Food science උපාධිදාරියෙක්ගෙන්ම විස්තර දැනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • 🎈notes.lk Chemistry Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/...
    🍀Ewings.lk Chemistry online class telegram group link එක👇👇
    t.me/+vFVfBiuI...
    ජීවිතේ දිනන හැටි දිනූ අයගෙන්ම දැනගමු
    ❤️රට යන්න ලේසිම ඩිග්‍රි එක ගැන software engineer කෙනෙක්ගෙන්ම දැනගමු 👇
    • මෙඩිසින් ඉන්ජිනියරින් ...
    ❤️1st shy අවුල් ගියත් 2nd shy එකේ රෑන්ක් එකක් දාලා මෙඩිසින් යන්න පාඩම් කරපු විදිහ 👇
    • වැටෙනකොට නැගිටින්න බෑ ...
    ❤️අමාරු Physics ලේසි කරගන්න කල යුතුදේ වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු 👇
    • Multi Talented Persona...
    ❤️Biology පාඩම් කරන්න සුපිරිම ක්‍රමයක් වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු👇
    • සුපිරියටම බයෝ ගොඩ දැම්...
    ❤️Maths ගොඩදාන විදිහ ගැන ඉන්ජිනියර් කෙනෙක් එක්ක කතාබහක්👇
    • මාස 7 න් මැත්ස් C එකක්...

ความคิดเห็น • 165

  • @priyashalg9422
    @priyashalg9422 2 ปีที่แล้ว +21

    මේ වැඩේ නම් මාරම වටිනවා . තව degrees ගැන කියලා දෙනවනම් ගොඩාක් වටිනවා සර්

  • @user-ry9te1vu7r
    @user-ry9te1vu7r 2 ปีที่แล้ว +19

    අම්මෝ පින් ගොඩක්ම පින් සර් මේ ගැන පැහැදිලි කිරීමක් හොය හොයා හිටියෙ හොයාගන්න අමාරුයි මේ degree එක ගැන පැහැදිලි කිරීම් වැඩිය නෑ u tube එකේ.🥺දැන් බලද්දි මෙන්න සර් දාල වීඩියෝ එකක් මට මාර happy.මගෙ හීනෙ 🥺💖💝🔥තෑන්ක්ස් සර්.

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +18

    මේ කතාව ඇත්තටම නියමයි මේ පාර විභාගෙ කරන්න ඉන්න හැමෝටම මේ වගේ වීඩියෝ මාරම මෝටිවේශන් එකක් සර්...

  • @SaSa-jw4rz
    @SaSa-jw4rz 2 ปีที่แล้ว +16

    සර් BSc degree එකකින් lecture කෙනෙක් වෙන්න ගිය කෙනෙක් එක්කත් interview එකක් අරන් එන්නකෝ 🤗

  • @SanduniKavidya
    @SanduniKavidya 25 วันที่ผ่านมา +1

    Math me course ekata select welaa inne..ගොඩක් වටිනා video ekk thank you so much sirla dennatama❤🙏

  • @ddmpraveen3167
    @ddmpraveen3167 2 ปีที่แล้ว +9

    සර් marine science ගැනත් මේ වගේ video එකක් කරන්ඩකො පුළුවන් නම් ❤️🔥 food science ගැන දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා

  • @tharupathifernando9631
    @tharupathifernando9631 2 ปีที่แล้ว +12

    සර් පුලුවන්නම් මොරටුව ඉන්ජිනියරින්ග් ෆැකල්ටියෙන් තියෙන e2 එකේ තියෙන textile engineering earth resource engineering transport and logistics engineering ගැන විස්තරයක් කියන්නකෝ මෙලෝ දෙයක් දන්නෙ නෑ ඒව ගැන

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 2 ปีที่แล้ว +17

    එල කොල්ලෙක් ගෙන්නලා තියෙන්නේ ❤️

  • @hashih3160
    @hashih3160 2 ปีที่แล้ว +4

    සර් bio science ගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් හොදයි. Teaching වලට එහා ගියපු පැත්ත..

  • @SSNS0306
    @SSNS0306 2 ปีที่แล้ว +57

    සර් මේ කරන වැඩේ නම් නියමයි , දන්නැති degrees ගොඩක් ගැන දැනගන්න හම්බුණා .
    Suggestion : lecturer කෙනෙක් එක්කත් මේ වගේ interview එකක් කරන්න plz 💐

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +13

      කරන්න ප්ලෑන් කරලා තියන්නේ. ජය.

    • @niroshangunathilaka9811
      @niroshangunathilaka9811 ปีที่แล้ว +1

      sir sabaragamuwa university eke thiyena food science degree eka meeta wada wenasda mn kiwwe pera japura dekt wada

  • @d0d099
    @d0d099 2 ปีที่แล้ว +10

    අනේ සර් molecular biology course එක ගැනත් ගේන්න.

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +11

    මේකනම් නියමයි සර්,CSE කෙනෙක් එක්කත් වීඩියෝ එකක් කරමුකෝ...

  • @sankappamahasen4079
    @sankappamahasen4079 ปีที่แล้ว +2

    සර් agri management gena වීඩියෝ එකක් ඕනෙ..

  • @aloshianasvetlana1694
    @aloshianasvetlana1694 28 วันที่ผ่านมา

    Mn first shy BBB ada mn food science select.. aththatama me video ek baluwata passe asawak awa..

  • @chamila123-j8g
    @chamila123-j8g 2 ปีที่แล้ว +13

    Sir ශක්ති විද්‍යාව අනික් වීඩියෝ එකත් ගේන්නකො ඉක්මනට ❤️‍🔥 පන්ති 2කට ගිහිල්ලත් තේරුන්නැති ශක්ති විද්‍යාව ඉගෙන ගත්තෙ සර්ගෙන්

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +5

    මේ වගේ වීඩියෝස් දිගටම කරමු ❤

  • @sanjayraspberry2956
    @sanjayraspberry2956 2 ปีที่แล้ว +5

    Sir ,puluwn pera uni eke tiyena agriculture technology and management wage course ekak gana video ekak gennako 🙂

  • @dilumisithara9495
    @dilumisithara9495 2 ปีที่แล้ว +3

    Sir me karana wade sahennama watinawa...api danne nathi godak degree gana idea ekak ganna puluwan..AL karnna eddi api hithan ine bio karala doctor kenekui nursing witarai yanna puluwan kiyala...eth meke mechchara dewal karanna puluwan kiyala danan hitiye na kalin...meka aluth lamaita pattama wadagath.eka wachana walin qwata madi....godak pin sir...thank you so much ❤🙏

  • @pamodasandeepani401
    @pamodasandeepani401 2 ปีที่แล้ว +38

    Sir agriculture science ganth video ekk krannako.🙂🙂

  • @tSanuu
    @tSanuu ปีที่แล้ว +2

    Food Science and nutrition
    Bio ekka Agri ekka karapu ayata apply karanna puluwn..

  • @pt-ec4qq
    @pt-ec4qq 2 ปีที่แล้ว +5

    Science degree okkoma Gana Katha karanna sir mehema loku udawwak

  • @maleeshacostha2287
    @maleeshacostha2287 ปีที่แล้ว +1

    Video eka godak watinawa sir.thankyou randeer sir ,thankyou dinesh sir

  • @ayeshaweerasinghe69
    @ayeshaweerasinghe69 ปีที่แล้ว +3

    Wayamba food faculty eke degree programm dekk thiyanwa.
    Faculty of Livestock Fisheries & Nutrition.
    01. Food Science & Nutrition.
    Department of food Science & technology
    Department of Applied Nutrition.
    02. Food production and technology management.
    Department of Livestock and Avian Science
    Department of Aquaculture & fisheries.

    • @shashinilakshani2614
      @shashinilakshani2614 ปีที่แล้ว +1

      Math therila inne food science and nutrition wayamba University ekta

    • @swapnasenali7366
      @swapnasenali7366 ปีที่แล้ว

      ​@@shashinilakshani2614oyage result khmd plz kiynko

    • @chanidumethmina
      @chanidumethmina ปีที่แล้ว

      ​@@shashinilakshani2614hodaida ek

    • @Sanjeewani947
      @Sanjeewani947 9 หลายเดือนก่อน

      Ekata giyada oya eka Hoda degree ekkda

    • @ManukaPriyashan-v3t
      @ManukaPriyashan-v3t 3 หลายเดือนก่อน

      ​Akke oya giyada degree ekata eka hodaida@@shashinilakshani2614

  • @sarathchandrasiri5350
    @sarathchandrasiri5350 ปีที่แล้ว +1

    Food science and nutrition wayamba university apply කරන්න බැරිද agri, chem, bio කරලා

  • @purnimakodithuwakku3284
    @purnimakodithuwakku3284 3 หลายเดือนก่อน

    Puluwn nm lankwe oma jiwithe jaya gaththu gehanu charitha genath video akk karannko..godak company ganna kemathi ne genu lamywa..degree akk thibbth girl kenkt private job akakt join wenwa kiynne hri amaru deyk..

  • @manujawijesekara5535
    @manujawijesekara5535 11 หลายเดือนก่อน

    Sir ,
    Agri science karala applied science wage ghin chemistry igena ganna puluwanda ..
    Plz reply sir.

  • @dewmisajana6713
    @dewmisajana6713 4 หลายเดือนก่อน

    මාර වටින වැඩක්.. thank you sir..

  • @thimiralakshan4788
    @thimiralakshan4788 2 ปีที่แล้ว

    Piloting gena puluwn nm video ekak krnnako sir. Kochra courses thibbath A3 k ganna puluwan unath engineering krnna kemeththak ne.

  • @sithagasanduneth9705
    @sithagasanduneth9705 2 ปีที่แล้ว +1

    Thank you sir meka gana asawen hitiyata hariyata wisthara hoya gana baruwa hitiye thanks sir..

  • @thilinimahanama1720
    @thilinimahanama1720 ปีที่แล้ว +1

    සර්....රජරට Agriculture degree එකට මේ චාන්සස් හම්බෙන්නෙ නැද්ද ....🙂

  • @perera-qw1fx
    @perera-qw1fx 2 ปีที่แล้ว

    Thank u sir..පුළුවන් nm welaawak thibboth study karana gaman karanna online kranna puluwan job gena interview ekak කරන්න .

  • @shirmiudara191
    @shirmiudara191 2 ปีที่แล้ว +2

    Onama karapu vedio ekk sir . Thanks 🙏❤️

  • @dulim3308
    @dulim3308 2 ปีที่แล้ว +2

    සර් පොඩි දෙයක් දැනගන්න ඕනෙ..මේ සර් කිව්වා.මුලින්ම executive විදිහට ජොබ් එකට ගිහින් ඊටපස්සෙ කාලෙකින් manager උනෙ කියල.එතකොට මට දැනගන්න ඕනෙ executive විදිහට ජොබ් එක ලැබෙන්න අපිට ඩිග්‍රි එකට අමාතරව තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද.වෙන මොනවහරි කෝස් හරි මොනවහරි කරල තියෙන්න ඕනෙද? ඒවගෙම manager විදිහට පත් වෙනකොට තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද..වෙනම manging සම්බන්ද මොකක් හරි සුදුසුකමක් ඕනෙද?

    • @beautyofsrilankacmb
      @beautyofsrilankacmb 2 ปีที่แล้ว

      Sorry for the late response .I will write later details

  • @WathsalaArawindi
    @WathsalaArawindi 3 หลายเดือนก่อน

    Sir BDS degree eka georgia wage rataka krama lankawe practice kranna barida?

  • @A320-v5s
    @A320-v5s 2 ปีที่แล้ว +8

    Molecular Biology and Microbiology Degree Eka Gana Karana video eka karanna pls ?

    • @d0d099
      @d0d099 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. 👍

  • @n.n9321
    @n.n9321 ปีที่แล้ว

    Sir technology karpu ayatat me jobs වලට යන්න plwand? Biosystems Technology krpu අයට.

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 ปีที่แล้ว +3

    🎈notes.lk Chemistry Online class telegram group link එක👇👇👇
    t.me/joinchat/WWJa-lBxRrFXJ1U3
    🍀Ewings.lk Chemistry online class telegram group link එක👇👇
    t.me/+vFVfBiuIgKVmZGE1
    ජීවිතේ දිනන හැටි දිනූ අයගෙන්ම දැනගමු
    ❤️රට යන්න ලේසිම ඩිග්‍රි එක ගැන software engineer කෙනෙක්ගෙන්ම දැනගමු 👇
    th-cam.com/video/ancK3QwUI28/w-d-xo.html
    ❤️1st shy අවුල් ගියත් 2nd shy එකේ රෑන්ක් එකක් දාලා මෙඩිසින් යන්න පාඩම් කරපු විදිහ 👇
    th-cam.com/video/QAP1OWtMUN4/w-d-xo.html
    ❤️අමාරු Physics ලේසි කරගන්න කල යුතුදේ වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු 👇
    th-cam.com/video/NaphMkD6nno/w-d-xo.html
    ❤️Biology පාඩම් කරන්න සුපිරිම ක්‍රමයක් වෛද්‍යවරයෙක්ගෙන් දැනගමු👇
    th-cam.com/video/6ByGdd5XrbI/w-d-xo.html
    ❤️Maths ගොඩදාන විදිහ ගැන ඉන්ජිනියර් කෙනෙක් එක්ක කතාබහක්👇
    th-cam.com/video/kRMvyinPwtM/w-d-xo.html

  • @wajirasamanmali4603
    @wajirasamanmali4603 2 ปีที่แล้ว

    me vedio eka godak hondai sir digatama mevage vedio s karanna.....sir biomedical engineering course eka gana vedio ekak karannko...e gana katha karanva adui...🙏

  • @manayarathnayake9889
    @manayarathnayake9889 2 ปีที่แล้ว +5

    Sir , ayurvedic dgree eka ganat vdo ekk krnko...e ganat dnaganna asi

  • @dewminihansika600
    @dewminihansika600 5 หลายเดือนก่อน

    Agriculture post havest technology special karala me job valat appky krnna puluvn ned

  • @Youknowwho910
    @Youknowwho910 3 หลายเดือนก่อน

    He's such a genuine person thats so great

  • @theoneentertainment5931
    @theoneentertainment5931 2 ปีที่แล้ว +5

    අනෙ සර් Bio medical science degree ekak කරන්න පුළුවන් Universities මොනාද තියෙන්නේ

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      Eka nam hariyatama danne ne.

    • @theoneentertainment5931
      @theoneentertainment5931 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry ok sir❤️

    • @theoneentertainment5931
      @theoneentertainment5931 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry Government University හැම එකකම bio medical නෑ neda sir ❤️

    • @Lak-tz6ws
      @Lak-tz6ws 2 ปีที่แล้ว +1

      @@theoneentertainment5931 Bio medical science lankawe private uni wala thiyenne. government naha

    • @hectorjayantha3793
      @hectorjayantha3793 2 ปีที่แล้ว +1

      @@Lak-tz6ws peradeniya science faculty eke biomedical science degree program ekak thiyenawa.eka aluthin patan gaththe.

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 ปีที่แล้ว

    සර්,food science & nutrition,private degree ekak karannath puluwan neda?

  • @upanigunatilake3220
    @upanigunatilake3220 2 ปีที่แล้ว +4

    Sir bio science degree gana applied science- enviroment science and natral resources degree ganath karanna pls sir

  • @nilupulbandara5985
    @nilupulbandara5985 2 ปีที่แล้ว +2

    Sir pulwannam computer science karapu kenekta saha moratuwa it karapu kenekta sri lankawe tiyana job opportunitys gana video ekaka genawada❤️❤️❤️

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +1

      th-cam.com/video/ancK3QwUI28/w-d-xo.html
      Meka e gena

  • @ravinianjula6188
    @ravinianjula6188 3 หลายเดือนก่อน

    Sir me video eka aththatama godak watinwa

  • @rasikapriyanthi4017
    @rasikapriyanthi4017 10 หลายเดือนก่อน

    Mama food sscince karana duwekge amma kenek.hari watinawa ea danuwath kireema.obalata yahapathakma wewa !!

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  10 หลายเดือนก่อน

      Esema wewaa. 👍

    • @nikidissanayake
      @nikidissanayake หลายเดือนก่อน

      biological science walata wada food science hodaida

  • @ranvindaliyanage7919
    @ranvindaliyanage7919 7 หลายเดือนก่อน

    Sir,wayaba University eke food production and technology management degree eka hodaida,ewata thiyenna job monawda

    • @SujeewaRohana
      @SujeewaRohana 26 วันที่ผ่านมา

      Oya ekata giyada?
      Eka hondaida?

  • @dhammikarohan27
    @dhammikarohan27 2 ปีที่แล้ว +4

    Sir Medical Laboratory science degree eka ganath karanna💙

  • @nimeshikabandara
    @nimeshikabandara 10 หลายเดือนก่อน +1

    Agri ganth vidio ekk oni

  • @navodanethmini3024
    @navodanethmini3024 ปีที่แล้ว +1

    Ruhuna campus eke agriculture resource management and technology degree eka gna tikak kiyannakooo sir

  • @nilushilakmala2122
    @nilushilakmala2122 2 ปีที่แล้ว +1

    Sir bio ekka agri science karala krann puluwn digree ganath video ekk krnnko sir🥺

    • @tSanuu
      @tSanuu ปีที่แล้ว

      Food Science and nutrition
      Agri management degree puluwn

  • @Drems963
    @Drems963 2 ปีที่แล้ว +6

    Ane agri science krla food science krnn barida😥

    • @vindy6628
      @vindy6628 2 ปีที่แล้ว +2

      Puluwn

  • @ridmianjalika7161
    @ridmianjalika7161 ปีที่แล้ว

    Mara vatina video ekk ❤️ thank you so much sir

  • @janakikumari3603
    @janakikumari3603 ปีที่แล้ว +1

    Dr ran deer please tell about
    chemistry class

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  ปีที่แล้ว

      th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
      This has all the info. Feel free to ask any question

  • @korean429
    @korean429 2 ปีที่แล้ว +7

    Sirge oy yaluwa physics clz giye කීර්ති sir ge ned?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +2

      Ow. First shy eke ehemai. 2 shy eke nam asela sirge giya.

    • @korean429
      @korean429 2 ปีที่แล้ว +4

      Mata hithuna sirge yaluwa kiwe !!!!අහසට විද්දොත් වලාකුළක හරි නවතිනව කියලා !!! කීර්ති sir ham welawem kiyan kathawak ok..mn 3shy sir ....sirge video balala tham chemisty karagen yanne pin sir🙏🙏🙏

  • @NilupulThisarinda
    @NilupulThisarinda หลายเดือนก่อน

    Mata detail tikak denaganna ona contact karaganna kramayak kiyannako

  • @gayathrikashmira2885
    @gayathrikashmira2885 2 ปีที่แล้ว

    Aiye B.tech food process technology degree eka krnwa mm Univotec eke...z eken select une....mt danagnna පුළුවන් da api externally thwa monada follow krnna oni courses , skills kyl..
    Thwa dyk...lankwe හැර wenath countries wla food base jobs wlata ynne khmda monada hadagnna oni skills kyl kynwda.

    • @asathsam1655
      @asathsam1655 9 หลายเดือนก่อน

      Oya food and technology da al kale

    • @gayathrikashmira2885
      @gayathrikashmira2885 9 หลายเดือนก่อน

      @@asathsam1655 naa.al kle BST...mm follow krna degree eka food processing technology kiwe.🥲

  • @vindy6628
    @vindy6628 2 ปีที่แล้ว +4

    Godak wadagath vedeo ekk

  • @shanitashiya3504
    @shanitashiya3504 ปีที่แล้ว +3

    Food science and technology / food science and nutrition
    Me degree deken wadima job market ekak lankawe tiyenne moked
    Reply please ....
    Me dekatama yanna z eka ati hitagann bariw inne

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi ปีที่แล้ว

    Sir A/l maths karapu kenekta me degree karanna puluwanda

  • @pubuduimesh1877
    @pubuduimesh1877 2 ปีที่แล้ว +5

    Bsc nursing karapu kenekwa gennako sir.

  • @damdinilakdiya884
    @damdinilakdiya884 2 ปีที่แล้ว +1

    Sir bio ,chemistry , agri karala me degree eka karanna puluwanda

    • @tSanuu
      @tSanuu ปีที่แล้ว

      Food Science and Technology කරන්න බෑ
      Food Science and nutrition
      Agri management degree කරන්න පුළුවන්

  • @priyankaariyarathna8784
    @priyankaariyarathna8784 ปีที่แล้ว +1

    සර්, nursing වලට හොදම campus nursing ද,NTS ද...

    • @tSanuu
      @tSanuu ปีที่แล้ว +1

      Campus nursing degree එක ඉවර වුණාම ඔයාට තීරණය කරන්න පුළුවන් රජයෙ, පෞද්ගලික හෝ වෙන රටක හරි job එක කරනවද කියල.. වෙන රටක nursing job එක කරන්න යන්න කැමති නම් අනිවාර්යයෙන්ම campus degree එක ඕනි....
      NTS training period එකෙන් පස්සෙ අනිවාර්යෙන් අවුරුදු 10ක් රජයෙ සේවය කරන්න බැඳිලා ඉන්නවා....
      Campus අයට විෂය දැනුම වැඩියි.. උපාධිය තියනවා.. NTS අයට practical knowledge එක වැඩියි.. අඩු කාලෙකින් job එක ගන්න පුළුවන්..

  • @ridmianjalika7161
    @ridmianjalika7161 ปีที่แล้ว

    Sliate එකේ food technology HND එක කරල wayaba campus එකේ food quality management degree එක කරපු කෙනෙක්ටත් මේ කියන රැකියා වලට යන්න පුලුවන්ද?

    • @panchalisenavirathna
      @panchalisenavirathna ปีที่แล้ว

      Mata food quality management external degree eka gana visthara dannava nm kiyanna puluvnda?

    • @ridmianjalika7161
      @ridmianjalika7161 ปีที่แล้ว +1

      @@panchalisenavirathna course eka awrudu 3i. AL ekka food technology HND hari food quality management diploma hari krpu ayt apply krnn plwn
      Wayaba campus eke website ekt giyot oyt wisthr blnn plwn eke dala tiyenw

    • @panchalisenavirathna
      @panchalisenavirathna ปีที่แล้ว

      @@ridmianjalika7161 ok thank you ...

  • @RJ-gu9sb
    @RJ-gu9sb 2 ปีที่แล้ว +2

    Sir NH4CH3COO aq ද්‍රාවණයකට ස්වාරක්ශක ගුණ පෙන්නන්න පුලුවන් ද?

  • @vishwanisayanjananishadi685
    @vishwanisayanjananishadi685 11 หลายเดือนก่อน

    Food process technology nvq 7 jobs genath kiyannako

  • @ashankahawewithana7831
    @ashankahawewithana7831 2 ปีที่แล้ว +1

    Sir agriculture science karapu kenek ekkath mewage interview ekak ona

  • @shehanimadushika6312
    @shehanimadushika6312 ปีที่แล้ว

    Food science and nutritious aka meken wenasda godak

  • @dewminidinushika5398
    @dewminidinushika5398 2 ปีที่แล้ว +1

    Ndt gannath video ekak krnn sir

  • @Pwkss
    @Pwkss ปีที่แล้ว +1

    නියමයි ❤

  • @nandajayarathna2712
    @nandajayarathna2712 2 ปีที่แล้ว +5

    Sir, molerquler biology , video ekak karanna ko

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +3

      Karanawa. Ikmanin.

    • @rodrigonuwani8930
      @rodrigonuwani8930 2 ปีที่แล้ว +2

      Ane ow sie eka ikmanata oni

    • @kamaniekanayaka8685
      @kamaniekanayaka8685 2 ปีที่แล้ว

      @@DrRandeerChemistry අනේ සර් molecular biology gana video ekk karanna plzzzz 🙏🙏🙏

  • @sdewnimi7956
    @sdewnimi7956 ปีที่แล้ว

    Sir nursing degree eka gnath video ekk danwda

  • @dhanushi9850
    @dhanushi9850 ปีที่แล้ว

    Sir private food science digree නැද්ද

  • @Kave12345
    @Kave12345 7 หลายเดือนก่อน

    Jeweta godk watina ..
    Food science wage deyak gana danuwath kirima gana...

  • @Drems963
    @Drems963 2 ปีที่แล้ว +2

    Sir agri science krl food science degree ek krnn result kohomd thyenna oone

    • @Lak-tz6ws
      @Lak-tz6ws 2 ปีที่แล้ว

      Me aiya karapu degree eka Agri karapu ayata karanna baha.
      .
      Eth Wayamba Campus eke Food Science and Nutrition kiyana eka agri karapu ayatath puluwan.

    • @Drems963
      @Drems963 2 ปีที่แล้ว +1

      @@Lak-tz6ws ehemd..tnqq😥

    • @Lak-tz6ws
      @Lak-tz6ws 2 ปีที่แล้ว

      @@Drems963 eth thwa godak hoda degrees thiyeno Agri karapu ayatath nangi.Sir thawa issarahata karawi ewage degrees ganath

    • @Drems963
      @Drems963 2 ปีที่แล้ว

      @@Lak-tz6ws හ්ම්ම්❤️

    • @KumariDias-yy6dj
      @KumariDias-yy6dj 3 หลายเดือนก่อน

      ආදරෙයි ඩොක්ටර් ඔබට වැඩසටහනට ආපු කෙනත් නියමයි.ඔයා දෙන්න වගේ මිනිසුන්ට උතුරන්න හරියන්න ඕන.ආපු සර්ගෙ නම්බර් එකක් ගන්න හැකිද සිර්

  • @pahansithabilasha4903
    @pahansithabilasha4903 2 ปีที่แล้ว +1

    Sir food science karala dietian kenek wenna berida

  • @manujabimsara2726
    @manujabimsara2726 2 ปีที่แล้ว +1

    සර් 2021 rivision එකේ බන්දන පාඩම(1300) ෆුල් එකම තියනවද ? ඒකෙ වීඩියෝ තාම තියනව නේද

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      Ow thiyanawa full padama. Ei eka balanne. 2022 eka balanna

    • @manujabimsara2726
      @manujabimsara2726 2 ปีที่แล้ว

      හරි සර්. 🤗🤗. නැට්ටෙ ඉදන් ගොම ගෑවෙන විදිහට තමා කලින් ඉගෙනගත්තෙ මම. ඉතුරුවත් සර්ගෙන්ම ගොඩ දාගන්නව. Thank you !!

  • @thisukasenan1939
    @thisukasenan1939 2 ปีที่แล้ว +3

    Sir mn 2023 mn kohomada sir class walata sambanda wenne

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว

      th-cam.com/video/melzLiXyUOQ/w-d-xo.html
      Meka balanna. Getaluwak thibboth ahanna. 0763673636. Telegram.

  • @hasindijayathilaka7961
    @hasindijayathilaka7961 2 ปีที่แล้ว +3

    Thank you sir ❤️

  • @Ayondinithsenanayaka-m8v
    @Ayondinithsenanayaka-m8v 7 หลายเดือนก่อน

    great vedio💖💖

  • @bhagyaherath6296
    @bhagyaherath6296 2 ปีที่แล้ว

    Sir biochemist kenek wenne kohmda?

  • @bhashithapinsara7269
    @bhashithapinsara7269 2 ปีที่แล้ว +3

    Thanks sir 🙂🙂

  • @vishwayasas4015
    @vishwayasas4015 3 หลายเดือนก่อน

    Waoo great

  • @navodiwaduge
    @navodiwaduge 2 ปีที่แล้ว +4

    Can you do a video about molecular biology

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 ปีที่แล้ว +6

      Yes. Will do.

    • @supundulanjana968
      @supundulanjana968 2 ปีที่แล้ว +1

      @@DrRandeerChemistry definitely,,,please do a vedio about molecular biology and genatic science ... I want to know about it... if you can , please do it.

  • @Apsaarah8273
    @Apsaarah8273 2 ปีที่แล้ว +1

    Thank you sir

  • @hansikakavindi7066
    @hansikakavindi7066 2 ปีที่แล้ว

    Privet krnna baida

  • @Channel2003chatter
    @Channel2003chatter 5 วันที่ผ่านมา

  • @janakikumari3603
    @janakikumari3603 ปีที่แล้ว

    This is the best time

  • @sahaninduwara2640
    @sahaninduwara2640 3 หลายเดือนก่อน

    😍💗

  • @manike2613
    @manike2613 ปีที่แล้ว +1

    Sir නම්බර් එක එවන්න ko

  • @isurudisanayaka1545
    @isurudisanayaka1545 2 ปีที่แล้ว +2

    Food degree eka athrapu mama🥲

    • @user-ry9te1vu7r
      @user-ry9te1vu7r 2 ปีที่แล้ว +1

      Oyata result kohomd thibbe kiynnako plzzzzzzz🥺🥺🥺🙏

    • @CRandy293
      @CRandy293 2 ปีที่แล้ว +1

      Ane kiynnko plzz matath degnn oni z core ekath ekka

  • @priyankaariyarathna8784
    @priyankaariyarathna8784 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🤗👍👌💪 ........💛👨‍⚕️

  • @dulanchathuranga545
    @dulanchathuranga545 2 ปีที่แล้ว

    🍀

  • @seta4012
    @seta4012 2 ปีที่แล้ว +1

    සර් Bio වලින් s3 ට මට food science dgree එකක් කරන්න බැරිද

  • @sammaniweerasooriya4962
    @sammaniweerasooriya4962 2 ปีที่แล้ว +2

    Thank you sir ♥️🌹

  • @udulachamiduwickramasinghe4133
    @udulachamiduwickramasinghe4133 2 ปีที่แล้ว +2

    Thanks sir

  • @pawaninethmini9771
    @pawaninethmini9771 2 ปีที่แล้ว

    Thank you sir 🙏❤️

  • @desha427
    @desha427 ปีที่แล้ว

    thanks sir ❤❤