Metro Heena | Episode 01 - (2021-10-06) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 404

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +7

    මේවනම් රඟපෑම් නෙවෙයි රඟපෑම් ගෙනාපු නැව්, ඇත්තටම මාරම තාත්විකයි, රඟපානවා නෙවෙයි ඇත්තම ජීවිතේ වගේ, අතිවිශිෂ්ඨයි, ❤️😘, මේවනේ බලන්න ඕන කතා, මම මෙහෙම කීවේ වැව ගාව කොටස බලපු ගමන්

  • @lahirunuwan1102
    @lahirunuwan1102 3 ปีที่แล้ว +32

    සුපිරි කතා ටිකක් ..මොලේ ඇති ,රසවින්දනය ඇති..පරපුරකට දායාද කරන itn ,බොහොම ස්තුතියී ..මේ tele ටිකත්...කූබියෝ,තනමල්විල කොල්ලෙක් වගේ වෙයි...ඒත් සත්‍යා ටෙලිනාට්ටිය..නතර කරපු එකනම්..ඔයාලගෙ ස්වාධීන නම ,කකුල් දෙකෙන් ගලවල හෙලුව්ව්න් දිව්ව වගේ වැඩක්...ඒකනම් ලැජ්ජයි හොදේ....

  • @නුවරඅහස
    @නුවරඅහස 3 ปีที่แล้ว +92

    දකිමු අද සිට මෙට්‍රෝ හීනය..❤️
    සරා,ජනජීව ,පැoචා ආසම චරිත ❤️

  • @Sach_Kalhara
    @Sach_Kalhara 3 ปีที่แล้ว +41

    ඇත්තටම ගොඩාක් ලස්සන නිර්මාණයක් වේවී... හරියන සෙට් එකක්ම ඉන්නවා.මාර වැඩ්ඩෝ ටිකක්. සිනෙති අක්කා,සජිත අය්යා.🔥🔥. ඒ වගේම සුපිරි සෙට් එකක්..එන්න හැමෝම මෙට්‍රොහීනය දකිමු.ජයවේවා ටීම් එකටම. ❤️

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +88

    ගොඩක් ලස්සන නිර්මාණයක් වේවි අනිවාර්යයෙන්ම..සංජානාගෙ මුල්ම මං දැකපු චරිතය හිමිදිරි.එදා ඉදන් අදටත් ඇය ඉන්න නිර්මාණ ගොඩක් ලස්සනයි ❤️❤️

  • @anuanusha6792
    @anuanusha6792 3 ปีที่แล้ว +30

    Itn එකේ යන්නේ ලස්සන ආදර්ශයක් තියෙන කතා

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +132

    හුස්ම ඉල්ලා සටන් කරන හැම හදවතකටම නිරෝගි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏❤️

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +15

    මුල ඉදලා අගටම දක්ෂයින් පිරිසක් සමගින් Itn එකෙන් තවත් සුපිරි වැඩක්..

  • @amashasathsarani122
    @amashasathsarani122 3 ปีที่แล้ว +28

    මධුර ප්‍රභාෂ්වරගේ acting හරිම ස්වාභාවිකයි

  • @lakshanchathuranga5961
    @lakshanchathuranga5961 ปีที่แล้ว +1

    ❤️ වෙනම රහක් තියෙනවා ❤️ නාඩගම්කාරයෝ වගේ වෙයි වගේ ........ 🤩🤩🤩🤗🤗

  • @sithumgamage3643
    @sithumgamage3643 3 ปีที่แล้ว +32

    සුපිරි සෙට් එකත් ඉන්නේ ..ලස්සන කතාවක් .අති සාර්ථක වේවා .ITN..ජයවේවා .👍👍👍👍

  • @allvideo8549
    @allvideo8549 3 ปีที่แล้ว +3

    සරා ඉන්නව දැක්කම නිසා තමයි බලන්න ගත්තේ...බලමු......♥️♥️♥️

  • @rashi7788
    @rashi7788 3 ปีที่แล้ว +18

    නියමයි , ඒකත් පට්ට කතාවක් වගේ.. ඔන්න ඕවට තමයි ටෙලිනාට්‍ය කියන්නේ ❤️

  • @malikaildilruwan9215
    @malikaildilruwan9215 3 ปีที่แล้ว +16

    මේ කතාව බලන්න ගත්තෙ සජිත ඇන්තනි නිසා.. සූර්‍ය අරන film එකේ ඉදලාම ආස නලුවෙක්.. දක්ශ, නිහතමානී කලාකරුවෙක්.. ❤️

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 3 ปีที่แล้ว +30

    අඩෙහ්....ඒකත් මරු කතාවක්....සරා , ඉන්නවා....සිකුරා ඉන්නවා.......😍😍😍
    සුපිරිම සුපිරි නිර්මාණයක් වෙයි....😍😍💓👈👍

    • @acousticmusic1303
      @acousticmusic1303 3 ปีที่แล้ว +2

      dalin nedda

    • @amalpriyadarshana2456
      @amalpriyadarshana2456 3 ปีที่แล้ว +1

      @@acousticmusic1303 ...දැනට නැ...ඉදිරියේද සිකුරෝ ගාගෙන මතු වෙයිද දන් නැ...😁😁😁😁

  • @redhummer8166
    @redhummer8166 3 ปีที่แล้ว +37

    ඒ colors, මියුසික්, ඇක්ටින්, videography, angles.... තනිකරම පිස්සුවක් ඈ... සතුටුයි
    story එකත් ඒ වගේම වෙයි...
    හැමදාම වගේ හොදම දේ
    ජය වෙවා ITN

    • @87namal
      @87namal 3 ปีที่แล้ว +1

      Thank You

  • @rojavideoteam4822
    @rojavideoteam4822 3 ปีที่แล้ว +32

    හොද කතාවක් වේවි කියලා හිතනවා.. ජය වේවා...!

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +4

    බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් හිනා යනවා මරැ ලස්සනයි💜💜💜💜💜💜🇰🇼

  • @CBU0000
    @CBU0000 3 ปีที่แล้ว +53

    සජිතගෙ මේ චරිතෙන් සරා ව මතුවෙන ගතියක් පේනවා.❤❤🤗🤗🤗🤗

    • @vlogbypasanpaliya6728
      @vlogbypasanpaliya6728 3 ปีที่แล้ว +3

      හන්ගන් ඉන්න බෑ වගේ පනිනවා සරාව❤️

    • @naduniudayangi796
      @naduniudayangi796 3 ปีที่แล้ว

      පිස්සුද....යන වචන තමයි ඉතින් 😂

  • @preethikadamayanthi9495
    @preethikadamayanthi9495 3 ปีที่แล้ว +63

    සාරා ඉන්නවා මරු 🥰🥰🥰🥰🥰ලස්සන කතාවක් වෙයි. 🌷🌷🌷🌷

  • @sukiribatilla801
    @sukiribatilla801 3 ปีที่แล้ว +8

    පටන් ගන්නකොටම කුම්බලානි නයිට්ස් මතක් උනේ කාට ද...හරියට ඒ පරිසරය වගේ....❤

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 3 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන කතාවක් වේව් කියා සිතනවා. Eth ඉක්මනට නම් ඉවර කරන්න එපා කොටස්.. Pls ජය වේවා. 🙏🌹💐💕

  • @MenuAdhikari317
    @MenuAdhikari317 3 ปีที่แล้ว +34

    සජිත අයියගෙ ඇක්ටින් නම් පිස්සුවක් ❤️❤️

    • @prasannamaxx93
      @prasannamaxx93 3 ปีที่แล้ว

      Oyage ayyda 😂😂😂😂 sajitha sar

    • @MenuAdhikari317
      @MenuAdhikari317 3 ปีที่แล้ว +1

      @@prasannamaxx93 ai magema aiya wenna oneda aiya kiyanna😏

    • @prasannamaxx93
      @prasannamaxx93 3 ปีที่แล้ว

      Ow ai sar kiyanna barida.. oya inne eyage level eke nm aulk na

    • @MenuAdhikari317
      @MenuAdhikari317 3 ปีที่แล้ว +2

      @@prasannamaxx93 mage level aka mn balagannm.. anika anith comment wala kawruth sajitha sir kiyala thiyanawada..anunge dewal hoyanne nathuwa thamnge wedak balagannawada..

    • @prasannamaxx93
      @prasannamaxx93 3 ปีที่แล้ว +1

      Ha ...........madam ausanna epa ගඳයි 😂😂😂😂😂😂

  • @socialgeeksl737
    @socialgeeksl737 3 ปีที่แล้ว +13

    අපේ ගෙදර වගේ.. ලමයගේ දක්ශතාවය නෙවෙයි වටින්නේ.. 8-5 හිගන ජොබකටම තමයි දැම්මෙ ..උබට සෙනසුරු ලු රට යන්නවත් එපාලු.. හැම රෙද්දටම සෙනසුරු ලු.. කවදාවත් මගේ අම්මා තාත්තා තියා සහෝදරියො වත් මට පුලුවන් දේ දැනන් හිටියේ නෑ.. තාමත් දන්නෙ නෑ.. මොනව කරන්න ගියත් එපා උබට බෑ ඕව කරල කාටද හරි ගියේ කියපු වචන විතරයි.. කවදාවත් ඉස්සරහටයන්න අත දුන්නෙ නෑ.. අව්ලක් නෑ කාගෙවත් උදව් නැතුව කවද හරි මගේ ගමන යනව මම..

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +32

    මේක සුපිරියක්. සජිත පැංචා වගේම කට්ටියම විශිශ්ටයින්. නියම නිර්මාණයක්. 😍❤️

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි සහෝදරයා ❤ දිගටම බලන්න කතව ඉදිරියට තවත් රසවත් 😁

    • @iskandariskandar5812
      @iskandariskandar5812 2 ปีที่แล้ว

      9
      O
      9
      Oo
      9o

    • @iskandariskandar5812
      @iskandariskandar5812 2 ปีที่แล้ว

      @@DulanManjulaLiyanage lllllllool

  • @darshanajeewananda
    @darshanajeewananda 3 ปีที่แล้ว +10

    සරයි ,පැන්චයි නිසා විතරමයි බලන්නෙ 🤗❤️

    • @Osh-neth
      @Osh-neth 3 ปีที่แล้ว

      Jes

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි සහෝදරයා ❤ පැංචා ගේ චරිතයේ ඉදලා හැමදාම මං එක්ක ඉන්නවට ඔයාලට .. ඉස්සරහට කතාව තවත් රසවත්... හැමදාම බලන්න .,අපෙ හොද නරකත් කියන්න . ඔයාලගේ අදහස් අපිට හුගක් වටිනවා ❤❤❤❤🙏🙏 ( පැංචා )

    • @darshanajeewananda
      @darshanajeewananda 3 ปีที่แล้ว

      @@DulanManjulaLiyanage Remember the name 🖤❤️

  • @pawanijayamini144
    @pawanijayamini144 3 ปีที่แล้ว +1

    ඇත්තටම මේ සිංදුව කියන්නෙ එයාමද පට්ට ලස්සනයි කටහඩ

  • @mobygamez7817
    @mobygamez7817 3 ปีที่แล้ว +3

    සමන් එදිරිමුනි සර්ගෙ කතා කොහොමත් ජනප්‍රිය වෙනවා...,ශුවර්...ජය ජය 😁

  • @shashiherath6348
    @shashiherath6348 3 ปีที่แล้ว +8

    Malayalam Film එකක් වගෙ මුල්ටික දැනුනේ.. ❤❤

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +7

    අපි හැමෝම හීන පස්සේ දුවන සමනල්ලූ ..!

  • @bhagi9739
    @bhagi9739 3 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන නිර්මාණයක් සංකේත ඇසුරින් අදහස් ඔප්නවන අවස්ථා රැසක් ඇත

  • @cl2792
    @cl2792 3 ปีที่แล้ว +5

    පොඩ්ඩක් මේ චරිතෙනුත් සරා එනෙව යනවා වගෙ එකක් දැනුනා

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +71

    සජිත ඇන්තනී ඉන්නවා කියන්නෙ.
    කියන්න දෙයක් නෑ..👌

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 ปีที่แล้ว +10

    *ජයරත්න මල්ශාලාව මතක් උන අය ඉන්වද මම වගේ..😝😝😝😝😝😝*

  • @gayansamitha7184
    @gayansamitha7184 3 ปีที่แล้ว +4

    තණමල්විල කොල්ලෙක් light version 😍😍😍❤️❤️❤️

  • @sudusudu8498
    @sudusudu8498 3 ปีที่แล้ว

    හුස්ම ඉල්ලා සටන් කරන සැමට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු

  • @harshanisandeepa214
    @harshanisandeepa214 3 ปีที่แล้ว +16

    ලස්සන වැව් ඉවුර කතාවත් එ වගෙම ලසන්ත වෙයි නෙද😁😁

  • @piyumirathnaweera3126
    @piyumirathnaweera3126 3 ปีที่แล้ว +3

    Wow sinethi akka owa patteta act karanawa ela ohoma yamu owa la suba petum👍👍💪

  • @rajanirupasinha5890
    @rajanirupasinha5890 3 ปีที่แล้ว +2

    Godak lassan akak waey kiyal hithanwaa sajetha anthani inna hama nirmanayakma patta lassanii hithat danan charethayak ...godak adaraii sajetha budusaranii

  • @dsgamage7514
    @dsgamage7514 3 ปีที่แล้ว +4

    Sajithage acting supiri😍😍❤️

  • @thakshiwanniarachchi-nj1sn
    @thakshiwanniarachchi-nj1sn ปีที่แล้ว

    සරා ඉන්න හින්දමයි මේක බලන්න ආවෙ 😻🌺

  • @imeshkaushan5242
    @imeshkaushan5242 3 ปีที่แล้ว +5

    මේක දකිද්දී මාරම සතුටුයි.

  • @SandaruwanKeerthirathna
    @SandaruwanKeerthirathna 3 ปีที่แล้ว +9

    *අප්පටසිරී සිකුරා ඉන්නවා.. සරා ඉන්නවා ගැම්මක් තමා ..✋✋ පට්ට ආ.❤️❤️❤️❤️❤️*

  • @sadamini4159
    @sadamini4159 3 ปีที่แล้ว +4

    ඔයාලනම් ඉතින් මොන කතාව දැම්මත් ලස්සනට ඉවර කරන චැනල් එකක්නෙ...😘❤️

  • @kumudukumudu1960
    @kumudukumudu1960 3 ปีที่แล้ว +7

    Lassanai godak ලස්සනයි නාට්‍ය ඔයාලට බුදුසරණ සරණයි 🙏🇱🇰❤️

  • @anuradhaanu20
    @anuradhaanu20 3 ปีที่แล้ว +2

    අද තමා බලන්න ගත්තේ ලස්සන කතාවක් වේවි

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว

    එෆ් බී එකේ වීඩියෝ එකක් දැකලා බලන්න ආවේ..නියම ඇති..2023

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 3 ปีที่แล้ว +2

    මරු මරු ඒකත් කියලා වැඩක් නෑ...👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @rumaiznazeem9610
    @rumaiznazeem9610 3 ปีที่แล้ว +1

    නියමයි, සුපිරි perfect 🤩

  • @Prabodamdissanayake
    @Prabodamdissanayake 3 ปีที่แล้ว +5

    woooooooooooow ...ape sinithi akkee..godak lassanai ...aththatama mama හදවතින්ම wish krnwaa oyata ... Adarei api hemadama..jaya wewaa sinithi akkee...budusaranai 😍😍😍😍😍😍😍😍😍😍😍

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    Ammooo
    පට්ට 👌👌👌👌🙏🙏💃💃💃💃❣️💗💗❣️💪✌️✌️✌️✌️💪💪💪💪

  • @vinkaleproductions
    @vinkaleproductions 3 ปีที่แล้ว +9

    කතාවනම් මරුවට යයි වගේ❤️

  • @hiefiesuppafans3936
    @hiefiesuppafans3936 3 ปีที่แล้ว +2

    අඩ්ඩේ සිකුරත් ඉන්නවා මරු ආ

  • @udez7125
    @udez7125 3 ปีที่แล้ว +1

    Super drama.....colours,miusic editing gdk lassanai...best wishes..cinearts crew.❤❤❤

  • @gsjeewanthi8430
    @gsjeewanthi8430 3 ปีที่แล้ว +10

    සන්ජානා❤
    සජිත ❤
    පැන්චා❤
    ආසම අය ගොඩක් ඉන්නවා

    • @DulanManjulaLiyanage
      @DulanManjulaLiyanage 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏❤ දිගටම බලන්න ... ( පැංචා )

  • @lasanthapriyadarshana..9828
    @lasanthapriyadarshana..9828 3 ปีที่แล้ว +9

    සුපිරි සෙට් එකක් ඉන්නවා 👌

  • @gayandiaries123
    @gayandiaries123 3 ปีที่แล้ว +6

    හම්මෝ සුපිරි කතාවක් තාමා ඉතින් සජිත අයියා සුපිරියක් තමා❤️✌️

  • @thusharikrishaga3006
    @thusharikrishaga3006 3 ปีที่แล้ว +2

    Lassana kathawak wei charitha okkoma lassanai saraata api adarei sinethi akkatath adarei✨❤️

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 7 หลายเดือนก่อน

    අද බලන්න ගත්තෙ බලමු ලස්සනද කියල

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 3 ปีที่แล้ว +1

    බොහොම අපූරූ නිර්මාණයක්

  • @lakminimhara4993
    @lakminimhara4993 3 ปีที่แล้ว +2

    Harima lassanayi katawa .... palaweni dawasema katawata godak asa hithuna ... sajitha ayya inna kathawak nm mn aniwa balanawa .... sajitha ayya inna hama kathawakma balanawa . Meketh eya inna hinda thama mn asawen balanne ..... supiri katawa ... sajitha ayye oyage acting nm 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
    Oyata issarahatath me widihatama hodin kala katayuthu kara gena yanna shakthiya labewa kiyala mn prarthana karanawa ... ❤❤❤❤

  • @tharushasandaruwan8262
    @tharushasandaruwan8262 3 ปีที่แล้ว +9

    සරා නිසා තමයි කතාව බලන්නෙ 😍

  • @davejude3453
    @davejude3453 3 ปีที่แล้ว +2

    Wow
    Madura prabashwara sir th innnawa. Patta

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว +4

    Arthawath kathawak wei wagei👍sanjana❤Ado eke kamanige Husband innee👍.ITN💐💐

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +3

    ලස්සන නිර්මාණයක් වගෙයි 👍👍

  • @dilharawickramaarachchi6878
    @dilharawickramaarachchi6878 3 ปีที่แล้ว +10

    සිකුරා ඉන්නවා.😍

  • @angelvishuu5777
    @angelvishuu5777 3 ปีที่แล้ว +1

    sarage drums gahila kotasa tama niyamai.kattiya ma aharawanwa😂

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 3 ปีที่แล้ว +5

    ලස්සන නිර්මාණයක් වෙනවා අනිවා..👍👍

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 3 ปีที่แล้ว +3

    ඒ හැමෝම ඉන්නවා ශෝක් අනේ

  • @LHD5083
    @LHD5083 3 ปีที่แล้ว +4

    සිනේති අක්කේ ඔයා ලස්සනට රඟපානවා.

  • @Chutte
    @Chutte 3 ปีที่แล้ว +19

    ආදරෙයි සරෝ

  • @hirunanimesha3739
    @hirunanimesha3739 3 ปีที่แล้ว

    සුපරි ඉතිරි කතාවක්නේ👏👏👌👌👏👌👏👌👏👌👏👌👏👌👏👌

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 ปีที่แล้ว +8

    සජී අයියා වෙනම බ්‍රැන්ඩ් එකක් වෙලා 😘😘😘😘

    • @amithsuranga5136
      @amithsuranga5136 3 ปีที่แล้ว +3

      Jacson anthony ge acting ma thamai..sajithata thiyenne....

  • @justinegawesh2171
    @justinegawesh2171 3 ปีที่แล้ว +2

    Nadagamkkaareyo සරා 😍😍😍

  • @vinkaleproductions
    @vinkaleproductions 3 ปีที่แล้ว +3

    Color Grading සුපිරි 😍

    • @87namal
      @87namal 3 ปีที่แล้ว

      Thank You

  • @sumanasiriak
    @sumanasiriak 3 ปีที่แล้ว +6

    ටෙලි නාට්‍ය කලාව පරිනත අවධිය කරා ලඟා වෙමින් තිබෙන ලකුණු!

  • @sudu9813
    @sudu9813 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සරා ඉන්න නිසා බලනවා

  • @adisondesilva559
    @adisondesilva559 3 ปีที่แล้ว

    සුපර් කතාවක්. සරා නියමයි

  • @dinushaswarnapala5991
    @dinushaswarnapala5991 3 ปีที่แล้ว

    Wadagath yamk denwanm.. E denne itn darama withri.... Super 👍

  • @jandrajandra5712
    @jandrajandra5712 3 ปีที่แล้ว +4

    ලස්සන කතාව යිස්තුයි 👍👌

  • @alterastonish1996
    @alterastonish1996 3 ปีที่แล้ว +2

    Vedio එක ඉවර වෙනකම් එක add එකක්වත් ගියේ නැ 🤗🤗🤗🙏🙏 thanks එකක් හරි add කරොත් බලන්නෙත් na😬

  • @lakshithamaduranga1283
    @lakshithamaduranga1283 3 ปีที่แล้ว +4

    මධුර ප්‍රභාශ්වර👍👍👍

  • @sew5353
    @sew5353 3 ปีที่แล้ว +13

    Sajitha nisa balana set eka ko❤️

  • @lakshanchathuranga5961
    @lakshanchathuranga5961 ปีที่แล้ว

    සරා ❤️ ආසම නලුවෙක්

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 3 ปีที่แล้ว +2

    Very beautiful story 💓

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ปีที่แล้ว

    just start to watch this, damn man the starting plot is amazing & this guy cant remember his name(kesel selling one) his performance are outstanding far better than all these sri lankan so called actors such as dasun or Kalana! amazing Job

  • @Dananjayavlog
    @Dananjayavlog 3 ปีที่แล้ว +1

    මචන් කිරුබා විබාග පේල් එකෙන් පස්සෙ දැක්කෙ මේකෙන් ❤️

  • @dinukaisuru2264
    @dinukaisuru2264 ปีที่แล้ว

    සුපිරියන්❤🎉

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว

    Lassa katawak bohoma sthutiy adarei hamotama ♥️♥️♥️♥️♥️me koheda lassana palathak♥️♥️♥️♥️♥️

  • @Manukalpa
    @Manukalpa 3 ปีที่แล้ว +1

    නියමයි 😍❤️

  • @prasaeken4484
    @prasaeken4484 3 ปีที่แล้ว +1

    සරා රගපෑම පට්ට 😍

  • @ruwanchaminda2618
    @ruwanchaminda2618 3 ปีที่แล้ว +1

    හොදට කරනවා ආදරෙයි සරෝ

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 3 ปีที่แล้ว +2

    නාඩගම්කාරයෝ වගේ ලස්සන ඇති සරා ඉන්නවා නේ

  • @Kesh_de_jayathunga
    @Kesh_de_jayathunga 3 ปีที่แล้ว

    sammananeeya telenatyaka pera lakunu peenawa 😇😇😇😇

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 3 ปีที่แล้ว +14

    පෙට්ටි බිස්නස් තමා ජීවිතේ🙂👍🏻

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +1

    තවත් ලස්සන සුපිරි කතාවක්

  • @netmisansala4821
    @netmisansala4821 3 ปีที่แล้ว +4

    මෙින්න සරා ඉන්නවා 🌹🌹

  • @lahiruravishanka6863
    @lahiruravishanka6863 3 ปีที่แล้ว +2

    Ape mahaekata ona mawa embaamkarayek karanna 💔
    Ammoooh eka 😦🤗💔

  • @meragalmalani2016
    @meragalmalani2016 3 ปีที่แล้ว +1

    Shaa niyamai ne..godak rasha vidinna puluwan wei..niyamai thanks godak

  • @nishanimenuka2162
    @nishanimenuka2162 3 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි කතාව