Sudu Meeduma Peedena | සුදු මීදුම පීදෙන් | Greshan Jayamaha | ග්‍රේෂන් ජයමහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @hahaha-rt2zh
    @hahaha-rt2zh ปีที่แล้ว +15

    මොනවාද බන් දැන් තියෙන සින්දු, මෙවානෙ සින්දු💓💓💓

  • @anurajvishwa5380
    @anurajvishwa5380 ปีที่แล้ว +10

    අපුරු සිංදුවක් ❤️👌.තව අවුරුදු ගානක් ගියත් අහන්න පුලුවන් සිංදුවක්

  • @harishweerawansha4856
    @harishweerawansha4856 ปีที่แล้ว +25

    කාවකටු පෙට්ටියි ඩෙක්ස් එකයි මේ සින්දුයි

    • @MallikaMallika-v4g
      @MallikaMallika-v4g 29 วันที่ผ่านมา

      Eka Sahatha aththa ,Meyage thawa Snidawak thibuna "Kusumalatha
      ,Renulatha .....Anaga
      Latha
      Horen,Horen Madesa Balanawa" Eka Ape Class Eke boys la nitharama kiyapu Sinduwak

  • @ranganasilva4582
    @ranganasilva4582 ปีที่แล้ว +25

    ආදරෙයි අයියේ තාම අපි ජීවත්වෙන්න ඒ අතීත සමග

  • @ranganakankanamge3712
    @ranganakankanamge3712 2 ปีที่แล้ว +12

    මේ පිහිටීම් අද්විතීයයි.
    සදාතනිකයි..
    ❤️❤️❤️❤️✌️

  • @shiranidammika9563
    @shiranidammika9563 10 หลายเดือนก่อน +5

    අපිව පිස්සු වට්ටපු සිංදු

  • @nimalipriyadarshani2114
    @nimalipriyadarshani2114 2 ปีที่แล้ว +11

    ග්‍රේෂන් ජයමහ ඉතා දක්ෂ ගායකයෙක්.

    • @wasanthakumara6919
      @wasanthakumara6919 ปีที่แล้ว

      😆😆😆😆😆😆 කවුද කියන්නෙ...🤩🤩🤩🤩🤩

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 2 หลายเดือนก่อน

      ​@@wasanthakumara6919 ඇයි උඹ සංගීත විශාරදයෙක්ද...?😂😂

    • @wasanthakumara6919
      @wasanthakumara6919 2 หลายเดือนก่อน

      @@Marinedriveplay4590 නෑ සංගීත නිපුන් කෙනෙක් 😋

    • @MallikaMallika-v4g
      @MallikaMallika-v4g หลายเดือนก่อน

      2000 Passe ipadunu Aya me gana danne naha ,Ekale Namal Udugamata wagema mayatath Adarei

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 6 หลายเดือนก่อน +1

    Lassanai song eka greshan ayye oya වයසට ගියත් තාම A widihamai thanks good luck olda best 🤙🤙👌👌👌👌👌

  • @eshanrathnayake7924
    @eshanrathnayake7924 11 หลายเดือนก่อน +3

    වර්තමානයේ අපි ආදරෙ කරන සින්දු

  • @sanjas7317
    @sanjas7317 ปีที่แล้ว +9

    රූකාන්තගේ සංගීතය පට්ට

  • @pavithrasamarathunga517
    @pavithrasamarathunga517 5 หลายเดือนก่อน +1

    දීර්ඝායු ලැබේවා තෙරුවන්සරණයි ❤❤❤

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 9 หลายเดือนก่อน +3

    ලස්සන backing .....

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 ปีที่แล้ว +2

    Grastion Ayya Supiri. Oyage Katahanda Katawathma Ne. Harima Mihiriy.

  • @isharamadushani-qp6ne
    @isharamadushani-qp6ne 27 วันที่ผ่านมา

    Patta sinduwa❤❤❤

  • @SpectrumpicturesLK
    @SpectrumpicturesLK 7 หลายเดือนก่อน +1

    ambooooo mea sindu ea kalea kochara lassanda

  • @nimalipriyadarshani2114
    @nimalipriyadarshani2114 2 ปีที่แล้ว +2

    සුපිරි සිංදුවක්⭐⭐

  • @lochanagunawardana5183
    @lochanagunawardana5183 7 หลายเดือนก่อน

    ❤❤❤ superb

  • @ChathuraGunawardana
    @ChathuraGunawardana 10 หลายเดือนก่อน

    Golden era..90s Masterpiece ❤

  • @falvlogs6799
    @falvlogs6799 ปีที่แล้ว +3

    සුදු මීදුම පීදෙන තොටිල්ලේ..
    සඳ පායන කෝමල ඇසිල්ලේ..
    ඈතට ඈතට යමු අපි පාවීලා..
    **
    අප සිත සැනසෙනවා
    **
    අපි ආදර සම්පත් සොයන්නේ
    රස ආකර ආකර ලබන්නේ
    හංස ලතාවට ඈ ගත නලවනවා..
    **
    අප සිත සැනසෙනවා..
    ලඳුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා
    සෙනෙහේ.. දැනිලා ඔය නෙතු අග රතු වෙනවා
    ***
    සුදු මීදුම පීදෙන තොටිල්ලේ..
    සඳ පායන කෝමල ඇසිල්ලේ..
    ඈතට ඈතට යමු අපි පාවීලා..
    **
    අප සිත සැනසෙනවා..
    අපි ආදර සම්පත් සොයන්නේ
    රස ආකර ආකර ලබන්නේ
    හංස ලතාවට ඈ ගත නලවනවා..
    **
    අප සිත සැනසෙනවා..
    ලඳුනේ.. ඔබගේ හිසකේ නල රැල් එතුනා..
    සෙනෙහේ.. දැනිලා ඔය නෙතු අග රතු වෙනවා
    *****
    ****
    ***
    ගත උනුසුම මට දැනුනා...
    **
    සිත ආදරයෙන් වෙලුනා..
    **
    මතු ජීවිත මං සැදුනා...
    ආදර චාමර සැලුනා..
    සුදු මීදුම පීදෙන තොටිල්ලේ..
    සඳ පායන කෝමල ඇසිල්ලේ..
    ඈතට ඈතට යමු අපි පාවීලා..
    **
    අප සිත සැනසෙනවා
    අපි ආදර සම්පත් සොයන්නේ
    රස ආකර ආකර ලබන්නේ
    හංස ලතාවට ඈ ගත නලවනවා..
    ***
    අප සිත සැනසෙනවා..
    ලඳුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා..
    සෙනෙහේ.. දැනිලා ඔය නෙතු අග රතු වෙනවා

  • @nimalrathnayake9762
    @nimalrathnayake9762 ปีที่แล้ว +3

    Me geethaya Rookanthama
    Kiwwanam👍

    • @deshanperera5835
      @deshanperera5835 10 หลายเดือนก่อน

      Rookanthage nonstop ekak thiyanava ele thiyanava set ekama eya liyapu kiyapu..

  • @dhanushkaaravinda3090
    @dhanushkaaravinda3090 2 ปีที่แล้ว +3

    Good good

  • @Dharmappriya
    @Dharmappriya 18 วันที่ผ่านมา

    Thamat adarei me sindu walata

  • @terancegalhena8651
    @terancegalhena8651 ปีที่แล้ว

    Nice ❤️

  • @danush1988
    @danush1988 2 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @lashanrangana4699
    @lashanrangana4699 4 หลายเดือนก่อน +2

    කවකටු පෙට්ට් ගෙනිච්චේ ගනන් හදනමනෙවෙඉ

  • @lahiruruwan6667
    @lahiruruwan6667 ปีที่แล้ว

    Golden hits 🎶 ❤

  • @arjunarajakaruna7432
    @arjunarajakaruna7432 ปีที่แล้ว +1

    0:56 brilliant

  • @ChathuraGamage-cr1de
    @ChathuraGamage-cr1de 25 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍❤️👍

  • @dianakodituwakku6943
    @dianakodituwakku6943 2 ปีที่แล้ว +2

    😍

  • @niranjan9x
    @niranjan9x 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @supuntharaka5984
    @supuntharaka5984 ปีที่แล้ว

    Gindara 🎶🎶🤤😘

  • @lahirumaduranga7509
    @lahirumaduranga7509 ปีที่แล้ว +1

    😘😘😘😘

  • @thisarathejanadc
    @thisarathejanadc 2 ปีที่แล้ว +1

  • @garukaabilasha1992
    @garukaabilasha1992 2 ปีที่แล้ว +2

    🥰🤩🥰🤩

  • @nuwanarambage2257
    @nuwanarambage2257 2 ปีที่แล้ว +1

    😊😊😊

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 11 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @dsilva1099
    @dsilva1099 2 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @yasirushalitha9817
    @yasirushalitha9817 ปีที่แล้ว +1

    🙇‍♂️

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 ปีที่แล้ว

    🎸👋🎸👋🎸👋❤️👋❤️👋❤️👍

  • @tharangajayasinghe6159
    @tharangajayasinghe6159 6 หลายเดือนก่อน +1

    Aniwaren Menna sindu.kochchara ahuwath epa wenne ne

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @chinthakaariyawansha9501
    @chinthakaariyawansha9501 3 ปีที่แล้ว +2

    ❤️‍🩹❤️‍🩹

  • @wimal3613
    @wimal3613 4 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @arjunarajakaruna7432
    @arjunarajakaruna7432 ปีที่แล้ว

  • @luckyJsinghe
    @luckyJsinghe หลายเดือนก่อน

    ❤❤

  • @hirannanayakkara3824
    @hirannanayakkara3824 ปีที่แล้ว

  • @beatinlife7097
    @beatinlife7097 5 หลายเดือนก่อน