Ask in the name of Jesus (ජේසුගේ නාමයෙන් අයැදින්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 96

  • @HgHh-gp6rq
    @HgHh-gp6rq 4 หลายเดือนก่อน

    Jesuni mage daruwawa me adara sambandayen nidahas kara denna amen 🙏 🙌 Jesuni mama obawahansewa wiswasa karami amen 🙏 🙌 Jesuni

  • @rainbowabc3217
    @rainbowabc3217 3 หลายเดือนก่อน

    ජේසුස්වහන්සේගේ ශ්‍රී නාමය කරණකොටගෙන ලෙඩ රෝග ප්‍රශ්න කරදරවලින් පීඩා විදින සියලු දෙනාම නිදහස් වේවා ... ආමේන් .. ආමේන් 🙏🙏

  • @desoyzageetha11
    @desoyzageetha11 4 หลายเดือนก่อน +2

    Jasuni mama obata adaraya karami mama obawa weswasa karami 🙏🏻 ♥ Amen ❤ 🙏🏻

  • @RusaXvibe
    @RusaXvibe 3 หลายเดือนก่อน +1

    ජේසුනි, දරුවන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු සියල්ලම නිමාවන තෙක් ඇතිවිය හැකි බාධා සියල්ලම ඉවත් කොට දරුවන්ට ඇති හීන දක්වා ඉදිරියට යැමට ඔබවහන්සේගේ උදව් උපකාර කල මැනව.......තවද ස්වාමීනි, නිවස සෑදීමට ආරම්භ කිරිමට කළුගල් ගෙනවිත් බෑවා පමණි මාගේ ස්වාමිපුරුෂයා අසනීප විය....එවැනි අනතුරු වලින් අප සියල්ල ආරක්ෂා කොට අපගේ නිවාස සැලසුම් නිසි ආකාරයෙන් කරගැනීමට ඔබ වහන්සෙගේ ආරක්ෂාව කරුණාව රැකවරණය නොවඩු අපට ලබා දුන මැනව ආමෙන්...........

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 4 หลายเดือนก่อน

    Jesu rajananta prashansa wewa isthottra wewa mahimayath gaurawayath sada athwewa amen amen amen alleluiya 🙏 ❤️ 🙌 💖🙏

  • @rohininimalka3852
    @rohininimalka3852 4 หลายเดือนก่อน

    ජේසුනි ඔබවහන්සේට ස්තුතිවන්ත වෙනවා මම 🙏පුළුවන් හැම තිස්සෙම මම දේව වචනය ඇහුම්කන් දෙනවා මගේ හිතට දැනෙන සහනයක් එය ජීවමාන ජේසුනි අපේ පවුල් වල තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී අපිට ශක්තියක් සැනසීම දුන්න ජේසුනි ඔබවහන්සේගේ බලයෙන් අපි සුවය ලබා සැනසීම ලබනවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @candrikamirisage7165
    @candrikamirisage7165 4 หลายเดือนก่อน +1

    ජෙසුනි මගෙ දරැවන් සියලුම දෙනාවම අරක්ෂාකර කරලා දෙන්ත අනේ ජෙසුනි මගෙ පුතාගෙ ණය බරින් නිදහස් කරන්නේ අනේ ජෙසුනි එයට පිහිටවෙන්න ❤ජෙසුනි

  • @AmaliRasanjika
    @AmaliRasanjika หลายเดือนก่อน

    පියතුමනි,සෑම මොහතකම ඔබ තුලින් මා ජේසු ව හමුවෙමි,🙏🙏🙏

  • @bex57
    @bex57 4 หลายเดือนก่อน +1

    What a wonderful blessed and beautiful service we had today
    With amazing hymns and very nice amazing Sermon asking us to see “Jesus”face
    Well how can I say thank you to Fr Terrence given us his experience story . Thanks and Praise to God for that .
    I did really enjoy todays service Fr 🙏
    May God bless and protect you to do “His Will”
    Thank you for your hard work through bottom of my heart ❤️
    ⛪️🕊✝️📿🙏🌹🌹

  • @ChathurangaFernando-vm8lg
    @ChathurangaFernando-vm8lg 4 หลายเดือนก่อน +1

    මගේ අම්මා ඉක්මණින් සුව වේවා 🙏

  • @user-wd7zw2tf6d
    @user-wd7zw2tf6d 4 หลายเดือนก่อน

    ඉස්තුති පිතුමනි මේදෙව පුජාව මම භිතට එකගව මම ලොකුවිස්වසයෙන් මම ආභානවා ඉස්තුතියි පියතමනි

  • @anushka1shiromi22
    @anushka1shiromi22 4 หลายเดือนก่อน

    Mage kusathula sitina mage daruwa ashirwada karanna piyanani.mage diyawadiya rogayanisa mage daruwa awadanam.mage daruwa obawahanseta bara karanawa piyanani.amen!!!

  • @shamalipiyadarshani8081
    @shamalipiyadarshani8081 4 หลายเดือนก่อน

    Jesuna mage gestik leda suwa kara denna mage pembara jesuna obata prissa wewa gauruwa wewa Aman 🙏 🙏 🙏 🙏

  • @DalsiAkka
    @DalsiAkka 4 หลายเดือนก่อน +3

    ජෙසුනි මගෙ උගුරේ ගුලියක්වාගේ තියනවා එක නැතුව යන්න ආසිරි වාදය ලාබාදෙන්න ජේසුනි

  • @MarinaPriyadarshani
    @MarinaPriyadarshani หลายเดือนก่อน

    පියතුමේනි මාගේ ඉඩම් පුශ්න ව්සදාදුන මැනව

  • @airinfernando4773
    @airinfernando4773 3 หลายเดือนก่อน +1

    Preshanshawewa ❤🎉aleluyiya.amen jesu .

  • @user-ud6iz2dq4h
    @user-ud6iz2dq4h 21 วันที่ผ่านมา

    🙏🙏🙏ජේසු පිහිටයි පියතුමනි 🙏🙏🙏

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe หลายเดือนก่อน

    ජෙසුනි මගෙ කොන්දෙ කැක්කුම් සුවකර දේන්න සුද්දාත් මෙිනි

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 4 หลายเดือนก่อน

    Jesu. Pihitai. Father ❤️❤️❤️🙏🙏🙏amen. adra Jesune Maga daruwanga paulwawa dukkardar duruwawa amen 😥😥😥

  • @ayeshapriyani1470
    @ayeshapriyani1470 4 หลายเดือนก่อน

    ජේසුනි ඔබ කෙරෙහි මම විස්වාස කරමි ජිවනයෙ හුස්මෙන් මා පුරවන්න සමිදුනෙ මගෙත් හෙට ඔපරේසන් එකක් කරනව ගර්භයෙ ගෙඩි තියෙනවා කියල මටත් යාච්ඤා කරන්න සුවවෙන්න කියල මගෙත් ගර්භය අයින් කරන්න ඔන කියල කිවුව ඩොක්ටට මට තවම දරුවෙක් නැහැ අනෙ ජේසු තාත්තෙ මම වෙනුවෙන් යදිනුමැනවි මට පිහිට අසිරිවද රැකවරණය දුනමැනවි ජේසු පිහිටයි පියනනි

  • @nosithulowa
    @nosithulowa 4 หลายเดือนก่อน

    Mata pihita Wana siyalu denawama obage premayen balayen alokayen pirewwa manawa adara jesuni. Amen

  • @ajithnirosainagunawala8567
    @ajithnirosainagunawala8567 4 หลายเดือนก่อน +1

    මම කුරුස දැහැන මෙහෙයට සහභාගි වුනා යක්කල සිට.ඔබ වහන්සේවත් මුන ගැසුනා.ජේසු පිහිටයි පියතුමෙනි.

  • @user-wd7zw2tf6d
    @user-wd7zw2tf6d 4 หลายเดือนก่อน +1

    ආදර,දෙවතාත්තේ අපඔබට නයගැතියි❤

  • @THILAKFERNANDO-kn6jz
    @THILAKFERNANDO-kn6jz 4 หลายเดือนก่อน +2

    ජේසුගේ නාමයෙන්
    සියඑ අයහපතින් මිිදි
    පවුලේ දියුණුව ණය වලින් නිදහසඋදාවෙිවා අමෛන්.

  • @AaAa-le1es
    @AaAa-le1es 4 หลายเดือนก่อน

    Mage matthayage bimath kama nathi karanna davidun yadinna father.mama kuwait sawaya karanne.mage daruwan bala ganne eya.ouwa hoda margayata ganna father.jp.amen

  • @user-io4og2sb1v
    @user-io4og2sb1v 4 หลายเดือนก่อน

    ජේසු පිහිටයි පියතුමෙණි

  • @rosimeryweerakkody4210
    @rosimeryweerakkody4210 4 หลายเดือนก่อน

    Jesu pihitai piyatumeni Amen ❤❤❤

  • @maduwanthi3730
    @maduwanthi3730 4 หลายเดือนก่อน +2

    ජෙසුනි මගේ පවුලේ අයට පිහිට වෙන්න ....සියලුම කරදර වලින් මුදා ගන්න ආමේන් ......මගේ නිරවුල් නැති මනස නිරවුල් කරගන්න පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏

  • @SamsungUser-os9es
    @SamsungUser-os9es 4 หลายเดือนก่อน

    Sudathsuridune apa siyallan obawahansege sathwaramin
    Purawalanu manawa amen.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadhushaSajeewani
    @MadhushaSajeewani 4 หลายเดือนก่อน

    Jesus pihitai piyathumani 🙏🙏🙏🌹🌹🌹

  • @surangaliyanage4134
    @surangaliyanage4134 4 หลายเดือนก่อน

    ඡෙසු පිහිටයි පියාණෙනි

  • @jayanthiperera3260
    @jayanthiperera3260 4 หลายเดือนก่อน

    DEWIDUNI...JESUNI......DIWYA SATHPRASADAYAN WAHANSETA MAGE UTUM NAMASKARAYA WEVA... HALELUIYA, AMEN. 🙏🙏🌸🌻🌻🧚🧚

  • @drawwithsaniru1289
    @drawwithsaniru1289 3 หลายเดือนก่อน

    Jesuni mage ammawai thathawai raka denna hamawitama

  • @NandaniRanasinghe
    @NandaniRanasinghe 4 หลายเดือนก่อน

    Thank you Rev father May God bless you

  • @nadikananadika4252
    @nadikananadika4252 4 หลายเดือนก่อน

    Jasu.පිහිටා පියතුමා 😢😢😢

  • @HappyIslandRetreat-hy5jq
    @HappyIslandRetreat-hy5jq 2 หลายเดือนก่อน

    Matadunau. Senasima. Thank jesu pihitai

  • @emmanuelfernando594
    @emmanuelfernando594 4 หลายเดือนก่อน

    JESU PHETAI REV FATHER THANK YOU 🙏🙏🙏

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe หลายเดือนก่อน

    ජෙසුනි මගෙ දරුවන්ට අසිරිවද කලමැනව

  • @SamanRoshan-xv1dk
    @SamanRoshan-xv1dk 4 หลายเดือนก่อน

    God bless you father

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 4 หลายเดือนก่อน +2

    ජේසුපිහිටයි පියතුමනි නිරෝගිසුවයලැබෙිවා දිර්ශායුවුවෙිවා .

  • @brijetfd
    @brijetfd 4 หลายเดือนก่อน

    Amen jesu 🙏🌹🙏❤️

  • @ChammikaLandrum
    @ChammikaLandrum 4 หลายเดือนก่อน +1

    ජේසඅස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අප සැමගේ යැදුම් ඔබ වහන්සේ වෙත ඔප්පු කරමි දෙවිපියාණනී....🙏

  • @AnujoshepAnu
    @AnujoshepAnu 3 หลายเดือนก่อน

    Jesu piyanani apata phitai uwa manavi

  • @lalithaalwis3384
    @lalithaalwis3384 4 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි 🙏🏽 පියතුමනි ජේසු පිහිටයි 🙏🏽

  • @candrikamirisage7165
    @candrikamirisage7165 4 หลายเดือนก่อน

    ජෙසුනි පිහිටයි ගරැ පියනුමා⁣

  • @sheelaandersson5460
    @sheelaandersson5460 4 หลายเดือนก่อน

    Praise the Lord God bless you father 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Nayana-tg9os
    @Nayana-tg9os 4 หลายเดือนก่อน

    Pasansawewa mage samiduni thuthi pasasnsa. Samatama jesupihitai🙏🙏💜💜

  • @katharinaperera7837
    @katharinaperera7837 4 หลายเดือนก่อน

    Amen !!! 🙏🙏🙏🙏🤲

  • @somalatha7567
    @somalatha7567 8 วันที่ผ่านมา

    Piyanani maga idame prssna visadala danna mata inna tanak naha mata niwasak hadaganna ona❤❤❤❤

  • @rishifernando
    @rishifernando 4 หลายเดือนก่อน

    God bless Father

  • @Fernando-eu7jr
    @Fernando-eu7jr 4 หลายเดือนก่อน

    God bless you Father 🙏 🙏

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 3 หลายเดือนก่อน

    Amen 🙏 ❤

  • @PriyaaniMendis-oc4lh
    @PriyaaniMendis-oc4lh 4 หลายเดือนก่อน

    God bless you father.❤ ❤ ❤

  • @piumisuraji1355
    @piumisuraji1355 4 หลายเดือนก่อน +5

    Jesuni mhattu Greece lankawata ann unn visa labldanna. Apeta drupatuak danna.mage muna sarerau tebana asnipa suwkrdanna jesuni.Matat rata unna pihitawnn jesuni mhattuta hodae job akak padeuaka labldanna pihitawnn.Thatae pute ulu kardanna jesuni.Dunnu sulu datama godak estute.Godak adare.Mata ma duka darnna ba.Suwauak labldanna jesuni.A.d.s.l .

  • @IndranijKamalgoda
    @IndranijKamalgoda 4 หลายเดือนก่อน

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 หลายเดือนก่อน +1

    ප්‍රසන්සා වේවා ප්‍රසන්සා වේවා ඔබට ස් තු ති යි පියතුමා ඇතුළු සියලු දෙනාට ජෙසු පිහිට යි 🎉❤

  • @user-ue1ch2vl1b
    @user-ue1ch2vl1b 3 หลายเดือนก่อน

    Amen

  • @candrikamirisage7165
    @candrikamirisage7165 4 หลายเดือนก่อน

    ජෙසුනි මගෙ පුතාගෙ විසඑකා ලැබේනා ❤ඉස්තූති ජෙසුනි පිහිටයි

  • @RamaniFernando-sh7xs
    @RamaniFernando-sh7xs 3 หลายเดือนก่อน +1

    Tank you Jesus 🙏🙏🙏🙏🙏🌹 God bless you father Amen🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @user-xc6jx5xj7s
    @user-xc6jx5xj7s 3 หลายเดือนก่อน

    Amen.

  • @user-pk7kj2tw6u
    @user-pk7kj2tw6u 4 หลายเดือนก่อน

    ජේසුපිහිටයි ගරු පියතුමාට

  • @user-su4xx4pe7i
    @user-su4xx4pe7i 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏thank you Jesus god bless you father 🙏 amen

  • @dalcyperera8151
    @dalcyperera8151 4 หลายเดือนก่อน

    Jeesas love you father forever.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 4 หลายเดือนก่อน

    Oba sema denatama jesu pihitai 🙏 ❤️ 🇱🇰 🌍

  • @SandaruDeneth
    @SandaruDeneth 4 หลายเดือนก่อน

    God bless you farther

  • @khanthiswarnna4612
    @khanthiswarnna4612 4 หลายเดือนก่อน

    Jasu.pihtai.piyathumani❤❤❤

  • @user-bq5dt4tz8c
    @user-bq5dt4tz8c 4 หลายเดือนก่อน

    Amen

  • @Priyanga-t4n
    @Priyanga-t4n 4 หลายเดือนก่อน

    මගේ දරුවන් උදෙසා යදිමි මා!

  • @meriyancroose2350
    @meriyancroose2350 4 หลายเดือนก่อน

    Pasansa we'va ❤❤🙏🙏🙏🙏

  • @joynesamalar3128
    @joynesamalar3128 4 หลายเดือนก่อน

    Praise the Lord. God bless u father

  • @emaldahamy975
    @emaldahamy975 4 หลายเดือนก่อน

    මාගේ දියනියගෙ විදෙස ගමන සාර්ථක කර ගැනීමට ඔබගේ පිහිට ආශිර්වාදය ලබා දුන මැනව

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ysg7iwtsuexexegu3ydt2
    @ysg7iwtsuexexegu3ydt2 หลายเดือนก่อน

    පිය තුමා හරි ජෙසු දිහා බලා ගේ න ඉන් න බැරි තා ර ම වේ ද න යි

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @chandipeiris1701
    @chandipeiris1701 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-lu2rg2oz2o
    @user-lu2rg2oz2o 4 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️

  • @user-yy4vd1nv5u
    @user-yy4vd1nv5u 4 หลายเดือนก่อน +1

    Jesu pihitai father

  • @sanojawarnakulasuriya916
    @sanojawarnakulasuriya916 4 หลายเดือนก่อน

    ❤🤲🤲🙏🙏🤲🤲❤️

  • @Wtwjajjjahahghhah-lp6fw
    @Wtwjajjjahahghhah-lp6fw 4 หลายเดือนก่อน

    Ape karadara nidahas kara.nna jesuni

  • @AnujoshepAnu
    @AnujoshepAnu 3 หลายเดือนก่อน

    Piyathumani mage niwasa SADA ganimata baruwa inne khomada oba thuma hamba wenne yathna krann API wenuwen

  • @user-vx3el6wq2t
    @user-vx3el6wq2t 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @indranisomawardana269
    @indranisomawardana269 4 หลายเดือนก่อน

    🙏❤️🙏🙏

  • @ChamindaFernando-dj6rd
    @ChamindaFernando-dj6rd 4 หลายเดือนก่อน

  • @MiriMasan
    @MiriMasan 4 หลายเดือนก่อน

    ජේසු පිහිටයි ෆාදර්❤❤❤

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ නොම්බරේ මට දෙන්න පුළුවන්ද මම සෞදි වැඩ කරන්නේ මට මේ ගෙදර කරදරයි මට ඔබ වහන්සේගේ නොම්බරේ දෙන්න පුළුවන්ද දන්න කෙනෙක් ඉන්නවනම් ගේසු පිහිටයි

    • @AmaliRasanjika
      @AmaliRasanjika หลายเดือนก่อน

      සුව මෙහය අවසානයෙ දානවා

  • @NilminiPereraJayasuriyaK-yq8pu
    @NilminiPereraJayasuriyaK-yq8pu 4 หลายเดือนก่อน

    Amen

  • @nilukachrishanthi8218
    @nilukachrishanthi8218 4 หลายเดือนก่อน

    🙏

  • @jeevamallawaarachchi3972
    @jeevamallawaarachchi3972 4 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @NiroshaLakmini-jy2oe
    @NiroshaLakmini-jy2oe หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChamindaFernando-dj6rd
    @ChamindaFernando-dj6rd 4 หลายเดือนก่อน

    ❤🌟💞

  • @Dilanthi
    @Dilanthi 4 หลายเดือนก่อน

    🙏