Honest Review About Australia After 10 Years? 🤔 | Australia Sinhala Vlog | Footsteps in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 271

  • @BrandYourself-ck5gl
    @BrandYourself-ck5gl 10 หลายเดือนก่อน +28

    Me wage video walata thama views thiyenna ona

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +6

      ආදරෙයි පැලෙන්න 💕 💕💕💕

    • @desmichandimali1277
      @desmichandimali1277 10 หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉

  • @sac1351
    @sac1351 3 หลายเดือนก่อน +1

    මෙච්චර ඇත්ත කියන්නෑ වෙන කවුරුත් ❤ thank you both

  • @user-fo7lv6oi6b
    @user-fo7lv6oi6b 5 หลายเดือนก่อน

    Akka & Ayya....mn 2 weeks walata kalin aussi walata... tomorrow uni start wenw...mn godak mentally down wela inna welawaka thamai me video eka baluwe... kawruth nathuwa kohomada me wage country ekakata awith settle wenne kiyala...eth dan mn hithagththa mn kohomahari mage goals achieve karanw kiyala....thank you so much both of you for your support❤️

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 4 หลายเดือนก่อน

    මේක නං මාරම මාර vedio. එකක්. මේවගේ වීඩියෝ බලල තියනවා . හැබැයි මේ වගේ අංගසම්පූර්ණ , interesting, වීඩියෝ එකක්නම් දැක්කමයි . Thankyou so much ....අපටනං too late .... ඒ ත් නවකතාවක් වගේ කියනන්න ආසයි .... ලමයි දෙන්නගේ වැඩ අහුඋනේ ලගදිනේ ... දැන් දිගටම බලනවා . Good luck පුතා ...දුව . Your channel is my best 😂❤

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 9 หลายเดือนก่อน +1

    බොහෝම ස්තූති තමන්ගෙ පෞද්ගලික කාලය වැයකර අන්අයට හොදදෙය ගැන දැනුවත් කරනවට 👍💕🌎

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      බොහොම ස්තුති බැලුවට💕 ❤

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 9 หลายเดือนก่อน +1

    පට්ට ලොකු වීඩියෝ එකක් උනාට පට්ට වැදගත් වීඩියෝ එකක්. 😍😍😍

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      ඒකනේ අපි තමයි හොදටම කලේ 😆😆💕💕

  • @mylakmal2008
    @mylakmal2008 9 หลายเดือนก่อน +1

    මෙච්චර diga video ekak beluwa welawa giyeth ne.thanks.love you guys.

  • @Dssilva1992
    @Dssilva1992 6 หลายเดือนก่อน

    හරිම වැදගත් vedio එකක්.අලුතින් එන අයටත් දැනටමත් ඇවිත් ඉන්න අපි වගෙ අයටත් ගොඩක් වැදගත් දේවල් දැන ගන්න පුලුවන්.

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 9 หลายเดือนก่อน +1

    ඇත්ත කීවට ඔබ දෙදෙනාටම බොහොම පින් 🙏🙏🙏

  • @RollerGuideX
    @RollerGuideX 9 หลายเดือนก่อน +1

    Waiting on visa grant after completing health checks. 491 NSW... it's a loooong wait :( Good luck to everyone applying and waiting for invites and visas!

  • @ManoriPrasangika90
    @ManoriPrasangika90 10 หลายเดือนก่อน +1

    වටිනවා video එක....Happy 10th anniversary දෙන්නාටම.... සතුටින් ඉන්න හැමදාම ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      Thanks for watching 💕 අනේ Thank you. ඔයත් සතුටින් ඉන්න😇

  • @ratheeshrajesh7352
    @ratheeshrajesh7352 หลายเดือนก่อน

    Really good information and im learned lot...some words are couldn't understand because im tamil . apart from that,u both doing well 🎉

  • @hashi-jx8if
    @hashi-jx8if 9 หลายเดือนก่อน +5

    ඇත්ත ඇති සැටියෙන් කිව්වට Thank you. ඔයාලාට තව තවත් සතුටින් ඉන්න ලැබෙන්න කියල wish කරනවා. සාමාන්‍යයෙන් ඔහෙ TR process වෙන්න කොච්චර විතර කල් යනවද?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน +2

      Thank you for watching 💕 මම හිතන්නේ මාස 12 වගේ. Agent කෙනෙක්ගෙන් අහන්න.

  • @tharangaweerathunga7164
    @tharangaweerathunga7164 9 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි. ගොඩක් වටින තොරතුරු ගොඩක් ලබා දුන්නට. තස්මේනියාවෙ කාලගුණය ගැනත් කියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි

    • @footstepsinaustralia
      @footstepsinaustralia  8 หลายเดือนก่อน +1

      Thanks for watching මල්ලි 💕 ඒ පැත්ත ගැන ලොකු idea එකක් නැනේ.

  • @Ape_Sakwala
    @Ape_Sakwala 10 หลายเดือนก่อน +2

    As usual another valuable video , thank you for sharing your experience and valuable informations. Thank you bro and sis, keep it up 👍👍

  • @prathibawimalasiri1515
    @prathibawimalasiri1515 10 หลายเดือนก่อน +1

    We lodged our 190visa(NSW).Thank you very much for sharing your experience and very informative❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      Thanks for watching Prathiba💕 Good Luck❤

  • @darshanisumanaweera4775
    @darshanisumanaweera4775 10 หลายเดือนก่อน

    ඇත්තටම නියමයි ....මාරම ආසයි...මාර motivation thank u soo much🎉❤

  • @sankahettiarachchi3474
    @sankahettiarachchi3474 10 หลายเดือนก่อน +2

    Love it when you guys finish each other’s sentences ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      Thanks for watching Sanka මල්ලි 💕 💕

  • @Sanduni_04
    @Sanduni_04 10 หลายเดือนก่อน +3

    Thank you for this honest review 💖🌟

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      Thank you Sanduni නන්ගි 💕💕💕

  • @Amilaamudalige
    @Amilaamudalige 10 หลายเดือนก่อน +1

    Ammoooh ow 😖bendala lamayek nathi eka gena ahana eka nam mehe ayage mekka topic wela tiyenne🙄and ඒක නම් මහ විශාල කරදරයක් yaaaluwane,,,,😣
    Thank u so much guys for the honest review 👊🏻💙🫶🏻🩷Hope for the best🤞 Budusaranayi dennatama🙏🏻

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      ඒකනේ ඒකනේ...... ආදරෙයි 💕💕

  • @chamindayapa1355
    @chamindayapa1355 10 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්. තවත් මේ වගේ වීඩියෝ දාන්න .❤❤

  • @shan284shan
    @shan284shan 10 หลายเดือนก่อน +1

    Nice😂😂😂 kana gmn intro eka beluwe thnxz ayye😂😂😂❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      හත්වලාමයි🙃🫣😆 විශාල කරදරයක් උනානේ......

  • @suresh_Aloka
    @suresh_Aloka 10 หลายเดือนก่อน +1

    onna paya 3ta views 450+ maru ahhohoma yamu jaya wewaa

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      ඒකනේ ඒකනේ.... ආදරෙයි 💕💕

  • @GeethikaGeethika-mw4rh
    @GeethikaGeethika-mw4rh 10 หลายเดือนก่อน

    හොද දැනුවත් කිරිමක් ස්තුතිය ඔබ දෙපලටම ❤️❤️

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9z 3 หลายเดือนก่อน

    Harima sathutui oyala karanne samaja sathkarayak ❤ theruwan saranai 🌹 wadi wadiyen labenna ona ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  3 หลายเดือนก่อน

      බොහොම ස්තුති බැලුවට💕 🙂🙏

  • @hima_shi
    @hima_shi 10 หลายเดือนก่อน +1

    Thank you for the honest review akka & ayya ❤️❤️

  • @lalindaudaya4962
    @lalindaudaya4962 9 หลายเดือนก่อน

    marama wadagath...dan nathi dewal danagatta...thanks 😍

  • @danushkanadun1515
    @danushkanadun1515 10 หลายเดือนก่อน

    Mona unath thiththa aththa katha karanwa..Love this Channel

  • @subie_assassin
    @subie_assassin 10 หลายเดือนก่อน +1

    an hour long video!!!!! thank you very much for taking your valuable time to educate us on aussi life..!

  • @anujabathiya2493
    @anujabathiya2493 10 หลายเดือนก่อน +1

    10k wadi kalayak yannathuwa oyala gahanawa 😌💯❤️

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      ආදරෙයි share පාරක් ගහන්න යාලුවො එක්ක💕💕

  • @prabhathsws
    @prabhathsws 9 หลายเดือนก่อน

    Need to correct one information about working hours. In Some jobs we have to work 12 hours and getting paid for 7.6 hours. That’s usual in remote work places. Camp life Personal experience. 58:47

  • @lakshirandeniya3387
    @lakshirandeniya3387 6 หลายเดือนก่อน +1

    Thankyou akki and ayya ❤❤

  • @sanduniweerasinghe3502
    @sanduniweerasinghe3502 10 หลายเดือนก่อน

    Akki, Ayya.. me wage videos digatama karamu!!! ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 💕💕

  • @youmestudio7629
    @youmestudio7629 5 หลายเดือนก่อน

    වැදගත් වීඩියෝ එකක්. සුපිරියි

  • @gnndabare3290
    @gnndabare3290 10 หลายเดือนก่อน

    Wow this video is superb ❤ hama video ekkma godak watinwa akki aiya. Api asama western countries wala minissu paduwe jiwath wena widiyata eka great lankawe minissu hoyannema anunge dewal eka atta. Thawa videos oni balan innawa❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      Thanks for watching 💕 💕💕 ආදරෙයි ❤

  • @w.k.piyasiri3792
    @w.k.piyasiri3792 9 หลายเดือนก่อน

    බොහෝම හොඳ ගති ගුණ තියෙන දෙන්නෙක් ජයවේවා

  • @AjithChanaka
    @AjithChanaka 9 หลายเดือนก่อน

    Thank you for sharing your experience. Keep it up. ❤

  • @inusha-xm5er
    @inusha-xm5er 10 หลายเดือนก่อน +2

    Australia wala thiyena most demanding IT course gana video ekak karanna ko Aiye Akke 🙏

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 10 หลายเดือนก่อน

    ම්ම්ම් බැලුවා හොඳයි සෑහෙන්ඩ වටිනවා

  • @himashanethmini6777
    @himashanethmini6777 10 หลายเดือนก่อน

    Watched the full video.. very informative🥰

  • @user-in3it9tb3h
    @user-in3it9tb3h 9 หลายเดือนก่อน

    We are in Melbourne , we have plenty of Sri Lanken shops. Well said realty of Australia.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      Hi Ishani, Thanks for sharing this info. Love your feedback 💕

  • @ayeshaindunilkodithuwakku
    @ayeshaindunilkodithuwakku 10 หลายเดือนก่อน

    Superb video 👍 thanks for sharing !

  • @nuradhiruk
    @nuradhiruk 10 หลายเดือนก่อน

    Super stuff as always ❤❤❤.can you all do a vedio on corporate job life... a little bit of background to ways of working, how formal attires look like there... working environment etc..

  • @idea-one9337
    @idea-one9337 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති අයියා ,අක්කා❤❤❤

  • @sadaruharshitha8328
    @sadaruharshitha8328 10 หลายเดือนก่อน

    Best video of all of yours❤️

  • @user-cp9rt6wy8o
    @user-cp9rt6wy8o 8 หลายเดือนก่อน

    THANK YOU SO MUCH FOR YOUR MAVERLOUS INFORMATIONS

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 9 หลายเดือนก่อน

    Thanks for the valuable update......!!!!

  • @hashinilakshika7416
    @hashinilakshika7416 9 หลายเดือนก่อน

    Thank you sharing your excercise with us.❤

  • @vipulawakkumbura6910
    @vipulawakkumbura6910 10 หลายเดือนก่อน

    I was truly inspired by this video discussing a 10-year life journey as a migrant in Australia. Hearing about the challenges, experiences, and growth of the individuals featured has given me a new perspective on the possibilities of moving to Australia. It's amazing to see how they've adapted and thrived in a new country, and it encourages me to consider such a life-changing move. Thank you for sharing this insightful and motivating content! 🌏🇦🇺 #InspiredToMove #AustraliaDreams

  • @sadil8853
    @sadil8853 8 หลายเดือนก่อน

    Patta dennatama hariyanna ona palenna ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  8 หลายเดือนก่อน

      ආදරෙයි පැලෙන්න 💕

  • @nipunisanchala5503
    @nipunisanchala5503 10 หลายเดือนก่อน +1

    ❤❤ valuable vedio

  • @poornawasana9063
    @poornawasana9063 6 หลายเดือนก่อน

    Best review ever

  • @keshawagangadara7870
    @keshawagangadara7870 10 หลายเดือนก่อน

    Guys this is perfect video 👌

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      අඩේ කොහොද ගිහින් හිටියේ.... කාලෙකින් නේද😊

  • @Nadee-uk6ke
    @Nadee-uk6ke 10 หลายเดือนก่อน

    Thank you very much ! lovey couple❤

  • @game_on4585
    @game_on4585 10 หลายเดือนก่อน

    Thanks a lot Ayya and Akka 😊❤

  • @brayansenanayaka445
    @brayansenanayaka445 10 หลายเดือนก่อน

    Supiri aiya and akka❤

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 10 หลายเดือนก่อน +1

    Thanks video එකට. මචං Conclusion එක මොකක්ද?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      ඒකේක් කෙනාට වෙනස් වෙනවා... 😉

  • @nirushikak.k.a.8471
    @nirushikak.k.a.8471 4 หลายเดือนก่อน

    School visa ගැනත් වීඩියෝ එකක් දෙන්න. අම්මට තාත්තට ජොබ් කරන්න දෙන්නේ නෑද ? ටික කාලෙකින් වත් work visa ganna බෑද ?

  • @Vishmi_4
    @Vishmi_4 10 หลายเดือนก่อน +2

    ඔයාල නිසා තමා ඔසී පිස්සුව වැඩි උනේ දිගටම ස්ටුඩන්ට්ස්ලට වැදගත් වෙන වීඩියෝ දාන්න❤❤❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      Haha සුපිරි. Good Luck නන්ගි 💕

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 9 หลายเดือนก่อน

    Thanks real ideas share karagattata

  • @sanduniishara9571
    @sanduniishara9571 9 หลายเดือนก่อน

    Superb ...Thank u ....❤

  • @bonjour1754
    @bonjour1754 9 หลายเดือนก่อน

    family eka miss kalath eyalata godak udaw karanna puluwan kamak oyalata tiyenawane

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 10 หลายเดือนก่อน

    Valuable video ❤❤❤

  • @Billlbilllllll
    @Billlbilllllll 9 หลายเดือนก่อน

    Hello guys!
    අලුත් නීති අනුව දැන් course එකෙන් course එකට visa valid period එක වෙනස් වෙනස් වෙලා තියෙනවා. අපි ඒක compare කරන්න කොහොමද හොයා ගන්නේ කොච්චර කාලයක් pswv එකක් ලැබෙනවාද කියලා?

  • @Hansani774
    @Hansani774 10 หลายเดือนก่อน

    Thank you akka and aiya❤️

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 10 หลายเดือนก่อน

    Thank you ayya n akki😍

  • @user-py8ok4xy8d
    @user-py8ok4xy8d 6 หลายเดือนก่อน

    Athatama wedagath deval tikak denagatta...mama doha awrudu 10 ka experience akak tiyenawa hvac feeld ake.mama monawidihatada aply karanna oni kiyala tikak kiyannako...

  • @KidzShortsHub
    @KidzShortsHub 10 หลายเดือนก่อน

    ❤supiri aiya & akka ❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      Thanks for watching Pasindu මල්ලි 💕

  • @HeshaniSuwandi-dy2hi
    @HeshaniSuwandi-dy2hi 10 หลายเดือนก่อน

    Thankyou aiya & akka.. godak watina video ekak ❤Ekkenekge salary eken family ekakata jiwath wenna puluwanda? Salary eken kiyak wage ithuru karaganna puluwanda? Mewa ganath kiyanne aiye

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      Thanks for watching Heshani නන්ගි . ඉස්සරහට එකක් ගේන්නම්💕💕

  • @mastergamer4794
    @mastergamer4794 9 หลายเดือนก่อน +1

    මට මේකට reply එකක් ඕනිමයි. මම මේපාර a/l කරේ. මට ආසයි ඔය රටට එන්න ඒත් අපෙ ගෙදර කනටික හොයාගන්නෙත් අමාරුවෙන්. එතකොට කෝමහරි campus ගිහිල්ල master එකක් කරන්න ඔය රටට එන එක නේද මට කරන්න තියෙන හොදම දේ. එතකොට ඒ කාලෙවෙද්දි සල්ලි හොයාගන්නත් පුලුවන්නෙ. නැත්තන් කරන්න වෙන විදියක් තියෙනවනම් පොඩ්ඩක් ඒගන කියන්න නැත්තන් video එකක link එකක් හරි දාන්නකො

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน +1

      Masters එකකට එන එක තමයි හොද.

    • @dilunitharuka9067
      @dilunitharuka9067 5 หลายเดือนก่อน

      Oya hodta degree eka krgnna..oyata goverment campus yanna bri unath..oyata puluwn interest free student loan eken privat campus ekakata yanna puluwn..oya ausi wla hemoma krna euwa nthiwa ..pr list eke thiyrna.oya asa feild eke deykata apply krla igengna❤..pse job eke auurudu 3k weda krla australiyawala schoolership ekak thiyenwa..serama free dena schoolership ekak..meyla eka gana vedio ekak kra..schooleeships wla palawieniyatama wge thuyena eke thamai eka thiynne❤..eken apply krla oyata ausi yanna puwlu baya wennepa...oya hodta focus krla GPA eka. Puluwn thrm highscore dgnna. .english hdgnna ..kepa wela weda krnna❤❤❤..oyata puluwn ..math ehemai.anagthaya wens krna puluwn hodta igengthama thamai

  • @chamodnirmala8373
    @chamodnirmala8373 10 หลายเดือนก่อน

    Peya 24ක video ekak dammath iwara wenakan balanawa ❤❤❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      ආදරෙයි Chamod මල්ලි 💕

  • @k.a.p.gunawardhana7872
    @k.a.p.gunawardhana7872 9 หลายเดือนก่อน

    Good video aiya & akka ❤.
    Apita habi car eke review eka thama damme na 😒. Eka ikmnta danna nathnm unsubscribe karanawa harithee 😂. Owow තර්ජනයක් thamaa karanne😂

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน +1

      Thank you බැලුවට 💕 ඔයා බය කරනවනේ😱අනේ එහෙම කරන්න එපා. අනිවාර්යයෙන්ම එකක් දෙන්නම්. පොඩ්ඩක් කල් යයි. මේ ටිකේ පට්ට busy.🙃

    • @k.a.p.gunawardhana7872
      @k.a.p.gunawardhana7872 9 หลายเดือนก่อน

      @@footstepsinaustralia im just kidding brother 😅❤️

  • @Calchustler
    @Calchustler 10 หลายเดือนก่อน +3

    ලංකාවෙ කටපාඩම් ක්‍රමනම් නෑ. තමන් කරන්න තීරණය කරන විදිය අනුව ඉතින් තමන්ට කටපාඩම් කරන්න පුලුවන්. මම මේ කියන්නෙ සයන්ස් කල කෙනෙක්ට. ලංකාවෙ සයන්ස් කරනව කියන්නෙ ගොඩක් කම්පෙටිටිව්. අමාරුයි. ඒ ඉතින් කටපාඩම් නිසා නෙමෙයි කටපාඩම් කලත් කන්සෙප්ට් එක තේරෙන්නෙ නැත්තන් ලකුණු ගන්න බැරි නිසා. ඒකයි ඔය ගොඩක් ඕ ලෙවල් ඒ ගත්ත ලමයි ඒ ලෙවල් වලදි හැලෙන්නෙ. ඒ හෙලෙන ලමයි ඉතින් පස්සෙ කෝප් කරන්නෙ ලංකාවෙ 'කටපාඩම්' කියල.
    කොමර්ස්, ආට් වල යන්න පාරවල් නෑ. සයන්ස් කරානම් ඔය රට වලට යන්න පාරවල් ඕනතරම් තියනව ෆුල් ස්කොල් එක්ක. ඒකත් ඉතින් ලමය ගන්න තීරණය. ඒ ලෙවල් පාස් වෙන්න ලේසි කමට සබ්න්ජෙක්ට් තෝර නොගෙන අනාගත ඉලක්කය බලල සබ්ජෙක්ට් තෝරගත්තනම් ඒක වෙන්නෙ නෑ. රට යන්නනම් අදහස සයන්ස් කරන්න ඕනෙ.
    ඔස්ට්‍රේලියාවෙ දැන් ස්කිල් ගැප්ස් තියනව ඉන්ජිනියරින් මෙඩිසින් අයි ටී වල. ඕවට හේතුවත් ඉතින් කම්පෙටිටිව් නැති අද්‍යාපන ක්‍රමය. ගොඩක් ලෝකල් ලමයි ප්ලම්බින් වගේ වැඩ කරද්දි පොඩ්ඩක් උඩ ජොබ් කරන්න මිනිස්සු ඉම්පෝට් කරන්න වෙනව.
    ඔස්ට්‍රේලියාවෙ සෞක්‍ය නම් අව්ල්. ගන්න දෙයක් නෑ. ඒ ගැන කතා නොකර ඉමු.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      හොද අදහසක් ❤ Thanks for watching 💕

    • @dinethhasarangadenagamavit3485
      @dinethhasarangadenagamavit3485 9 หลายเดือนก่อน

      Australia health wala case eka mkakda..

    • @Calchustler
      @Calchustler 9 หลายเดือนก่อน

      @@dinethhasarangadenagamavit3485 Emergency Ineffective. ලංකාවෙ Healthcare Service එකක් ඕස්ට්‍රේලියාවේ Business එකක්. Patient oriented නෙමෙයි Profit Oriented. හදිසි Pain එකකට Emergency ගියොත් කොච්චර Pain එක වැඩි උනත් හාට් ඇටෑක් එකක් වගේ නෙමෙයිනම් ඇඳකට දානනේ නෑ පැය දෙක තුනක් පුටුවක ඉන්න වෙන්නෙ ඒත් ඇතුල් වෙද්දිම ගානනම් කපාගන්නව. Competent GP ල Doctor ල Competent නෑ. ලංකාවෙ NSBM Management කල අයත් මෙහෙ MBBS කරල Doctor වෙනව. ලංකාවෙ වගේ හොඳම මීටර සෙට් එක නෙමෙයි Medicine කරන්නෙ.
      මෙහෙ Testing වලට වෙනම කම්පැනි තියෙන්නෙ Test Report Analyse ගොඩක් වෙලාවට වරදිනව. නර්ස්ලට නහරෙ හොයල එක පාර කට්ටක් ගහගන්න තේරෙන්නෙ නෑ. වැරදි හරි කමක් නෑ Test වල සමහර Report අපි Overpriced Value ගෙව්වත් අපිට බලන්න දෙන්නෙ නෑ. කෙලින්ම GP ට යවන්නෙ. අපි ගෙවන Report අපිට බලන්න බෑ. GP ල ඉතින් Competent නෑ උන් Google කරල ඔක්කොම බලන්නෙ අපි ඉස්සරහම.
      Childbirth වල Scan නම් හෙනම Case. NIPT කියල Gene test එකක් තියනව. 490$ දීල ඒක කරල ඒකෙ Result Call කරල කටින් කියන්නෙ. අපිට කොපියක් වත් නෑ. මොකද ඒක 93% Accuracy Test එකක් නිසා මුන් බයයි Sue වෙයි කියල කේස් එකක් උනොත්. අනිත් එක Healthcare වල ගනන්.
      Public ගියොත් ගාන අඩුයි ඒත් ඒවගෙ ලංකාවෙ Public වගේම පෝලිමේ ඉන්න ඕනෙ. Pvt වල ගාන වැඩියි.
      තව කේස් ගොඩක් තියනව චාටර්ම Healthcare System එකක්.

  • @sirilgamini2446
    @sirilgamini2446 10 หลายเดือนก่อน +2

    ඩුබායි තියෙන්නේ වෙන category එහෙක. මේරටවල් එක්ක compare කරන්නබෑ. එහෙ no settlement work only. NZ, Canada, Finland, Swiss, UK, Japan තමයි මේ level එකේ තියෙන්නේ competitors වෙන්නේ. O/L A/L pass students මෙහෙ උන්ට වඩා meter & knowledge එකෙන් ඉස්සරහින් ඉන්නවා මොකද විෂය පථය content එක වැඩියි compare කරද්දී AUS same age කට්ටියත් එක්ක. ලංකාවේ ජොබ්ස් ගැන කථාකරලා වැඩක් නෑ ගන්න පඩියෙන් කාල අත පිහිද ගත්තහම වෙන ඉතුරු වෙන දෙයක්නෑ. දේශපාලනය ගූගොඩක් ඉන්න එවුන් බුහුතරේකට මොලේ නෑ හරි එවුන් පත්කර ගන්න. රාජ්‍ය සේවය අන්තිමයි system අඩුයි. පිරිසිදු කමක් නෑ පිළිවෙලක් නෑ. නීතිය හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙන්නේනෑ. මෙහේ Individual life තියෙන්නේ ලංකාවේ උදව් කරන්න කට්ටිය ඉන්නවා Aus වල හැම දේකටම සල්ලි තමයි. එහේ තාමත් හොද culture එකක් තීනවා වටිනාම සම්පත Buddhism එහේ තීනවා. නිදහස වැඩි නිසා අනවශ්‍ය විදිහට ප්‍රයෝජන ගන්නවා විශේෂයෙන් sigle කෙල්ලෝ. ලංකාවේ දේශගුණය හොදයි ඒකාකාරී හැමදාම spring. මෙහෙ රටේ රජය මිනුස්සුන්ට වගකියනවා. Quality life එකක් තීනවා. "ආදරෙයි පැලෙන්න" ගොන්බෙටි බාන්න එපා බන්. මේක බලන උන් උබල දන්නේවත් නෑ, උබල කාටවත් ආදරෙත් නෑ. ඒඇරුනම උබල බොක්කෙන් කථා කරන එකට පට්ට salute.

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      ගොඩක් හොද අදහස් 💡 ආදරෙයි සිරිල් අයියා 💕

  • @NeeshaK2024
    @NeeshaK2024 6 หลายเดือนก่อน

    when commenting on your honest review honestly, this is so important, impressive and suits the time well.👏 Thanks for sharing. ✨️❤️. Invite you both to share the current and upcoming status of job sponsor/482 visa. Thanks ☺️

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 9 หลายเดือนก่อน

    අක්කා pr දාලා ලංකාවෙ ඉදන් ආපු විදියයි ඒක දාන එකේ විස්තරයි අයියේ ඔයයි අක්කයි කරපු සබ්ජෙක්ට් ඒම කොහොමද කියලා ස්ටුඩන්ට් වීසා එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ PR ගැන විස්තරෙත් එක්ක අක්කා ලංකාවෙ ඉදන් pR දාපු විදිය අනිවාරෙන් කියන්නකෝ හැම වීඩියෝ එකේම ඉල්ලල ඇති මේක දෙන්න කියලා 😢

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน +1

      ලගදිම ගේන්නම් මල්ලි 💕

  • @dananjasisid5750
    @dananjasisid5750 10 หลายเดือนก่อน

    watina wisthara godak thibunu video ekak

  • @indranihewamana7032
    @indranihewamana7032 10 หลายเดือนก่อน

    Hungak vatina video ekak. ❤

  • @ThushariSamarawickrama
    @ThushariSamarawickrama 2 หลายเดือนก่อน

    Malli ...nangi mata podi deyak danaganna ona..mage husbandta 482 visa ekata nomination labuna visa ekatath salli damma eka document ekak thama adui. abudhabi police clearance eka parakkui. Husband lamkavata awe 2019.. danata thamath lankave job eka karanava ..lankave police sahathike deela thiyenne ...abudhabi police sahathike nathi eka prashnayak weida????? Ane reply ekak denna pls...perth valata thamai enna hadanne 😊

  • @induruwageneela1079
    @induruwageneela1079 7 หลายเดือนก่อน

    Good explain

  • @user-fz7mf6tv7k
    @user-fz7mf6tv7k 10 หลายเดือนก่อน

    ada nam hina kala maruna 😘😘❤❤❤👌

  • @shehansinghearachchi.2000
    @shehansinghearachchi.2000 19 วันที่ผ่านมา

    Akke aiye australia wala dentistry walata tiyena opportunities gena poddk kiynnko

  • @champikaarukgoda3669
    @champikaarukgoda3669 10 หลายเดือนก่อน +1

    Age limit ekak thiyenawada Susie Enna?
    Your videos are excellent
    So important
    Thankx a lot🎉❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      Students ලටයි PR අයටයි age limit තියනවා. Visa එක මත වෙනස් වෙනවා.

  • @shashihiru5147
    @shashihiru5147 9 หลายเดือนก่อน

    Akki aiya Australia embassy interview akedi ahala pashna Mona wageda kiyla video ekak krannako... please 😢

  • @samuddakasenavirathna
    @samuddakasenavirathna 10 หลายเดือนก่อน

    Thanks🤩!!!

  • @sureshiishanika6335
    @sureshiishanika6335 8 หลายเดือนก่อน

    Jaya wewa

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 10 หลายเดือนก่อน

    Api inne moratuwe oya kiyana vidiyata rasa kottu kannawath honda kadayak wath neha mama bankuwaka wada karala retired wela inne oyala sathutin innawanam oyalata good luck kiyala wish karanawa 🙏🙏🙏

  • @ransikaatigala7485
    @ransikaatigala7485 10 หลายเดือนก่อน

    super vidio..

  • @user-un4fy9fm5f
    @user-un4fy9fm5f 10 หลายเดือนก่อน

    Gm Aiya / Akki .Oyala danna widihata Landscaping jobs walata Australia wala vacancy thiyenawada ? mama garden supervisor widihata hotel feeld ekee 5 years experience thiyenawa .

  • @dananjaleeudari231
    @dananjaleeudari231 10 หลายเดือนก่อน

    Thank u so much valuable this video. Niyama review ekak akki and aiya. I m very like Ausi . ❤❤❤🎉🎉 Definetly, I will come Ausi ❤❤❤🎉🎉 Adelaide kohomada akki . Student kenek widiyta awoth api apply karanna oni hoda area ekak mokakda kiyannako akki. Plz reply this ? ❤❤❤🎉🎉 Good luck Akki and aiya . 😍😘❤

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      Thanks නන්ගි හොද area කියන්න මොනා සම්බන්ධයෙන්ද

    • @dananjaleeudari231
      @dananjaleeudari231 10 หลายเดือนก่อน

      A kiyanne api apply karanna oni area eka . Adelaide ehema hodaida. Studies walatath

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      ආහ් ඒක.... ඔයාගේ budget එකට සෙට් වෙන Uni එකක් හොයාගන්න නන්ගි. ඕනම state එකක් හොදයි 💕

    • @dananjaleeudari231
      @dananjaleeudari231 10 หลายเดือนก่อน

      Thank u aiya and akki ❤

  • @user-yu8kh1np5f
    @user-yu8kh1np5f 10 หลายเดือนก่อน

    Akke Queensland walath e wagema weather/season change eka thayanawada?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน +1

      ඔව් ඒත් Queensland වල බොහෝ වෙලාවක tropical weather එකක් තියෙන්නේ.

  • @asheniwickramanayake6491
    @asheniwickramanayake6491 10 หลายเดือนก่อน

    Good content. But didn’t you face any challenges from snakes?

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      Thanks for watching. මේහේ 🐍 නැ.... කාන්තාරේ තමයි ඉන්නවා කියන්නේ.🫣

  • @user-xv3ez2fp2c
    @user-xv3ez2fp2c 3 หลายเดือนก่อน

    Akke mama nurse kenek. Mata oyawa contact karaganna puluwanda wistara tikak danaganna.

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 10 หลายเดือนก่อน +1

    watinawa maara vidiyt😁😁😁

  • @Kasun_ramanayake
    @Kasun_ramanayake 10 หลายเดือนก่อน

    Hi machan✌️

    • @footstepsinaustralia
      @footstepsinaustralia  9 หลายเดือนก่อน

      කොහොමද කොහොමද 💕💕

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 10 หลายเดือนก่อน

    Super 👌..mage putha th lankawe uni ekaka management degree eka first year vithari hitiye Aussie awa..mehe samahara uni walin igena ganna eka epa karawanawa..😌😔

    • @footstepsinaustralia
      @footstepsinaustralia  10 หลายเดือนก่อน

      ඒකනේ අක්කේ. Thanks for watching 💕

    • @nadeekagunasekara6135
      @nadeekagunasekara6135 10 หลายเดือนก่อน

      @@footstepsinaustralia ❤️❤️❤️

  • @buddhikaherath9952
    @buddhikaherath9952 10 หลายเดือนก่อน

    Hi lovely couple ❤❤❤ ...

  • @user-nh7vf5mn9z
    @user-nh7vf5mn9z 3 หลายเดือนก่อน

    Diyunu wenakota godak aya ohe drgs karanawa kiyala kiyanawa neda kuhaka minissu

  • @senuuuu1
    @senuuuu1 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madhawarathnayake4112
    @madhawarathnayake4112 6 หลายเดือนก่อน

    apeth 119 gahuwama enawa..habai eyala enne horata call karala...😂