නිවසේ අමතර ආදායමකට මී මැසි පාලනය විද්‍යානු කුලව,BST Saman,bee keeping,SFT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මී මැසි පාලනය නිවැරදි වන සිදුකිරීම ට විද්‍යානු කූලව අඨ්‍යනයකරමු.
    Technology on Biosystems

ความคิดเห็น • 46

  • @kosalaabeyrathne7413
    @kosalaabeyrathne7413 3 ปีที่แล้ว +11

    වැදගත්කම කියල වැඩක් නෑ.සුපිරි .🔥🔥🔥

  • @SLVAAG
    @SLVAAG 4 หลายเดือนก่อน

    ගොඩක්ම වැදගත් ❤❤❤❤

  • @srineptatv9774
    @srineptatv9774 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා විස්තරයකි ඔබ විසින් කරන ලද්දේ සතුතියි ඔබට

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว

    ගොඩක් hoda wadsatahanak

  • @sathsarani2493
    @sathsarani2493 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @ScrubInstitute
    @ScrubInstitute 3 ปีที่แล้ว

    excellent! keep it up..

  • @amandi281
    @amandi281 9 หลายเดือนก่อน

    Thankyou so much sir 🔥💓🌝

  • @layanalranathunga4576
    @layanalranathunga4576 ปีที่แล้ว +1

    Matagodakwatinawa.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️kalawane lionel ranathunga.

  • @batapolatv3988
    @batapolatv3988 3 ปีที่แล้ว +1

    Great 👍thanks 😊

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว +1

    ලස්සන වැඩ සටහනක්. මෙතුමට කියලා දෙබරයක් අස්කර ගන්න පුලුවන් කෙනෙක්ගේ දුරකථන අංකය ලබාගන්න පුලුවන්ද? මාතර.

  • @vipuladayasiri8523
    @vipuladayasiri8523 ปีที่แล้ว

    Godak watina vidiyo ekak

  • @lalkularathnamahathanthila7009
    @lalkularathnamahathanthila7009 10 หลายเดือนก่อน +1

    මී මැසි පාලනය ලංකාවේ දියුණු නොවෙන්නේ ඇයි කියල කල්පනා කරන කොට මට ⁣හිතුන දෙයක් මං කියන්නම්. මී මැසි පාලනය උගන්නන රජයේ සහ පුද්ගලික අංශයේ හැම ⁣දෙනාම ඒක ගැන කාරුණිකව හිතා බලන්න කියල මං ඉල්ලනව.
    මේ හැමෝගෙම කටේ තියෙන වාඛ්‍ය සෙට් එකක් තියෙනව .මී මැසි පාලනයෙන් "අමතර ආදායමක් ""යම් මුදලක් ""උපයන්න පුලුවන් වගෙ අඩමාන කතා තමයි හැමෝම කියන්නෙ. ඉතින් එහෙම අඩමාන එකකට මොකාද බය නැතුව එන්නෙ. මමත් මේ ගැන අධ්‍යයනය කලා. මටනං පේන්නෙ අනිත් ආයෝජන හා සසඳන කොට මේක මුලින් සාමාන්‍ය මුදලක් ආයෝජනය කරල අධ්‍යයනය හා මහන්සියය මගින් මෙි්ක විතරක්ම කරල හොද ජීවිතයක් ගොඩ නගාගන්න පුලුවන් අනිවාර්යයෙන්ම.
    මල් පැනි ගන්න අපට ලංකාව ට ස්වභාවධර්මයෙන් මදී නොකියන්න ගහකොල වවල දීල තියෙනව නම් කැලේ ඇති තරම් මී මැස්සො ඉන්නව නම් මොකක් ද තියෙන ප්‍රශ්නය.
    නිකං හිතන්න කිරි ගන්න එලදෙනක් හදන්න කොච්චර දෙයක් කරන්න ඕනද? කොච්චර ඉඩක් ඕනද කොච්චර කිලෝ ගානක් කන්න දෙන්න ඕනද? තව අනිත් ඒවත් හිතල බලන්නකො. අනික හොද මී පැණි වලට තියෙන ඉල්ලුම??
    ඒනිසා මම නම් කියන්නෙ ""මී මැසි පාලනය""ගෞරවනීය වෘත්තීයක් මිලියන බිලියන ගනන් මුදල් උපයන්න පුලුවන් ආයෝජනයක් බව පෙන්නල මේක ඉගැන්නුවෙ නැත්නම් මේක ගොඩදානව බොරු. ඒක නෙ⁣වෙයි ද ඇත්ත. නිකං හොයල බලන්න අවුරුද්දකට ලංකාවට මීපැණි ටොන් කොච්චර ආනයනය කරනවද? ඩොලර් කෝටි කීයක් ලංකාවෙන් ඒවට ගෙවනවද කියල. ඒකම හොද ඉලක්කයක් නෙ⁣වෙයි ද? කරුනාකරල ඔය අඩමානෙන් ඉවත් වෙලා ස්තිර භාවයකට එන්න. දැනටත් එහෙම අය ඉන්නවනම් මට සමාවෙන්න. ඒක දිගටම කරගෙන යන්න. අනිත් අය මම කියපු දේ ගැන ගැබුරින් හිතා බලන්න. ජයවේවා

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා..thnx..රැජිනක් නොමැතිව කට්ටි බෙදුවොත් එයාල රැජිනක් හදාගන්නැද්ද???

  • @samanthaacademy5071
    @samanthaacademy5071 3 ปีที่แล้ว

    maximum super

  • @suppa8436
    @suppa8436 3 ปีที่แล้ว

    Bohoma watina video ekk

  • @lkapg5960
    @lkapg5960 ปีที่แล้ว

    😊❤

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว

    Niceee

  • @eurekasilva5493
    @eurekasilva5493 ปีที่แล้ว

  • @dkdilshansudarshanaperera1842
    @dkdilshansudarshanaperera1842 2 ปีที่แล้ว

    Janapadayak ganna tanak kiyannako

  • @beautyagriculture9480
    @beautyagriculture9480 3 ปีที่แล้ว

    👍👍👍👍

  • @ruwansanjaya9457
    @ruwansanjaya9457 2 ปีที่แล้ว

    Uthsahaya agaya karami,samahara thorathuru niwaradi nowe,ex,royal jelly gana...

  • @Rkyoutubechannel
    @Rkyoutubechannel 3 ปีที่แล้ว +1

    Super

    • @yasiya2412
      @yasiya2412 3 ปีที่แล้ว +2

      උබත් මිමැසි පාලනය කරනවද

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake3575 3 ปีที่แล้ว

    How about bee diseases management.

  • @animalsurgerys6581
    @animalsurgerys6581 3 ปีที่แล้ว

    Me bees la ganne kohenda da

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 ปีที่แล้ว +1

    Thank You All Of Them Suvapathweva 🙏

  • @king-re5kv
    @king-re5kv 3 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Ane aiye matath me masse palanaya gana ඉගෙනගන්න one mata asai karanna mata oyage nambre denna

    • @sisiradissanayake8586
      @sisiradissanayake8586 2 ปีที่แล้ว

      මොනවද denaganna ඕනේ? ඔය කොහෙද? මම මී මැසි පාලනය කරන කෙනෙක්..

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe 3 ปีที่แล้ว +3

    මීමැස්සන් වැඩිපුරම කැමති මල් මොනවාද? මමත් මේ සඳහා කැමත්තක් ඇත!

    • @devindadanushka8314
      @devindadanushka8314 2 หลายเดือนก่อน

      Mekata kauruth reply karane nane . Maath kipawathawak ahuwa

  • @farisahamad6182
    @farisahamad6182 3 ปีที่แล้ว

    Ayye eluvan genath video danna pls

    • @chandanakumara7328
      @chandanakumara7328 3 ปีที่แล้ว

      මී මැසි පෙට්ටි ලබාගන්නේ කොහෙන්ද මම චන්දන බයෝගෑස් නම්බර් එකක් තියෙනවා දාන්ඩකෝ

  • @pebathsanjeewa3566
    @pebathsanjeewa3566 3 ปีที่แล้ว

    ඉල්ලිම්ක් තියෙනවා රෙස්ටුරන්ට් එකක් පටන් ගන්න ඔනී දැනුම දෙන්නකෝ

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 ปีที่แล้ว

    No sounds

  • @WelegedharaPremarathna-df7wm
    @WelegedharaPremarathna-df7wm 5 วันที่ผ่านมา

    මෙක බොරු ගොඩක් කියනවා

  • @indrajithlakshan7869
    @indrajithlakshan7869 3 ปีที่แล้ว +1

    Super

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 2 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලිව කියල දෙනවා..thnx..රැජිනක් නොමැතිව කට්ටි බෙදුවොත් එයාල රැජිනක් හදාගන්නැද්ද???