Muthu Raja (මුතුරාජා)ඇත්ත තත්වය සහ ඉදිරි පැවැත්ම කෙසේ තීරණය වෙයිද සංවාදාත්මක සාකච්ඡා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Facebook page හෝ TH-cam නාළිකා වෙත අවසරයකින් තොරව ගන්න එපා
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Create by Heladeepa Tv
    Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
    / heladeepatv
    / heladeepatv
    www.heladeepatv...
    heladeepatv@gmail.com
    මුතුරාජා සම්බන්ධව විවිධ පාර්ශ්ව සහ විවිධ පුද්ගල කණ්ඩායම් facebook page විසින් ඉදිරිපත් කරන චෝදනා හා සම්බන්ධව......
    මේ වීඩියෝව සම්බන්ධයෙන් වරදවා වටහා නොගන්නා ලෙස සිහිපත් කරන අතර මෙය කිසිදු කෙනෙක් සුද්ද කිරීමට වත් ඔවුන් නිවැරදි කිරීමට වත් ගිය ගමනක් නොවන බව ඔබ සැම තරයේ මතක තබාගත යුතුය.
    ඇත්ත තත්ත්වය සහ එහි මා හට කිව යුතු යථාර්ථය පිළිබඳවයි මේ සටහන
    muthu raja සම්බන්ධව තොරතුරු සොයා බැලීම සඳහා අද මම අලුත්ගම කන්දෙ විහාරයට වැඩම කලා කලා ඒ ප්‍රධාන හේතු කාරණා දෙකක් මත පදනම්ව
    01 පසුගිය කාලවකවානුවේ දැඩි ලෙස කතාබහට ලක් වීමත් ඒ සතා ඇත්තටම නිරෝගිමත්ව සිටිනවා ද යන තොරතුරු සොයා බැලීම සඳහා සහ සත්‍ය තොරතුරු සමාජගත කිරීම ප්‍රධාන අරමුණ බවට පත් කරගෙන මට එය තරමක් දුරට හෝ සාර්ථකව සිදුකිරීමට හැකියාව අද දින ලැබුණු බවට තරමක් සතුටින් ප්‍රකාශ කරමි( ඇතාගේ ඉදිරිපස පාදය ආබාධය තවදුරටත් පවතී නමුත් එය දීර්ඝ කාලයක සිට තිබෙන බවට නායක ස්වාමීන් වහන්සේ විසින් අප වෙත ප්‍රකාශ කරණ ලදි නමුත් පසුගිය කාලයේ තිබූ යටිපතුල් තුළ ඉවත් කර තිබූ සම නැවත සකස් වී ඇත)
    02 මට කිසිදු අලි ඇතෙකු සම්බන්ධ අයිතියක් නොමැති අතර දැඩි ලෙස අලි ඇතුන් සඳහා ආදරය කරුණාව දක්වන නිසා ඔවුන්ගේ සුවදුක් බැලීමට අවශ්‍ය නිසාත් මේ ගමන යෑමට තීරණය කරන ලදී මේ සඳහා මා ඇතුළු මාගේ කාර්ය මණ්ඩලයේ සඳහාද පෞද්ගලිකව මා විසින් මුදල් වියපැහැදම් කරමින් ඒ කාර්යය සිදුකළ බවට මා තරයේ ප්‍රකාශ කර
    අනික මා හට යූටියුබ් වලට වීඩියෝ දමා මුදල් හම්බ කිරීමට තරම් ආර්ථික අපහසු තාවයක් නොවන අතර මා වටා රොක්ව සිටින දායක පිරිස මට අවශ්‍ය කරන සිව්පසයෙන් ඇප උපස්ථාන කරන බවද මේ වෙලාවේදී බොහොම කාරුණිකව මතක් කරමි
    ඔබගේ pega මගින් දිගින් දිගටම දැඩි විරෝධතාවයක් මා පිළිබඳව සහ මා අද දින සිද්ධ කරන්නට යෙදුණු ක්‍රියාදාමය දැඩි ලෙස විවේචන එල්ල කර ඇත නමුත් මා සැමට පොදුවේ ආරාධනා කළා අද දවසේ මේ කටයුතු සඳහා සහභාගී වන ලෙස.
    ඔබගේ page මගින් මගේ වීඩියෝ ප්‍රචාරය නොකිරීම සම්බන්ධව සහ ඒ සම්බන්ධ අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධ මට කිසිදු කණගාටුවක් නොමැති අතර.
    මා මේ දිනවල රටේ පවතින අයහපත් තත්ත්වයන් සියල්ලම පසෙක දමා දවස් ගණනාවක් කට පසුව තෙල් ටිකක් ලබාගෙන අමාරුවෙන් ගිය ගමනකි.
    හොඳ යහපත් වැඩක් නිර්ලෝභී සිතින් සිදුකර බැනුම් ඇසීම ඉතාමත්ම සතුටු සහගත ක්‍රියා දාමයකි මා හට
    මක් නිසාද අපේ රටේ බොහෝ වෙලාවට හොඳ වැඩ කරන අය වැඩිපුර බැනුම් අසන නිසාය නිකන් නිකරුනෙ කාලය කාදමන පුද්ගලයන් කිසිදු ප්‍රශ්නයක් නැතුව ගැරහුම් නොලබමින් ජීවත් යහපත් වැඩ කරන කෙනා නිතරම බැණුම් අසයි
    මෙහිදී කාටවත් ලකුණු දමා ඔවුන් සුද්ද කිරීම සඳහා නොගිය බව මා තරයේ ප්‍රකාශ කර සිටින අතර එක මොහොතකට හෝ මේ වීඩියෝව නරඹා මගේ පැත්තෙන් යම් අඩුවක් සිදු වී ඇත්නම් එය පෙන්වා දෙන ලෙසත් මතක් කරමි.
    මේ ප්‍රශ්න කිසිවක් මා විසින් සකස් කරන ලද්දක් නොවන බවත් ප්‍රේක්ෂකයන් විසින් සහ සමාජ ජාලා මාධ්‍ය කරුවන් විසින් මා වෙත එවන ලද ප්‍රශ්න බව ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරමි..
    මෙම සාකච්ඡාව හුදෙක් මා සතු මුදල කාලය අප කාර්ය මණ්ඩලයටද වියපැහැදම් කරමින් කටයුතු කරන ලද අතර පෞද්ගලිකව කිසිවක් කන්දෙවිහාරය හෝ ඇතා බලන පුද්ගලයන්ගෙන් ගෙන නොමැති බවත් වෙනත් කිසිදු පුද්ගලයෙක් අපිට මේ වැඩසටහන වෙනුවෙන් කිසිදු මුදලක් ලබා නොදුන් බවට බවටත් මා දැඩි ලෙස ප්‍රකාශ කර සිටිමි.
    කන්දෙ විහාරය මගින් මා වෙත ගිලන්පස වේලක් පමණක් ලබා දුන් බවද මෙහිදී සඳහන් කරමි මා සමග ගිය ඇත්තන් වෙනුවෙන් තේ වේලක් ලබා දුන් බවද එහි ගිය උදවිය දන්නා කාරණාවකි.
    එම නිසා ප්‍රේක්ෂකයන් එවන ලද ප්‍රශ්න ස්වාධීනව ඉදිරිපත් කොට ඒ සඳහා අවශ්‍ය කරන උත්තර ලබා ගැනීමට හැකියාවක් මා වෙත ලැබිණි.
    මේ වීඩියෝව නරඔන ඔබ සැමට මා පෞද්ගලිකව මතක් කරන්නේ තවදුරටත් මේ හස්තියාට අසාධාරණකම් අකටයුතුකම් සිදු වෙනවා නම්
    ඒ ඕනෑම මොහොතක ඓතිහාසික කන්දේ විහාරයට සහ අවශ්‍ය අනෙකුත් ස්ථාන හා සම්බන්ධ වී මේ ඇතා සම්බන්ධව කතා කිරීමට ඕනෑම මොහොතක මා ඉදිරිපත් වන බව ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරන අතර ඒ සඳහා මැදිහත් වෙන සෑම විටකම මාව දැනුවත් කරන්න ලෙස සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
    මේ ඇතා සම්බන්ධයෙන් කරන්නට අවශ්‍ය කරන ඕනෑම කටයුත්තකදී මා ඉතා කැමැත්තෙන් සම්බන්ධ වන්නේ මේ සතුන්ට දැඩි ලෙස ආදරයක් සහ කරුණාවක් දක්වන නිසා ය
    මේ ඇතාගේ ඉදිරිපස පාදය ආබාධය සුව නොමැති වූ අතර ඇතා ඉතා අපහසුතාවෙන් ඇවිද යයි නමුත් පසුගිය දිනවල ඇති වී තිබූ යටිපතුල්වල ආබාධ දැනට සුව වී ඇති බව එහි ගිය මා හට දැක ගැනීමට හැකියාව ලැබුණි.
    සමාජ මාධ්‍ය මඟින් අසන ලද බොහෝ පැනයන් සඳහා මා උත්තර ලබා ගත් අතර මෙහි යම්කිසි දෝෂයක් හෝ එහි යම්කිසි අසාධාරණයක් කිසියම් පාර්ශවයකට හෝ සිදුවී ඇත්නම් ඒ පිළිබඳව මාව දැනුවත් කරන්න ඉල්ලා සිටිමි
    මෙම වීඩියෝව සම්බන්ධයෙන් අනිත් පාර්ශ්වය කතා කරන කිසිදු වචනයක් සම්බන්ධව කිසිදු වගකීමක් මා සතු නොවන බව ඒ වගකීම ඔවුන් සතුව ඇති බවට සඳහන් කරමි.
    මින් ඉදිරියට මේ සත්ත්වයා පිළිබඳව යම් කටයුත්තක් සිදු වෙන්නේ නම් අප එක්ව කටයුතු කරන්න ලෙසද මා ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
    පෞද්ගලිකව මා යමක් සිහිපත් කරන්නට ඕනේ අනිත් භික්ෂූන් වහන්සේලා හා සමානව සම්බන්ධව ගලපමින් මගේ චරිතය විනාශ කරන්නට උත්සාහ කරන්නට එපා මා පිළිබඳව හොඳින් සොයා බලා මට චෝදනා කරන්න
    මක්නිසාද මගේ හෘද සාක්ෂියට අනුව අවංකවම මේ වැඩ සටහන සිදු කිරීම නිසාය මට ඇත්තටම ඒ පිළිබඳව ඇත්තේ විශාල දුකක් සහ කනගාටුවකි
    තෙරැවන් සරණයි
    මම ශාස්ත්‍රවේදී පූජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි හෙළදීප ටීවී වෙනුවෙන් සහ හස්ති පරපුරේ අභිමානය වෙනුවෙන් 0718456209/0777473002

ความคิดเห็น • 503

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +41

    එයාට කතා කරන්ඩ බෑනේ අපේ හාමුදුරුවනේ .කොහොම නමුත් මුතු රාජාට සාධාරණයක් ඉටුකල සියළුම දෙනාට ගොඩක් පින් තෙරුවන් සරණයි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ෙතරැවන්,ඝරනයි🙏🙏🙏🙏🙏🙏

  • @shorts8519
    @shorts8519 ปีที่แล้ว +41

    හාමුඋුරැවනි දැන් හොදට නිදාගන්න දිපු සැප වැඩිකමට රටත් අතහැරලා අහිංසකයා යනවා

  • @lalherath1406
    @lalherath1406 ปีที่แล้ว +45

    ඇතාව තායිලන්තයට ගෙනියනව. මුන්ගෙ බලා ගැනිල්ලෙ හොදකම තමයි. රටටත් ලැජ්ජාවක් මුන්.

  • @Sheethaka_Achintha
    @Sheethaka_Achintha ปีที่แล้ว +38

    හරිම සතුටුයි මට දැන්,චීවර දාරීන්ගෙන් සමහරක් නම් තිරිසනුන්ට වඩා අන්තයි,කොහොම හෝ අද ඇතාට නිදහස ලැබිලා තියෙනවා,වැඩිදුර ප්‍රතිකාර වලට තායිලන්තෙට යනවා,මේ හාමුදුරුගොල්ලෝ පන්සිල් පද පහවත් රකිනවාද දන් නෑ

  • @harshaprabath7356
    @harshaprabath7356 2 ปีที่แล้ว +73

    දරු සෙනෙහස පේනව ඇතා දිහා බලපුවහම, තැඹිලි පාට රෙදි පටලවගෙන හිටිය කියල නෑ ,කරපු පව් පස්සෙන්‍ එලවනකොට. මොකෝ තැඹිලි පාටට හෙන වදින් නෑ කියලද.

    • @nilankawijerathna824
      @nilankawijerathna824 ปีที่แล้ว +1

      ඇනලා දාන්න ඔිනේ මෙි වගේ අසික්කිත වැඩ කරන උන්ට

    • @nandaweeraathukoralage900
      @nandaweeraathukoralage900 ปีที่แล้ว +1

      මම.දන්නවා.නයකත්වයට.උන්.වහන්සේ.පත්.උනාට.පසුව.කිසි.සේත්..එහෙම.වෙන්න.බැහැ

    • @madukathilanka1137
      @madukathilanka1137 ปีที่แล้ว

      @@nilankawijerathna824 dxb

    • @shiraniediepoltz1672
      @shiraniediepoltz1672 ปีที่แล้ว

      Topi galopiye ape BUDU HAMUDURUWANGE siure walpareyo 😡😡👎👎

  • @pushpakumaradeepal3341
    @pushpakumaradeepal3341 2 ปีที่แล้ว +39

    සියලූම සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සංසාර දූකින් අත මිදෙත්වා සාදු සාදු සාදු🌞🙏🌏

  • @sunilsilva8204
    @sunilsilva8204 ปีที่แล้ว +27

    මම නන් හිතන්නේ අද කාලේ පන්සල් වල ඉන්න සමහර හාමුදුරුවරුන්ට ඇතෙක් තියා බල්ලෙක් වත් බලාගන්න දෙන්න හොඳ නෑ..එච්චර පිරිහිලා..රටක් අපකීරිතියට පත්කරපු තරම..ලජ්ජයි

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika ปีที่แล้ว +1

    හාමුදුරුවනේ හොඳට සලකපු හන්ද තමයි ඒ සතා රෝගාතුර වෙලා අරන් යන්න උනේ.දැන් මොනවා කීවත් අපේ රටට ලැබුනු සමිපතක් අහිමි උනා. දැන් ඔය ගැන කතා කරල පලක් නෑ. ඔබ වහන්සේලා කරපුව ඔබ වහන්සේල ගෙනියයි. ඒ මුතූගෙ පවු කෙලවරයි. එයා දැන් සතුටින් ඉන්නව. දැන් හාමුදුරුවන් සතුටින් නිදා ගන්න පරුසාවාචා රකින්න හාමුදුරුවනේ. තෙරුවන් සරණයි ඒ සතාට.

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +27

    ස්වාමින්වහන්සට ස්තුතියි කළ වැඩසටහනට ,ස්වාමින්වහන්ස මට තියන ප්‍රශ්නය දරුවෙකුට වගේ සැළකුවනම් කොය්තරම් මේ සත්දන්තය පහුගිය දවස්වල දුක්විඳලා තිබුණද. මටනම් මේ වැඩසටහනේදී ස්වාමින්වහන්ස කිවූ සමහරක් පැහැදිලිම නැහැ. බෙල්ලන්විල සත්දන්තය, ගංගාරාම සත්දන්තයටත් ඔය ටිකම තමයි 😭. සතුන්ට අසීමිතව ආදරය කරණ නිසයි දුක.කොයි 😭 😭😭මේ 🐘👑🐘👑🐘👑අහිංසක මුතු වෙනුවෙන් 🙏🙏🙏සදාරණයක් වෙනවනම් ඒක දෙවියන්ට භාර දෙනවා. දීර්ඝායුෂ මගේ ඇත්රජාණෙනි🐘👑🐘👑🙏🐘👑🐘👑🙏,, සියළුම දෙවියන් ඔබව ආරක්ෂාකර රැකවරණය ලබා දෙන බව සහතිකයි මොකද ඔබ පමණයි විඳි දුක්දන්නේ කව්රු මොනවා කිව්වත් ඔබ නිහඬ 😔😔ඔබ‍ට කථා කිරීමට නොහැකි නිසා. ගොඩක් වේදනයි ඔබ විඳි වේදනාවල් මතක් වෙද්දී. ඔබ විඳි දුක් කාටත් ඔබ‍ට කියාගන්න බැරි වෙනකොට 😭🙏🙏🙏🐘👑😭🙏🐘👑😭🙏මේ සත්දන්තයට යහපතක්ම වේවා!!!!!

    • @AshrafAshraf-mo2mv
      @AshrafAshraf-mo2mv 2 ปีที่แล้ว +1

      Ou ou mewa amulika boru daruwek wage bala gatthalu mona boruda. Api sanwedi hadawath tiyena minissu nisa apita mewa aheddi dakiddi iwasan inna ba. Me game ayawath mewa dakinne nadda

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +1

      Oya Hare sahodareya Api hamoma ekathu wemuuu

  • @sunilileperuma8982
    @sunilileperuma8982 ปีที่แล้ว +12

    දැන් මොනව කිවිවත් වැඩක් නැහැ, මෙි ඇතාව තායිලන්තයට අරන් යන්න තිරනය කරල ඉවරයි.තායිලන්තයේ මෙි ඇතාගෙ නම( සක් සුරින්) තායිලන්තයේ අලින්ට හොදට ආදරය කරන රටක්.⁣මෙි ඇතාව රැගෙන යන්නෙ තායිලන්තයේ චියන්මායි කියන පලාතට, සිතල දේශගුණයක් තියන පුදේශයක්. සක්සුරින් ඔබට සුබ ගමන්.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +10

    දැන් තමයි හාමුදුරුවන් කියවන්නේ .සලකපු නිසා තමයි තම රටට මුතුරාජා ගෙන්වා ගන්නෙ .ලැජ්ජාවක් නැද්ද .හම්බකරගන්න විතරයි.මුතුරාජාට දැන් හොද කාලයක් යයි.

  • @twentyabc2751
    @twentyabc2751 ปีที่แล้ว +21

    ඇත්ත අපි ගිය දවසෙත් දැක්ක කකුල් තුවාල වෙලා හරියට සලකන්නේ නැහැ ලොකු පිනක් සල්ලි එකතු කරනව මිසක් ඇතා ගැන සැලකිලිමත් නැහැ

  • @sumanaathale
    @sumanaathale ปีที่แล้ว +17

    දැන් හරි බැලිම ආරක්ෂාව ඔක්කම හරි දැන් තායිලන්තයට ගෙනියනවා

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +14

    ලොරි එලවන්නයි අලි බලන්නයි 2 ම පුලුවන් එකා නිසා අන්න ඇතා තායිලන්තයට අරන් යනවා...මේ නායක හාමුදුරුවන්ගේ තට්ටේ පලන්න ඕන ..👉👈

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว +13

    මෙම ඇතා ආපසු ගෙනියනවා නේද බලන හොඳකම තමයි.අපේ මිනිස්සු ඉතින් කයිය ගහන්න දක්ෂයි.😭😭😭😭😭😭😭😭😭

  • @සිංහබාහුසිංහදේශයසුරකිරීමේසංගමය

    තායිලන්තේ ඒ අහිංසක යට හොදට සලකනවා ඇත්ත ටම අපිට සතුටුයි ඒ සතාගෙන් හම්බ කරන් කාපු හැම එකාටම හෙනහතම වදින්න ඕන

  • @chandifellin4027
    @chandifellin4027 ปีที่แล้ว +10

    The most wonderful thing that happened in Sri Lanka is elephant Muthu free from pain and suffering. Salute to all Thailandees and the government of Thailand. See the difference between loving and caring people and people in evil form.

    • @guwani01
      @guwani01 ปีที่แล้ว +3

      no elephant should be chained . Humans have no right to chain and keep elephants in their custody .

    • @armpanacon514
      @armpanacon514 ปีที่แล้ว

      อย่าห่วงเลย

  • @nishanchandrasiri5079
    @nishanchandrasiri5079 ปีที่แล้ว +6

    සතට හොදට සලකා තියෙන්නේ මුතු ගියේ එයා ගේ මවු රටට පවු අපිට ලබුන සම්පත නැතිඋනා 😘

  • @kanishkasameera6396
    @kanishkasameera6396 2 ปีที่แล้ว +47

    අපිත් නිතර පන්සලට යන අය අපි ඇතා ගැන කල්පනාවෙන් ඉන්නෙ.සමාජ මාධ්‍ය පෙන්නුවාම තමයි ඔය සලකන්න ගතේ.ඇතා අමාරුවෙන් හිටියෙ.

    • @roo999.
      @roo999. 2 ปีที่แล้ว +8

      ඒකනේ මුන් හාමුදුරුවෝ නෙවෙයි මහ කාලකන්නි 😑😑😑😑

    • @chalakadilshan9001
      @chalakadilshan9001 ปีที่แล้ว +2

      Dan hodata salakanawanan e athi.ahinsaka saththu.dan eyage thuwala hodaida

    • @dilinimadhurangi1764
      @dilinimadhurangi1764 ปีที่แล้ว +2

      ada me ahinsakaya apiwa dala eyage mau bimata giya

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +2

      ඔව් ඒක තමයි මේ ⁣.මුතුරාජා තායිලන්තයට යනඑක හොදයි නේද.තව ටික දවසකින් මේව අමතක නුනහම නැවත පෙර තත්වයට පත්වෙයි.

    • @visuramedia4144
      @visuramedia4144 ปีที่แล้ว +3

      අවශ්‍ය වෙලාවට තීරණ ගත්ත නිසා වෙන්න ඇති තායිලන්තයට අරන් යනකම්ම උඩ බලන් හිටියේ . මේකේ ඉන්න ඇත්ගොව්වා මෙයාගේ හොර දන්න නිසා වෙන්න ඇති අලියට වඩා ඇත්ගොව්වා ව රකින්නේ ,මේ දෙන්නටම නීතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @kavindumadusanka784
    @kavindumadusanka784 2 ปีที่แล้ว +22

    ලස්සනට රෙදි ටික හෝදලා තියෙනවා කට්ටියගෙ..🙃 ලැජ්ජයි .. සතාට දෙන්න පුළුවන් වද හිංසා උපරිමයෙන් දීලා ඌව අබ්බගාතයෙක් කරලා හම්බකරන් කන මිනිස්සු ගැන වර්ණනා කරනව කිසිම හිරිකිතයක් නැතුවම ..

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +1

      කවුද වර්ණා කරන්නෙ අපි කිව්වේ ඇත්ත තත්වය ඇතාට අවංකවම ආදරයක් තියනවානම් එකතු වෙමු 0718456209

    • @amilagayan6070
      @amilagayan6070 2 ปีที่แล้ว +6

      මටනම් ඇත්තටම ඒ වැඩ සටහන කාගෙවත් පැත්තකට බරයි කියලා පේන්නේ නෑ..මොකද අපි හැමෝටම තියෙන ප්‍රශ්න තමා හාමුදුරුවෝ අහන්නේ..ඉතින් ඒවාට ලැබෙන උත්තර අපිට ඕන එවා වෙන්න ඔනේද..අනික අපිට ඕන උත්තර ගන්න අපිට බෑ...ඔය වැඩ සටහන කවුරු කලත් ලැබෙන උත්තර තමා ඒ..මේ ප්‍රශ්න උත්තර මොනවා උනත් මූතූ හොදින් ඉන්නවන්ම් අපිට ඒ ඇති...ඒ නිසා කාගෙවත් රෙදි අපුල්ලනවා කියලා චෝදනා කරන එක වැරදී..ඒකයි මගේ අදහස ...🙄🙏

    • @lahirudp846
      @lahirudp846 2 ปีที่แล้ว +3

      මේ ප්‍රශ්නෙ අහන කොට මෙහෙම කියන්න කියල කියලදෙන පොටො ඉහෙම තියෙනව එවන්නම් ඕනෙනම් ඇතා අපාදුක් විදිනවා. මෙයාලා සිවුර දාගෙන ගොව්වගෙ රෙදි හෝදනවා

    • @welegederewelegedere3691
      @welegederewelegedere3691 2 ปีที่แล้ว +3

      @@HeladeepaTV කොහොමද හමුදුරුවනේ. එකතුවෙමු කියන්නෙ මොකද්ද සැලස්ම්ම ඇත්තටම පිං ඔබ වහන්සේ මේ ඇතාපිලිබව සොයා බැලිමට ඉදිරිපත් වීම ගැන හැබැයි හමුදුරුවනේ අනුගෙ ගදගහන කුනු හන්ගන්න නම් එපා එහෙම උනොත් ඔබ වහසෙ කතාකරලා ලොකේට ඒ සත්වයාගේ හඩ කියා ගන්න බැරි අසරණයට කරන අසාධාරණයක් ඔබ වහසේ ට පුළුවන් නම් කන්දෙ විහාරෙන් ඒ සත්වයා නිදහස්කරලා සත්වයන්ට කරුනාව දක්වන කෙනෙකුට දෙමු ,,ඒ වගේ දෙකට සතුන්ට ආදරෙ කරන අය එකතු උනොත් බැරී නැනේ😥 magee මතයනම් එයයී

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +2

      @Sinha Panchi අපි එකතු වෙලා සැලැස්මක් හදමු මුලින්ම ප්‍රශ්නය තියෙන තැනට අපි ලොකු කණ්ඩායමක් එකතු කරගෙන එතනට ගිහිල්ලා අපි කතා කරන්න ඕන තනියෙන් මට විතරක් මේක කරන්න බැහැ මට බැණ බැණ හිටියා කියලා තේරුමක් වෙන්නෙත් නෑ 0718456209 අදහස් කියන්න එකතු වෙන්න කවුරු හරි නායකත්වය ගන්න

  • @indikakumara6423
    @indikakumara6423 2 ปีที่แล้ว +18

    කළු මාමට දෙමු බලාගන්න 👍👍👍👍

  • @priyanganirallage2119
    @priyanganirallage2119 ปีที่แล้ว +10

    අපේ මුතු මැණික පවි තෙරවරුන් සරණයි

  • @sumindafernando4184
    @sumindafernando4184 ปีที่แล้ว +3

    ලඟදි දවසක් කන්දවිහාරය ගියා අපිට අල්ලපු ගමේ යනකොට රෑ අටයි තව දුර පළාත්වලින් නඩ කිහිපයක් ඇවිල්ල හිටිය පොඩි මන්දාරම් වැස්සකුත් තිබුණා යනකොට කොහොම හරි කොහොමහරි විෂ්ණු දේ වල වහල තිබුණේ හරියටම අටහමාරට එක හාමුදුරු නමක් ඇවිදිල්ලා බුදු ගේ ඇතුලේ බුදුන් වැඳ වැඳ හිටපු අපිව එළියෙ ඉඳන් වදින්න කිව්වා කිව්වා බුදු ගේ වහනවා කියලා අර ආපු ඔක්කොම පිට පළාත් වලින් ආපු මිනිස්සු ඉඳගන්න විදියක් නෑ මොකද මන්දාරම් වැස්ස හින්දා බුදුන් වැඳලා අපි යන්න ගියා රෑ
    8:30,,,ස්වාමීන්වහන්සේට පුදුම හදිස්සියක් තිබුණෙ බුදුගේ වසා දමන්න
    මට නම් හිතුණේ මෙච්චරයි අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ..

  • @thusharagihan9979
    @thusharagihan9979 2 ปีที่แล้ว +28

    මේ සතාට කිසිම ආදරයක් දක් වන්නේ නැහැ... 😢😢😢😢

  • @ireshanirajapaksha365
    @ireshanirajapaksha365 2 ปีที่แล้ว +2

    කන්ඩුලයි මුතුරාජයි අපිට ලැබුන වටිනාම වස්තු අපිට මේ ජීවිත අහිමි කර ගන්න ගොඩක් ලේසි රැකගන්නයි ගොඩක් ආමාරැයි ඒත් අමාරැවෙන් හරි මේ මැනික රැක ගනිමු ආදරෙයි මුතුරාජා තෙරැවන් සරණයි මුතුමැනික

  • @Malithimahesha
    @Malithimahesha ปีที่แล้ว +15

    පව් දෙවියනේ මේ අහිංසකයා දකිද්දී පපුව පිච්චිලා යනවා සියලු දෙවියන්ගේ පිහිටෙන් මුතූට ඉක්මනට සනීප වෙන්න ඕනි

  • @aselaiduwara
    @aselaiduwara 2 ปีที่แล้ว +8

    මමත් කැමති Heladepa tv අයත් එක්ක එකතු වෙන්න. අහිංසක අලි ඇතුන් වෙනුවෙන් පෙනි සිටින්න.

  • @indunilsathsara1347
    @indunilsathsara1347 2 ปีที่แล้ว +10

    නායක හාමුදුරුවො කිව්ව කතාව අැත්ත නම් අැතාට මේ අපරාදෙ කළ පාපතර අැත්ගොව්වට අකුසල් පළ දෙත්වා.උෟත් විදවන්න ඕනෙ .අැතාට නිදුක් නීරෝගී සුව ලැබේවා!

  • @madhawaranga5347
    @madhawaranga5347 ปีที่แล้ว +6

    😢 හරි කණගාටුයි.නිර්මල බුදු දහම විනාස වෙන්නෙත් මේ වගේ බොරු බයිලා ගහන බෞද්ධයෝ නිසාමයි....

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +7

    ඇත්ත්ටම මේ වැඩේ ගොඩක් වටිනව . දිගටම කරගයන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරන.
    ඔබ වහන්සේ මේ හීලෑ අලි ඇත් පරපුර වෙනුවෙන් ගෙනයන වෑයම
    අනුපමේයයි

  • @Techreviewprosinhala
    @Techreviewprosinhala ปีที่แล้ว +8

    අම්මගේ රෙද්# නේ.උද්ධ්ධච්ච පන්පෝරි 😢

  • @ayeshamadushani7350
    @ayeshamadushani7350 ปีที่แล้ว +30

    බලාගැනීමේ හොද කම නිසා අපිට තිබුන අගනාවස්තුවක් වන මුතු රාජා ලංකාවෙන් තායිලන්තය බලා යනවා.පුදුම ආදරෙන් බලා ගෙන තියෙනෝ කකුලට කෙලවෙනකන් අපේ හාමුදුරුවනේ

    • @susanthawikrama146
      @susanthawikrama146 ปีที่แล้ว +3

      ඔබ හරි

    • @sui.2416
      @sui.2416 ปีที่แล้ว +1

      You see him as treasure but Thai people see him as family; this elephant is their brother & their son. Thai people never focus on his tusks only, they praise his stature, they love his voice, his lovely face and see him as most handsome when he walks or when he eat or when he play with sand in the rain. Thailand is in love with him and that's where he belongs.

  • @upulshantha4524
    @upulshantha4524 ปีที่แล้ว +3

    පන පිහිටුවල තනිකරම කියන බොරු ලපයටත් එහා.මේ අහින්සක සතාගෙන් පුලුවන් තරම් කොට ඇදගෙන වැඩ කරවගෙන හම්බ කල මුදල් වලින් ඔය සතා බලන ඇත් ගොව්ව සුපිරි ගෙයකුත් ගහල තියෙන්නෙ.මේ සතාගෙන් වැඩ ගන්න ක්‍රියා කල හා ඒකෙන් හම්බ කල හැම එකාටම ඒව මේ ආත්මයේම පල දෙන බව නිසැකය්

  • @lakshanmalindu8884
    @lakshanmalindu8884 ปีที่แล้ว +7

    අනේ ඇයි මෙ බොරු කියන්නේ අම්බල්න්ගොඩ බටපොල පෙරැහැරෙදි මෙ. හස්තිපාලක තුමා හොදට බිලා ගියේ එ
    පෙරැහරේ එ ගැන පොඩ්ඩක් හොයන්න සතා අමාරුවෙන් ගියේ

  • @sanjuss3407
    @sanjuss3407 2 ปีที่แล้ว +36

    ඔය ඇතාට හරියට කන්නවත් දෙන්නෙ නෑ. හැමදාම පොල් අතු විතරයි. මගේ ඇස් දෙකට නිතර පේන දෙයයි මේ කිව්වේ. දවසක් බඩගිනි වෙලා හොඳටම කෑ ගැහුවා. ඉට පස්සේ පොල් අතු දැම්මේ කන්න

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +6

      ඉතින් අපි ඇතාව ගැන හිතමු එකතු වෙමු 0718456209

    • @dujilmayuranga5745
      @dujilmayuranga5745 2 ปีที่แล้ว +4

      ඉතින් ඒක දවසක් හරි ඔයා කෑම වෙිලක් සතාට ගිහින් දුන්නද ඇතා පොල් අතු කන්නෙ නැතිව බත්ද දෙන්න කියන්නෙ

    • @dinithayolan1741
      @dinithayolan1741 2 ปีที่แล้ว +1

      @@dujilmayuranga5745 kithul athu kadan awashya vitamin kedel kadan palathuru dena ona. Pramanawath catering denna ona. Ewa pol athuwalin lebenna. Atthu bath elawalu kanawa

    • @nethminawaniana9024
      @nethminawaniana9024 2 ปีที่แล้ว +1

      Oy kiynw wge lesi wedk newe eka.klpnawen hithla ktha krnn.

    • @akarshatharaka9688
      @akarshatharaka9688 ปีที่แล้ว +2

      ඔයාගේ ඇස් දෙකට නිතර පේනවනම්, එක දවසක් බඩපිරෙන්න කෑම දීල බලන්න...
      ඔයාට දැනෙයි, දවසේ වියදම...

  • @weerapholkriangkrai2122
    @weerapholkriangkrai2122 ปีที่แล้ว +3

    คนไทยรักช้างไทยมาก ประเทศไทยมีโรงพยาบาลรักษาช้าง ช้างไทยเป็นมิตรกับผู้คน ถ้าช้างไทยถูกทำร้าย คนไทยจะโกรธมาก

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ කියන දේවල් ඇත්ත කියලා api hithannam බාර karithwaya කාට තිබුණත් කමක් නැ eyawa හොඳින් bala ගන්න

  • @chamilaniroshani1952
    @chamilaniroshani1952 ปีที่แล้ว +1

    පුදුම දරු සෙනෙහසක් තිබිල තියෙන්නෙ ඇතාට. ඒ අහින්සකයා දිහා බැලුවම පේනවා. තුවාල හැදිලා. දුර්වල වෙලා. සතුන්ට වද දෙන්න එපා. ඒක බුදු දහමට කරන නිගාවක්. මුතු රාජගෙ වාසනාවට තායිලන්තයට ගෙනියන්නෙ. මුතූ ඔයාට සුබ ගමන්. ඉක්මනින් සුවපත් වෙලා නිදහසේ ජීවත් වෙන්න ලැබේවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @thilankapunsisi4881
    @thilankapunsisi4881 2 ปีที่แล้ว +27

    ඇතාව දැක්කම කියන්න පුලුවන් අමාරුවෙන් ඉන්නෙ කියල. දැන් හොඳටම හොඳයිලු. කකුල් වලයි ඇඟෙයි තියෙන තුවාල දැක්කම සාත්තුව ගැන හොඳින්ම හිතාගන්න පුලුවන්. ඇතාව වගකිවයුතු ආරක්ෂිත පාර්ශවයකට ඉක්මනින් බාරදුන්නොත් හොඳයි.

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +1

      Aniwareyenn oya Hare sahodareyd

    • @anushkaperera5729
      @anushkaperera5729 2 ปีที่แล้ว +1

      කාටද භාර දෙන්න පුළුවන් ඔයාට පුළුවන්ද ඇතාව බලන්න මටනම් බෑ එහෙම වෙන කෙනෙකුට දෙන්න පුළුවන්ද

    • @akarshatharaka9688
      @akarshatharaka9688 ปีที่แล้ว +1

      කවුද ආරක්ෂිත පාර්ෂවයන් කියන්නේ...
      ඔයා බලාගන්නවද...
      ඇතෙක්ගේ වියදම දන්නවද...
      ගජණායක නිළමේ කෙනෙක් උන මටවත් බෑ... හිතට ආවට කොමෙන්ට් කරන්න එපා...

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +1

      කන්න දෙන්න බැරි වෙන්න 24:24 පුළුවන් උපරිමයෙන් ඒත් මේ විදියට හිරිහැර නොකර ඉන්න පුළුවන් නේද අර ජගත් විතාන කොච්චර හොඳට කරුණාවෙන් eyage අලි බලනවා ද

  • @sanjuss3407
    @sanjuss3407 2 ปีที่แล้ว +10

    ඇතාව බාර දීලා තියෙන්නේ ලොරි ඩයිවර් කෙනෙක්ට. එතනයි වැරද්ද. එ මිනිහට ඕනා සල්ලිම. ඇතෙක් බලන්න පුහුණුවක් ඕනා

  • @sartajabibi2262
    @sartajabibi2262 ปีที่แล้ว +5

    දරැ සෙනෙහසින් බලන නිසා තමා පාද තුනක්ම අාබාද වෙලා තියෙන්නෙ ලංකාවෙ කිසිම අැතෙකුට මාවැනි අඩන් තෙටිටන් නැතුව අැති අැතාගෙ අරක්සාවට මෙ අැතා තයිලන්තයට ගෙනියන ඒක හොදයි අැතාට සලකන විදිහ පෙනවා

  • @thisalpromodh8439
    @thisalpromodh8439 2 ปีที่แล้ว +11

    මොනව නැතත් කමක් නෑ අපේ හාමුදුරුවනේ ........ඔය දැන් මුතූව බලාගන්න රෝෂාන් ජයසුන්දර කාරයව ඔය රස්සාවෙන් අයින් කරන්න

  • @rmcviduranga2130
    @rmcviduranga2130 ปีที่แล้ว

    දැන් හරිනේ හාමුදුරුවනේ අමාරුව ලොරි කාරයන්ට බලාගන්න දුන්නම ඔහොම වෙනව..දැන් ආයේ එන්ක්ම් බලන් ඉන්නවා.රත්තරන් කිලො දෙකක් අරන් ඇතා දුන්නත් ආයේ එයාව මෙහෙට එවන එකක් නම් නෑ.කකුල් ගෙඩි ගහල වලිගයතුවල වෙලා ඇග හැමතැනම කැලල්.මේව පෙනුනේ නැදද.බලගත්ත හොදකම නිසා තමයි අපිට එයාව අහිමි උනේ.සුබ ගමන් මුතු.ඔයා ඔයාගේ රටට ගිහින් සනිප වෙලා සතුටින් ඉන්න.😢😢😢😢😢

  • @fmharsha4773
    @fmharsha4773 ปีที่แล้ว +11

    කරන කලට පව් මීරිය මීසේ
    විදින කලට දුක් වැඩිවෙයි ගිනිසේ

  • @sunilileperuma8982
    @sunilileperuma8982 ปีที่แล้ว +3

    මෙම වැඩසටහන කරල මාස 11 පමන වෙනව, අද 18/06/2023 අද මෙි ඇතා අද මම දැක්කෙ දෙහිවල සත්ව උද්යානයේදි. 02/07/2023 දින මෙි ඇතාව තායිලන්තයට රැගෙන යනව. දැන් ඔබ තිරනය කරන්න මාස 11 පෙර මෙි සාකච්ඡාවෙදි කියපු කරැනු කාරනා සත්‍යද අසත්‍යද කියල.

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +6

    ඒ උනත් ඒ හස්තීයාට සැලකිලි මදි හොදටම මීට වඩා කන්න බොන්න දෙන්න ඕනි බලන්න බැරි නම් එයාගෙ නිදහසේ ඉන්න දෙන්න ඕනි

  • @abcxyz8031
    @abcxyz8031 ปีที่แล้ว

    අපෙනෙ අලි . කො දැන් ඒ කියපු අපෙ අලි . අපෙ හාමුදුරුවනේ පාර්ලිමේන්තුවෙ ඉන්න හොර තක්කඩි රටෙ මිනිස්සුන්ට කන්න බොන්න නැතිතැට දාල ඉවරයි ඔබවහන්සේල අලි ඇත්තුන්ට මෙහෙම කරනව බුදු දහමට අනුව පාර්ලිමේන්තුවයි පන්සලයි දෙකම එකයි බුදු දහමෙන් දඩුවමි ලැබෙනවනමි දෙගොල්ලන්ටම එකම මග යන්න පුලුවන්

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +6

    දැන් හරිනේ...2023 ජූලි 1 වෙනිදා ආයේ තායිලන්තයට අරන් යනවා..ආයේ ලංකාවට කවදාවත් තායිලන්තයෙන් ඇත්තුත් නැ..කාලකණ්‍නි නිසා..🤮🤮

  • @sriyaratnapeiris89
    @sriyaratnapeiris89 ปีที่แล้ว +2

    සලකපු විදිය පේනවා උගේ දිහා බෑලුවම.සක්සුරින්ට ජය

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +6

    මේ ඇත්ගොව්වාට සහ වගකිවයුත්තන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුයි.

  • @amandirathnayake5651
    @amandirathnayake5651 ปีที่แล้ว +2

    තැඹිලිපාටට කරන්න පුලුවන් තරමක්... අපි ඉතින් මේ පාට දැක්ක ගමන් දපනේ දාගන්න පුලුවන් කියලා හිතන්නේ.. එකයි මේ අවුල...මම නම් ඉල්ලන්නේ හෙන

  • @rlhera5924
    @rlhera5924 2 ปีที่แล้ว +35

    දරුවෙක් වගේ ආදරෙන් බලා ගන්නව නම් කොහොමද කකුල් 3ක තුවාල හැදුනේ.. නගුට කුනු උනේ... හාමුදුරුවෝ වැරදි නැතුව ඇති.. ඒ උනාට අර ඇතා බලා ගන්න එකා අයින් කරන්න ඕන... හාමුදුරුවනේ අර අර්ජුන අලියා බලා ගන්න විදිය පෙන්නන්ඩ අන්න ඒ අලියා නම් දරුවෙක් වගේ ආදරෙන් බලා ගන්නව... කකුල් වල එක තුවාලයක් නැ.. පිරිසිදුකම උපරිමයි... ඔය ම්නිහව අයින් කරන්න..... kohomath oya athgouwa hariyan ne... katu damwela thamath danawa oya sathata.. කරුණා කරලා හොඳ ආදරණීය ඇත්ගොව්වෙක් ලබා දෙන්න ඔය athrajuta......

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +8

      ඉතින් එකතු වෙමු ඇතාට යහපතක් කරන්න ඉක්මනින්ම 0718456209

    • @YashmikaSheharaZ
      @YashmikaSheharaZ 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම 🙏ඔබතුමා කියන දේ හරි

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +4

      එකතු වෙමු අපි ඔයා⁣ කොහොද

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +2

      @@HeladeepaTV mamathe ekathu wenawa mama megamuwe hamuduruwanee

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +3

      @@HeladeepaTV Kotte raja gana hoyala balnna
      Balaganna wasantha kiyana manussaya
      Ice gahanawalu
      Eta passa Kotte raja ta gahanawalu
      Rata Kotte raja nida ganna nalu
      Pansala hamuduruwan eka ta hari deyak karanna

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +7

    ඌට නාන්න හරියට වතුර වලේ වතුරත් නැ....😢😢😢😢

    • @akarshatharaka9688
      @akarshatharaka9688 ปีที่แล้ว

      ඔයා ගිහින් පුරවලා දෙන්න...

  • @shanidesilva4506
    @shanidesilva4506 ปีที่แล้ว +1

    Kalakanni eun..sathagen hamba karan kawa...Ane muthu oyata Daladhaa hamuduruwange pihitai......ane ape Miyan kumarayawath arakshitha thanakata aragena yanna ara bellamwila e satha duk widinwa

  • @hemanthamedonza5406
    @hemanthamedonza5406 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ කර්මය ව්ස්වාසකරනවනෙද මූතූරාජගෙනම් කර්මයගෙවල ඉවරවූනා ඊලඟට.

  • @nishanchandrasiri5079
    @nishanchandrasiri5079 ปีที่แล้ว +1

    අද කොච්චර කතා කරත් අයෙත් මුතු ලබෙන්නේ නැහැ අපිත් ඇඩුව මුතු නිසා අපිත් ආදරෙයි දන් මොනවා කිඋව ත්ලබෙන්නේ නැහැ

  • @King.madushan
    @King.madushan ปีที่แล้ว +2

    ආදරය කරුණාව තිබ්බානම් මුතුට ඔහොම දෙයක් වෙන් නැනේ හරි යමන් බාරකාරයෙක් නැති නිසානේ අයේ තායිලන්තයට ගෙනියන්නේ...

  • @nadeercharu7342
    @nadeercharu7342 ปีที่แล้ว +3

    ඔච්චර හොදට බැලුවනම් කොහොමද ඇතා ලෙඩවුනේ. තුවාල වුනේ

  • @pavanudayanga2783
    @pavanudayanga2783 2 ปีที่แล้ว +9

    කැලණි පංසලේ කණ්ඩුලව ඒ ඇතාගේ නිදහස ඇතාගේ සුවපහසුව ගැන හිතලා රත්නපුර පැත්තෙ හොදට ඉන්න ඒ ඇතාට ඉඩ සලස්වල තියෙනව කෝටි ගණන් සල්ලි තියෙන ඔය පංසල්වලත් ඔය ඇත්තුන්ට හොදට සලකන්න බැරිනම් ඒ වගේ වැඩ පිලිවෙලක්වත් හදන්න

    • @heshanbandara2566
      @heshanbandara2566 2 ปีที่แล้ว +1

      මුං දන්නෙ සතාගෙන් හම්බකරන් කන්න,නැත්තම් අච්චර අමාරු සතාව පෙරහැර වල යවයිද?

  • @harshamadushan1252
    @harshamadushan1252 ปีที่แล้ว +2

    බැලුව හරියට තමා දැන් තායිලන්තයෙ ඉන්නෙ

  • @thusharagihan9979
    @thusharagihan9979 2 ปีที่แล้ว +8

    අපේ මුතු මැණික 😘😘පව්

  • @ayanigamage6805
    @ayanigamage6805 ปีที่แล้ว +2

    මොනවා කීවත් වියයුතු දේවල් වි හමාරයි

  • @anushkaperera5729
    @anushkaperera5729 2 ปีที่แล้ว +6

    මේ දිනවල මුතුරාජා පිළිබඳව හැමෝම හොයලා බලන කතා කරනවා නැදුම්ගමුවේ රාජා ට පමණක් දෙවෙනි වන හස්තියෙක් ලංකාවේ සිටියා නම් ඒ කාවේරි රාජා එයාට ඇත්තටම මොකද උනේ එයාට ඒ අපරාධ වුනේ කොහොමද ඒව ගැන කිසිම කෙනෙක් මේ දක්වා හොයල තියෙනවාද muthu raja වෙනුවෙන් විතරක් කෑ ගහන අයගෙන් මං අහන්න කැමතියි කැලේ කොච්චර අලි මැරෙනවද අපි මේ සියලුම දේවල් පිළිබඳව හොයලා බලමු කවුරු කරත් මේ අපිට නැති වෙන්නේ අපේ රටට වටිනා කියන සම්පත් ඒ පිළිබඳව සිතා කටයුතු කරමු බොරුවට ෆේස්බුක් වල ඇතා බේරගමු ඇතා බේරගමු කියලා මැරෙන්න හදන්නේ නැතුව එකට එකතු වෙලා වැඩ පිළිවෙලක් හදලා කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරමු නිකං පාලු ගෙවල් වල ඉඳගෙන වලං බින්දාට වැඩක් නෑ කවුද මේ දක්වා කන්දෙ විහාරයට ගිහින් ඇතා ගැන තොරතුරක් හොයලා බැලුවේ නායක හාමුදුරුවොත් එක්ක කතා කළාද ඔය කියන වැඩක් නැති ඇත්ගොව්වා අයින් කරන්න මොකක්ද ඉදිරිපත් කරපු වැඩ පිළිවල අපිට උත්තර දෙන්න හස්තින් සුරකිනවා කියලා Facebook page TH-cam channel හදාගෙන ඉන්න අලි ඔස්තාර්ලා

    • @binarytradingsl5349
      @binarytradingsl5349 2 ปีที่แล้ว +1

      කාවෙරි රාජා පොඩි කාලේ කිරිබත් ක්න මාලිගාව වට දුවගෙන යන කොට එයා පඩි පෙලෙන් වැටිලා කකුල ඩැමෙජ වෙලා එයා දැන් ඉන්නේ කුරුණෑගල පැත්තේ වත්තක

    • @anushkaperera5729
      @anushkaperera5729 2 ปีที่แล้ว +1

      @@binarytradingsl5349 නොදන්න දෙවල් ලියන්න එපා

  • @wirangrongtong15115thai
    @wirangrongtong15115thai ปีที่แล้ว +2

    หากินกับสัตว์ ควรสนใจใส่ใจมากว่านี้ ไม่ใช่ปล่อปะละเลยเขา เห็นแล้วสงสาร sak surin มากๆ😢😢

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว +6

    ආදරේ තරම දැන් ඔප්පුවුනා නේද

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz ปีที่แล้ว +1

    Muthu oyata katha karanna be muthuta සලකන ayata ගොඩක් pin

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +15

    අනේ මෙිි මුතුරාජා කියන ඇතා අපි පන මෙන් රැක බලා ගනිමු බුදු සරණයි ඇත් රජුනි තෙරැවන් සරණයි අපේනායක ස්වාමීන් වහන්සේ ලාට 🙏🏵️🌹🌹🌹🌹🙏🌹💎🏵️💕💞💞💙❤️💛💚💜️👍🖤

  • @sky_palace_official_01
    @sky_palace_official_01 ปีที่แล้ว

    මම කන්දෙ විහාර පන්සල තුල නිතරම වාගේ යන එන කෙනෙක් kumari කෙනර muthuraja සමීපතම ආශ්‍රය කරන දෙන්නෙක් මගේ හෘද සාක්ෂියට එකඟව මම කියන්නේ කන්දෙ විහාරයේ නායක හාමුදුරුවෝ දරුවෙකට වගේ සලකන්නේ මේ අලි දෙන්නටම හාමුදුරුවෝ එක්ක වගේ ආදරෙයි හොඳට සළකනවා මිනිස්සු කොච්චර බොරු කිව්වත් මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා සලකන විදිය. ඒ නිසා හාමුදුරුවනේ ඔබවහන්සේ සැලෙන් නෑ මම දන්නවා අපේ යුක්තිය ඉටු වෙනකම් බලන් ඉමු.

  • @YashmikaSheharaZ
    @YashmikaSheharaZ 2 ปีที่แล้ว +11

    කාළකන්නි ඇත් ගෝව්වට හා සතාට ආදරයක් නැත් හම්බකරන් කන්න විතරක් ඇතා යොදවන සියලු දෙනාම හොඳක් නම් වෙන්න එපා

  • @Ravy.G
    @Ravy.G 2 ปีที่แล้ว +7

    කො‌හො‌ම කිව්වත් මේ සතා දිහා බලපුවම පැහැදිලිව පෙනෙනව ....සැහෙන්න වද හින්සා කරල තියන විදිහ! උගෙ ශරිරය පුරාම තුවාල කැලල්, කකුල් වලට හෙන්ඩුවෙන් ඇ‌නල ,පිහි වලින් කපල,මහුනෙ එක ප්‍රදෙශයක ලො‌කු තුවාල කැලලක් ...හරියට උවමනා පරිදි අහාර ලැබිලත් නෑ!!!! ශරිරය ඉතාම කෙසගයි!

    • @lankaheritage7319
      @lankaheritage7319 2 ปีที่แล้ว +1

      Thamun Pashu waidyada? Pansale idan pinak karagena eyage sasara gamana sapawath karaganna me wage pinwath sathun gana nemei kale Marala dana Ali Gana thamunge karunawak natte aie?

    • @chamilajayasinghe7789
      @chamilajayasinghe7789 ปีที่แล้ว

      @@lankaheritage7319😂

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว +1

    Ape hamuduruwane ai muthu rajata mevidihata kale paw ahinsaka satha harima dukai sattunta adaraya nathi awasana wannath minissu

  • @KdSriyani-w4c
    @KdSriyani-w4c ปีที่แล้ว +2

    Nadumgamuwa raja balagaththa kalu mama tamai hoda mutu rajata

  • @anushkaperera5729
    @anushkaperera5729 2 ปีที่แล้ว +10

    ශ්‍රී ලංකාවේ සිටි නැදුම්ගමුවේ රාජා හස්තියාට පමණක් දෙවැනි වන කාවේරි රාජා ට ජීවිත කාලෙම ඉදිරි පාදයේ ආබාධයක් ඇති කරමින් එම ඇතා ගේ ජීවිතය විනාශ කළේ කවුරුන් විසින්ද මෙම ඇතා දළදා මාලිගාව පාරේ සිටි ඇත්තෙකි මුතු රාජාට යොමු වූ අවධානය එම ඇතා පිලිබඳවත් යොමු කරන්න කාවේරිගේ ඇත්තම තත්ත්වය සොයා බලන්න

    • @denethkarunarathna382
      @denethkarunarathna382 2 ปีที่แล้ว +3

      එයා කිරිබත් කන්න ගිහිම් පඩිපෙලින් වැටිලා එහෙම වුනේ නැතුව මිනිස්සු මොකුත් කරලා නෙමෙ 😗

    • @lovesl9386
      @lovesl9386 ปีที่แล้ว +1

      @@denethkarunarathna382 😂😂

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 ปีที่แล้ว +4

    පවුකාර
    ගන ගෙඩි
    මුන්ට නෑනෙ
    හෙනගෙඩි

  • @indikasampath2489
    @indikasampath2489 ปีที่แล้ว +1

    අවසරයි හාමුදුරුවනෙ. රාජා ඇතා ගැන හොදට දන්න කෙනෙක්.තැගී වශයෙන් තායිලන්ත රජයෙන් පැටව් 2 ලැබුනා කැලනි පන්සලත් කන්දෙ විහාරයට ලැබුනෙ රාජා ඇතා.අපවත් වුන බටුවන්හේනෙ බුද්ධරක්කිත හාමුදුරුවන් සහ යටදොල වත්තෙ අරියවන්ස පන්ඩිත හාමුදුරුවොත්
    බලාගත් විදියට කිසිකෙනෙක්ට බලාගන්න බැ.ඇතාට සලකන විදිය ගැන ලොකු කනගාටුවක් තියෙන්නෙ.රොශාන් කියන්නෙ වහන රියදුරෙක් එ වගේම බේබද්දෙක්.අපට ලැබුන සම්පත රැක නොගත්තාට කනගාටුව මෙන්ම නැවත සුවපත් කිරීමට තායිලන්තයට ගෙන යන එක සතුටුයි.

  • @sartajabibi2262
    @sartajabibi2262 ปีที่แล้ว +2

    මෙ දෙවිදත්තලගෙ අය අර අහිංසක අැත් රජුට දස වද දිලා ඔබ දෙපල දැනුත් විඩියො ඒකක් කරන්න පලවෙනිදින ඒ සතා උපන් රටට යනවා කන්ඩුල සැපෙන් ඉන්නවා හොද අය ලග ඉන්නවා මුතු රාජා පවු දුෂ්ටයින් ලගට වැටුන නිසා වද වෙදනා විදිනා මෙ අත්මෙම ඒ සතාට දුන්න වද වලට සෙරටම සාප වෙනවා මැරෙන්න මොහොතකට කලින් හො පල දෙනවා කියන ඒක මතක තියා ගන්න තායිලන්තය මැදිහත් නෙවෙන්න මෙ සතා මැරිල යනවා මොනව වුනත් ඒ සතාට ජිවත් විමෙ වාසනාව තියෙනවා තායි රජයට පිං සිදු වෙන්න

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว +2

    දැං වැඩෙ උනාට පස්සෙ එක එක මාද ්‍ය ප්‍රචාරන ව කරල වැඩක්නෑ.අැතාදිහා බලපුවම එ්ක පේනව.

  • @tharindulakshan5499
    @tharindulakshan5499 2 ปีที่แล้ว +7

    මන් දැන් මස කිහිමයකට කලිනුත් දැක්ක කටු දම්වැල් දාල තීනව

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 ปีที่แล้ว +1

      එතකොට oya මහානායක හාමුදුරුවෝ dakke නැද්ද කටු කම්බි dala තියෙනවා මොනවා වුණත් පන්සලට prashna වෙනවා thailand genichchata passe මුතු ව

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 ปีที่แล้ว +4

    අම්මේ හොදටම සලකලා ඒකනෙ තායිලන්තයට ගෙනිච්චෙ

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Darusenahe .Nisa thamai. .Muthu.RajataMehema.Une.Ane.pww..Muthu.Raja.Oyata.Budusaranai.

  • @wasantharathnayake9336
    @wasantharathnayake9336 ปีที่แล้ว +1

    ඇතා දිහා දැක්කහම පේනවා ඇත්ත මොකක්ද කියලා.කියන්න තියෙන්නේ මෙච්චරයි.සතෙකුටවත් ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි මේක.

  • @welathantrigeranjaniboteju8357
    @welathantrigeranjaniboteju8357 2 ปีที่แล้ว +3

    හාමුදුරැවනේ අැසට දැකපු අය කියනවා මේ සතාට කන්න දෙන්නේ පොල් පමනය් කියල බෞද්ද පන්සලක සිටින මේසතාට ඔහොම කරන ඒක වවැරදිය් නේද පෙරහැර වලින් ඒ් සතාගෙන් කරකර න්නවා නේද ඉති සතා ටිකක් වියදම් කරා කන්න දෙන්න පව් අහිංසකයා කැලේදි ඒයාලහොදට කනවා නැතිනම් මේ සතාව නැදුන්වබලාගත් කලු මාමාටවත්බලා ගන්න දෙන්නහාමුදුරැවනේ පිටරට ඉන් අපිට මේවා හොදට පේනවා අපි දන්නවා ඉහ ගැන් ලෝක සත්ව හිංසනය ගැන සොයා බලන තැන් පකිස්තානයේ කාවන් නැවති අැාව බ අැතාව හිංසනයෙව් බේරා ගෙන නිදහස්කල හැට් අපි බලනවා තව නැතිනම් ඒ් ැනට යන්න සිද්ද වෙනවඉින් ඒයාට හොට කන්න දෙන්න බොරැවට මිස්ස්න්ට පේන් පොඩ්ඩක් කැම පෙන්නුවාටවඩක් නැහැ ඒයාව හොදින් බලා ගන්න තෙරැවන් සරනය් 🙏🙏🙏🙏🙏🙏

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s ปีที่แล้ว +2

    දරු සෙනෙහස වැඩිකම නිසා තමයි ආපසු අරං යන්නෙ
    ලැජ්ජයි

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +6

    අපෝ කාලකණ්‍නි ඇත්ගොව්වෙක් ඌ...යකෝ මේ රටට සම්පතක්...රටේ දිගම දළ හිමි ඇත් රජා මුතු රාජා...පවු යකෝ...බලා ගන්න බැරි නම් බලාගන්න පුලුවන් කෙනෙක්ට දීපල්ලකෝ....

  • @devapriyaellawala4101
    @devapriyaellawala4101 2 ปีที่แล้ว +8

    සතාව කොහොම බලාගතත් ඔබලා කරන්නේ බූදූන්වහන්සෙගෙ පණිවිඩය නොවේ.ඔය සතා කැලයට අකයිති සතෙක්.දූක ඉවරකරන්න කියලා සිවූරැ දරාගෙන කලයූතු දෙ නෙවෙයි ඔබ වහන්සේ අතින් සිදූවෙන්නෙ. බූදූවහන්සෙගෙ ශෙෂ්ඨ වදන් වලට පහරදෙන සංස්කෘතික අංගයන් අපට යහපත ගෙන දෙන්නෙ නැහැ.

  • @bweera
    @bweera ปีที่แล้ว +2

    මෙම vidio එකේ අලියා නාවන හැටි දකිනකොට ඕන කෙනෙකුට තේරෙනවා මේ පෙන්වන්නේ අලියාට කොපමණ හොඳින් සලකනවාද කියා රංග පෑමක් කියා.

  • @kanishkasandun8852
    @kanishkasandun8852 ปีที่แล้ว +6

    හොඳට සුද්ද කරනවා 😂😂 ඇයි දන්නෑ ප්‍රශ්නයක් නැත්තන් ඇතාව අරන් යන්නේ...

  • @විනෝත්හසුන්කන්නන්ගර

    මේ ලොකු හාමුදුරුවන් කියන්නේ තනිකරම බොරැ. මේ සතාට නිවසක් හැදෙව්වේ ලගදි. තනිකරම බොරැ. උදේ 7 ට කොන්ක්‍රීට් පොලවේ බැදලා තියලා බඩ යටින් කට්යිය රින්ගවලා සල්ලි ගරනවා. ආයිත් මේ සතාව අරන් යන්නේ දවල් 12 ට කිට්ටු කරලා.

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว +1

      Oya me patteda

    • @heshanbandara2566
      @heshanbandara2566 2 ปีที่แล้ว

      @@MS-eo6ud ඒ පැත්තෙම වෙන්න ඕනේ නෑ බන් ඇස් තියන ඕන එකෙක් දකිනවා පන්සලට යන එන්

    • @MS-eo6ud
      @MS-eo6ud 2 ปีที่แล้ว +1

      @@heshanbandara2566 උබෙන් නෙවෙයි ඇහුවේ ☺

    • @විනෝත්හසුන්කන්නන්ගර
      @විනෝත්හසුන්කන්නන්ගර ปีที่แล้ว

      ඔව් මම අලුත්ගම නිතරම මම දැක්ක

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว +1

    මේ සතාට වද හින්සා කරපු හැම දේවදත්තෙකුට කුනුවෙල පල ඇග හැම තැනම ගෙඩි දාපිය තොපෙ බඩවල් කුවෙල පල දල තන්හව බල තන්හාව හෙනගහපිය

  • @thusharadamayanthi5856
    @thusharadamayanthi5856 ปีที่แล้ว +1

    Look that healing place .. he is covering with tail .because may be pain

  • @sameeramadu2981
    @sameeramadu2981 2 ปีที่แล้ว +5

    මුතුට කෑම ඔිින වගේ .එයාගෙ හැසිරී මෙන් තේරෙනවා . අැගත් දුර්වල වෙලා කියල පේනව

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Ath goveva ahinsaka muthu rajata anna okata henama gahanna ona ahinsajayata anapu ekata sobadahamen hari patisamma denna ona bududahama harinam mage muthu raja oyata ikman suvaya ahinsakaya

  • @amilagayan6070
    @amilagayan6070 2 ปีที่แล้ว +13

    හොද වැඩසටහනක් අපේ හාමුදුරුවනේ ..අපි නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා ...ඒ වගේම මුතු රාජා හස්තියාට දීර්ඝායුශ ලැබේවා...🙏🙏❤❤

    • @lahirudp846
      @lahirudp846 2 ปีที่แล้ว +5

      තනිබොරුවක් කරන්නෙ

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +1

    කවුරු හුණු gawath අන්තිමට අපි කියපු දෙ ඇත්ත unane

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +2

    ඉතින් අපේ හාමුදුරුවනේ ඇයි ඒ සතාගේ කකුල් නමන්න බැහැලු.කටු දම්වැලකින් බැදල ඉන්නවාලු.මුතුරාජා ගැන සලකල බලල නැතිනිසා මුතු රෝගිවෙලා කියල නොයෙක් මාධ්‍ය වලින් ලෝකයා දැනුවත් කලා.දකිනකොටත් එයා රෝගියි කියල පේනවා .දැන් මුතු උපන් මව්බිමට ගෙන්වා ගන්නවා .හොදින් සැලකිලිමත් වුවානම් මුතුරාජා නැවත ගෙන්වා ගන්නෙ නැහැනේ තායි රජය.පව් මුතුරාජා තායිලන්තයට ගියොත් එයා නිදහසේ ජිවත්වෙයි.දරුණු හින්දද කටුදම්වැල්වලින් ගැට ගහල පලි අරන් තියෙන්නේ .

  • @kasinikoonrak4202
    @kasinikoonrak4202 ปีที่แล้ว +1

    අලි ඇතුන්ට අසනීප වන ලෙස ඔවුන් රැකබලා ගන්නේ කෙසේද?😢😢

  • @niroshanirosha4043
    @niroshanirosha4043 ปีที่แล้ว +4

    සතාව දැක්කම පේනවා සලකන විදිහ

  • @wishwanawathana733
    @wishwanawathana733 2 ปีที่แล้ว +17

    හීලෑ අලි ඇතුන් කියන්නෙ අපේ සංස්කෘතිය..ඔවුන් රැකගතයුතුයි.

  • @Udara1122
    @Udara1122 2 ปีที่แล้ว +44

    ගමේ අය අවදානෙන් ඉන්න ඒක ලොකු පිනක්

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +2

      Aniwareyrnn

    • @dayanic61
      @dayanic61 2 ปีที่แล้ว +3

      කවුරුත් අවදානයෙන් ඉන්න ඕනෙ නෑ පන්සලේ හාමුදුරුවෝ අවදානයෙන් ඉන්නෙ කාටත් වඩා.. මුදල් නැති තැනක් නෙවෙයි ඔය පන්සලත්..

    • @AshrafAshraf-mo2mv
      @AshrafAshraf-mo2mv 2 ปีที่แล้ว +3

      @@dayanic61 ane ou awadanen hitapu hati penuna pahugiya dawaswala. Yatipathul kunuwela walge panuwo gahala honda awadanen idala neda

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +1

      @@AshrafAshraf-mo2mv eka nam aththa awadanaya tharam theruna atha ara tharam asanepa unama etathe wada salli tiyenawa kuuala karunika wenna puluwanda salli tuyana than thamayi puluwan uparema serema warade karanne

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +3

      @@dayanic61 pansale hamuduruwo mara awadanayen enne eka nam maru kathaawa oya roshange nayekda nathenm hamuduruwange nayekdaa

  • @sandaru1245
    @sandaru1245 2 ปีที่แล้ว +5

    බොරු කියන්න එපා හාමුදුරුවනේ.අැතා ලංකාවට ගෙනත් තියෙන්නෙ 2001දි නම්,අවුරුදු 22කට කලිං අැත් ගොව්වෙක් අැනල තියෙන්නෙ තායිලන්තෙදිද?මේ 2022නෙ.එතකොට ලංකාවට ගෙනාවෙ අාබාධිතව ඉද්දිද?