Weeraya Gedara Awith | වීරයා ගෙදර ඇවිත් | Episode - 01 | 2019-01-19 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • G- General Audience - Suitable for All Ages
    #WeerayaGedaraAwith - #වීරයාගෙදරඇවිත් | Episode - 01 |2019-01-19| #RupavahiniTeleDrama
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED

ความคิดเห็น • 542

  • @hasithalakmal3898
    @hasithalakmal3898 4 ปีที่แล้ว +966

    කුබියෝ,සහෝදරයා,තනමල්විල කොල්ලෙක්,සුදු ඇදන් කලු ඇවිදින්...බලලා විරයා බලන්න ආව සෙට් එක කෝ.....

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +1

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

    • @Ts-he3oi
      @Ts-he3oi 3 ปีที่แล้ว +2

      Mata nn hithanne e teledrama vala ta harihaman agayimak lebuna naha kiyalai

    • @thiwankajayamal5328
      @thiwankajayamal5328 3 ปีที่แล้ว +6

      ඇයි ගිරිදේවී ❤️❤️

    • @thilakshirajakaruna8781
      @thilakshirajakaruna8781 3 ปีที่แล้ว

      🙋🙋🙋😊😊

    • @sulochanagimhani
      @sulochanagimhani 3 ปีที่แล้ว +4

      අඩෝ ත් බලලා ආවෙ

  • @janibroo
    @janibroo 4 ปีที่แล้ว +289

    *සුදු ඇදගෙන කලු ඇවිදින්*
    බලල අද ඉවර උනේ❤️
    මේ කතාව බලන්න පටන් ගත්තෙ අද😍❤️

  • @ashankawminda9582
    @ashankawminda9582 4 ปีที่แล้ว +343

    සහෝදරයා බලලා
    මේක බලන්න ආපු නෝන මහත්වරු ඉන්නවද....

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 4 ปีที่แล้ว +3

      ඔව් මම දැන් සහෝදරයා බලලා ඉවර උනෙ දැන් මෙක බලන්න ගත්තේ

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +2

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

    • @idunildasanayaka2556
      @idunildasanayaka2556 3 ปีที่แล้ว

      ඔව්ව්

    • @DineshDissanayake1
      @DineshDissanayake1 3 ปีที่แล้ว

      ඉන්නෝ

    • @dhanubro5695
      @dhanubro5695 3 ปีที่แล้ว

      මම

  • @teran7237
    @teran7237 6 หลายเดือนก่อน +46

    2024 බලන උන් කෝ

    • @ManjuHemachandra
      @ManjuHemachandra 2 หลายเดือนก่อน +2

      2024 6,14 බලා ඉවර වුනා

    • @danushkakarunasinghe1087
      @danushkakarunasinghe1087 2 หลายเดือนก่อน +2

      දෙවෙනි වතාව......

    • @teran7237
      @teran7237 2 หลายเดือนก่อน +1

      @@ManjuHemachandra kathawa maru neda

    • @teran7237
      @teran7237 2 หลายเดือนก่อน

      @@danushkakarunasinghe1087 maru ❤️

    • @sumedasampath4775
      @sumedasampath4775 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤ අද බලන්නෙ

  • @dyomal1390
    @dyomal1390 5 ปีที่แล้ว +207

    මගේ දෙයියනේ මෙහෙම රගපෑමක් මං හිතන්නේ ලංකාවේ හොඳ දේවල් නොබලන නිසයි මේ රට මෙහෙම කාලකන්ණි වෙලා තියෙන්නේ

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +1

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

    • @paramisandachaya3078
      @paramisandachaya3078 2 ปีที่แล้ว

      Az

  • @realtalk4969
    @realtalk4969 4 ปีที่แล้ว +305

    තනමල්විල කොල්ල බලලා මේක බලන් ආවේ

  • @ishankagayan
    @ishankagayan 4 ปีที่แล้ว +107

    ඉන්දියානු ,කොරියානු විගඩම් ඇවිත් මිනිස්සුන්ගෙ රසවින්දනයට කෙලලා තියෙන්නෙ.
    මේ තියෙන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත කතාව.💖🙏🙏

  • @vihangakesara8916
    @vihangakesara8916 5 หลายเดือนก่อน +5

    බලනකොට ඇඬුනා. අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය, ඇගේ කොටස් දන් දීපු සියලුම රණවිරුවන්ට ආදරෙයි පැලෙන්න ❤

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 ปีที่แล้ว +137

    රොෂාන් රවීන්ද්‍ර ඉන්න drama හරිම ලස්සනයි .මේකත් ඉඩෝර වැස්ස වගේම ගොඩාක් ලස්සන ඇති කියලා හිතනවා

    • @JagathChaminda9900
      @JagathChaminda9900 4 ปีที่แล้ว +2

      Roshan Ravindra Director karapu Tana Mal wila kollek balanna.supiri

  • @lazylizard6682
    @lazylizard6682 3 ปีที่แล้ว +87

    රොෂාන් රවීන්ද්‍ර ට ලැබුණ සම්මානයට සුභ පැතුම්.. ආසම නළුවෙක්..බොරු සෝභන නෑ..ජයලත් මනෝරත්න,ජයලාල් රෝහණ නැති අඩුව ඔබට විතරයි..

  • @methjayawardhana3923
    @methjayawardhana3923 3 ปีที่แล้ว +72

    අර ඔලුව වැදෙන තැන හරීම තාත්විකයි. හිත ගැස්සුනා මගේ... පව්... අසරනයි😥

  • @dhanushkaranjith1619
    @dhanushkaranjith1619 5 ปีที่แล้ว +185

    ඇත්තටම උබලා ගැන ලොකු දුකක් දැනෙනවා අපිට සමාවෙයන් වීරයා 🙏

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 6 หลายเดือนก่อน +6

    සුදු ඇදගෙන කලු ඇවිදින් ,තණමල්විල කොල්ලෙක්,කූඹියෝ බලලා ඒවගෙ කමෙන්ට්ස් වල තිබ්බා මේ කතාව ගැන ඒවා දැකල බලන්න ආවෙ .ඇත්තටම ලොකු සතුටක් දැනෙනව මේ වගේ කතාවක් බලල ඉවර උනාම. මේ කතාවත් අර වගේම ලස්සන වෙයි කියල හිතෙනවා❤❤❤

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 2 ปีที่แล้ว +8

    මේ කතාව ම්ට අවුරුදු 2 කට කලින් TV එකෙන් බැලුවේ. පසුගිය දිනක පැවැතුන රාජ්‍ය සම්මාන උළලේ සම්මාන 14 ක් දිනා ගත්තා. වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයට ලැබිය යුතු මට්ටමේ ඉහලම ඇගයීම ලැබුනා. රංගනය හා අධ්‍යක්ෂන පරිපූර්ණයි. ප්‍රේක්ෂකයා තුල මානසිකමය හා සමාජිය ලෙස දැක්මක් ඇති කරන මෙවැනි නිර්මාණ තව දුරටත් නිර්මාණය වේව. සුබ පැතුම් .

  • @wasanajayasuriya2327
    @wasanajayasuriya2327 3 ปีที่แล้ว +22

    කතාව දාලා අවුරුදු දෙකකට පස්සේ තමයි බලන්න ආවේ
    තණමල්විල කොල්ලෙක් බලලා ඒකේ comment
    වලින් මේ කතාව දැන ගත්තේ

  • @user-nq9br2oh4p
    @user-nq9br2oh4p 4 ปีที่แล้ว +88

    සැබෑවක් නොවුනත් මේ තමා යතාර්ථය අපේ සෙබලුනු ජාතී ජාතිත් නය ගැතී 🙏🙏

    • @kanishkadias1416
      @kanishkadias1416 3 ปีที่แล้ว +2

      හිතින් හරි එහෙම හිතනවා නම් ලොකු දෙයක් නෝනා...🙏🙏🙏❤️❤️❤️

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +13

    දෙවන පාරට වීරය ගෙදර ඇවිත්මුල සිට බලන්න පටන් ගත්තා. සුපිරි කතාව.බලන්න බලන්න ආස හිතෙනෙවා රොෂාන් චරිතය තාත්විකව කරන ආකාරය.❤️❤️

  • @nicebro4748
    @nicebro4748 4 ปีที่แล้ว +40

    තණමල්විල කොල්ලෙක් බලලා, සුදු ඇදගෙන කලු ඇවිදින් බලලා මේකත් බලන්න ආවා.. ඊළඟ ට බොහිමියානු වා

    • @malee05
      @malee05 3 ปีที่แล้ว

      සත්‍යාත් බලන්න..❤️

  • @sandayakumari8445
    @sandayakumari8445 5 ปีที่แล้ว +274

    රොෂාන් ජයනි චාන්දනී ඉන්නවා කියන්නේ ඉතින් සුපිරිම තමයි 👍👍👍👍👍👍👍

    • @dekachtradingcompany7310
      @dekachtradingcompany7310 5 ปีที่แล้ว +3

      රොෂාන් ජයනි චාන්දනී my favorite

    • @madusri3103
      @madusri3103 5 ปีที่แล้ว +1

      Aniwa

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 4 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +1

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

  • @thilakshirajakaruna8781
    @thilakshirajakaruna8781 3 ปีที่แล้ว +47

    සුදු ඇදගෙන කලු ඇවිදින් බලලා මේක බලන්න ආවා ඔන්න...2020😊

  • @navodmanjitha8700
    @navodmanjitha8700 3 ปีที่แล้ว +51

    "කෝ මගේ බෑග් එක" කියද්දි පපුව හෝස් ගාලා ගියා ඕයි...

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +37

    මාත් ඔන්න අවා මේ කතාව බලන්න. දෙවෙනි ඉනිම පැත්තකින් තියලා

  • @kumarikuwait396
    @kumarikuwait396 3 ปีที่แล้ว +21

    සුමති සම්මාන උළෙලින් පස්සෙ තමා මෙව් කතාව බලන්නෙ.හරිම ලස්සනයි

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 ปีที่แล้ว +11

    සහොදරයා බලලා ඉවර කලා විතරයි,රොශාන් රවීන්ද්‍රගේ රඟපෑම් බලන්න ආසාවට මේ drama එක බලන්න පටන් ගත්තා

  • @madushankafernando6955
    @madushankafernando6955 5 ปีที่แล้ว +83

    රොෂාන් මම ආසම නලුවෙක්...උතුවන්කන්දේ සරදියෙල් නාට්‍ය අද වගේ මතකයි...ඒ රොෂාන් නිසා.

    • @nicebro4748
      @nicebro4748 4 ปีที่แล้ว +4

      අනිවා ඒ කාලේ ඉරිදා වෙනකං ඉන්නෙ ❤️

    • @dharmayenpagngnawata
      @dharmayenpagngnawata 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @user-gq7cc2ox3f
    @user-gq7cc2ox3f 5 ปีที่แล้ว +43

    ගොඩක් දෙනෙක් ලස්සනයි කියන කතාව බලන්න දැනුයි පටාන් ගත්තේ ...........කතාව බලලාම කොමන්ට් කරන්න සෙට් වෙනවා ..👍

  • @josephpillai3034
    @josephpillai3034 5 ปีที่แล้ว +83

    අානන්ද අබේනායක මහත්තයාගේ හැම Tele drama එකක්ම මම බලලා තියෙනවා...ඔහු හදන්නේ බලන්න පුලුවන් Drama...බැද්දේ කුලවමිය මම බලපු හොදම එක...රොෂාන් මගේ හොදම නලුවා..

    • @anojakoumari7303
      @anojakoumari7303 5 ปีที่แล้ว +3

      Oya tika oya widiyatama.matah kiyanna ona una.me comment eka dakkama aye ona na kiyala hituna.mageth kamathima naluwa roshan.me wage nattiya balannama wathinawa.

    • @anojakoumari7303
      @anojakoumari7303 5 ปีที่แล้ว +4

      Bedde kulawamiya mamath iwarawenathuru baluwa

    • @josephpillai3034
      @josephpillai3034 5 ปีที่แล้ว +4

      @@anojakoumari7303 Roshan ragapaapu thawa drama ekak thama...තාරා...එ්කත් Ananda Abeynayakage...eke ragapanne wenasma charithayak....

    • @anojakoumari7303
      @anojakoumari7303 5 ปีที่แล้ว +1

      @@josephpillai3034 thanks oyata..man ekath balannam

    • @josephpillai3034
      @josephpillai3034 5 ปีที่แล้ว +1

      @@anojakoumari7303Episode 30 You tube eke tiyenawa...

  • @akilajayawardhane4070
    @akilajayawardhane4070 3 ปีที่แล้ว +4

    ඊයේ රෑ සුදු ඇදගෙන කලු ඇවිදින් බලලා ඉවර උනේ.අද ඉදලා මේක..👍👍❤️❤️

  • @nissankapush
    @nissankapush 5 ปีที่แล้ว +118

    රොෂාන් රවීන්ද්‍ර ලංකාවේ ඉන්න හොඳම රංගන ශිලිපියා ඔහු විසිස්ට යෙක්

  • @surangisurangi6001
    @surangisurangi6001 5 ปีที่แล้ว +59

    හිතට පුදුම දුකක් දැන්‍නේනේ මේ අහිංසක ජිවිත දැක්කාම ජාති ජාතිත් අප රට ණය ගැති ඔබට විරැවනි

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 5 ปีที่แล้ว +38

    බලන්න පුළුවන් කතාවක් ආයෙ ඇවිත් වගේ .....🤔

  • @buddhi3046
    @buddhi3046 2 ปีที่แล้ว +7

    මෙතෙක් මා බලපු නිර්මාන අතුරින් බොහීමියානුවා හා වීරයා ගෙදර ඇවිත් teledramas දෙකම ගොඩාක් හිතට දැනුනු නිර්මාන..❤️

    • @kaveenshehara4442
      @kaveenshehara4442 2 ปีที่แล้ว

      Sahodaraya , kubiyo

    • @sunithafernando7638
      @sunithafernando7638 ปีที่แล้ว

      බබලන්න තාරා,බැද්දේ කුලවමිය .සහෝදරයෝ .

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 5 ปีที่แล้ว +26

    මම අද (මැයි 09 වෙනිදා-බ්‍රහස්පතින්දා :2019) You tube හරහා මේ ටෙලි නාටකය බලන්න පටන්ගත්තේ.
    මම හිතන්නේ දැනටමත් කොටසක් බොහෝ සන්ඛ්‍යාවක් විකාශනය වී අවසන්.

    • @ahinsa5704
      @ahinsa5704 4 ปีที่แล้ว +1

      2020 .6.27 mama ada balanna gatte me kathawa 😍

  • @user-nq9br2oh4p
    @user-nq9br2oh4p 4 ปีที่แล้ว +8

    තනමල්විල කොල්ලා බලල බැද්දේ කුලවමිය බලල මේක බලන්න ආවේ.රොශාන් රවීන්ද්‍ර ගෙ ටෙලිනාට්‍ය ඔක්කොම බලන්න ඕනි

  • @janithc
    @janithc 3 ปีที่แล้ว +12

    මේකේ කවුරුවත් රඟ පෑවෙ නෑ. හැමෝම ජීවත් වුනා ...

  • @sankasampath5758
    @sankasampath5758 6 หลายเดือนก่อน +3

    කොච්චර කලත් ලංකාවේ සිංහල බල්ලොන්ට ඉක්මනින් අමතක වෙනවා.අන්තිමට අපිට අපි, විතරයි .... අලුත් පරපුරේ උන්ට මෙවා විහිලු විතරයි... හොදම දේ ඇග බේරගේන පඩි ගත්තම හොදටම ඇති.

  • @priyankaraherath1624
    @priyankaraherath1624 5 ปีที่แล้ว +55

    කතාව බලන්න කලින් හොදයි කියන්න පුළුවන්..රොෂාන් ඉන්නවානම් සුපිරි. හැමෝම බලන්න.

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +19

    අනේ අක්කාට මොන තරම් සතුටක්ද මල්ලි අවුරුදු 3 පස්සේ ගෙදර ඇවිත් මැරුණ කියපු මල්ලි

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 4 ปีที่แล้ว +6

    කුඹ්යෝ බලලා ඉවර උනා ,අද මේක බලන්න ආවා බලමුකෝ

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 5 ปีที่แล้ว +23

    ඉතා ඉහළ මට්ටමකින් ඉතා හොද රසවින්දනයක් සහිතව විදිය හැකි ටෙලි නාටකයක් බව පිළිඹිබු වෙනවා.
    ආනන්ද අබේනායක අද්‍යක්ෂණයක්,
    චාන්දනී සෙනවිරත්න,
    රොෂාන් රවින්ද්‍ර,
    ජයනි සේනානයක
    රංගන දායකත්වයක් කියන්නේ සුපිරිම ටෙලි නාටකයක් විය යුතුයි.

  • @dineshmadushankaa6846
    @dineshmadushankaa6846 3 ปีที่แล้ว +10

    තණමල්විල කොල්ලෙක් බලලා අදයි ආවේ මේක බලන්න

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 7 หลายเดือนก่อน +3

    දන් දුන් පසු ඇස් තිස් මස් ලේ මව්බිමට...😢
    තවත් දෙයක් ඉතිරිව තිබුනේ නැ අප ලග 😢😢💔 සිංදුව මතක් වුනා දමිත් අයියගේ 😥 විරයා කොහොම උන්නත් විරත්වය සදා අමරනියයි අදරෙයි රනවිරු සොයුරනේ 😢😢😢❤❤

  • @sanfernando9
    @sanfernando9 5 ปีที่แล้ว +68

    ආනන්ද අබේනායක මහත්මයාගේ කථාවක් නම් ඉතිං සුපිරිම තමයි

    • @rio9060
      @rio9060 5 ปีที่แล้ว +3

      San Fernando ඇයි නාමල්ගේ තිරරචනය 😀

    • @sanfernando9
      @sanfernando9 5 ปีที่แล้ว

      @@rio9060 👍👍👍👍

    • @AnuruddhaWijekoon
      @AnuruddhaWijekoon 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @sadaminisithu2445
    @sadaminisithu2445 5 ปีที่แล้ว +61

    රොෂාන් මේ චරිතේ කරයි හරිම ලස්සනට චාන්දනී ජයනි එයාලාත් ඉන්න නිසා තවත් ලස්සන ඇති ...

    • @nishanudaya6447
      @nishanudaya6447 5 ปีที่แล้ว

      Sadamini sithu තව රොශාන් ඉන්න කතාවක් කියන්න. ලස්සන

    • @thilininisansala5492
      @thilininisansala5492 4 ปีที่แล้ว

      මේක අවසානේ දුක හිතෙන කතාවක්ද

  • @slkathaHubWdg
    @slkathaHubWdg 2 ปีที่แล้ว +8

    එක පාරක් බැලුවා ආයෙ කාලෙකට පස්සෙ බලන්න හිතුනා ❤❤

  • @amiladilhani8172
    @amiladilhani8172 5 ปีที่แล้ว +17

    හොද නිර්මාණයක් .අපි කැමතිම නලුවෙක් තෙරුවන් සරණයි 👍🌹❤️

  • @malinfernandu3589
    @malinfernandu3589 2 วันที่ผ่านมา

    බැද්දේ කුලවමියත් මේ වගේම සුපිරී ඩ්‍රාමා එකක්. මේ දවස්වල යන රීකන්ඩිශන් කෙල්ලත් සුපිරියක් තමා ඉතින්

  • @beginningofcreativity9498
    @beginningofcreativity9498 3 ปีที่แล้ว +7

    අක්කගේ ගෙදර තියෙන තැන බලපන්කෝ ලොකේශන් එක 😻💖💖

  • @sayuriweerasinghe7479
    @sayuriweerasinghe7479 3 หลายเดือนก่อน +1

    සුදු ඇඳගෙන කළු ඇවිදින් බලලා ඉවර වෙලා මේක බලන්න ආවේ ❤ 2024

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 4 ปีที่แล้ว +19

    කූඹියෝ
    සහෝදරයා
    තණමල්විල කොල්ලෙක්
    සුදු ඇඳගෙන කළු ඇවිදින්..
    වීරයා ගෙදර ඇවිදින්....
    මේවා නොලපු දෑස කුමකට..❤️

  • @NotAChef1998
    @NotAChef1998 4 ปีที่แล้ว +15

    2020.04.13 අද බලන්න පටන් ගත්තේ.. සුපිරියක් වෙඉ කියල හිතනව .

  • @Top10World-wn4kf
    @Top10World-wn4kf ปีที่แล้ว +2

    වෙන ඒවගේ සුරංගනා කතා වගේද මෙිවා..ජාතික රැපවානියේ මෙි වගේ නියම තාත්ත්වික ටෙලිනාට්‍ය අගයන්නම ඕන..සුපිරියක් ❤️👍

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 ปีที่แล้ว +14

    තනමල්විල කොල්ලගෙන් පටන් ගත්තෙ.ඉලගට සුදු ඇදගෙන කලු ඇවිදින් බැලුවා කුබියෝ බලලා ඉවර උනේ දැන්.මෙක පටන් ගත්තෙ අද රොෂාන් අයියා නිසා කතාව බලනවා.හදවතේ කතාව බැලුවා මන් මුල ඉදන් දැන් එක වැඩක් නැ වගේ.අපි මේ කතා බලන්න පරක්කු උනාට ගොඩක් සමාවෙන්න.

  • @Aseni90
    @Aseni90 5 หลายเดือนก่อน +1

    20024 /03/ 14... අද තමයි බලන්න පටන් ගත්තේ

  • @SlGossip69
    @SlGossip69 3 ปีที่แล้ว +5

    රොශාන් අය්යා 😍😍😍😍 අලුත් උන් ඉගෙනගනින් අය්යව බලලා..

  • @chamarajn5746
    @chamarajn5746 3 ปีที่แล้ว +6

    ෆාහීම් ම්වුජූඩ් හැදුවා කියන්නේ ඉතිං සුපිරියක්ම තමයි

  • @kasunsamaranayake9172
    @kasunsamaranayake9172 5 ปีที่แล้ว +7

    Roshan is a great actor. And 'weeraya gedara awith' is a beautiful and meaningful drama.

  • @isurudushan680
    @isurudushan680 5 ปีที่แล้ว +8

    බලන්න පුළුවන් කතාවක් ආයෙ ඇවිත් වගේ .,,,

  • @danushkapiumal8288
    @danushkapiumal8288 5 ปีที่แล้ว +236

    ඔය පඩ කැලි වගේ නෙමෙයි ..රොෂාන් ගැවුනත් ඇති ටෙලියකට

    • @Amal1128
      @Amal1128 4 ปีที่แล้ว +3

      Akanma machan

    • @AANI...
      @AANI... 4 ปีที่แล้ว +3

      Aniwa

    • @krishanthibopitiya9830
      @krishanthibopitiya9830 4 ปีที่แล้ว +8

      ඒකනම් හරියටම හරි,රොශාන් අයියා නිසා තමයි අපි telidrama බලන්නෙ,වෙන telidrama wedak ne,රොශාන් අයියා තමා අපේ වීරයා,ජය වේවා!

    • @ayeshaperera6631
      @ayeshaperera6631 4 ปีที่แล้ว +3

      sira kathawa

    • @slstats7948
      @slstats7948 3 ปีที่แล้ว +1

      සංවේදී අය බලන්න එපා!
      ටෙනිසන් කුරේ මිය යාමට පෙර අන්‍තිමට කිව්ව දේ👇😐
      th-cam.com/video/NHJX6MT4nN0/w-d-xo.html

  • @dharmadanaperth614
    @dharmadanaperth614 4 ปีที่แล้ว +10

    Tanamalwila kollek
    Weeraya gedara awilla
    Badde kulawame
    Best Tele drama’s ever .

  • @basspower4944
    @basspower4944 5 ปีที่แล้ว +17

    අක්කා සිරිසේනගේ කොල්ලා එක්ක සෙට් වෙලා👉😂😂😂😂😂

  • @NayadaraT
    @NayadaraT 5 ปีที่แล้ว +44

    ආයෙත් රොශාන් චාන්දනී 😍 ❤️

  • @Ramidu_Sanjana99
    @Ramidu_Sanjana99 3 ปีที่แล้ว +2

    තනමල්විල කොල්ලෙක්, කූබියෝ, සහොදරයා ,බොහිමීයානුවා දැන් වීරයා ගෙදර ඇවිදින් ❤️

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +2

    මම මේ කතාව බලන්න අද ආවෙ මගෙ යුටුබ් කොමින්ට් එකකට රිප්ලයි කරල තිබුන මේ කතාවෙ නම් එක නිසයි හොයන් ආවෙ බලන්න.

  • @sandarusanleen6280
    @sandarusanleen6280 3 ปีที่แล้ว +1

    අද 2021/06/21 මේ කතාව බලන්න පටන් ගත්තා👍❤️

  • @pathumushara1159
    @pathumushara1159 4 ปีที่แล้ว +10

    තනමල්විල කොල්ලෙක් බලල ආවේ❤️❤️

  • @chenishane3455
    @chenishane3455 3 ปีที่แล้ว +10

    චාන්දනී සෙනෙවිරත්න කියන්න වදන් නෑ අපි මෙතුමිය අගය කරනවා මදි

  • @sakurafernandez5552
    @sakurafernandez5552 4 ปีที่แล้ว +4

    Second time watching...my word Jayani Senanayake's acting...real life woman

  • @jcsinuae6084
    @jcsinuae6084 3 ปีที่แล้ว +1

    2021/7/14 , 1:55am , dan patan gaththe balanna 😍😍

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 ปีที่แล้ว +1

    සහෝදරය තමයි දැනට බලපු හොඳම කතාව මම. මේකත් ඒ වගේ ඇති ආසම නලු නිළියො සෙට් එකක් ඉන්නෙත්

  • @nilunilanthi7647
    @nilunilanthi7647 หลายเดือนก่อน

    බැද්දේ කුලවමිය බලලා ඉවර උනේ ඊයේ මේකත් සුපිරි යක් කියලා කිව්වා නිසා බලන්න ආවේ ඕමාන් සිට 24 7 15

  • @Jagathkandy
    @Jagathkandy 3 ปีที่แล้ว +2

    අද බලන්න පටන් ගත්තේ,ගොඩක් ලස්සනයි

  • @madukumari1764
    @madukumari1764 3 ปีที่แล้ว +4

    අද තමයි මම බලාන්න ගත්තේ බලමු කොහොමද කියලා

    • @moviettrailers696
      @moviettrailers696 3 ปีที่แล้ว

      Mama බලපු හොඳම teli nattaya වීරයා ගෙදර ඇවිත් ...

  • @lakshikadilshan7264
    @lakshikadilshan7264 3 ปีที่แล้ว +6

    තණමල්විල කොල්ලෙක් ,කූඹියෝ ,සහෝදරයා , දැන් වීරයා ගෙදර ඇවිත් .
    2020:12:3

    • @malee05
      @malee05 3 ปีที่แล้ว

      ඊළඟට සත්‍යා, සුදු ඇඳගෙන කලු ඇවිදින්❤️🙏🏼

  • @kumarikumari3606
    @kumarikumari3606 5 ปีที่แล้ว +27

    Yaluwo anna aluth kathawa balanna

  • @Aadhi207
    @Aadhi207 5 ปีที่แล้ว +14

    කතාව ගැන නම් කියලා වැඩක් නෑ මේ වගේ දේවල් ඇත්තටම උනා නේද කියලා මතක් වෙනකොට ඇගේ මයිල් කෙලින් උනා🙏🏻👌

  • @nalakawijerathne281
    @nalakawijerathne281 3 ปีที่แล้ว +2

    මම තනමල්විල කොල්ලක් බලලා මෙක බලන්න ආවෙමි

  • @samankumaraamandakoon8239
    @samankumaraamandakoon8239 2 ปีที่แล้ว +1

    2022ත් ආයෙම බලනවා යකෝ 🌚❤

  • @sanetaap2542
    @sanetaap2542 ปีที่แล้ว

    2023/02/20ආයෙම බලනවා තුන් වෙනි පාරට .හරිම ලස්සන කතාවක්

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 29 วันที่ผ่านมา

    2024, 7, 30ආයෙම බලන්න ආවා

  • @dil7514
    @dil7514 3 ปีที่แล้ว +4

    සහෝදරයා ගෙන් පස්සේප❤️

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +31

    රොෂාන් ඉන්නවා කියන්නේ සුපිරි කතාවක්.ananda abenayaka mahaththaya hadapuekakkiyanne aye monavada

  • @massinasl
    @massinasl 2 ปีที่แล้ว +2

    Outstanding acting. Speechless. Jaw-dropping performance.

  • @surenimarsha1855
    @surenimarsha1855 4 ปีที่แล้ว +12

    5.29ඔලුව වැදුනා ඇත්තටම 👌👍

    • @dhanukar80
      @dhanukar80 4 หลายเดือนก่อน

      අටපාස් ගතිය නියමෙට අරන් තියෙනව

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් අහම්බෙන් වගේ මේක දැක්කම නරඹන්නට හිතුන ගොඩක් ලස්සනයි වගේ

  • @lihini3548
    @lihini3548 5 ปีที่แล้ว +7

    Super excited to see another drama from Mr. Abeynaike!! From the names of the crew and the music I knew it was from you..!

  • @rusiruakalanka470
    @rusiruakalanka470 5 ปีที่แล้ว +6

    Srilankan best actress ....රොෂාන් රවින්ද්‍ර ❤

  • @amandagamage2782
    @amandagamage2782 2 ปีที่แล้ว +1

    ඊයෙ තණමල්විල කොල්ලෙක් ඉවර කරා. අද වීරයා ගෙදර ඇවිත් පටන් ගත්තා.
    රොෂාන් රවින්ද්‍ර ❤️

  • @dinithikavindya7145
    @dinithikavindya7145 3 ปีที่แล้ว +6

    පලවෙනි episode එකෙන්ම ප්‍රෙක්ෂකයාගෙ ඇස් කඳුලින් තෙත් කරන්න හැම ටෙලි නාට්‍යයටම බෑ. අක්කාගෙ රංගනය විශිෂ්ටයි. 👍

  • @nalakawijerathne281
    @nalakawijerathne281 3 ปีที่แล้ว +1

    Mama danui balanna yannea . 2021 balana aya inavada ?

  • @SamudraKalhari
    @SamudraKalhari 9 หลายเดือนก่อน +1

    මගෙ පවුලේ යුද්ධ කාලේ පවුලේ ලොකුමාමාගේ පුතයි, ලොකු අම්මගෙ පුතයි හමුදාවේ හිටියා. අවසන් සටනෙදි ලොකු අම්මගෙ පුතා නැති වුනේ. ඒත් ඉස්කෝලේ යන කාලේ අපි හමුදාව ඇතුලු ආරක්ෂක අංශ වල අයට ගොඩක් ආදරේ කරා,
    ඒත් ලොකු අම්මගේ කඩප්පුලි කතා නිසාම ඇත්තටම මං සහෝදරයටත් වෛර කරනවා. ලොකු අම්මම කීවනේ සක්කිලි කතාවක්. 😂 හොඳම සිද්ධිය ඒකයි. ඒකත් තමන්ගෙ පුතාගේ මිනිය ගෙදර සාලේ තියාගෙන මට පදයක් හැදුවා. හරී සන්තෝෂයි. අම්ම නැති මටම මගේ අම්මගේ ලොකු අක්කා පුතාගේ මිනිය තියාගෙන පද හදනවා. 😂

  • @heeraw7676
    @heeraw7676 2 ปีที่แล้ว +1

    සහෝදරයා බලලා ආපු ගමන් සහෝදරයා.. ආදරෙයි.. හැමෝටම..

  • @maduwickrama3908
    @maduwickrama3908 3 ปีที่แล้ว +4

    Roshan ravindra is the best actor ever..❣️❣️❣️

  • @vfxhealing
    @vfxhealing 5 ปีที่แล้ว +6

    mother of acting @Roshan Ravindra

  • @jagathkumara4591
    @jagathkumara4591 4 ปีที่แล้ว +8

    කොරෝනා නිසා අද බලන්න ගත්තා.

  • @shamiwasana3972
    @shamiwasana3972 2 ปีที่แล้ว +2

    සුපිරි කතාවක් දෙවනි පාරත් බලන.

  • @nilupadilrukshi382
    @nilupadilrukshi382 4 ปีที่แล้ว +1

    අමුතු මිනිස්සු බලන ගමන් මේක බලන්න හිතුන ලස්සනයි

  • @niroshaperera7601
    @niroshaperera7601 5 ปีที่แล้ว +6

    සන්ගීතය ගයාන් ඝනකාධාර සර් අපි ඉස්කෝලේ යනකාලෙ හෝමාගම සෙන්ට්‍රල් එකේ උගන්වපු සර් වෙන්න ඕනෙ

  • @annemekala5287
    @annemekala5287 2 ปีที่แล้ว

    තුන්පනේ බලලා අද ඉවර උනේ... මේක බලන්න ගත්තේ අද....❤️

  • @dulajprasanna1428
    @dulajprasanna1428 3 ปีที่แล้ว +1

    සහෝදරයා බලල මේක බලන්න ආවෙ