Department Of Export Agriculture-මී මැසි පාලනය-1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025

ความคิดเห็น • 38

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 7 หลายเดือนก่อน

    Thank you 💜️

  • @nilanthanamal7023
    @nilanthanamal7023 3 ปีที่แล้ว

    පැණි ලබාගැනීම සහ පරාගණය සදහා මම ඉන්න රටේ නම් ඒ දෙකම බලාපොරොත්තු වෙනව අනික අපිට වියදම් වෙන්නෙ මුල් අදියරෙ විතරයි කන්න කෑම දෙන්න අමතර වියදම් නැහැ summer එකට වතුර හිග නිසා වතුර විතරයි තියෙන්නේ ඔබලාට ස්තුතියි ලංකාවෙ මම පොඩි කාලෙ මගෙ තාත්තා පෙට්ටි 10/12 ක මී මැස්සො හැදුව දැනට අවුරුදු ගානකට කලින් ඒත් පස්සේ මීමැස්සො නැති වෙලා ගියා සමහර විට කෘමිනාශක භාවිතය කියල එදා අපේ වැඩිහිටි අය කිව්වෙ

  • @chandimalakmal3646
    @chandimalakmal3646 3 ปีที่แล้ว +6

    ඉතා හොදයි වැඩ සටහන..ටිකක් සද්දෙ මදි..

  • @janithabohingamuwa4248
    @janithabohingamuwa4248 4 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝවක්.විස්තර කරපු මහත්තයෝ මීපැණි ටිකක් පාවිච්චි කරන්න උගුරෙ සෙම ගතියට.

  • @niroshchannel5528
    @niroshchannel5528 3 ปีที่แล้ว +1

    කැලේ මී වල ඉන්න මී මැස්සන් අල්ලගන්නෙ කොහොමද

  • @nadirajeewantha1145
    @nadirajeewantha1145 3 ปีที่แล้ว

    👍

  • @ashfaqsameer6403
    @ashfaqsameer6403 4 ปีที่แล้ว

    I want to know how or from where I can get or purchase a box and a smoker to start this project please.

  • @sameerakumara3799
    @sameerakumara3799 4 ปีที่แล้ว

    Mata me sambandawa prayogika danuma labaganna puluwanda.mata sambanda wenna puluwan vidiyak kiyanawada.

  • @SIRI-SL
    @SIRI-SL 2 หลายเดือนก่อน

    මේකයි යුගය

  • @dangersabandara7385
    @dangersabandara7385 3 ปีที่แล้ว

    දුරකථන අංකය ලබාදෙනවාද

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว

    දෙබරු ටිකක් එලවගන්න ක්‍රම වේදයක් නැද්ද?

  • @mothernature3783
    @mothernature3783 4 ปีที่แล้ว

    Mee massiyo godak duk widala akathu Kara ganna pani tika thopi serma huragena gillawapiyaw thope podi Awunta wesa haththa Serama karanne ubalage wasiyata witharai Jara minissu

  • @tharidumadhusankha762
    @tharidumadhusankha762 2 ปีที่แล้ว

    කලේක හරි කොහෙහරි ඉන්න මී මෑසි ජනපදයක් දෙන්න පුළුවන් කවුරුහරි ඉන්නව ද? ලොකු උදව්වක් .

    • @k.a.rbandula7501
      @k.a.rbandula7501 ปีที่แล้ว

      මට මී මැසි පෙට්ටි දෙකක් අවශ්‍යයි කිරිබත්ගොඩ පදිංචිය හැකිනම් දන්වන්න

  • @sinhayosnvidhanaya4744
    @sinhayosnvidhanaya4744 6 ปีที่แล้ว +6

    මී මැසී පොට්ටීයක්
    සාදා ගන්නෙ කොහොමද
    කීයලා වීඩියොවක්
    දාන්න පුලූවන්නම් ලොකූ
    උදවුවක් වේනවා මහත්මයා

  • @smartagrowithsolanka8152
    @smartagrowithsolanka8152 4 ปีที่แล้ว

    Denata mata aeka janapadayak thiyanawa

  • @smartagrowithsolanka8152
    @smartagrowithsolanka8152 4 ปีที่แล้ว

    Man kemathi memeci palanaya karanna mata udau karanna man maharagama

  • @b.w.rathnathunga1358
    @b.w.rathnathunga1358 4 ปีที่แล้ว

    ෙම් සම්බන්ධව ෙතාරතුරු ලබා ගැනීමට කරුණාකර දුරකතන අංකය ඒවන්න

  • @Edelflond
    @Edelflond 4 ปีที่แล้ว +2

    ඉක්මන්ට වීඩියෝ එක පටන්ගන්න කුරුකුරුකූ නැතුව

  • @sumithwickramasingha8141
    @sumithwickramasingha8141 7 ปีที่แล้ว +2

    මම සංවර්ධන නිලධාරි කෙනෙක් කැමතියි මී මැසි පෙට්ටි හදන්න

    • @ramasamyganeshan9305
      @ramasamyganeshan9305 4 ปีที่แล้ว

      number pls

    • @Edelflond
      @Edelflond 4 ปีที่แล้ว +1

      උබ සංවර්ධන මොකාද උනා කියල උබ අමුතු එකෙද්ද 😂😂 අනේ කුනෝ

  • @raveenmuditha5028
    @raveenmuditha5028 6 ปีที่แล้ว

    78

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 6 ปีที่แล้ว

    Ane matha udau karanna

  • @raveenmuditha5028
    @raveenmuditha5028 6 ปีที่แล้ว

    Hyßď

  • @Kareenap4546
    @Kareenap4546 7 ปีที่แล้ว +1

    මී මැසි පෙට්ටි ලබාගන්නේ කොහෙන්ද

    • @deacomexagri
      @deacomexagri  7 ปีที่แล้ว +1

      Call mr watawala 0714405503

    • @thuryamag111
      @thuryamag111 5 ปีที่แล้ว

      මී මැසි ජනපදයක් ගන්නෙ කොහෙන්ද ?

  • @raveenmuditha5028
    @raveenmuditha5028 6 ปีที่แล้ว

    N7ćm