අම්මා ඉන්න පුංචි ගේ. ලැබෙන ආධාර අපේගෙට ගෙනනෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • අම්මා විදපු දුක් කැපකිරීම් විස්තර කරන්න ආත්මයම මදි
    අම්මා ඉන්න පුංචි ගේ. ලැබෙන ආධාර අපේගෙට ගෙනනෑ
    අපි 3 දෙනාගෙන් අම්මට 📱එක. ගේ තාම හදනවා මල්ලිලා. මට කොච්චර ලෝකේ ආධාර ලබුනත් අපේ ගෙදර හදන්න මල්ලිලා වෙනුවෙන් හෝ යොදා නැත. රටවටේ ගෙවල් හැදුවත් පංසල් පාසල් හැදුවත් අපේ ගෙදරට ඒ ආධාර යොදා නැත. මල්ලිලා දෙන්නා ටිකෙන්ටික හදාගෙන යනවා. ඒ ගැන අපවත් වෙන දවසට වුනත් මට සතුටුවෙන්න පුලුවන්. අම්මා කවදාවත් ශාසනයෙන් දෙයක් බලාපොරොත්තු වුනේ නැ. හැබැයි ශාසනය සහ මිනිස්සු වෙනුවෙන් මම යමක් කරයි කියලා විශ්වාස කළා. 💪🇱🇰🙏

ความคิดเห็น • 117

  • @Lankawelderලංකාවෙල්ඩර්
    @Lankawelderලංකාවෙල්ඩර් 3 หลายเดือนก่อน +38

    බුදු සරණයි අම්මේ අම්මාට අම්මාට හාමුදුරුවෝ කරන පිනම ඇති හොදටොම මොකද සාසනෙට පුතාව පුජා කලෙ අම්මා නිසා ❤❤❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +30

    තෙරුවන් සරණින් අම්ම නිදුක් නිරෝගී වේවා ...දීර්ඝායුෂ ලැබේවා ..මෙවැනි බුදුපුතෙක් ශාසනය ට දුන් පිනෙන්....🙏👌

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 3 หลายเดือนก่อน +16

    ආදරණීය අපේ අම්මෙ ට
    මෙවැනි උතුම් බුදු පුතෙක් සසුනට පූජාකල පිනෙන් ඔබ තුමිය ට ඉක්මන් භවයකදී ම උතුම් නිවන් සුව යම ලැබේ වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @somalatha3761
    @somalatha3761 3 หลายเดือนก่อน +12

    අම්මා ගේ පින්වන්ත මුණ හරිම සිරියාවයි නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවා බුදු සරණයි දෙවපීහිටයී

  • @Kanthiwelivitigoda-tx4dn
    @Kanthiwelivitigoda-tx4dn 3 หลายเดือนก่อน +12

    බුදු පුතෙක්ට අම්ම උන පිනම ඇති මේ සසරෙදිම නිවන අවබෝධ කරගන්න

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน +5

    අනේ ලස්සනයි අම්මා අම්මේ ඔබ හරිම පින්වන්තයි ඔයාගේ මුනේ ඒ පින පිහිටලා තියනවා ඒ කොහොම නමුත් අපට මේ පිං කද දායාද කර පිනම අති ඔබ‍ට නිවන් දැක බුදුන් දකින්න 🙏🙏🙏ඔබ දෙපලට ❤️

  • @janakijanaki282
    @janakijanaki282 3 หลายเดือนก่อน +5

    අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏 අම්මටත් අපෙ පොඩි හාමුදුරුවන්ටත් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน +6

    අම්මට තාත්තට සලකන දරුවට
    කිසිදවසකනෑ වරදින්නෙ
    බුදු දම් සඝ යන තෙරුවන් සරණින්
    යන යන තැන ඔහු ජය ගන්නෙ...❤️🙏

  • @susanthamihindukulasooriya7945
    @susanthamihindukulasooriya7945 หลายเดือนก่อน +2

    අම්මාගේ පිං පාට මුහුණම බුදු පුතාටත් තියෙනවා.තෙරුවන් සරණයි හැමදෙනාටම.

  • @SujeewaWijasooriya
    @SujeewaWijasooriya หลายเดือนก่อน +2

    මටනම් හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ වගේ හිමි නමක් අපේ ගමට හරිම ආඩම්බරයක්. බවුද්දයෝ වශයෙන්. ඔබ වහන්සේගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ඔබ වහන්සේව සියලු දෙවියෝ රකිත්වා.

    • @user-nc6gp9wd4n
      @user-nc6gp9wd4n 23 วันที่ผ่านมา

      ගම කොහෙද මෙි අවසරගේ

  • @chandradk8578
    @chandradk8578 3 หลายเดือนก่อน +4

    තෙරුවන්සරණයි අම්මාට දීර්ඝායුෂ ලැබේවා අපෙ සුව මින් වහන්සේට තෙරුවන්සරණයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +3

    දීර්ඝයුසම ලැබේවා සුවාමීන් වහහන්ස මෑනියන්ට දීර්ඝයුසම පතමි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sass3013
    @sass3013 3 หลายเดือนก่อน +1

    අම්මාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබි නිදුක් නිරෝගි වේවා අම්මලා කැමැති නැහැ අපේ හාමුදුරුවනේ වැඩ නොකර ඉන්න අපේ හාමුදුරුවනේ ඔබ මේ කරන පිං සසර පුරාවටම ලැබේවා දෙමාපියන් දෙදෙනාටත් පවුලටම

  • @gbsis7843
    @gbsis7843 16 วันที่ผ่านมา

    මේ වගේ රටට වටිනා ස්වාමීන්වහන්සේ නමක් දායාද කරපු අම්මා කවුද කියලා බලන්න හරිම ආසාවෙන් හිටියේ,අඩයි දැක්කේ,ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි,මුහුණු දෙකම සැබෑ පින්වන්ත පාට පේනවා❤මම ගාල්ලෙන්

  • @preethiperera9261
    @preethiperera9261 3 หลายเดือนก่อน +9

    අම්මාට තෙරුවන් සරණයි

  • @vijithamallika3328
    @vijithamallika3328 หลายเดือนก่อน +1

    පිංවත් අම්මා කෙනෙක් මේවන් වට්නා පුතෙක් සාසනයට පුජාකරනන තෙරුවන් සරනයි අම්මේ අපේ ස්වමින්වාහන්ස 🙏🙏🙏

  • @manojsuranga6084
    @manojsuranga6084 3 หลายเดือนก่อน +9

    මෑණියන්ට තෙරුවන් සරණයි

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 หลายเดือนก่อน

    සියලූම videos වලින් මම කැමතිම එක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ටත් මෑණියන් වහන්සේටත්.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 9 วันที่ผ่านมา

    තෙරැවන් .සරණයි .ස්වාමින් .වාහන්සේ ට.අම්මා ට.දිර්ඝ .ආයුෂ .ලැබේවා .🙏🙏🙏🙏

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි හමුදුරුවන් වහන්සේට 🙏🙏🙏 අම්මේ ඔයා පුදුම වසනා වන්තයි ඔයාට නිදුක් නිරොගි බවය ලැබේවා ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aa-ef9go
    @aa-ef9go 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දිර්ඝායු ලැබේවා අම්මෙ 🙏🙏💐💐❤️❤️

  • @GangaGamage
    @GangaGamage หลายเดือนก่อน +1

    මටත් ඔහොම කාලයක් තිබුනා හාමුදුරුවනේ මට මතක් උනා දැන් මට ඔබවහන්සේ ඉන්නේ 🙏

  • @monikajayasinghe466
    @monikajayasinghe466 16 วันที่ผ่านมา

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. මෙවන් පින් වන්ත, ගුණවත් දරුවෙක් බුදු Sasunata puja කල මේ උදාර, උතුම්, අමිල, සත් ගුණවත්, දයාබර සුදු අම්මගෙ Nihathamani, කම, සිරියාවන්ත හිනාව, .කරුණාව ....දයාව, බොහෝ සේ අගය කරම්. අම්මා හරිම වාසනාවන්ත, පින් වන්ත, උතුම් මව් තුමියට නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබෙන වාසනාවන්ත අනාගතයක් උදා වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය සහ ඉමහත් ගෞරවය, ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි......!!!!

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් හැමදාම ඉන්න ලැබේවා අම්මා හරිම පිං කාර අම්මෙක්

  • @user-vi6rz4bf3h
    @user-vi6rz4bf3h 23 วันที่ผ่านมา

    Ape hamuduruwane oba wahanseta ha ammata ha sedwathum hemotama theruwan saranayi ammata ha oba wahanseta niduk nirogi suwapath baba lebewa

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk 3 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි

  • @RamalPeiris
    @RamalPeiris 3 หลายเดือนก่อน +5

    තෙරණුවන්. සරනයි

  • @PriyankaraSamarakkody-r4w
    @PriyankaraSamarakkody-r4w หลายเดือนก่อน

    "Thosenoble gems will protect "...
    Our Buddhistmonk
    One of World's Lucky mother.
    I will come one day.
    Sandagirisaya Temple....
    Ayya Priyankara

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 หลายเดือนก่อน

    වාසනාවන්ත මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි

  • @anilpeiris7591
    @anilpeiris7591 หลายเดือนก่อน

    මෙම හිමි නම බික්ශු ජිවිතයට අවතීර්ණ වන්නේ මාගේ හැගීම අනුව ඉතා ප්‍රබල පුන්‍ය බලයක් සහිතවය.
    අප රටවාසි ජනතාව ගේ එකම ප්‍රර්තනාව මෙම සාමාජිය සහ සාශනික කටයුතු යම් කාලයක් සිදුකර ඉන් මිදී ඔබ වහන්සේ කාටවත් වචනයක් කිව නොහැකි අයුරින් පිරිසිදු වටිනා බුද්ධ පුතකු වි බුද්ධ සාශනයේ, බුද්ධ දෙශනාවෙ නිර්මල පල ලබා අප රටවාසින්ටත් එහි පහස ලබා දෙන්න.
    ඔබ වහන්සේට තෙරුවන් සරන පතමි .

  • @AnushaJeewani-tv2je
    @AnushaJeewani-tv2je 23 วันที่ผ่านมา

    නිදුක් නිරෝගීමත් වේවා අම්මේ 🙏🙏🙏🙏

  • @shiromagamage8226
    @shiromagamage8226 3 หลายเดือนก่อน +1

    Ane ape hamuduruwantath maniyantath niduk, nirogi pihita labewa . Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @champajayakody4578
    @champajayakody4578 13 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවණ් සරණයි අම්මාටත් 🙏🙏🙏🙏

  • @GH-os2sm
    @GH-os2sm 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ අවංක සේවය ගැන අපිට විස්වාසයි සැලෙන්න එපා

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 21 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @priyanthalal6926
    @priyanthalal6926 2 วันที่ผ่านมา

    අම්මාට බුදු සරණයි❤❤❤❤❤

  • @user-lm7wm5pi9f
    @user-lm7wm5pi9f 3 หลายเดือนก่อน +4

    උතුමි අමිමා කෙනෙක් අපේ හාමුදුරැවෝ වාගේම හරිම කරැනාවන්තයි අපේ හාමුදුරැවෝ සාසනේට පුජා කරපු පිංනම අැති🙏🙏🙏🙏

  • @AMALINISANSALA-ts7yt
    @AMALINISANSALA-ts7yt วันที่ผ่านมา

    බුදු සරනයි..අම්මට ❤❤

  • @malnimalni3284
    @malnimalni3284 3 หลายเดือนก่อน +2

    Pin wath ammata..
    Theruwan saranai...

  • @pathmakumari523
    @pathmakumari523 20 วันที่ผ่านมา

    Godak.pin.ammata.budu.saranai

  • @kantirana6370
    @kantirana6370 3 หลายเดือนก่อน

    Hamuduruwana oba whandagha gama lassani gama kohada sadu sadu sadu❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaniWarnakulasooriya-ey3ob
    @HarshaniWarnakulasooriya-ey3ob 29 วันที่ผ่านมา

    Math podi sadu kenek inna amma kenek, gampola, kuruduwatte. Mata ohoma wath inna geyak na, api inne wada karana thana waththe nila niwasaka, podi geyak,kawada harima inna thank ganna one. Marenna kalin. Theruwan saranayi pinwath swameen wahanseta saha adara ammata, man gampola podi saduge amma

  • @mndammi2674
    @mndammi2674 3 หลายเดือนก่อน +2

    Happy mothers day 🙏🙏🙏

  • @dilhaniperera1401
    @dilhaniperera1401 3 หลายเดือนก่อน

    Budu saranai අම්මේ අම්මාට budu puthek waduwata🎉🎉🎉🎉🎉

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน

    Harima sathutui ape hamuduruwane oba wahnse sasanyata puja kala pinen matu matu niwanin niwewa utum dalada himisarnai amma 🙏🙏

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 3 หลายเดือนก่อน

    Theruwan sarani. Ape hamudurwane .maniyanth🙏🙏🙏🙏 budu. Sarani 💐💐💐🙏

  • @SulochanaSanjiwani
    @SulochanaSanjiwani 3 หลายเดือนก่อน

    mata danune mage podi sadu gedara wadama kara wage math ohomamai 😢😢😢😢 dane hadagana enne ath dan aurudu aka hamarakin dakke na mn lankawe nane theruwan saranai budu puthe sadu sadu

  • @Mr_dara27
    @Mr_dara27 หลายเดือนก่อน

    බුදුසරනයි අම්මේ..අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි .

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 3 หลายเดือนก่อน

    Oba wahansege mawata uthum niwanama hamuwewa.niroogo suwaya deergayu lebewa.

  • @PushpaMallawarachchi
    @PushpaMallawarachchi 3 หลายเดือนก่อน +1

    Happy Mother’s Day 🙏🙏🙏🌹🌹🌹

  • @LukshikaPremarathne
    @LukshikaPremarathne หลายเดือนก่อน

    Ane amma harima hodai budu putha labanna pina tiynna one

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 หลายเดือนก่อน

    Budu sarani 💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏amma oyata apea pode hamudurunta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yaracell7491
    @yaracell7491 3 หลายเดือนก่อน

    අම්මේ නිදුක් නිරෝගී dirgau sampathiya ලැබේවා

  • @PriyanganiKankanamalage
    @PriyanganiKankanamalage หลายเดือนก่อน

    බුදුසරණයි

  • @harrietvinitha9097
    @harrietvinitha9097 3 หลายเดือนก่อน

    Ape hamuduruwane sasanen pita yanawansm oba wahanseta mechchara durak anna ba a melokadathuwama hodin watahagena atha a kiyanne mama sadagiri sayata karaduwa puja karala 7 dawasata mama dakka a karaduwata rajasthan wahansela wadinawa aka saththyaik Saye 4kotuwe thamai mama thanpathkale sadu sadu sadu🎉🎉🎉

  • @h.gsrideva7179
    @h.gsrideva7179 3 หลายเดือนก่อน

    අම්මටයි හාමුදුරුවන්ටයි දෙන්නටම බුදුසරණයි .

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 3 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @user-bq5nb1zu2d
    @user-bq5nb1zu2d หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවන්ගේ පිංවන්ත හිනාව

  • @renoreno7066
    @renoreno7066 3 หลายเดือนก่อน

    Budu saranai..amme.❤❤❤❤dirgau.labewa.

  • @RoshanIndika-e2o
    @RoshanIndika-e2o หลายเดือนก่อน

    බුදු සරණායි

  • @suraweeraRoshan-pk3xv
    @suraweeraRoshan-pk3xv หลายเดือนก่อน +1

    Bs ammata apa hamuduruwana

  • @asduyt4229
    @asduyt4229 3 หลายเดือนก่อน

    Teruwan Sarnai. !!! 🙏🙏🙏🙏🙏

  • @udayasampath5412
    @udayasampath5412 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujaninananayakkara5757
    @sujaninananayakkara5757 3 หลายเดือนก่อน

    Oya satutaa කාටත් කවදාවත් denna ba.හුඟක් pin.🙏🙏🙏 ape ammaaaa api laga na

  • @hanocell7809
    @hanocell7809 3 หลายเดือนก่อน

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @ArachchigeSomawathi
    @ArachchigeSomawathi หลายเดือนก่อน

    පින්වත් හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි ...🙏🙏🙏
    කවුරුහරි පින්වතෙක් මට මේ හාමුදුරුවන්ගේ නම්බර් එකක් දෙනවද.ගොඩක් පින් පුලුවන් නම්.🙏

  • @user-su9lk7dr6t
    @user-su9lk7dr6t 3 หลายเดือนก่อน

    බුදුසරණයි 🙏🙏🙏🙏

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Labaena aadhaara. . sathapahak aran naa apae haamuduruvo.a bava apita assdaekinma paaenavaa..kauda. Mae avalaadakitannar .nikan pou puravaganna apaa minisunae

  • @user-vt2ge5zx3g
    @user-vt2ge5zx3g 3 หลายเดือนก่อน +1

    Theruwan saranai amme❤❤❤❤

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 หลายเดือนก่อน

    🙏❤️❤️

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 3 หลายเดือนก่อน

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba wahanseta

  • @LassanalokayyaLassanalokaya
    @LassanalokayyaLassanalokaya 3 หลายเดือนก่อน

    අම්මා ඇය මොන තරම් සතුටු වෙනවා ඇත්ද මේ බුදු පුතා ගැ න

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @priyantharajarathna3412
    @priyantharajarathna3412 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kkaa7951
    @kkaa7951 3 หลายเดือนก่อน

    බුදු ඝරනයි

  • @renukamanel5561
    @renukamanel5561 3 หลายเดือนก่อน

    Heruwan saranai🙏 meniyani🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeekahemali2397
    @nadeekahemali2397 หลายเดือนก่อน

    රත්තරං අම්මා කෙනෙක් ❤❤

  • @klyanik6698
    @klyanik6698 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-hm3fe3ue7e
    @user-hm3fe3ue7e หลายเดือนก่อน

    Budu satanai amme mehema puthek sadaneya puuja kalata

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අම්මේ ඔබට🙏🙏🙏🙏🪔🪔🪔💐💐💐💐💐💐

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 3 หลายเดือนก่อน

    🙏❤️🤲 teruvan saranai ammata

  • @user-vi2tg7yo6h
    @user-vi2tg7yo6h 3 หลายเดือนก่อน

    Budu saranai ❤❤❤

  • @donamalika3908
    @donamalika3908 3 หลายเดือนก่อน

    Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏🙏

  • @dismimaheshika3770
    @dismimaheshika3770 15 วันที่ผ่านมา

    Raththaran amma

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokaasoka2036
    @asokaasoka2036 3 หลายเดือนก่อน

    Teruwan saranai ❤

  • @bandarabandara9659
    @bandarabandara9659 3 หลายเดือนก่อน

    Budusarani

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    සෝක් අම්මා කෙනෙක් අනේ

  • @raniraniranirani4500
    @raniraniranirani4500 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sajeewaniaponsu7258
    @sajeewaniaponsu7258 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස මටත් පොඩිඋදව්වක් අවශ්‍යයි

  • @anurafernando1093
    @anurafernando1093 หลายเดือนก่อน

    මේ අපේ හමුදුරුවන්ගේ අම්මා ද

  • @SihasDewmika
    @SihasDewmika 21 วันที่ผ่านมา

    Hamuduruwange namba ekak ewannako godak pin

  • @somachandra5679
    @somachandra5679 3 หลายเดือนก่อน

    5:32 ammata budusaranai

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 23 วันที่ผ่านมา

    Saadu.saadu.saa 🎉🎉🎉🎉🎉

  • @chathurikagonawatthage4289
    @chathurikagonawatthage4289 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    හැම වෙලේම උයනවා බෙදනවා නේ

  • @manoowithana6440
    @manoowithana6440 3 หลายเดือนก่อน

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 3 หลายเดือนก่อน

    Ammata deeghayusha weewa

  • @user-du5fm3zv5y
    @user-du5fm3zv5y 2 วันที่ผ่านมา

    Swamin wahansege number eka danna kenek innawa nam kiyanna

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    අම්මද ඔබ වහන්සේගේ