බෙිරේ වැවේ නාන්න ගිය හැටනම ලක්ෂය ගැන කියු අපුරු කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • බෙිරේ වැවේ නාන්න ගිය හැටනම ලක්ෂය ගැන කියු අපුරු කතාව#borelle kovida himi #banakatha

ความคิดเห็น • 112

  • @indikanandika2693
    @indikanandika2693 7 หลายเดือนก่อน +62

    මේ දේශපාලුවෝන්ගේ වැරදි නිර්භීතව මිනිසුන් දැනුවත් කරන්න බුදු සරනයි හාමුදුරුවනේ

  • @SarathWijewardana-fp6fc
    @SarathWijewardana-fp6fc 7 หลายเดือนก่อน +28

    කොන්දක් තිබෙන බුද්දිමත් හාමුදුරුවෝ !!!!බුදුසරනයි අපේ හාමුදුරුවන් ට

  • @WAJ15
    @WAJ15 5 หลายเดือนก่อน +5

    වරප්‍රසාද වලට නොනැමෙන පිට කොඳු..

  • @lankacool9116
    @lankacool9116 7 หลายเดือนก่อน +30

    අපේ හාමුදුරුවනේ මෙි කාලයට බොහොම වටිනා හොද දේසනාවක් මිනිස්සුන්ට කියාදිම තෙරුවන් සරණයි මාලිමාව දිනවමු ..❤❤❤❤❤❤❤

  • @indikanandika2693
    @indikanandika2693 7 หลายเดือนก่อน +18

    ආදර්ෂමත් දේශනාවක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 7 หลายเดือนก่อน +16

    ඔබ වගේ සත්‍ය දේශනා කරන හාමුදුරුවරුන් ඉන්නවනම් අපි පන්සල් එනවා.මම බෞද්ධයෙක් උනාට අවුරුදු ගානක ඉදලා පන්සලකට ගියේ නැ එපා වෙලා ඒත් බෞද්ධයෙක් ලෙස ඒ පිං කටයුතු වල නිරත වෙනවා.

  • @RMkumara
    @RMkumara 3 หลายเดือนก่อน +7

    බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!

  • @GASK-w1j
    @GASK-w1j 7 หลายเดือนก่อน +7

    පිං වත් ස්වාමින්වහන්සේ ...සමාවෙන්න
    මෙලස..සටහන් කලාට....🤔🤔 හරවත් දෙශණා ව පටිගත කල පිං වත් කාර්මික මහතුන්...ශබිදයේ..."එකෝ"..දි ඇත. එය නිවරදි කල යුතුය. එකෝ..(දෝංකාර )...බාවිතා කරන්නේ....පුිසංග වල බව කාරැනිකව සටහන් තබමි..📢🎤

  • @bandaranayake441
    @bandaranayake441 27 วันที่ผ่านมา +2

    ස්වාමින්වහන්ස...
    මේ කල සමාජ මෙහෙවරෙන් ඔබ වහන්සේට උතුම් නිවන් ස‌සුවයම ලැබේවා...

  • @subashiniperera2881
    @subashiniperera2881 หลายเดือนก่อน +3

    එදාත් මවුබිමේ නිදහස වෙනුවෙන් පෙනී සිටියේ නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලයි.
    අදත් ඒ අවශ්‍යතාව මතුවී ඇත.තක්කඩි හොර දේශපාලුවන් ගෙන් රට බේරා ගැනීම සඳහා ඔබට හැකි අයුරින් ජනතාවට නුවණ පෙන්වා දෙනවාට ඔබ වහන්සේට පිං !🙏🙏🙏

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 7 หลายเดือนก่อน +8

    අපේ රටේ කිව්වත්
    අහන එකක් නැති නිසා වහාම නීති සකස්කර එක දවසින්
    ආදාහනය හෝ බූමදාන
    කරන්න පුරුදු කරන්න
    ඕන. ලමයි රට නම්
    ඉන්නෙ ආවොත් දාන දීල ගිය කෙනාට පින්
    දෙන්න ඕනෙ .
    කොහොම ද ඉතින්
    මේ අය සාකච්ඡා කරන්න ගියා ම ගිය
    කෙනා පවුලේ කෙනෙකුගේ කුසට
    ඇ ව්ත් තිබූ නානම්
    ආයෙ උපදිනකම්ම
    සාකච්ඡා කරාවි .

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 7 หลายเดือนก่อน +25

    කාලීන දේ ශනාවක් අපේ හාමුදුරුවනට ජයවේවා
    මාලි මාවට ජයවේවා ❤❤❤❤

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 หลายเดือนก่อน +1

    අතීත මහසඝ රජ පරපුරට අනුගතව අපෙ හාමුදුරුවෝ වඩින ගමන ගෞරවණීයයි..

  • @ThilakasiriHewage
    @ThilakasiriHewage หลายเดือนก่อน +4

    බුදුසරනක්‍යි...❤❤❤

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu หลายเดือนก่อน +1

    ලස්සන බන කතාවක්. සම හරක් අකමැති යි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 7 หลายเดือนก่อน +2

    අපේ මවුබ්මට ආදරේ කරන්න නිර්භීත එඩිතර ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින් සත්‍ය වෙනුවෙන් බන.දේශනා කරන එක ගැන

  • @indrananayakkara7104
    @indrananayakkara7104 หลายเดือนก่อน +2

    හැටනව ලක්ෂය නියෝජනය කරන අය බෙරේ වැවේ නානවා 😂😂😂😂😂

  • @WhimsyToonVerse
    @WhimsyToonVerse หลายเดือนก่อน +1

    අනේ මිනිසුනේ වසර 75ක් තිස්සේ රට කෑව, හොරුන්ගෙත් හොරු කම්බාහොරුන්ට චන්දේ දීලා කරගත් දේ මදිද? කම්බාහොරුන් ලොකු ලෝක වාර්තාවක් තිබ්බා ලංකාව ලෝකයේ දුප්පත්ම රට කරලා මදිද? කවුද ඔගොලන්ට ඉස්කෝලේ යන්න එපා කිව්වේ අපිද? ඇයි ඔච්චර මෝඩ? කොහෙවත්ම මොළයක් නැද්ද? දුක් වින්දා මදිද? ඔගොල සදහටම අන්ධ බිහිරි ගොළු ද? නැත්නම් උග්ර මානසික රෝගීන් ද? ඔගලන්ට බයිසිකලයක්වත් නැහැනේද? කම්බාහොරුන්ට හැමදෙම තියෙනවා නේද? උන් කරපු රස්සාව මොකක්ද? හොරකමයි, මීනි මාරපු එක විතරයි නේද? ඒනිසා මෙදා සැරෙවත් උගත්, ගෞරවනීය, කැපවූ, අව්‍යාජ, ස්වේච්ඡා ජනතා සන්ධානය මාලිමාවට ඡන්දය දිලා බලන්න. ඔබ සැමට ජයෙන් ජය වේවා ! ඔබ යන එන සෑම තැනම කොළ නිල් දම් පාට නූගතුන් දැනුවත් කරන්න

  • @manelherath2964
    @manelherath2964 หลายเดือนก่อน +3

    තෙරැවන් සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 หลายเดือนก่อน +1

    බෝධීසත්වයො බූදුවෙලා බුදුහාමුදුරුවෝ බුදූවෙලා

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน

    ඇත්තටම මෙ ඉන්නෙ හමුදුරැවො
    බලන්න දේශපාලුවන්ට කඩේ යන හමුදුරැවොයි මෙ වගේ හමුදුරැවන්ගෙ වෙනස

  • @skyphone8133
    @skyphone8133 21 วันที่ผ่านมา

    පාර්ලිමේන්තුව රැස්කර කොහොමද අනුර ජනාධිපති වු විට පාර්ලිමේන්තු මන්තිවරැ මරාදමනවා මිසක්.
    හුගක් දේනෙක් දන්නේ නෑ රනිල් ජනාධිපති වුයේ පින නිසා යැයි කිවු බෝරැල්ලේ කොවිද හිමියන් 2024 සැප්තැම්බර් තැපැල් ජන්දරට පෙර රෝහලකදි අපවත්කරන ලද්දේ කෙසේද කියා.
    කොලෝන්නාව පන්සලේම වැඩවාසයකල බොරැල්ලේ කොවිද හිමියන්ගේ ගුරැ හමුදුරැවෝ වු මදුරැවෙකුවත් මරණවාට අකමැති කොට්කාවත්තේ සද්ධාතිස්ස හමුදුරැවෝ 87 88 කාලයේ ජේආර් ගේ පීන ගැන කිමට කොපවු ජනතා විමුක්ති පෙරමුණ විසීන් බොරැල්ලේ කොවිද හිමියන් සිටි කොලෝන්නාව පන්සලෙදිම වෙඩිතබා මරා දමනුයේ බෝරැල්ලේ කෝවීද හිමියන් මරා දැමිමට වසදුන් අනුර කුමාර දිසානායකගේම විධායක සභාවේ සිටින නානලා සමග එකතුව වෛද්‍ය සංගමයේ වෛද්‍ය වරැන් සහභාගිවුයේ විශ්වවිද්‍යාලයේ නවකවදයෙන් පක්ෂයේ මනස්ගාත වලින් කූරැවල් කල මොලවලට හොද නරක කෙලෙහිගුණ නොතේරෙන තාක්ෂණික රෝබොවරෑ බවට පත්කර ඇති මේලේච්චයන් කොටසක් නිසාමය ආනුර අරවින්ද කුමාර දිසානායක වටා පෙල ගැසී සිටිනුයේ දේමල ඩයස්පෝරාවේ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ සල්ලි වලට ඉව අල්ලමින්.

  • @JayanthaKularathna
    @JayanthaKularathna หลายเดือนก่อน +1

    අරගලේ සිදුවූ විදිය දැන්නෙ එලිවෙන්නෙ. බලාගෙන ගියාම උන්ගෙ උන් බේරෙදාල නාවලා තියෙන්නෙ උන්ගෙ උන්මයි.

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +1

    ඇයි සමිපුර්න බනම නොදාන්නෙ අතරමග ඉවරයි

  • @MRSMunasinghe
    @MRSMunasinghe หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrarathnaBandara-p5t
    @ChandrarathnaBandara-p5t หลายเดือนก่อน +1

    පිං වත්.හාමුදුරුවනේඅැතැමි.හිමි වරින් ට.මෙිවානෝපෙනේ

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +3

    අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 7 หลายเดือนก่อน +5

    බුදුන් උපන් ඉන්දියාව ගැනත් ඉන්දියාවෙ රජගහනුවර කදු ගන්ගා ආදියෙ ස්වභාවික පිහිටීම්.පිලිබදවත් ලස්සනට විග්‍රහ කලා.......

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 7 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ දැන් මාස පහෙලමයි නාකි මයිනාලා මත බෑවිලා පල පල කියනවා

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 หลายเดือนก่อน

      කපුටු කාක් කාක් කියන්නෙ 😂😂

  • @ChandraMalani-by3tq
    @ChandraMalani-by3tq 7 หลายเดือนก่อน +4

    Sadu sadu sadu teruwan sarani hamuduruwane dirgayusa lebewa budu sarani 🙏🙏🙏🙏🙏

  • @MGunathilaka
    @MGunathilaka 20 วันที่ผ่านมา

    Ape pinwath swaminwahanseta niduk nirogi deergayusha labewa!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน

    හොඳ වටිනා පැහැදිලි කිරීමක් 🎉🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ටත් අනිත් සියලු දෙනාටත් 🎉🎉🎉🎉

  • @sudanapoli6016
    @sudanapoli6016 7 หลายเดือนก่อน +3

    Good news ape hamuduruvana budusaranai ❤❤❤❤❤

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔබ වහන්සේට

  • @milamila6109
    @milamila6109 7 หลายเดือนก่อน +3

    Malimawata jayawewa bs

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 7 หลายเดือนก่อน +3

    Theruwan saranae ape hamuduruwane saadu saadu saadu

  • @Methsiridesilva
    @Methsiridesilva 20 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට niwan suwa lebewa

  • @cjalisyas
    @cjalisyas 7 หลายเดือนก่อน +3

    එතකොට නයි අපු ඒවා?

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 หลายเดือนก่อน

    කවුද ඒ පොඩි දුවට ඒ කැත රබන් පද කියලා දුන්නෙ? දෙශපාලන බණට එකතු කරාම අහිංසක ගැනූ මිනිස්සු සිනා වුනාම...නිවන් යනවා වෙන්ටෑ....😢😢

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 หลายเดือนก่อน

    Essellama bere wawata danna one anurawa hamuduruwane ayat haemotama kade geyane 225 rawatele karayo

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 หลายเดือนก่อน

    Malimawata Jayawewa. Theruwan saranai

  • @BandaraA.M.BandaraManike
    @BandaraA.M.BandaraManike 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු sarnai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 6 หลายเดือนก่อน

    මෙම දේශනා පසු බිම වෙම දහමක් පෙන්වා දෙනවා. තේරැමි ගන්න සමත් දැයි තනි තනිවම බලමු .
    පසු බිමින් නැගෙන පුතිරාවය, හෙවත් දෝංකාරය පෙන්වා දෙන්නෙ අපගේ චිත්ත ජ කුියා වලිය. එක් එක් අරමුණ ක් පාසා සිත මෙසේ අනන්ත වාරයක් පුතිරාවය වනවා. තමන්ගේ පාලනයෙන් තොරව. එම කුියාවලිය සිහියට හසුකර ගැනීම අති සූක්ෂ්ම සංසිද්ධිය ක්. සසර නතර වෙන්න ඔය කඅියාවලිය අවසන් විය යුතුයි .

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 7 หลายเดือนก่อน +1

    Anme mehamath boru 😮😮

  • @milamila6109
    @milamila6109 7 หลายเดือนก่อน +1

    Hamuduruwane harii adarsmath darma desanawa bs Api pitarata

  • @sunimalferdinando4165
    @sunimalferdinando4165 หลายเดือนก่อน

    Bete wawen diya naala hai hai..

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @johndeer1473
    @johndeer1473 7 หลายเดือนก่อน +1

    Theruwan saranai haduruwane

  • @stellafernando5753
    @stellafernando5753 7 หลายเดือนก่อน +1

    දැන් කියන්නෙ හොරාකියල

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c หลายเดือนก่อน

    නියම දෙසනව හමුදුරුවනෙ❤❤

  • @prabakumari3701
    @prabakumari3701 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ niyama bana hamuduruwane🎉🎉🎉🎉

  • @nihalweerakoon4073
    @nihalweerakoon4073 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤Kuwayt

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 7 หลายเดือนก่อน +1

    ලංකාවට වැඩියෙ දඬුමොනරෙන්ද හාදුරුවනේ?
    ඥානක්ක වඩින්නේ එර්දියෙන්ද හාදුරුවනේ?
    කෙල්ල වෙන මොනවද ඇහුවෙ හාදුරු වනේ?
    අනේ බාන්, උඹලගෙන් බන අහන්න මේ හරක් එනවනෙ?

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 7 หลายเดือนก่อน

      එහෙනමි උඹබජාර් එකට බැහැලා හරි බණ කියාපන්කො.

    • @KanthiKanthi-n7o
      @KanthiKanthi-n7o 7 หลายเดือนก่อน +2

      මැදමුලනෙ බණ දවසට බණ අහපු කුරුල්ලෙක්...😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @niranjalawijesinghe7568
      @niranjalawijesinghe7568 7 หลายเดือนก่อน

      Ow madamulana newei Caltan bana ahapu Mahinda nikaye baiyek.

    • @tegajih3637
      @tegajih3637 7 หลายเดือนก่อน

      Maka kaga druwakda ban

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 7 หลายเดือนก่อน

      @@tegajih3637
      ඒයි Adana newalam ඩවුන්ලෝඩ් කරල තේරෙන සිංහලෙන් කියපන් කියන එකක්.

  • @harshamadushan5086
    @harshamadushan5086 6 หลายเดือนก่อน

    Ape hamuduruwane 69 laksaya gana kiyanna epa bere wawata giya athalossak athi habai siyalu sangayatama banala hariyanne nane eka hamuduruwo kenek karapu waradata

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 7 หลายเดือนก่อน +2

    ඵ්තං මංගල මුත්තමං

  • @sunimalferdinando4165
    @sunimalferdinando4165 หลายเดือนก่อน

    Bare wawen diya naala hai hai mole nathi harak tikak aragalayata kalina aava

  • @KarandanaDhammissara-gi8rb
    @KarandanaDhammissara-gi8rb หลายเดือนก่อน

    Moda soiund karayo bana ahanna beriwenna base wediyen danawa

  • @AshanDevinda-l1i
    @AshanDevinda-l1i 28 วันที่ผ่านมา

    M

  • @rathnapriyanakara3889
    @rathnapriyanakara3889 หลายเดือนก่อน

    Usanamm security ,mitinamm kammkaru
    Meeta nidann hora

  • @SarathKaluthotahewage
    @SarathKaluthotahewage หลายเดือนก่อน

    Tharuwansarani Apa Hamuduruwana

  • @wijedasasiriwardana4973
    @wijedasasiriwardana4973 18 วันที่ผ่านมา

    Niwan sepa

  • @niranjalawijesinghe7568
    @niranjalawijesinghe7568 7 หลายเดือนก่อน

    Oba wahanseta thunuruwange saranai 🙏🙏🙏🙏🙏

  • @Ajith.DeepaJayasingha
    @Ajith.DeepaJayasingha 4 หลายเดือนก่อน

    !!!❤!සාදු 💕🤲🙏!!!❤!සාදු 💕🙏🤲!!!❤සාදු 💕🤲🙏♻️

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +4

    මාලිමාවට ජයවේවා

  • @shanthasrinath6814
    @shanthasrinath6814 7 หลายเดือนก่อน +5

    අරගලකරයො මාර වැඩ්ඩො.

  • @Sujatha-du4we
    @Sujatha-du4we 7 หลายเดือนก่อน

    Hanuduruwane Lankawa ekala na Budun wadiye Lanka Purayata

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 6 หลายเดือนก่อน

    Menna hamuduruwaru oba wahanseta budu dawa labewa

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu หลายเดือนก่อน

    Saaduuu saaduuu saafuuu

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 7 หลายเดือนก่อน

    Nohuka ennawada handunne

  • @ChandimalnilangaprenaHewahalpe
    @ChandimalnilangaprenaHewahalpe 7 หลายเดือนก่อน +2

    Namaskara wewa obata❤❤❤❤❤❤malimawatajaya

  • @ManikeWickramasinghe-fg5xs
    @ManikeWickramasinghe-fg5xs หลายเดือนก่อน

    Ex

  • @k.apiyawathi3991
    @k.apiyawathi3991 2 หลายเดือนก่อน

    O

  • @Sriyani90-h6h
    @Sriyani90-h6h 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @FaizaalMohammad
    @FaizaalMohammad 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @jagathsovis8381
    @jagathsovis8381 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @amkchandrika987
    @amkchandrika987 7 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kularathnabanneheka9994
    @kularathnabanneheka9994 7 หลายเดือนก่อน +4

    බුදු දහමත් කන්නද මාලිමාවට ජයවේවා කියන්නේ මේවායින් තේරෙනවා මුන් මෝඩ හැත්තක් කියලා

    • @BandaraA.M.BandaraManike
      @BandaraA.M.BandaraManike 7 หลายเดือนก่อน

      😂😂😂😂pau oya

    • @KanthiKanthi-n7o
      @KanthiKanthi-n7o 7 หลายเดือนก่อน

      මාලිමාව කිවුවත් තරු විසිවෙනවද ....පවූ ඔයා..😂😂

    • @rathnapriyanakara3889
      @rathnapriyanakara3889 หลายเดือนก่อน

      Horunta kadeyana awajathakayekk mewage unn idala hitala innawa kalakanni

  • @PushpaKariyawasam-si6qn
    @PushpaKariyawasam-si6qn 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @FaizaalMohammad
    @FaizaalMohammad 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @Iranrj
    @Iranrj 7 หลายเดือนก่อน +5

    බේරේ වැවේ නාපු එකට වඩා අරගලේ කූඩාරම් අස්සේ බුදියලා හොරට වදලා ලැට් පෝච්චියට විසිකරලා පිහගත්තු ඒවටත් සුමදුර බනක් කිව්වනම් පින්

    • @nishanthagamage9365
      @nishanthagamage9365 7 หลายเดือนก่อน +3

      Uba.haduwa.ahamada

    • @nanayakkarareginold2956
      @nanayakkarareginold2956 7 หลายเดือนก่อน +4

      Muth bere napu ekekda koheda..

    • @lalithperera4865
      @lalithperera4865 7 หลายเดือนก่อน

      ඇයි උඔ බලන් හිටියද ලමයි හදන හැටි , නිකන් බොරැ කතා එපා හලෝ​@@nishanthagamage9365

    • @Iranrj
      @Iranrj 7 หลายเดือนก่อน

      ​@@nanayakkarareginold2956නෑවෙත් නෑ වැදුවෙත් නෑ

    • @BandaraA.M.BandaraManike
      @BandaraA.M.BandaraManike 7 หลายเดือนก่อน

      Meya කරපු දෙයක් da කොහෙද pau ඉතින් oya