Amila Sandaruwan official
Amila Sandaruwan official
  • 74
  • 333 001
" මා හට ඉඩ හරින්න" ~ " Let me be" - Original song by Amila Sandaruwan
~~~ මා හට ඉඩ හරින්න ~~~
ඉගිලෙන්න කුරුල්ලෙක්
මට ඕනෑ
ඉගිලෙන්න කුරුල්ලෙක්
පිට උඩ නැගලා
කරණං ගසලා
කැරකෙන්න කුරුල්ලෙක් !
අහසට නැගලා
ඊතලේ වගේ වේගෙන්
හුස්ම හිර කරන වේගෙන්
ඉදිරියටම ඇදෙනා
කුරුල්ලෙක් !
කං හිරි වැටෙන්න
කෑ ගහන කුරුල්ලෙක් !
උගෙ අඳෝනාව දැක
බය වෙන මිනිස්සු !
උගෙ සංතෝසය දැක
දුවන්න යන මිනිස්සු !
උගෙ නිශ්ශබ්දය දැක
මැරෙන්න හිතෙන මිනිස්සු !
උගෙ නිශ්ශබ්දතාවය ගැන
වද වෙන මා හට
කවුරුවත්ම දන්නැති
පාලු අහස් කුස
වළාකුලකට නැග
කඳුලු වට්ටවා
පොළොවට වැස්සක් දනවන්න
ඉඩ හරින්න.....
මා හට ඉඩ හරින්න !
Lyrics /Music composed & Vocal by Amila Sandaruwan
Audio mix & mastered by Amila Sandaruwan
Video captured & created by Amila Sandaruwan
มุมมอง: 348

วีดีโอ

"සිතියම" --"SITHiYaMA "Original song by Amila Sandaruwan
มุมมอง 8902 หลายเดือนก่อน
"Sithiyama" "සිතියම" Lyrics /Music/Voice - Amila Sandaruwan Video Director /DOP/Editor - Roshen Dilshan Joshep
"Ai bambarooo - ඇයි බඹරෝ" Original Artist - Mohideen Baig - Cover version by Amila Sandaruwan
มุมมอง 8K3 หลายเดือนก่อน
"Ai bambarooo - ඇයි බඹරෝ" Original Artist - Mohideen Baig - Cover version by Amila Sandaruwan
"මැරෙන්න ළංවෙලා ආතල් කඩන්නෙපා" by Amila Sandaruwan
มุมมอง 7904 หลายเดือนก่อน
"මැරෙන්න ළංවෙලා ආතල් කඩන්නෙපා" Lyrics /Music/Vocal by Amila Sandaruwan
Shadows of Black & white
มุมมอง 1575 หลายเดือนก่อน
Improvisation -Shadows of black & white
"SAMANYA JANATHAWA = මගෙ පෙම්වතිය" LIVE @ Music matters 2024/04/26
มุมมอง 6205 หลายเดือนก่อน
"SAMANYA JANATHAWA" Live @ music matters Lyrics /Music composed /Voice - Amila Sandaruwan Guitar & Vocal - Amila Sandaruwan Guitar - Charith Dissanayake Bass - Chalindu Sankalpa Harmonium - Chamila Sangeeth Drums - Sumudi Suraweera Live sound recorded by Sarani perera Mix & mastered by Chalindu Sankalpa Video documentation by Nuwan Attanayaka & Shehan Obesekara
~ ඔබ පෑව හසරැල්ල ~ මුල් ගායනය - හෙන්රි කල්දේරා ~Cover version by Amila Sandaruwan
มุมมอง 10K7 หลายเดือนก่อน
~ ඔබ පෑව හසරැල්ල ~ මුල් ගායනය / සංගීතය/ පද රචනය ~ හෙන්රි කල්දේරා Cover version by Amila Sandaruwan
"විකසිත පෙම්" ~ wikasitha pem ~ Original Artist ~ W.D Amaradewa = Cover version by Amila Sandaruwan
มุมมอง 2.2K8 หลายเดือนก่อน
"විකසිත පෙම්" මුල් ගායනය ~ ඩබ්.ඩී අමරදේව රචනය ~ අජන්තා ‍රණසිංහ සංගීත සංරචනය ~ ප්‍රේමසිරි කේමදාස Cover version by Amila Sandaruwan
"Hithwala ko ban adare" හිත්වල කෝ බං ආදරේ by Amila Sandaruwan
มุมมอง 1.4K8 หลายเดือนก่อน
"Hithwala ko ban adare" හිතවල කෝ බං ආදරේ by Amila Sandaruwan Artist ~ Amila Sandaruwan Lyrics ~ Namal Jayasingha Melody & music composed by Amila Sandaruwan Recorded / Mix & mastered by Gayan C Bentharage @ "C" age studios , piliyandala
Amila Sandaruwan live @ MFA final concert
มุมมอง 2578 หลายเดือนก่อน
Amila Sandaruwan live @ MFA final concert
"Meedum dumaraye" Original Artist ~ Kasun kalhara~ Cover version by Amila Sandaruwan
มุมมอง 1.8K9 หลายเดือนก่อน
"Meedum dumaraye" Original Artist ~ Kasun kalhara Music composed by Kasun kalhara Lyrics ~ Chaminda rathnasuriya #kasunkalhara#srilankancoversongs#Amilasandaruwan #Amilasandaruwansongs#sinhalasongs
~ Sundara rathriyak~සුන්දර ‍රාත්‍රියක් ~ මුල් ගායනය - චාමර වීරසිංහ Cover version by Amila Sandaruwan
มุมมอง 3.4K10 หลายเดือนก่อน
සුන්දර රාත්‍රියක් මුල් ගායනය - චාමර වීරසිංහ සංගීතය - රෝහණ වීරසිංහ Cover version by Amila Sandaruwan #chamaraweerasinghasongs#srilankancoversongs#amilasandaruwansongs
Sihina puraya teledrama theme song" "Heena pahak" "හීන පහක්" Original song by Amila Sandaruwan
มุมมอง 54311 หลายเดือนก่อน
"Heena pahak" Artist - Amila Sandaruwan Lyrics - Asanka Sayakkara Music composed by Palitha Abeyrathna
"උලලේනෝ" ~ Ulaleno~ Original Artist ~Gunadasa Kapuge ~ Cover version by Amila Sandaruwan
มุมมอง 8Kปีที่แล้ว
"උලලේනෝ" ~ Ulaleno~ Original Artist ~Gunadasa Kapuge ~ Cover version by Amila Sandaruwan
"ජොල් උනාට ජොලි" Monologue ~ Experimental audio visual experience by Amila Sandaruwan
มุมมอง 603ปีที่แล้ว
"ජොල් උනාට ජොලි" Monologue ~ Experimental audio visual experience by Amila Sandaruwan
"ගස් අතරේ" Experimental audio visual Experience By Amila Sandaruwan
มุมมอง 368ปีที่แล้ว
"ගස් අතරේ" Experimental audio visual Experience By Amila Sandaruwan
" Asa randuna randuna than wala" ~ Original Artist ~ Milton Perera ~Cover song by Amila Sandaruwan
มุมมอง 8Kปีที่แล้ว
" Asa randuna randuna than wala" ~ Original Artist ~ Milton Perera ~Cover song by Amila Sandaruwan
"Ra Ahase" රෑ අහසේ - Original ~ Athma Liyanage = Cover song by Amila Sandaruwan
มุมมอง 3.7Kปีที่แล้ว
"Ra Ahase" රෑ අහසේ - Original ~ Athma Liyanage = Cover song by Amila Sandaruwan
"හිත් වල කෝ බං ආදරේ" ~Hith wala ko ban adare ~ Amila Sandaruwan
มุมมอง 10Kปีที่แล้ว
"හිත් වල කෝ බං ආදරේ" ~Hith wala ko ban adare ~ Amila Sandaruwan
"මුදු දඟකාර කෙල්ලක් සේ" Mudu Dangakara kella se - Amila Sandaruwan
มุมมอง 3.2Kปีที่แล้ว
"මුදු දඟකාර කෙල්ලක් සේ" Mudu Dangakara kella se - Amila Sandaruwan
“බිඳුණු කලක" Original Artist ~ Punsiri Soysa~ Cover version by Amila Sandaruwan
มุมมอง 10Kปีที่แล้ว
“බිඳුණු කලක" Original Artist ~ Punsiri Soysa~ Cover version by Amila Sandaruwan
"පණ වාගෙ හිටියාට" මුල් ගායනය - එච්.ආර්. ජෝතිපාල - Cover version by Amila Sandaruwan
มุมมอง 2.4Kปีที่แล้ว
"පණ වාගෙ හිටියාට" මුල් ගායනය - එච්.ආර්. ජෝතිපාල - Cover version by Amila Sandaruwan
"කාවඩි බයිලා" මුල් ගායනය - නිහාල් නෙල්සන්~ cover version by Amila Sandaruwan
มุมมอง 1.6Kปีที่แล้ว
"කාවඩි බයිලා" මුල් ගායනය - නිහාල් නෙල්සන්~ cover version by Amila Sandaruwan
Aseema Alaye - අසීමා ආලයේ By Amila Sandaruwan /Niranjala Manjarie
มุมมอง 2.9Kปีที่แล้ว
Aseema Alaye - අසීමා ආලයේ By Amila Sandaruwan /Niranjala Manjarie
" ඳඟර ගැහෙන හිතිවිලි කඳු " Mountains of Spiraling thoughts "- By Amila Sandaruwan
มุมมอง 4.7K2 ปีที่แล้ว
" ඳඟර ගැහෙන හිතිවිලි කඳු " Mountains of Spiraling thoughts "- By Amila Sandaruwan
"BaaGeTA aHaRuNA gAmAn" - "බාගෙට ඇහැරුණ ගමන්" By Amila Sandaruwan
มุมมอง 7992 ปีที่แล้ว
"BaaGeTA aHaRuNA gAmAn" - "බාගෙට ඇහැරුණ ගමන්" By Amila Sandaruwan
"ස්වර්ණමාලි" - Walk to SWarNaMaLi - by Amila Sandaruwan
มุมมอง 6762 ปีที่แล้ว
"ස්වර්ණමාලි" - Walk to SWarNaMaLi - by Amila Sandaruwan
"Senkola Sanniya"= A Contemporary street theatre performance @ Gallface (22/04/2022)
มุมมอง 2862 ปีที่แล้ว
"Senkola Sanniya"= A Contemporary street theatre performance @ Gallface (22/04/2022)
"සඳ හොරෙන්" මුල් ගායනය - ඩබ්.ඩී. අමරදේව cover song by Amila Sandaruwan
มุมมอง 4K2 ปีที่แล้ว
"සඳ හොරෙන්" මුල් ගායනය - ඩබ්.ඩී. අමරදේව cover song by Amila Sandaruwan
පුංචි අපිට මකර හිනා by Amila Sandaruwan
มุมมอง 9372 ปีที่แล้ว
පුංචි අපිට මකර හිනා by Amila Sandaruwan

ความคิดเห็น

  • @sheends5994
    @sheends5994 18 ชั่วโมงที่ผ่านมา

    Meka nm pissuwak supiri bn 🔥🔥❤️❤️

  • @SriAgasthi
    @SriAgasthi 20 ชั่วโมงที่ผ่านมา

    මේ රහ කියන්න වචන නෑ...මදි නොවන වෙනම ලෙවල් එකක රහක් ලංකාවටම එකයි ඒ හඩ දිගටම කරගෙන යන්න දවසක හමුවෙමු! ජයෙන් ජය අමිල ♥

  • @dinukaprebath4760
    @dinukaprebath4760 22 ชั่วโมงที่ผ่านมา

    විඳීමක්.....❤️🎧

  • @shaggy-eg5np
    @shaggy-eg5np 23 ชั่วโมงที่ผ่านมา

    Bokka devata eli band eka thiyanawada

  • @dinukaprebath4760
    @dinukaprebath4760 23 ชั่วโมงที่ผ่านมา

    ඉතාමත් අගනා නිර්මාණයක්.තවත් මෙවන් නිර්මාණ කිරීමට සුභ පැතුම් සහෝදරයා ජය ❤✊

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 วันที่ผ่านมา

  • @pasidusaman
    @pasidusaman วันที่ผ่านมา

    අමිල අයියා❤

  • @SriAgasthi
    @SriAgasthi 2 วันที่ผ่านมา

    මේක ඇතුලේ අමිල ගේන වේදනාව පුදුමයි... ඒ වේදනාව තමන්ට අදාළ කරගෙන බලන්න... ස්නායුවක් ගානේ දැනෙනවා. ජයෙන් ජය ❤

  • @nadeejalakruwan654
    @nadeejalakruwan654 7 วันที่ผ่านมา

  • @ArchiAby-mn2zm
    @ArchiAby-mn2zm 8 วันที่ผ่านมา

    🚴

  • @ArchiAby-mn2zm
    @ArchiAby-mn2zm 8 วันที่ผ่านมา

    🚴

  • @dilshanperera1163
    @dilshanperera1163 15 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @harshamadawabernard
    @harshamadawabernard 22 วันที่ผ่านมา

    හරිම රහයි❤

  • @rasanjanasudaraka4634
    @rasanjanasudaraka4634 28 วันที่ผ่านมา

  • @janitha371
    @janitha371 หลายเดือนก่อน

  • @vivekbharatha9255
    @vivekbharatha9255 หลายเดือนก่อน

    ❤❤❤

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 หลายเดือนก่อน

    Oyata malli Amaradewa masterge lagatawath enna Ba. Eth kollo try eka hodai

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572 หลายเดือนก่อน

      @@kasunguruluwana3008 මදෑ කොලා , දැං නං කොහොමටවත් ලං වෙන්න වෙන්නෑ,මාස්ටර් අන්තරා වෙලානෙ..හිටියනං අම්මපා ගෙවල් ගාවට හරි ලං වෙනවා..

    • @kasunguruluwana3008
      @kasunguruluwana3008 หลายเดือนก่อน

      @@amilasandaruwanofficial8572 Marunanan paralowedi hari lan wenna puluwan

    • @amilasandaruwanofficial8572
      @amilasandaruwanofficial8572 หลายเดือนก่อน

      @@kasunguruluwana3008 මැරුණට පස්සෙ ලබු කන්නද බං

  • @riccardofernando8559
    @riccardofernando8559 หลายเดือนก่อน

    Aiyee chords please🥲

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 หลายเดือนก่อน

    👌

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 หลายเดือนก่อน

    👌👌👌

  • @erangikaharshani3272
    @erangikaharshani3272 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @anushaalahakoon.8531
    @anushaalahakoon.8531 2 หลายเดือนก่อน

    Perfect❤

  • @bethmingamalath3852
    @bethmingamalath3852 2 หลายเดือนก่อน

  • @bethmingamalath3852
    @bethmingamalath3852 2 หลายเดือนก่อน

  • @rangawarnapura1089
    @rangawarnapura1089 2 หลายเดือนก่อน

    Wow machoo...keep it up..❤❤❤

  • @SahanWeerakoon-l8l
    @SahanWeerakoon-l8l 2 หลายเดือนก่อน

    video eka baladdi akuru deke suwandak awane.

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Udp40
    @Udp40 2 หลายเดือนก่อน

    Need more covers of this type

  • @Imsanjj
    @Imsanjj 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @prabuddhaperera4902
    @prabuddhaperera4902 2 หลายเดือนก่อน

    සුන්දර උයන් පෙතක නුඹ පිපුනා නම් පින්සර දෑත් වලින් නුඹටත් සැලකුම් මින් පෙරදාක කරපු පව් දී පඩිසන් අන්දර කැකුළේ නාඬන් අපට විහාරයේ දොර වී අඩවල් ගියාට ලොව වැරැද්දකින් දුකට සැපට පිහිටට වන බැද්ද තියෙද්දින් කුමට අපි ළතැවිල්ලෙන් සුන්දර උයන් පෙතක.. සසර අගාධයේ වෙරළට ඔරුවෙන් බලාන හොඳ පරිස්සමින් සරණ නොලද මල් අපි කටු කැලේ හැලිද්දෙන් ඉඳිමු හිත සැනසිල්ලෙන් සුන්දර උයන් පෙතක..

  • @ThiyunuwanJayasena
    @ThiyunuwanJayasena 2 หลายเดือนก่อน

    ආදරෙයි අයියේ ♥️

  • @musictaste5915
    @musictaste5915 2 หลายเดือนก่อน

    ❣️හරිම ලස්සනයි

  • @chathuraneelaweera
    @chathuraneelaweera 2 หลายเดือนก่อน

    Ruined the song

  • @sahanjayasuriya300
    @sahanjayasuriya300 2 หลายเดือนก่อน

    සුපිරියක් ❤

  • @thilankams
    @thilankams 2 หลายเดือนก่อน

    😊 well, nice one, and keep it up

  • @maheshsanjeewa1193
    @maheshsanjeewa1193 2 หลายเดือนก่อน

    නියමයි.. මරු වෙනසක් තියෙන්නේ එකේ ❤

  • @hasitha194
    @hasitha194 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @PraveenNimana
    @PraveenNimana 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @asankasanjeeva8960
    @asankasanjeeva8960 2 หลายเดือนก่อน

    ❤😂❤😂🎉😂😂😂

  • @roshanedjosh
    @roshanedjosh 2 หลายเดือนก่อน

    jaya

  • @PathumAthuk
    @PathumAthuk 2 หลายเดือนก่อน

    Ha haaaa! Maxa kollek ne!

  • @fluoxatineteeth
    @fluoxatineteeth 2 หลายเดือนก่อน

  • @MacShey
    @MacShey 2 หลายเดือนก่อน

    👽🖤

  • @RLookStudio
    @RLookStudio 2 หลายเดือนก่อน

    ❤😂

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 3 หลายเดือนก่อน

    Insane ❤❤❤

  • @Nonsense5543
    @Nonsense5543 3 หลายเดือนก่อน

    පට්ට ඈ

  • @ArchiAby-mn2zm
    @ArchiAby-mn2zm 3 หลายเดือนก่อน

    🌿🪐☘️

  • @charakarasanga8465
    @charakarasanga8465 3 หลายเดือนก่อน

    Marue oyi 🎉🎉🎉❤❤❤❤

  • @KasunWijesinghe-p8d
    @KasunWijesinghe-p8d 3 หลายเดือนก่อน

    Adaraniya Amila aiye, Obata Lankawe Nisi thana himin wewa… oba tharagayak nokarana minihek wina, obata lankawe tharagayak nam natha.. 🙏❤️🤘

  • @KJay-pg3dg
    @KJay-pg3dg 3 หลายเดือนก่อน

    Buwa malli❤