YAPAHUWA KINGDOM | යාපහුවේ මේ View එක දැකලා තියෙනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Yapahuwa Rock Fortress | 😍❤️‍🔥😮🏔️🌏✈️🚗🌞 (with English Subtitles)
    යාපහුව යන ඔයාලත් ගල මුදුනටම යන්න අමතක කරන්න එපා. ඒ view එක නම් වචනයෙන් කියාගන්න බැරි තරම් සුන්දරයි. sun set | sun rise බලාගන්න නම් කියාපු තැන.
    Yapahuwa (යාපහුව) was one of the ephemeral capitals of medieval Sri Lanka. The citadel of Yapahuwa lying midway between Kurunagala and Anuradhapura was built around a huge granite rock rising abruptly almost a hundred meters above the surrounding lowlands.
    Yapahuwa served as the capital of Sri Lanka in the latter part of the 13th century (1273-1284). Built on a huge, 90 m (300 ft) high rock boulder in the style of the Sigiriya rock fortress, Yapahuwa was a palace and military stronghold against foreign invaders.
    The palace and fortress were built by King Buvanekabahu I (1272-1284) in the year 1273. Many traces of ancient battle defences can still be seen, while an ornamental stairway, is its biggest showpiece. This staircase is a long one with around 100 steps. On top of the rock are the remains of a stupa, a Bodhi tree enclosure, and a rock shelter/cave used by Buddhist monks, indicating that earlier this site was used as a Buddhist monastery, like many boulders and hills in the area. There are several caves at the base of the rock. In one of them there is a shrine with Buddha images. One cave has a Brahmi script inscription. At the southern base of the rock there is a fortification with two moats and ramparts. In this enclosure there are the remains of a number of buildings including a Buddhist shrine. There is also a Buddhist temple called Yapahuwa Rajamaha Vihara built during the Kandyan period.
    The Tooth Relic was brought from Dambadeniya and kept in the Tooth Temple built for the purpose at the top of the third staircase. The relics were carried away from the temple here to South India by the Pandyas, and then recovered in 1288 by Parakkramabahu III (1287-1293), who temporarily placed them in safety at Polonnaruwa.
    දඹදෙනිය රාජදානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට 04km ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි.
    ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි.
    සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ.
    මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.
    යාපහුව රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි.
    ---------------------------------------------------------------------------------------------------------------------------------------
    location (Yapahuwa Kingdom) - maps.app.goo.g...
    ---------------------------------------------------------------------------------------------------------------------------------------
    If you enjoyed this video?
    Subscribe us ❤️
    Click the bell 🛎️
    Like 👍
    Comment your thoughts 💭
    to see more videos like this.
    Follow is on Instagram -
    / travelfamilysl
    Thank you 🙏
    #yapahuwa #trending #travel #familytrip #travelfamilyvlog #hiking #trail #travelwithfamily #srilanka #yapahuwarock #yapahuwarockfortress #sunsetview #sunset #sunrise #sunriseview #travellife #travellifejourneys

ความคิดเห็น • 2