181
      @nsbioclass181  2 ปีที่แล้ว +1

      ඒ උපාධියට යන්න ba. Eth ඔය ඒ හා සමාන දේවල් වලින් ඉදිරියට යන්න පුළුවන් agri කරලත්

    • @bisakya-minuthi
      @bisakya-minuthi 2 ปีที่แล้ว +2

      @@nsbioclass181 thank you

    • @bisakya-minuthi
      @bisakya-minuthi 2 ปีที่แล้ว +2

      @@nsbioclass181 agri කරලා ගන්න පුලුවන් ඩිග්රි ටිකක් කියන්නකෝ.agri paththen nathuwa wena ganna puluwan bcs digre monawada kiyannako

    • @migarakumara4349
      @migarakumara4349 2 ปีที่แล้ว

      Oya 22 al da

    • @bisakya-minuthi
      @bisakya-minuthi 2 ปีที่แล้ว

      @@migarakumara4349 Na 2024 al

  • @Induwara-o7p
    @Induwara-o7p ปีที่แล้ว +1

    What is the total duration of the degree?

  • @eshu2653
    @eshu2653 ปีที่แล้ว +1

    Molecular igen gnn thiyen private campus monwd

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ලංකාවේ campus නෑ private. පිට රට නම් thiye

  • @dkk9316
    @dkk9316 2 ปีที่แล้ว +3

    Forensic Science paththata yanne kohomada lankawe

    • @nsbioclass181
      @nsbioclass181  2 ปีที่แล้ว +1

      මම හිතන්නේ මෙඩිසින් කරන්න ඕනේ එකට යන්න. හැබැයි විවිධ අංශ හරහ සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි

    • @dkk9316
      @dkk9316 2 ปีที่แล้ว

      Wenath ewa gana hoyala baluwa.eeth AL walin passe karanna one mokadda kyl hariyata adahasak ganna tharam deyak naha ne.

  • @ishanikiriella9834
    @ishanikiriella9834 ปีที่แล้ว +1

    Onna mamath oyawa subscribe kala.

  • @Imnothere-oq8ci
    @Imnothere-oq8ci 2 ปีที่แล้ว +4

    Thanks meka gana kiwwata

  • @ABCDETKTK
    @ABCDETKTK 11 หลายเดือนก่อน +1

    Z එක මොනවගේද ඕනි අයියේ සාමාන්‍යයෙන්

    • @nsbioclass181
      @nsbioclass181  11 หลายเดือนก่อน

      Medicine වලට වඩා පොඩ්ඩක් අඩුවෙන්. 1.8 , 1.9 වගේ වත්

  • @Mooneun_nl
    @Mooneun_nl ปีที่แล้ว +1

    Aiye me Course ek krla Australia wala jobs tynwda??

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      Appo ඔව්. ඒ වගේ රට වල තමයි ඔය වගේ job s ගොඩක් තියෙන්නේ 💪🏽💛

  • @bhagya6421
    @bhagya6421 2 ปีที่แล้ว +1

    Ayye Bio Technology degree eka gana wisthara kiyanna puluwnda?

    • @nsbioclass181
      @nsbioclass181  2 ปีที่แล้ว

      Video එකක් hadannam 👌🏻

  • @WenumikaDharmapriya
    @WenumikaDharmapriya 7 หลายเดือนก่อน +3

    🤝

  • @savi4770
    @savi4770 ปีที่แล้ว +2

    Lankawe private medicine yanna puluwan campus thiyanawada

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      දැනට නෑ

    • @NeonCat1.0
      @NeonCat1.0 ปีที่แล้ว +1

      ලංකාවේ දොස්තරලා ඉඩ දෙන්නේ නෑ.

  • @Jjjkkk-p2q
    @Jjjkkk-p2q ปีที่แล้ว +1

    Mekta Kurunegala kochra Z ekk oneda?
    1.4889
    Rank 305 t nam ba neda?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඒකට මට hariyatama කියන්න බෑ. මොකද ගියපාර cut off මාර්ක්ස් බලන්න ඕනේ. Campus book එක මේ පාර දැම්මා ම බලන්න 💪🏽

    • @Jjjkkk-p2q
      @Jjjkkk-p2q ปีที่แล้ว

      Reply kranna puluwanda

    • @Jjjkkk-p2q
      @Jjjkkk-p2q ปีที่แล้ว

      @@nsbioclass181 campus book eka blala nm puluwanda barida kiyanna ba neda

    • @thiruniamandika7896
      @thiruniamandika7896 11 หลายเดือนก่อน

      ​@@Jjjkkk-p2qOyta mokkda apu university eka

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 ปีที่แล้ว +1

    Lankawe job na neh molecular biology

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ගොඩක් අඩුයි 😪

  • @sachinthairosha
    @sachinthairosha ปีที่แล้ว +1

    Pitaratath degree eka thiyanawa neda aiye..

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඔව්. දියුණු රටවල තමයි ගොඩක්ම තියෙන්නේ

  • @KulinduKusalvin
    @KulinduKusalvin ปีที่แล้ว +5

    Thank you very much ayye.

  • @indusamanmali1011
    @indusamanmali1011 ปีที่แล้ว +1

    Maths kalara biomedical eng karathida

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      Ba neda

    • @LIP_1101
      @LIP_1101 ปีที่แล้ว

      පුළුවන්

    • @NeonCat1.0
      @NeonCat1.0 ปีที่แล้ว

      Bio Medical Engineering කරන්න පුළුවන්

    • @tharakanadeeshan189
      @tharakanadeeshan189 9 หลายเดือนก่อน

      ​@@nsbioclass181පුළුවන්

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m ปีที่แล้ว +5

    Aiye agri science karala oya wge job ekkta ynn beria😢

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +2

      පුළුවන්. B.Sc eken nawathinne නැතුව තව ඉගන ගෙන පුළුවන්. ගොඩක් අය ඉන්නවා විවිධ ක්ෂේත්‍ර වලින් giyapu 💪🏽

  • @tharindujanith1126
    @tharindujanith1126 3 ปีที่แล้ว +7

    Thank you

  • @k.s.rasanjanakaravita1667
    @k.s.rasanjanakaravita1667 2 ปีที่แล้ว +1

    Medical gihillath barida oka

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      මෙඩිසින් කරලා අමතර උපාධිය ක් widiyata කරන්න පුළුවන් හැබැයි widesha gatha වෙලා.

  • @jiminsmochi95
    @jiminsmochi95 11 หลายเดือนก่อน +2

    මේක private කරන්න පුළුවන් රජයේ විශ්වවිද්‍යාල තියෙනවා ද?

  • @binualvis9656
    @binualvis9656 ปีที่แล้ว +1

    වසර kiyak igena ganna onada

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      කියලා තියෙන්නේ නම් අවුරුදු 4 ක් කියලා

  • @ST-mi7ip
    @ST-mi7ip 2 ปีที่แล้ว +1

    bio ekka agri karala yanna beda

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      මේ උපාධියට යන්න බැරි වෙයි. Namuth ඔයට වැඩිදුර අධ්‍යාපනය ට එක ක්ෂේත්‍රය ක‍ මේ අංශයේ න් ඉහළට යන්න හැකියාව තියෙනවා

    • @48687
      @48687 ปีที่แล้ว

      Na yanna puluwan, science faclty ekata gihin krnn puluwan

  • @sithuacademy9509
    @sithuacademy9509 2 ปีที่แล้ว +1

    Agry karala puluwanda . Please replay me

    • @nsbioclass181
      @nsbioclass181  2 ปีที่แล้ว

      Ba. Biology වලින් කරන්න ඕනේ

    • @nsbioclass181
      @nsbioclass181  2 ปีที่แล้ว

      හැබැයි agri වලින් සම්බන්ධ වෙන්න පුළුවන්. තොරතුරු හොයල බලන්න තව

    • @sithuacademy9509
      @sithuacademy9509 2 ปีที่แล้ว +1

      Ok thank you so much my dear

    • @no-xp6fg
      @no-xp6fg ปีที่แล้ว

      Peradeniya agri management gihin 3 rd year eke agriculture biology select karan molecular biology and biotechnology major karala digree eka complete karanna puluwb.but hodata campus eke score karanna weno

  • @anushadushani230
    @anushadushani230 2 ปีที่แล้ว +6

    This is my dream 💊💉

  • @Tomandjerry02492
    @Tomandjerry02492 ปีที่แล้ว +5

    අනේ පුලුවන්නම් කියන්නකෝ පේරා animal science and fishas course එක හොදයිද වයබ food science and nutrition course එක හොදද කියලා...

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      මං හිතන්නේ pera animal හොඳයි වගේ.

    • @Tomandjerry02492
      @Tomandjerry02492 ปีที่แล้ว +1

      @@nsbioclass181 thanks ...👍👍

    • @LIP_1101
      @LIP_1101 ปีที่แล้ว +1

      Food science එක තමයි හොඳ, job market එක වැඩි food science වලට animal science වලට අඩුයි

  • @nimeshshiwantha8671
    @nimeshshiwantha8671 2 ปีที่แล้ว +4

    🤩🤩

  • @pramithkumara9799
    @pramithkumara9799 ปีที่แล้ว +2

    bio medical jobs walta lankwe jobs tinwA DA?

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว +1

      ඔව් තියෙනවා. 👌🏻

  • @kavshalyarathnayaka8079
    @kavshalyarathnayaka8079 ปีที่แล้ว

    Biological science kiyanne mokdd ethkot.....e degree eken ena jobs monvd

    • @nsbioclass181
      @nsbioclass181  ปีที่แล้ว

      ඒ කියන්නේ degree එකක්. එකෙන් ගොඩක් field තියෙනවා. නම් වශයෙන් කියන්න බැරි තරම්.

  • @malishamalshan5647
    @malishamalshan5647 หลายเดือนก่อน

    Biomedical engineering 😘