What an empty monologue! The man's new arrest has nothing to do with his past arrest or release. This is a new situation. It has to be adequately investigated. If he is again found innocent, he can sue the government for unlawful arrest. As a matter of fact, he should sue the government for his 16-year detention without charge and ask for monetary compensation. No one deserves to be in jail without a charge for such a long period. Secondly, what does this man's arrest have to do with his daughter's exam? Do you think he shouldn't have been arrested until after the exam? Get real! t was a national security issue.
Wow! Man was inside for 16 years because not any court, but someone felt like it's national security issue. How can you imprison people like that? Do you know him? Did you research what happened? Because TID is saying they are releasing the guy. If you have something even TID doesn't know, go to courts. Empty... It's empty for empty heads.
What is being discussed here is not about national security, its about due process.... Integrity, due process and law and order... if you don't have these 3 then you don't have a country.
One of the best subject spoken by a Sinhalese journalist. ❤ Very centric in your observation and your view towards a civil governance is impressive which we all were expecting but didn't know to elaborate this easy. President AKD should watch this podcast soon. 😊
Tharindu , You are talking about Tamils and why our Tamil people can not talk about Sinhalese .( Do not tell that Sinhalese did not get victimized. NOW WE TAMILS MUST CHANGE OUR STANCE. By the way I have studied in Sinhala medium in a leading school in colombo. Cheers Tharindu !
Great 🎉 explanation even i faced the same situation few decade's back during my business career in Singapore. It was tip off by my business enimies involving in a abduction cases and I was kept under preventaion of terrorist act it's should be under criminal codence during my arrest TID officer named called saman karunarathne took a personal revange and kept me for 4 years and he had to leave the country for corruption cases and other officer subair was interdicted taking bribe from. LTTE inmates this is how TID works I am waiting to see thease respesentives very soon thanks for tharindu who satad behaind this scames and reveals the truth
The foolish are like ripples on water, For whatsoever they do is quickly effaced; But the righteous are like carvings upon stone, For their smallest act is durable. A puritan is a person who pours righteous indignation into the wrong things. ... impeccable assessment!
Very sad story about this young Tamil person. No wonder the Tamil youth has motivation to join a terror group. Please set up a fund to help this family. I’ll help.
You better go and live outside of Sri Lanka. Then you will realise how forces come and assist civilians during disasters situations. You are a day dreamer !
Tamil political prisoners should be trained ss entrepreneurs in business and industries and released dubject to an oath of allegiance and subject conditions that They will not work for seperatism.T he government must support them financially and otherwise to build ba new life.
justice is common for the everyone ,that's no for single race. Terrorism rise with injustice. Those who praise racism (sinhala or Tamil) must think twise about their short sight Idiocracy.
What an empty monologue! The man's new arrest has nothing to do with his past arrest or release. This is a new situation. It has to be adequately investigated. If he is again found innocent, he can sue the government for unlawful arrest. As a matter of fact, he should sue the government for his 16-year detention without charge and ask for monetary compensation. No one deserves to be in jail without a charge for such a long period. Secondly, what does this man's arrest have to do with his daughter's exam? Do you think he shouldn't have been arrested until after the exam? Get real! t was a national security issue.
Wow! Man was inside for 16 years because not any court, but someone felt like it's national security issue. How can you imprison people like that? Do you know him? Did you research what happened? Because TID is saying they are releasing the guy. If you have something even TID doesn't know, go to courts. Empty... It's empty for empty heads.
What is being discussed here is not about national security, its about due process....
Integrity, due process and law and order... if you don't have these 3 then you don't have a country.
National security is important, but how many have got justice following these kind of unjustified process in history
තරිදු ඔබගේ සාධාරන පැහැදලි කිරිමට ස්තුතියි 👍
පොලිසිය බන්ධනාගාර උසාවි ඔක්කොටම cctv හයි කරන්න ඕනේ. අනුරලා මේවා තියා කිසිදෙයක් පොලිසිය හමුදාව ගැන කිසිදෙයක් කරන පාටක් නැ.කලකිරෙනවා.
මල්ලි ඔයා මේ කියන කතාවලින් දෙකෙන් එකක් අපිට බේරගන්න ඕනේ. එක්කෝ ඔයා හරි නැත්තං අනුර අයිය හරි කරුණාකරලා oyaගේ ඊමේල් එක දාන්න මේ දෙකෙන් එකක් බේරගන්න
හරිම දුකයි.
පැතුම හොදනම් යනෙන ගමනේ සිහින එළිවෙනවෝ
මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ
මිනිස් කම් මත දිවි ගෙවවි නම් ඔවුන් ජය ලැබුවෝ.
One of the best subject spoken by a Sinhalese journalist. ❤
Very centric in your observation and your view towards a civil governance is impressive which we all were expecting but didn't know to elaborate this easy.
President AKD should watch this podcast soon. 😊
තැන්කියු තරිඳු ..
ආයුබෝවන් ජයවේවා ..
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු දමිළ මුස්ලිම් බර්ගර් මැලේ සහ සිංහල, සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය!
🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
පිස්සු පිංපියා ඇති පකෝ ඕක දැන් 😂
eka aththa,
@@kalyanirohini1738අනිවාර්යයෙන්ම පොලිසියේ ආරක්ෂක හමුදාව ඇතුළු දූෂිත දුෂ්ඨ බලධාරීන් නිළධාරින් බන්ධනාගාරය ඇතුළු සෑම රජයේ දෙපාර්තමේන්තුව හා විදේශ අමාත්‍යාංශ සහ විදේශ නියුක්ති කාර්යාංශයේ හොර තක්කඩි මිනිමරු කපටි නරියන් පන්නා දැමිය යුතුමයි නැතිනම් කවදාවත් මාලිමාවට පැවැත්මක් නැහැ.
ඔබගේ අදහස් වලට එකගෙයි එ වගේම කොටි නැගිටීම වගේ සාවද්‍ය ප්‍රකාශ කරන අයටත් නිතිය ඉක්මනින්ම ක්‍රියාත්මක විය යුතුයි
සමහර විට ඔය දෙබරෙට ගල්
ගහන්නෙ වහල්ලු වෙන්න බැරිද ???😂😂
පවි , ඉක්මනින් නිදහස් වෙිවි
❤
ත්‍රස්ත විමර්ශන පනත පාර්ලිමේන්තුවෙන්ද ඉවත් කරන්න ඕන
නඩු අහන්නෙත් නැතුව හිතූතාක් කල් මිනිසුන් හිරේ දාගෙන ඉන්න එක වැරැදියි.
ඔබේ කියවීම ගුණාත්මක යි
Jesuphitai putha ❤❤❤❤❤ jathi bedayak nathi apuru pahadili kirimak❤❤❤❤❤❤
පොලිසියා 3පොසස් එකයි වෙනස් නොකරොත් මේ අන්ඩුවටත් සොරි තමයි ජනතාව සිතු පැතු කිසි දෙයක් නොවෙන හැඩයි පුලුවන්නම් ඔබතුමාවත් මේ ගැන කතා කරන්න
Your are a great Srilankan and Great Media ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪💪❤️❤️❤️🌹🌹
Mu great 👍 personalty udawalagedara ❤🎉
❤❤❤❤❤❤❤❤❤
Should send an appeal to the president Anura Dissanayake.
හමුදාවයි පොලිසියයි වෙනස් නොකරොත් මේ ආණ්ඩුවට මාස හයක් යන්න බෑ 😵💫
අනිවාර්යයෙන්ම ඒ වගේම අමාත්‍යාංශ වල ඉන්න නිලධාරීන්
අනිවාර්යයෙන්ම
මෙය වෙනස් කල යුතුමයි/!!!!!!!
එක ඇත්ත
පොලීසීය නීතිය අවභාවිත කරන තැන් තියෙනවා
Tharindu , You are talking about Tamils and why our Tamil people can not talk about Sinhalese .( Do not tell that Sinhalese did not get victimized.
NOW WE TAMILS MUST CHANGE OUR STANCE.
By the way I have studied in Sinhala medium in a leading school in colombo.
Cheers Tharindu !
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌👌
Great 🎉 explanation even i faced the same situation few decade's back during my business career in Singapore. It was tip off by my business enimies involving in a abduction cases and I was kept under preventaion of terrorist act it's should be under criminal codence during my arrest TID officer named called saman karunarathne took a personal revange and kept me for 4 years and he had to leave the country for corruption cases and other officer subair was interdicted taking bribe from. LTTE inmates this is how TID works I am waiting to see thease respesentives very soon thanks for tharindu who satad behaind this scames and reveals the truth
MANY THANKS TO ALL SRI LANKANS, TAMIL MUSLIM BURGER MALAY AND SINHALESE WHO CONTRIBUTED TO END THE CURSE OF 76 YEARS! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
අනික ඩීප් ස්ටේට් එක වෙනම් කරනයක් නමුත් රටක හමුදාවක් දැන් ඉන්නවා අවස්‍ය්ය ප්‍රමාණයටත් වඩා එ හමුදාව කදුවුරු වල ගාල් කරලා තියන්නේ නැතුව ආපදා වෙලාවට මිනිසුන බේර ගන්න යිදවන එක කල යුතු දෙයක් ඒක සිවිල් වැඩක් කියන්නේ කොහොමද සිවිල් වැඩේ කරන්නේ පරිපාලනය වතුරේ බැහැලා සිවිල් වැඩ කරන්නේ කවුද
ඒක කරන්න පුලුවන් අය තමයි හමුදාව
මෙයා ඒ කියා ගන්න දෙයක් නැතුව
මොකක්හරි දෙයක් හොයන් මිනිසුන්ව නොමග යවනවා
The foolish are like ripples on water, For whatsoever they do is quickly effaced; But the righteous are like carvings upon stone, For their smallest act is durable. A puritan is a person who pours righteous indignation into the wrong things. ... impeccable assessment!
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
තෙරෙන්නේ නැහැ අවුරුදු 14 ක් හිරේ ඉදලා හිරේ ඉදන්ම බොම්බ ගහන්න set කරන්නේ කොහොමද?
Very sad story about this young Tamil person. No wonder the Tamil youth has motivation to join a terror group. Please set up a fund to help this family. I’ll help.
Suventath ewage waeadidi nokarapu ahinsakayantath sadaranayak ishtawenna one😥😥😥
You better go and live outside of Sri Lanka. Then you will realise how forces come and assist civilians during disasters situations. You are a day dreamer !
Tarndu හමුදාවේ ape kathwa...oya dannawada....
"අනෙක දුවට උසස්පෙළලු!", "හැමෝම කියනවා මිනිහා අහින්සකයි කියලා" "Instagram 1කේ chill ජීවිතයක් වගේ පේන්නෙ" මේ වගේ කතා නිසා පුද්ගලයෙක් ව ඇතුලට දාන එක වැරදීද? පරීක්ෂණ කරන ඒක වැරදීද?
පාස්කු ප්‍රහාරයටත් ඔය වගේ කට්ටිය උදව් කරලා තිබ්බා නේද?
මනුස්සයෙක් වරදකාරයා කියල ඔප්පු වෙනතුරු නිර්දෝෂීයි. අපේ ප්‍රධාන කරුණු පසෙකලා අතුරු කියමන්වලට යොදා ඇති අවධානය අපූරුයි. පරීක්ෂණ කරලා, ඒ කරුණු අධිකරණයට ඉදිරිපත් කරනවා නම් වැරදි නෑ.
Tarindu ay me aya path kale e unata කොළඹ sanniya wage neda පාර්ලිමේන්තු wa ay me hasernna danne natte
Tamil political prisoners should be trained ss entrepreneurs in business and industries and released dubject to an oath of allegiance and subject conditions that They will not work for seperatism.T he government must support them financially and otherwise to build ba new life.
justice is common for the everyone ,that's no for single race. Terrorism rise with injustice. Those who praise racism (sinhala or Tamil) must think twise about their short sight Idiocracy.
නීතිය කාටත් එකයි..බෝම් බ ගැහැවනම් උබ ඕව කියනවද
බෝම්බ ගැහුවනෙ.. 😢 ඒකට කිව යුතු දේවල් කියලා තියෙන්නෙ.
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
ඔයා ගොඩ යන්නෙත් ජාතිවාදෙන්නේ..
හා
ජාතිවාදය තියෙනවා නම් එය සමාජයේ කතා කරන මාතෘකාවක් වෙන්න ඕනේ. තියෙන ප්‍රශ්න ඔක්කොම ගැන කරුණු සහිතව කතා කරන්න ඕනේ ඒකෙන් අපි හැමෝම ගොඩ යනවා.
පිස්සුද හු පුතෝ
Covid වසංගතයේදී හමුදාව කල කාර්යබාරය ඔබ අවතක්සේරු කරනවා. ඒ කාලේදී ඔබ කල කාර්යබාරය කුමක්ද?
කොවිඩ් කාලයේදී ජනමාධ්‍යවේදීන්ට කරන්න සුවිශාල කාර්‍යභාරයක් තිබුණු බව පමණක් කියන්නම්. හමුදාව කිසිවක් නොකළ බව හෝ නොකළ යුතු බව කියන්නෙත් නෑ. කීවෙත් නෑ. හමුදාව පමණක් නොකළ යුතු බව. හ්මුදාවට පමණක් කළ නොහැකි බව කියන්නේ.
Yuddekadi asadaranakam wenawa.prabakaran trasthawadaya patangath nisa thamai hamadema une.kotinta yatath unu police noladarin 600 k walakata dala wedi thiyala maruwe.hamuduruwo 32 ekathana maruwe awa shoyi
😂😂😂😂😂😂😂
සමස්ථ ලෝකයේම දේශපාලන ආකෘතීන් ගත් කල ඔවුනොවුන්ගේ දේශපාලනික භූමිකාවන් තුල ක්‍රියාකාරකම් අනුව ක්‍රියාත්මක වේ උදා= ගාසා යුද්ධය/රුසියා.යුක්රේන යුද්ධය/ මේ හා සමානව පැරණි යුද්ධ ආගම් යුද්ධ එකී නොකී මෙකී හැට හුට හමාරක් යුද්ධ සාම සාකච්ඡා.අරළු බුළු .නෙල්ලි.අවසානයට ලෝකෙම අවතැන්./දේශීය අනන්‍යතා . විවිධ කතා.කතිකාවන් (අනේ මන්දා කියන්න තියෙන්නේ සමාවෙන්න කියලා මෙන්න මෙහෙම අලි සහවාසයේ යෙදෙන්න රිලව් වන අපේ බූල් සූට් ඔක්කොම ඉවරයි කියලා)
ltte eka samarala nadda jaffna vala?
මෙයා ඇන් කතාකරන ඒවා අදනම් විරහිතයි
හේතුව මෙයාඒ කතාව සාවදානව අහන කොට පේනවා
1 අරුගම්බේ සිද්දියට කිසියම් හෝඩුවාවක් මතයි do ගහන්නේ
ඒ හෝඩුවාව අත හැරලා යන්න්ද ද්ද්න් මෙයා කියන්නේ
අනික ඒ වගේම වරදක් නැත්නම් නිදහස් කරනවා කියලා ආණ්ඩුවෙන් කියලා තියෙනවානම් මොකටද අද මෙයා
මේ ප්‍රොග්‍රෑම් එක කරන්නේ
එකම දේ දැන් මෙයාලට පවතින්න කරුනු නෑ
ඒ නිසා අඑඅ කුරුට්ටන්ගේ කුහක චේතානට අනුව මෙයා කරන්නේ මාලිමාවට හිතවත් මිනිසුන්ව කඩන එක
ඒක තේරුන් ගන්න
මෙයා මේ දවස් ටිකේම් කරන ප්‍රෝගර්‍ර්ම් වල කිසිම ගත යුත්තක් නෑ වගේම පදනම් විරහිතයි හුදෙක්ම දේශපාලන ප්‍රහාරයක් තියෙන්නේ කුහක චේතනාව මුල් කරගෙන
කරුණු නෑ? මනුස්සයෙක් හිරේ දාපු එක කරුණක් නෙවෙයිද? මාළිමාවට හිතවත් මිනිස්සු කඩයි ජාතිවාදීන්, දක්ෂිණාංශිකයින්. රාජපක්ෂලා, වික්‍රමසිංහලා, ප්‍රේමදාසලා. එයාලා ගැන වධ වෙන්න.
මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ.හොඳ හෝ නරක මහින්දට කොන්ද තිබ්බා ඕනෑම දෙයකට ක්‍රියාමාර්ග ගන්ඩ.මේ ජඩ මාධ්‍ය දිහා නිවට විදිහට බලාගෙන හිටියොත් මේ ආණ්ඩුවටත් දෙයියන්ගේ පිහිටයි.ආයෙත් ජාතිවාදී අවුස්සන්ඩ පටන් අරන් පරාජිත තක්කඩි ටිකයි මල්ලි බෙරෝනෝ එකයි බැහැලා වැඩ ඇයි මේ තරම් නිවට.බොරු දේවල් සමාජගත කරනවා කිසිම බයක් නැතුව මහවිරු දිනය සැමරූ ආකාරය කියලා බොරු පෝස්ට් පරණ පින්තූර පෙන්නනවා. දැන් නම් ඇති නැත්තං අර කයියනායක කියන එක ඇත්තක් වෙනවා.සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දෙන්ඩ මේක දිව්‍යලෝකය නෙවෙයි
ආණ්ඩුව හිතපු තරම් ගට් එකක් නෑ මාර ඇඹරිල්ලක් ඇඹරෙන්නෙ තීරණයක් ගන්න.
Asa ethi neda.. balagena inda..
Gon katha
இந்தத் திட்டத்தை தவறாகப் பயன்படுத்தவும், அதைக் கண்டிக்கவும் தீவிரவாதிகளுக்கு என்ன உரிமை இருக்கிறது?
මහින්දයි කොන්දයි අද කෝ . මිනිස්සු කෙලගහනවා නේද ? ඒ වගේ නැටුවොත් මේ ආණ්ඩුවට වෙන්නෙත් ඒ ටික තමයි .
කමෙන්ට් එකක් දැම්මා ඩිලිට් කලා නේද?
දැක්කා, ගොඩක් අය කමෙන්ට් ඩිලීට් කළා කියල දානව. එක්කෝ ඇල්ගොරිදම් එකෙන් බ්ලොක් වෙන ඒවා දාලා. නැත්නම් බොරුවට කියනවා. මේකෙ තියෙන සමහර කමෙන්ට් බලන්න. විවේචන නැද්ද? දරුණු ඒවා? නරක ඒවා පවා? මොකටද ඩිලීට් කරන්නෙ?
@ 👍
@@SatahanRadio මමත් සමහර Channel වලට බනිනව comments delete කරනව කියල. හැබැයි comments එකේ filters වලට ගිහිල්ල all දැම්මම comment එක තියනව. TH-cam එකෙන් සමහර ඒවා hide කරනව. Algorithm එකට ඕන එක මොකක්ද එපා මොකක්ද කියල හොයාගන්න බැරි කේස් එකක් තියෙන්නෙ sinhala -> english වලට translate වෙලා යද්දි
මම හිතුවෙ තරිඳු පුතා ඒක අයින් කලා කියල.අපේ සිංහල ජාතිවාදි කමෙනට් බලපුවාම හරිම දුකයි.බෙදුම්වාදයයි වර්ග වාදයයි ඉදිරියට දාලා හැමදාම ජනමනස අවුල් කලේ අපේ ජාතිවාදි දේශපාලකයො.මෙවර උතුරේචන්ද ප්‍රතිපලයෙන් පෙන්නුවෙ සාමාන්‍ය දෙමල ජනතාවගේ සහජීවනයේ පනිවිඩය.මේ සැමරුම් වෙනද තිබුනෙ නැද්ද? තිබුනනෙ. මේ සැරේ කලබල වුණා.
Drඅර්චුනාගෙ විශ්ව විද්‍යාල සඟයෙක්ගෙ සටහනක් මම කියෙව්වා.එයාගේ තාත්තා ශ්‍රීලංකා පොලිසියෙ නිලධාරියෙක්.
එයාල නුවර. ඒ කාලේ ඇතිවුන ජාතිවාදි කලබල නිසා එයාල යාපනයට ගියා. විශ්ව විද්්‍යාලයට තෝ ගැනීමේදි පවා අසාදාරනයට ලක්වුබව කියා තිබුනා. එකල ජාතිවාදි අරගල වල පියවරු කවුද කියල සමහර කමෙන්ට් දාන අය දන්නෙ නැහැ.
මමත් මාලිමාව කරේ තියාගන ගියේ,නමුත් මෙිි විදියට CID ,army සහ වෙනත් වැදගත් ආරක්ෂක මර්මස්ථානවල සහ රජයේ වගකිවයුතු ආයතන තුල ලේකමිි තනතුරැ සියල්ලම හැකි ඉක්මනින් වෙනස් නොකළොත් අනුර හිරේ ගිහින් රට හොමිබෙන් ගිහින් චන්දය දිපු අපිට රෙදි නැතිව යන්න වෙන පාටක් තමයි පේන්න තියෙන්නෙ ,
අනුර හිරේ යන්නෙ මොන වැරැද්දටද බන් 😂 වැඩේ වෙයි ගානට බලන් ඉදහන්
@C_VIIX රට කාපු පල් හොරැ ගෙදර ගියත් උන්ගෙ ගොටිටො තාමත් ඉහල පුටුවල,CID එකේ පවා තාමත් එහෙමයි ,වෙිිසබන්දුවාගෙයි ටිරාන්ගෙයි හොදම ගොටිටෝ එහෙමමයි,මුන් එක්ක මොන පරිික්ෂනද ,කල් යන්න යන්න උන්ගෙ ගේම උන් ගහනවා,අඩුම තරමෙිි තල්දුුව කියන කාලකන්නි අපතයාව ටුාර්න්සර් කර ගන්න බැහැ තාම,,මාස හයක් ඇතුලේවත් මෙිි මුල් පුටු නොගැලුවොත් මුන් එකතු වෙලා කෙලවනවාමයි,ජනාධිපති අනුර වුනත් නිලධාරීන් සි්යට අනුපහක්ම රනිල් රාජFuckසලගේ
ANURA UMBA APIWA RAWATTANAWA
UMBA BATALANDE MINIMARUWAGE
GOLAYEK
උඹ චන්දෙ දුන්නේ නෑ නේ 😂 දීපු අපි රැවටුනාට කමක් නෑ
පල මෝඩ නාගානන්ද ගෝලයා!
පව් අනේ සීය කාලද දන්නෑ..
රනිල් සීයා කාල්ද දන්නැ 🤣
What right does the extremist have to abuse this program and denounce it?