" හිත් වල කෝ බං ආදරේ " "බොහීමියානුවා " ටෙලි නාට්‍යයෙන් original Song by Amila Sandaruwan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 193

  • @Thacarshee
    @Thacarshee 3 ปีที่แล้ว +16

    සංගීතයට පාර්ලිමේන්තු යන්න පුළුවන් නම් උබ කතානායක අයියා ❤️

  • @acommonman7950
    @acommonman7950 3 ปีที่แล้ว +8

    උඹේ ආදරේ වෙනස් බං... ගොඩක් අයට තේරෙන්නෙ නෑ

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +17

    ආදරේ තියෙනවා මල්ලි හිත් වල ඔබ‍ට රෂික අපේ ආදරේ 😘

  • @shenalsamaranayake1525
    @shenalsamaranayake1525 3 ปีที่แล้ว +14

    ජෝන් සීනා අපෙ අමිල අයියගෙ ඔලුවට ගහලා වගේ 🤦🏽‍♂️ අපරාදේ කොන්ඩෙ
    ඒක නෙමේ මේක පහරක් ආහ් ✊🏾🔥
    කොණ්ඩෙ හින්දා අපේ රසවින්දනයට බාධා උනා 🙃

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +11

    ඇත්තටම ඔයාල තමයි පොරවල්..මේකෙ මේ මෙලෝ රහක් නැති එකාලනෙ රගන්නෙ..ජය වේවා අමිල අයියේ ❤️

  • @GihanDoolwala
    @GihanDoolwala 3 ปีที่แล้ว +9

    අමිල අයියා බොහීමියානුවා නාට්‍යයේ තීම් සෝං එකේ ක්ලැසික්ල් ගිටාර් කවර් එකක් දාන්නකෝ...

    • @namalekanayake101
      @namalekanayake101 3 ปีที่แล้ว +1

      සිරාවට 🙂

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  2 ปีที่แล้ว

      මම ක්ලැසිකල් ගිටාරිස්ට් කෙනෙක් නෙමෙයි... ❤️ sorry for that brother !

  • @shriguruge7804
    @shriguruge7804 3 ปีที่แล้ว +5

    ෂැඹෑම අයිථිකරු ❤️

  • @chamathbandara4793
    @chamathbandara4793 2 ปีที่แล้ว

    ගිටාර් ගහන එක අතඇරිලා තිබ්බේ.මේ සිංදුව ඇහුවම ආයේ motivate උනා ගිටාර් එක ගහන්න.පට්ට❤️🔥

  • @ishanrivimal8241
    @ishanrivimal8241 3 ปีที่แล้ว +4

    Melody eka hdpu manussyta thma sinduwe raha hodtma danne❤️❤️Namal jayasinghage lyrics uth pissu hdenwa❤️❤️

  • @sehan3945
    @sehan3945 3 ปีที่แล้ว +7

    ආදරෙයි හැමදාම..... 💜️ බොහිමියානුවෝ tele drama එකෙන් හොගක් දේවල් ඉගෙන ගත්තා💜️

    • @funformic997
      @funformic997 3 ปีที่แล้ว +1

      හිත් වලේ කෝ බන් ආදරේ එස්ඩියා

    • @sehan3945
      @sehan3945 3 ปีที่แล้ว

      @@funformic997 අනේ මන්දා බ්‍රෝ

    • @uditha3637
      @uditha3637 3 ปีที่แล้ว +2

      බුවා මාල්ලි .....
      මටනම් ඔයාලා පට්ටම පොරවල් ..
      හෙමොම යන පාරෙ නොයන අලුත් පාරක යන පට්ට පොරවල් ....

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  2 ปีที่แล้ว

      th-cam.com/play/PLDAOpAvarfklz6Rrx4DyApUhMxWkAxNRd.html

  • @anuwa5227
    @anuwa5227 3 ปีที่แล้ว +6

    Sakiyage video eken awe..❤️💕 pattma waddek oya

  • @tewanpasindu4525
    @tewanpasindu4525 3 ปีที่แล้ว +2

    බොහීමියානුව කතාවෙ ඔයා කරපු චරිතෙ හැමදාම හිතේ තියෙනව ❤️❤️❤️

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว +1

    🖤

  • @yalikalish5733
    @yalikalish5733 3 ปีที่แล้ว +4

    සැනසීම ලැබේවා☺️

  • @madukarajapakse5550
    @madukarajapakse5550 3 ปีที่แล้ว +1

    🔥🔥

  • @vidusenbhanuka
    @vidusenbhanuka 2 ปีที่แล้ว

    සමාජ යථාර්තයක මද්‍යස්ථ ස්වයං පාපොච්චාරණයක් ........
    A neutral self-confession of a social reality........

  • @malithishara7363
    @malithishara7363 3 ปีที่แล้ว +4

    Ekanam marai sahodaraya nikan hinayak wage ❤️🙏

  • @acommonman7950
    @acommonman7950 3 ปีที่แล้ว +2

    සමහර හැඟීම් ප්‍රකාශ කරන්න භාෂාව පොහොසත් මදි.

  • @blackfm9590
    @blackfm9590 3 ปีที่แล้ว +6

    Adarei ayye ❤🤘 oya loke dakina widiyatath asai ❤

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว

    take me to church🖤 පුලුවන් නම්

  • @janithaperera8393
    @janithaperera8393 2 ปีที่แล้ว

    සුපිරියක් අයියේ ❤️😻🙌🏽🇱🇰🤘🏾

  • @djsaga689
    @djsaga689 3 ปีที่แล้ว +4

    බොද්ධ බොහිමියානුවා ❤️🖤🌻

  • @hmmusix2042
    @hmmusix2042 3 ปีที่แล้ว +2

    කොන්ඩෙ නැතුවත් ගති වගෙහ් 😍

  • @shakshikulaka5748
    @shakshikulaka5748 ปีที่แล้ว

    Uba patta

  • @maash9323
    @maash9323 3 ปีที่แล้ว +1

    ආසයි ආයි මේ වගේ වචන ටිකක ජීවත් වෙන්න ❤️

  • @yohansoyza
    @yohansoyza 3 ปีที่แล้ว +1

    🙏❤️

  • @ShalmiSWellege
    @ShalmiSWellege 3 ปีที่แล้ว +1

    සහෝදරයා මම බොහීමියානුවා කතාව බලල දැන් ටික කාලයක් වෙනව .. මගෙ ජීවිතේ මන් බලපු ලස්සනම කතාව ඒක මන් වැදල ඉල්ලන්නම් ඒ කතාව ආපහු හොද කොලිටියකින් අප්ලෝඩ් කරන්න ගොඩක් පින් සහෝදරයා .. ඒකෙ මැද හරියක් යද්දි බලන්නන්බැරි තරමටම සද්ද එනව ඒක ගොඩක් අමාරුයි කනට ගොඩක් අය ඒ නිසා බලන එක මගින් නවත්තල තිබ්බ 💔 හිත්වල කෝ බන් ආදරේ සින්දුවෙත් මැදින් බල්ලො බුරනව වගේ සද්ද එනව අහන්න බෑ ඒවගේ කතාවක් එහෙම කරන එක පව් 💔 මේ සමාජෙ වෙනස් කරන්න අමුතුවෙන් දේවල් ඕනෙ නෑ සහෝදරයා මේ කතාවම ඇති .. පුලුවන්නම් මේක හොද කොලිටියකින් බලන්න අප්ලෝඩ් කරන්න ( තව දෙයක් උමාලි අක්කට පස්සෙ මන් ඒ කතාවෙ වැඩියෙන්ම ආදරේ කරන චරිතෙ ඔයා අයියෙ ඒක මාරම චරිත නිරූපනයක්❤ )

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  3 ปีที่แล้ว +2

      ඒක ස්වර්ණවාහිනි production එකක්,එයාලා තමයි ඒක upload කරලා තියෙන්නෙ,ඔබ කියන අපහසුතා ගැන ගොඩක් අය කියනවා,ඒක ඇත්ත ,production එකට සම්බන්ධ අයට මේ ගැන කියලා තියෙන්නෙ , channel එකෙන් ඒක upload කරලා ගොඩක් කල්,තාමත් ඒ දේවල් ඒ විදිහමයි,කණගාටුයි ඔබේ රසවින්දනයට බාධා වීම ගැන,ස්තුතියි ඔබගේ අදහසට ❤

    • @ShalmiSWellege
      @ShalmiSWellege 3 ปีที่แล้ว +1

      @@amilasandaruwanofficial8572 අවන්කවම හිතුවෙ නෑ සහෝදරයා ඔයා රිප්ලයි කරයි කියල මාරම සතුටුයි❤ බොහීමියානුවා බලල මන් ගොඩක් දේවල් ඉගනගත්ත ඔයාගෙ චරිතෙන් අයියෙ මට ඔයා අවන්කවම වීරයෙක් ❤ මේ සමාජෙ ලස්සන තැනක් කරන්න දරපු උත්සහයට ගොඩක් පින් ආදරෙයි බොක්කෙන්ම ❤ ස්වර්නවාහිනිය එක්ක පොඩි හරි සම්බන්දයක් තියනවනම් කතාව ආපහු අප්ලෝඩ් කරන්න ට්‍රයි එකක් දෙන්න අයියෙ .. ❤ ජයවේවා හොද ගමනක් යන්න ඉස්සරහට ❤

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  3 ปีที่แล้ว +3

      @@ShalmiSWellege ස්තුතියි ඔබේ අදහසට සහ හැඟීමට ,මම ට්‍රයි කරන්නම් ❤😊

  • @ratahawo1906
    @ratahawo1906 3 ปีที่แล้ว +1

    ආදරෙයි ❤️

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 3 ปีที่แล้ว +1

    ජයවේවා

  • @shanthifernando5204
    @shanthifernando5204 3 ปีที่แล้ว +2

    Wish love will be the relegon, only love can keep all mankind together.

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +2

    සුපිරිම කතාවක් 👌... නියමයි සිංදුවක්.. 👍👍❤️👌😍

  • @vishwarajapaksha6494
    @vishwarajapaksha6494 3 ปีที่แล้ว +1

    Hadawathe gayakaya...♥️🔥 isrhata wada tkk one...♥️

  • @rootycris9169
    @rootycris9169 3 ปีที่แล้ว +1

    නිර්මාණයක් ❤️ ආදරෙයි අයියා

  • @rohanrajapksha2595
    @rohanrajapksha2595 3 ปีที่แล้ว

    Mee mee eka patta hode....

  • @nirmitha7902
    @nirmitha7902 3 ปีที่แล้ว +1

    Amila aiya mage asama gayakaya 😍

  • @ashaninimanthika5314
    @ashaninimanthika5314 3 ปีที่แล้ว +1

    අපරාදේ කොණ්ඩේ😀..... නියමයි... ජයවේවා......🙏👍

  • @ravindrapriyadarshana4716
    @ravindrapriyadarshana4716 3 ปีที่แล้ว +1

    Aiye aluth cover ekak one.. lagadima plz ..

  • @kaveesharumesh
    @kaveesharumesh 2 ปีที่แล้ว

    wedanawe susum palasa eka danko

  • @Dinushaviduranga1998
    @Dinushaviduranga1998 3 ปีที่แล้ว +1

    Aiye mn godak asa charitheyak oya👌🍀❤️

  • @ඉලන්දාරියා-ළ2ත
    @ඉලන්දාරියා-ළ2ත 3 ปีที่แล้ว +1

    E voice eknm🤩

  • @madhupremathilake2731
    @madhupremathilake2731 3 ปีที่แล้ว +1

    ආසම ගායකයෙක් අමිල අයියා 🎧✌️

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 ปีที่แล้ว +2

    අම්මෝ හරිම ලස්සනයි

  • @nuwand72
    @nuwand72 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ...ජය වේවා....

  • @nilukumari2599
    @nilukumari2599 3 ปีที่แล้ว +1

    අමිල ❤

  • @MiyuruPathum
    @MiyuruPathum 3 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින් ආයෙත් ඇහුනෙ සිංදුව.. පට්ට අයියා.. හැමදාමත් වගේ 🔥.. ජය 🤘

  • @asankaanuruddha5534
    @asankaanuruddha5534 3 ปีที่แล้ว +1

    Patta Amila Sahodaraya ❤️💛💚

  • @neilpehembiya8879
    @neilpehembiya8879 3 ปีที่แล้ว +2

    What a exalant......! ,amazing artist....

  • @sandeepasathsarana9840
    @sandeepasathsarana9840 2 ปีที่แล้ว

    ❤️❤️😍

  • @supunsoorath9740
    @supunsoorath9740 3 ปีที่แล้ว +1

    බොහීමියානුවා🔥❤️

  • @codemonster8240
    @codemonster8240 3 ปีที่แล้ว +1

    මේ රහ වෙන එකකින්වත් ආවෙ නෑ 😥

  • @eshanbandaranayake7280
    @eshanbandaranayake7280 3 ปีที่แล้ว +1

    ආදරෙයි සහෝදරයා🖤🔆

  • @manuwa4397
    @manuwa4397 3 ปีที่แล้ว +1

    අඩ්ඩේ කොන්ඩෙ කපලා...🤘❤️
    ජය.🤘❤️

  • @nadeekprasad2849
    @nadeekprasad2849 3 ปีที่แล้ว +1

    බොහීමියානුවා ❤

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 3 ปีที่แล้ว +1

    ආදරෙයි සුද්දා....😍😍😍

  • @wajirasanathkumara7377
    @wajirasanathkumara7377 3 ปีที่แล้ว +1

    කෝ බං ආදරේ...❤️

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 3 ปีที่แล้ว

    Adee kondee kapuvadooo

  • @isururambandarage1421
    @isururambandarage1421 3 ปีที่แล้ว +1

    අලුත් රහකට ❤️
    නියමයි සහෝ ලස්සන වැඩක්. බොහිමියානුවා කතාවෙ බුවා ❤️ අමතක වෙන්නැති චරිතයක් තමා ❤️👊
    ලස්සන වැඩක් සහෝ... ජයම...❤️🤘

  • @dilshanperera1163
    @dilshanperera1163 3 ปีที่แล้ว +1

    Patta ayye ❤️❤️❤️❤️❤️❤️

  • @arunod4299
    @arunod4299 3 ปีที่แล้ว +1

    Niyamai amila ayye 😍

  • @nadishanherath965
    @nadishanherath965 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Rimamusix
    @Rimamusix 3 ปีที่แล้ว +1

    🖤❤️🖤

  • @rajeekulasekara3173
    @rajeekulasekara3173 3 ปีที่แล้ว

    පට්ට 💖

  • @risitharansara2418
    @risitharansara2418 3 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ ❤️❤️

  • @oonitinproduction8336
    @oonitinproduction8336 3 ปีที่แล้ว

    Patta

  • @SriAgasthi
    @SriAgasthi 2 ปีที่แล้ว

    ඩ්‍රාමා එකම පුරවන කටහඬ... ආදරෙයි මචං...❤️

  • @amalelbouchari
    @amalelbouchari 3 ปีที่แล้ว +1

    Love your voice...love your song!!!!😍🤩🥰

  • @BolaSL
    @BolaSL 3 ปีที่แล้ว +1

  • @funformic997
    @funformic997 3 ปีที่แล้ว

    Lanka we nemeda enna

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 3 ปีที่แล้ว

    Patta Amila sahodaraya jayawewa....

  • @rohanmalviya227
    @rohanmalviya227 3 ปีที่แล้ว

    Wow ......😮
    Love from khairagarh.. we miss you amila🙃

  • @athulamudalige4620
    @athulamudalige4620 3 ปีที่แล้ว +1

    ❤️✌️

  • @chanukapiyumantha3912
    @chanukapiyumantha3912 3 ปีที่แล้ว

    Bohimiyanuwa ❤️❤️

  • @Gaiya-ud2vm
    @Gaiya-ud2vm 3 ปีที่แล้ว

    Buwa😍

  • @lakruwanijayalath394
    @lakruwanijayalath394 3 ปีที่แล้ว

    the Voice balala ayeth hithuna

  • @rosajeesenevirathne2424
    @rosajeesenevirathne2424 2 ปีที่แล้ว

    😪😪😪😪❤️❤️❤️

  • @pubuduskw
    @pubuduskw 3 ปีที่แล้ว +1

    What an awesome performance!! ❤️❤️ බුවායියා!!!

  • @amalelbouchari
    @amalelbouchari 3 ปีที่แล้ว

    Amile my friend you cut your hair??????

  • @denisterliwera5358
    @denisterliwera5358 3 ปีที่แล้ว

    අමිල අයියා මට ඔයාව contact kraganna ona kohomda kranne ?

  • @tela9729
    @tela9729 3 ปีที่แล้ว

    🔱🤫

  • @kelumjjs
    @kelumjjs 3 ปีที่แล้ว +1

    අඩෝ එලියට වරෙන් ........

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  3 ปีที่แล้ว +1

      එල එල ❤️❤️එලියට ඇවිත් ඉන්නෙ ..
      කවුරුත් පේන්න නෑනෙ...😁

    • @kelumjjs
      @kelumjjs 3 ปีที่แล้ว +1

      @@amilasandaruwanofficial8572 අලුත් නොඉඳුල් සින්දුවක් කරමුකො කොල්ලා.බොහීමියානුවා එකෙන් පස්සෙ දැක්කෙත් නැහැ .උබයි චොප්‍රා අයියයි ඒ ටෙලියට මාරම interpretation එකක් දුන්නා. සින්හල ටෙලි බලන්නෙම නැහැ .ඒත් නාමල් ජයා ගෙනන් අතහරිනෙත් නැහැ .කෝ නලුකම පේන්නෙම නැහැනේ දැන්. රෙගේ + රොක් මිශ්‍රණයක් කරමුකො කොල්ලා.

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572  3 ปีที่แล้ว

      th-cam.com/video/EMXYHSedeSY/w-d-xo.html

  • @camarasinghe
    @camarasinghe 3 ปีที่แล้ว

    John Cena ♥️

  • @erangad9303
    @erangad9303 3 ปีที่แล้ว +1

    හිත්වල කෝ බං ආදරේ...
    ආදරෙයි ❤️❤️❤️

  • @Snow-sl2bc
    @Snow-sl2bc 2 ปีที่แล้ว

    Waddo paththaka gobboyo raganawa 🙁🙁sara wdk krmu aphu jhone cena wage

  • @n.nadeeka5539
    @n.nadeeka5539 3 ปีที่แล้ว

    Amila aiye.. Mata oyage mail address aka denna puluwanda?? Mama kiyapu song akak tiyenwa.. Aka aiyata denna one

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว

    අඩේ මූ කොණ්ඩේ කපලා...

  • @gihansanka4930
    @gihansanka4930 3 ปีที่แล้ว

    Contact no eka denna

  • @sathyajithbannahake5265
    @sathyajithbannahake5265 3 ปีที่แล้ว +1

    ❤️❤️💯💯

  • @chamudithasenavirathna8037
    @chamudithasenavirathna8037 3 ปีที่แล้ว +1

    ❤🎶

  • @dineshekanayaka7455
    @dineshekanayaka7455 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @oshadamelan6861
    @oshadamelan6861 2 ปีที่แล้ว

    🖤

  • @mytimelapsdiaries8200
    @mytimelapsdiaries8200 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️✌️