මේ දේවල් කලොත් ඒ ගෙදර අයට කිරි උතුරන්නා වගේ හරියනවා | Borelle Kovida Himi Bana | Budu Bana | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මේ දේවල් කලොත් ඒ ගෙදර අයට කිරි උතුරන්නා වගේ හරියනවා | Borelle Kovida Himi Bana | Budu Bana | Bana
    මේ ධර්ම දේශණාව Pragna TV නාලිකාවේ විකාශය වූ දේශණාවක් වන අතර​, Pragna TV නාලිකාවට මේ ධර්ම දානයේ විපාක අත් වේවා..
    මේ දේශණාවෙන් ඔබට කියා දෙන්නේ කුමර බබසර​, කුමරි බබසර රැකීමේ වටිනාකම ගැන සහ ඒවායින් ඇතිවන ලබන කුසලය ගැනයි, ගෙදරක මේ දේවල් කලොත් ඒ අයට සතුට නිතර රැදෙනවා..
    #bana #BorelleKovidaTheroBana #BuduBana
    #pinwath_oba
    #banadeshana
    #BorelleKovidaHimiBana

ความคิดเห็น • 110

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 10 วันที่ผ่านมา +10

    වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්ස අප අතරින් සදහටම සමුගෙන ගියත් ඔබ වහන්සේ අප සමග ඔබ වාහන්සේ වැඩ ඉන්නවා 🙏🙏🙏

  • @sudharmadarshani404
    @sudharmadarshani404 9 วันที่ผ่านมา +11

    මෙච්චර හොද බන ආයෙ කවද අහන්නද අපෙ හාමදුරුවනේ අමා මහ නිවන් සුව ඔබ වහන්සේට

  • @user-nb1zz2bv8w
    @user-nb1zz2bv8w 10 วันที่ผ่านมา +5

    අපට ධර්මය කියා දුන්න ඔබ වහන්සේට නිර්වාණාවබෝධය ලැබේවා

  • @asafernando6290
    @asafernando6290 11 วันที่ผ่านมา +19

    අපේ හාමුදුරුවන්වහන්සේට
    නිවන් සුව ලැබේවා!

  • @nilanthi960
    @nilanthi960 11 วันที่ผ่านมา +15

    මගෙ මහත්තයා ...අනේ එයාව මතක් වෙනකොට ඇසට කදුලු එනවා.සංසාරෙ මම මහා කුසලක් කරලා තියෙනවා ඒ වගේ කෙනෙක් ලබන්න.ගමේම මිනිසුනුත් එයාට හුගක් ආදරෙයි.office එකේ හැමෝමත් එහෙමයි.එයා කතෝලික ඒත් බුදුදහමට බොහෝම ලැදියි. 🙏🙏🙏

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 11 วันที่ผ่านมา +6

    අනේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස මට නම් දරා ගන්න බැරුව ඉන්නේ මම හැම විටම වාගේ ඹභ වහන්සේගේ බණ අසන වාහැකි ඉක්මනින් නිවන් මග ලැබේ වා

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q วันที่ผ่านมา

    ඔබවහන්සේට,
    උතුම් වූ නිවන් සම්පත්තිය අවබෝධ වේවා!!!
    පිංවත් ස්වාමීන්වහන්ස...
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yf8fv8vq9w
    @user-yf8fv8vq9w 9 วันที่ผ่านมา +3

    පිංවන්ත ස්වාම්න්වහන්ස.ඔබවහන්සේට නිවන් මග බොහෝ දුර නොවේවා......

  • @badraweerasekara8544
    @badraweerasekara8544 9 วันที่ผ่านมา +6

    නිවන් සුව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayuriherath8526
    @mayuriherath8526 11 วันที่ผ่านมา +10

    සාදු.. සාදු.. සාදු.. පින්වත් සවාමින් වහන්සේට අම මහා නිවන් සුවය. ලැබේවා 🙏🙏🙏🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 5 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.🙏🙏🙏

  • @PadmaMunasingha
    @PadmaMunasingha 10 วันที่ผ่านมา +10

    අපේ හාමුදුරුවෝ ගෞතම බුදු සසුනේ ම අමාමහ නිවනින්. සැනසේවා

  • @chandrikadesilva178
    @chandrikadesilva178 8 วันที่ผ่านมา +3

    අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා අපේ ගෞරවනීය ස්වාමින්වහන්ස .......

  • @user-rm6he3fr6l
    @user-rm6he3fr6l 10 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේට උතුම් නිර්වාණ සුව ලැබේවා

  • @user-fu4cg5hf6t
    @user-fu4cg5hf6t 10 วันที่ผ่านมา +6

    අනේ හාමුදුරුවනේ තවත් අවුරුදු විස්සක් හිටියා නම්..තවත් කොයිතරම් ධර්ම දේශනා කරයි ද... නැවත වඩින්න හාමුදුරුවනේ ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dz8cx8yw1x
    @user-dz8cx8yw1x 4 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 11 วันที่ผ่านมา +3

    පින්වත් සවාමින් වහන්සේට නිවන්සුව ලැබේවා

  • @LasanthiLalani
    @LasanthiLalani 10 วันที่ผ่านมา +2

    අපේ පිං වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේ වා

  • @hperamune7423
    @hperamune7423 11 วันที่ผ่านมา +4

    නිවන් සුව ලැබෙිවා.🙏🙏🙏

  • @tharushanirmal2675
    @tharushanirmal2675 4 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිවන්සැප ලැබේවා 🙏🙏🙏🙏

  • @KwtKwt-l5d
    @KwtKwt-l5d 8 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්සේට නිවන් සුවය ලබේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @gaminirajapaksha4545
    @gaminirajapaksha4545 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා අපේ හිමියන්ට

  • @NadeekaPriyadarshani-o7n
    @NadeekaPriyadarshani-o7n 10 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සුව ලැබේවා 🙏🙏🙏

  • @user-ci2vm7rd1q
    @user-ci2vm7rd1q 10 วันที่ผ่านมา +1

    නිවන් සුව ලැබේවා අපේ හාමුදුරුවනේ .. සාදූ... සාදූ.. සාදූ

  • @Lalith-g2q
    @Lalith-g2q 6 วันที่ผ่านมา +1

    අපෙ.කොවිධ.ස්වාමිනි,ඔබ.වහන්සෙ.දැයෙන්.සමුගත්තත්.ඔබ.වහන්සෙගෙ.රුවත්.බනත්.කිසිදා.මැකී.නොවන්නෙ.ඔබ.වහන්සෙට.නිවන්සුව.පථමි,🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏😭😭😭🙏🙏🙏

  • @asokanimali8284
    @asokanimali8284 10 วันที่ผ่านมา +1

    නිවන්සුව ලෙබෙවා ඔබවහන්සෙට 🙏🙏🙏🙏 නිවන්සුව ලෙබෙවා ඔබවහන්සෙට 🙏🙏🙏🙏 නිවන්සුව ලෙබෙවා ඔබවහන්සෙට 🙏🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 11 วันที่ผ่านมา +8

    පීන්වත්.ස්වාමීන්.වහන්සේට.අමා.මහා.නීවන්.සූව.ලැබෙවා...උතුම්.නීර්වානයම.ලැබෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාධු

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 10 วันที่ผ่านมา +1

    අමාමහ නිවන්සුව ලැබේවා හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 วันที่ผ่านมา

    අපගේ පින්වත් sowamn වහන්සේට ama mah නිවන් සුව.at wawa .🙏🙏🙏🙏🙏🙏

  • @NalikaDamayanthi-w9v
    @NalikaDamayanthi-w9v 4 วันที่ผ่านมา

    Ape pinwath hamuduruwanta niwa suwa labewa!!🙏🏻🙏🏻🙏🏻

  • @somawathiwathi1586
    @somawathiwathi1586 6 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @suwrnakumri3069
    @suwrnakumri3069 4 วันที่ผ่านมา

    ඔඹවහසේට නිර්වානයම අත් වේවා

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula3279 6 วันที่ผ่านมา

    අප ස්වාමීන්ද්‍රයන් වහන්සේට අමා මහ නිවන් සුවය ලැබේවා!

  • @MasiBk
    @MasiBk 8 วันที่ผ่านมา

    Ape Hamuduruwanta Niwan suwa lebewa!.....!!

  • @user-ii9gr1yu6m
    @user-ii9gr1yu6m 4 วันที่ผ่านมา

    Uthum wu niwanin sanasethwa
    Pin wath swamin wahansa 🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hmckumari8468
    @hmckumari8468 7 วันที่ผ่านมา

    පිංවත් ස්වාමීන් වහන්සේට නිවන්සුව ලැබේවා.

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 11 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu athi pujaneeya wandaneeya pinwantha swameen wahanseta ama maha niwan suwa labewaa 🥀🙏🥀🙏🥀🙏🥀

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 11 วันที่ผ่านมา

    ඔබ වහන්සෙට නිවන්සුව .........🙏🙏🙏

  • @indranibamunuge667
    @indranibamunuge667 11 วันที่ผ่านมา +1

    Obawahanseta niwan suwa lebewa

  • @ajithkrishantha2630
    @ajithkrishantha2630 9 วันที่ผ่านมา +1

    පිංවත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන් සුව ලැබේවා...!

  • @m.p.namalpradeepchamara4338
    @m.p.namalpradeepchamara4338 11 วันที่ผ่านมา +3

    අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @priyanthaindika9698
    @priyanthaindika9698 6 วันที่ผ่านมา

    Ape hamuduruwane niwansuwa labewa oba wahanseta

  • @dammikakubalgoda
    @dammikakubalgoda 10 วันที่ผ่านมา

    Sadu sadu sadu oba vahanseta nivan suva labeva

  • @user-ic8lj7rv3r
    @user-ic8lj7rv3r 11 วันที่ผ่านมา +25

    මගෙ මහත්තයට ඔය කියන සහොදරයො ඔක්කොමලා ඉනන්ව පවුලෙ පහලොවක් වැඩක් නැ කිසාම එකමුතු නමක් නැ ආදරයක් නැ කිසිම මැදිහත් නැ අනෙමන්ද

    • @user-rm6he3fr6l
      @user-rm6he3fr6l 10 วันที่ผ่านมา +4

      ඔයා හොඳට ඉන්න
      තමන් හොඳ නම් අනික් අය ඔක්කොම සලකනවා
      ගරු කරනවා

    • @SleepyGolfCart-wd8fl
      @SleepyGolfCart-wd8fl 10 วันที่ผ่านมา

      ​@@user-rm6he3fr6lww1 as Awary q1 was wwwq awtomatiski wwwq as was

  • @SeethaAththnayaka
    @SeethaAththnayaka 10 วันที่ผ่านมา

    Sadu sadu sadu oba bahanseta Aama Maha nivan Sapa labeva.

  • @sujathaabeysekara5085
    @sujathaabeysekara5085 10 วันที่ผ่านมา

    Sadu sadu sadu pinwath sawaminwahanseta ama maha niwan suwa lebewa

  • @nalen1589
    @nalen1589 10 วันที่ผ่านมา

    නිවන් සුවය ලැබේවා ඔබ වාන්සේට

  • @sandaminisanda1617
    @sandaminisanda1617 3 วันที่ผ่านมา

    Oba wahanseta ama maha niwan suwa labeewa ....

  • @Kst01-le1je
    @Kst01-le1je 11 วันที่ผ่านมา +1

    Ane ape hamuduruwanta niwan suwa labewa

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 11 วันที่ผ่านมา

    Theruwan saranai 🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 11 วันที่ผ่านมา +1

    niwan suwe labewa

  • @user-rw8dl8ig4v
    @user-rw8dl8ig4v 8 วันที่ผ่านมา

    පිං වත් ස්වාමීන් වහන්ස අමා මහා නිවනින් සැනසෙවා

  • @janajana7879
    @janajana7879 5 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾....

  • @user-jh5yd5zu2m
    @user-jh5yd5zu2m 8 วันที่ผ่านมา

    Ape hamuduruwan wahanseta Uthum nirwanayama labewa 🙏🙏🙏

  • @ChitraKumari-dy2xm
    @ChitraKumari-dy2xm 11 วันที่ผ่านมา

    Amamaha niwansuwama labewa obawahansets

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 11 วันที่ผ่านมา +2

    සාදු .සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස .නිවන්සුව.ලැබේවා

  • @JayanthiSamaravijaya
    @JayanthiSamaravijaya 5 วันที่ผ่านมา

    අජරාමර නිවන්සුව ලබෙවා ස්වාමීන් වහන්ස

  • @br8246
    @br8246 10 วันที่ผ่านมา

    Niwan Suwa labewa🙏🙏🙏

  • @dulanachanthula550
    @dulanachanthula550 11 วันที่ผ่านมา

    Oba wahanseta pathannau bodiyakin nirwana sapath labewa

  • @nethmisandalika8950
    @nethmisandalika8950 11 วันที่ผ่านมา

    Niwan suwa lebeva ape hamuduruwane

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z 11 วันที่ผ่านมา

    සාදු....සාදු....සා.....දු.....🙏🙏🙏

  • @sudunona8186
    @sudunona8186 10 วันที่ผ่านมา

    Amamaha niwan suwa labewa 🙏🙏🙏

  • @seeta164
    @seeta164 10 วันที่ผ่านมา

    Niwan suwa labawa apa hamuduruwanta🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭

  • @DisanRanjani
    @DisanRanjani 10 วันที่ผ่านมา +1

    🙏🙏 ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා🙏 සාදු සාදු🙏🙏

  • @user-ti4dd9ll4o
    @user-ti4dd9ll4o 11 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවා

  • @sonatraso3840
    @sonatraso3840 9 วันที่ผ่านมา

    Ama maha nivan suvaya lebeewa pinwath suvameen wahansa Sadu Sadu Sadu

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 วันที่ผ่านมา

    Niwan suwa labewa🙏🙏🙏🙏🌼💐💐💐🌺🌺🌺

  • @RupikaDamynti
    @RupikaDamynti 11 วันที่ผ่านมา +3

    ❤sadu❤sadu❤sadu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnojaHettiarachchi-m8u
    @AnojaHettiarachchi-m8u 11 วันที่ผ่านมา +1

    Obavahanseta nivansuvalebeva

  • @manelranabahu8797
    @manelranabahu8797 11 วันที่ผ่านมา +1

    Obawahanseta amamaha niwansuwa lebewa!!! Sadu sadu sadu!!!

  • @ChandiArachchige-rj3dd
    @ChandiArachchige-rj3dd 6 วันที่ผ่านมา

    Niwan suwa ලැබේවා හාමුදුරුවෝ sadu sadu

  • @deeparuwanmali9188
    @deeparuwanmali9188 4 วันที่ผ่านมา

    🙏🙏

  • @DanushkaSampath-w9i
    @DanushkaSampath-w9i 8 วันที่ผ่านมา

    Ape hamuduruwane...utum niwanin senasewaa......

  • @IndikaSiriwardana
    @IndikaSiriwardana 11 วันที่ผ่านมา

    Pinwath hamduranta niwan suwa

  • @user-kf7sb4cb9n
    @user-kf7sb4cb9n 4 วันที่ผ่านมา

    Swamin vahanseta ama maha nivan sampaththiya lebeva.

  • @user-ry9yi7vr9w
    @user-ry9yi7vr9w 8 วันที่ผ่านมา

    Oba wahansata amamaha newansuwa labeewa

  • @ThamaraKumari-ee7ry
    @ThamaraKumari-ee7ry 9 วันที่ผ่านมา

    Ane ape hamuduruwane ape atarama epadewa.sadu sadu.

  • @seeta164
    @seeta164 10 วันที่ผ่านมา

    Watena darmagandaryak 🇱🇰🇱🇰🇱🇰nateuna🙏🙏🙏watena darmadasana

  • @Shimali-h6k
    @Shimali-h6k 2 วันที่ผ่านมา

    Sadu.sadu.sadu

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 9 วันที่ผ่านมา

    Nivan..suba..labeva...🙏

  • @user-lp3xj9xc3l
    @user-lp3xj9xc3l 10 วันที่ผ่านมา

    😢නිවන්සුව පතමි

  • @user-um4gg4zu4s
    @user-um4gg4zu4s 9 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින්වහන්ස oba වහන්සේට අජරාමර නිවන්සුව ලැාබෙිවා.

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 8 วันที่ผ่านมา

    Apage swamin wahanseta ajaramara niwanin sanasethwa sadu sadu sadu.oba wahansege darma katha ssthyai.demapiyan niwardi vee .dsruwoth yaha magata gathoth . kisima dawasak nomagsta yanne na.

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 9 วันที่ผ่านมา

    Hoda..bana..opadupa..nemai...sadu...sadu...🌼🌼🌼🙏

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 11 วันที่ผ่านมา +1

    අමාමහ.නිවන්සුව.ලැබේවා

    • @ChandraniLokuwithana
      @ChandraniLokuwithana 10 วันที่ผ่านมา +1

      අමාමහ නිවන්සුව ලැබේවා 44:54

  • @ayesh.3308
    @ayesh.3308 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @deeparuwanmali9188
    @deeparuwanmali9188 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 10 วันที่ผ่านมา

    Sadu...sadu..sadu

  • @KaveeshaDeven
    @KaveeshaDeven 10 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහ්ස්න්සේට අමා මහා නිවන් සුව ලැබේවා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakshikamohotti8111
    @lakshikamohotti8111 9 วันที่ผ่านมา

    Ape.haduruwannata.newan.suwa

  • @priyanthasuriyaarachchi9800
    @priyanthasuriyaarachchi9800 10 วันที่ผ่านมา

    අමාමහ නිවන් සම්පත්තියම ලැබේවා පිංවත් ස්වාම්න්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 10 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏😢😢😢Niwan suwa labawaa Sadu Sadu Sadu

  • @WrnakulasuriyaIrangani-t4d
    @WrnakulasuriyaIrangani-t4d 5 วันที่ผ่านมา

    PLS

  • @user-sr7qy4jd1z
    @user-sr7qy4jd1z 10 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sithunethu6105
    @sithunethu6105 10 วันที่ผ่านมา

    🙏🌻🙏🌻🙏🌻

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 10 วันที่ผ่านมา

    🙏☸️

  • @dayadaya2711
    @dayadaya2711 10 วันที่ผ่านมา

    😢

  • @strongwoman946
    @strongwoman946 9 วันที่ผ่านมา

    දැනෙන වේදනාව වචනයෙනි කියන්න බෑ.

  • @kumudunirupika5196
    @kumudunirupika5196 5 วันที่ผ่านมา

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා බුදු

    • @kumudunirupika5196
      @kumudunirupika5196 5 วันที่ผ่านมา

      බුදු සරණයි ඔබ වහන්සේ ට නිවන් අවබෝධ වේවා

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 10 วันที่ผ่านมา

    Niwan suwa labewa 🙏🙏🙏