කොලොම්බියා කියන්නෙ වෙනස්ම vibe එකක්...! 1st episode එකේ ඉදන්ම හැම episode එකකම තිබුනෙ හරි අමුතුම රහක්....මිනිස්සුන්ගෙ feelings හරියටම touch කරපු සුපිරිම වැඩක්....අද episode එක ඉවර වෙනකොට තමයි තේරුනෙ අපිත් මෙච්චර දවස් ඉදලා තියෙන්නෙ බෝඩිමේ කියලා...No more words to explain this great job....As I felt this is the best Sinhala tv series I have seen ever....and I should tell Rataa is the most favorite actor on this job...Soo finally Colombia team , ජයම වේවා...!
කොළොංබියා බෝඩිමේ අන්තිම කතාව ❤️
Episode 25ක් පුරාවට රටා, නෙටා, අලුත්, යොහාන්, සුපුන් සහ යාලුවෝ, තිවංක, නදීක එක්ක දිග හැරුන කොළොංබියා බෝඩිමේ කතා මාලාවේ අවසානය. අලුත් හමුවීම් එක්ක, කොළොංබියා අපි වෙන්වී ගියත් මේ චරිත තව සෑහෙන කාලයක් ඔබ අතරම ජීවත් වෙයි.
බලන්න - රසවිඳින්න - කැමති දෙයක් තියෙනවා නම් ලියන්න.
අපි ආපහු දවසක වෙන හැඩයකින් හමුවෙමු"කො"!!!
හොඳම දේවල් වල අවසානයක් තියෙන්න ඕන ❤
Ane bn aiye ikmntm hambemu❤
😢❤❤❤❤
❤❤❤
මේකේ අඩුව පුරවන්න එකක් ඕනි 😢
පලවෙනි එපියෙ ඉදන්ම බලපු උන් විතරයි දන්නෙ අන්තිම එපියෙ වේදනාව 😢❤
Sirawatama
ඔව් බන්, හෙන හිස් කමක්.දැනෙනවා
A wedanawata koheda bn akathu wenna one math.. plz kiyahnko
❤😢
Ado sirwata bn 😢
2008 කොලබ ඇවිල්ල විජේරාමෙන් බෝඩිමක් හොයාගෙන 2015 වෙනකල්ම හිටියා. යාලුවො ආව ගියා. රටා වගේ අන්තිමට මම විතරක් ඉතුරු උනා . මමත් මේ විදියටම බෝඩිමේ අන්තිම දවසේ තනියෙම සිගරට් එකක් බිබී කල්පනා කරා.කාලෙකට පස්සෙ මමත් ලංකාවෙන් ආව. සමහර යාලුවො දැන් කොහෙ ඉන්නවදවත් දන්නෙ නෑ. සමහර අය තාම කතා බහ කරනව. ජිවිතේ ආතල්ම කාලය ❤😢 බෝඩිමේ ඉදපු යාලුවො හැමෝටම ජිවීතේ සාර්ථකව ගත කරන්න කියලා ප්‍රාර්තනා කරනව
"නෙටාට කෙල්ල යන් කිව්ව වෙලේ නෙටා රටා දිහා බලපු විදිය" ඒ හැගීම බොක්කටම වැදුනා 😢❤
ඒක විතරමයි මාව අවුල් උනේ ෆක් විදිහට 😭
Rata neta diha balapulu widiha . Une ekath set kare. Uge mune sathuta .
Sirawatama 💔
තනිවෙන වෙදනාව කියල නිම කරන්න බෑ මම රට තනිවෙලා ඉන්නෙ ලමයි වයිෆ් නෑ මෙහෙ ඔය වගේම ගහ මරාගත්ත වෙලාවකට කට්ටියම බදාගෙන අඩපු යාලුවො එකෙක්වත් නෑ 😢😢😢
මචන් මේක කියන්න තේරෙන්නෑ සුපිරියක්❤
පුලුවන් නම් එදා ඉඳන් උබල එක්ක එක බෝඩිමේ එකට හිටිය උන් වෙනුවෙන් තව එක එපියක් කරපන්. නෙටා බැඳල, සුපුන ජොබක් කරන්න සෙට් වෙලා, අලුත්ටත් අලුත් තැන සෙට් වෙලා, රටා උගෙ ලෝකෙ ආතල් එකේ ඉන්නව. උබල ඔක්කොම ආයෙ එක දවසක සෙට් වෙලා පරණ දේවල් මතක් කර කර බයිලයක් ගහන එපියක් ඕනෙ බන්. අපි එක්ක එකට ඉඳපු සෙට් එකක් ගොඩගියා වගේ තියෙයි ඒක..ලොකු ස්ක්‍රිප්ට් එකක් නැතත් කමක් නෑ..මේ වගේ එපියක් ඕනෙ කියන උන් ලයික් එකක් දාගෙන යමන්.. කොලොම්බියා උබල සෙට් එක සුපිරි.
ඒක නියම අදහසක් ඇත්තටම ❤
අවෘදු හතරක් විතර එක දිගට බැලුවේ අපරාදේ මෙකේ අවසනය නිකම්ම ඉවර උනා
කව්ද බන් රටා කියන්නේ ඇයී උ බොඩිමක ඉන්නේ උ ජොබක් කරන්නේත් නෑ උට සල්ලීත් තිනවා උ ගැන short epiyak වත් දපන්කෝ හිත හැදෙන්න්ද් 😢
Supiri. Me wage episode ekak deepalla brothers
❤❤
මැක්සා! කියන්න වචන නෑ බ්‍රෝ. 😢❤
adoooo මුල ඉඳලපු බලපු එකෙක්ට දැනෙන Feeling එක 😵💫❤💝 ඒක මාරයි. එච්චරයි................ 🥺🥺
🖤
අපරාදෙ ඕයි ඉවර කලේ ඒ තරම් අසාවෙන් බැලුවේ එපිසෝඩ් එක 2පාර 3න්පාර❤❤❤
🥺❤️
චේන් පනිනවා බං හුත්ත. අඩෝ කැරි පාලුවක් තනිකමක් දැනෙන්න ගත්තා එක පාරටම 😢
😢😢
රටා කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මිනිස්සුන්ට ආදරේ වක්කරපු මහ අමුතුම මිනිසෙක්. ස්තූතියි ඒ අවුරුදු 7ක මිහිරි ප්‍රේමයට.... ❤❤❤
මං වගේ🙂 හැබැයි හැම මරාලයක්ම ඓ් වගේ උන්ට තමයි කඩා පාත් වෙන්නෙත් 🥲
සිරා❤
එහෙම මිනිස්සු තමයි හැමදාම තනිවෙලා තනියම හැමදේම දරාගත්තෙ 🥺
@@Suppa93-12 ඔව්, හැබැයි හැමදේම තනියම දරාගැනීමට වඩා තමන්ට විශ්වාසවන්ත ළඟම මිතුරෙක් එක්ක ඒ දේවල් බෙදාගැනීම කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. නැත්නම් අපි හැමෝම එක තැනකදී ඒ වේදනාව එක්ක පුපුරන්න පුළුවන්. 🥺💚
ඇත්තටම.. ❤️👌🙏
රට ආවේ අවුරුදු හතරකින් පහකින් ඔක්කොම කරන් යනව කියලා.ලන්කාවෙ අපේ එවුන් එක විස්සක් විතර ඉන්න ඇති.සමහරු ආව ගමන් ,සමහරු අවුරුද්දෙන් දෙකෙන්,පහෙන් ගියා.අන්තිමට දුක සතුට බෙදාගන්න.ඉතූරු උනේ පහක් හයක්.යන හැම එකාටම පාටි දාලා කාලා බීලා තමයි යැව්වේ.ආව හැමෝම ගියා .අවුරුදු 17k දැන් රට මම තනියම .ඒ ආව ගිය හැමෝගෙම මතකත් එක්ක පොඩි කාමරයක තට්ට තනියම.රට කටු කන මේක බලන හැමෝටම අන්තිම එපිසෝඩ් එක හොදටම දැනෙන්න ඇති.උඹල හැමෝටම ආදරෙයි .අපේ කතාව අපිට කිව්වට.මේක තමයි අපේ ජීවිතේ💔
උබට බුදුසරනයි මචෝ❤
Sira😢
Gammak allamu ❤ oyata puluwan 💪
මුල්ම එපිසෝඩ් එකේ ඉදන්ම බලන් ඉදලා අන්තිම එපිසෝඩ් එකෙ අවසන් තත්පර ගාන යනකොට තමයි දැනෙන්නේ අපිත් මෙච්චර දවසක් ඉදලා තියෙන්නේ මේ බෝඩිමේ කියලා😢😢.... තවත් අලුත් නිර්මාණයකින් මේ හැමෝවම දකින්න ආසයි.. මේ නිර්මාණය වෙනුවෙන් දායක වුන හැමෝටම ගොඩක් ස්තුතියි, අපිවත් මේ කතා ඇතුලෙම ජිවත් කෙරෙවුවට❤❤
අන්තිම ටික සෑහෙන්න දුක හිතෙනවා අප්ප
😢
😢😢😢😢
"බෝඩිම කවුරුත් ඇයි බං බලන්නෙ
බෝඩිමනෙ තනියම අපි හතර දෙනාව බලාගත්තේ"
හැම එපියක්ම අඩුම 10 පාරක්වත් බලල ඇති... ඒත් මේ එපිය ආයෙ බලන්නෙ නෑ...
ආයේ මෙහෙම නිර්මාණයක් එන්නැහැ කියලා හිතෙද්දි දැනෙන්නෙ හෙන පාලුවක්
අපි උබලට ආදරෙයි බං...
උබල අලුත් වැඩක් කරනකන් අපි පරණ ඒව රසවිදින්නම්
කොහොමද හිත හදාගෙන අයත් බලන්නෙ
@@ThariduSadaruwan-d4v ඔව්.. මේ එපිය ආයෙ බලන්නෙ නෑ...
"බෝඩිම කවුරුත් ඇයි බං බලන්නේ.. බෝඩිමනේ තනියම අපි හතරදෙනාව බලාගත්තේ"..🥺❤️
මුල් ටිකේ හිනාව උපරිමෙන් දීලා අවසානෙට කදුලු වට්ටන්න තරම්.. කියල වැඩක් නැ දැකපු සුපරිම ජීවිතේ ගැන කතාවක් 🥺❤️
උඹලගේ හිත් දුකින් ඇති...... ඒත් උන් මේක ඉවර කරේ හරිම තැනින්.....
සුබ ගමන් කොලොම්බියා❤❤❤❤❤❤
මුල ඉදන් බලපු එකෙක්ට විතරයි මේ දුක දැනෙන .
Ouu 😢
ඇඩුවද ඇඩුණද දන් නෑ...... ඇස්වල කදුලු පිරුණා..... තනිවුණා වගේ හැගීමක් දැණුනා..... ආදරෙයි උඹලට..... අවුරුදු 05ක් සතුටෙන් තිබුණට........❤❤❤❤❤❤
ඇඩුනා බං😢
ඕඩියන්ස් එක උස්සලා පොලේ ගැහුවා වගේ සීන් එකක්
Bokken balapu unta adenawa bn sirawatama 😢😢😢😢😢😢😢
Hera❤
උන් හරිම තැනින් ඉවර කරේ.......❤❤❤❤❤❤
ජගත් සර් ගේ කෝල් එක එනකන්ම හොදට හිටියා. එතනින් එහාට ගොඩක් හිත රිදුනා.
තාම ඇස් වල කඳුළු..
ඔයාලට ජය වේවා!!❤❤
කොලොම්බියා කියන්න්ව් මේ ලංකාවේ සුපිරි නිර්මාණයක් .... donate කරන්න තරම් මට සල්ලි නෑ මචන්. ඒ නිසා මට ඉල්ලන්න අයිතියක් නෑ තව eppisode එකක්... මේ ආර්ථිකයේ කිසිම දෙයක් පාඩු විදගෙන හෝ අඩු ආදායම් ලබාගෙන කරන්නත් අමාරුයි... ඒක අපි දන්නවා... මේක ලස්සන කතාවක්.... ඔයාලට ගොඩා....ක් ස්තූතියි .... Good luck....❤
අවෘදු හතරක් විතර එක දිගට බැලුවේ අපරාදේ මෙකේ අවසනය නිකම්ම ඉවර උනා
කව්ද බන් රටා කියන්නේ ඇයී උ බොඩිමක ඉන්නේ උ ජොබක් කරන්නේත් නෑ උට සල්ලීත් තිනවා උ ගැන short epiyak වත් දපන්කෝ හිත හැදෙන්න්ද් 😢
@@user-ox1gn4is1j hamadema ohoma nikamma iwr wena ek thma wenne bn kohomath
E kuthuhalayama thamai bn meke thiyena athal eka❤️
කොහොම බැලුවද දන් නෑ .එකට ඉන්න උන් අන්තිමට උන් උන්ගේ පාරේ යනවා .❤ ඔය වගේ කීයක්නම් කතා ඇතිද .හැම අතින්ම හොදම කතාවක් ❤
කොළොංබියා මුල ඉදන් බලපු එකෙක් විදිහට මාරම වේදනාවක් දැනුණා 🙁💔
ඔව් බං ඒකට කදුලුත් ආවා අවසාන ටික බද්දි 🥺❤️💯
😢Ow bn
@@samadhiilangakoon7714 mage yaluwo nathi una wage dukak danuna mn danne ne ai kiyala
Sirawatama
Sirama bn 🥺
Episode ඔක්කොම මුල ඉදල බලලා. මේ episode එක ඉවර වෙද්දී ඇස් වලට කදුලු ආවේ නැත්නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ . 🥺❤️
අනිවා රටාගේ වේදනාව එහෙම්පිටිංම අත්දැකපුවා අමුවට පපුව බරයි බං 🥲😔
"කොළොංබියා" කියන්නේ හදවතට කතා කරපු නිර්මාණයක්. Tv එකේ යන පඩංගු නාට්ටි වලට වඩා කොච්චර quality නිර්මාණ ද මේවා 💯👌🏻 ඇස් තෙමුණා සමහර කොටස් වලදි. අති සාර්ථකයි. තව තිබුනා නං කියලා හිතුනා. ස්තූතියි "කොළොංම්බියා" මේ වෙනකම් අපේ හිත් වලට කතා කෙරුවට , පරන මතක අලුත් කෙරුවට 😊
Ado sirawatama umba hri bn... 😊😊😊😊😊😊😊😊
රටාගේ අන්තිම acting part එක බලද්දි මූළු series එකම මතකෙට ආවා, youtube show එකක් බලලා දුක හිතුන පළවෙනි වතාව 🥺❤️
මාත් ඒ බෝඩිමෙ මුන් එක්ක ජීවත් උනා වගෙ අන්තිමට මහා තනිකමක් දැනුනා.! 😖
ආයෙ එන්න "කො" 😭❤️
සිරාවට බං. මට දැනුනා වගේ හැඟීමක් දැනුන තව එකෙක් ඉන්නවද කියලා බලාගෙන යද්දි උබේ කමෙන්ට් එක සෙට් උනේ.. 😢
සිරාවට බං මටත් එහෙමමයි
සිරා බං 🥺❤
සහෝදරයෝ වගේ යාලුවෝ සෙට් එකක් එක්ක බෝඩිමක ඉන්න එක මාරයි. කාලය ගෙවිලා එක එකා උන්ගේ ජීවිත වල ඉස්සරහට යනකොට ටික ටික බෝඩිම හිස්වෙනවා. දැන් උන් රට වටේම, රට රටවල. මතකයන් විතරක් ඉතිරිවෙලා. උන් හැමෝම ආය කවදාහරි එක තැනක එක දවසකටවත් සෙට් වෙන්නේ නැතිවෙයි.
ඇඩුන එපියක්. උඹලට ජය
කවදාවත් මේක බලන එක නවත්තන්නේ නැ.මුල ඉදන් ආයේ ආයේ බලනවා මැරෙනකන්ම්.ඒ තරමට මේකට ඇබ්බැහි වෙලා😢❤️
රටා ජොබ් එකක් නොකර බොඩිමට වෙලා ඉදලත් සල්ලි තිනවා නේ බන් එක ගැන හොයගන්න අයි බලන්න ව්ව්නවා
අලුත් ගේ Acting වෙනම ලෙවල් එකක තියනවා ඒකත් අපි අගයමු නේද
Sirawatma
මම 6 වසරේ ඉදන් හොස්ටල් හිටියෙ.... ජොබක් කරන්න පටන් ගත්තට පස්සෙ තමා ගමේ සෙට්ල් උනේ.... ඔෆිස් එක තිබුණේ ඉස්කෝලේ කිට්ටුව නිසා ඉස්කෝලේ යාළුවෝ හම්බෙන ගමන් උන් එක්ක වල බැහැපු තැන් වෙනම තිබුණා.....ගමේ මගේ පොඩිකාලේ ඉදන් දන්න සහෝදරයෝ වගේ උන් එක්ක හවසට ඩේලි වල බැහැපු පොට් තිබුණා.... ලයියගෙ ටැංකිය, නාසා එක, හේන් යාය වත්ත, සත්සරයගෙ කොප්පර මැස්ස, ආච්චිගෙ ඇල වගේ සුන්දර මතක ගොඩක් තිබුණ අමුතු නම් දාපු මාර ප්ලේස්..... ටික ටික එක එකා තමන්ගෙ ජීවිත එක්ක බිසී වෙලා ඈත් වෙන්න ගත්තා....මමත් උන්ගෙන් වෙන් වෙලා මේ දැන් ජීවත් වෙන රටට ආවේ අවුරුදු දෙකකට කලින්..... එදා සෙට් එක වටවෙලා හිනාවෙන්, කතාවෙන්, වාද විවාද වලින් පිරිලා තිබුණ තැන් අද පාළුවට ගිහින්.... දුමෙන් පිරිලා තිබ්බ නාසා එක අද ලස්සන කුරුළු කූඩුවක් ❤ හේන් යාය වත්ත පාළුවට ගිහින්.... රටා වගේම මමත් කාමරේ තනියම හවසට ඒ මතක එක්ක ගහන මනෝ පාරට සමහරවෙලාවට ලග time zone එකක ඉන්න එකෙක්ට කෝල් එකක් ගන්නවා.... සමහර කෝල් මිස් වෙනවා..... සිතියමේ එක එක තැන්වල ඉදන් අපේ උන් දාන ෆොටෝස් තමා අද වෙද්දි දකින්නෙ.... ළගදිම මමත් බදිනවා මචං..... අපිට එදා හිටපු ඔක්කොම එක්ක ආයේ කවදාවත් එකට සෙට් වෙන්න ලැබෙන එකක් නෑ..... හැබැයි මචං..... මේ අවුරුදු 27ක ජීවිතේ අදටත් මට මතක් වෙද්දි සතුටු හිතෙන මතක වලට තියෙන්නෙ උඹලා එක්ක ගෙවපු කාලේ..... ලෝකේ කොහෙ හිටියත් මගේ ජීවිතේ පලවෙනි පරිච්ඡේදය ලස්සන කරපු උඹලා හැමෝටම මං ආදරෙයි.... පරිස්සමෙන් ගේම ගහපල්ලා හැමෝම...... මම උඹලා එක්ක එකට වල බැහැපු බොනී මාමගෙ කොල්ලා අසියා නොහොත් ඇලියා 🤗
කොලොංබියා උඹලා මේ පෙන්නුවේ අපේම ජීවිතේ.... උඹලටත් ස්තූතියි ❤️
❤
මගේ හොදම යහලුවා canada යනවා මේ අගහරුවාදා.... ආයේ අවුරුදු 5 එහා ආයේ ඌව දකින්න හම්බෙන්නේ නැහැ ... ඒ වගේම අද මේ episode එක බැලුවා ... ජිවිතය කියන්නේ හමුවීම් සහ වෙන්විම් වල එකතුවක්... වැදගත් වෙන්නේ අපි ඒ දිහා බලන විදිහයි දරා ගන්න විදිහෙනුයි...
සුපුන් බඩුවකගෙන් බේරගත්තේ රටා
අලුත්ට සර්ගේ නොම්බරය දීලා ජොබ් එක සෙට් කරේ රටා
නෙටා කෑල්ලක් සෙට් කරගත්තේ රටා හින්දා
ඒත් අන්තිමට රටා ...
රට මුකුත් ජොබක් කරන්නේ නෑ නේද බන්
අන්න ඒක හන්ගලා ඉවර කරන්න එපා කියපන්කෝ මුන්ට
@@user-ox1gn4is1j pora upathinma RICH wage neda e gana wadiya penwan naha
@@RuchiraDissanayake එ බන් ඇයි උ බොඩිමක ඉන්නේ සුපුනා මරු වෙන එකෙත් උ ඉන්නේ ගමක කියලා පෙන්නවා , පටන් ගද්දිම 60000දෙනව අරුට ටැබ් එකක් ගන්න මට නම් තෙරෙන්නේ නැ බන්
ඌ තමයී බෝඩිමේ හැම එකාගේම ජීවීතේ වෙනස් කරන්න වැඩ කරපු එකා. තමන්ට වඩා යාලුවෝ ගැන හිතපු හොදම යාලුවෙක් රටා. ❤
බලපු සුපිරියක් . ඇස් වලට කදුලු ආවෙත් නොදැනිමයි. යාලුවෝ කොහොම එකට හිටියත් දවසක් එනවා තනි පාරක යන්න වෙන. ඒක තමයි ඇත්ත 🥺❤
"බෝඩිම කවුරුත් ඇයි බං බලන්නෙ
බෝඩිමනෙ තනියම අපි හතර දෙනාව බලාගත්තේ"
කොළඔ අවුරුදු 6 හොස්ටල් එකේ ජීවිතේ මතක් උනා 😢❤❤
අහම්බෙන් සෙට් වෙලා බැලුවා ටික්ටොක් එකෙන් කොටසක්.. ඉටපස්සෙ හොයන් ඇවිත් බලුවා.. දවස් 3ට season 3ම ඉවර කරා.. අන්තිම episode එකේ අන්තිම හරියට එද්දි දැනුන දුක 🥺❤🩹
රටා හැමදාම හැමතැනකම කරේ ඌ ජීවත් වෙනවට වඩා අනික් උන්ව ජීවත් කරවපු එක... අපි හැමෝටම ඕනි රටා වගේ යාලුවෙක්.. ❤
රටා වගේ යාලුවෙක් වෙන්නයි ඕනේ 🙂
රටා වගේ යාලුවෙක් හැමෝටම ඉඳල ඇති, ඉන්නව ඇති, ඉස්සරහට හමුවේවි.. කතාව ඒක නෙවෙයි..
ඒ යාළුවව කාටවත් තේරෙන්නෙ නැති එක. කෙල්ල " යමු" කියල නිටාට කියද්දී රටාගේ මූණට එන රූපය හදවත ඇතුළෙ දැනෙන්නේ කොහොමද කියලා කාටවත්ම නොතේරෙන එක. ඒ ඇයි කිව්වොත් ඒ රටා කියන චරිතය අපි ළඟට අරන් එන යාළුවා අපිට විතරක් නෙමෙයි, ඒ විදිහට අනිත් හැම යාළුවටම සලකන නිසා.. ඒ නිසා අපිට එක දැනෙන්නේ ඒ යළුව අපිට විතරක් එහෙම සැලකුවනම් හොඳයි කියන ආත්ම කේන්ද්‍රීය හැ ඟීමෙන් ඒ දිහා බලන නිසා.
හොඳ ම උදාහරණය ඔබත් පතනවා රටා වගේ යාලුවෙක් ඔයාට ඉන්න ඕනි කියල, ඒත් ඔයා හිතන්නේ නෑ රටාට ඔයා ඒ වගේ යාලුවෙක් වෙන්න ඕනි කියලා...
ඉතින් රටා වගේ ඔබලාට ඉන්න යාලුවෝ හැමෝගෙම හිත හරිම සංවේදී බර හදවතක්.. අද රටාට දැනුන දුක හැමදාම, හැම යළුවා ඉදිරියෙදී ම ඌට දැනෙනවා.. මොකද ඌට එහෙම සලකන්න කෙනෙක් නෑ.. මේ එපිසොයිඩ් එක අවසානයේ එක හොඳටම වැටහෙනවා...
මං හිතනව මාත් යාලුවෝ ඉදිරියේ රටාගේ චරිතය ගතකරල තියනව කියල. අදටත් සමහර තැන්වලදී. දැන් මං ඒ ජීවිතය ගතකරන්න පුළුවන් පරිසරයක නෙමෙයි ජීවත් වෙන්නේ..
ඒත් තාම ආදරෙයි පරණ ජීවිතේට..
රටා මගේ හදවතට දැනුන හොඳ යාළුවෙක්.. ඒත් මං රටාගේ යාලුවෙක් නෙමෙයි..
එකම එක දවසක් හමුවුණා.....
යළුවෙක් විදිහට ආශ්‍රය කරන්න කැමති චරිතයක්.
රඟපෑමට වගේම ඇත්ත ජීවිතේ හොඳ යාළුවෙක් වෙන්න..❤
බෝඩිම් කාලෙට ආයෙත් ගියා.. අපි අද වෙන වෙන තැන්වල....ඒ ආතල් කාලෙ ආයෙ එන්නෙ නෑ.. ජය කොලොංබියා..
මේ නිර්මාණම ඇති මිනිස්සුන්ට මනුශ්‍යත්වය හදාගන්න.❤ කොලොම්බියා රටා,නෙටා,අලුත් , සුපුන් respect and thank for you 😢❤️❤️😢😣
විශ්ව විද්‍යාල ජීවිතයේ අවසානයට ඔන්න මෙන්න ඉන්න මට සෑහෙන්න වැදුනා 😊
පට්ට මචං..මෙහෙම දුකක් දැනුන පලවෙනි වතාව.කියන්න වචන නෑ.පට්ටම නිර්මාණයක්.ජය වේවා..
රටාගේ ජීවිතේ මාරයි...❤
ඔහොම අඩවන්න එපා බං .... නිකන් මට දැනුනේ උබලා මාත් එක්ක ඉදලා මාව දාලා ගියා වගේ හැගීමක් බං 😢😢
Sirawata
එකනම් සිරාම කතව. අපිත් මුන් එක්ක බෝඩිමේ හිටිය වගේ දැනෙන්නේ.😢❤ ආදරෙයි උබලට.
Ekanm sira😢
Ado math ehmai🥺🥺🥺
❤❤
නෙටා යද්දි දුක හිතුනා,අතීතෙ මතක් උනා..
සුපිරි එපියක්..
Well Done ✔ . #කොළොංබියා❤
සතියක් විතර සතුටෙන් ඉදලා පොඩ්ඩක් මූඩ් අව්ල් කරගන්ඩ අවශ්‍යතාවයක් ආවම මේකෙ අන්තිම විනාඩි පහලව බලලා යනවා❤
මේ experience එක හම්බුන මනුස්සයෙක්ම තමා දන්නෙ ඒකෙ අමාරුව
සුපිරිම වැඩක්
same mchn
මේ වගේම බෝඩිමක, මේ වගේම යාලුවෝ සෙට් එකක් එක්ක ඉදලා, අන්තිමට රටාට උන දේ මටත් වෙමින් පවතිනව නේද කියලා දැනෙද්දි අමාරුයි පොඩ්ඩක්, ආදරෙයි 'කො'ළොම්බියා❤️
බෝඩිම්ගත වෙලා හිටිය අපි වගේ අයගෙ කතාවක්...චරිත වලට කෙලින්ම ආරෝපණය වෙනව...
🔥 රගපෑම් ටිකක් එක්ක ඉවර උන.. ලස්සන කතා සෙට් එකක්..
රෙස්පෙක්ට් මේකට දායක උන හැමෝටම...❤❤❤
මෙච්චර වෙලා හොදට හිටිය දැන් මලගෙදරක ඉන්නව වගේ 😢
Same feeling 😢
Same feeling
හදවතටම රිදෙන්න දැනුන එකක්.බෝඩින්කාරයොන්ට තමා මේක වැඩිපුර දැනෙන්නෙ..ආදරෙයි ඒ හැමදේටම..මන් දැකපු ලස්සනම වැඩක්...ඒ හැකියාවන් ටික මාරයි..රඟපෑමක් කියල දැනෙන්නෙවත් නෑ..ඒ තරන් සුපිරි ...❤❤❤❤ලස්සන වැඩ ටිකක් ඉස්සරහටත් බලාපොරොත්තු වෙනව..හැමෝටම ජය❤❤❤❤
හිතට අමුතු දුකක් ආවා බන්. රටා ට සාධාරණයක් උනෙ නෑ කියලත් හිතෙනවා😥❤
ඌ ඔක්කොටම සෙතක් කරලා අන්තිමට තනි උණා
නෑ ඌට තමා හොදම දේ ලැබුනේ😇
ekai bn 😓😓@@ceylonks
ජිවිතේ එහෙම හැමෝටම සාදාරන නෑ බං
මම හීතනවා රාටාගේ තැන මම හීටීයා .... ආවේ තනීයම යන්නේ තනීයම. ඒකේන් තේරුම් ගත්තා ලෝකූවටම.ඒහේම හීටිය වූන් ලෝක සීතීයමේ තැන් තැන් වල...ඒහේනම් කෝල්ලෝ දවසක සේට් වේමූ ආදරේයී.....වැඩීයේන්ම රාටාට...❤❤❤❤❤❤❤❤
ow
Aniwa bn 😢
"මෙහෙම කරමු හරිද මෙතනින් එහාට අපි මේක අරන් යන්...අපි පොඩ්ඩක් සද්දයක් නැතිවෙන්න වැඩේ කරමු..." අනාගතය පෙන්නලා වර්තමානයේ අතෑරලා දැම්මා වගේ බං 💔 මේ චරිත හැමදාම අපිත් එක්කම ජීවත් වෙනවා මචන්....උබලා සෙට් එකට ජය ❤
අඩෝ මෙක next Level මුල ඉදන් බලන්න ගත්තේ fb එකේ කොටස් කැලි දැකලා , මෙකේ අවසානේ මට මාර feeling එකක් දැනුනේ ,ජය වේවා අලුත් එකක් ඔනේ❤
අවසානේ මගේ ජීවිතේ තනිකම තදින්ම දැනෙනවා 🙂🖤
මම මුලින්ම කොළඹ බොඩිමකට 2015 ආවේ කැම්පස් එන්න. එදා මට කවදාවත් දැකලා නැත දෙන්නෙක් යාලුවෝ උනා මුලින්ම. පස්සේ එහා කාබරේ හිටිය කෙනෙකුත් යාලුවො උනා 😊. අද අපි එක එක තැන්වල කෙනෙක් දෙනියායේ ,මම කොළඹ, තව කෙනෙක් ඇමරිකාවේ, අනිත් කෙනා ඌරපොල අදටත් අපි සහෝදයෝ වගේ
ඒත් අදටත් සුන්දඑම කාලේ ඒ කාලේ . හිතට මතක් වෙනකොට සතුට දුක දැනෙනනවා. හිනය වගේ
රටා කරන්නෙ මගේ චරිතය කියල මුල්ම එපියෙ ඉඳන්ම තේරුනා, රටා ආදරෙයි ❤
Tik Tok එකෙන් දැකලා ඇවිල්ලා බැලුවේ..මුල්ම Episode එකෙ ඉදන්..හිතුවේ නෑ මෙච්චර ඇබ්බැහි වෙයි කියලා..වචනෙන් විස්තර කරන්න බැරි හැගීමක් එක්ක..එය එසේ අවසන් විය..❤🥺
තෙරෙන්නේ නැ.. කොමද ඒ හැගීම ලියන්නේ කියලා දැනුයි තෙරුනේ කොලොම්බියා කතාව අපේ ජිවිත කතාව වගේ කියලා 😢😢😢
අන්තිම එපිය බලනකොට ඇඩුනා හොදටම කතාව ඇතුලේ අපි ජිවත් වෙලා තියෙන්නෙ කියලා දැනුනෙ අන්තිම මොහතදි 🥺❤️🩹
එකෙන්ම ජය බොසාලා ... රැටා තනි උන එක හොදටම දැඋනා අන්තිම තත්පරේ 😢 ආදරේයි උබලට 🖤👍
❤️ හැමොටම ස්තුතියි මේ වගේ ලස්සන වැඩක් අපිට බලන්න දුන්නට.
මේව අපෙ ජිවිත වලට ගොඩක් ලගයි 🥺
මට විතරද ඇස්වලට කදුලු ආවෙ අවසානෙ ටිකෙ මෙක බලද්දී මගෙ ජිවීතෙත් ඒ වගෙ කියලා හිතුනා අවංක යාලුවො කවදාවත් නැති කරගන්න එපා මිත්‍රත්වය කියන්නෙ මගෙ ජිවීතෙ හොයනම වටිමන දෙයක් 💔🙂 ස්තුතියී කොළොංබියා
පට්ට අහ්.ඔහේ ගෙදරට වෙලා ඉද්දි fb එකේ මේකේ පොඩි කෑල්ලක් දැකලා හොයා ගත්තේ...දවස් දෙකෙන් සීසන් 3ම බැලුව..මං මීට කලින් කිසිම එකකට කමෙන්ට් කරේ නෑ.එත් මේක ඉවර වෙද්දී දුක දැනුන..සීසන් 2 රටා බෝඩිමෙන් යනවා කිව්වම දුක දනුනා..
ඇත්තටම මට තේරුණා දෙයක්....මේකේ 95% කටම වඩා තියන්නේ පොඩි බෝඩිම් කාමරයක් ඇතුලේ රූගත කරපුවා.ලොකු ලොකු ෆිල්ම් වගේ ගොඩක් ලොකේෂන් නෑ.එත් මේකේ ස්ක්‍රිප්ට් එක සුපිරියක් නිසා මේක මිනිස්සු අතරට ගියා....♥️🥺💐
නිර්මාණයක් මිනිස්සු අතරට යවන්න ගොඩක් සල්ලි..ලොකේෂන්..ප්‍රසිද්ද නළුවෝ නිලියෝ..ලස්සන නළුවෝ නිලියෝ..ඇග පෙන්නන් ඉන්න ඒවා ඕනේ නෑ...උබලා 200% සාර්ථකයි...උනන්දුව කැපවීම දක්ෂකම නිර්මාණාත්මක සිතුවිලි තිබ්බම ඇති ♥️...
ආයේත් හමුවෙමු...මං ගොඩක් කැමති රටා අයියා එක්ක කතා කරන්න දවසක ...මට පෙබරවාරි 10 මිස් උනා 🥺
මං හිතන්නෙ මෙහෙම රසයක් මෙහෙම වින්දනයක් ආපහු කිසිම විදිහකින් ලැබෙන්න නැති වේවි...ඒ තරම් හදවතටම දැනුන කතා මාලාවක් මේක...ඒ චරිත මාවනම් වෙනම ලෝකෙකට ගෙනිච්චා... ❤️
"හරි ලස්සන කතා,
හරි ඉක්මනට ඉවර වෙනවා ..."💔
පිස්සුවක් කදුලු අව ඉතිං අැත්තම කතාවක් පෙන්නුවෙ හමුවිම වෙන්විම ලොකෙ හැටි..................😢
"ඔබෙන් සමුගනිමි" වගේම "ආපසු එයි"කියලා එකකුත් තියෙයි කියලා විශ්වාස කරන තරමට මේකට ඇබ්බැහි උනා.
හරිම රසවත් නිර්මාණයක් .. අවසානය හරිම දුක්බරයි... ඒ මොකද රටාට වෙච්ච දේට .. රටා තනි වුණා... අපහු බැලුවත් මේ ලියන හැඟීම දැනෙන එකක් නෑ... රටා කියන්නේ තනිකරම මට ... මමත් ඇත්තටම කාත් කවුරැවත් නැතිව අවසානේ තනිවුනා ...😢✨🇬🇳
කොලෝම්බියා එකේ අන්තිමට කියන සින්දුවේ නම පුලුවන්නම් කියන්න
හිතට දැනුනු සින්දුවක් එක
පුලුවාන්නාම් නම කියන්න❤🙏💔
සදුදා වැටෙන්නේ සිකුරාදාට බලපු කවුරු හරි ඉන්නවා නම් මේකේ අන්තිම ටික බලද්දි ඊරිසියාවක් එන්න ඔනි 😊
බෝඩිම ඉවර වුනාට මේකට අනුබන්ධ තව කතා මාලාවක් තියෙයි කියලා හිතනවා ❤ ජය වේවා!
සුපිරිම නිර්මාණයක්... හදවතට වැඳුන සුපිරි ම නිර්මාණයක් කොළොම්බියා.. ❤❤❤ රටා,නෙටා,අලුත්, සුපුන් යෙහාන් රංගනයත් සුපිරියි.. 🥰👍 ජයවේවා..!
බෝඩිම කවුරුත් ඇයි බං බලන්නේ; බෝඩිමනේ අපි හතරදෙනාවම බලාගත්තේ 🫂🌱🥹🫶🏻
කොටස් ඔක්කොම මුල ඉඳන් බලපු අයට අන්තිම ටිකට ඇස් තෙමෙන්න ඇති 😢💔
😂
රටා අන්තිමට බෝඩිම දිහා බලන් ඉද්දී මගෙ ඇඟ හිරිවැටිලා ගියා බන් මමත් මෙච්චර කල් ඒ බෝඩිමෙ ජීවත් වෙලා ඕයී....💔
හිතාගන්න බැරිවුන අවසානයක් පට්ට❤
කවුරුත් අන්තිමට මේ ගමන යනවා. බොඩිම කියන්නේ මතකයන්ගේ එකතුවක්. ජිව්තය කියන්නෙත් එහෙම දෙයක්.
අවංකවම උබලට සුභ පතනවා. මෙතනින් එහාට පලයන්. මිනිස් සිත් උණු කරන්න කලාව උබල දන්නවා.
නැවතත් සුභ පතනවා උබලට.
"හමුවීම්" කියල දැම්මෙ "වෙන්වීම්" කියල දාන්න බැරි හින්දම නෙමෙයි එහෙම දැම්මොත් අපිට බලන්න කලින්ම දුක හිතෙන නිසා වෙන්න බැරිද🥺❤️ පට්ටම දුකයි බන්....
" අවසානයේ සියල්ලොම තම තමන්ගේ තනි මාවත් වල ගමන් කිරිමට පටන් ගත්හ "
අපි හිතන්නේ නැති වෙලාවක අපේ අන්තිම හමුවීම වෙනවා..❤️🩹🫂
අන්තිමේදි රටා තනි උනා...උගෙ මූනේ තියෙන තනිකමේ වේදනාව මම හොදට දන්නවා..ඒක හරිම අමාරු දෙයක්🥹🧎🏻
Respect "COLONBIA" ♥️🥹🔥
ජීවිතේ ගෙවෙන අමාරුම කාලෙක එක් තැනක මූනට හිනාවක් ගෙනාවට,
තවත් තැනක ඇස් වලට කදුලු ගෙනාවට,
කියාගන්න බැරි මොකද්දෝ හැගීමක් ගෙනාවට, උබලා හැමෝටම පින්..♥️🥹🔥
කොළොංබියා බලන්න මං වෙනම වෙලවාක් වෙන් කරා.... ඉවරයි කියලා දැන දැනත් මේක බලන්න මෙච්චර අමාරුයි කියලා හිතුනා.... ඒ තරම් මේ බෝඩිමේ අපිත් ජීවත් උනා.... ලස්සන අවසානයක් එත් තවත් ඉස්සරහට තිබුණානම් ........ 😢❤ මේ නිර්මාණය කරන්න දායකත්වය දුන් හැමෝටම thank හදවතින්ම❤ ❤❤
කවදාවත්ම බෝඩිමක ඉදල නැති මම මේකට ඇබ්බැහි උන තරමක්....තදින්ම දැනුන නිර්මාණයක් ,යාලුවෙලා හිටිය කෙල්ලෙක් තරහ උනත් මෙච්චර දැනිල නෑ බන් , එනිවේ ජය!
හදවතට දැනුන teledrama එකකට එහා ගිය ඇත්ත ජීවිත කථාවන් ගොඩක එකතුවක්. මේකෙන් නවතින්න එපා තවත් හොඳ දෙයක් කරන්න ශක්තිය ලැබේවා.!!!
Drama හදන්න හැමෝටම පුළුවන් ඒත් හදවතට දැනෙන්න හදන්න පුළුවන් drama හරිම දුර්ලභයි මේකත් ඒවගේ.. හැමෝටම ජය.. මගේ comment එක ඉදිරි වැඩවලට ඔයාලට ශක්තියක් වේවායි මන් ප්‍රර්තනා කරනවා❤
අඩවන්න එපා බන් ඔහොම 😖 සුපිරි කතාව ආයේ ඔය වගේ සුපිරි නිර්මාණයක් කරමු ❤❤❤ ආදරෙයි බොක්කෙන්ම❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් රිද්දුවා සෑහෙන්න....🖤 ආදරෙයි...
කොලොම්ඹියා ඒක වෙනම ලෙවෙල් එකක ලව් එකක්...
හොස්ටල් එකේ හැම එකෙක්ම බෑග් පැක් කරන් වෙන්වෙලා යද්දි මගේ හිතට දැනුණු ඒ හැගීම ආයෙත් දැණුනා... ආදරෙයි බං❤
අවසානය කිව්වට මේක වෙන්න පුළුවන් හොදම ආරම්භය ♥️
අවුරුදු ගානකට කලින් පලවෙනි episode එක බැලුවෙ මාතර පුංචිලයි ගෙදර ඉදන් අද අවසාන episode බලනවා දුක ඒ තනිකම දැනුනා මේ විදියට ඉවර වෙද්දි රටා තමා නිහඬව හැමෝගෙම සතුට වෙනුවෙන් කැපවුන වීරයා 😢❤ හතරදෙනාවම බලගත්තෙ බෝඩිම මිසක් අපි බෝඩිම බලාගත්තෙ නෑ 😢❤
අපෙ ජිවිත කතාව අපි ඉස්සරහ රගපැව වගෙ.කියන්න වචන නැ සුපිරියි.තව එකකින් එනකන් බලන් ඉන්නව.Good luck boys❤
කොලොම්බියා කියන්නෙ වෙනස්ම vibe එකක්...! 1st episode එකේ ඉදන්ම හැම episode එකකම තිබුනෙ හරි අමුතුම රහක්....මිනිස්සුන්ගෙ feelings හරියටම touch කරපු සුපිරිම වැඩක්....අද episode එක ඉවර වෙනකොට තමයි තේරුනෙ අපිත් මෙච්චර දවස් ඉදලා තියෙන්නෙ බෝඩිමේ කියලා...No more words to explain this great job....As I felt this is the best Sinhala tv series I have seen ever....and I should tell Rataa is the most favorite actor on this job...Soo finally Colombia team , ජයම වේවා...!
හිතට වදින සුපිරිම නිර්මාණයක් 😮😮 අලුත් දෙයක් අපි බලාගෙන ඉන්නවා
ශානක මෙහෙම දකින්න පුලුවන් වෙච්ච එක මාර සතුටක්.... මේක මුලින් බලන්න සෙට් වුනේ 2022 අග ශානක ගෙ අයියගෙ ඇනෙක්ස් එකට ගියාට පස්සෙ ඔක්කොම බලපු නිසා. පස්සෙ තනිකර ඇබ්බැහි වුනා
😢😢😢 මම කතාවක් විදිහට දැකපූ හොදම නිර්මණයක්. දුකයි. එච්චරයි😢😢
නලුවො ටිකත් නාට්‍යක් ඇතුලෙ ජීවත් වෙවි ප්රෙක්ශකයාවත් ඒ නාට්යෙම ජිවත් කරවන ගමන් මේ එපි 25 ම ගිය නිසා නිකං බලන අපිටත් හිතට බොහොම තදින් දැනෙනවා.❤ ජයවේවා "කො"!
කවදාවත් දැනිච්ච නැති පාලුවක් දැනුන හිතට. ආයෙත් හම්බවෙන්න ලොකු බලාපොරොත්තුවක් තියනව ❤️🩹😢
Thanks මේ වගේ සුපිරිම නිර්මාණයක් අපිට දුන්නට ❤
හිතට වැදුන පට්ට එපිසෝඩ් එකක්...
අපේ කාලෙ බහුතරයක් කොල්ලොන්ගෙ සරල ජීවිත කතාව ❤anyway රටා තමා බන් චරිතෙ ❤
රටා කියන්නේ මේකට එකතු කලේ අමුතුම අපූරුම හැඩයක්.
මොන video බැලුවත් comment නොකරපු මගේ ඇගිලි කොලොම්බියා උබල වෙනුවෙන් අකුරු කලා..
ආදරෙයි පැලෙන්න කොල්ලනේ..
උබලට ජය.. ❤️❤️
හැඟීම් උපරිමේටම එලියට ගත්ත video එක...මාරම නිර්මාණයක්❤
නියමයි, ඉදිරියටත් මෙවන් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා
අපේ ගෙදරත් කොල්ලො දෙන්නෙක් නැවතිල හිටිය මගේ වයසම.උන් දෙන්න ගිය දවසෙ මමත් රටා වගේ ඉදගෙන බලාගෙන හිටිය.ඒ වේදනාව තේරෙන්නෙ විදපු එකෙක් තමයි ❤️
Adoooooo වෙනම ekak eka
හිතට තදින්ම වැදුණු අවසානයක්. ❤❤❤ love all session and all episode