ඔයාගේ බලාපොරොත්තු ලැබීම ප්‍රමාදද?ඔයාට අතපසු වුන මේ පොඩි දේ විතරක් වෙනස් කරන්න සියලුදේ ඉටුවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น •

  • @suranialwis-sv8zx
    @suranialwis-sv8zx ปีที่แล้ว +17

    විශ්ව මතවට ගොඩක් ස්තුතී ස්තුතී මට් ඉක්මනින්ම පිහිටක් ලැබයි කියලා බලන් ඉන්න්වා විශ්ව මතවනි 🙏🙏♥️♥️

  • @senaniamarasena9344
    @senaniamarasena9344 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ආදරනීය දුව ටත් ❤️🌍 හදවතින්ම හැමදාමත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉස්ට දෙවතා වහෙන්සෙලට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ajithperera1191
    @ajithperera1191 ปีที่แล้ว +17

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈❤

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @yaka-man236
    @yaka-man236 ปีที่แล้ว +5

    ලක්ශ දහයක් ලබා දුන් විශ්වයට මම ස්තූති වන්ත වෙම්

  • @dateofgate
    @dateofgate ปีที่แล้ว +10

    ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි

  • @supunmadhawa250
    @supunmadhawa250 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. හැම දේම මන්දගාමි වුනාත් , හැමදේම සිදුවමින් පවතින්නේ... ඉවසීම තමයි රදා පවත්ත ගන්න ඕන. 🙏🙏🙏 බුදු සරණයි

  • @narmadasachi1669
    @narmadasachi1669 ปีที่แล้ว +6

    විශ්ව ශක්ති මාතාවට අනේක වාරයක් ස්තුති වේවා මාගේ ප්‍රාර්තනාව ඉක්මනින් ඉශ්ට සිද්ධ වේවා

  • @nadeeshasamanmali7539
    @nadeeshasamanmali7539 8 วันที่ผ่านมา

    Mage සියලු බලාපොරොත්තු itu kara dun විශ්ව mathawatath meya ma hata දැකීමට සලස්වා dun ඔබටත් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤

  • @DheepaniDheepani-tl5dv
    @DheepaniDheepani-tl5dv ปีที่แล้ว +2

    මගෙ ආදරය ලබාදුන් විස්වයට ඉස්ට දෙවියන්ටත් අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති

  • @SenarathSurangani
    @SenarathSurangani ปีที่แล้ว +2

    නංගි මම මේ විෂය කරන්නේ හූගක් ආසාවෙන් මම ඒකෙන් මගේ කාලයක් සූව කරන්න බැරිව තිබුන අසනීපයක් බෙහෙත් නොබී සූව කරගත්තා.ඒත් මටතියෙන ගැටළුව මට අනවශ්‍ය දේටත් නිතරම දූක හිතෙනවා මට මගේ ජීවීතේ දැන් හරිම වදයක් මම මේ හිත දූකින් නිතරම ඉන්න එක මට කරදරයක් මම දවස පුරා පූදූම යූද්දයක් කරන්නේ මේ හිතත් එක්ක මට දැන් මම නිසා හරිම වෙහෙසයි මට මාව කවූද මට මොනවද ඹිනි මොනවටද මම කරන්නේ කියලා වත් දැන් හිතා ගන්න බෑ මට ඹයාගේ උදව් ඹනි මට මේ හේතූවක් නැතිව දූක් වෙන එක හේතුවක් නැතිව කලකිරෙන එක නැති කරගන්න ඹිනි මට මෙහෙම ජීවත් වෙන එක එපා වෙලා අනේ මට උදව් කරන්න ඹයාට ගොඩාක් පින් ඒ සදහා සූදූසූ බයිරල් සංඛ්‍යාතය ක් භාවනාවක් තියනවා නමි මට ඒක කියන්න ඹයාට බූදූ සරනයි

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว

      ඩියර් ඔක වැඩිය හිතන්න එපා, හෝමොන වෙනස් වීමක් නිසා ඔක වෙන්නේ මේ බයිනරල් 2 ක අහන්න නිදියන්න කලින්. මේක මුලින් අහන්න th-cam.com/video/7_ZYvLTNpjY/w-d-xo.htmlsi=Q67hlKHH909s4ILY ඊට පස්සේ මේක අහන්න th-cam.com/video/sbhbCZ43niA/w-d-xo.htmlsi=Aq2m0WcKnes6FpzR අවම දින 21ක් අහන්න හිතට ලොකු සහනයක් දැනෙන්න ගනී

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +29

    පුළුවන් තරම් ධනාත්මක ව ඉන්න උත්සාහ කරනවා. හැබැයි සැකය කියන හැගීම හරිම අමාරුයි මගහරින්න 😢

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +4

      th-cam.com/video/sbhbCZ43niA/w-d-xo.htmlsi=7HDPnQsjLXMR3d5P dear meka ahanna apita sarthaka wenna nam , danathmaka wennama wenawa Good luck

    • @anjuanju814
      @anjuanju814 10 หลายเดือนก่อน

      ​@@hypnoticrahasaththatama ou mis...danathmaka wenna kochchara try kalath hitha wenas wenawa

    • @hypnoticrahas
      @hypnoticrahas  10 หลายเดือนก่อน +1

      @@anjuanju814 facebook.com/profile.php?id=100090288739657 mekata msg karanna mama kiyala dennam karanna ona methods

    • @Dewmisanjana-s7d
      @Dewmisanjana-s7d 2 หลายเดือนก่อน +1

      Akke mn kochchara danathmakawa inna hithuwath mn ehema inna ba akke hithata enne naraka sithiwilimai akke mt meka magaharaganna kramayak kiyannko akke mn fb na akke oyta ms ekakk danna puluwanm me commnet ekatama reply ekak dennako akke plzz loku udawuwak ❤😢😢❤

    • @Dewmisanjana-s7d
      @Dewmisanjana-s7d 2 หลายเดือนก่อน

      @@hypnoticrahas akke mn fb nane mn thama school yana lamayek grade 9 🙂🥲🥰

  • @RumeshaHansani-c6y
    @RumeshaHansani-c6y 11 หลายเดือนก่อน +1

    විශ්වයට ස්තූති ලොකුසතුටක් දැනෙනවා.ඔබතුයටත් ස්තූති 🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +2

    සුබ දවසක් වෙවායි භක්තියෙන් යුතුව ප්‍රාර්ථනා කරමි මැඩම් මම ඉහළ ම අභියෝග යක් ජයග්‍රහණය කරා සියලු දැන්වීම් කලාට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 ආදරණීය ඔබතුමිය ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 5 หลายเดือนก่อน

    ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ❤🙏 .මගේ ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏

  • @ChamikaDilshani-ik8zl
    @ChamikaDilshani-ik8zl ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️

  • @DehiwaththageDeshani-si9rr
    @DehiwaththageDeshani-si9rr ปีที่แล้ว +16

    Thank you my mother universe❤🙏
    Thank you my guardian angels🧚‍♂️🌈
    Thank you mother of nature🌿🍃

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz ปีที่แล้ว +6

    ස්තුතියි ම්ස් තෙරැවන් සරණයි ඔයාට යහපතක්ම වේවා ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට ස්තුතියි 💟💟💟💟

  • @sajinithileeshna5335
    @sajinithileeshna5335 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මට ධනාත්මක ශක්තිමත් ජිවිතයක් ගත කිරීමට හැකි වීම ගැන❤️🙏🙏

  • @cookingwithayesha7074
    @cookingwithayesha7074 ปีที่แล้ว +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති 🙏🙏🙏🙏🙏🙏

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 ปีที่แล้ว +6

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤ mother universe ස්තුතියි ස්තුතියි 🙏❤ ආදරනිය විස්වයට ව්ස්ව මාතාවට ස්තුතියි 🙏❤

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 ปีที่แล้ว +4

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ඔබටත් ස්තුති ♥️♥️♥️🙏🙏🙏

  • @NMN2401
    @NMN2401 ปีที่แล้ว +3

    මගේ ආදරණීය විශ්ව මාතාවනි මම බලාපොරොත්තු වුන සිහින රැකියාව ලබා දුන්නාට අනේකවාරයක් ස්තුතියි ❤❤❤

  • @nilediri7712
    @nilediri7712 ปีที่แล้ว +5

    Ow aththa mewa podi podi athapasuweem apitath notherena. sthuthi danuwath kireema gana

  • @hashiniaththanayaka3923
    @hashiniaththanayaka3923 ปีที่แล้ว

    අවධානය යොමු නොවුනු තැන් ගැන අවබෝධයක් ආවා අක්කි..ඇත්තටම ගොඩාක් ස්තූතියි❤️❤️❤️ අක්කි..ගොඩාක් පින් අක්කි...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️❤️❤️ ...හැම කෙනාගෙම යහපත් බලාපොරොත්තු ඉටු වේවා!!!

  • @anjaliperera9518
    @anjaliperera9518 ปีที่แล้ว

    ආදරණිය විශ්වමාතාවට ....එන්ජල්ස්ලාට ....ඉශ්ටදේවතාවන්ටත් .....අනේකවාරයක් ස්තුතියි ....ස්තුතියි ....ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️😊

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 ปีที่แล้ว +1

    ඉස්තුතියි ඔබට ව්ස්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුතියි .ඉස්තුතියි .ඉස්තුතියි

  • @samanthaindika1
    @samanthaindika1 ปีที่แล้ว +2

    මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා අක්කේ ඔයාගෙත් හැමදේම සාර්ථක වේවා ❤

  • @AnuAthukorala-q5d
    @AnuAthukorala-q5d ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තූතියි මගෙ බලාපොරොත්තු ඉශ්ට කලාට ❤🎉

  • @achiniishara7222
    @achiniishara7222 ปีที่แล้ว +2

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sachithpramod8903
    @sachithpramod8903 ปีที่แล้ว +1

    අනේකවාරයක් ස්තූතියි විශ්වය

  • @tharushinishshanka5502
    @tharushinishshanka5502 ปีที่แล้ว +1

    මගේ පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා....🙏❤️

  • @nimnaindrani1008
    @nimnaindrani1008 ปีที่แล้ว +1

    විශ්වයටත්.විශ්වමතාවටත්.මේ.කාරනා.පහදා.දෙන.මිඝ්ටත්.ගොඩාක්.ඝ්තුතියි.

  • @annamasi1074
    @annamasi1074 ปีที่แล้ว

    මගේ බලාපොරොත්තුව ඉශ්ට කරදුන් උතුම් ආදරණීය විශ්වයට හදවතින්ම ස්තුතියි

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 ปีที่แล้ว +1

    ඔබතුමීයගෙත් සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා...වීශ්වමාතාවටත් ඔබතුමීයටත් ගොඩාක්ම ස්තුතියි ❤

  • @T.R.D.TWijewardana-zx5ob
    @T.R.D.TWijewardana-zx5ob ปีที่แล้ว +1

    මන් දැනුත් මිස්ගේ එක method එකක් කරන්න යනකොටමයි මේ video එක දැක්කේ.🤗❤️🤗. ඔබට බොහොම ස්තූතියි මේ දේවල් අපිට කියලා දෙනවට , Thank You Universe❤️🤗❤️

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි මිස් ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ThushanganiMarandawela
    @ThushanganiMarandawela ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමියට කියන දේ තදින්ම හිතට දැනෙනවා

  • @rh2989
    @rh2989 ปีที่แล้ว +7

    ස්තුතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති වේවා , ඔබටත් ස්තුතියි මිස් ,🙏🙏🙏

  • @WeerasingaWeerasinga-tc3ji
    @WeerasingaWeerasinga-tc3ji ปีที่แล้ว

    අක්කෙ නෙගටිව් විදිහට හිතන පවුලක ඉද්දි පොසිටිව් විදිහට හිතන්නෙ කොහොමද කියලා වීඩියෝ එකක් ඕනි .ඔයාගෙ හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤️

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ආදරණීය විශ්වයට. නොදන්නා බොහෝ දේකියාදෙන ආදරණීය ඔයාටත් යහපතක්ම වේවා !!! 🙏🙏🙏♥️

  • @chinesephone
    @chinesephone ปีที่แล้ว

    මගේ සියලුම ප්‍රශ්න විසදා දුන් විස්වයටඅනෙකාවරයක් ස්තුති ස්තුති ස්තුති

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or ปีที่แล้ว +2

    ස්තූතියි හොයා හොයා ඉදිය vedio ekak.

  • @fatimasrilonka4322
    @fatimasrilonka4322 ปีที่แล้ว

    විශ්වමහතාට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @lasika5961
    @lasika5961 ปีที่แล้ว

    මා හට සියලු දේ ආකර්ශනය කර දෙන ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏

  • @NimalShantta
    @NimalShantta ปีที่แล้ว

    ව්ස්ව මැනියන්ට අනේක වාරයක් ස්තුතියි සියලු සිතුම් පැතුම් ඉටුවේවා ස්තුතියි මාගේ ව්ස්ව මැනියන්ට

  • @akalaakala763
    @akalaakala763 ปีที่แล้ว

    විශ්වය ට විශ්ව මාතාවට ඒන්ජල්ස්ලට ඉෂ්ට දේවතාවුන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤

  • @anurafm
    @anurafm ปีที่แล้ว +2

    විශ්ව මාතාවට බොහෝම ස්තූතියි!
    ස්තුතියි!! ස්තුතියි!!! ස්තුතියි!!!!

  • @malikachandani957
    @malikachandani957 ปีที่แล้ว

    විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි.

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 ปีที่แล้ว

    ව්ස්ව මාතාවට ස්තුියි ස්තුතියි ස්තුතියි

  • @roshanidayarathna5806
    @roshanidayarathna5806 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට ❤🙏 ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤ ස්තූතියි 🙏❤

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI ปีที่แล้ว

    විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඉෂ්ට දෙවියන් වහන්සේට බෙහෙවින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏💐🙏💐🙏

  • @nishmadu180
    @nishmadu180 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...

  • @Vinushika-v6q
    @Vinushika-v6q ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තුති 🥰

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 ปีที่แล้ว

    ආදරනීය විශ්වයටත් ඔබටත් ස්තුතියි වන්ත වෙමි.මෙවැනි වටිනා දේවල් අපට දෙනවට

  • @kumaridasanayaka6465
    @kumaridasanayaka6465 ปีที่แล้ว +1

    ආදරණිය වීස්වයට ස්‍තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @indikaperera2730
    @indikaperera2730 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤

  • @dineshanilmini8346
    @dineshanilmini8346 7 หลายเดือนก่อน

    විශ්ව මාතාව ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .මගෙ ජිවිතෙ ට සැනසිම දුන්නාට

  • @NimeshMadushanka-p6x
    @NimeshMadushanka-p6x ปีที่แล้ว

    Mage hama බලපොරෝත්තුවක්ම් ඉටු kala විශ්ව මාතාවට ස්තුතියි 🙏🌹

  • @nilanthigamage4564
    @nilanthigamage4564 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว

    මට මේ වීඩියෝ එක පෙන්නුවාට විශ්ව මාතාවට ස්තූතිය

  • @ishuind6949
    @ishuind6949 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
    අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම හැමදාම බලනවා.ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ඔයාට ගොඩක් ස්තූතියි ❤ ❤

    • @hypnoticrahas
      @hypnoticrahas  ปีที่แล้ว +1

      Thanks dear sathutin inna...

  • @dilshinavodya5638
    @dilshinavodya5638 ปีที่แล้ว

    විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී

  • @napurudhoni8630
    @napurudhoni8630 ปีที่แล้ว

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට තෙරුවන් සරණයි.ආදරණීය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว +1

    ස්තූතියි .... විශ්වයටම
    ස්තූතියි ...ඔබට

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw ปีที่แล้ว +1

    ස්තුතියි 🙏❤️ඔබ තුම්ටත් මගේ ආදරණිය විශ්වමතව ට අනේ ක වාරයක් ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️

  • @renukadamayanthi1082
    @renukadamayanthi1082 ปีที่แล้ว

    මට රුපියල් ලක්ශ පනහක මුදලක් ලබාදුන් මගෙ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @ireshachani955
    @ireshachani955 ปีที่แล้ว +4

    ස්තුතියි මිස් ඔබේ වචන අපිව ශක්තිමත් කරනවා ❤❤❤

  • @rashanfanando3242
    @rashanfanando3242 ปีที่แล้ว

    විශ්ව ශක්ති mathawani mage සියලු parthana etu වේවා

  • @himalikusum4363
    @himalikusum4363 ปีที่แล้ว

    Wisva mathavata thank mage පැතුම් ඉටුකර දුන්නා ta

  • @DenuthsaraAtigala
    @DenuthsaraAtigala ปีที่แล้ว +2

    විශ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏 ඔබතුමියටත් ස්තූති වේවා 🙏🙏🙏

  • @theekamarasooriya6856
    @theekamarasooriya6856 ปีที่แล้ว +1

    ස්තුතියී ජීවිතය ජය ගන්න කියා දෙනවට...... 💐✨

  • @nilminiperera4320
    @nilminiperera4320 ปีที่แล้ว

    මගේ පුතාට ඉක්මනින්ම රුමේනියාව රටට යන්න වාසනාව උදා කර දුන් විශ්වයට ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @sanjudharitoon3361
    @sanjudharitoon3361 ปีที่แล้ว +1

    Sthuthi awashya welawe meeani vedio ekak genawa oba thumiyata.
    Sthuthi wishwaya aneka warayak sthuthi❤❤

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුයට දීර්ඝයෂ විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි

  • @skkosalakosala4956
    @skkosalakosala4956 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +5

    Thank you universe
    Thank you universe
    Thank you universe
    Thank you universe

  • @Priya-i1j9m
    @Priya-i1j9m ปีที่แล้ว

    මට ඉක්මනින්ම මුදල් ආකර්ෂණය කර දුන් විශ්ව මාතාව ට ස්තුතියී 🙏🙏🙏ඔබටද ස්තුතියී🙏🏻🙏🏻🙏🏻❤

  • @රුහි999
    @රුහි999 ปีที่แล้ว

    ස්තුතියි අක්කා ❤️🙏🏻🌏 ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🏻❤️ ගොඩක් වටිනවා වීඩියෝ එකක් ❤️

  • @lakminiwimalasuriya577
    @lakminiwimalasuriya577 ปีที่แล้ว +1

    ඔයාටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා🙏 මගේ අරමුන ඉටු වෙනව කියල මට දැනෙනවා🤗

  • @vijayarani4613
    @vijayarani4613 ปีที่แล้ว

    මගේ ආදරණීය විශ්වයට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +1

    🙏🙏🙏ස්තූතියි ස්තුතියි ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. 🤲🤲🤲

  • @myheart-f2g
    @myheart-f2g ปีที่แล้ว

    ඔබ තුමියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @shiromiaponsu8163
    @shiromiaponsu8163 ปีที่แล้ว

    මුලු විශ්ව තලයටම ඉස්තුති වේවා මා හට ලබාදුන් සියලුම දේට ඉස්තූතියි ❤💗❤

  • @LakiB24
    @LakiB24 ปีที่แล้ว +5

    Thank u so much ❤ mage menama siyaluma ayage balaporoththu ituwewa ❤❤ Thank you universe ❤

  • @Shanuperera1982
    @Shanuperera1982 ปีที่แล้ว +1

    Thank you oba thumiyata🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️budusaranai 🙏🙏🙏

  • @sayuriathapaththu
    @sayuriathapaththu ปีที่แล้ว

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤
    ඔයාටත් ස්තූතියි ❤️❤️

  • @jayatijayati575
    @jayatijayati575 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්ව මතාවට

  • @nadeenadee9047
    @nadeenadee9047 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏

  • @livinumn750
    @livinumn750 ปีที่แล้ว

    ස්තුතියි විශ්ව මාතාවට ස්‍ය්හුතියි අනේක වාරයක් ස්තුතියි❤🙏❤🙏❤

  • @anushalakmali1606
    @anushalakmali1606 ปีที่แล้ว +1

    ආදරණීය විශ්වයට ස්තුතියි හදවතින්ම ❤️❤️❤️🌈️🌈️🌈️🌈️🙏🦄🦋🦋

  • @rasadareedissanayake3986
    @rasadareedissanayake3986 ปีที่แล้ว

    විශ්වයට ස්තූතියි ,,,,, මා වෙත ලබා දුන් සියල්ලටම 🙏

  • @anushkadrums8744
    @anushkadrums8744 ปีที่แล้ว

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ❤️❤️🙏🙏

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว

    විශ්ව මතාවට ස්තුතිය !

  • @AyeshaKalpani-q5m
    @AyeshaKalpani-q5m 8 หลายเดือนก่อน

    ස්තූතියි විශ්ව මාතාවනි🥺🙏

  • @susanshehani
    @susanshehani ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති

  • @sadusilva3369
    @sadusilva3369 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුතියි!!

  • @badrasenavirathne7580
    @badrasenavirathne7580 ปีที่แล้ว +1

    ඔබතුමියටත් ගොඩාක් ස්තුති .❤️

  • @badrasenavirathne7580
    @badrasenavirathne7580 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති විශ්ව මෑණියන් ට ස්තුති .❤